ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු! 🙏🙏🙏මළියදේව මහරහතන් වහන්සේගේ ඉතිහාසගත අතීතාවර්ජනය හා බැඳුණ මේ ඖෂධීය පානය කියා දුන්නාට අම්මාටයි අක්කාටයි බොහොම පිං! 🙏(කැම්පස් ගිහින් ආව මට නම්, රොටි සහ ලුණු මිරිස දැන් තිබුනොත් හොඳයි කියලයි මට නම් හිතුනේ) අළුත්ම රොටි රෙසපිය අනිවාර්යයෙන් හදනවා. අක්කා මුලදී කතාව පටන් ගන්නකොට මට හිතුණා, නම නොකියා මාවත් මතක් කලා නේද කියලා 🫣. ඇත්තටම කළුදුරුවල ඖෂධීය ගුණ සමුදාය සම්බන්ධයෙන් ශුද්ධ වූ කුරාණය ඇතුළු - හින්ඳු, ඊජිප්තු, යුරෝපයේ, ඊශ්රායලය - විශේෂයෙන් මැදපෙරදිග හා අතීතයේ විසූ ශාස්ත්රවරුන් ලියූ ග්රන්ථවල සඳහන්. එහි ප්රයෝජන අති බහුලයි. ඉන් කිහිපයක් සඳහන් කලොත්; දැනට ඖෂධීය වශයෙන් බොහෝ ලෙස පාවිච්චි කරනවා ඇස්(ත්)මා, සෙම සහිත රෝග, අස්ථි රෝග, දියවැඩියාව, කොලෙස්ට්රෝල්, සමේ රෝග සඳහා නිෂ්පාදිත ඖෂධ, ඔසප් වීමේදි ඇති වන අපහසුතා හා විශේෂයෙන් Antioxidants වැඩි නිසා Hair oil නිෂ්පාදනවල බහුලව අන්තර්ගත වේ. නමුත් මේවා අපි ඖෂධීය වශයෙන් ගන්නකොට පරිස්සමෙන් ගන්නට වග බලාගන්නට ඕනේ.අපි දිනපතා කෑමට පාවිච්චි කරනකොට සමෝසා, මුරුක්කු වර්ග හා නාන් රොටි වලට පාවිච්චි කරනවා. එයින් තෙල් හා ගිතෙල් වල fat එක කපා හරිනවා වගේම, කෑමට හොඳ රසයකුත් ගෙනත් දෙනවා. කළුදුරු හා උළුහල් එකට කුඩුකර පිරිසිදු පොල්තෙල් වල කකාරා, එයට එඬෙරු තෙල් සුළු ප්රමාණයක් එක්කර; හිසකෙස් වර්ධනය හා පෝෂණය කරන, හිසකෙස් කළු කරන ඖෂධීය තෙලක් හදාගන්න පුළුවන්. විශේෂයෙන් මැදපෙරදිග හා ඉන්දියාවේ කාන්තාවන් අද දක්වාත් කළුදුරු යොදා මෙම තෙල් පාවිච්චි කරන නිසා ලෝකයේ කාටත් වඩා ලස්සන හිසකෙස් ඔවුන්ට ඇති බව ඔබට පෙනේවි.
ඔව් නංගා ඔයාව මතක් නොවෙන්නේ කොහොමද ඉතින් අනේ❤️❤️❤️බොහොම ස්තූතියි පැටියෝ හැමෝටම දැනගන්න ඔයා දන්න දේවලුත් මෙයට එක් කිරීම🫶🏻බුදු සරණයි🙏💐❤️
@@rooeats බුදුසරණයි අක්කා! 🙏🫶❤❤❤
බොහොම ස්තූතියි නංගී ඔබේ දැනුවත් කිරීමට❤️
@@thusharithushari1773 👍💐💐💐
Oww Muslim api meakata ihala watiaakamak dena awwshadayak kiwwoth niwaradiy. Ape kuraanaye sadahan deyak❤❤ THANK YOU
අද පොලොස් හැදුවා අක්කගෙ recipe ekata...හරිම රසයි ..ස්තුතියි ..❤️🇮🇹
ස්තුතියි ඔයාට බෙහෙවින්ම පින් ! වට්ටෝරු සමග බණ කියන එකම කෙනා ඔයා. ආදරෙයි හැමදාම. තෙරුවන් සරණයි!
බුදු සරණයි ඔබට💐💐💐
ithaaama watina idiripath kireemak "kalu Duru roty, Bath dankuda saha kaluduru walin hadana osu kenda, Ewagema Watina ithihasa katha harima apooruwata kiya dunna.., harima apooru idiripath kireemak Roo Eats! ❤️❤️❤️❤️💐💐💐💐👏👏👏👏
Thank you ayya🥰❤️❤️
Godak sthuthi obatath me danuwath kiremata,teruwan saranai jayawewa hamadama ❤❤❤
බුදු සරණයි ඔබට🙏💐❤️
අනේ ගොඩක්ම පින් ඔයාට කලුදුරු මෙච්චර ගුනයි කියල දැනගෙන හිටියේ නෑ සුදු හැමදාම වීඩියෝ එක අතරතුර ඒ දෙන වටිනා හදුන්වාදීම්වල ගොඩාක් ස්තූතියි 🎉🎉🎉🎉 ආදරෙයි හැමදාමත් අම්මටයි ඔයාටයි බුදුසරණයි 👍👍👍🥰🥰🥰🥰❤❤❤❤️❤️❤️❤️🌺🌺🌺
ගොඩාරියක් ස්තූතියි දර්ශි ඩාලින්❤️❤️❤️මේ ආදරණීය බව එදා සිට අද දක්වාම නොවෙනස් මේවා කියවන්නේ හරිම ආසාවෙන් අම්මායි මමයි🥰🥰🥰බුදු සරණයි🙏💐❤️
ස්තුතියි ඔබට
❤️❤️❤️
ඇත්තටම ගොඩක් ගුණවත් රසවත් රෙසිපියක් ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට🥰❤️❤️
ගොඩක් පිං ඔබතුමියගේ මවටත් ඔබතුමියට ත් මෙවැනි කෑම හදන්න කියල දෙන එකටත්..❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Godak sithuthi òyata budusaranai
බුදු සරණයි🙏💐❤️
Godak godakma rasawath watina recipe akk tamai ada, hill danayakata puja karanda me wage wattoru watinwa, oyata theruwan sarani, harima guna rasawath kamak aragena awith ada , thawath me wage watina recipe gena oyata haki wewa 🥰❤️❤️
Bohoma sthuthi obata🥰❤️❤️
බොහොම පින් රූ නංගි.💗💗💗
Godak isthuthie obata.pinsidu wewa
ඔබතුමියගේ මෑණියන්ටත් ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා! මම කුවේට
ස්තූතියි ❤❤❤
🥰❤️❤️
Hi Roo!You always bring worth and wonderful food recipes.👍 I really appreciate the way you try to share traditional SRILANKAN recipes among the people. 🙏🤍You talking style is unique and so amazing 👏🎉
Thank you sooo much for your valuable comment❤️🥰🥰means a lot🥰🥰🥰
බොහොමයක් ස්තූතියි ❤
ස්තූතියි 🙏🙏🙏
🥰💐💐
හෙළ වෙදකමේ අත් බෙහෙත්|කැස්සට,සෙමට,උගුරෙ අමාරුව විනාඩියෙන් සුවth-cam.com/video/r88tpJuWNTQ/w-d-xo.htmlඑදා හෙලයාගේ උදේට, හීල් දානෙකට සුදුසු සරල ආහාර වට්ටෝරු දෙකක්th-cam.com/video/Ygebe1PvUOg/w-d-xo.htmlඋදේට,දවල්ට කන්න මව්කිරි වඩන එදා හෙළයන්ගේ ඉපැරණි වට්ටෝරු 3ක්th-cam.com/video/eDxzVev8Yt0/w-d-xo.htmlකවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදමුth-cam.com/video/QncZS9Al7Kk/w-d-xo.htmlගිනියම් කාලේට වගේම දියවැඩියාවට, ගැස්ට්රයිටීස්,පිලිකා ඇතිවීම වලකන ඉතුරු බත් වලින් හදන පැරණි දිව ඔසුවth-cam.com/video/8tvaqM1Q2fg/w-d-xo.html
Puthe oyatai oyage ammatai godakma pin me karana Yahapath wattoru walata. Budusaranai devipihitai puthe oyalata 💞💟🙏💜💛❣️
Bohoma sthuthi Aunty❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
❤
Godak pin aniwaryen hadanawa🩷🩵💚🦋🌍🇮🇪
Shoi aneeew🥰🥰🥰
WOW 😊. Jayawewa !!. Amazing 💯🎊💝🇱🇰
Thank you❤️❤️❤️
Amaricawe inna oya lankawe inna apita wada bana dannawa.oyatath oyage ammatath behewinma pin.rasata heel danayak kiya dunnata aneka warayak stutie.❤🎉🙏🙏🙏
Godak sthuthi obata🥰❤️❤️harima sathutui meh comments kiyawana eka matath ammatath❤️
Kudu karaganna lamayo.....
Ammo akki kata kela unanawa ane oyanam hari pin karai adari akki bs❤❤❤❤
බොහොම ස්තූතියි නංගා❤️❤️❤️
Are you sure that is කලුදුරැ? Better to check with Ayurveda.
Yes it is Kaluduru
මේ දේවල් වලින් පොඩි දෙයක් හරි දැන ගන්න ඔයාලට තෙරුවන් සරණයි! 🙏🙏🙏
බොහොම ස්තූතියි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
හාල් පිටි කිව්වෙ තෙත හාල් පිටිද
Oyath mawath pin budusarani
Oaba kalayak nathiva hitiya ada vidiyo ava
Man videos dammane dear dakke nadda❤️
සාදු සාදු සාදු! 🙏🙏🙏
මළියදේව මහරහතන් වහන්සේගේ ඉතිහාසගත අතීතාවර්ජනය හා බැඳුණ මේ ඖෂධීය පානය කියා දුන්නාට අම්මාටයි අක්කාටයි බොහොම පිං! 🙏
(කැම්පස් ගිහින් ආව මට නම්, රොටි සහ ලුණු මිරිස දැන් තිබුනොත් හොඳයි කියලයි මට නම් හිතුනේ) අළුත්ම රොටි රෙසපිය අනිවාර්යයෙන් හදනවා.
අක්කා මුලදී කතාව පටන් ගන්නකොට මට හිතුණා, නම නොකියා මාවත් මතක් කලා නේද කියලා 🫣. ඇත්තටම කළුදුරුවල ඖෂධීය ගුණ සමුදාය සම්බන්ධයෙන් ශුද්ධ වූ කුරාණය ඇතුළු - හින්ඳු, ඊජිප්තු, යුරෝපයේ, ඊශ්රායලය - විශේෂයෙන් මැදපෙරදිග හා අතීතයේ විසූ ශාස්ත්රවරුන් ලියූ ග්රන්ථවල සඳහන්. එහි ප්රයෝජන අති බහුලයි.
ඉන් කිහිපයක් සඳහන් කලොත්; දැනට ඖෂධීය වශයෙන් බොහෝ ලෙස පාවිච්චි කරනවා ඇස්(ත්)මා, සෙම සහිත රෝග, අස්ථි රෝග, දියවැඩියාව, කොලෙස්ට්රෝල්, සමේ රෝග සඳහා නිෂ්පාදිත ඖෂධ, ඔසප් වීමේදි ඇති වන අපහසුතා හා විශේෂයෙන් Antioxidants වැඩි නිසා Hair oil නිෂ්පාදනවල බහුලව අන්තර්ගත වේ. නමුත් මේවා අපි ඖෂධීය වශයෙන් ගන්නකොට පරිස්සමෙන් ගන්නට වග බලාගන්නට ඕනේ.
අපි දිනපතා කෑමට පාවිච්චි කරනකොට සමෝසා, මුරුක්කු වර්ග හා නාන් රොටි වලට පාවිච්චි කරනවා. එයින් තෙල් හා ගිතෙල් වල fat එක කපා හරිනවා වගේම, කෑමට හොඳ රසයකුත් ගෙනත් දෙනවා. කළුදුරු හා උළුහල් එකට කුඩුකර පිරිසිදු පොල්තෙල් වල කකාරා, එයට එඬෙරු තෙල් සුළු ප්රමාණයක් එක්කර; හිසකෙස් වර්ධනය හා පෝෂණය කරන, හිසකෙස් කළු කරන ඖෂධීය තෙලක් හදාගන්න පුළුවන්. විශේෂයෙන් මැදපෙරදිග හා ඉන්දියාවේ කාන්තාවන් අද දක්වාත් කළුදුරු යොදා මෙම තෙල් පාවිච්චි කරන නිසා ලෝකයේ කාටත් වඩා ලස්සන හිසකෙස් ඔවුන්ට ඇති බව ඔබට පෙනේවි.
ඔව් නංගා ඔයාව මතක් නොවෙන්නේ කොහොමද ඉතින් අනේ❤️❤️❤️බොහොම ස්තූතියි පැටියෝ හැමෝටම දැනගන්න ඔයා දන්න දේවලුත් මෙයට එක් කිරීම🫶🏻බුදු සරණයි🙏💐❤️
@@rooeats බුදුසරණයි අක්කා! 🙏
🫶❤❤❤
බොහොම ස්තූතියි නංගී ඔබේ දැනුවත් කිරීමට❤️
@@thusharithushari1773 👍💐💐💐
Oww Muslim api meakata ihala watiaakamak dena awwshadayak kiwwoth niwaradiy. Ape kuraanaye sadahan deyak❤❤ THANK YOU
අද පොලොස් හැදුවා අක්කගෙ recipe ekata...හරිම රසයි ..ස්තුතියි ..❤️🇮🇹
ස්තුතියි ඔයාට බෙහෙවින්ම පින් ! වට්ටෝරු සමග බණ කියන එකම කෙනා ඔයා. ආදරෙයි හැමදාම. තෙරුවන් සරණයි!
බුදු සරණයි ඔබට💐💐💐
ithaaama watina idiripath kireemak "kalu Duru roty, Bath dankuda saha kaluduru walin hadana osu kenda, Ewagema Watina ithihasa katha harima apooruwata kiya dunna.., harima apooru idiripath kireemak Roo Eats! ❤️❤️❤️❤️💐💐💐💐👏👏👏👏
Thank you ayya🥰❤️❤️
Godak sthuthi obatath me danuwath kiremata,teruwan saranai jayawewa hamadama ❤❤❤
බුදු සරණයි ඔබට🙏💐❤️
අනේ ගොඩක්ම පින් ඔයාට කලුදුරු මෙච්චර ගුනයි කියල දැනගෙන හිටියේ නෑ සුදු හැමදාම වීඩියෝ එක අතරතුර ඒ දෙන වටිනා හදුන්වාදීම්වල ගොඩාක් ස්තූතියි 🎉🎉🎉🎉 ආදරෙයි හැමදාමත් අම්මටයි ඔයාටයි බුදුසරණයි 👍👍👍🥰🥰🥰🥰❤❤❤❤️❤️❤️❤️🌺🌺🌺
ගොඩාරියක් ස්තූතියි දර්ශි ඩාලින්❤️❤️❤️මේ ආදරණීය බව එදා සිට අද දක්වාම නොවෙනස් මේවා කියවන්නේ හරිම ආසාවෙන් අම්මායි මමයි🥰🥰🥰බුදු සරණයි🙏💐❤️
ස්තුතියි ඔබට
❤️❤️❤️
ඇත්තටම ගොඩක් ගුණවත් රසවත් රෙසිපියක් ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට🥰❤️❤️
ගොඩක් පිං ඔබතුමියගේ මවටත් ඔබතුමියට ත් මෙවැනි කෑම හදන්න කියල දෙන එකටත්..❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Godak sithuthi òyata budusaranai
බුදු සරණයි🙏💐❤️
Godak godakma rasawath watina recipe akk tamai ada, hill danayakata puja karanda me wage wattoru watinwa, oyata theruwan sarani, harima guna rasawath kamak aragena awith ada , thawath me wage watina recipe gena oyata haki wewa 🥰❤️❤️
Bohoma sthuthi obata🥰❤️❤️
බොහොම පින් රූ නංගි.💗💗💗
❤️❤️❤️
Godak isthuthie obata.pinsidu wewa
❤️❤️❤️
ඔබතුමියගේ මෑණියන්ටත් ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා! මම කුවේට
ස්තූතියි ❤❤❤
🥰❤️❤️
Hi Roo!
You always bring worth and wonderful food recipes.👍 I really appreciate the way you try to share traditional SRILANKAN recipes among the people. 🙏🤍
You talking style is unique and so amazing 👏🎉
Thank you sooo much for your valuable comment❤️🥰🥰means a lot🥰🥰🥰
බොහොමයක් ස්තූතියි ❤
🥰❤️❤️
ස්තූතියි 🙏🙏🙏
🥰💐💐
හෙළ වෙදකමේ අත් බෙහෙත්|කැස්සට,සෙමට,උගුරෙ අමාරුව විනාඩියෙන් සුව
th-cam.com/video/r88tpJuWNTQ/w-d-xo.html
එදා හෙලයාගේ උදේට, හීල් දානෙකට සුදුසු සරල ආහාර වට්ටෝරු දෙකක්
th-cam.com/video/Ygebe1PvUOg/w-d-xo.html
උදේට,දවල්ට කන්න මව්කිරි වඩන එදා හෙළයන්ගේ ඉපැරණි වට්ටෝරු 3ක්
th-cam.com/video/eDxzVev8Yt0/w-d-xo.html
කවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදමු
th-cam.com/video/QncZS9Al7Kk/w-d-xo.html
ගිනියම් කාලේට වගේම දියවැඩියාවට, ගැස්ට්රයිටීස්,පිලිකා ඇතිවීම වලකන ඉතුරු බත් වලින් හදන පැරණි දිව ඔසුව
th-cam.com/video/8tvaqM1Q2fg/w-d-xo.html