🔴 බලාපොරොත්තු නැතිව ජීවත්වෙන විශ්ව ධර්මය - බක් පුරපසළොස්වක පෝ දා සද්ධර්ම ප්‍රවර්ථනය 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 296

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 8 หลายเดือนก่อน +8

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.අැත්තටම ඔබවහන්සේ ගැන ලොකු කලකිරීමකින් හිටියෙ.මේ දේශනය අහලා මට ඔබවහන්සේ ගැන බොහෝ පැහැදුනා.ස්වාමීනි මෙවැනි දේශනා පවත්වන්න
    ඔබවහන්සේට ශක්තිය ධෙෙර්යම ලබේවා

  • @nalinthushara2568
    @nalinthushara2568 3 หลายเดือนก่อน

    බොහොම පිං.විශ්වයට ස්තුතියි මේ වගේ දේශනයක් අහන්න සැලැස්සුවාට❤❤

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s 11 หลายเดือนก่อน +1

    ❤❤❤සිත කයෙන් සහ පෘතූවියෙන් ගලවා ❤❤❤ අහසට හෙවත් ❤❤❤ විශ්වයට ❤❤❤විසි කොට ❤❤❤ සිනා සෙමු❤❤❤ ලොව පහලවු ශ්‍රී සමන්තභද්‍ ජීවමාන බුදුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤නමාමි බුද්දං ගුන සාගරං තං ❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 8 หลายเดือนก่อน +2

    ❤❤❤ජීවමාණ දීපදෝත්තම ජගත්ගුරු දසබලධාරී ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤මහනුවර පොල්ගොල්ලේ පිහිටි පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්මාණයේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @nilanthigalahitoyava8731
    @nilanthigalahitoyava8731 ปีที่แล้ว +1

    උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ පාද නමස්කාර කරමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @manojaniroshini7970
    @manojaniroshini7970 หลายเดือนก่อน

    Okkoma aththa godak pin

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +1

    සුකීදිගායූකෝ ඔබ වහන්සේ ට

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අපේ හාමුදුරුවනේ

  • @PradeepaSanjiwani-em6xw
    @PradeepaSanjiwani-em6xw ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu.🙏🙏🙏💐💐

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 ปีที่แล้ว +2

    Mage budu piyanani jeewamanawa oba wahanse wadeemta mata pin natha. mage as padu mage budu piyanan wahanseta mama namaskara karami. Sadu sadu. / badulla.

  • @ChamikaRathnayaka-xu7mt
    @ChamikaRathnayaka-xu7mt 11 หลายเดือนก่อน +2

    අවසරයි අපෙ හාමුදුරුවනේ

  • @englishacademicfacilitator3016
    @englishacademicfacilitator3016 10 หลายเดือนก่อน

    This is what I 've been looking for. A great teacher, spiritual leader with a profound knowledge about life and its true meaning. He is an inspiration to other religious leaders who mislead innocent people. Triple Gem Bless You !.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 11 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITTIKA AKALIKA Darmaya ! Mahamunidryan Wansa Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 ปีที่แล้ว +3

    ස්තූතියි ...........

  • @dulikavidanage7645
    @dulikavidanage7645 6 หลายเดือนก่อน

    Oba wahanseta ape namaskaraya

  • @nileekaarachchige3973
    @nileekaarachchige3973 ปีที่แล้ว +2

    Mage jeewithe mawa shakthimath kale oba wahansege wachanayai.
    Eheth oba wahansegen gaurawayen illa sitinawa
    Dharmaya deshana karanakota deshapalanaya gawa Ganimen walakinu manavi🙏🙏

  • @preethi2528
    @preethi2528 ปีที่แล้ว +4

    ඇත්තටම ඒ වචන වල ඇති සත්‍යථාව🙏🙏🙏 නොවැටහෙන්නේ පෙර පවටමයි

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamalBandara-l5z
    @chamalBandara-l5z 10 หลายเดือนก่อน

    This what we all need.❤❤❤❤

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 6 หลายเดือนก่อน +2

    මුන්වහන්සේ දේශනා කරන්නේ බුදුමුවින් පිට උන ඒ පිවිතුරු ශ්‍රී සම්බුද්ධ වචනයි.

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 ปีที่แล้ว +1

    හරියටම හරි

  • @NilushaWeerasinghe-t6z
    @NilushaWeerasinghe-t6z ปีที่แล้ว

    Sadu...sadu🙏

  • @eamarasiri3563
    @eamarasiri3563 ปีที่แล้ว +2

    🎉🎉🎉

  • @priyanganithomas1803
    @priyanganithomas1803 11 หลายเดือนก่อน

    Tharuwan saranai

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v 9 หลายเดือนก่อน +8

    මගේ හුස්ම ටික යන්න කලින් මේ උතුම් වචන අහන්න තරම් මං පිං කරලා තියනවා. 🙏🙏🙏

  • @ajithfonseka8463
    @ajithfonseka8463 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු , ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. නිවනම වෙත්වා.

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +3

    බොහෝම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබවහන්සේට.🌷🙏

  • @RDCHAMINDA
    @RDCHAMINDA ปีที่แล้ว

    Woow

  • @KumariWijethunga-sb9kt
    @KumariWijethunga-sb9kt ปีที่แล้ว

    Namash kara weva samiduni

  • @lakshanmalindapk
    @lakshanmalindapk หลายเดือนก่อน

    🌸🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +52

    ඇත්තටම ඒ වචන වල ඇති සත්‍යථාව🙏🙏🙏 නොවැටහෙන්නේ පෙර පවටමයි. ❤

    • @AravindaDisa-pf1it
      @AravindaDisa-pf1it ปีที่แล้ว +2

      අම්මට එහෙම ද😛

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Mithila Obatumiyage adahas Sathakinma attai ! Budusarani Obatumiyata

    • @AravindaDisa-pf1it
      @AravindaDisa-pf1it ปีที่แล้ว +2

      @@suranginelummalamuthumunig5936 අම්මට හුඩු එහෙමද නිවන් දකින්න ඔන්න මෙන්න නේ උබල හොරෙක්ට අහුවෙලා..

    • @preethi2528
      @preethi2528 ปีที่แล้ว +3

      ​@@AravindaDisa-pf1it ​ @Aravinda Disa
      Aravinda Disa
      අරවින්ද ඩයස් ගේ අම්මාටද ??

    • @preethi2528
      @preethi2528 ปีที่แล้ว +2

      @@polytech7862 ඔයා ක්රිස්තියන් මිනිහෙක්ද

  • @indraniperera89
    @indraniperera89 ปีที่แล้ว

    Oba vahansege vachana wala karunawa anukampawa dayawa aththa bawaya Hama hadawathakatama danewa 🙏🙏🙏Hama hadawathakma suwapath wewa 🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +1

    බොහෝම ඉස්සර නම් මේ හාමුදුරුවන්ගේ බණ අහන්න මං හරි ආසයිපසුකාලයක අනේ මන්දා

    • @prativaneupane-bhattarai617
      @prativaneupane-bhattarai617 ปีที่แล้ว

      පිස්සු හැදෙන්න ඉස්සර බණද . ඔව් ඒකාලෙ හොදයි.

    • @RoshanIndika-ku4qy
      @RoshanIndika-ku4qy 5 หลายเดือนก่อน

      මොනා උනත් එප කම්න් හරි අහගෙන ඉන්න හදනව නම් එකත් ඇති

  • @hirusl5943
    @hirusl5943 ปีที่แล้ว

    MAMATH ADA HAMMBA KARALA ADA JEEWATH WENAWA ..................................

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 ปีที่แล้ว +1

    Muniduni dohoth mudun di namaskara karami.

  • @chamindagamage9078
    @chamindagamage9078 ปีที่แล้ว

    THE ILLUSION OF OUR MIND.🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු !!!ඇත්තටම සහතික ඇත්ත අපේ ස්වමින් වහන්ස !ජිවිතේ ඔය ටික අවබෝධ වෙන්න අවුරුදු 5 ක් ගියා.ඔබවහන්සේ මේ දේශණා කරන ටික ඇත්ත දකින්නේ නැති කෙනෙකුට විහිලුවක් විතරයි .නමුත් මෙහි තියෙන අර්ථය අවබෝධ කර ගන්න පුළුවන් පින්වත් පිරිසත් ඉන්නවා.
    සාධු සාධු සාධු !!!

  • @kwpmangalika4978
    @kwpmangalika4978 ปีที่แล้ว +1

    Budu piyanani ආසියාවේ wiragika hinawa oba wahanseya namaskarawewa maha muneendrayan wahansa

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +4

    🙏🙏🙏❄️❄️❄️

  • @සදමඩල
    @සදමඩල ปีที่แล้ว +1

    සත්‍යය දර්ශනය

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @h.a1279
    @h.a1279 ปีที่แล้ว

    Mage pavidi jivithayata oba wahansege wachana shakthiyak.

  • @gaya_dhadkan7
    @gaya_dhadkan7 ปีที่แล้ว +2

    🌼🌼 දැඩි හිතුවක්කාර කමේ උපරිමය අවසානය විමුක්තිය යි 🌼🌼

  • @AravindaDisa-pf1it
    @AravindaDisa-pf1it ปีที่แล้ว +9

    සම්මා සම්බුද්ධ අට විසි බුදුන් වහන්සේලාගේ තැන පිට්ටෙකුට නොදෙන්නට ශක්තිමත් මනසක් පිහිටීම සතුටකි..😊

  • @dayaniwithanaarachchi3846
    @dayaniwithanaarachchi3846 ปีที่แล้ว +11

    පිස්සුවෙන් මංමුලාවූ අපි නිවැරදි මගට යොමු කරනවට ඔබ වහන්සේට පින්.

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 ปีที่แล้ว +11

    රූපය පෙන පිඩකි,වේදනාව දිය බුබුලකි සඣ්ඣාව මිරිගුවකි,සංඛාර ,කෙසෙල් කදකි විඣ්ඣානය මායාවකි අවසානයේ මේ විඣ්ඣානයේ මායාවට අපි රැවටෙති😢

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Oba vahanseta maga namaskaraya wevaa tharuvan saranai deergayusa labevaa loka samastha sukino bavantho sadu sadu sadu

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว

    ස්වභාවධර්මය විසින් ලබා දුන් ජීවිතය තුලදී තමන්ගේ අධ්‍යාත්මය හඳුනා ගැනීම .
    වෙනත් කෙනෙකු ගෙන් කිසිවක් බලාපොරොත්තු නොමැති ව කටයුතුවල යෙදීම.
    ඔබවහන්සේගේ දේශනා වලින් සමාජයක සියලු දෙනාට ම යම් පනිවිඩයක් ලැබෙනවා .තථාගත බුදු හිමියනේ 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 ปีที่แล้ว

    This a good speech , give some remedies or advice how to give up hops and minimised the suffering inner mind.

  • @deepashikathennakoon-ts8nj
    @deepashikathennakoon-ts8nj ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @DarmaVeherage-yy4xn
    @DarmaVeherage-yy4xn ปีที่แล้ว

    LM

  • @sihileltharindu
    @sihileltharindu ปีที่แล้ว

    Ok

  • @udaradilan9313
    @udaradilan9313 8 หลายเดือนก่อน

    මගේ නමස්කාරය වෙවා

  • @indukumarikumai1292
    @indukumarikumai1292 ปีที่แล้ว

    💖🙏💖🙏💖🙏💖🙏💖

  • @wtathula9928
    @wtathula9928 ปีที่แล้ว +4

    💙🙏🙏🙏💙

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    මධ්‍යස්ථව

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @buluthotadhammapriyathero6421
      @buluthotadhammapriyathero6421 ปีที่แล้ว +1

      ​@@polytech7862 ඔබට වැඩක් ඇත්තෙම නෑ නේද

    • @prativaneupane-bhattarai617
      @prativaneupane-bhattarai617 ปีที่แล้ว +1

      දෙවනුව නෙමෙයි උඹ ඕන්තරම් නමස්කාර කර කර හිටපන් . අපිට පාන්ද

  • @raamteldeniya2550
    @raamteldeniya2550 ปีที่แล้ว

    Reverend Swaminwahansa you are leading innocent people to be enlighten. You will be protected by Triple Gem !!!

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +6

    හොයපු දර්මය ලැබුනා 🙏🙏🙏

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว

    NAMADIMI BUDUSIRIPA SADU SADU.

  • @kasuntharaka4713
    @kasuntharaka4713 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwanta

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว

    SADU SADU SADU🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +2

    දැන් ඇත්ත කඩල කාරයෝ තමා බුදුවරු...මාරයි නේ

  • @dilanmanelkakulathunga4514
    @dilanmanelkakulathunga4514 ปีที่แล้ว +9

    ජිවිතය අවබෝදයෙන් ජීවත් කරලීමට මේ උතුම් දර්මය හැමෝටම අසන්නට ලැබේවා.❤

  • @dineshchathuranga3524
    @dineshchathuranga3524 10 หลายเดือนก่อน +1

    මෙි දේශණා වලින ඵලයක් නැත්නමි අහන්නෙ නැතුව හිටියනමි ඉවරයිනෙ මෙි කියන දේවල් වලින් අපිට මොනව හරි හොදක් වෙනවනමි එහෙම වෙන අපි මෝඩයොනමි එකත් අපේ ගැටලුවක් කියල හිතගෙන අහක යන කුණු ගැන හිතන්නෙ නැතුව සුන්දර බණක් අහගෙන සැපේ ඉන්න..බුද්ධිමත් අයට මෙි බණ ගැපපෙන්නෙ නෑ කනගාටුවක් තියෙනව අැත්ත කියල අහන්නෙ දකින්නෙ මිනිස්..සු..අැත්තමද ...අනේ සංසාරෙ..

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss 11 หลายเดือนก่อน

    Budu dahame itha pshadiliva idiri path karana oba thumanan hata Niduk nirogi bawth chira jeewanayath niranisa preetiya pathami Hemachandra.

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +1

    ඇත්තටම හරි අද බනක් අහද්දි සාධු කියනවා හැරෙන්න වෙන මගුලක් නෑ...ඉතින් එච්චර යි

  • @roh1230
    @roh1230 ปีที่แล้ว +1

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌸❤️

  • @niranjalakumari8371
    @niranjalakumari8371 ปีที่แล้ว

    Svamin vahansa obage darma deshanava siyaluma janayage yahapatha pinisa upakara veva.oba vahanseta deergau veva!!!🙏🙏🙏

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 ปีที่แล้ว

    JIVITHETA WADAGATH KARUNU THERUWAN SARANAI

  • @wapweerasinghe746
    @wapweerasinghe746 ปีที่แล้ว

    🙂🙂🙂

  • @MG-rq2nl
    @MG-rq2nl ปีที่แล้ว

    Deshanawa hodai hebei itin awasaane kiyapu kathawen okkoma wedak netiuna(bashmawashesha kathawa)

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว +2

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    මේ බණ වලින් අපට කියන්නෙත් අපේ දතුයි ,නියපොතුයි ගලවන්න කියල .කපටි ක්ෂතිය දේශපාලකයන් හැදුව ධර්මයක් මේක .

  • @nuwanmadusanka8602
    @nuwanmadusanka8602 7 หลายเดือนก่อน

    මොකද කියන්නේ 😊

  • @asunthashamali
    @asunthashamali ปีที่แล้ว +6

    ඔබවහන්සේලාගේ දේශනා අහලාහිතේ සැහැල්ලුවක් දැනෙනවා මෙච්චර කල් මුලාවක ඉදලා තියෙන්නේ

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +1

      එකම දේ දවසෙම අහලා කියන්න.කියන බොරැවෙ හැටි දැනගන්න...තාමත් මුලාවෙද දැන ගන්න..ඉල්ලීමක් ..උපහාසයට නෙවි ගවේශනයට 🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      @@polytech7862 ඔබ මට වරද්දනවා දිගටම...ඔයාා ගෙ පිහිට තමයි මට ඕනෑම මේ ශානයේ දියුනුවට.ඔබ වැනි අය comment කිරීමට වඩා TH-cam බණ කීවානම් කවුරැත් කැලේ..ඔබට ලෝකය මැවු දෙවියන්ගේත් පිහිටයි..🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +1

      @@stevemadden5961 බලා ඉන්න අයටත් පිලි පනිනවා..කොලුවගෙ මහඋන්දැ කක්කුට්ටෙක් වත්ද?

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +1

      @@stevemadden5961 හොදයි මතක අවදි කරන්න 👍👍👍👍බලන තැන දකිමින් අන්තට්ටු සැප වාසය...හැභැයි බලන්නෙ මම..

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +1

      @@polytech7862 ඇහෙන්නෙ එහෙනම් උත්ත්‍රේ හරි. තවටිකක් ඔය කියන ටිකම කියාගෙන ලියාගෙනයමු. TH-cam තව කල් තියෙනවා.මට තාම දන්නෙ නෑ ඔයා දන්නා රහතා?

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +1

    බෞද්ධ රටක් නෙවේ අපිට ඕන නිව්න රටක් .

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +6

    ඔඛවාහාන්සෙට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏

  • @gaminikumarasinha3596
    @gaminikumarasinha3596 ปีที่แล้ว

    Dakiya dakiya bauthika de matha alawa alawa balanawa mage hitha.galavi galavi apasu ena hitha badenawa buduhimi obatama mage hitha.

  • @sumedhadisanayake1629
    @sumedhadisanayake1629 ปีที่แล้ว

    හරියටම හරි, ඕක තමයි අද සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියන අමෙරිකාවට ,UK වලටත් අද වෙලා තියෙන්නෙ . මැද පෙරදිග රටවල් දියුනු වෙලා තියෙන්නෙත්. (තෙල් තියන නිසා කියල හිතන්න එපා ඇතැම් පින්වතුන්) මොකද නයිජීරියාවටත් තෙල් තියනව.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +6

    *සැක තැන් දුරු කරන එලසින් මෝ නසන*
    *යුධදුන් ලෙසින් මර යුධයෙහි දිවි රකින*
    *ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන*
    *නමදිම් බැතිම් සිරි සදහම් මිණි පහන*
    💐💐💐🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      උන්වහන්සේ ගැන කතාව හරි කියමු.
      ඔබ ගාථා කියන කෙනෙක්ද ? ඔබ ගැන ඔබට කීමට දෙයක් නැතිද?

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      @@stevemadden5961 කියාගෙන ඉමු

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      සමහර අය මලකඩ හුරන්න ආාසයි.විධිය අහනවා.සමහර අය මල කඩ එකතු කරන්න ආසයි.ඒගොල්ලො එකතු කරනවා .සමහර අය මල කඩ හූරනවා.මල බැඳෙන හැටි කියා දෙනවා.
      යකඩය විසිකළ විදිය සොයා ගන්න අමාරුය්...
      එගොඩ ගිය අය මෙගොඩ අයට එන්න කියනවාා.ඔරැවයි හබලයි එගොඩ..ඒක මෙ මෙගොඩ කියන්නෙ .

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      @@polytech7862 අං තට්ටු හරක්ගෙ ඔලුව දෙස බලනඅයට පේනවා. එවුන් ඇවිදින කොට කුර හඩ ඇහෛනවා. ඒ හැටි හරක් බලන ඈයන්ට ඒ ඔක්කොම තියෙනවා කොලුවෝ ..තියරිය ඔලුවට ආවම රහත් වගේ පේනවා..👉👉👉

    • @kumarakumara1001
      @kumarakumara1001 ปีที่แล้ว

      ❤❤❤

  • @nishwijetunge8843
    @nishwijetunge8843 ปีที่แล้ว

    සෑම මනුෂ්‍යයෙකුට අයිතිය තියෙන්නේ තමාව මොක්ෂයට පත්කරගන්න පමණයි 🩶🤍🩶

  • @randoms30
    @randoms30 ปีที่แล้ว

    Makiyaweli

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +2

    අපේක්ෂා... බලාපොරොත්තු ඇති බව ලෞකිකයි...සසර දුක ගමනක...
    බලාපොරොත්තු රහිත අපේක්ෂා නැති දිවිය.. ලෝකෝත්තරයි..සසර දුක කෙළවරයි.
    සජීවී බුද්ධ දේශනා ශ්‍රවණය තුලම...

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      අගෙයි!

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +1

      @@stevemadden5961 අගයන අයත් ඇති නේද..ඒවා ගන්න අයත් ඉන්න එකේ..

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      @@polytech7862 අදාලනම් ඔයා හිතන සිරි ධම්මටයි කියන්න ඕන.සසනය නසන උනුයි රකින්නට එන මම වගේ comments කාරයොයි තමයි ශාසනය විනාශ කරන්නෙ කියන එක දැක ගන්නයි ඕන..

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +9

    නමස්කාරවේවා ස්වාමින්වහන්ස ! 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    කම්මැලියන් බිහි කරන ධර්මයක් මේ

  • @judepieris9674
    @judepieris9674 ปีที่แล้ว +3

    💖💖💖💖💖

  • @RoyeleLojicke
    @RoyeleLojicke ปีที่แล้ว

    🌼🏵🙏🌼🏵🙏🌼🏵🙏

  • @kumarakumara1001
    @kumarakumara1001 ปีที่แล้ว +4

    🙏🌹🙏

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว

    තව කෙනෙක් දිහා බලලා හැදෙන්න නෙවෙයි තමාම තමා තේරුම් ගැනීමයි...

  • @imeshdolkiproduction3829
    @imeshdolkiproduction3829 ปีที่แล้ว

    👍

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathudon4024
    @chathudon4024 ปีที่แล้ว

    Thipitayaka born kiyamin rata kana puluwan kiyamin vikumthi banana kiyiyana horek Thomas ma inne.muta sadu kiyanna gonnu linkage Thomas innawa

  • @dilaniherath1387
    @dilaniherath1387 ปีที่แล้ว +3

    🙏🙏🙏❤️❤️💐💐