පෙට්‍රල් නොකරන වාහන වලට පෙට්‍රල් කරවන විසඳුමක් | Vehicle Hub | Ep 90

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @Icapturebythisu
    @Icapturebythisu 21 วันที่ผ่านมา +24

    පැතුම් කියන්නේ අවංකව වැඩ කරන මහන්සියෙන් ගොඩක් දුර ආව කෙනෙක්! හොරණ අවට අය එයා ගැන දන්නවා. ඔයාට හොද ගමනක් තියෙනවා අනිවා 💪💪💪

    • @chandikakasun8919
      @chandikakasun8919 20 วันที่ผ่านมา

      Horana koheda nambare thiyanawanam denna

    • @janithshehankulasinghe
      @janithshehankulasinghe 19 วันที่ผ่านมา

      @@chandikakasun8919sadhana auto engineering kiyala google search karanna. Wagawaththe

    • @janithshehankulasinghe
      @janithshehankulasinghe 19 วันที่ผ่านมา

      @@chandikakasun8919video eka beluwoth hariyata hoyagaththeki

  • @80580670
    @80580670 21 วันที่ผ่านมา +21

    සුපිරි. අවුරුදු ගානක මහන්සියක ප්‍රතිඵලය. මගෙ car එක 3 years කලින් මේ විදියට වෙනස් කලා. තාම සුපිරියට වැඩ. Emissions test එකෙන්ම pass.

    • @srilankapoliticians1959
      @srilankapoliticians1959 21 วันที่ผ่านมา

      කීයක් කරනවද

    • @80580670
      @80580670 21 วันที่ผ่านมา

      @ lancer flat light eka 18km per liters roughly

    • @MBRM-f5m
      @MBRM-f5m 16 วันที่ผ่านมา +1

      Horana koheda

  • @OshenJayathilaka
    @OshenJayathilaka 17 วันที่ผ่านมา +7

    කාබ් ඒව විතරද පුලුවන්.EFI ඒව??

  • @BecilJayaratne
    @BecilJayaratne 22 วันที่ผ่านมา +3

    සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න💯👍👍👍

  • @shenelthishakya
    @shenelthishakya 21 วันที่ผ่านมา +8

    Supiri place ekk
    Thel 12t yna eka 19 k krla dunna
    💯 Recommended

  • @MigiduMihisara
    @MigiduMihisara 22 วันที่ผ่านมา +22

    මගෙ වාහනෙත් පැතුම් අයියා හැදුවෙ අවුරුදු දෙකක් වෙනවා දැනට තාමත් තෙල් හොඳට වැඩ කරනවා කිසිම අව්ලක් නෑ
    පැතුම් කියන්නෙ Japan tec, Matara university collage එකේ කොල්ලෙක් ඒ නිසා වැඩ්ඩෙක් කියලා කිසිම සැකයක් නෑ. ඇවිත්ම බැලුවා නම් සැක දුරු වෙයි 😊

    • @MBRM-f5m
      @MBRM-f5m 16 วันที่ผ่านมา

      Horana koheda.

    • @MigiduMihisara
      @MigiduMihisara 16 วันที่ผ่านมา

      @MBRM-f5m Wagawaththe. Sadhana auto engineering kiyala google map eke thiyanawa

  • @anuradharmaratne1975
    @anuradharmaratne1975 3 วันที่ผ่านมา

    EFI Toyota Vitz ekak petrol karanna hadanna puluwanda?

  • @hareendraseneviratne3027
    @hareendraseneviratne3027 18 วันที่ผ่านมา

    1979 Nissan B310 eka haduwa AC ekka 16k petrol karanna. Supirima thama. Dum pariksane ekenma goda. aurudu 3k pawichi kala e widiyatama tel wada kala.

  • @LakshmanWeerakkody-wg3se
    @LakshmanWeerakkody-wg3se วันที่ผ่านมา

    Efi car වලට කරන්න පුලුවන්ද

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 8 วันที่ผ่านมา

    Supiri 2nd eke 90kmph😲👍 ethakota RPM kiyada malliya?? Carina engine eka ithin suliriyak

  • @slgamingroot9413
    @slgamingroot9413 21 วันที่ผ่านมา +2

    මගෙ Mitsubishi Galant එකේ තියෙන්නෙ 2.0L 4G63 SOHC engine එකක් 120hp, 1-100 kmh speeding with in 10 seconds, 12/13 L තෙල් කරනවා.

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 14 วันที่ผ่านมา +1

    GOOD WORK.❤🙏👌💪

  • @pathumukwaththa7572
    @pathumukwaththa7572 21 วันที่ผ่านมา +9

    Ratio eka gena kiyaddi podi wachanayak maga aruna ekata dagala kattiyata thama me kiyanne ratio eke kisima wenasak wenne na ratio wenas unoth total combustion ekak wenne na ekka lean ekko rich wenwa,okedi wenne ratio eka 14.7:1 thiyagena eke volume eka adu hari wedi hari karana eka dn molayak thiyana ayata therei how ever thanks for sharing and commenting ❤

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 21 วันที่ผ่านมา

      Mazda familia bg ekak thiyenne, 12k wage karanne den, oyage technologiya daala kiyak wage karaganna puluwan weida petrol. Bush ehemath gahala hadanna dala washayen kiyak yaida kiuwoth parana wahana thiyena api sathutin..

    • @Bunny-f3d
      @Bunny-f3d 21 วันที่ผ่านมา +1

      Aparade ochchara dagalanne, RPM adu karanawa kiuwanam iwaraine 🤣

    • @pathumukwaththa7572
      @pathumukwaththa7572 21 วันที่ผ่านมา +2

      ​@@Bunny-f3d RPM kiyanne Ekak ratio volume kiyanne ekak 😂😂 danne nethnm danna kenekgen ahaganna 😂😂😂😂😅

    • @pathumukwaththa7572
      @pathumukwaththa7572 21 วันที่ผ่านมา +2

      ​@@buddhikajayathissa4045hadanna puluwan aran ennako ewaleta gewila thiyana ewa balalama hariyatama ganan kiyannm

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 8 วันที่ผ่านมา

      Wadak na malliya gobbayanta kiyala wadak na.. Oyawa danna minissu wade theruma danna minissu Oya gawata ei🙏👍🇱🇰

  • @pasindumadhusankhaweerasek6617
    @pasindumadhusankhaweerasek6617 21 วันที่ผ่านมา +6

    2016 indan me wenakan man genapu car 4k goda dala dunne meya thama. Kattiya hinawei mewa boru kiyala. Gihinma wenasa watahaaganna.

  • @TVASIVIN
    @TVASIVIN 19 วันที่ผ่านมา +2

    Toyota Passo KGC 10
    Eka hadanna puluwanda ?

  • @wijendrasomawansha9934
    @wijendrasomawansha9934 8 วันที่ผ่านมา

    Glory 580 යේ patrol කරන විදිහට හදා ගන්න පුලුවන්ද ?

  • @chathuraananda5313
    @chathuraananda5313 22 วันที่ผ่านมา +6

    Menna real waddo ...😍wahana epa karannema samahara garage wala aya

  • @DamithKan
    @DamithKan 9 วันที่ผ่านมา

    Tata nano petal hadane puluwada

  • @Yasindv
    @Yasindv 21 วันที่ผ่านมา

    Danuma hangala karana wade thamai waradi. Rassawa market karana eka hari eth danuma bedagaththama rata watema kidenekge salli ithuru wenawada balanna. Eyatathoya danuma kawruhari nodunnanam ohoma karanna ban

  • @dilshancreation4172
    @dilshancreation4172 21 วันที่ผ่านมา

    ඒක නම් වටිනව 🙏🙏❤️❤️❤️❤️

  • @YasanRavindu
    @YasanRavindu 20 วันที่ผ่านมา

    වැඩ්ඩෙක් තමයි....♥️💪🏻

  • @prabhamadushani8264
    @prabhamadushani8264 21 วันที่ผ่านมา +6

    යම් පරීක්ෂණයක් කරන කොට විචලනය වන සාධක ඇරෙන්න අනිත් අවස්ථා සමාන විය යුතුයි.නමුත් මේ වාහනෙ පෙට්‍රල් කරන එක බලන කොට කලින් AC දාලා 60ට drive කරන්නෙ ..ඊට පස්සෙ check කරනකොට AC on ද No AC ද කියන්නෙ නැහැ 50 ට drive කරන්නෙ. වාහනයේ speed අඩු වැඩි කරන එකමත පෙට්‍රල් වල කාර්‍යක්ශමතාවය වෙනස් වෙනවා.
    වාහනයේ පෙට්‍රල් කරන නොකරන එක 500ml කින් පරීක්ෂණයක් කරලා නියමිත නිගමන වලට එලබෙන්න බැහැ .

    • @pathumukwaththa7572
      @pathumukwaththa7572 21 วันที่ผ่านมา +7

      Meke 50ta giyath60ta giyath wenasak na idel primary dekama eka wage balance anika oya yanne ac dala 5 denek ekka head lights dala maha wesse.getaluwak thiyanwa nm enna duwala pennm 😁

    • @prabhamadushani8264
      @prabhamadushani8264 21 วันที่ผ่านมา

      ​@@pathumukwaththa7572
      ඔබතුමා ශක්ති සංස්ථිති නියමය ගැන පොඩ්ඩ්ක් දැනුවත් වෙන්නකො එතකොට මම කියන දේ වැටහෙයි...ස්තුතියි ...

    • @pathumukwaththa7572
      @pathumukwaththa7572 21 วันที่ผ่านมา

      ​@@prabhamadushani8264 api danne naneh 😂 oya ennako.duwala pennanna😊

  • @kushankarandana7030
    @kushankarandana7030 13 วันที่ผ่านมา +1

    මට හරිගියේ නැත. 25,000/= විතර වියදම් උනා. කලින් 13.5/L හැදුවට පස්සෙ 13.5/L(without AC) mage වගේ වෙන වාහන 15-16 වැඩ.
    Petrol ඇදල ගන්න කටට aluminum ring එකක් fix කරලා උගුර හිරකරා වගේ වැඩක් කරලා, සමහර jet වහලා හදල දුන්නා. අසාර්ථකයි. (මේ කිව්වේ මට උන දේ) වෙන අයගේ comment වල දැක්කා හොඳ ප්‍රතිචාර. Good. All the best.

    • @pathumukwaththa7572
      @pathumukwaththa7572 11 วันที่ผ่านมา +1

      ඒ කාලේ පරීක්ෂණ මට්ටමේ තිබ්බ දෙයක් ඒ ඔයාට මං ආයිත් එන්න කිව්වට ආවෙ නෑනේ එන්නකො අපි මාස 6ක් වගකියනවා කාබ් එකකට කිසිම ප්‍රශ්නයක් නෑ එන්නකො හදල දෙන්නම් 😊

  • @manushauthpala7843
    @manushauthpala7843 21 วันที่ผ่านมา +6

    Efi model hadalath denawada?😊

  • @uchithadissanayake4485
    @uchithadissanayake4485 20 วันที่ผ่านมา +1

    EFI පුළුවන් ද

  • @isurajayasangkha327
    @isurajayasangkha327 10 วันที่ผ่านมา

    වැඩ්ඩෙක් ❤

  • @PrasannaDisanayake-gm4cl
    @PrasannaDisanayake-gm4cl 14 วันที่ผ่านมา

    Disal wahana wala monawada karanna puluwan

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 9 วันที่ผ่านมา

    මට කාර් දෙකක් තියෙනවා.
    TOYOTA BELTA Model DBA-SCP 92.
    CC1290 වර්ෂය 2008
    අනික TOYOTA 110 COROLLA
    CC 1490 වර්ෂය 1998
    දැන් දෙකම කරන්නේ කිමී 10 ක් ලීටරයකට.
    මගේ කාර් දෙකම හදලා දෙන්න පුලුවන්ද.

  • @pankajanuwankannangara8244
    @pankajanuwankannangara8244 12 วันที่ผ่านมา

    EFI වාහන ගැන??

  • @user-nx9nm5yc5p
    @user-nx9nm5yc5p 17 วันที่ผ่านมา +1

    Bike welath pulwan da hadela denna cd 125 cd 200 wage bike welta

  • @rishanchamika3448
    @rishanchamika3448 16 วันที่ผ่านมา +2

    Nissan cefiro A33 karanawada?

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 8 วันที่ผ่านมา

      Math ganna Asa wahana yak.. Neo V6 engine eka supiri 👍

  • @UpekaSathsarani-p1t
    @UpekaSathsarani-p1t 22 วันที่ผ่านมา +1

    keep it up brother❤

  • @pali516
    @pali516 8 วันที่ผ่านมา +1

    මේ බොරැව දශක හය හතක ඉඳල කියන එකක්. නිෂ්පාදක සඳහන් කර තිබෙන ප්‍රමාණය කිසිසේත් ඉක්මවන්න බැහැ. ලෙඩ නිසා අඩු උනොත් හැරෙන්න.
    ඉංඡිනියර්ස්ල ඉන්නේ බෝඩ් ලෑල්ලේ විතරයි.
    අන්තිමට සා.පෙළ ත් අසමත්.

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 8 วันที่ผ่านมา

    Plug China walin genawa 200t mehe wikumanawa 1700 Toyota Denso

  • @nuwandeepal2813
    @nuwandeepal2813 9 วันที่ผ่านมา

    Mitsubishi Montero barida karanna

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 21 วันที่ผ่านมา +3

    Suzuki maruti 800 efi කරනවද

  • @MadushanBandara-x5n
    @MadushanBandara-x5n 21 วันที่ผ่านมา

    Thank you. Mazda familia car ekaka petrole vada karana eka vadi karaganna puluvanda. Car eka genna puluvan.

    • @MigiduMihisara
      @MigiduMihisara 21 วันที่ผ่านมา

      Puluwan bro ❤

    • @MadushanBandara-x5n
      @MadushanBandara-x5n 20 วันที่ผ่านมา

      @@MigiduMihisara Contact number ekak ganna puluvanda?

    • @MigiduMihisara
      @MigiduMihisara 19 วันที่ผ่านมา

      @@MadushanBandara-x5n Description eka balanna

  • @shanakapradeep5816
    @shanakapradeep5816 20 วันที่ผ่านมา

    Mage wahaneth heduwe me aiya supiri itin😊

  • @SanduniSathsarani-t8k
    @SanduniSathsarani-t8k 22 วันที่ผ่านมา +1

    Superb❤

  • @MBRM-f5m
    @MBRM-f5m 16 วันที่ผ่านมา

    Horana koheda?

  • @chamindawa
    @chamindawa 15 วันที่ผ่านมา

    Toyota 121 or starlet?

  • @yosithamethnidu3065
    @yosithamethnidu3065 12 วันที่ผ่านมา

    Kollo man gawa තියෙන්නේ 17 k තෙල් 42 karanawa manmathama හැදුවේ

  • @wasanaboxing
    @wasanaboxing 21 วันที่ผ่านมา

    Good job thank for sharing

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 2 วันที่ผ่านมา

    Efi ewa baha neda

  • @prasadbandara3338
    @prasadbandara3338 วันที่ผ่านมา +1

    මේවා සාර්තක නෑ කාබ් එක සර්විස් කලාටකමක් නෑ මේ ටෙස් කරපුක්‍රමේ අව්ලක් තියෙනවා

  • @sanjayaraaj9406
    @sanjayaraaj9406 21 วันที่ผ่านมา +1

    Every වල තෙල් වැඩ කරන්න හදන්ට පුලුවන් ද

    • @successsprintes123
      @successsprintes123 20 วันที่ผ่านมา

      දැන් කීයක් කරනවද

  • @ushithamadushan9559
    @ushithamadushan9559 21 วันที่ผ่านมา +3

    Ignition wadikarana ara unit ek gahana ek nd karanne

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา

    ඔක සම්බන්ධ කරල තියෙන්නෙ කොහාටද.ටැංකියටද.

  • @gayandissanayeka6379
    @gayandissanayeka6379 13 วันที่ผ่านมา

    ඩීසල් වාහන හදන්න බැරිද එහෙම

  • @ShashiniAnuradha-y9i
    @ShashiniAnuradha-y9i 21 วันที่ผ่านมา

    Good job 😍

  • @ruwanmax8714
    @ruwanmax8714 14 วันที่ผ่านมา

    Micro mx7 karanawada

  • @livingcreature6766
    @livingcreature6766 15 วันที่ผ่านมา +1

    Elektrateq ETX By Vega Innovation Review එකක් ඕනි කියන අය මේකට ලයික් එකක් දාගෙන යන්න...

  • @neethawettasinha5313
    @neethawettasinha5313 20 วันที่ผ่านมา +1

    හැකියාවට රැකියාවක් කරන්න යොමු කලේ පුතාලගෙ ආච්චි අම්ම .තාත්ත ආදරණීය අම්මගෙ මග පෙන්වීම යටතේ . අපි තුන්දෙනාම සතුටින් නම් කාටවත් ඇයි වේදනා .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา +1

    ඉට පස්සේ එන්ජිම ගෙවෙන්නට පටන්ගනිද?

  • @IshiniWeerakkodi-vb1ql
    @IshiniWeerakkodi-vb1ql 21 วันที่ผ่านมา +2

    🔥🔥🔥

  • @sujansenanayaka6255
    @sujansenanayaka6255 16 วันที่ผ่านมา +1

    Alto puluwan da 18 karanawa denata

  • @Learnpabcom
    @Learnpabcom 16 วันที่ผ่านมา

    කීයක් ගන්න වද මේ වැඩේට

  • @janithshehankulasinghe
    @janithshehankulasinghe 21 วันที่ผ่านมา

    Good Job machan❤️

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา +3

    කවුද මේ කොහෙද ඉන්නේ. තැනක තිබුනා හොරණ කියලා? මමත් හොරණ?ඔබ කවුද කොහෙද

    • @MigiduMihisara
      @MigiduMihisara 16 วันที่ผ่านมา

      @@batuwitamaithri9789 වගවත්තේ තියෙන්නේ. Google map එකේ තියනවා සධානා ඔටෝ ඉන්ජිනියරින් කියලා

    • @DOMBAGAHAPATHIRAGEDEWMINITHARU
      @DOMBAGAHAPATHIRAGEDEWMINITHARU 15 วันที่ผ่านมา +1

      Wagawatte

    • @asankasanjayadesilva9628
      @asankasanjayadesilva9628 6 วันที่ผ่านมา

      මම පැතුම්, හොරණ

  • @rathanathero7710
    @rathanathero7710 21 วันที่ผ่านมา +1

    තෙල් හොදටම කරන කාර් මෝනාද පරන වර්ග කියන්නකෝ..

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 15 วันที่ผ่านมา

    Ubala German,Japan karayanta wada Danna Minisuda?

  • @ruwanmax8714
    @ruwanmax8714 14 วันที่ผ่านมา

    Koheda location

  • @ranjitattanayake2826
    @ranjitattanayake2826 21 วันที่ผ่านมา +1

    My Toyota 1992 Petrol EFI doing very low mileage . Can you adjust to do more

    • @kushantharindu711
      @kushantharindu711 21 วันที่ผ่านมา

      Yes

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 20 วันที่ผ่านมา

      @@kushantharindu711 I will call you by next week for an appointment to bring the vehicle

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 8 วันที่ผ่านมา

    Carburetor..

  • @DOMBAGAHAPATHIRAGEDEWMINITHARU
    @DOMBAGAHAPATHIRAGEDEWMINITHARU 22 วันที่ผ่านมา +1

    Petrol karawanna nam Pathum thamai

  • @Manju071
    @Manju071 10 วันที่ผ่านมา +2

    මමත් වැඩ්ඩෙක් කියල comment එකක් දාන්න ගියේ.. අමුතුවෙන් දාලා වැඩක් නෑ..හැම කෙනාම දාලා.. බය නැතුව ඕන කෙනෙක් යන්න.. මෙයා ගාවට ගිය කෙනෙක් ආයෙ.. මොන දීපංකරේට ගියත් වාහනේ ලෙඩක් ආවොත් ආයෙ එන්නෙ මෙයා ගාවට තමයි.. ලොකුම දේ තමයි..මිනිස්සුන්ගෙන් ගාන කපන්නෙ නෑ.. හරියන්න ඕන පැලෙන්න..

  • @smartengineers541
    @smartengineers541 21 วันที่ผ่านมา

    owa hodai derene harakta ban ,

    • @janithshehankulasinghe
      @janithshehankulasinghe 21 วันที่ผ่านมา +1

      ඉර්සියයි නේහ්???😅😂

    • @smartengineers541
      @smartengineers541 21 วันที่ผ่านมา

      @janithshehankulasinghe isiyawa newe bro owa karana Aya innwa oya derane inna harak dakala na owa

    • @Bunny-f3d
      @Bunny-f3d 21 วันที่ผ่านมา

      @@smartengineers541 sira kathawa [RESPECT BROTHER]

    • @80580670
      @80580670 21 วันที่ผ่านมา

      @@smartengineers541 පැහැදිලි ඊරිසියාව

  • @ladDanushka
    @ladDanushka 21 วันที่ผ่านมา +5

    නම්බර්එක තමයි ඔනා

  • @Rocky-fire99
    @Rocky-fire99 12 วันที่ผ่านมา

    Program එක කරන එක්කනා සෙට් වෙන්නැ... හැමවෙලේම රහස රහස කිය කිය ඒකම අහන්න හදනවා. ඒ මනුස්සයා හම්බකරගෙන කන එකට කෙලින්න හදන්න එපා බන්... අනික වෙලාව වැඩි. බොරු දේවල් ගොඩක් පෙන්නුවා. කර් අස්සෙ යන ඒවයි. අපි data දාගෙන එන්නේ මචං ඕවා බලන්න නෙමෙයි නෙ. වැදගත් දේ පෙන්නුවා. ගින්දර පිට වැඩෙ ඉවර කරා.. ලතවී ලතවී ඉන්නැතුව 👍

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา

    මම නම් ලංකාවේ නැ එකයි විස්තර ඇහුවේ

  • @himashakaushalya6932
    @himashakaushalya6932 21 วันที่ผ่านมา +1

    disal ewa karan nedda. Petral witharada

    • @MigiduMihisara
      @MigiduMihisara 21 วันที่ผ่านมา

      Common rail wahana karanwa,running repairs karanwa

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 21 วันที่ผ่านมา

    13ක් කරනව කියන්නෙ ඇතිනෙ

  • @rashithakshemendra8909
    @rashithakshemendra8909 8 วันที่ผ่านมา

    Kisima comment ekakata no answers

  • @kbztube
    @kbztube 15 วันที่ผ่านมา

    kalin para ac dala 13i / 2 weni para ac nathiwa 16i 😂

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 22 วันที่ผ่านมา +1

    රහස තමයි දැන ගන්න ඕනා.

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 22 วันที่ผ่านมา +1

      රහසක් නෑ බොරැවක්.

    • @Bunny-f3d
      @Bunny-f3d 21 วันที่ผ่านมา

      kari boru karayek

  • @samdiwarathne87
    @samdiwarathne87 19 วันที่ผ่านมา

    ලිටර් 1 ට13 ක් ac එක්ක අව්ලක් නැ නෙ.මෙක hybrid ද?😂

  • @isharalokugamage
    @isharalokugamage 22 วันที่ผ่านมา +2

    කලින් දවසෙලු ආවෙ... දෙවනි දවසෙත් රෑ වුනාලු😂 ඈයජො😂

    • @DOMBAGAHAPATHIRAGEDEWMINITHARU
      @DOMBAGAHAPATHIRAGEDEWMINITHARU 22 วันที่ผ่านมา +8

      වෙන්න පුලුවන් මොකද රට වටෙන්ම වාහන අරං එන තැනක්නෙ call කරලා දින වෙන් කරන් තමයි යන්නත් ඕනේ list එකේ ඉදලා😬හදන්න ගිය වේලාව ගැන හිතන්න එපා යංතම් අටවන කෙනෙක් නෙවෙයිනෙ.වැඩේ ගොඩ දාපු විදිහ හිතුවානම් වටිනවා නෙහ්..

    • @pathumukwaththa7572
      @pathumukwaththa7572 21 วันที่ผ่านมา

      Ow dawas dekak giya thamai carb eka witharak neme eke timing awlak thibba distributor governor awlak thibba ewa hadala gannakotadawas dekakin dunna eka gena sathutu wenna one,customerta prashnayak nathnm apita prashnayak na 😊

    • @diwankahansamal5537
      @diwankahansamal5537 18 วันที่ผ่านมา +1

      එහෙම නෑ වාහන වැඩ ගොඩ තියෙනවා අපේ කාර් එක හැදුවෙත් සදානා තමයි දැන් අවුරුද්දකට කිට්ටුයි තාම අවුලක් නෑ ටියුනින් හරියට තිබ්බෙ නෑ එන්ජින් එකේ ලොකු නොයිස් තිබ්බා ස්ටීයරින් පැත්තත් හදලා බ්‍රේක් පැත්තත් හදලා ටියුනින් එකත් කරලා දුන්නා කලින් සද්ද තිබ්බ එන්ජිමද කියලත් හොයන්න බැරි උනා සදානා එකෙන් කිව්වේ ඔරිජිනල් වාහනේට ආව කාබ් එක නෙමෙයි තියෙන්නේ කවුරුහරි කෙනෙක් වෙන එකක් තියලා තෙල් 15ක් කරයි කියලා ඒත් ඇත්තටම 17ක් කරනවා දැන් ඔය ටික ඔක්කොම කරලා ඉවර කරන්න ඒ දවස්වල තිබ්බ වැඩත් එක්ක මාසෙකට කිට්ටුවෙන්න ගියා එක පාරක් වාහනේ හදලා අරන් එන්න ගියාම හැබැයි මේකේ මේ වගේ ප්‍රශ්නත් තියෙනවා කියලා කිව්වා ඒ පැත්ත බලන්න කිව්වේ නැති නිසා හිටියේ කියලා කිව්වා වැඩ වවාගෙන තැනක් නෙමෙයි නිහතමානීව අඩුපාඩු පෙන්වලා හරියට තිතට හදලා දෙනවා ආයේම වෙන ගැරිජ් එහෙකට දාලා බලන්න දෙයක් ඉතිරි කලේ නෑ අපේ වැඩේ තමන්ගේ වැඩක් වාගේ අරන් හොයලා බලලා කරලා දුන්නා

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 22 วันที่ผ่านมา +7

    😂 මෙහෙම advertising...හිනා යනවා..ratio වෙනස් කරනව ලු නෑලු...ජපනත් කොරවෙන වදුරැ කුණුහරප😂😂තාක්ෂනය නොදන්න මිනිස්සු අන්දනවා...නිවේදක බට්ටා car එක අලුතෙන් ගත්තලු....😂😂😂 කාවද බං ඔය අන්දන්නේ.

    • @Gagan0511
      @Gagan0511 22 วันที่ผ่านมา +1

      මොකද මේතන වෙන්නෙ අර ignation වැඩි කරන හින්දා ද මේ 🤔

    • @80580670
      @80580670 21 วันที่ผ่านมา

      බාගෙට තේරුම්අරන් කියවන්න එපා. පුරුද්දට

    • @Icapturebythisu
      @Icapturebythisu 21 วันที่ผ่านมา

      😂😂😂 පට්ට කුහකයො

    • @janithshehankulasinghe
      @janithshehankulasinghe 21 วันที่ผ่านมา

      අපි දන්නව මිනිහගෙ වැඩ බ්‍රෝ ඔයාලගෙ කුහකකම තමයි. අනේ බං උබලගෙ කයියවිතරයි කිසි දෙයක් කරලත් නෑ. අඩු තරමෙ padeවත් ගඳකරන් වරෙන් බං මිනිස්සු මහන්සියෙන් නැගිටිනව බලන්න බැරුවට තප්පුලන්නැතුව.😂

    • @Bunny-f3d
      @Bunny-f3d 21 วันที่ผ่านมา

      Miharakta hodai me kunuharapa 🤣

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 21 วันที่ผ่านมา +2

    Meyage contact number aka danna

  • @AkeshRoshen
    @AkeshRoshen 9 วันที่ผ่านมา

    ඩීසල් වාහන හදන්න බැරිද

  • @tanishamadurangi9942
    @tanishamadurangi9942 21 วันที่ผ่านมา

    Superb🔥