100k Subscribers🙏මේ සියළුම පිං ඔබටත් අනුමෝදන් වේවා🙏මහානුභාව සම්පන්න කිරිපිඩු පූජාව kiripidu poojawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • මහත්ඵල මහානිසංස ලබාදෙන කිරිපිඩු පූජාව / kiripidu Alms / kiri ahara poojawa
    මේ සියළුම පිං ඔබටත් අනුමෝදන් වේවා..!!! මහානුභාව සම්පන්න කිරිපිඩු පූජාව සහ ඖෂධ පූජාව Thank you for 100k Subscribers
    ⭕ My Channel :
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching..❕
    ⭕Contact me on - @Cookingwithwife
    ⭕Facebook : / cookingwithwife
    ⭕Instagram: / cooking_with_wife
    ⭕twitter : / cookingwithwife
    #කිරිපිඩුපූජාව #kiripidupoojawa #100kSubscribers

ความคิดเห็น • 550

  • @madhaveeisurika9336
    @madhaveeisurika9336 3 หลายเดือนก่อน +4

    උතුම් රුවන්වැලි සෑ රදුන් උදෙසා සිදු කල මේ උතුම් පූජාවන් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු ...🙏🙏🙏 මටද මෙවන් උතුම් පූජාවක් සිද්ද කිරීමට වාසනාව ශක්තිය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා .....🙏🙏🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  3 หลายเดือนก่อน

      ඔබටත් මේ පිංකම සිදුකිරීමට වාසනාව ලැබේවා

  • @user-nn1bf1md2u
    @user-nn1bf1md2u 5 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මටත් මේ පිනඅනුමෝදන් වේවා

  • @madushani673
    @madushani673 หลายเดือนก่อน +1

    මම ගිය සතියෙ ඉරිදා මේ පිංවන්ත පූජාව සිදු කරා...🙏🙏🙏🙏🙏

  • @pavanisewwandi3731
    @pavanisewwandi3731 ปีที่แล้ว +11

    මටත් මෙලෙස පින්කමක් සිදුකරගැනීමට මිල මුදල් ඉක්මනින් ලැබේවා..
    මේ පින් ලෝකාවාසී සියලූම දෙනාට ලැබේවා
    සාදූ...
    සාදූ...
    සාදූ...

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน +3

    සියලු පූජාවන් සදහා සිතින් සම්මාදන් වෙමු .අනුමෝදන් කරන පින් කුසල් පින් සිතින් අනුමෝදන් වෙමු .අප සසරපුරා කරගත් සියලු කුසල් දහම් ඔබ සියලු දෙනාටත් නොඅඩුව අනුමෝදන් කරන්නෙමු .සාදු..සදු..සාදූ..💐🙏💐🙏💐🙏

  • @piumijayathissa7833
    @piumijayathissa7833 ปีที่แล้ว +49

    මගේ බුදුපියාණන් වහන්සේට සිදු කල මේ පුජාවන් මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි.මා ඇතුළු සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වේවා....මේ වටිනා වීඩියෝව අප හා බෙදා ගත් ඔබටත් අප සැමටත් මේ පින් උතුම් වූ නිවන පිණිසම හේතු වේවා...........

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි අපිත් එක්ක එකතුවෙලා මේ වගේ වටිනා අදහස් සහ වටිනවා කමෙන්ටුවක් අපිට ඉදිරිපත් කලාට🙏🙏🙏🙏ඔබටත් තෙරුවන් සරණයි🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว +1

      Sadoo sadoo sadoo 🌸💐🌸💐🌸💐🌸💐🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sudharmadamayanthi6178
      @sudharmadamayanthi6178 ปีที่แล้ว +2

      මගේ බුදු පියාණන් වහන්සේට පුජා කළ මෙම පුජාව මාත් සතටින් පුජා කරමි පුජා වේවා 🙏පුජා වේවා 🙏පුජා වේවා 🙏 මටත් මගේ පවුලේ සියළුම දෙනගේ ග්‍රහ අපල දුරුවේවා සතුට සාමය උදාවේවා 🌹🌹🌹🌹

    • @jmdkjayasundara8038
      @jmdkjayasundara8038 3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @sanjeewanuwan4205
      @sanjeewanuwan4205 10 วันที่ผ่านมา

      Sadu sadu sadu.me vidiyo Eka apita pennuvata obata godak pin.

  • @H.k.irangasadamali
    @H.k.irangasadamali 3 หลายเดือนก่อน +5

    මටත් මෙලෙස පින්කමක් සිදු කළ ගැනීමට මෙම පින්කමේ පින් වල අනුමෝදන් ලගාකර ගැනීමට හේතු වසනා වේවා .සාදු .සාදු .සාදු

    • @CookingwithWife
      @CookingwithWife  3 หลายเดือนก่อน

      ඔයටත් මේ පිංකම කරන්න වාසනාව ලැබේවා

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 2 หลายเดือนก่อน +1

    මේ උතුම් පූජාව සිදු කල පින්වතුන්ට පින් දෙමින් මම ද ඒ පින් අනුමෝදන් වෙමි!
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා!සාධු!සාධු!!සාධු!!!

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +26

    මහා බලසම්පන්න පිං බිමේ මෙවැනි බලගතු කිරි ආහාර පූඡාව සකස් කර ඉතාමත් අලංකාරව පුඡාකලා එය දැක බලා අපි සතුටින් අනුමෝදන් උනා එපිං බලයෙන් ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවී සැනසුම සපිරෙන නිරෝගිමත් වාසනාවන්ත කාලයක් උදාවේවා කියා සුබ පැතුම් එකතු කරනවා .
    ඒවගේම සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ⁣ලැබේවා තවත් පිං කරන්න ලැබේවා තෙරැවන් සරනයි

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว +2

      ඔබ සියලු දෙනාටම ඒ සියලූම පින් අනුමෝදන් වේවා🙏

  • @Esha-jl7bp1ux6y
    @Esha-jl7bp1ux6y ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!! සක් දෙවිදු ඇතුලු පින් කැමති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ඔබ කළ පින් අනුමෝදන් වේවා!!! 🙏🙏🙏.
    ඔබ ඇතුලු මේ පුණ්‍ය කර්මයට සහභාගි වූ සියලුම දෙනාට යහපතක්ම වේවා!!! ආශිර්වාද වේවා!!!
    මගෙ පෙම්වතාගෙත් මගෙත් ලොකු බලාපොරොත්තුවක් අප විවාහ වන්නට කලින් රුවන්වැලි මහා සෑ රදුන්ට කිරිපිඩු දානයක් පූජා කරන්න. අපගේ ඒ ප්‍රාර්ථනාව සර්වප්‍රකාරයෙන් ඉටු වේවා!!! 🙏🙏🙏
    ඔබගේ මේ විඩියෝවෙන් ගොඩක් කරුණු දැන ගත්තා. ඔබට බොහොම පින් 🙏🙏🙏

  • @dulacaldera7500
    @dulacaldera7500 11 หลายเดือนก่อน +1

    මේ උතුම් පින්කම සිද්ධ කල ඔබටත් දැක බලා සිත පහදවා ගත් මා ඇතුලු සැමටත් මේ සියලු පින් අනුමෝදන් වේවා! සසර කෙලවර නිර්වාන ශාන්තිය උදෙසා මේ පින හේතු වේවා! වාසනාම වේවා! සාදු! සාදු! සාදු!

    • @CookingwithWife
      @CookingwithWife  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🌷🌷

  • @tharidumadusanka3710
    @tharidumadusanka3710 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු .. බුදුසරණයි ..🙏🙏🙏 මෙිි පින් ලෝක වාසි සියලුම දෙනාට ලැබෙිිවා ..!!! මෙිි පිං බලයෙන් කිරි සිහින බලාපොරොත්තු වෙන් සිටින සියලුම මවිිවරැන් ට ද මෙිි පිං ලැබිි ඉක්මනට දරැ සමිිපත් සැබෑ කර දේත්වා ...!!!🙏🙏🙏🙏🙏

  • @sudarmamulville6064
    @sudarmamulville6064 ปีที่แล้ว +5

    මේ උතුම් පූජාව දැකබලා සතුටු වූයෙමි
    සාදු සාදු සාදු මාහටද මේ පින් අනුමෝදන් වේවා

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI 8 หลายเดือนก่อน +2

    මෙම උතුම් පුණ්‍යකර්මයට මමත් දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු උතුම් වුබුදුපියානන් වහන්සේ ටපිරිසිදුව පිලියලකරගත් කිරිපිඩු දානය..අනුමෝදන්වෙමි...🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +9

    මේ පුණ්‍ය කටයුත්ත දැක බලා සිත් පහදා ගත් මා හටත් මගේ දෙමව්පියන්, ස්වාමියා, සහෝදරියන් දෙදෙනා ඇතුළු අනෙකුත් පවුලේ සියලු දෙනාටමත් අනුමෝදන් වේවා!!! සසර දුකින් මිදීම සඳහා මේ පින් අප සියලු දෙනාටම අත් වේවා!!! 🙏 🙏 🙏

  • @menakadevabandu
    @menakadevabandu ปีที่แล้ว +16

    උතුම් රුවන්මැලි මහ සෑ රඳුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @duddikayt8009
      @duddikayt8009 11 หลายเดือนก่อน

      🙏🌸🙏🏵️🙏🌻🙏🌼🙏🌸🙏🌻🙏🌼🙏💮🙏🌸🙏🏵️🙏🌻🙏🌼🙏💮🙏🌸🙏🏵️💮🌻💮🌼🙏💮🙏🌸🙏🏵️🙏🌻🙏🌼🙏💮🙏🌸🙏🏵️🙏🌻💮🌼🙏💮🙏🏵️🙏🌻

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මේ සත්‍යානුබාවයෙන් හැමෝටම යහපතක් වේවා උතුම් පින්කමක් හැමෝටම බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @ruklanthiranaweera3803
    @ruklanthiranaweera3803 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු රුවන්වලිමහසෑ රදුන්ට කරන ලද මෙම පින්කම දැකීමට ලැබීත් සතුටක්. මා ඇතුළු සියළු සත්වයන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😍🌷

  • @geethaniatupolage355
    @geethaniatupolage355 ปีที่แล้ว +16

    මේ උතුම් පිංකමට සහභාගි වුනා වගේ දැනුනා...
    ගොඩක් පිං..
    අනුමෝදන් වෙමි...
    අනුමෝදන් වේවා...
    🙏🙏🙏🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +5

    ඔය ලස්සන පූජාව මාත් සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏
    සතුටු සිතින් දැක බලා පිං අනුමෝදන් කරමි .. 🙏උතුම් වූ ස්වර්නමාලී මහා සෑ රඳුන්ට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏
    උතුම් වූ ජය ශ්‍රී මහා බෝධ්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏
    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏

  • @chamindakumara9506
    @chamindakumara9506 3 หลายเดือนก่อน +1

    සාදු ..සාදු ..සාදු ...සුහද සිතින් අනුමෝදන් වන්නෙමිවා 🙏🙏🙏🙏🙏

  • @anushanilanthijayathilaka9691
    @anushanilanthijayathilaka9691 หลายเดือนก่อน +1

    ඔබ විසින් අමාමැණී බුදු පියාණන් වහසේට කල මේ පූජාව බලා සතුටු සිතින් පිං අනු මෝදන් උනෙමි ඔබට උතුම් නිවනම අවබෝධ වේවා තෙරුවම් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +11

    ගොඩාක් පිං. සියලු දෙනා මේ පිං අනුමෝදන් කර ගනිත්වා . 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐 තෙරුවන් සරණයි .

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඉතාම සතුටින් පහන්වු සිතින් මේ උතුම් පින් අනුමෝදන් වෙමි. ඔබට සියලු සෙත, යහපතම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි!

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු හරීම ලස්සන පූජාවක් පිළිවෙලට පිරිසිදුවට රසවත්ව....සතුටු සිතින් අනුමෝදන් වෙමි .ඔබ සැමට යහපතක්ම වේවා !!!🙏🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😍❤️

  • @samadijayathunga7406
    @samadijayathunga7406 ปีที่แล้ว +4

    උත්තරීහරයි,සොයුරිය ඔබ.නිවන් දොරටු විවර.වේවා !!!!!!!!!!!ඔබ අපට

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว

      මේ පින හොඳටම ඇති මේ උත්තමාවියට අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුන් සමයේදී (ගෞතම බුදුන්ට කිරිපිඬු දන් දුන්) සුජාතාවගේ චරිතය රඟදක්වන්නට!

  • @manelweerakoon3305
    @manelweerakoon3305 6 หลายเดือนก่อน +1

    සාදු saදූ සාදු මමද ඒ උතුම් පුජාව දෑසින් දැක පින් අනුමෝදන් වෙම්.
    ඔබ සියළුම දෙනා
    නිබ්බාන සුඛයෙන් සුකිත තර වෙත්වා

  • @virajweerarathna2800
    @virajweerarathna2800 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු රැස්කළ සියලු පිං සතුටු සිතින් අමෝදන් වෙමි උතුම් ධර්ම අවබෝධය පිනිසම උපකාරක ධර්මයක්ම වේවා සාධු සාධු 🙏🙏🙏🙏 භොහොම ලස්සනයි පිංකම ☺️🙏

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏😊

  • @sandrananayakkara638
    @sandrananayakkara638 3 หลายเดือนก่อน +1

    මටත් මෙ වගෙ පින්කමක් සිදු කරගනිමට ලබේවා.මේ පින අනුමෝදන් වීමෙන් මගේ සියලු ලෙඩ දුක් සුව වේවා

    • @CookingwithWife
      @CookingwithWife  3 หลายเดือนก่อน

      සියලුම ලෙඩ රෝග සුවය ලැබේවා
      අප කළ මේ පිංකම ඔබටත් අනුමෝදම් වේවා

  • @NirmaniFonseka-lo2zx
    @NirmaniFonseka-lo2zx 7 วันที่ผ่านมา +1

    මං හෙට මෙ පුජාව කරනවා...

    • @CookingwithWife
      @CookingwithWife  7 วันที่ผ่านมา

      ඔබට මේ පූජාව සාර්ථකව කරගැනීමට ලැබේවා 🙏🙏🙏🌼

  • @malaabeywardena5886
    @malaabeywardena5886 2 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා පිංකමක් මමත් next week මෙහෙම පින්කමක් කරන්න බලාපොරොත්තුව ඉන්නවා මෙ vidio එකෙන් ගොඩාක් දෙවල් බලාගත්තා ඔයාලට ගොඩාක් පින් සිදුවෙවා

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි🙏 අපිත් එක්ක එකතුවෙලා ඔයාගේ වටිනා අදහස් අපිත් එක්ක එකතු කර ගත්තට🙏ඔයා සිතන පතන විදිහටම ඒ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා🙏

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 ปีที่แล้ว +1

    මගේ බුදු පියාණන් වහන්සේට පුජා කරමි පුජා වෙවා 🙏🙏🙏🙏මමද දැක බලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි ❤❤❤
    සියලු දෙනාම සුවපත් වෙත්වා සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏

  • @reshadishani7291
    @reshadishani7291 ปีที่แล้ว +14

    ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් මාගේ දරු සිහිනය සැබෑ වේවා.. 🙏🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว +1

      ඔයාගේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

    • @reshadishani7291
      @reshadishani7291 ปีที่แล้ว +1

      අනේ මට පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද. මේ කිරිආහාර පොල් කිරෙන් හදන්න හොඳ නැද්ද. අපිත් යන්න හිතන් ඉන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳීන්න. 🙏🙏

    • @dinithiamarasekara1724
      @dinithiamarasekara1724 ปีที่แล้ว +1

      Resha Dilshani හොඳ නැහැ කියලා එකක් නෑ. ඒක තමන්ගෙ කැමැත්ත. අපිට කිරි නැති නිසානෙ අපි පොල්කිරි දාන්නෙ. නමුත් නියම කිරිබත් හදන්නෙ මේ විදිහට. සුජාතාව කිරිපිඬු පූජා කලා වගේ ශ්‍රද්ධාවෙන් නියම කිරිපිඬු දානයක් පූජා කරන්න ඕනනම් කිරි දාලා හදන්න.

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මමද සතුටු සිතින් අනුමෝදමි වෙිවා බොහොම පිං ඔයාලට උතුමි තෙරැවන් සරනයි

  • @gayannalaka6104
    @gayannalaka6104 9 หลายเดือนก่อน +1

    ගොඩක් පින් දන්නා සියලු දේ කියා දුන්නට. මෙය දැක සිත පහදවා ගත් මා ඇතුළු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා! සාදු සාදු සාදු!

    • @CookingwithWife
      @CookingwithWife  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💐❤💐

  • @navyaakdame3381
    @navyaakdame3381 ปีที่แล้ว +1

    සාදු,සාදු,සාදු,සාදු මමද මේ උතුම් පින ඉතා සතුටින් අනුමෝදන් වෙමි .....

  • @hewawasamsomalatha8882
    @hewawasamsomalatha8882 ปีที่แล้ว +1

    මාද මේ පින්කමට සහබාගි උනා යැයි දැනුනා මාද මේ පින් අනුමෝදන් වෙමි.

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු..ඔබලා සිදුකරාවු මේ පිං කමේ ආනුභාවයෙන් නිවන් මග ව්වර වේවා .මේ පිංකම දැක ගැනීමට ලැබුණු මාද අනුමෝදන් වෙම්.🙏🙏🙏🙏🙏🙏.දානය පිලිගන්නවන පාත්තරය හරි ලස්සනයි .මට දැනගන්න පුළුවන්ද කොහෙන්ද ගත්තේ කියලා .

    • @CookingwithWife
      @CookingwithWife  หลายเดือนก่อน

      මේ පාත්තරය අපි ගෙදරදීම හදාගත්තා ඒ ගැන කියලා තියනවා 🙏🙏🙏🙏🌼

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +2


    දැනට පරිනිර්වානයට පත් ජීවමානව වැඩ නොසිටින බූදුන් වෙනුවෙන් ඖෂධ පූජා කිරීම පිලිබඳව තර්කානුකූල විවරනයක් මහාචාර්ය වල්පොල රාහුල හිමි විසින් රචිත සත්යෝදය නම් වන බෞද්ධ ග්‍රන්ථයේ සඳහන්. එය විමසිලිමත්ව කියවා බැලීම ඉතාම කාලෝචිතයි!

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😍❤️

    • @i.jjayasinghe927
      @i.jjayasinghe927 9 วันที่ผ่านมา

      Namuth Thawamath Dhathun wahanselage parinirwanaya sidu wee Naha neda. Dhathun wahansela wada sitima jiwamana budhun wahanse wada sitinawa ha samanai neda🙏🌼🌼🌼🙏

    • @xxxxc860
      @xxxxc860 8 วันที่ผ่านมา

      @@i.jjayasinghe927 ඔබගේ දැනුම සහ විශ්වාසයන්ට අනුව මේසම්බන්දව ඔබට අදහස් ප්රකාශ කිරීමට ඇති අයිතියට මා ගරු කරමි!

  • @yellowhouse6394
    @yellowhouse6394 ปีที่แล้ว +1

    මාගේ බුදු සමිදුන්ට මේ කල පූජාවට මාත් එක සිතින් අනුමෝදම් වෙමි. සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගි වේවා.! සුවපත් වේවා.! දුකින් මිදෙත්වා!. බුදු සරණයි 🙏

  • @bl0ob.
    @bl0ob. 2 หลายเดือนก่อน +1

    ඔබ විසින් කරන ලද කිරි පිඩු සැකසීම මම හොදින් බලා ගත්තා ඔබට දැනුම දීමට ගොඩක් පිංසිදුවේවා

  • @seethapathmini2881
    @seethapathmini2881 ปีที่แล้ว +2

    බුදුපියාණන් වහන්සේට සිදු කල මේ පුජාව මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි.

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne หลายเดือนก่อน +1

    මේ සම්බුද්ධ පූජාව ලොවුතුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට පූජා කරමි පූජා වේවා!!!

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +2

    🙏🙏🙏 මේ සියලු පූජාව මා අනුමෝදන් කර ගතිමි.සාධු සාධු සාධු . 🙏🙏🙏.

  • @thakshilagunawardana7569
    @thakshilagunawardana7569 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නව arahadi.budu.gunayata...මේ. පූජාවන්. පූජා. කරමි..පූජා. වේවා

  • @gayathriwathsala4572
    @gayathriwathsala4572 ปีที่แล้ว +4

    ඔබට බොහෝම පිං අපිටත් මේ පුන්‍ය කටයුත්ත දැක බලා පිං අත්කරගන්න අවස්ථාවක් සැලසුවට.. ඔබගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💐❤

  • @budumaga9149
    @budumaga9149 ปีที่แล้ว +3

    මාද සතුටු සිතින් මෙ පින අනුමොදන් වෙමි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ භාවයෙම මෙවන් පින්කමක් කරන්න මටද වාසනාව ලැබේවා

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว +2

    Athi Uthum Swarnamali Saa Radun Wahanseta Appramana bathi Sithin dasa dahas warayak Wandana karami Wandana karami Wandana karami
    Namaskara wewa!
    Namaskara wewa!!
    Namaskara wewa!!!
    Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว +5

    හොද වැඩSaටහනක් මෙ දෙවල් තමා ගෙන්න ඔන ගොඩක් පින්🙏🙏🙏🙏🙏💛🌹🌹🎀🎀🎀

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 ปีที่แล้ว +6

    උතුම් රුවන්වෙලිමාරදුන්ට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔයාලට
    අපිව දෑනුවත් කලාට
    දැක සතුටු වි අනුමෝදන් වෙමි
    සාධු 🙏🙏🙏🙏🙏 සාධු 🙏🙏🙏🙏🙏 සාධු 🙏🙏🙏🙏🙏

  • @swa5531
    @swa5531 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏මමත් සතුටින් මේ උතුම් පින්කම අනුමොදන් වෙමි 🙏🙏🙏

  • @Shachidogo
    @Shachidogo 5 หลายเดือนก่อน +1

    මේවගේ දෙවල් කියලා දිලා තව කෙනෙක්ට මෙ වගෙ දෙවල් කරන්න පින් සිතක් පහල කලාටම පින් ඔයාලා හැමදෙනාටම 🎆🇯🇵🙏🙏💖

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +1

    ලස්සනයි පිරිසිදුයි මාත් අනුමෝදන් වුණෙමි ඔය පිංකම සාදු සාදු සාදු

  • @PoisonousMC
    @PoisonousMC 5 หลายเดือนก่อน +1

    මමද සෑදැහැ සිතින් මේ පින් අනුමොදන් වෙමි, සාධු සාධු 🙏🙏

  • @dhanushikasarangi2109
    @dhanushikasarangi2109 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanischan880
    @chanischan880 ปีที่แล้ว +2

    සාදු කියා සතුටින් අනුමොදන් වෙනවා ..
    ඒ වගේම මේ video wa දැමූ ඔබට අනේක වාරයක් පිං සිදු වේවා ..🙏🙏

  • @nalindasamaranayaka7522
    @nalindasamaranayaka7522 ปีที่แล้ว +1

    ඔය ලස්සන පූජාව මම සතුටු සිතින් අනුමෝදන් වෙමි .

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      අපි මේ පූජාව කරේ ඔයාලා හැමෝම වෙනුවෙන් අපේ subscribe 100000 වෙනුවෙන් අපිත් එකක් හිටියා ඔයාලා නිසයි

  • @kusumbarrows5939
    @kusumbarrows5939 ปีที่แล้ว +1

    සියලු ලෝකවාසීන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා.අපිත් පිං අනුමෝදන් උනා.🙏🙏🙏ඔයාලත් තෙරුවන් සරණයි .

  • @nilupuleebuddhakolara9818
    @nilupuleebuddhakolara9818 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා පින් කමක් . Oba සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි !!!!

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว +2

    මැද මෙපිං අනු මෝදන් කර ගත්තා සියලුම දෙනාටද මෙි පිං අනුමෝදන් වෙිවා🙏🙏🙏

  • @gayathri8234
    @gayathri8234 ปีที่แล้ว +2

    බොහෝ පිං.. ඔබටත් ඔබේ පවුලටත් ත්‍රිවිධ රත්නයේ සහ සියලු දෙවි සරණයි 🙏🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @piyumidananjani7361
    @piyumidananjani7361 2 หลายเดือนก่อน +4

    දිය නුමුසු කිරිපිඩු දනය හදාගන්න ඇත්තටම දාන්නේ නැතුව හිටියේ. ඔයාලට ගොඩක් පිං නොදන්නා අයට දැනගැනීමට මේ වීඩියෝ එක දැම්මට. කියලා නිමකරන්න බැරි කුසලයක් කරගත්තේ ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻

    • @CookingwithWife
      @CookingwithWife  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @devikathotawatte8479
      @devikathotawatte8479 18 วันที่ผ่านมา

      මමත් මෙ වගේ පුජාව කරන්න ඉන්නෙ.ස්තුතියි කිරි අාහාර හදන හැටි කියලා දුන්නට.ගොඩාක් පින්

  • @niroshalakmali3338
    @niroshalakmali3338 ปีที่แล้ว +2

    Mee pin kama mmth sithin anumodan karanawa sadu sadu sadu.akke me pabalau alawala seduwoth galawenawada.

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว +1

      නෑ නංගි ගැලවෙන්නේ නෑ ඔයටත් මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 ปีที่แล้ว +1

    බොහෝම පිං තව තවත් මෙවන් පිංකම් කරන්න පින ලැබේවා .🙏🏼🙏🏼🙏🏼මටත මෙවැනි පිංකමක් කරන්න පින ලැබේවා .🙏🏼🙏🏼❤️🌻🌻

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj 26 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu 🙏🙏🙏, 🎉🎉🎉🎉 Tharuwansaranai,

  • @Sachinthani88
    @Sachinthani88 4 หลายเดือนก่อน +1

    පින් ගොඩාක්

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว +2

    බොහොම වටින විඩියෝ එකක් අප්‍රමාන පිං පිංවත් ඔබට උතුමි චතුර් ආර්‍ය සත්‍යම අවබෝ වි නිවනින් සැනසේවා

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrapushpakumari
    @chandrapushpakumari ปีที่แล้ว +1

    සාදු......සාදු.....සාදු...!!!

  • @kalpisubaweera330
    @kalpisubaweera330 8 หลายเดือนก่อน +1

    Obathumiya puduma denumak laba dunne. Ruwanweli maha se radunge pihitai arakshawa lebewa🙏🙏🙏🙏

  • @erandasandakalum6694
    @erandasandakalum6694 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nadeekalakmini2864
    @nadeekalakmini2864 9 หลายเดือนก่อน +1

    මේ පින් අපි හැමෝටම අනුමෝදන් වේවා🙏නිදුක්වේවා🙏නීරෝගීවේවා ❤❤❤

  • @navodimadushika9405
    @navodimadushika9405 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ අනුමෝදන් වෙමි

  • @nishi6597
    @nishi6597 2 หลายเดือนก่อน +1

    Me.uthum.uea.pina.matath.anumodan.wewa.sadu.sadu.sadu.oyalatath.godak.pin

  • @chathuranijayaweera3979
    @chathuranijayaweera3979 2 ปีที่แล้ว +3

    සාදු සාදු අනුමෝදාමී...🙏🙏

  • @chipmunksversion2796
    @chipmunksversion2796 ปีที่แล้ว +1

    උතුම් රුවන් වැලි maha seyata mage namaskaraya වේවා .🙏🙏🙏🙏sadu sadu sadu

  • @dinithiamarasekara1724
    @dinithiamarasekara1724 ปีที่แล้ว +2

    සාදු සාදු මේ පින මටද අනුමෝදන් වේවා.

  • @sewwandiliyanage9188
    @sewwandiliyanage9188 19 วันที่ผ่านมา +1

    ඔයාට ගොඩක් පිං

  • @NomadVlogs
    @NomadVlogs ปีที่แล้ว +1

    සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @a.sujeewa5903
    @a.sujeewa5903 ปีที่แล้ว +1

    Harima lassanai.. සාදු🙏 සාදු🙏 සාදු🙏sithin math me pina anumodan una oba thumiya lassanata piliwelata sakasala karapu pujawa apitath balala anumodan kalata godaaakm pin sidu wewa!!!

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว +1

    Sadu sadu saaadu mange namaskarawewa....Theruwan saranai ....anumodanwemi...

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว +1

    මම හිතනවා බලපු හොදම වැඩSaටහන මෙයම වෙන්අැති🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏

  • @WathsalaBandara-kw8by
    @WathsalaBandara-kw8by 7 หลายเดือนก่อน +1

    සාදූ .... සාදූ .... සාදූ .....

  • @ajantharenuka9234
    @ajantharenuka9234 ปีที่แล้ว +1

    Utum..kiripidu.damayata.maage
    .namaskarayams.wewa
    .sadu.dadu..saaaaaaaadu

  • @mallikaperera2338
    @mallikaperera2338 5 หลายเดือนก่อน +1

    Oata theruwansaranayi harima sathutuyi

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215 2 หลายเดือนก่อน +1

    සතුටු සිතින් අනුමෝදන් වෙමි.

  • @nilukanilu3415
    @nilukanilu3415 ปีที่แล้ว +1

    සාදු..සාදු ..සාදූ🙏🙏

  • @damikakanagara2500
    @damikakanagara2500 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @hashan4487
    @hashan4487 ปีที่แล้ว +3

    නමෝ ශ්‍රී බුද්ධාය🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-yh1qe2em6d
    @user-yh1qe2em6d 3 หลายเดือนก่อน +1

    Man next month me vidiyata Ruwanwali mahasayata pujawak karanawa me video eka dapu oyata godak pin Sidu wena!.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +2

    සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏💞🙏💞....

  • @chamyafonseka575
    @chamyafonseka575 8 หลายเดือนก่อน +1

    සාදු සාදු🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน +2

    Namo buddaya sadu sadu sadu theruvan saranai 🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +2

    Sathutu sithin anumodan wewa

    • @CookingwithWife
      @CookingwithWife  11 หลายเดือนก่อน

      අනුමෝදම් වේවා

  • @sasankaheshan2530
    @sasankaheshan2530 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා බෝ සමිදුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikakumari3384
    @dhammikakumari3384 11 หลายเดือนก่อน +1

    Sadu sadu ruvanvali maha samidunta puja vevai math anumodan vemi oyatath budusaranai