CD200 Roadmaster එක පෙට්‍රල් ලීටරේකින් කොච්චර යයි ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Roadmaster එක පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් කීයක් යයි ද කියලා මේ වීඩියෝ එකෙන් අපි ටෙස්ට් කරලා බැලුවා
    ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers Official Facebook page එක හා සම්බන්ධ වන්න
    • මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
    Special thanks to
    • Janaka & Janath
    • Udaya Fashion - Udugodagama
    • මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
    instagram - slbikersofficial
    / sl-bikers-official-104...
    • SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
    chat.whatsapp....
    slbikersofficialpage
    • TikTok - SL_BIKERS
    #slbikers sri lanka Cd200 roadmaster
    honda cd200 roadmaster
    honda cd 200
    honda roadmaster cd200
    honda roadmaster engine rebuild
    Honda roadmaster
    sl wandi
    Honda sri Lanka
    honda cd 200 modified

ความคิดเห็น • 466

  • @SLBikers
    @SLBikers  2 ปีที่แล้ว +31

    🛑 මාත් එක්ක කෙලින් ම ඊලඟ LIVE එකට join වෙලා මාත් එක්ක කතා කරන්න කැමති ප්‍රශ්නයක් අහන්න SL BIKERS instagram page එක follow කරන්න
    instagram.com/slbikersofficial

    • @mr.deshan7995
      @mr.deshan7995 2 ปีที่แล้ว +1

      මම ගෙනාවා SUZUKI K125 එකක්. ඒක හැදුවාම කියන්නම්.👀❤️

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      🙏

    • @blackout1094
      @blackout1094 2 ปีที่แล้ว

      අයියේ CD185 Benly newei....(CD185.ROAD MASTER

    • @kamalprasana7302
      @kamalprasana7302 2 ปีที่แล้ว

      bro Cg 125 Chinese bike ekh revive ekak karamiko mn gawa Cinhese cg 125 ekak thiyennawa Cafe racer ehekata convert karapu ekak
      😁

    • @shavitharu3382
      @shavitharu3382 ปีที่แล้ว

      Tvs ntorq eke karannako maileg test ekak

  • @udayarukshan629
    @udayarukshan629 2 ปีที่แล้ว +19

    ආසම බයික් එකක් .❤️රටේ මේ තත්වෙ එක්ක අයියගෙ වීඩියො එකක් බලලා හිත හදාගන්න තමා වෙලා තින්නෙ 😓

  • @yasithransikakarunanayake9412
    @yasithransikakarunanayake9412 2 ปีที่แล้ว +50

    Video මැද්දේන් බොම්බ ගහන එක අයින් කලා නම් කනට ලේසි🤓👍😂

    • @isurumadushan6026
      @isurumadushan6026 8 หลายเดือนก่อน +1

      Eppa eka thiyeddi thama athell eka 😂

    • @Zxoiqx
      @Zxoiqx 2 วันที่ผ่านมา +1

      ඒක තමා ආතල්ම 😂❤ අයින් කරන්න එපා 🫡

  • @thenukarandeepa
    @thenukarandeepa 2 ปีที่แล้ว +23

    අරු බොරුද මන්දා කියන්නෙ 😂❤️ පට්ට ආතල් හැබැයි 😂 ❤️

  • @adithyaliyanage8765
    @adithyaliyanage8765 2 ปีที่แล้ว +10

    ආසම එකක් Honda 🕊️ Manufacture ලගෙ🥰❤️

  • @padmaweerasekara4421
    @padmaweerasekara4421 2 ปีที่แล้ว +5

    අපේ තාත්තටත් ඉස්සර(1980-1990)වගේ දවස්වල CD 200 එකක් තිබ්බා.එ්ක අපේ තාත්තා japan වලින්ම ගෙන්නුවා එ්ක එ්දවස්වල ගත්තේ රැ.15000.00 කට.ඉට පස්සේ කොටි කලබල අැති වුනා.(l.t.t.e)ඉට පස්සේ එ්ක තාත්තා විකිනුවා රැ.18000.00ට.දැනුයි වටිනාකම තේරැනේ .GN125 vedio එකකුත් ඕනේ .ඕයාගේ vedio නම් නියමයි . super.😀😀😀

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      🙏

    • @Harsha4-q7s
      @Harsha4-q7s 2 หลายเดือนก่อน

      පලයන් පජනොකෙල😅 ජපානෙන් ගෙන්න උබෙ තාත්තා කවුද😂

  • @pransenehas2190
    @pransenehas2190 3 หลายเดือนก่อน +1

    ඔය රෝඩ් මාස්ටර් මාකට් වෙන්නේ ඕකේ ගොඩක් (ඉක්මනට ගෙවෙන එක අඩු කරණ්න.) ඉන්ජින් එකේ පාට්ස් වලට ටයිටේනියම් භාවිතා කරලා තියෙනවා ගොඩක්. XR එකත් xl ට සාපේක්ෂව මාකට් වෙන්නේ ඒවගේම ප්‍රොඩක්ට් එකක් නිසයි, ඒකේ ලෝ කොස්ට් සීරියස් එක තමයි XL. හැබැයි original XR සමහර පාට්ස් පාවිච්චි කරණ්න පුළුවන් xl එකටත් xl 250s එක මුලින්ම නිශ්පාදය කරණ්නේ Xr නමින් 1979.
    හොයලා බලන්න ඒකත් සුපිරිම යක්ෂයෙක් තමයි. පානදුර මොරටුව හරියේ තියෙනවා හොඳ තත්වේ තියෙන බයීක්. පානදුරේ කිරිබේරියේ තරිඳු ලඟ තිබුනා සුපිරිම තත්වයේ තියෙන xl 250 s එකක් , හොයලා බලන්න හොයා ගන්න ලේසියි. මොකද බයික් එක නිසා ගොඩක් දෙනා දන්නවා ඌව.

  • @nuwansithumina6089
    @nuwansithumina6089 2 ปีที่แล้ว +17

    ගැම්මක් තමා ඉතිම්....😍😍 ඒ වීඩියෝ එකත් පට්ට....

    • @vipulshirantha6290
      @vipulshirantha6290 2 ปีที่แล้ว

      රෝඩ් මාස්ටර් කියන්නෙ ඉතින් සුපිරි යක්ම තමයි 🔥

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +9

    Ducatiයක් පදින ලෙවල් එකේ පට්ට confidence එකක් තියෙන්නෙ මූට😅. හැම part එකක්ම 15න් එහා😹💔

    • @Rukshan_bandara922
      @Rukshan_bandara922 ปีที่แล้ว +1

      😂

    • @kanishkaprabath2487
      @kanishkaprabath2487 6 หลายเดือนก่อน

      බයික් ගැන නොදන්න උන් උබලා...😅😅

    • @dasunudayanga125
      @dasunudayanga125 6 หลายเดือนก่อน

      @@kanishkaprabath2487 යැයි යැයි තමා🤣🤣

    • @LasithDulanjana234
      @LasithDulanjana234 4 หลายเดือนก่อน

      මොනාද බන් දන්නෙ bike ගැන උබ..😂😂

    • @dasunudayanga125
      @dasunudayanga125 4 หลายเดือนก่อน

      @@LasithDulanjana234 උබ මොනවද දන්නෙ?😂😂

  • @samithawijethunga7547
    @samithawijethunga7547 ปีที่แล้ว +4

    අවුලක් නෑ "ජනක" නේ එල බං👍😅😅😅

  • @raanz_92
    @raanz_92 2 ปีที่แล้ว +18

    1970 ගනන්වල මම දන්න හැටියට ඔය බයික් එක ආවේ රුපියල් 14 500යකට.....

  • @goalzone3805
    @goalzone3805 8 หลายเดือนก่อน +5

    පුදුම ඔරිජිනල් තොගයක්නෙ අරූ කියවන්නෙ😂😂

    • @Nethula-vq9ne
      @Nethula-vq9ne 5 หลายเดือนก่อน +1

      Ow yakoo..😂

    • @malinda460
      @malinda460 25 วันที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ

  • @autorider4320
    @autorider4320 2 ปีที่แล้ว +7

    අනෙ අයියෙ ඔයාට පුලුවන් නම් honda ftr එකෙ වීඩියෝ එකක් කරනකො plz ... ❤️

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Dennam malliya bike ekak hoyagena dennam patas gala

    • @autorider4320
      @autorider4320 2 ปีที่แล้ว

      @@SLBikers thanks aiye .. ❤️

  • @shenrathnasekara2956
    @shenrathnasekara2956 2 ปีที่แล้ว +4

    අපේ club එකේ කොල්ලෙක් තමයි මේ....😘😘😘

  • @MI-or9rw
    @MI-or9rw 2 ปีที่แล้ว +11

    අම්මො අරූගෙ colification ගොඩ😂 janaka roadmaster (MBBS ,CTB)😂කැරි ආතල් ඔඊ

    • @hansadineth3431
      @hansadineth3431 3 หลายเดือนก่อน

      LGBTQ 😂😂😂😂

  • @BMWSrr-dx9nk
    @BMWSrr-dx9nk 2 ปีที่แล้ว +3

    😎Excellent Video!
    Thank You For Sharing Knowledge😍 ...
    👏Congratulations Bro ...

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 ปีที่แล้ว +3

    ලීටරයකින් තිස් දෙකක් විතර .මටත් තියෙන්නෙ සීඩී 200බයික් එකක් .

  • @DineshShyamal
    @DineshShyamal 2 ปีที่แล้ว

    Ayyage videos nam watinwa ayye. Video eke godak thank wala loku sound effect ekak denawa eka chutttak adu una nam thawa hodai ❤

  • @shenrathnasekara2956
    @shenrathnasekara2956 2 ปีที่แล้ว +3

    ඔයිට වඩා මේ බයික් එක වටිනවා සිරාවට මම ඇස් දෙකට දැක්කා සුපිරියක් තමයි ඉතින් අපේ club එකේ තියෙන තවත් සුපිරි බයික් එකක්

  • @dhammika-slk-9407
    @dhammika-slk-9407 2 ปีที่แล้ว +2

    Yaluwa vikunapu nisa mama gaththeth, Kella kamathi vuneth, bandata passe wife ekka "world's end" saha anith trips giyeth, car eka kadunahama ekata one parts genaweth, anith ayata udaw kaleth, kisima karadarayakin thorawa hama gamanaanthakatama laga vuneth, green light wetuna gaman below 5 seconds walin 60kmph accelerate kaleth, samaharu kiyanawa failure kiyalath, thawath samaharu kiyanawa paTTama economical kiyalath Bajaj XCD 125 cc bike eka gena milage test review ekak one BRO ! 💪😎👍🏼

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +2

      Yakek thamai! Reliable ma bike ekak! Lagadima xcd125 video ekakin set wemu 🙏

  • @smith4591
    @smith4591 ปีที่แล้ว +1

    ඔය බයික් එක පට්ට. හැබැයි එහෙමයි කියලා නොවටිනා මිල වලට ඕවා ගන්න එපා. ඒකෙන් වාසි ගන්නේ අඩුවට අරගෙන ගිනි ගනන් වලට විකුනන්න බලාගෙන ඉන්න මිනිස්සු.

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 2 ปีที่แล้ว +3

    ආදරෙයි අය්යේ.අද ගොඩාක් දේවල් දැනගත්තා..හැමදාමත් ඔයත් එක්ක🤘🤘🤘❣️

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Adarei malliya🙏

  • @nalinchampika2277
    @nalinchampika2277 2 ปีที่แล้ว +2

    Eka tama malli bike eka padina kenage ate tama gema tinne ewagema samanne rod mastar eka mama danuwattanam 35 tama karanne adanna puluwan etakota bike ekata hodamadi ekatama atta

  • @kalumshanu2193
    @kalumshanu2193 2 ปีที่แล้ว +2

    මචන් වීඩියෝ එකක් කරන කෝට හරියට කියලා දෙන්න. ඔර්ජීනල් 200 ඔහෝම නෑ. ජියර් 5 ඕඩී . ඔන් ලයිට්. ඔර්ජීනල් රන් ඔෆ් තියනවා

    • @rasikatharanga9684
      @rasikatharanga9684 ปีที่แล้ว

      Onlight , runoff, gear5 od tiyenne cd 125 benly wala

  • @nipungamage5054
    @nipungamage5054 ปีที่แล้ว

    මොනව කිව්වත් ගමන් පහසුව බලනවන cm series , la custom bike වගේ බයික් cd series එකට වඩා ඉස්සරහින් තියෙන්නෙ

  • @pransenehas2190
    @pransenehas2190 3 หลายเดือนก่อน

    35 point ගානක් තමයි කරණ්නේ මොකද මචං ඔයාගේ බෝතලේ තෙල් ලීටරේට අමතරව කාබියුරේටර් ෆ්ලෝටර් චේම්බර් එකේ තිබුන තෙල් ටිකත් එකතු වෙන්න ඕන ඒකට. ෆ්ලෝටර් චේම්බර් එකේ තෙල් වලින් කිලෝමීටර් එකක් යනවා රෝඩ්මාස්ටර් 200 එකේ.

  • @thejakaperera8040
    @thejakaperera8040 5 หลายเดือนก่อน +1

    කියන තරම් Original නම් Crash bar දෙක ගැනත් කියන්න තිබ්බ නේ... ඒ දෙක ලංකාවේ ගහපු දෙකක්... 😅😅 seat දෙකත් original නෙවෙයි chinese දෙකක් පස්සෙ දාපු... 😂

  • @aveeshadewasinghe8871
    @aveeshadewasinghe8871 2 ปีที่แล้ว +3

    2:48 ekanm patta ahhh

  • @RanjithKumar-pk5pe
    @RanjithKumar-pk5pe 2 ปีที่แล้ว +1

    This bike 🏍 is my favorite ❤❤i won’t buy same rad 1.thank you so much brother good luck 👍!

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    මන් මේ විඩියෝ එක බල බල ඉද්දි අපේ පුතෙක් ආව අපෝ නාකි ජපන් නෙද කියල උගෙ indian fz එක ගැන කියන්න ගත්ත. මන් ඉතින් මුකුත් කියන්න ගියෙ නෑ හිත රිදෙයි පොඩි එකාගෙ කියල. 😁

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +1

      Dekak denna thibbe 😅

  • @SL.VehicleHub
    @SL.VehicleHub ปีที่แล้ว

    අයියා yamaha yd125 ඔරිජිනල් කන්ඩිෂන් බයික් එකක් අවුරුදු 22ක් අපේ ගෙදර තිබ්බා දැනට දෙද්දිත් ඔරිජිනල්ම තිබ්බේ සුදු පාට බයික් එකක්. ආයේ roadmaster වගේම තමා. ආතල් එකත් ❤❤❤

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +1

      Lucky owner ❤

  • @chandimajayasinghe58
    @chandimajayasinghe58 2 ปีที่แล้ว +7

    2:48 අම්මෝ එක😂😂

  • @mithupasakwithi4354
    @mithupasakwithi4354 2 ปีที่แล้ว +11

    ❤️❤️😍ආසම බයික් එක 😍❤️❤️

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +2

    12:35 start sound ❤️

  • @oshanekanayaka6243
    @oshanekanayaka6243 2 ปีที่แล้ว +2

    Eka mru ayyeee....keep up your good work 💝

  • @vishwam5202
    @vishwam5202 2 ปีที่แล้ว +2

    1st comment.Car ekaka yanwa wage thma ithin roadmaster ekaka yanwa kiynne ❤️❤️

  • @dammikapathmasiri2354
    @dammikapathmasiri2354 2 ปีที่แล้ว

    Honda costem cbx 125 විස්තර thiyena video naddda

  • @pranamawickramasinghe8953
    @pranamawickramasinghe8953 2 ปีที่แล้ว +1

    Owner පච කෙලිනව නෙ
    වැඩේ මරු

  • @jayashanwijethunga9433
    @jayashanwijethunga9433 2 ปีที่แล้ว +3

    Cd 200 gammak thamai vedio eka supiri😍❤️

  • @dilankeshawa
    @dilankeshawa ปีที่แล้ว +1

    බයික් එක මාකට්,වටිනවා ඒක ඇත්ත ඒත් රත්තරං කෑලිත් තිබුනද මචන් ඕකේ 🙈😁

  • @prashananantha7652
    @prashananantha7652 ปีที่แล้ว +4

    අලව්වෙත් ඔහොම එකක් උනා 😂🌹🤩

  • @අතවරරන්දික
    @අතවරරන්දික 2 ปีที่แล้ว

    gullarm 250 VS Bandit 250 video එකක් ඔනි

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +2

    වැඩෙ පට්ට මගේ apache 160 2v එකක් දෙන්නම්⁣ test එකට ස්ටිකර් කෝ

  • @mcdee367
    @mcdee367 2 ปีที่แล้ว +1

    SUZUKI BURGMEN 125C Mileage Test Please

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Dennam

  • @pathumnirodha8490
    @pathumnirodha8490 2 ปีที่แล้ว

    අයියෙ ලන්ස එකේ මයිලෙජ් විඩියො එකක් දාන්නකෝ 💙

  • @k.m.productions1014
    @k.m.productions1014 2 ปีที่แล้ว +11

    අරූ තනි කෙබරනෙ ගැහුවෙ බාගයක්ම😂... බෙන්ඩ් නැතුව තායිවාන් බ්‍රෑන්ඩ් නිව් සයිලන්සර් දෙකක් 28,32ක් ලු😂🙏.. පිස්සෙක්

    • @Podidayas
      @Podidayas 2 ปีที่แล้ว +2

      ඇයි බන් බැජ් එක 65000යි ලු

    • @sachinkularathna4675
      @sachinkularathna4675 2 ปีที่แล้ว +1

      ඔරිජිනල් ජපන් එක බැජ් එකක් 36000 මන් ගත්තෙ .ඒක ඇත්ත බැජ් දෙකම ඒ ගනන් වෙනව. පකිස්තාන් බැජ්නම් 4500

  • @athulanishantha3667
    @athulanishantha3667 2 ปีที่แล้ว +1

    මචං ජේඩ් බයික් එකකුත් කරපංකො.වැඩේ නියමයි ජය වේවා 👍👏

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Dennam

  • @ishONLINE.
    @ishONLINE. 2 ปีที่แล้ว

    aiye suzuki volty eke petrol liter ekata kochchra KM yanvd kyla anivren video ekak oneee❤😮

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว

    මචන් japan GN 250 baik එක ගැනත් වීඩියෝ එකක් කරමු..

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Japan ekak hoyaganna help ekak denna puluwan da saho?

  • @mnmmuaadh8629
    @mnmmuaadh8629 2 ปีที่แล้ว

    Hi ayya mittareaka mata suwa nea mitar eakea (nipon ciko) kiyala gahala to iyanda ona

  • @aviyawithghost1503
    @aviyawithghost1503 2 ปีที่แล้ว +1

    Video ekanam patta. Supiriyatama therenawa

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +2

    ඕකෙ කෑලි උස්සපුගමන් ගැලවෙනවනෙ😅💔.
    වීඩියෝ එක බලලා අරූව follow කරලා කෑලිටික ගලෝගන ගියොත් අරූ අනාතයි🤣🤣😹

  • @jamaranasinghe8965
    @jamaranasinghe8965 ปีที่แล้ว

    Oka full original namei....godak lokel..issaraha meter box eka lagama choke ekath nahe...original namei....API 200 kapu un matchen.....

  • @Sardar84
    @Sardar84 2 ปีที่แล้ว +3

    Great Accessories installed on bike

  • @user-nx9nm5yc5p
    @user-nx9nm5yc5p 2 ปีที่แล้ว

    Cd 125 t benly giyar 5. Onlight eka video ekk oni

  • @godagamagedamiera6082
    @godagamagedamiera6082 2 ปีที่แล้ว

    Hena boru kiyanne side mirrors deka ookama ganna puluwan 2500 ta withara

  • @nvproduction6740
    @nvproduction6740 2 ปีที่แล้ว +2

    Cg 125 eka ganath video ekak onee 😁👍

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Dennam

  • @chanukapulasthi8992
    @chanukapulasthi8992 2 ปีที่แล้ว +3

    පෙට්‍රල් ප්‍රස්න දාහක් අස්සෙ කෝමහරි කරානෙ 😥💔

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      ඒ විඳපු දුක දන්නේ මම විතරයි මල්ලියා

    • @kaweeshadilruk2214
      @kaweeshadilruk2214 2 ปีที่แล้ว

      @@SLBikers aiya fz v2 eketh puluwnn nan dnnko 😊

  • @M.b.liyanage
    @M.b.liyanage 2 ปีที่แล้ว +1

    අයියා yamaha tw එකත් ඕනි 😍🤗

  • @sangeethsanjaya4687
    @sangeethsanjaya4687 2 ปีที่แล้ว +1

    මේ දවස් වල අයියේ පෙට්‍රල් පරිස්සම් කරගන්නෝ...😋😋

  • @Kaputamainapissa
    @Kaputamainapissa 8 หลายเดือนก่อน +1

    අමෝ අමෝ ඔක්කොම අහන අහන එක 15න් 30න් උඩ බයික් එක 1000000😂😂

  • @sandaruonline1680
    @sandaruonline1680 2 ปีที่แล้ว +2

    හොරු ටිකට ගලවන හැටිම කියලා දුන්නා🤪

  • @Reaper-mq4mt
    @Reaper-mq4mt 2 ปีที่แล้ว

    Yamaha zeal 250 bike eka gana review akak akkama,petrol test akak karanna puluwanda mcn

  • @KKM_108
    @KKM_108 2 ปีที่แล้ว

    my man, with the amazing videos. thank you....

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Love you B🙏

  • @fayasmhd445
    @fayasmhd445 2 ปีที่แล้ว +1

    Bike eka hodai
    Eth orginal silencer eka taiwn ekt wadah handa wens

  • @chamilawantha8931
    @chamilawantha8931 ปีที่แล้ว

    Ela kiri... mat baik eke petral qyak vadada qyala oya vidiyata balanna oni

  • @shavitharu3382
    @shavitharu3382 ปีที่แล้ว

    Ane aiye tvs ntorq eke maileg test ekak karannako plz loku udawwak

  • @isurumadushan6026
    @isurumadushan6026 8 หลายเดือนก่อน

    වීඩිඕ එක ඉවර වෙද්දි නියම ජපන් ඔර්ජිනල් කියලා standed කියලා 250 පාරක් විතර කියවුනා 😌🤭😄

  • @ishanmaduranga9922
    @ishanmaduranga9922 2 ปีที่แล้ว +3

    කාර් එකක වත් පාට්ස් මෙච්චර ගනන් නැ 😪

  • @dimuthsanjana2598
    @dimuthsanjana2598 2 ปีที่แล้ว +1

    ayye magna 250 bike ekaka vedio.ekak karannako please 🥺

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Eka dennam lagadima

  • @theekshanajayarathna7298
    @theekshanajayarathna7298 ปีที่แล้ว

    Original silencer thiyeddi fuel consumption wenas wenwa athi

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම එන්ජින් එකේ නියම කාර්යක්ෂමතාවය ලබාගන්න නම් manufacturer විසින් recommend කරන ලද පසු තෙරපුම එහෙමත් නැත්නම් back pressure එක තිබිය යුතුයි. අනිවාර්යෙන්ම එය ඔරිජිනල් වේවා හෝ නොවේවා හොඳ තත්වයේ තියෙන සයිලන්සරයක් විය යුතුයි. ඒ කියන්නේ ඇතුලේ කාමර කැඩිල නැති වගේ එකක්. මොකද ඕනම එන්ජින් එකක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් ඒ එන්ජිමට අවශ්‍ය පසුතෙරපුම නියමිත ලෙස ලැබිය යුතුයි

  • @pathu8295
    @pathu8295 2 ปีที่แล้ว +3

    සුපිරි බයික් එක ..

  • @ashandevinda2923
    @ashandevinda2923 2 ปีที่แล้ว

    Ayye dn bandit 250 bike ekak kiiyakata withara ganna puluwandha

  • @slkaviyagaming911
    @slkaviyagaming911 2 ปีที่แล้ว +1

    අයියෙ මාව මතකද lakshithage malli mame හොනට් එකෙ pektel tast ake kere

  • @sandaru1245
    @sandaru1245 2 ปีที่แล้ว +3

    පාරෙ පදින්න එපා.මිදුලෙ විතරක් පදින්න.ඔරිජිනල්නෙ ඔක්කෝම

  • @jehanfernando5699
    @jehanfernando5699 ปีที่แล้ว +1

    වීඩියෝ එක මැද්දේ බෝම්බ ගහන එක නවත්තපන් කණ ඉවරයි

  • @MI-or9rw
    @MI-or9rw ปีที่แล้ว +2

    ඔර්ජිනල් කිව්වට කාර්බ් එක , හෙඩ් ලයින් කප් එක , ශීට් දෙක මීටරේ සයිලන්සර් ඔර්ජිනල් නමෙනෙ බ්‍රෝ

  • @buddikawarna5695
    @buddikawarna5695 ปีที่แล้ว

    Apoo strat karsma malakda visit Wana sadaa ne tiyanna

  • @udarachinthaka3886
    @udarachinthaka3886 2 ปีที่แล้ว

    Tvs 125 ස්කූටර් එකේ ටෙස්ට් එකක් කරන්න

  • @hasithagayam779
    @hasithagayam779 2 ปีที่แล้ว +3

    බලපන්කෝ එක නවත්තල තියෙද්දිත් ස්ප්ඩ් එක.යද්දී කොහොම ඇතිද.පට්ට ස්ටෑන්ඩට්.ඒකේ හැම කෑල්ලකම 15000 යි 😂😂.

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      😀🙏

    • @akalankanavarathna3869
      @akalankanavarathna3869 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ පට්ට ඔරිජිනල් ගාන විතරයි

  • @hirunatharusha479
    @hirunatharusha479 2 ปีที่แล้ว +5

    අය්යා හැඩ වෙලා ❤️😂🔥

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Malliya❤🙏

  • @vikumchamuditha8138
    @vikumchamuditha8138 2 ปีที่แล้ว +2

    Bike nam bike aye kiyal wadakna sapa 😉❤️

  • @didulawedisinghe1251
    @didulawedisinghe1251 ปีที่แล้ว

    Supiri bike ekak,ඔක්කොම ඔරිජිනල් කිව්වට switch cup benly

  • @royalceylonien9853
    @royalceylonien9853 2 ปีที่แล้ว +3

    ආසම එක 🤤❤️

  • @nihanfernando3948
    @nihanfernando3948 ปีที่แล้ว

    Cdi 12 v is it original for 88 Sri 200

  • @RideWithKenny
    @RideWithKenny 2 ปีที่แล้ว +3

    Super brother.

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      My brother ❤

  • @ramamaxxgaming418
    @ramamaxxgaming418 2 ปีที่แล้ว

    Kalin live eka gena dmma ekata reply karanna baladdi eeka thibbe na..
    Matath e algorithm eka passei oluwata therune.. mage meka monetize wela na thaama...eth mata me algo eka gena kiyala dunne na kisima kenek... matama theruna deyak me... thawa kenek e walema watenawa balan inna bari nisai kiwwe..mkth hithanna epa aiye ehema kiwwata...😪🖐️ dannawada nadda danne na me gena...eeth kiyanna hithuna... Jayen jayama wewa aiye....supirima bullet ekak oya lankwe inna... edath qwa adath kynwa hetath kynwa...me wage wenasma content aran awa supirima kollek...❤️

  • @ravindutharusha8368
    @ravindutharusha8368 2 ปีที่แล้ว +1

    Maru ayye supiri ahh

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    GN 125 ekak gana video ekak karanna

  • @kalharafernando3998
    @kalharafernando3998 ปีที่แล้ว

    Paw bn meke inna un danne naa japan meh bike wala tyena value eka anika parts kohomath ganan 😂😂🤌🏼😹

  • @nilankarathnayaka142
    @nilankarathnayaka142 2 ปีที่แล้ว

    අනේ මට මේක ඔයා හදපු ගරාජ් එක කියන්න පුලුවන්ද plz .

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk ปีที่แล้ว

    විජේකුමාරතුංග පැදපු බයික් එක ඔය පාටමයි තාම තියනව රත්නපුරේ අපේ ගමේ මම මුලින්ම පැදපු ක්ලච් බයික් එකත් ඒක 1985 විජේගෙන් ඒක අරන් තියෙන්නෙ 25000 ට විජේට තියන ආදරේ නිසා

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      E bike eka balanna puluwan da

  • @danukas4070
    @danukas4070 2 ปีที่แล้ว

    Aiya suzuki sx 125 ekak nadda

  • @naveennarasinghe8414
    @naveennarasinghe8414 2 ปีที่แล้ว

    Aiye Yamaha Tw ekaka mileage Test ekak karannko @SL bikers

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Bro dennam🙏

  • @lilanthanaullage7577
    @lilanthanaullage7577 ปีที่แล้ว

    Hello මට benly ගැන දැනගන්න ඕනි.කතාකරන්න පුලුවන්

  • @ravindutharusha8368
    @ravindutharusha8368 2 ปีที่แล้ว +2

    Appa janaka ayye

  • @dinukisuru6674
    @dinukisuru6674 2 ปีที่แล้ว +1

    Eka maru aiya ❤

  • @pasindupasindu651
    @pasindupasindu651 2 ปีที่แล้ว +6

    අපේ ගෙදරත් තිනව අයියේ 8ශී ඔයවගේ බයික් එකක් ඒක දැන් විකිනෙන ගාන ලක්ශ 36න් උබ ඒක 8ශී නම්බරයක් ❤️‍🔥

    • @anushapadmakumari629
      @anushapadmakumari629 2 ปีที่แล้ว +11

      පිස්සුද බන් මේ පරණ බයික් ලක්ශ 36 ට ගන්න ගුලි කාලද ඉන්නෙ😂💔

    • @Mr.Harshana_perera
      @Mr.Harshana_perera 2 ปีที่แล้ว

      @@anushapadmakumari629 සිරාවටම ඕයි😂😂😂

    • @warunaloka4195
      @warunaloka4195 2 ปีที่แล้ว +3

      😂😂 8 නම්බර් එකක් ඊයේ විකුනුව 9.50කට. 😂 36කට ගන්න පු# අමරුවද යකො.

    • @neonff4469
      @neonff4469 2 ปีที่แล้ว +1

      Pissud whutto 😹

    • @prasanchamika3086
      @prasanchamika3086 2 ปีที่แล้ว +1

      Van එකක් ගන්න පුළුවන් යකෝ ඒ ගානට.

  • @chandanaweerasinga6119
    @chandanaweerasinga6119 ปีที่แล้ว

    Oke part good walenda hadala thiyenne

  • @neldilshan
    @neldilshan 2 ปีที่แล้ว +2

    09:08 අපරාදෙ බ්‍රෝ ඒ විස්තර ටික 😕

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      🙏

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Cameramen ge talent eka thama 😁