රාවණයන්ගේ වර්තමාන උප්පත්තිය පිළිබඳ ප්‍රභල හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 หลายเดือนก่อน +1

    හෙලයට ජයවේවා ජයවේවා ජයවේවා 🎉❤🎉❤🎉❤

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ තුමාට බොහොම ස්තුතියි 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +8

    හෙළයට ජය ! රාවණ සුරිදු පිහිටයි

  • @IKKitchen
    @IKKitchen 4 ปีที่แล้ว +7

    බොහොමත්ම ස්තුති දැනුවත් කිරීමට

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි...! ජීවමාන මහා රාවනයන්ගේ පිහිටයි...!

    • @nalindadissanayake1141
      @nalindadissanayake1141 4 ปีที่แล้ว

      Mahesh Mahesh මෙතුමා පිස්සෙක් ද නැද්ද යන වග මම දන්නේ නැත. මා හට වටින්නේ ඉදිරිපත් කරන අදහස පමනි. මම පුද්ගලයන් වන්දනාවේ යන කෙනෙක් නොවේ. එම නිසා මට පුද්ගලයන්ගේ හොද නරක සමග ගැටුමක් නැත. මට ඇත්තේ මතවාද සමග ගැටුමක් පමනි. මා දරන අවබෝධකරගත් දේවල් සමග මෙතුමා ඉදිරිපත් කරන දේය ගැලපේ.ස්වභාදහම ගැන හරියාකාරව ගවේශනය කරල අවබෝධ කරගත්තා නම් මේ කරුනු වල සත්‍ය අසත්‍ය තාව ඔබටත් තේරුම්ගන්න පුලුවන් වේවි. මිනිස්සුන්ට නිකරුනේ අපහාස කිරීමෙන් වලකින්න. එසේ විවේචන කරනවානම් සාක්ශි සාධක සහිතව විවේචනය කරන්න. මේ ලෝකය වෙනස් කලේ ඔබ කියන ආකාරයටම පිස්සන් යැයි අනිකුත් මෝඩ මිනිස්සු හංවඩු ගැසූ පිරිසක්මයි. ඒයට හේතුව ඔවුන් පවතින සම්මතය අභිබවා දේවල් අනාවරනය කිරීමයි. නවෝත්පාදනයක් බිහිවන්නෙත් ඒ ලෙසමයි. එම නිසා ඔබ ඉන්නා පහල මානසික මට්ටමෙන් ඉහලට එන්න උත්සාහකරන්න. සම්මතයෙන් ඔබ්බට දකින්න. සම්මතය සෑම විටම නිවැරදි දෙයක් නොවේ. එය මිත්‍යාවන්, අනිධකාරයන්ගෙන ගහනවු දෙයක්.

    • @nalindadissanayake1141
      @nalindadissanayake1141 4 ปีที่แล้ว

      Mahesh Mahesh අනුන්ගෙ reply මත මගේ දැක්ම අවබෝධය වෙනස් කරගන්න තරම් මෝඩයෙක් නෙමෙයි මම ඔබ වගේ. මට අනුන් කියන දේවල් වැදගත්වෙන්න යම්කිසි තර්කානුකූල පදනමක ඉදල ඉදිරිපත් කරනවා නම් විතරයි. ඔබ කිසිම පදනම්ක් නැති, දැක්මක් නැති ඔහේ කමෙන්ට් දාන පුද්ගලයෙක් විතරයි. ඒක දැන්වත් තේරුම් අරගෙන හැදෙන්න උත්සාහ කරන්න. අනුන්ට ඇගිල්ල දික් කරල විවේචන කරන්න කලින් තමන් කරන දේ දිහා බුද්ධිමත්ව බලල ක්‍රියාත්මක වෙන්න. ඒකන් තමුන්ටයි අනුන්ටයි දෙපිරිසටම යහපතක් වේවි.

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 4 ปีที่แล้ว +4

    ඔබතුමා කියන දේ විශ්වාසයි....මහා රාවනයන් පිහිටයි...

  • @whkmadhurangafarnando8894
    @whkmadhurangafarnando8894 4 ปีที่แล้ว +13

    රාවණයන් සරණ නොව බුදුන් සරණ පලයව් බුදු දහම විනාශ වෙන වේගය වැඩි වෙලා ඉක්මන් කරපියව්

  • @asankaappuhami6250
    @asankaappuhami6250 4 ปีที่แล้ว +4

    ගුරැතුමනි ඔබතුමා පවසන මෙි විශ්වයෙන් ලැබෙන පණිවිඩ මෙි කාරණය සබැදිව අපට තව ටිකක් පහදා දෙන්න ඔබට රාවණා රජු පිහිටයි

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      විශ්වය හා ගණුදෙනු කිරීමට පන්සිල් ආරක්ෂා කර අසේල ගුණරත්න මහත්මයා වැනි කම්මට්ඨානාචාර්ය වරයෙක් ගේ උපදෙස් ලබාගෙන භාවනා කර ද්‍යාන ලබන්න එවිට එය කල හැකියි

  • @foryou8880
    @foryou8880 4 ปีที่แล้ว +1

    ඔබතුමා ව විශ්වාසයි

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 4 ปีที่แล้ว +5

    ඇත්තටම හෙලයන් සියල්ල අධ්‍යාත්මික වන දේ හොද පණිවිඩයකි....විශ්ව ශක්තිය සමග සම්බන්ධ වෙන්න.....එහෙත් අතීතය අතීතයකි...විශ්ව ශක්තිය අවදිකරගත් පසු වර්තමානය තමන්ගේ හොදම වේලාව වෙනවා...සමාජයට ඇත්ත විතරක් කියන්න....අධ්‍යාත්මික වෙන්නේ කොහොමද කියලා video වලින් කියලා දෙන්න...අරමුණ පෙන්නුවට මදි...පාරත් ඔබතුමා කියලා දෙන්න.....

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 ปีที่แล้ว +1

      Anna ehema keloth API piligannawaa.me keranne mola maghghan kerana weda

  • @amnimeshammalinga1427
    @amnimeshammalinga1427 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว

    හැකි ඉක්මනින් අපගේ රාවණා අප්පච්චි මිහිපිට පහල වේවා...!..!..!..

  • @isurumawadawila5143
    @isurumawadawila5143 2 ปีที่แล้ว +1

    රාවණයන් වෙනුවෙන් ශුද්ධ වූ දෙවොලක් ඉදි කරන්න, මෙයින් ඉදිරියේ ඇති වෙන වසංගත තත්වයන් ගෙන් ලංකාව ආරක්ෂා වේවි.

  • @brahmanapunsiriprabath9581
    @brahmanapunsiriprabath9581 3 ปีที่แล้ว

    Greatest effort make a ancient historical proud of the live concept about king Rawana excellent leadership congratulations

  • @hasinthatharidu3962
    @hasinthatharidu3962 4 ปีที่แล้ว +3

    දන්නෝ දනිති..මී හරක් කැ ගසති.ඔබතුමාට ජය වෙිවා!!🙏🙏🙏

  • @kapilakumara3964
    @kapilakumara3964 3 ปีที่แล้ว

    Maya ithamath sathyama vistharayak...budu sasuna newath babalanawamai...pansil rekimen idiriyedi rekiya heki wei viyasana walin..

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 ปีที่แล้ว +1

    Bohoma pin

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +7

    රාවනයන් ජීවමානයි.
    එසේම සම්මා සම්බුදුවරයන්වහන්සේ නමකගේ සාසනය පවතින
    සමයක සක්විති ඇත්තකුගේ
    මව්කුසක් හරහා ඒමක්
    නොවන්නටම ය.
    තුමනි ඔබසැමට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
    අවැසි ඇත්තන්ට රාවනයන්ගේ ජීවමාන
    පහලවීම වේ.🔑
    එය දුරෙක්ෂයකින්ද
    පෙන්විය නොහැකි ය
    සියල්ලෝම නුවනින්ම අවදි වෙත්වා .
    අමාශාන්ති 🔑

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +6

    නිර්මාශි වෙන්න ඕන .මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වෙන්න ඕන .පන්සිල් රකින්න ඔ්න හදවතින්ම..විශ්ව ශක්තිය ලබා ගන්න පුළුවන් .

    • @gasoline7248
      @gasoline7248 4 ปีที่แล้ว +1

      shanthi Edirisingha yea u re correct

  • @udayanishantha9630
    @udayanishantha9630 4 ปีที่แล้ว

    Obathumata theruwan saranai.... 🔅

  • @nirmaladahama990
    @nirmaladahama990 3 ปีที่แล้ว +1

    දෙයක් දැන ගැනිමට අවශ්‍යයි ..ඊශ්වර දෙවියන් සහා මහා රාවණ අතර ඇති සම්බන්ධය මොකක්ද ...උත්තරයක් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා සම්බුදු සරණයි යහපතක්ම වේවා

    • @isurumawadawila5143
      @isurumawadawila5143 2 ปีที่แล้ว

      රාවණා යනු ප්‍රබල ශිව භක්තිකයෙක්.

  • @sandun55
    @sandun55 4 ปีที่แล้ว +8

    රාවණා marketing brand name එකක් පමණක් බවට වර්තමානයේදී පත්කර අවසන්

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +4

    ගුරුතුමනි ! මහා රාවණයානන් ඉක්මනින් නිවන් දකින්නට නියමිතද?

  • @amilagems6095
    @amilagems6095 2 ปีที่แล้ว

    Attatama Dan kohi atida
    Obatumata vishva saktiyan balanna puluvanda

  • @chandimabaduge7589
    @chandimabaduge7589 4 ปีที่แล้ว +2

    Maha rawanayan Dan paminila inne .rawan kiyanne melothalema jiwath wena manussayekmai .uhuta labenne maha rawanayange eha maha shakthiya thawa nobokalayaki ohu prasiddiye peni sithivi methuma koyannema shatthayakmai
    Helayanta yaya maha rawanayange shakthiya siyaluma dharmistha minisunta ashirwada wewa

  • @sriyanisriyani3180
    @sriyanisriyani3180 4 ปีที่แล้ว

    OBa thumat budu saranai. Jesu pihitai!!!🙏🙏

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 4 ปีที่แล้ว +1

    Theruwan Saranai!

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว

    Jaya rawana and meganada

  • @manelrathnayaka
    @manelrathnayaka ปีที่แล้ว

    සිව් හෙලයට ජය

  • @tharangathennakoon9307
    @tharangathennakoon9307 4 ปีที่แล้ว

    Guruthumani mage goththraya pulasthi itin matath me karyata sahabagi wimata hakida nohakida kiya danaganimata hakida

  • @nalindharshana7952
    @nalindharshana7952 4 ปีที่แล้ว +1

    හෙළයට ජය

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 4 ปีที่แล้ว

    Jaya wewa

  • @lahiruhirushan8922
    @lahiruhirushan8922 4 ปีที่แล้ว +2

    Oba thuma wenwa chanel ekk hadala eken apata dhyana wadana akaraya pahadha denna

  • @dees5249
    @dees5249 4 ปีที่แล้ว +1

    🙏🙏🙏 thank you for the post. Tell this message to the officials who are signing away the country!!! General public is helpless when the “blind” greedy officials are clueless how those negative forces are destroying the culture and the sovereignty of the country.

  • @dinukaprabath7072
    @dinukaprabath7072 4 ปีที่แล้ว +2

    Oba karana mehevara prasansaneeyai asela guru thumani!!!

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 4 ปีที่แล้ว

    Budu.saranai. noir.kiyanna.apa.pau.ediriyata.ana.enna.akarsa.apita.dakinna.malowa.pin.madi.athi.apabudun.dakinna.api.pin.karala.nha..budumihipita.lain.ata.etiquette.. Wanna.like.Bonaparte.parkway.notable.api.programme.apa.

  • @tharukamaduwanthi5503
    @tharukamaduwanthi5503 4 ปีที่แล้ว +2

    Maha ravanayange paminima siduviya yutumai.onama kapakirimakata niyama hela sinhala yaksha le walata urumakam kiyana hamoma sudanam

  • @malindu9262
    @malindu9262 4 ปีที่แล้ว +1

    Kawadda enne ? Ipadilada e monawath kiyanne nha... ane mnda...?...

  • @jattanayake1536
    @jattanayake1536 4 ปีที่แล้ว +19

    මේ අය කියන්නෙ ඔක්කොම ප්‍රභල ඒව. අන්තිමට බැලුවම එලොවටයි මෙලොවටයි දෙකටම වැඩක් නැති වල් පල් සහ වැල්වටාරම්

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 ปีที่แล้ว

      Mun raawana enawalu.thuppahiyo rata kanawaa

  • @lordsj
    @lordsj 3 ปีที่แล้ว

    Ravana wiswsa krnw nn deviyn wiswsa kirima athaharinna. Me adahasata ekg at inwd?

  • @dharmavahinitv6892
    @dharmavahinitv6892 4 ปีที่แล้ว

    Met hum age furs kathana aokaya denna

  • @gasoline7248
    @gasoline7248 4 ปีที่แล้ว

    Mama henayak dakka dakka Ravana Rajathuma kiyala mata 100% sure mokk da hetuwa math Ravana Rajathuma ta godak respect karana kenak

  • @chamirafernando7090
    @chamirafernando7090 4 ปีที่แล้ว +1

    රාවණාගෙ යම් බලයක් තිබුනා නම් ,පරදේශයන්ගෙන් පැමින ලංකාව යටත් කරගෙන අවුරුදු සිය ගනන් ඉන්නට හැකිවේවිද?700ක් සමග පැමිනි විජය ට ලංකාව යටත් කර ගන්නට හැකිවෙයිද?ප්‍රබාකරන්ගෙන් රට බේරා ගැනීමට උදව් ගන්නට රාවණා බලය තිබුනේ නැද්ද?අද ඊයේ තමන්ගේ මඩිය තර කර ගන්නට උත්සාහ දරණ වංචනිකයන් පිරිසක්,ඕනෑම මෝඩ චූන් එකකින් චූන් කරන්න පුලුවන් ගොබ්බයින් රැලක් අල්ලාගෙන කරන මේ විගඩම නිසා ,අපගේ සෑම හෙළ ශාස්ත්‍රයක්ම විනාශයට යෑම ඉක්මන්වේ.රාවණා රජු ගැන ඇති ගෞරවයද නැතිවේ.ශාස්ත්‍රය ගැන ඇති විශ්වාසයද නැතිවේ.

    • @isurumawadawila5143
      @isurumawadawila5143 2 ปีที่แล้ว

      ඔබ රාවණා වැඳපුදා තිබේද?
      සිදුවෙන සියල්ල නතර කිරීමට රාවණයන්ට අවශ්‍ය නොවේ, නමුත් ඉතා භක්තියෙන් රාවණය ගෙන් ඉල්ලීමක් කළහොත් ඒත් සිදුකිරීමට රාවණයන් තම ශක්තිය යොදවනු ඇත.
      ඉදිරියේදී සිදුවන මහා වසංගත ව්‍යසනය රාවණාගේ බැල්ම ලංකාවට අනිවාර්යෙන් ලැබෙන්නේ නැත.

  • @raawaya8411
    @raawaya8411 4 ปีที่แล้ว +1

    3rd eye eka open krnna bawana krna kenek vegetarian wenna oneda

    • @gasoline7248
      @gasoline7248 4 ปีที่แล้ว

      Kavee PRODUCTION ow eka aniwarayai mala kunu kala bawana karala wadak na Oya lagata Anna maraya witarai

  • @padmashanthawickramasinhe8011
    @padmashanthawickramasinhe8011 4 ปีที่แล้ว +2

    අම්මෝ මේක ඇත්ත ද

  • @hasinthatharidu3962
    @hasinthatharidu3962 4 ปีที่แล้ว

    Pissoth mewa balana akai awula.

  • @superior_in.exteriors
    @superior_in.exteriors 4 ปีที่แล้ว +5

    රාවන රජුගේ බලය ඇත්ත වෙන්න ඇති. ඒත් එ බලය දැන් තියනවා නම් ඇයි ලංකාවට මෙහෙම වෙන්නේ ..... අපිට දුකයි තමයි ..අපි කොච්චර බලන් හිටියත් වැඩක් වෙන්නෙ නැ. ඒගැන විඩියෝ දාලා ප්‍රයෝජනයක් නෑ.
    ඇත්තටම රාවන රජුගේ බලය ලැබෙනවා නම් දැනටත් කල් ගියා වැඩී. දැන් නම් කිසි බලාපොරොත්තුවක් නැ

    • @isurumawadawila5143
      @isurumawadawila5143 2 ปีที่แล้ว

      ඔබ රාවණයන් සිහිකර වැදුම් පිදුම් කර තියෙනවද ?
      රාවණයන් මේ වෙනවිට නැවතත් මිහිතලය ඉපදී මනුෂ්‍යත්වය ගැන මුළු පෘථිවි වාසීන්ට පණිවිඩයක් දීමට නියමිතයි. මනුෂ්‍යත්වයේ රකින රකින්න උන් ජීවත් වෙන අතර අමුනුෂ්‍යයන් මේ පෘථිවි තලයෙන් අතුගා දමනු ඇත.

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @malipushpa3012
    @malipushpa3012 4 ปีที่แล้ว +7

    මේ්වා කොච්චර කිවිවත් වැඩක් නැ ගුරුතුමා මිි හරක්ට.ආධ්‍යාත්මික වෙනවා කියන එක මේකුන්ට විහිලුවක් පේ්නවානෙ coment බලනකොට

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว +1

    Bs

  • @lashansankalpa1286
    @lashansankalpa1286 4 ปีที่แล้ว +1

    Me vadasatahana hodai habai podi aulak thinava ravaba siva bakthika nemei neda ravana baudda neda

  • @guruthumasck5070
    @guruthumasck5070 4 ปีที่แล้ว +1

    Asela guruthuma vidarshanawa gana katha nokaranne manda? Dana walin ehata yanna akamathida?

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว

      Moo Danna dhyaana.... Thrailoka wijayaa dhyaanaya....

  • @mydanceyourlike9272
    @mydanceyourlike9272 4 ปีที่แล้ว +1

    කුමාරි අක්කා දෙක සවිදි කුමාර
    th-cam.com/video/gTmxL2aifzc/w-d-xo.html

  • @janithaprebuddha
    @janithaprebuddha ปีที่แล้ว

    රාවණා එනවා යලි ශිව එහෙමත් නැත්තන් සක්‍ර දෙවියන් සහ බ්‍රහක්ම දෙවියන් සමග ලංකාවට

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      රාවණා ඇවිල්ලා ඉන්නේ

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 ปีที่แล้ว +1

    Rawanaa is gotaa
    Vbbeesana basil
    Hanuman maraa

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 ปีที่แล้ว

      Onna oya Tika kiyawanna thamai meyaa dangalanne

  • @panghanandathero3912
    @panghanandathero3912 4 ปีที่แล้ว +2

    mema kiyana kena awama lanka janagahanaya binduwatama bahinawa... siyalla niwan daka dina 6kin ewathwanu atha.................

  • @ruwankomangodage7544
    @ruwankomangodage7544 4 ปีที่แล้ว

    Admin dinesh මෙය නරඹන්න 👇
    th-cam.com/video/aYlpxt57b04/w-d-xo.html

  • @audioparadise7338
    @audioparadise7338 4 ปีที่แล้ว

    Rawana raju ha Diyasen Kumaru dennekda ? Rawana Shakthiyen ahalawakatath enna bari tharm sri lankawa thula metharam Buddha Shakthiyak thibiyadi rawana Shakthiya Pasu pasa yanne ai?

  • @panghanandathero3912
    @panghanandathero3912 4 ปีที่แล้ว +1

    daruwaNI OBA SAMATA LABENNE Niwan maga pamanaya....kisiwak nolabe...

  • @asiasii6426
    @asiasii6426 4 ปีที่แล้ว +1

    අම්මෝ අද මන් ඒක 😒😒

  • @tharanga9323
    @tharanga9323 4 ปีที่แล้ว

    Lik 36 magen

  • @upulmanavadu5057
    @upulmanavadu5057 4 ปีที่แล้ว

    Sooryaage madyalakshaye indala baawanaa keranna pissuda mandaa.boru kiyala hithana aththa kiynawad.a..aththa kiyala boruma kiyanawada.boruwelin purawan nethiwa kiyana sulu aththa kiyanawanam kelin.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 4 ปีที่แล้ว +1

    A Ravana definitely existed. Not 10 headed creature.

  • @amilaabenayaka2079
    @amilaabenayaka2079 4 ปีที่แล้ว +1

    ඔයා ගේ අද්දියාපන සුදුසු කම කියන්න බැරි ද

  • @helistreaming1
    @helistreaming1 4 ปีที่แล้ว

    Mawath subscribe karanna ape paththatath awlla yanna❤️🙏

  • @rocxxmax3379
    @rocxxmax3379 4 ปีที่แล้ว +2

    Ai e program eka patan gaddi bawana karanawa wage inne..????🤔
    Thaman bawana karanawa kiyala pennannda???
    Balana unwa andannada..???
    Lokka oya wage weda karoth nikamma balu wenawa harida,
    Kiyana de kiyanna, nikan show pennanna epa

  • @ඉෂාරඋදයංග
    @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +3

    බොරු....

  • @happytoon7436
    @happytoon7436 4 ปีที่แล้ว +4

    කවුද ඕයි මේ පිස්සා 😂😂😂😂

    • @prashadchaminda1100
      @prashadchaminda1100 4 ปีที่แล้ว +1

      Angampora asela aiya......
      Thawa monawada danaganna one ??

    • @happytoon7436
      @happytoon7436 4 ปีที่แล้ว

      අංගම්මන සුමන ආ හරි බන් එල 😂😂😂

  • @lasanthakumara3152
    @lasanthakumara3152 4 ปีที่แล้ว +5

    අනෙ වදුරු කුනුහරපනෙ බං මෙවා

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 ปีที่แล้ว

    51%k Eththa 49%k bouu mn gana penawanam kiyanna

  • @hirushatv2070
    @hirushatv2070 4 ปีที่แล้ว +5

    අනේ මහත්තයෝ නිකන් බයිලා නොකියා ඉන්නවද? රට වෙනුවෙන් කිසිවක් නොකරන ඔබතුමා මෙතන කතන්දර කියනවා..මටනම් ඇත්තේ ඔබ ගැනත් බලලුන් ලවා කොස් ඇට බාවනවා වගේ ඔබව ගෙනත් views ගන්න බලා සිටින මේ channel එක ගැනද මට ඇත්තේ කනගාටුවක් පමණි..

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 4 ปีที่แล้ว +1

      මේ තුමා කියන දේ තෙරුම් ගන්න බැරි අය කොහොමද , බුදුන් ගේ ධර්මය තේරුම් ගන්නේ , අද ලොකෙට කරදර වැඩි වෙලා තියෙන්නේ මිනිසුන් ට ගරහාන නිසා එතකොට ඔයාලා තමා අතිවිශිෂ්ට මිනිසුන් නේ

    • @hirushatv2070
      @hirushatv2070 4 ปีที่แล้ว +1

      @@nadeechathurikanagodagamag5647 නිකන් බොරුවට කතන්දර කියලා වැඩක් නැහැ නේද සහෝදරී..වෙන්න ඕන රට වෙනුවෙන් යමක් කරන්න නේද? මොහු කුමක්ද කර ඇත්තේ..බුද්ධ ධර්මය කුමක්ද කියලා ඔබ වටහා ගෙනද සිටින්නේ..පුළුවන්ද පැහැදිලි කිරීමක් කරන්න..මම යමක් අවබෝධ කරගත් නිසයි කිව යුතු දේ කිව්වේ.පලමුව ඔබ ධර්මය දකින්න අවබෝධය තුලින්..
      ස්තූතියි ඔබට..ඔබ සුවපත් වෙත්වා...🙏🙏🙏

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 4 ปีที่แล้ว

      මට බුදු දහම තෙරෙනවා , මොහුගේ දේ ඔනේ නැහැ දෙරණේ යන රාවණ නාටය බලන්න රාවණා ගැන ටිකක් හරි දැන ගන්න පුළුවන්

    • @lakshanmadushankarathwatha3888
      @lakshanmadushankarathwatha3888 2 ปีที่แล้ว

      😄😄😄😄

  • @VijayKumar-gi6ic
    @VijayKumar-gi6ic 4 ปีที่แล้ว +1

    OR ARSELLA. ORYAA PISSEK. RAVANA. VIKKUNANNA. EPPA. ORYAA. KUDU. ICE. GAHALAD. VOICE. CUT DENNAY. BORRU. KIYANNA. EPPA. PULUWANNAM. KIYANNA. ORYAGE. PUKKAY. MAEL. IDDILADA. RAWANA. ĞREAT. ALL OF. US. KNOW. THAT. BUT YOU. AND. SOME. OTHERS. SELLING. NAME. OF. KING. RAWANA

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 4 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣

  • @winajayakody1617
    @winajayakody1617 4 ปีที่แล้ว +1

    Boru keline netiwa idapane

  • @민호K
    @민호K 3 ปีที่แล้ว

    😂😂😂 කවුද මල්ලි මෑ?? මහා රාවණා ශක්තියක් කියල එකක් නෑ බොල.. මේ විශ්වයේ තියෙන්නෙ එකම ශක්තියයි ඒ විශ්ව ශක්තිය.. ඒක තම තමන් තුලින් අවදි කරගන්න ඕන.. හැමෝටම පුලුවන් භාවනා කරොත්... කොහෙවත් ඉන්න එවුන්ට ඇවිත් ශක්තිය දෙන්න රාවණාට පිස්සුද... ඔක්කොම පටලගෙන ඉන්නෙ මුන්... හැත්ත බුරුත්තම.. 😂😂😂 මේ චැනලුත් මේව දානවනෙ ලැජ්ජාවක් නැතුව..