තාමා දෙස ගැඹුරින් දකින්න පුරුදු වෙන්න,ඔබට සිතාගත නොහැකි ජයක්ග්‍රණ හිමි වේ|Hasalaka Seelawimala thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 224

  • @sugandhisugandhi1602
    @sugandhisugandhi1602 7 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 6 หลายเดือนก่อน +24

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධියටම මේ කුසලය හේතු වේවා!!!

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +34

    මෙම ධර්ම දෙශනාව මටනන් සරලඑකක් නොවේ.අපිව රවටන්නෙ සිතුවිලි.සහ බලාපොරොත්තු . තෙරුන් කරදුන්නාට . ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

    • @iranganinissanka6849
      @iranganinissanka6849 4 หลายเดือนก่อน +1

      අම නිවන් මග සොයා යන නිහඬ ගමනේ අපටද ඒ මග පහදන ඔබ වහන්සේට නිරවාණාවබෝධය ළං ළංම වේවා .සාධූ සාධූ සාධූ

  • @aalphascience
    @aalphascience 6 หลายเดือนก่อน +134

    සිව්පිළිසිඹියාපත් මහරහත්බෝධියෙන්ම මේ සන්සාරගමන සුන්දර ලෙස නිමා කරන්නට ඔබවහන්සේට මේ ධර්මධානය පාරමිතාපුර්ණව හෙතුප්‍රකාර වෙවා, 🙏

    • @PunchiWijesundara
      @PunchiWijesundara 6 หลายเดือนก่อน +11

      Sadu sadu sadu

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 6 หลายเดือนก่อน +4

      🙏🙏🙏

    • @PriyanwadaAmarasena
      @PriyanwadaAmarasena 6 หลายเดือนก่อน +1

      🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

    • @manjulakarunarathna
      @manjulakarunarathna 5 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @kavindubhagya7509
      @kavindubhagya7509 5 หลายเดือนก่อน

      ​@@PunchiWijesundara😊😊😊

  • @SachiWicks-gp4ro
    @SachiWicks-gp4ro 5 หลายเดือนก่อน +7

    නිතරම බණ අහන්න ,,ඔබව වෙනස් කරන බණ පදයක් දවසක ඇසේවි කියලා ස්වාමීන්ද්‍රයන් වහන්ස නමක් දවසක් දේශනා කලා....
    ඇත්තටම මේ ධර්ම දේශනය තමයි ඒ බණ පදය.....
    ගොඩක් පිං ඔබ වහන්සේට.......🙏🪷

  • @MalliekaMalli
    @MalliekaMalli 27 วันที่ผ่านมา

    පීන්වත්.ඔබ.වහන්සේ.නීදූක්.වේවා.නීරෝගී.වේවා.සුවපත්වේවා...මාගේ.නමස්කාරය.වේවා.🙏🙏🙏බුදූ.සරනයී🙏🙏🙏

  • @Devikak177
    @Devikak177 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරම වේවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයම වේවා ධර්ම දානයට දායකත්වය ලබාදුන් සෑම සියලුම දෙනාටම උතුම් නිවනින් ඉක්මනින්ම සැනසීම ලැබේවා සාදු සාදු සාදු

  • @sunethrakarunanayake
    @sunethrakarunanayake 5 หลายเดือนก่อน +8

    සාදු ,සාදු ,සාදු .අපට නිවැරදි දහම් මග කියාදෙන් ඔබ වහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා .

  • @kumarilanka7713
    @kumarilanka7713 5 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 6 หลายเดือนก่อน +18

    ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයට ද ,අපට දේශනා කරමින් වටහා දුන් ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා ,සාධූ සාධූ සාධූ !!! නමෝ බුද්ධාය, 🙏🙏🙏

  • @nilanthiperera8961
    @nilanthiperera8961 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අප්‍රමාණ පින් ලැබේවා ස්වාමින් වහන්ස.
    ගෞරවණීය වන්දනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා
    ස්වාමින් වහන්ස නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධය ලබත්වා.
    තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimashawijekoon5420
    @nimashawijekoon5420 22 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ ... 🙏🙏🙏 මේ ධර්මය ශ්‍රවණය කිරීමේ පිනෙන් මා හට ජීවිතය දුන් මාගෙ පියාට උතුම් මනුශ්‍ය ආත්මයක්ම ලැබී prangawama ලැබේවා ....... 🙏🙏🙏

  • @shamaly5238
    @shamaly5238 6 หลายเดือนก่อน +18

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @renumadu2746
    @renumadu2746 5 หลายเดือนก่อน +4

    වන්දනීය ,පූජණීය ගෞරවයණීය ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිස දර්මධාන්‍යක්ම වෙවා ප්‍රර්තනා කරමි 🌹🌹🌹🙏තෙරුවන් සරණයි සියලුම ස්ත්වයෝ නිදුක් වෙවා නීරෝගි වෙත්වා සුවපත් වේවා ප්‍රර්තනා කරමි සාධූ සාධූ සාධූ

  • @PiyasiriUpali
    @PiyasiriUpali 27 วันที่ผ่านมา

    මෙලොවදීම ඔබවහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @jandrajandra1067
    @jandrajandra1067 5 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niwan_maga_
    @niwan_maga_ 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ karana මේ ධර්මයන්ය nisa godak පිරිසකගේ නිවන අවබෝධ කිරීම පිණිස මහඟු pinak ඔබවහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලබා

  • @Chandrika-c7v
    @Chandrika-c7v 23 วันที่ผ่านมา

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාය වේවා

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke9261 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 6 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏අප සැමට කල්‍යාණ මිත්‍ර වූ ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏උත්තරීතර අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ම වේවා 🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 6 หลายเดือนก่อน +5

    .... ලෞකික සහ ලොකොත්තෙර ගෞරවය ඔබ වහන්සේට සර්වාක්‍ර ස්වභාවයෙන් ලැබේවා .... !!! ජීවිතය අති සාර්ථක වේවා.
    අපට අවසර සවාමින් වහන්ස !
    -/\- -/\- -/\-

  • @PiyasiriUpali
    @PiyasiriUpali 27 วันที่ผ่านมา

    දේශනාව ජීවිතේට ගොඩාක් වටිනවා වෙළඳ දැන්වීම් දැමීම ගොඩාක් බාධාවක්

  • @shyaminiperera357
    @shyaminiperera357 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 6 หลายเดือนก่อน +5

    ඔබ් වහන්සේ ට සුන්දර නිවීම ම වේවා ! 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 සාදු සාදු සාදු

  • @yasawathisilva
    @yasawathisilva 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 6 หลายเดือนก่อน +12

    🙏🙏🙏🙏මහාා උතුම් ධර්ම දේශනාවක්...ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

  • @KumariRathnayake-g8q
    @KumariRathnayake-g8q 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ඉක්මනින්ම චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 2 หลายเดือนก่อน

    ❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🎉🎉ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් නිවන් සුව ලැබේවා...❤❤

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

  • @Ritajaikudi
    @Ritajaikudi 5 หลายเดือนก่อน +1

    Harima saralai .onam podi lamayekyta unauthorised therenawa.pinwath swamin wahanseta theruwan saranai.sadu sadu sadu

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවණ් සරණයී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්ම ය සුවසේ අවබෝධ වේවා , මේ දහම් අසන මටත් නිවනින් සැනසේවා

  • @janpeiris1376
    @janpeiris1376 5 หลายเดือนก่อน +2

    ගෞරවණීය පින්වත් ආර්යයන් වහන්ස 🙏🙏🙏 ඉතාමත්ම පැහැදිලියි ප්‍රත්‍යක්ෂ අවබෝධයි නාම රැප පරියාය සියලුම ධර්ම වර්ෂාව භව නිරෝධ අති විශිෂ්ටයි එළ කිරි සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේ ද ඇතුළු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු 🌺🙏. සාදු 🌺🙏. සාදු 🌺🙏. හැමෝටම බොහෝ පින් සිද්ධ වේවා. සාදු 🙏.

  • @asokajayawardana3863
    @asokajayawardana3863 6 หลายเดือนก่อน +4

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට ⁣තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 หลายเดือนก่อน

    🙏🌹සාදු.. 🙏🌹සාදු.. සාදු.. 🙏🙏🙏

  • @ramyadayaratne421
    @ramyadayaratne421 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priya83621
    @priya83621 5 หลายเดือนก่อน

    අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @arunaprasad8810
    @arunaprasad8810 หลายเดือนก่อน

    Swaminwahanseta mage නමස්කාර වේවා !!!""""" Theruwan saranai

  • @thurunuheshan1926
    @thurunuheshan1926 4 หลายเดือนก่อน

    නිවනින් නිවි සනසේව🦢🦢🦢🦢🦢🦢🌟🏔️🌟🏔️🌟🏔️🌟🏔️🌟🏔️🌟🏔️🌟🏔️
    ...

  • @k.pathirana.8868
    @k.pathirana.8868 5 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නමස්කාර වේවා. සාදු 🙏. සාදු 🙏. සාදු 🙏. හැමෝටම පින් සිද්ධ වේවා.

  • @gangiweerasekera1755
    @gangiweerasekera1755 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු !

  • @rupasinghesamarathunga7785
    @rupasinghesamarathunga7785 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .....🙏🙏🙏🙏

  • @ramyadewagiri
    @ramyadewagiri 2 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට නීරෝගි සුවය දීර්ගායුශම ලැබේවා .මේ ශ්‍රි සත්ධර්මය දේශනා කිරීමට.ශක්තිය ධහිර්‍ය ලැබේවා තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්සේට

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...සාදු සාදු සාදු ....

  • @upanandaliyanapathirana2263
    @upanandaliyanapathirana2263 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මතු ඛවයෙදි නිර්වාණ ශාන්තිය ලැඛෙවා සාදු සාදු සාදු

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා

  • @bicgaminginvestor2858
    @bicgaminginvestor2858 4 หลายเดือนก่อน

    සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @k.skothalawala2766
    @k.skothalawala2766 6 หลายเดือนก่อน +1

    ගරු.ස්වාමින්.වහන්සේට..නමස්කාර.වේවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @samanthikumari3281
    @samanthikumari3281 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !පිංවත් ස්වාමින් වහන්සේට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා !🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 5 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @anuladharmakirthi9506
    @anuladharmakirthi9506 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පහදා දුන් දර්මය / කර්මය ඉතාමත් ස්‍රෙස්ටයි.ඔබවහන්සෙට නිවන නියතය සාදු සාදු 🙏🙏🙏👍👍☸️

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 6 หลายเดือนก่อน +6

    Sadu sadu sadu namaskara wewa

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @Ayesha_edirisooriye
    @Ayesha_edirisooriye 5 หลายเดือนก่อน +1

    නිවනම නාථයි නිවනම වෙත්වා !! 🙏💐

  • @SadunRox-zx8qq
    @SadunRox-zx8qq หลายเดือนก่อน

    උතුම් නිවන ම සාක්ෂාත් වේවා.

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne1539 5 หลายเดือนก่อน +1

    Sudu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ඇතුළු අප සැමට උතුම් ධර්මාවබෝධය බොහෝ දුර නොවේවා ...🙏🙏🙏
    කෙලෙස් ඕඝයෙන් මිදී ....
    උතුම් ධර්ම මාර්ගය දියුණු කිරීමට වඩ වඩා කලණ මිත්‍ර ඇසුරම ලැබේවා ලැබේවා 🙏🙏🙏🌺🌺🌺💐💐💐🌼🌼🌼

  • @SujathaEtipola
    @SujathaEtipola 6 หลายเดือนก่อน +13

    මේ ධර්ම දේශනාව තුලින් පෙන්වා දෙන හරය කෙනෙක් අවබෝධ කර ගතහොත් එය නිවන් මගටබෝහෝ පිටුවහලක් වනු ඇත.උන්වහන්සේ සරලව කරැණු පැහැදිලි කර දීමට ගන්නා උත්සාහය කුසලයක්ම වේවා!

  • @yasawathisilva
    @yasawathisilva 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට

  • @dayatennakoon6634
    @dayatennakoon6634 6 หลายเดือนก่อน +1

    සාදු ,,,,,,සාදු ,,,,,,සාදු ,,,,,

  • @dammikajayakodi9256
    @dammikajayakodi9256 4 หลายเดือนก่อน

    Sadu sadu sadu සතුටින් pin අනුමෝදන් වෙමි theruwan saranai obawahanseta දිගාසිරි පතමි

  • @kumarilanka7713
    @kumarilanka7713 5 หลายเดือนก่อน

    ඇත්තටම ස්වාමීන් වහන්ස මගේ කරුමයක් විදියට මගේ ජීවීතේට මගේ මහත්තයා ඇවිල්ලා තියෙන්නේ මගේ කර්ම මේ සසරින් ම තුරන් වේවා මෙ උතුම් දර්මය අවබෝධ වෙලා සාදු සාදු සාදු

  • @Sandu2024-n5r
    @Sandu2024-n5r 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට සහා අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
    🙏 🙏 🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 4 หลายเดือนก่อน

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

  • @kumarilanka7713
    @kumarilanka7713 5 หลายเดือนก่อน

    මගේ හිත උතුම් දර්මයටම යොමු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @damithamevan1163
    @damithamevan1163 4 หลายเดือนก่อน

    නමෝ සංඝායා
    සාධූ සාධූ සාධූ 🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @janakiekanayake2930
    @janakiekanayake2930 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා

  • @WasanthaA.h.m
    @WasanthaA.h.m 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon 5 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 5 หลายเดือนก่อน +1

    සාදූ ......සාදූ ......සාදූ ........🪔🪔🪔🌹🌹🌹🙏🙏🙏

  • @nimalidilruwan8988
    @nimalidilruwan8988 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් ධර්මාවභොධයම වේවා 🙏🙏🙏

  • @hariddraweerakkody675
    @hariddraweerakkody675 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව.

  • @SanduniMadushika-x1v
    @SanduniMadushika-x1v 6 หลายเดือนก่อน +1

    සෑහෙන දවසකින් අහන්නෙ බණ ටිකක් .

  • @lakmaligamage1564
    @lakmaligamage1564 5 หลายเดือนก่อน

    ඉතාමත් සාරවත් ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithRathnasiri-kv7hl
    @AjithRathnasiri-kv7hl 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 5 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමීන් වහන්ස.

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 5 หลายเดือนก่อน

    🙏🙏🙏
    ඔබවහන්සේට තෙරුවන් සරනයි
    බොහොම පින්

  • @kokilajayaratne7470
    @kokilajayaratne7470 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා

  • @SamanThilak
    @SamanThilak 6 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 6 หลายเดือนก่อน +1

    Pinwath oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from Australia

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් සම්පත්තිය ලැබේවා !!

  • @maneljayaweera6543
    @maneljayaweera6543 2 หลายเดือนก่อน

    pinwath swameen whanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 6 หลายเดือนก่อน +1

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin, ma kala siyalu pinath anumodan wethwa! Suwapath wethwa! Pinwath swameen wahanseta niduk Neerogi deergayusha wewa! Aayu warna sapa bala practna aththe wewa! Suwapath wewa!

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 6 หลายเดือนก่อน +1

    Sadu..Sadu..Sadu..Obavahanse Sathu Darmavabodaya Ascharyai.Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Seyalu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 หลายเดือนก่อน

    ්‍රාර්ථනා කලාට ලැබෙන්නේ නැත ලැබෙන්නේ හේතුවකට ඵලයක්මයි

  • @TyrOpd
    @TyrOpd 6 หลายเดือนก่อน +1

    🌿🌺🌸🌸💐🌿🌻⚘️🪻🌹🌿💙🪻🪹🙏🙏budu saranai ape Hasalaka seelawimala suwamin wahanseta niduk nirogi wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!patana uthum bodiyakin chaturarya sattya awaboda wewa!!!🙏🙏🪹🪻💙🌿🌹🪻⚘️🌻🌿💐🌸🌸🌺🌿

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 5 หลายเดือนก่อน

    🙏🙏🙏 apage chitha santhanaye thula gata lihaganna kramaya thawa thwath aseemata labewa!!!

  • @유춘자-d7c
    @유춘자-d7c 6 หลายเดือนก่อน +1

    Oba wanseta chathurarya sathya dharmaya awaboodha wewa sadu sadu sadu

  • @damithawijerathna2850
    @damithawijerathna2850 6 หลายเดือนก่อน +1

    Gemburu dharmaya itha saralawa pahada dun Obawahanse niwanin niwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WanashinheLeela
    @WanashinheLeela 4 หลายเดือนก่อน

    Oba wahansata maga namaskaraya vava 🙏🙏🙏

  • @Nilminigunathilaka-re2ye
    @Nilminigunathilaka-re2ye 5 หลายเดือนก่อน +1

    Pinwath suwamin wander ta darmawabodayama wewa

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 5 หลายเดือนก่อน

    සාධු .....සාධු ....සාධු ...🙏🙏🙏

  • @hphudayangani5650
    @hphudayangani5650 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @OAnura-y1k
    @OAnura-y1k 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤, Me gawuthama budda sasanaya thula ikman bawayakadee, niwan pasak karaganiema mage Akayana Pathumaiy... BS..oba samata....❤❤❤
    mama...Anura.❤