ලක්දිව දෛවයේ ප්‍රභල වෙනසක් - ඉදිරි වසර දහය තුල ඇති වන මහා පෙරළියක් ගැන ප්‍රභල හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 118

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +2

    වටිනා කතනයක්. ඔබ තුමාට ස්තුතියි. හොදින් අැහුම්කන් දී අඩුම තරමින් පංසිල්පද ටිකවත් අාරක්ෂා
    කරනවා යන තැනට පත්වෙන්න උත්සාහ ගත්තොත් , තමන්ට අාරක්ෂාවක් ලැබෙන්නේ විෂ්ව ශක්තියෙන්. සම්බන්දවුන සියලු දෙනාටම ස්තුතියි. තෙරැවන් සරනයි.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +4

    මෙතුමාගේ අදහස් ගොඩක් වටිනවා.දිගටම වැඩසටහන් කරන්න .

  • @predeepkumara4122
    @predeepkumara4122 3 ปีที่แล้ว

    බොහොමත්ම වටින සාකච්චාවක්.
    බොහොමත්ම ස්තුතියි.

  • @sujigm4875
    @sujigm4875 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මේ සත්‍යයන්.....බොහොම විශිෂ්ට පැහැදිලි කිරීමක්.....බොහොම ස්තුතියි ඔබතුමන්ලාට.....විශ්ව ශක්තියේ ආශීර්වාදය තව තවත් ලැබේවා!🌺🌺🌺සුඛී දීඝායු!🌿🌿🌿

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ගුරුතුමනි ,ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !!!

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +6

    බොහොම හොද වැඩ සටහනක්....

    • @jmslakmal
      @jmslakmal 3 ปีที่แล้ว

      ඔච්චර දේවල් කරලත් කනගාටුවෙන් ඉන්න එපා..ජය වේවා

    • @jmslakmal
      @jmslakmal 3 ปีที่แล้ว

      වතුර වලක ගැටගහලා තිබ්බොත් හෙම්බ්රිසාවො හැදෙයි

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +1

    Excellent Discussion, Thank You All, Suwapath Wewa !!!!

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว +1

    ශක්තියක්ම වේවා

  • @winterbear9978
    @winterbear9978 3 ปีที่แล้ว +2

    Oba thumata bohomathma pin theruwan srny me nalikawatath god bless

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว

    ස්තුති තෙරුවන් සරණයි

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +10

    මේ කියන දේ තේරෙන මට්ටම අනුව තමයි ඔබ ට අදහස් ගැලපී එන්නේ.. ඉතින් ඔබ ඉන්න මට්ටම තේරුම් ගන්න..

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 3 ปีที่แล้ว +12

    ඔබතුමා අපිට කරන්න සරල භාවනාවක් වඩන්න කියලා දෙන්න පින් තෙරුවන් සරනයි

    • @jaidensullivan6204
      @jaidensullivan6204 3 ปีที่แล้ว

      i know Im asking the wrong place but does anyone know of a tool to get back into an Instagram account?
      I somehow forgot the login password. I would love any assistance you can offer me

    • @jettwestley3033
      @jettwestley3033 3 ปีที่แล้ว

      @Jaiden Sullivan Instablaster :)

    • @jaidensullivan6204
      @jaidensullivan6204 3 ปีที่แล้ว

      @Jett Westley thanks so much for your reply. I got to the site thru google and I'm trying it out now.
      Looks like it's gonna take a while so I will get back to you later when my account password hopefully is recovered.

    • @jaidensullivan6204
      @jaidensullivan6204 3 ปีที่แล้ว

      @Jett Westley It worked and I actually got access to my account again. I am so happy!
      Thank you so much, you saved my ass!

    • @jettwestley3033
      @jettwestley3033 3 ปีที่แล้ว

      @Jaiden Sullivan You are welcome :D

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +1

    විශ්ව ශක්තියේ බලයෙන් ඔ බ
    දෙදෙනාටම අප සිව්හෙලය එඩිතරව ඉදිරියට ගෙනඑන නුවන පහල වී සාකච්ඡා කිරීමට බාධා
    ඇ‌ති නො‌වේවා!!!

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว

    wishwa khrma oba yamak sagawanawa. oba niwaradi yatharthaya danna hadai . esenam obath margapala labiyek ... jaya wewa ... !

  • @sanjuperera1395
    @sanjuperera1395 2 ปีที่แล้ว

    බුදු සරණයි..! ඉක්මනටම හැමදේම වෙනස් වෙලා.. රට සාමන්‍ය තත්වෙට හැරේවා..! බුදු සරණයි..!

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว

    සුවපත්වෙත්වා 🙏

  • @priyanthamanjula1434
    @priyanthamanjula1434 3 ปีที่แล้ว +22

    අවුරුදු දහයක් ඇතුළත දැන් ඉන්න එකාගෙන් රට බේරගන්න ක්‍රමයක් නැද්ද.

    • @indradep1453
      @indradep1453 3 ปีที่แล้ว +1

      😃😃😃

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว +1

      මේ කුමාරයා එනවලු...

    • @RSDKuruppu
      @RSDKuruppu 3 ปีที่แล้ว +3

      10 ක් යනකම් හිටියොත් රටක් ඉතිරි වෙයිද?

    • @asokajayasinghe2198
      @asokajayasinghe2198 3 ปีที่แล้ว

      Budhdha balaya, Raawana balaya, Dhiyasen balaya, haa, Siw helayange maanasika kamaththa, aththeethayedhee menma anaagaththayedheedha apa nodhannawaa wuwathth, janaththaawagey kamaththa haa awasyaththaawaya , paridhi sudhusu kaala thuladhee siyalu paalanayan wenas karamin pawaththee.
      Wiswaya kriyaaththmaka wanuye hondha naraka kiraa mana balaaya.Pruththagjana minisaa ththula kisiwitaka wiswaasayak noththabai.Paalakayoadha paaliththayoadha minisunmaya.Minisaa aadhdhyaaththmika wiya yuththey ewita owun kemen saththya garuka wana heyini.Wiswaya saththyayata garu karai.

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @dndirector4085
    @dndirector4085 3 ปีที่แล้ว

    Wishwa Karma oyalata teruwansaranai me oyala karana samajaya danuwat kerima godak watinawa ❤❤❤😍😍

  • @helaya8937
    @helaya8937 3 ปีที่แล้ว

    Thiyena hama deyakma pitarata walata wikinuwata passe oya kiyana nayakaya awith mona karannada?ada kale my3 karana ekatamae wadi pura kelinne

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว

    budu piliwa wandata wadak na. prathipaththi garuka nathnam ...

  • @guruthumasck5070
    @guruthumasck5070 3 ปีที่แล้ว

    Adyathmika Nayaka thuma mathu buduwana maithree bosath thumada? Vena kenekda? Ethuma Budu bava labanne kumana kalayakada?Asela Guruthumani meyata pilithuru denna?

  • @r.m.shasikarathnayaka4107
    @r.m.shasikarathnayaka4107 3 ปีที่แล้ว +1

    භාවනා කාරන ක්‍රමයක් ගැන මෙතුම එක්ක වීඩියෝ මාලවක් කරන්න

  • @dndirector4085
    @dndirector4085 3 ปีที่แล้ว +2

    Helayanta jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthihettiarachchi5626
    @nilanthihettiarachchi5626 3 ปีที่แล้ว +3

    සියල්ල යහපත්ව සිදුවේවි.අධ්‍යාත්මය ට නැබුරු වන්න.

  • @TV-yi3gu
    @TV-yi3gu 3 ปีที่แล้ว +1

    Obatuma hari

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว

    🌷🌷👌👍💯💯✔darmaya rakina kena darmen rekadewa !! Sobahadahamata adaraya karana aya sobahadahama rekadewa 😔

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 4 หลายเดือนก่อน

    Lanka🌍😘✊

  • @වගතුග-ල9ඨ
    @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว +14

    කොහෙද මේ මුනිවරු ඉන්නෙ..රටට අපිට කෙලවුනාට පස්සෙ ද මේ අය පෙරට එන්නෙ...ඉදිරියට රටට අපිට වෙන දේ නම් ඉසිවරු කියන්න ඕනෙ නෑ අපි දන්නවා..එන එකෙක් වරෙව් ඉක්මනට පහුවෙලා ඇවිත් රකින්න වෙන්නෙ ඇට දෙක තමයි.මුන්ට වැඩක් නැතුවට කියවන්න හොදයි මේවා...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว +1

      Muge ata thamai galawanna on I.mokada mun amuthu andum andan borumai kiyanne.ganjakaarayoo

    • @malshafernando8172
      @malshafernando8172 3 ปีที่แล้ว +3

      Ple wait

    • @shyamiwanigasinghe4622
      @shyamiwanigasinghe4622 3 ปีที่แล้ว +1

      😅😇

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +3

      මේ වගේ කමෙන්ට් දාන නොදාන මේවා විශ්වාස නොකරන නිහඩව මේ සමාජයේ කොතරම් ඇත්ද මේවා විශ්වාස නොකරන තාක් යහපත නොවේ
      පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
      ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ
      එක පුන් සදින් දුරුවෙයි ලොව ගණ අඳුරු
      නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
      පුන්සදක් පායන්නට අහස පිරිසිදු විය යුතුයි

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว +1

      @@පීනාගොඩවිතාන 1948 වෙනකන් එක එකාට යටත් වෙලා උන්නා.එතනින් පස්සෙ අපේම උන්ට යටත් වෙලා ජාතිය ආගම රට තුනම පට්ට දවල් කැත විදියට දූශනය කරලා විනාශ කරනවා.කෝ දෙයියනේ මේ මහා විරුවන් තවමත් පමා ඇයි..විශ්වාසයක් ඇතිවෙන්න නම් තව කොයිකාලයක් ඉන්නද...පුන්සද පායනකොට තරු විතරක් නෙවෙයි හද පායන්ට අහසකුත් නැතිවෙයි ..එහෙම ලොකු බලවේගයක් තියෙනවා නම් හොරෙන් එන් නැ මෙහෙම utube එකෙන්...දවල් හීන දකින්න එපා....එන කුමාරයා තමයි ඔයා කසාද බැදලා ඉන්නෙ...එහෙම නැත්නම් ඒ කුමාරයා utube එක හරහාද පැමිනිය හැක...කරුනාකර බාරගන්න..නෝපෙනෙන බලවේග විස්වාස කරලා හොරුන්ට රැවටිලා අව්රුදු 9 කෙල්ලක්ට වේවැල් වලින් ගහලා මැරුවා පෙරේදා යක්කු එලවන්න ගිහින්...ජනකතා ඇදහිලි විශ්වාස පුරාවුර්ත දේව කතා පූජා ශාන්ති කර්ම ....මේ දේවල් ඇත්ත...නමුත් සීමාවක සිට කිරීම හොදයි ශාන්ති කර්ම බෝදිපූජා ආදිය හොදයි ගුන ඝියෙනවා.අනිත් කතා නම් හිනාවෙන්න හොදයි

  • @upulmanavadu5057
    @upulmanavadu5057 3 ปีที่แล้ว +1

    Thawa awurudu dahayak thisse ape data welin jiwath wenna me yakaa kramayak hoyala.thawa dahayak yanawalu Ara diyabariyawa Enna.

  • @nswful
    @nswful 3 ปีที่แล้ว +6

    අදින් වසර 10 ඊදිරියෙ රටට වෙන්න යනදෙ ඔය විදියට කතා කර කර හිටියා කියලා හරියන්නේ නෑ. Americawa , Israel වගේ රටවල් කතා කර කර ඉනේ නෑ. නොපෙනෙන බලවේග ගැන බලාපොරොත්තු තියාගන්නෙත් නෑ. ඔලුව පාවිච්චි කරලා වැඩකරනවා මිස. ඒ නිසා මම හිතන්නේ අපි බුද්ධමත් තිරණ ගන්න ඕන කියන එකයි. එහෙම නැතුව කොහෙහරි ඉන්න විශ්ව ශක්තිය කියලා දෙයක් ගැන බණ කියන මිනිස්සුන්ගෙ කතා කරන්නෙ නැතුව.

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว +1

      සුරන්ගනා ලෝකවල ඉන්න මිනිස්සු බන් මෙ....48 ඉදන් මේ වෙනකන් ආවෙ නැති කුමාරවරු ගැන හීන මවනවා තව වසර 15 යන්න කලින් සහරාන්ලා ර්ටේ බලය අල්ලා ගන්නවා ඒක සුවර් මේ යන.විදියට...මොකෙක් වත් එන් නෑ අපිව බේරගන්න.මිනිස්සු පිරිහිල.ඉවරයි.

    • @he9066
      @he9066 3 ปีที่แล้ว

      @@වගතුග-ල9ඨ අන්න ඒක නිසා තමයි ඔහු අවශය. අනික මේ එන බලවේගයට අපිට කරන්න දෙයක් නෑ එහෙනම් ඉතින් මුස්ලිම් එවුන් වයිරය වපුරවමින් ඝාතනය කරන්න වෙන්නේ ඊට වඩා මෙය හොද නැද්ද? අනික ඇමරිකාව ඊශ්‍රායලය අවසන් කාලය මේ. දැනටත් ඇමරිකාව ට වෙලා තියන දේවල් දැක්කා ම .සැලලිහිනි සන්දේශය ද මන්දා තියනවා කවියකිනුත්.ඔබ මෙය පිලිගන්නවා නම් පිලිගන්න නැතත් කමක් නෑ.

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว

      @@he9066 එකගයි බන්....අපිට අවශ්‍ය උනාට එහෙම වෙන්නෙ නෑනෙ.මේ දැක්ම උවමනාව හැමෝටම තුයෙනවා ඒත් මේ තියෙන විදිය වෙනස් කරන්න ලේසි නෑ. ඒකයි නොපෙනෙන දේට වඩා පෙනෙන දෙයක්ට මහන්සි වෙන්න කියන්නෙ

  • @chamilaperera3178
    @chamilaperera3178 3 ปีที่แล้ว

    Obathuma bhawana wedasatahan pawathwanawa nam boho pin,

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว

    උත්සාහය සහ අධිෂ්ඨානය හා නිහතමානීකම සාධාරණීයකරණය වඩාත් වඩාත් වැදගත් පොල් අතුසෙවිළිකළ කටුමැටි පැල්පතක ඉපදී හැදීවැඩුණු මිනිසුන් බොහොමයක් අති සුන්දරයි නිහතමානී යම්කිසි බලාපොරොත්තුවක් අධිෂ්ඨානයක් කරා යන ගමනේ බාධක ආවත් ඒ ගමන යනවා යනවාමයි තෙරුවන් සරණයි

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Katumati gedara viswa sakthiya radi atha dilisena gewalwala nowey oba dana ganna

  • @gayanchaminda9137
    @gayanchaminda9137 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayasirij9311
    @jayasirij9311 3 ปีที่แล้ว +2

    බෞද්ධයෙක් නම් ඔහුගේ හෝ ඇයගේ ප්‍රධානතම කර්තව්‍ය විය යුත්තේ ධර්මය අවබෝධකරගැනීමට කටයුතු කිරීම. බණ ඇසීමයි එහිදී මූලික වන්නේ. බණ නොඅසා කරන භාවනාවක් නම් බුද්ධ දේශනාවේ නැහැ. ඉදිරියේ දී
    රජ කෙනෙක් පහල වුනත් අධ්‍යාත්මික නායකයෙක් පහලවුනත් ඒ දෙදෙනාම කරන්නේ මිනිසුන්ට යහපත් ලෙස තම ලෞකික පැවැත්මට ස්වභාවධර්මයට අනුකූලව ජීවත්වීමට අවශ්‍ය මග පෙන්වා දෙමින් උපදෙස් ලබාදීමයි. ලෝකෝත්තර මග යන්නෙක් නම් (ලෝකයෙන් එතෙරවීමට නොහොත් අලෝක වීමට) මේ දේ කරන්නේ නැහැ. ලෝකය හදන වැඩපිලිවෙලකට සම්බන්ධ වන අය පමණයි ආලෝකයේ දරුවෙක් වන්නේ. ඒ අය වඩන ලෞකික ධ්‍යානයන් කිසිසේත්ම ගෝතම බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. බණ ඇසීම සහ එය නිවැරදිව ක්‍රියාවේ යෙදවීමයි අලෝක මාර්ගය. ඒක ආලෝක මාර්ගය නෙමෙයි. ඒ නිසා ධර්මය තේරුම්ගැනීමට ධ්‍යානයි වඩන්න ඕනේ කියන කතාව බුද්ධ වචනයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. සිත පිරිසිඳු කර ගැනීමයි සිත දියුණු කර ගැනීමයි දෙකක්. ධ්‍යාන තුල තියෙන්නේ සිත දියුණු කරගෙන ලෝකෙට ඇලීම. ලෝකය අල්ලා ගැනීම.

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว

      නිවන් යන්න කලින් අපිට කියලා රටක් අපේ ලමයිට ඉන්න් රටක් කෝ බන්...මේ එනවා කියන කුමාරයා එන්නෙ අපිව බේරගන්නනෙ

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 3 ปีที่แล้ว

    Gawththama budhu rajaanan wahansey wisin dheyisanaakaley siyalu budhuwarun wisin pamanak dheysanaakarana, wiswayey siyalu saththwayaagey yahapaththa sadhaama wana karunu sahiththa drarmaya wey.Rahaththun wahanseylaage adhahas haa wachana walin ththorawoo mema pirisidhu sajeewee budhdha darma handa meheyaweema ththula aththi wisaala sakththiyak , aarakshaawak,seththak saanththiyak gabwa pawaththee.
    Prithth dheysanaawala aththi balaya gaaththaawala aththi balayadha ein dhakiya hakiya.
    Eya parisarayata, wiswayata haa dhewi dhaywaththaawan menma yakksha, booththa kotas aththulu siyalu saththwayaage , srawana indhriyanta haa manasata karanu labana amaththeemaki.Emagin siyalu saththwayaa nidhuk, niroagee, supathth, weemak sidhuwanu aththa.
    Siyalu gana pihitaweem ,bala pihitaweem a ththula gabwee aththi aththara ema budhu wadhan handa uchchaaranayenma misa granththaarooda kara wenas hadakin wenas swaroopayen gayeemen ehi balaya ththawa dhurathth nopawaththee.
    Yam handhak anukramanaya kala haki Girawaku, Salalihiniyaku, wani kurullaku mema minisaadha budhdha handa anukaranaya kalahothth ema budhdha balaye praththipala haa balaporoththu sahanaya labenu aththa.
    Eya loaka waasiiee siyalu jaaththika minisaatadha podhuya.Kurulu baashaawen ho wenathth siwpaa baashaawakata ho maththsya baashaawakata menma sinhala, dhemala, muslim araabi hindhi, paali sanskruththa,engreesi neyipaal ,booththaan, jerman cheena ,pransa aadhee oanaama ayekuta ththama baashaawen ema pirisidhu budhdha dhesana gaaththaa handa uhhaaranaya kireemen yahapaththa, balaya haa aarakshaawa salagaththa hakiya.
    Ema budhdha bala handa sahiththa dheysanaa a sabdha uchchaaranayenma, wiwidha baashaa kaththaakarana minisaa wisin handa anukramanaya karamin idhiriyata gena yanu winaa a waa wiwidha baashaa walin granththaarooda kireemen ho likiththa karanaya kireemen ema bala sakththi pirihee yanu aththa.A pasuwa baawiththayedhee niwaradhiwa sabbdha uchchaarana nowana bawini.Ehethth eya minisaage maththaka heena bawa sandhahaa piliyamaki.
    May anuwa apa hela bimehi pawaththinuye rahaththun wanseylaa katawaharin mey dhakwaa idhiriyata gena aa budhdha baashaawamaya .Ema budhdha balaya ganwuna pirisidhu sabbdha sahiththa pirithth handama saha gaaththaa handama may dhakwaa pawaththee.
    Eya Indhiyaawey aththi hindhu, paali ho sanskruththa baashaa granththa walin apa ratehi sinhalayata pariwarththanaya kala dheyak ho siw helayan wisin budhungey baashaawa paali yai siththaa paaliyen karanaa gayannak nowanney yai dhanaganeema ,oba saththu yuththu kamak yai adhahas karamu. Theruwan sarani!.

  • @entertainmentlanka1321
    @entertainmentlanka1321 3 ปีที่แล้ว

    2023 න් පසුව ස්වභාවධර්මයේ අද්විතීය නිර්මාණයක් වන ඔහු පැමිණෙව් සුර්ය වංශික හෙළයෙ සක්විති රජ සිහිනය සැබෑ කරන්නට.

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว

    තව 10ක්???????

  • @pathiragewijesiri7802
    @pathiragewijesiri7802 3 ปีที่แล้ว +1

    ආධ්‍යාත්මයෙන් ණය ගෙවන්න පුළුවන් ද ?

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว

    dakma thulinui dhama awabodha karagatha hakke ... pansil rakinna. pansil kiyannathuwa.

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 3 ปีที่แล้ว

    Me kiyana dewal samanya minissunta therenawada

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Siyalu dena palamuwa budda darsanaya anuwa jiwath wenna waradi karanna epa

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Gedara athule budun wahanse wada innawa

  • @lalperera8361
    @lalperera8361 3 ปีที่แล้ว

    කිවුවාට තරහා වන්න එපා මොකා මේ රටේ පහල වුනත් වැඩක්නහැ එන එකා ඉතුරුවෙලා තියෙන ටිකත් කාලා විනාසම කරලා දානවා අපේ රටේ මිනිසුන්ට බලේ ලැබුනාම මොලේ නැතුව යනවා ඉට පස්සේ යන්නෙ කොහෙද මල්ලේ පොල් කිසිම දැක්මක් නැහැ

  • @bashithabashitha4535
    @bashithabashitha4535 3 ปีที่แล้ว +1

    Yahapatha(Jesus+yohowa+alohim+(juwes)vs Muslim (Allah) vs budisam(mahabrahma),mahababa. Ayahapatha (yaksaya, maraya,rawana, Lusifar,mahasohona,sakra, Vishnu,sahanpath, yamapalla)

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Danuth kiyanne wasaradahayakinle eth vessakin tehakin wai rata nattatamanate vena data mokek hare pana nage candeyek mamai nayakaya kiyala neda

  • @sharoniudugama4151
    @sharoniudugama4151 3 ปีที่แล้ว

    Meya Kiyana de hari.meyawa and e wage athdayathmika kattiya tv ekata genath issarahata gannawa nan sahena deyak wei.

  • @donalddonald7140
    @donalddonald7140 3 ปีที่แล้ว

    Mata danuna deya obathuma stheera kala

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖

  • @padmagodagama9979
    @padmagodagama9979 3 ปีที่แล้ว

    Anura kumra desanayaka da...

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว

    ඇත්ත දකින්න උත්සහ .කරන්නැතිව .. .දොස්.කියන
    එක .සාධාරණද?
    සත්‍යය දකින එකම .යෝගිතුමා
    මෙතුමා . ...සත්‍යය ..හොයනවට
    වඩා .බාවනායෝගි ...ධාර්මික .ජිවිතයක් ගතකිරිම ....තුලින්...ලැබියහැකි
    මානසික සුවය . ..ලබන්න ...සිතමු...
    තෙරැවන් .සරණයි.!🙏🙏🙏

  • @spacesl8408
    @spacesl8408 3 ปีที่แล้ว

    ඒත් තවත් රට ආගදෙට යනව බලන් ඉන්න බෑ ඒක දරාගන්න බැරි දෙයක්..

  • @nuwaniihalage3956
    @nuwaniihalage3956 3 ปีที่แล้ว +1

    බොහෝ විට ස්වර්ණමය යුගය නිර්මාණය කරන පාලකයා උවිඳු විජේවීරයන් වනු ඇත. ඔහු සැබෑ ලෙසම බෞද්ධ දර්ශනයෙන් පෝෂණ වූවෙක් බව ඔහුගේ කතා වලින් පැහැදිලි වෙනවා.

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว

    yahapayh de karanna puruduwenna ba ma andukramaya thiyenakan. oka nathi karanna thamai ara nayakaya enne. ethakota hamoma nidahas ... !

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว +1

      Mee rata goda ganna palamuwa horu elawamu

    • @ruparaamuwa3012
      @ruparaamuwa3012 3 ปีที่แล้ว

      @@raminikhasturi7460 එය ඉදිරියේ සිදු වීමට නියමිතයි ... ඔබ සැමගේ දායකත්වය බලාපොරොත්තු වෙමි ... තෙරුවන් සරණයි ...

  • @neelwasantha1995
    @neelwasantha1995 3 ปีที่แล้ว

    Wedasatahana Mula kata karanna deth aga Wana wits kata karanna deth gelapenne ne. Adyathika 27 gena kata Kala yuthui neda.

  • @bashithabashitha4535
    @bashithabashitha4535 3 ปีที่แล้ว +1

    Swabhawadharmaya= sarwabaladhari deviyan anuna God's(cristhiyan- shuddhawu threetwaya=piyanandha putrayadha shudthe atmayanan) =juwes (udew)-(yohowa,alohim,cardosh.= Islam,muslim-(Allah)=budisam-(mahabrahma,mahababa.vs ***(Jesus) Amen.... I'm Alfa & Omega(sinhala mining: arambayat awasanayata mamaya) margaya the satyayadha jewanaya the mamaya

  • @චන්ද්රකුමාර
    @චන්ද්රකුමාර 3 ปีที่แล้ว

    ප්‍රබල හෙලිදරවුවක්

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    රටට යහපතක් කරන්න නම්,මුලින්ම සදාචාරය ,යහපත් පුරුදු ,සාරධර්මවලින් පෝෂණය කරන්න ඕනේ .ඒත් ඔබතුමාලා එක පැත්තකින් බණ භාවනා තියෙන you tube නාලිකා හොද මිනිස්සුන් ට පෙන්වනවා .අනෙක් පැත්තෙන් තරුණ ලමයි ඔල මොට්ටල කරන,කාමුක 🌎 අපායක් නිර්මාණය වෙන blue film පෙන්නනවා.you tube එකත් ඇයි දෙබිඩි ප්‍රතිපත්තියක් ගෙනි යන්නේ?ඒ කුණුහරුප බලපු ගමන් අපේ මෝඩ ජාතිය අත් හදා බලලා ,නොමගට ගිහින් පවුල් අවුල් කරගෙන ,කිරිසප්පයෝ කෙලසලා,මත් කුඩු වර්ණාවලි බල බල ,හොර බොරු වංචා මැරකම් ජඩකම් ඔක්කෝම මේ පුණ්‍යවන්ත සශ්‍රීක භූමිය තුල කරනවා,,,අනේ!පින් සිද්දවෙයි ,ලෝක ධාර්මික යුගය සදහා ,මුලින්ම you tube නාලිකාව හරහා ,ෆේස් බුක් මැසෙන්ගජර් හරහා යන කුණුහරුප ව්‍යාපාරය වහාම අත් හිටවමු !!!!!🙏🙏🙏🙏🙏

  • @ureshnissanka5456
    @ureshnissanka5456 3 ปีที่แล้ว

    නිද්‍රාශීලී හෙළයා අවදි කළ හැකි ඒකායන මාර්ගය පංචශීලයෙහි පිහිටා කටයුතු කිරීමයි.

  • @sakuniprarthana875
    @sakuniprarthana875 3 ปีที่แล้ว

    නදීපා විකුනන් කනවා

  • @memaraya-4977
    @memaraya-4977 3 ปีที่แล้ว +1

    1st comment😁

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Eten mahatteyo wahen oro hamadama okamane kiyanneth rata venasa venawa adehathmaka kenek enawa agam jaten venasa venawa rata kolla kanawa pitastarain okamai hamadama okamai ane manda

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว

      ඒක කියන්න ඉසිවරු ඕනෙ නෑනෙ අපි දන්නවානෙ 48 ඉදන් ඉතිහාසය.මොන කුමාරයාද ආවෙ රැකගන්න..හැමදාම යමක් සිදු උනාට පස්සෙ අනාවැකිකාරයෝ එනවා.මෙහෙම වෙන්න කලින් කියකො.එහෙමත් නෑ මේවා වලක්වාගන්න ක්‍රමයක් දන්නෙත් නෑ මොන පඩිවරුද ඉසිවරු ද මන්දා

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @susatahomesales7054
    @susatahomesales7054 3 ปีที่แล้ว

    Vishwashakthi.lk

  • @upulmanavadu5057
    @upulmanavadu5057 3 ปีที่แล้ว +1

    Me miniha thawath raajapaksa kenek nagganna minisunge olu hadanawaa.ahuwenna epaa.me kairaatikayek.minisunge aheta weligahamin rawatanawaa.gotaabaya adyaathmika naayakayaa kiwa ekane me

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว

    පුද්ගලයකු ගැන කිසිවක් කිසිවිට එළිනොකරන්න. එසේ විට ඔහු හෝ මව පියා හෝ විනාශ කළහැකි බලවේග ලොව පවතී. ඔබ ද එය දනී.දිගායු පතමි.

  • @susatahomesales7054
    @susatahomesales7054 3 ปีที่แล้ว

    Susata.lk

  • @Gmnks91
    @Gmnks91 3 ปีที่แล้ว

    69k media walin pumbala gonata anduwa madida....

  • @jeewakasilva8409
    @jeewakasilva8409 3 ปีที่แล้ว

    මෙයා දැන් සෑහෙන කාලිටක ඉදලා හොඩ්ජට බයිලා ගහනවා.කලුන් කිව්වා 2023,දැන් 2030 මූ පටා පිස්සෙක්.මම ඔට්ටුවක් අල්ලනවා 2023 මේ සියල්ල වෙනස් වෙනවා

  • @rhanderrathnaweera
    @rhanderrathnaweera 3 ปีที่แล้ว

    .

  • @ShortStatusOffical
    @ShortStatusOffical 3 ปีที่แล้ว +2

    මේ රට කිසි කෙනෙක් පාලනය නොකෙරේවා.මේ රට හුදෙක් අයිති SE හට පමණි.ඔබ නොදත් SE අධිරාජ්‍යයා ලංකාවේ ඇතුලු ලෝකයේම පාලකයා බවට 2033 පත් වේ.එනම් 2029 ලෝක යුද්ධයෙන් පසුය.2029 වන තෙක් ඔය කියන රජ කෙනෙක් පත්වේ.

    • @amitha9371
      @amitha9371 3 ปีที่แล้ว

      මම ද විශ්ව යේ දරුවෙක් වේවා වෙමි !!! තෙරුවන් සරනයි ස්තුතියි

    • @airdropconcept7618
      @airdropconcept7618 3 ปีที่แล้ว

      Oya komada Oka kiyanne?

    • @pushpakumariadikari9360
      @pushpakumariadikari9360 3 ปีที่แล้ว +2

      කවුද SE කියන්නේ

    • @ShortStatusOffical
      @ShortStatusOffical 3 ปีที่แล้ว

      @@pushpakumariadikari9360 SE කෙටි තේරුම්ක්..ඒක එදාට අහන්න ලැබේ

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Bawanawa jivitheta aniwaryai mada bawana karami hari kamathi mama bawana karanna

  • @osurawasuka2279
    @osurawasuka2279 3 ปีที่แล้ว +1

    WTF

  • @jeewakasilva8409
    @jeewakasilva8409 3 ปีที่แล้ว

    මූ කලින් කියපු දේ නෙමේ පස්සේ කියන්නේ.අනේ මූගේ රෙද්ද තමා.2023සියල්ල බෙනස් වෙනවා

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @TV-yi3gu
    @TV-yi3gu 3 ปีที่แล้ว

    Obatuma hari

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyama2066
    @ramyama2066 3 ปีที่แล้ว

    🙏🙏🙏