🔴 සැහැල්ලු ජීවිතයකට ඇසියයුතුම කථාව වෙසක් පුර පසළොස්වක පෝ දා සද්ධර්ම දේශනය - 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025
  • උමංදාව මගින් නිශ්පාදන කරන ජෑම් වර්ග , චට්නි වර්ග, වියලන ලද නිශ්පාදන වර්ග , හර්බල් තෙල් වර්ග ඇතුලු සියලුම නිශ්පාදන online මිලදීගැනිමට අවස්තාව ඇත. එසේම ඔබ විසින් සිදු කරන නිශ්පාදන අපගේ උමංදාව online store භාවිතා කරමින් අලෙවි කිරිම තුලින් පුළුල් වෙලදපොලකට යොමු විමට ඔබට අවස්ථාව ලබා දී ඇත. උමංදාව නිශ්පාදන මිලදී ගැනිමට පිවිසෙන්න 👇👇
    umandawaonline...
    ඔබගේ නිශ්පාදන අලෙවි කිරිමට පිවිසෙන්න්න
    umandawaonline...
    විස්තර සඳහා 👉 0766 730 630
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    #srilanka #binara #buddhism #buddha #buddhist #fullmoon #poya #visitsrilanka #temple #moon #kandy #buddhisttemple #ashramaya #travelsrilanka #srilankatravel #buddhistmonks #srilankan #photography #travel #exploresrilanka #colombo #binarapoyaday #September #ceylon #travelgram
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #wipassana #Bhawana

ความคิดเห็น • 319

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 ปีที่แล้ว +1

    Mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu

  • @gaya_dhadkan7
    @gaya_dhadkan7 ปีที่แล้ว +25

    🌼🌼🌼🌼 මේ ස්වාමීන් වහන්සේ නෙමෙයි අපිට වැදගත් , මේ කියන දේ වචන අල්ලන්නේ නැතිව අර්ථය විතරක් ගන්න ! බණින හොඳ කියන ඔබලා සියලු දෙනාම ඉන්නේ අන්තවල අන්තගාමීව. මේ ස්වාමීන් වහන්සේ ට හොඳ කියලත්, බැණලත් අපිට ඇති වැඩේ කුමද්ද ? මොහොතක් නැවතී හිතන්න ! සියලු සත්වයෝ ධර්මාවබෝධයට පත්වේවා !🌼🌼🌼

    • @sarathkumara619
      @sarathkumara619 ปีที่แล้ว

      👍

    • @damayanthigunasena6316
      @damayanthigunasena6316 ปีที่แล้ว

      It's true

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 ปีที่แล้ว

      මෙක කරන්නෙ මෝඩ මිනිස්සු රවට්ටල බිලියන් ගනන් උගෙ බැන්කු පොත් වලට දාන්න එක මෙක ගල් හගල මරන්න ඔන බල්ලෙක් බුදුන්ගෙ දර්මය විකුනල සල්ලි හොයන. බලන්න තිත්ත ගල්ලෙ ආනන්ද හාමුදුරුවෝ මෙක ගැන හොද පැහැදිලි කිරීමක් කරනව මෙක අමු තිරිසනෙක්

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +11

    උතුම් චතුරාර්ය සත්‍ය ලෝකයට එළි කලා වු ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!! ඒ උතුම් වෙසගේ මහාමායා දේවියගේ කුසින් සුද්ධෝදන පිය රජුන්ට දාව උපන් ඒ ගෞතමයාණන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 7 หลายเดือนก่อน +2

    ❤❤❤ සත සහස්සි ලෝක ධාතුවම සංකම්පි සම්ප කම්පී සම්පවේදි අප්‍රමානො උලාරා් ඕබාසෝ ලොිකේ පාතුරහෝති❤❤❤අහස පොළව ඇගිලි තුඩින් ගත් ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට ❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +13

    ඔබවහන්සේගේ දේශනාව නිවැරදියි.... මේක තමයි නිවැරදිම බුද්ධ වචනය. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว +1

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏
      💰💰💰💰💰

    • @RahulaThero-hj1zb
      @RahulaThero-hj1zb ปีที่แล้ว +1

      ​@@YooriyaSamantha-un6ku සමහරුන්ට තෙරෙනව දැනෙනව සමහරක්ට දැනෙන්නෙත්නැ තෙරෙන්නෙත් නැ ඔය කොයි පැත්තෙද හැමදෙම සල්ලිම කියල හිතන්ඩ එපා පොතෙ තියෙන විදිහයි ප්‍රායොගික විදිහයි කියන්නෙ දෙකක් ඔහෙ වගෙ මිනිස්සුන්ට සැබැ බිදු හාදුරුවො වැඩියත් සැකයි පිලිමයක්ම ඔනෙ ඔහෙලට බුදුන් දකින්න මෙලොවත් පිරිහිල පරලොව ගැන කියලම වැඩක්නැ මමත් රහත් උන හාදුරුකෙනෙක් කියලනම් හිතන්ඩ එපා මෙ මනුස්සය ඔහෙට රිප්ලයි එකක් දාලනැති නිසා මං රිප්ලයි එකක් දාපු එක විතරයි කරෙ හොදෙ

  • @nilushapriyadarshani4118
    @nilushapriyadarshani4118 ปีที่แล้ว +11

    මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා.... සතුට දුක පිරුනු ජීවිතයේ සැනසීම ලබන්නේ ඔබ වහන්සේ දේශනා කරන අධ්‍යාත්මික ජීවිතය පුරුදු කරන නිසාවෙනි...

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏
      💰💰💰💰💰

    • @AnandaKulathilaka-p7c
      @AnandaKulathilaka-p7c ปีที่แล้ว

      ​@@YooriyaSamantha-un6ku😂k, y x 12:55 c😮 on ❤

  • @jinadari4730
    @jinadari4730 ปีที่แล้ว +4

    සාදු... සාදු... සාදු...
    සියලු දෙනාටම උතුම් නිවන් මග අවබෝධ වේවා...
    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🌹🌹🌹🙏 🙏 🙏

  • @psenanayaka218
    @psenanayaka218 ปีที่แล้ว +6

    ගුරුහිමියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 ปีที่แล้ว

      හිමියන්ට පකට වැදගත් මොකද මුගෙ පකත් රහත් වෙලා තියෙන්නෙ මී හරක

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว +11

    නමස්කාර වේවා ඔබවහාසේට ඔබවහාසේ හැමදාම ඇත්ත කිවා නෝතේරේන මිනිසු බැන්නා තේරේන ම්නිසුන් 🙏🙏🙏❤️

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 ปีที่แล้ว

      🖕🖕🖕එදත් හිටියා අදත් ඉන්නවා ආලවක වැනි පෙරෙත යක්කු 🤮🤮🤮🤮

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว +1

      Salli ewanna 💰💰💰💰. Comments epa

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +3

    ශ්‍රි සද්ධර්මය වෙසක් උත්සවය වෙනුවෙන් නොව මානව වර්ගයා ගේ විමුක්තිය වෙනුවෙන් ලෝකයට මුදාහරින භාග්‍යවතුන් වහන්සේට නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට නමස්කාර කරමි. මගේ නමස්කාරය වේවා ..නමාමි බුද්ධn ගුන සාගරංතං..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු...

    • @aroshasanjaya7913
      @aroshasanjaya7913 ปีที่แล้ว +1

      මීහරක් ට බණ කියන සමන්ත භද්‍ර සේපාලලගේ ඇන්තනීලා වගේ උන්ගෙන් බන අහන එකෙක් නම් ඔය වගේ ගොන් අදහස් එන එක සාදාරණයි ...😌😌

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 ปีที่แล้ว +2

      @Kumari Prabodhya එදා බුදු උනේ සිද්ධාර්ථ..පස්සේ බුදුඋනේ..ඊට පස්සේ සමහරු භෝගෝතම ..හෙවත් අතිශයින්ම ගොනා ලෙස හදුන්වා. ඇත.සමහරු තථාගත හෙවත් පනිවිඩ කරුවා ලෙසද හදුන්වන ලදී. බුද්ධ කියන්නේ අසමසම මහා ඤ්ඤාණයක්..මට සත්‍ය අවබෝධය පිණිස භව නිරෝධයට පත්වීම සඳහා ඉපදීම නවත්වා ගැනීම සදහා දුක නැතිව කම්පාවට පත් නොවන මග පෙන්වීම සඳහා පාර පෙන්වු උතුමා සම්මා සම්බුද්ධ හැර අන් කිසිවෙකු නොවන්නේය. සිරි සමන්තභද්ර මහා මුණිදුයන් වහන්සේට නමස්කාර කරමි.

  • @NilukaDamayanthi-ff1oh
    @NilukaDamayanthi-ff1oh ปีที่แล้ว

    Budusaranai.

  • @janaabandara2295
    @janaabandara2295 ปีที่แล้ว

    Nirogi sapa labewa swamini!!!

  • @ajanthasenadeera9837
    @ajanthasenadeera9837 ปีที่แล้ว +2

    නමස්කාර වේවා මුනින්ද්‍රයන් වහන්ස

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    එයයි සත්‍යය වූ බුද්ධ වචනය !
    නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට !
    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌹🌹t🙏🙏🙏🙏🙏

  • @jinadari4730
    @jinadari4730 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු... සාදු... සාදු...
    අනන්ත බුදුගුණ බලෙන් සියලු සත්වයන්ට උතුම් නිවන් අවබෝධ වේවා...

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 ปีที่แล้ว +3

    සත්‍ය දහම දිගුකල් සුරැකේවා...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb ปีที่แล้ว

      මෙයාගෙ මොන සත්‍ය දහමද ඔයාලා අදහන්නෙ මහායාන බුදු දහම ද

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba vahanseta Maga namaskaraya wevaa sadu sadu sadu tharuvan saranai

  • @UpatissaRanaraja
    @UpatissaRanaraja ปีที่แล้ว

    Great ❤

  • @niroshadilhani3598
    @niroshadilhani3598 ปีที่แล้ว +3

    මම හරිම අාසාවෙන් ඔීබ වහන්සේගේ බන අහන්නේ

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu ปีที่แล้ว +1

    නමස්කාරය වේවා ඔබ වහන්සේ ට

  • @mymobile5878
    @mymobile5878 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබ වහන්සේට..

  • @nishuanuradha3297
    @nishuanuradha3297 ปีที่แล้ว +5

    ඒ භාග්‍යවත් වූ අර්හත් වූ ශ්‍රී සමන්තභද්‍ර මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන්කොට මාහටද උතුම් වූ මාර්ගඵල අවබෝධය ලැබ නිර්වාණය අවබෝධයට මේ උතුම් පොහෝ දින හේතු වේවා !!! වාසනා වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @aroshasanjaya7913
      @aroshasanjaya7913 ปีที่แล้ว +2

      මීහරක් ට බණ කියන සමන්ත භද්‍ර සේපාලලගේ ඇන්තනීලා වගේ උන්ගෙන් බන අහන එකෙක් නම් ඔය වගේ ගොන් අදහස් එන එක සාදාරණයි ...😌😌😅

    • @ranasinghealahakoon5750
      @ranasinghealahakoon5750 ปีที่แล้ว

      SAMANTA BTTA NIGANTAYATA PUKA DEEPAN

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏
      💰💰💰💰💰

    • @uppam
      @uppam ปีที่แล้ว +2

      අැ යකෝ එලවලු හිටවලා කෑම උයලා රහත් වෙන්න පුලුවන්ද.😂😂😂

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb ปีที่แล้ว

      ​@@aroshasanjaya7913සමන්ත බද්‍ර කියන්නෙ පිස්සෙක් බුදුන් වහන්සේගෙ නිර්මල ධර්මය විකෘති කරන මෝඩයෙක් 😡😡

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +4

    සත්‍ය එයයි සමිදුනි🙏මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏🙏🙏❤❤❤🍃💐

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +7

    අපෙ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා...🙏
    බෝහෝ දුරට පැහැදිලි අපෙ හාමුදුරුවනේ ...
    දීර්ඝයුෂ ලැබේවා... බුදු සරණයි ...🙏🙏🙏

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 ปีที่แล้ว

      අහපන් මූ බුදු හාමුදුරුවෝ විනුනල බිලියන් කීයක් මුගෙ බැන්කු පොතේ තියෙනවද කියල මෙක අමු තිරිසනෙක් හොයල බලපල්ල

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 ปีที่แล้ว

      අපේ හාමුදුරුවෝ න්ගෙ බැන්කු පොතේ කීයක් තියෙනවද කියල ගොයපන් බුදු හාමුදුරුවෝ න්ගෙ දර්මය විකුනල සල්ලි හොයනන බල්ලෙක් මෙක මූට වැඩි ඇතක නෑ කරම පල දෙන තොපි වගෙ. මෝඩ හරක්ටත් එක්කම

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 Jeewitaye ahapu hodama Dahrma Deshanawa OBA WAHANSETA NAMASKARA WEVA!!!!DEERGAYU WEVA!🙏🙏🙏🙏

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj ปีที่แล้ว +1

    කෙලින්ම සත්‍ය කතාකරන හරිමග කියාදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා ❤🙏❤🙏❤

    • @rohanrohan4689
      @rohanrohan4689 5 หลายเดือนก่อน

      th-cam.com/video/j2fohACus9k/w-d-xo.htmlsi=Wz7AG-FV7Rnoi2b3

    • @rohanrohan4689
      @rohanrohan4689 5 หลายเดือนก่อน

      🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SakyaTan-b9h
    @SakyaTan-b9h ปีที่แล้ว +1

    Me hamuduruwo Rajasanayaka wadiwela sapa vindina gama asarana janathawata sahalluwen inna kiyala denawa!!!!

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว

    තෙරැවන් Saරනයි Suවාමින් වහන්Sa🙏🙏🙏🙏🙏🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @buluthotadhammapriyathero6421
      @buluthotadhammapriyathero6421 ปีที่แล้ว

      ​@@dankane2963 උන් වහන්සේට වන්දනා කිරීම මගේ වැඩක්.අපහාස කිරීම ඔබේ වැඩක්.ඒ ඒ දේට ප්‍රතිඵල ඒ ඒ විදිහට ලැබෙයි

    • @tharakasandaruwan2451
      @tharakasandaruwan2451 ปีที่แล้ว

      😂

    • @Menuwithfood
      @Menuwithfood ปีที่แล้ว

      ඔයා ගැන ගොඩක් කලකිරීමක් ඇති වෙන කෙනෙක්. හැම කමෙන්ට් එකකටම බැනලා රිප්ලය් කරනව. ඒක එක් එක් මිනිස්සු ධර්මය අවබෝධ කර ගන්න ව්දිය. ඔයා නිකං අපාගත වෙන්න පාර හදා ගන්න එක තමයි අන්තිමේ වෙන්නේ . ඔබතුමාට සත්‍ය අවබෝධ වේවා .🙏🙏🙏🙏

    • @Menuwithfood
      @Menuwithfood ปีที่แล้ว

      @dankane2963 ගැන කිව්වේ

  • @KusumGamage-r7t
    @KusumGamage-r7t ปีที่แล้ว

    Ane sadu.oba wahanseta budubawa athtwewa.

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb ปีที่แล้ว

    නිර්මල බුදු බණ අහන්න නම් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න 👍

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +1

    නමස්කාර වේවා🌻🌻🌻🌼🌼

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarana

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏
      💰💰💰💰💰

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว +57

    බුදුන් දකින්නේ ඉබාගාතෙ යන කෙනෙකුට කියලා ඔබ වහන්සේ කිය්ද්දි ඒ වචන කීපය මගේ සිත පතුලටම කිදාබැස්ස ස්වාමින්වහන්ස .කලකට පෙර මගෙ නෝනා අකාලයේ මියගියාට පස්සෙ මං ඉබාගාතෙ ගියා ..මීට මාස 11 ව්තර ඉස්සර තමයි ඔබ වහන්සේගෙ දේශනාවක් මුලින්ම ඇහුවෙ ..එදා ඉදල මට වෙන ස්වාමින්වහන්සේ කෙනෙක් ගෙ බණක් අහන්න හිත දුන්නෙම නෑ ..නමස්කාර වේවා ස්වාමින්වහන්ස මට බුදුන් මුණගැස්සුවාට.

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +4

      නොරැවටෙන්න ..ඔබ වචන සහ කියමන් මත යැපීමට ඉඩතියෙනවා..🙏🙏🙏

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 ปีที่แล้ว +3

      ​@@dankane2963 දේශනාව දිගටම අහන අතර ලියන්න සත්‍යය හමුවීමට නියමිතයි

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 ปีที่แล้ว +3

      ඔබ සැමට බුදු හාමුදුරුවෝ සත්‍යය විමුක්ති කියනව විවිද විදිහට .තෙරුවන් සරණයි.

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      @@kapilarathnedissanayake9425 තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 ปีที่แล้ว +1

    Garu-swamin-wahansa, apayen, pqathiyak veemen galawena maga penwa dena lade. Sadu, sadu, sadu. Mama oba wahansata wendaha namaskarakarami.

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @nishaniadikari5653
      @nishaniadikari5653 ปีที่แล้ว

      ඔබ වහන්සේ දේශනා කරන ධර්ම සත්‍යයි 🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @naomisilva4698
    @naomisilva4698 ปีที่แล้ว +1

    නමස්කාර වේවා සමිඳුනි 💜⚘💙⚘❤⚘💜⚘💙⚘❤⚘💜

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammadassi1563
    @dhammadassi1563 ปีที่แล้ว +1

    නමස්කාර වෙවා 🙏🌷

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว +1

    මාගේ නමස්කාර වෙිවා ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි දිර්ඝායුපතමි සාදු .........................සාදු ........සාදු

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 ปีที่แล้ว +2

    නමස්කාර වේවා !

  • @kumarirajapaksha9573
    @kumarirajapaksha9573 ปีที่แล้ว

    Theruwan Saranai

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว

      @@dankane2963 degree එකක් අරගෙන ගොඩාක් සමාජෙ ගැන තේරුම් ගත්ත කෙනෙක්😂😂😂😂💔

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว

      @@dankane2963 Commerce කරපු එකෙක්😂😂😂. උන්ට මොලේ හොඳ නෑ.

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว

      @@dankane2963 Amo amo😂😂😂💔

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว

      @@dankane2963 මොනව උනත් mechatronics කරල තියෙන බව පේනව සුපිරියට. එක එකාට බැන බැන ගෑනියෙක් වගේ හතර වටේ යන එකෙන්ම😂😂😂

  • @g.kodikara8735
    @g.kodikara8735 ปีที่แล้ว +2

    Namaskara wewa❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Diwyamaya Aushedaya AMURTAYA panaya kota sita tiyena dawilla Sadahatama turankaragena jiwitha awabodaya tulin sita niwigiyeya Sathakinma obewanse Jivamana Budukeneki ! Nathinam ane Kawarekdha ? Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏❤️

  • @ranildammi9280
    @ranildammi9280 ปีที่แล้ว +5

    නමස් කාරය වේවා..❤❤❤

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.

    • @ranildammi9280
      @ranildammi9280 ปีที่แล้ว

      @@dankane2963 මට හිතෙන්නේ ඔබත් සිංහයෙක් වෙන්න ගිහින් රිලවෙක් උන එකෙක් ද?

    • @wajiraruwanlatha4512
      @wajiraruwanlatha4512 ปีที่แล้ว +1

      I feel very sorry for you

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      💰💰💰 Salli ewanna.
      Comments epa

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว

    NAMADIMI BUDUSIRIPA SADU SADU SADU.......AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA SADU.

  • @neelafernando-r7v
    @neelafernando-r7v 8 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ බුදු උනේ ඉතිහාස දැනුමින් ලබාගත් අවබෝදයෙන් ස්වාදීනව.

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻teruwan sarani ape hamuduruwane

  • @amamiuduwila-zj8lm
    @amamiuduwila-zj8lm ปีที่แล้ว +2

    Namaskara we wewa.. ❤❤❤

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 ปีที่แล้ว +2

    සාදු !!!!!! සාදු !!!!!!! සාදු !!!!!!!.......වෙසක් පොහොය දිනය අර්ථවත් කරන ඉතා වටිනා දේශනාවක් . සරලව පහදා දුන්නත් ඉතා ගැඹුරු දේශනාවක්. සැබෑ බුද්ධ පනිවිඩය ජිවමාන කරන, නිවන් මාර්ගය ඉතා පැහැදිලිවම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!!!!!!. ආමිසයට එහා ගිය බුදුන් වහන්සේ දේශනා කල ගැඹුරු දාර්ශනික පනිවිඩය බොහෝ පීරිසකට අවබෝධ වේවා!!!!! .දහසක් බුදුන් බුදු වේවා !!!!!!!!!!

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 ปีที่แล้ว

    Umandawe ape hamuduruwane..

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 ปีที่แล้ว +6

    සෑම ජීවයක්ම " ශක්ති ධාරාවකි ".. පසුවුන "නිමේෂය" අයත් වන්නේ "අතීතයටයි.. වර්තමාන මොහොත, සම් පස්සය නිසා "විඥාන ශක්තිය " නිපදවාගනීයි .සිතුවිල්ල මග්ගින් , ක්‍රියාව අනුව "කර්ම ශක්තිය" නිර්මාණය වෙයි. "පුනර්භවයකට " හේතු වෙයි. "යෝනිසෝ මණසිකාරය " මොහොත තුල දැන ගැනීමයි "චිත්ත සමාධිය" . බුද්ධ දේශනාවයි. අනාගතය ඇතිවෙමින් පවතියි.

  • @thilakerohan4978
    @thilakerohan4978 ปีที่แล้ว

    ශ්‍රද්ධාවමය . එපමනයි....

  • @leelamaduravala4056
    @leelamaduravala4056 ปีที่แล้ว

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල එ උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගේ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ට මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 ปีที่แล้ว

      තොපි වගෙ නූගත් මෝඩ හරක් ඉන්නකම් මෙ රට බුද්ද සාසනෙ බෙරගන්න හම්බෙන්නෙ නෑ අහපන් තොපි වගෙ මී හරක් රවට්ටල මෙක බිලියන් කීයක් උගෙ බැන්කු පෝත් වල දාන් තියෙනවද කියල තොට මම කියන දේ විස්වාස නැත්තම් තිත්තගල්ලෙ ආනන්ද හාමුදුරුවෝ න්ගෙන් අහපන් බල්ලො

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb ปีที่แล้ว

      පිස්සුද මෙයාට බුදුන් වහන්සේ කියන්නෙ

  • @sachinthainduwara9715
    @sachinthainduwara9715 ปีที่แล้ว

    sadaham sihilen lowa neheweewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthikalavitigoda
    @shanthikalavitigoda ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +1

    💛🧡❤️🌷🙏😇

  • @indikasampath2392
    @indikasampath2392 ปีที่แล้ว +1

  • @ChampaWeerasinghe-o4w
    @ChampaWeerasinghe-o4w ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 ปีที่แล้ว +2

    🙏💐🎊

    • @kwpmangalika4978
      @kwpmangalika4978 ปีที่แล้ว

      ආසියාවේ විරගික හිනව නමස්කාර වෙව බුදු පියාණන්ට

  • @nishanthakumara9555
    @nishanthakumara9555 ปีที่แล้ว

    Excellent very truth thanks ❤❤❤❤❤

  • @RoshanIndika-zn5pl
    @RoshanIndika-zn5pl 11 หลายเดือนก่อน

    Ai me sitha awadi nowanne mekaa maha amuthu sapayak bn

  • @indigunatilake4418
    @indigunatilake4418 9 หลายเดือนก่อน

    මේක තමයි සත්‍ය හාමුදුරුවනේ. මේ ග්‍රෝතිකයන් තේරේන්නේනැ. හාමුදුරුවනනේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +1

    Budu dahama anathmaya gana desana athara oba wahanse bohovita athmayak gana mathak kirima mata panayak vee atha. Oba thuma gay siyalu desuma itha anargai.

  • @RoshanIndika-zn5pl
    @RoshanIndika-zn5pl 11 หลายเดือนก่อน

    Dawasin dawasa pirihenawa bn aurudu ganak thiyapu adiya athma ganak apassata watuna me mohothen

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +1

    මොන රටෙ බුදු රැව තිබුනත් අපේ රට තමයි Siත නිවන බුදු රැව අැත්තෙ🙏🙏🙏🙏🙏

  • @chamilawijesinghe8580
    @chamilawijesinghe8580 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏

  • @thamodnakandala813
    @thamodnakandala813 ปีที่แล้ว

    😇😇😇😇😇😇😇😇😇😇😇

  • @dhanujayasekara6254
    @dhanujayasekara6254 ปีที่แล้ว +1

    මේ වගේ හිතට දැනෙන ධර්ම දේශනා වැසි වස්සන්න ධහීර්‍ය වාසනාව දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ......🙏🙏🙏

  • @roh1230
    @roh1230 ปีที่แล้ว

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🌸🌺🌸🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🙏🙏🙏🙏🙏

  • @harshasudarshanasuraweera7968
    @harshasudarshanasuraweera7968 ปีที่แล้ว

    Pin ❤

  • @thushara7516
    @thushara7516 ปีที่แล้ว +5

    වැදී බන, මුගෙ බණ අහන හරකුත් ඉන්නවනෙ, දෙබිඩි චරිත ,රිලවා කඋද කියලා මුළු රටම දන්නවා

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏

  • @ipromote7151
    @ipromote7151 ปีที่แล้ว

    😍🤩🙏🙏

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ,සියල්ලටම කලින් ඔබ වහන්සෙ "අත් හැරීම" ක්‍රියාවෙන් පෙන්වන්න .

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว

    🦁වෙන්න ගිහින් 🦁වුනාම
    = 🌝 💐🙏
    🐵වෙන්න ගිහින්🐵වුනාම
    = 👏👏👏(යමරජු)
    🦁වෙන්න ගිහින් 🐵වුනාම
    = 🙊🙈😰😭
    🦁 වෙන්න ගිහින් ♥️ පරිස්සම් කලාම ඇදේට යනවා

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว +1

      @@stevemadden5961 දැන් වැඩි වැඩ කර කර ඉන්න එපා . තාත්තට කේන්ති යයි.(🐵වෙන්න ගිහින් 🐵වුනාම )

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว

    Kohoma unath api gatha karanne sahallu jivitayakma Tamai. Mokada salli nene.

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว

    Buddhimath godak ayata me hamuduruwange danuma hakiyawa thiyenawa. Arihath Doctor wage.

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @chandana5019
    @chandana5019 ปีที่แล้ว

    A wachana sitha suwapath karana auru. Mage budun.

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 ปีที่แล้ว

    oba vahanse mithyawa gana desana kalath oba vahanse vadasitina asanaya ihala naga darana matha buddha prathimawak thabathiyana rupaya gana nosithuwada?

  • @mkgallappaththi9171
    @mkgallappaththi9171 ปีที่แล้ว

    හාමුදුරුවනේ මේ වෙසක් ප්‍රිති වෙසක් බුදු ගේ දර්ශනය නොවේ

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏

  • @chathurangasampath6523
    @chathurangasampath6523 ปีที่แล้ว

    ඔවා ගොඩක් අය දන්නවා එක ස්බාවයක්, එත් මෙතන ප්‍රස්නයක් තියේ, කොහොමද සංසාරික කර්ම වලින් මිදෙන්නේ, එවැනුත් මිදෙන්න ඔනි බවය නසන්න,

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @surendrakapurubandara2916
    @surendrakapurubandara2916 ปีที่แล้ว

    විසුළු කාරයෙක්

  • @neelafernando-r7v
    @neelafernando-r7v 8 หลายเดือนก่อน

    සන්සාර ගමනේදී අපගේ බශ්මාවශේශ ගව්‍ රවයට පාත්‍ර කරන්න තැම්පත් කලයුතුද?

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 ปีที่แล้ว

    "චතු ආර්ය සත්‍යය" යනුවෙන් අදහස් කර ඇත්තේ, ආර්ය වූ ප්‍රඥාවෙන් , අවබෝධ ඥානයට ප්‍රත්‍යක්‍ෂ, පරම සත්‍ය වූ විෂ්ව ධරමතාවයේ හැසිරීමේ රටාවටයි. "දසසහස්සී" ලෝක ධාථූන් මත "පැටලැවෙමින් " (හේතුවට ඵලය) "ශක්ති" න්‍යායයි . + බිහිවී, පැවතී නැතිවී යන පවත්වන ක්‍රියාවලියයි. භවුතික , ජීව "පැවතීමේ" ක්‍රියාවලියක පොදු ලක්ෂණයකි. මිනිස් සිතක අරමුණකට "ඇලීම" නිසා (අවිද්‍යාව) "දුඛ" ඇති කරයි. දුකට හේතුව, අරමුණ අල්ලා ගැනීමයි. අරමුණ නැතිකර ගැනීමේ ප්‍රතිපදාව (මාර්ගය ) සීල, සමාධි, ප්‍රඥාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.. දුඛ නැතිකිරීම "යෝනිසෝ" මනසිකාරයයි. .

    • @jpamara76
      @jpamara76 ปีที่แล้ว

      Wachana tika parissam karaganna

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 ปีที่แล้ว

    ☸🙏🤍

  • @kasunjanaka8324
    @kasunjanaka8324 ปีที่แล้ว +2

    සිවුරෙ සිටම දුවෙක් හැදු 😁 ........කෙල්ලෙක් අනාත කල 😁.... ධර්මය විකෘති කල 😁.........භාවනාව ප්‍රතික්ෂේප කල 😁......ධාතු වන්දනාව ප්‍රතික්ෂේප කල ......දලදා වහන්සේට නින්දා කල...... බුදුන්වහන්සේට අභූත චෝදනා කල..... සතර පාරාජිකාවෙන් ම පිරිහුනු 😁........ දේශපාලුවන්ට කඩේ ගිය .......😁 මෑත කාලයේ විශාලතම ශාසන විකුර්තියා වූ........ මොහු සමන්තභද්‍ර නොව සිරිදම්ම නම් නින්දා සහගත චරිතය වේ 😁

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏

  • @sugathapalaranasinhe7675
    @sugathapalaranasinhe7675 ปีที่แล้ว

    Horekuta rawatenno similar to politicians

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      දහවල් දානයට ගියපු විදුලි බිල ගෙවන්න දායක වෙන්න 🙏

  • @manojifernando-wz3ej
    @manojifernando-wz3ej ปีที่แล้ว

    Muta.pessu

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Svamin vahansa oba vahans dhesana karana dhe hari eth mam ahnava oba vahansegen ayi pilima 1000k umandhave hadhuve thava minissung bashmavaseshath thanpath kare ayi oba vahansege katha parasparayi kiyala theenne nadhdha