ඉදිරියෙදි පහලවෙන අධ්‍යාත්මික නායකයා ගැන අංගම් අසේලගෙන් හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 85

  • @vishwakarma.lk
    @vishwakarma.lk  4 ปีที่แล้ว +10

    අංගම් අසේල මහතාගේ දුරකථන අංකය - 070 2 218 713 / 077 6 424 733

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 ปีที่แล้ว

      🕉️🕉️🕉️ ශාන්ති ශාන්ති ශාන්තී

    • @dioz6147
      @dioz6147 4 ปีที่แล้ว

      I wonder he is on WhatsApp or Viber. I have been wanting to talk to him for so long. Please let us know. My immense gratitude for Vishwakarma Chanel and yogawachara Asela the Devine being Thank you 🙏🏽 🌸🌸🌸

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 ปีที่แล้ว +14

    අතිවිශ්ට පැහැදිලි කිරීමක්. එන්න එන්නම අවබෝධය වැඩිවෙනව. ස්තූතියි ඔබතුමන්ලාට 🙏🙏🙏

    • @KalathraTV
      @KalathraTV 4 ปีที่แล้ว

      සත්වයන් කරණකොටගෙන මිනිසාට එල්ලවන තර්ජනය ගැන 2019 සැප්තැම්බරයේ දී යෝගාවචර අසේල ගුණරත්න මහතා විසින් කළ හෙළිදරව්ව පහත ලින්ක් එකෙන් බලන්න.
      Link👉 th-cam.com/video/-rDm7oFMgoU/w-d-xo.html

  • @meenajayakody8665
    @meenajayakody8665 4 ปีที่แล้ว +12

    අපි බලාපොරොත්තු වන සොබාදහම ගහ කොළ සතා සීපාවා සශ්‍රීක රටක් අනාගතයේ දී අපට උදා වේවා සියලු විශ්වයේ පිහිට ලැබේවා

    • @KalathraTV
      @KalathraTV 4 ปีที่แล้ว

      සත්වයන් කරණකොටගෙන මිනිසාට එල්ලවන තර්ජනය ගැන 2019 සැප්තැම්බරයේ දී යෝගාවචර අසේල ගුණරත්න මහතා විසින් කළ හෙළිදරව්ව පහත ලින්ක් එකෙන් බලන්න.
      Link👉 th-cam.com/video/-rDm7oFMgoU/w-d-xo.html

  • @යකඩජනා
    @යකඩජනා 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි මේ අපේ ආද්‍යාත්මික නායකයන් සොයා ඔබ නාලිකාවෙන් ගෙන යන කාරය විශිස්ටයි මේ සියලු දෙනා එක මේසයකට ගෙන එන්න අපට නිවැරිදි ගමන පෙන්වන්න

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +9

    අපේ රටට සහ ජනතාවට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏

    • @KalathraTV
      @KalathraTV 4 ปีที่แล้ว

      සත්වයන් කරණකොටගෙන මිනිසාට එල්ලවන තර්ජනය ගැන 2019 සැප්තැම්බරයේ දී යෝගාවචර අසේල ගුණරත්න මහතා විසින් කළ හෙළිදරව්ව පහත ලින්ක් එකෙන් බලන්න.
      Link👉 th-cam.com/video/-rDm7oFMgoU/w-d-xo.html

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 🙏

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 4 ปีที่แล้ว +5

    මා යම් නරමක් මෙය හදාරනවා ඔබ නිවරදියි ඔබෙට ජය

    • @KalathraTV
      @KalathraTV 4 ปีที่แล้ว

      සත්වයන් කරණකොටගෙන මිනිසාට එල්ලවන තර්ජනය ගැන 2019 සැප්තැම්බරයේ දී යෝගාවචර අසේල ගුණරත්න මහතා විසින් කළ හෙළිදරව්ව පහත ලින්ක් එකෙන් බලන්න.
      Link👉 th-cam.com/video/-rDm7oFMgoU/w-d-xo.html

    • @thuduhenagejayawardana3324
      @thuduhenagejayawardana3324 4 ปีที่แล้ว

      Sex

  • @sprashanthi2530
    @sprashanthi2530 4 ปีที่แล้ว +1

    අපි සියලුම දෙනාට යහපතක් වේවා තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏❤️

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 4 ปีที่แล้ว +1

    මේය සම්පුර්ණ ඇත්ත. සැම රටකම ඇතිවෙන පාරසරික වෙනස්වීම් සහ යුදමය තත්වයන් වෙලින් කෙරෙන්නේ මුළු විශ්වයම සුද්දා වීමක්. The Sanctus Germanus prophecies vol 1 Micheal Peter Mau මහතාගේ පොත kiyawanna. ගූගලේ කරලා balanna.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @dioz6147
    @dioz6147 4 ปีที่แล้ว +2

    Every time I listened to you, I feel like I should do something more, but still I don’t know what am I supposed to do.
    I am waiting for the positive Chitrapaneen would use this body and energy field to do whatever needed to be done. Until then I keep raising my energy and vibration for them to access “ Me”. I have offered my life for the wellbeing of all beings🌸🌸🌸

  • @kasunnishantha5076
    @kasunnishantha5076 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමට.

  • @wasanthafernando8712
    @wasanthafernando8712 4 ปีที่แล้ว +1

    bohoma sthuthi oba thumanlata.apee aaddyathmika nayaka thumawa pili ganimata hamogema sith pirisidu weewa nesu pihitai

  • @pushpahonor983
    @pushpahonor983 4 ปีที่แล้ว

    ඔබ තුමන් ගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි අති උතුම් ඔබ තුමන්ට දිර්ඝ ආයු ලැබේවා !!!!ඒවගේම විශ්ව කර්ම නාලිකා වට බොහොම ස්තූතියි පිං සියල්ලෝම ටම සම්මා සම්බුදු සරණයි .. සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 4 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @iosku8861
    @iosku8861 4 ปีที่แล้ว

    බුදු.සරණයි.ඔබතුමාට

  • @wishwanathwedamahatha4771
    @wishwanathwedamahatha4771 4 ปีที่แล้ว

    ස්තුතියි....!

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว +3

    Wishwa karma oba karana amila samaja meheyata pin sidu wewa!

  • @samanperera3467
    @samanperera3467 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි
    බුදුන් උපන්නේ ලංකාවේද කියන ප්‍රශ්නයට මෙතුමාට උත්තර දෙන්න බැරි හේතුව තුලම එය එසේම යැයි සනාත වෙනවා, ඇත්ත කතාව මේක කිව්වොත් මෙතුමාත් ඉවරයි ,හැබැයි පොඩ්ඩක් කල්පනාවෙන් අහගෙන ඉන්න අයට පොඩි ඉඟියක් දෙනවා , ත්‍රිපිටකෙට දාලා ගන්න ඕනේ, මෙතුමා කියනවා අපේ රට කේනද්‍රය කියල , ඔය කියන්නේ මද්‍ය දේශය කියල ( හරි මැද ).අනික ගුරුත්වාකර්ශන්යෙන් අඩුම රට .බෝසතානන් වහන්සේ දිව්‍ය තලයෙන් චුත විමට පෙර පස් මහා බැලුම් බලද්දී කාලය දිපය දේශය බැලුවේ නිකන් ඉන්න බැරුවට නෙවෙයි , මේ ධහම අවබෝධ කරගන්න ප්‍රඥඥාව තියෙන, මේ දේශනාවාව පවතින තැන හොයාගන්න , මේ උතුම් දහම පවතින්නේ මේ හෙළ බිමේ කියන එක දැනගෙන ඒ බව දේශනාකොට, තමන් වහන්සේ දේශනා කරන ධර්මය නොපවතින ප්‍රදේශයක් උප්පතියක් ලබන්න උන් වහන්සේ තීරණය කරයිද කියලවත් සමහරුන්ට හිතෙන්නේ නැහැ , තතාගතයානන් වහන්සේ සිල්ලරට ඉන්දියාවට විකුණලා අපේ මිනුස්සු සල්ලි දිල වන්දනාවේ යනවා , මේ සත්‍ය හෙළි උනොත් ඉන්දියාවේ වන්දනා එක්කයන් නඩත් ඉවරයි, .ඊට අමතරව පුංචිකාලේ ඉදල ඔලු කුරුවල් කරලා තියෙන බොහෝ අයට සහ කියන ඕනේ දෙයක් හිස මුදුනෙන් පිළිඅරන් ඉන්න... විචාර ශීලීව යමක් දකින්න අකමැති ,,මොනවා හරි පොත් වල තිබ්බ නිසා එවා වනපොත් කර දරාගෙන ඉන්න බුද්ධිමතුන් යැයි කියාගන්නා අයට , එහෙම නැත්තම් ගුරුවරු කිව්වා , අපේ හාමුදුරුවෝ කිව්වා කියල දරාගෙන ඉන්න අයටත් යන එන මන් නැතිවෙනවා , වාල්මිකිගේ රාමායනයේන් මහා අපේ රාවනා මහා රජු තුමාව දුෂ්ට අධර්මිෂ්ටයෙක් කළා සේම ඉන්දියාව බුදුන් වහන්සේත් උන්ට ලියාගෙන , ගහ කොළ සතා සිව්පාවට පවා ආදරය කල මහා බුද්ධියකින් හා සූ සැට කලාවකින් සන්නද්දව සිටි රාවනා රජතුමාව අමු අමුවේ ඝාතනය කරලත් තාම රාමට කඩේ යන උන් කොච්චර ඉන්නවද ,මහාවංසයේ කියන විදියට තිරිසනෙක් මනුෂ්‍ය කතක් එක්ක ඉඳල හම්බවෙච්ච අයියයි නංගියි සංසර්ගයේ යෙදිලා හම්බවෙච්ච විජය කියන රටේවත් තියාගන්න බැරුව බාගෙට බූ ගලා පන්නපු අපතෙරුවගෙන් අපේ ජාතිය පැවතගෙන එනවා කියල එකට මල් තියෙන උනුත් ඉන්නවනේ ...තතාගතයන් වාහන්සේ ඉන්දියාවෙන්ම වැඩියා කියමුකෝ ,එතුමන් වහන්සේට පිහිටවන්න බැරි වූ සාසණය පිහිටුවල තියෙන්නේ මිහිඳු මහා රහතන් වහන්සේලු ,,,එතකොට බුදුන් වහන්සේ වැඩියේ නයින්ට බන කියන්නද , තිරිසන් අපායට බන කියන්න බුදුන් වැඩියා කියලත් මේ මන්ද ප්‍රාඥයෝ කිසි හිරිකිතයක් නැතුව පිලිගන්නවා ..තව කියනවා නම් ඕනේ තරම් , ඉතිහාසෙත් විකුර්ති වෙලා , ත්‍රිපිටකෙටත් සංස්කෘතේ දාල ධහමත් විකුර්තිවෙලා ...කොහොම උනත් කොන්ද පන ඇතුව සත්‍ය සොයා යන මේ නාලිකාව ගැන සතුටක් දැනෙනවා

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +3

      🙏 මිනිස්සු හිතන්නෙ බුදුන්වහන්සේ ඉන්දියාවේ යන මතය එන්නේ ඈත අතීතයේ සිට කියලයි. ඒනිසා මෙය පැහැදිලි කරන විට, සුද්දා විසින් මෙය සිදු කල බව පැහැදිලි කල යුතුයි. මිනිසුනේ, බුදුන්වහන්සේගේ කිසිම ධාතුන්වහන්සේලා පිහිටි චෛත්‍යයක් ඉන්දියාවේ නැත. කාරණා දහස් ගණන් ඇතත් ඔයම මදිද? අපේ හෙළ රජවරු අටමස්ථාන වදින්න ඉන්දියාවට ගිය බවක් ඉතිහාසයේ සඳහන්ව නැත.

    • @Nothingness7546
      @Nothingness7546 4 ปีที่แล้ว +2

      saman perera point එකක් තියනවා ඇත්තටම මාත් මුලින් පිස්සුවක් කියලා හිතුවේ පැහැදිලි කිරීම් දකිනකොට 2 පාරක් හිතන්න හිතෙනවා

    • @samanperera3467
      @samanperera3467 4 ปีที่แล้ว +1

      @@Nothingness7546 ,,,there are so many surprising things to be exposed in future,, keep your eyes open,,,

  • @sugirdhasubaratnam4685
    @sugirdhasubaratnam4685 4 ปีที่แล้ว

    Thank you so much sir for the useful informations

  • @cococabana507
    @cococabana507 3 ปีที่แล้ว

    Obathumage sema wedasatahanakma mama balanawa.nirantharayenma me enna sudanam wena nayakaya kiyan akarayatama ewith ape maw ratatath satha siwpawanta adaraya karana kenekma wewa

  • @lakmal1319
    @lakmal1319 4 ปีที่แล้ว +1

    ජය වේවා

  • @rasankadilshanshanilka8444
    @rasankadilshanshanilka8444 4 ปีที่แล้ว

    Obata bohoma pin

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 ปีที่แล้ว

    Bohoma pin obathumanlata
    Tawa tawa video karanna
    Budusaranai

  • @bandaraabayakon5282
    @bandaraabayakon5282 3 ปีที่แล้ว

    ගුරැ තුමනි සමහරැන් නායකයා ගැන පවසා මුදල් හොයනවා එය නතර කරන්න දායක වන්න ඔහුට ඔහුගේ වැඩ වලට බාදාක් වි ඇති නිසා ඔබගේ කාලය පොර ඔහුන් ඉදිරියට එනවා එ නිසා මෙය නතර කරන්න උර දෙන්න ඔබ තුමාට සියළු දෙවියන්ගෙම පිහිට රෑකවරණය නිරතුරැවම ලැබෙවායි හදවතින්ම පතමි

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 4 ปีที่แล้ว +7

    පරම සත්‍ය බුදු දහමයි. සසර දුකින් නිදහස් වීමේ මග දේශනා කලේ උන්වහන්සේ විසිනි.

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว +2

    Godak sththuthy.❤

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @thushariathukorala438
    @thushariathukorala438 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!!

  • @malanisilva5789
    @malanisilva5789 4 ปีที่แล้ว +1

    Harema lassana pahadili kreemak budu sarani

  • @sajithmadusankamadusanka2362
    @sajithmadusankamadusanka2362 3 ปีที่แล้ว

    💙💙💙💙💙💙💙💙💙💙

  • @liliyanhemalatha2806
    @liliyanhemalatha2806 4 ปีที่แล้ว

    Oba hari mata oba hamu wenna ida denna hakida

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 5 หลายเดือนก่อน

    🌍🙏😘👊🔥

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +4

    එය එසේ විය යුතුයි

  • @jayasinha5854
    @jayasinha5854 4 ปีที่แล้ว

    💗💖💝

  • @kingsleynis7942
    @kingsleynis7942 4 ปีที่แล้ว

    We all know tbese. But most people have their own or specific things to take care in everyday basis. So explainig like this what can we do to change? This talk is just for you what you are interested, no help at all.

  • @doyouneedrealnibbana5211
    @doyouneedrealnibbana5211 4 ปีที่แล้ว

    Karunakarala, Asela matitumaga telephone number eka ganne kohomada kiyala denna.

  • @jayanthasampaya4394
    @jayanthasampaya4394 4 ปีที่แล้ว +1

    Godak stute

  • @anusharanaweera6859
    @anusharanaweera6859 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @sharoniudugama4151
    @sharoniudugama4151 3 ปีที่แล้ว

    Kiyana kathawa aththa adyathmika nayakaya danatamath avith inne eya loketa dawasaka eliyata enawa

  • @rehanperera759
    @rehanperera759 4 ปีที่แล้ว

    👀E kiyanne man hari. 2020 narakin hoda perila ena amuthuma dewal wena kalayak. E kiyanne api nohitana dewal wenna ida wadi. E kiyanne man apu paara, man karapuwa hari. Hmmm. Praise the lord.🙏🔱🐆

  • @liliyanhemalatha2806
    @liliyanhemalatha2806 4 ปีที่แล้ว

    Dena pilituru parissamin denna obata niwan suwa

  • @thesilentvoice5288
    @thesilentvoice5288 4 ปีที่แล้ว

    Isn't that baby you mentioned female?

  • @vishwavlogs2024
    @vishwavlogs2024 4 ปีที่แล้ว

    Bhoma wathina denim sambaraysk. Thilak kandegama manage durakathanaya laba denna.

  • @entertainmentlanka1321
    @entertainmentlanka1321 4 ปีที่แล้ว

    Oya nayakaya ena kalaya niwaradiwa kiyanna

  • @bandaraabayakon5282
    @bandaraabayakon5282 3 ปีที่แล้ว

    ගුරැතුමනි කොරෝනා මදක් සුවවු පසුව ඔහුන් එලියට එනවා එක ස්තිරයි සැබැ නායකයා

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว

    Vishma karma ඔයා නම් අර රාවණ රජු හොයන එකට යන්න එපා .මෙතුමාගෙ ආඩ්‍ය්ත්මක දැනුමෙන් එතුමා වටහාගත් දේවල් අපිට කියන්න පුලුවන් දේවල් සාකච්ඡා කර අපිට දැනුම දෙන්න .ජෙසුස් වහන්සේ ගැන මට ගැටලුවක් තිබුනා. දැන් එයට පිලිතුරු ලැබුනා.රහත් වෙල කියල අපේ ස්වමේන් වහන්සේල විසාල මන්ඩිර හඩාගන සැප පහසුව ඉන්නෙ ඒත් අසුබ සක්තීන්ට එතුමාල අහුවෙලා ද නැත්නම් ඒ ඇත්තක්ද පොඩි දැනුමක් අපට ලබා දෙන්න .කාටවත් පහර ගැසීමට නොව අපිට ඩැනුවත් වීමට තෙරුවන් සරණයි

  • @lpadayani8201
    @lpadayani8201 4 ปีที่แล้ว +1

    Lokaya suvapat karanna.nivan maga vivara karaganna asarana minisunta udau karanna suvapat venava

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 4 ปีที่แล้ว

    මොහු කීප විටක් ලංකාවටත් පැමිණ ඇත

  • @wasanthiedirisuriya4813
    @wasanthiedirisuriya4813 4 ปีที่แล้ว +4

    මම අහන්නෙ බුදුන් වහන්සේ ලංකාවේද ඉපදුනේ. ඔබත් කිවුවොත් ලංකාවේ කියල ඔබත් ඉන්නෙ මිත්‍යාවක.

    • @janakacath
      @janakacath 4 ปีที่แล้ว +1

      Gothama samana Budu upanne Lankawe

    • @randikag1585
      @randikag1585 4 ปีที่แล้ว +1

      Oba hari lankawe kisi sethma upadinne na. Hama kaalema ekama thana eh indiawe

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 ปีที่แล้ว +1

      Ay budun witarak.tawa Tika kalak yanakota anepidu kegalle,ajaasath bimbisaara kurunegala,dewadaththa polonnaruwe,aananda hamuduruwo kelaniye,seriyuth mugalan thirikunamale,angulimaala yaapane,chundakarmaarge uooropattiyen pewathena uooran mulu rata puraama wisirila Moda harak relak wage me wikaara vedeo balanawa kiyala saksith mun idiripath kerai.ane asarana jaathiyaka ahinsaka sihina

  • @deshapriyabandara2791
    @deshapriyabandara2791 4 ปีที่แล้ว

    Alla deviyan saha ohuge magapenwima gana oba thuma darana mathaya kumakda?🤔

  • @ruwankomangodage7544
    @ruwankomangodage7544 4 ปีที่แล้ว

    Admin dinesh මෙය නරඹන්න 👇
    th-cam.com/video/aYlpxt57b04/w-d-xo.html

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 4 ปีที่แล้ว

    Oba thuma kiyana paridhi adhyathmika nayakaya mata hithenawa S.W.R.D Bandaranayake mahathmayage munuburawathdha? Ehema mama comment karata prashnayak naha neadha? Samahara wita mama waradhi wennath puluwan. Mama hithana tharamin ma kiyana kenage piyath ithaama dharmishta kenek. Ohu baya nathuwa Yapanayata giya kotin muna gahena. dhemala aya ohuwa aadharayen pigaththa. wena kiseema kenek Yapanayata. Yanna bari wuna. Thawath adhahasak pahala wuna ohu Upali Wijewardfhana wanna baridha?

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 4 ปีที่แล้ว

    බලමුකෝ කියන කාරනා ඇත්ත ද කියලා

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 4 ปีที่แล้ว

    Mone irshin Wahanse Pahale Unath Me Rate Diyunu Keranne Baha. Mokede Lankawe inne 99% Paukare Minissu Nisa. 1% inne Pin Daham Kerene Minisu. Owun Nihadai

  • @chandraperera8219
    @chandraperera8219 3 ปีที่แล้ว

    Me.budunge.desyai.gayen.gaya

  • @somematters8188
    @somematters8188 4 ปีที่แล้ว

    මිණී මරුවන්ට, හොරුන්ට, වංචනිකයින්ට අධ්‍යාත්මික නායකයින් වෙන්න පුළුවන්ද?

    • @sanjeewatl3697
      @sanjeewatl3697 4 ปีที่แล้ว

      Some matters සිත් අපිරිසිදු කිසිවෙක්ට නොහැකිය.

    • @kamalgunarathna4046
      @kamalgunarathna4046 4 ปีที่แล้ว

      උබ හරි බන්

  • @naturetouristinn3176
    @naturetouristinn3176 4 ปีที่แล้ว

    KELANI PANSALEE WAGEEEE.
    GOBBEYOGE RATA......

  • @minevedo522
    @minevedo522 4 ปีที่แล้ว +2

    මුන්ට ලූස්ද ? අපිට ලූස්ද ? විශ්ව කර්ම උඹලා ඉන්නකම් මේ රට හැදේන්නෑ. උඹලා මිනිස්සු මරන්නේ ටිකෙන් ටික.. ඒක උඹලගේ වරදකුත් නෙවේ. උඹලගේ දෙමාපියන්ගේ වැරදි. උනුත් කාට හරි ගිණි ගෙඩි දීලා හම්බ කරලා උඹලට කවන්න ඇති. දැන් උඹලත් උඹලගේ පවුල්වලට කවන්නේ අනුන්ට ගිණි ගෙඩි දීලා... මනස්ගාත මිනිස්සුන්ගේ ඔළුවට පුරවලා.

    • @minevedo522
      @minevedo522 4 ปีที่แล้ว

      @@navindaguna1253 ඒ මොකට ද? මැජික් බලන්න ද?

    • @janiduudinaj5630
      @janiduudinaj5630 4 ปีที่แล้ว

      Obata notherena nisa anunta apahasa nokaranna.apata nopenena lokaya gana heli karana channel 1 .owunta sthuthy karanna.

    • @randikag1585
      @randikag1585 4 ปีที่แล้ว

      @mine vedo oya hariyatama kiwwa

    • @nilanthaperera4483
      @nilanthaperera4483 4 ปีที่แล้ว +1

      Akamatinam mewa nobala enna..ape etihasaya suddo wisin wala dala tiyene..mewa tikak hari dana kenekgen ahanakota ape jatiya gana adambera wena oni..

    • @kamalgunarathna4046
      @kamalgunarathna4046 4 ปีที่แล้ว

      තොගේ පකවල් නොබලන නිසාද අනුන්ට බනින්නේ