නිවාඩුවට කොරියාවේ රවුමක් යමුද 🇰🇷 /South korea Cable car vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2023
  • ගොඩ දවසකින් ලැබුන නිවාඩුවට cable car පදින්න ගියා කොරියාවේ තියන මොක්පො කියන පලාතේ තමා මෙ කෙබල් කාර් සෙවය තියෙන්නේ පුදුම ලස්සන මුහුදු තීරයක් වගෙම ස්වාභාවික වනාන්තරයක ඔයාලට ඇවිදින්න අවස්තාව තියනවා කෙබල් කාර් එකෙ විතරක් ගියත් විනාඩි 40ක් යනවා එක නිසා හදිසියේ ගිහින් එන්න නම් බැ උදේ වරුවක හරි හවසක යනවානම් හොදයි දවල්ට ගොඩක් අවුව සැර නිසා
    Jeollanam-do, Mokpo-si, Haeyangdaehak-ro, 240 KR

ความคิดเห็น • 2.1K

  • @pointofbhanu8206
    @pointofbhanu8206 ปีที่แล้ว +448

    කොරියාවේ යන්න කැමති අය මේ පැත්තටත් එන්න ළමයි 😍❤❤💪💪 මේක pin දාන්න පුළුවන්නම් ❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +33

      මමත් බැලුවා ගොඩක් වටිනවා කොරියන් එන්න ඉන්න අපේ සහොදර පිරිසට 💙

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +12

      මමත් ලබන අවුරුද්දේ විභාගය කරලා එනවා කොරියාවට

    • @nisansalasanjeewani2949
      @nisansalasanjeewani2949 ปีที่แล้ว +4

      🖤❤️

    • @isurusampath-wz5bl
      @isurusampath-wz5bl ปีที่แล้ว +2

    • @vlogswiththarindu
      @vlogswiththarindu ปีที่แล้ว +3

      💗💗

  • @milanikumari2974
    @milanikumari2974 ปีที่แล้ว +680

    සැරිසරන්නට ආදරයේ කෝ බලන්❤

  • @tharidusaminda9452
    @tharidusaminda9452 ปีที่แล้ว +100

    අපේ ශ්‍රී ලංකාවත් මේවගේ දීයුනු වුණානන් කියලා හීතන අය කෝ බලන්න🦋🦋🦋

  • @Rashini.Fernando
    @Rashini.Fernando ปีที่แล้ว +120

    අයියගෙ අදහස් අදකාලේ පිරිමි අය ගාව නෑ මම ඒකට ගොඩක් ගරු කරනවා❤️

  • @Sithu_Sithu
    @Sithu_Sithu ปีที่แล้ว +20

    හීන වලින් උඩින්ම තියෙන හීනයක්🥺♥️🇰🇷 හොදට පාඩම් කරලා exam ගොඩ දාන් දවසක කොරියාවට එනවාමයි♥️🥺 අයියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.සතුටින් පරිස්සමින් ඉන්න අයියේ❤ බුදුසරණයි.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න හිතන තරම් අමාරුවක් නැ exam 😊 සුබ පතනවා ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @navindikaushalya969
    @navindikaushalya969 ปีที่แล้ว +93

    කොරියන් යන පිස්සුව හදවපු තවත් එක්කනෙක්...ගොඩ කාලෙකින් අයියා 😍❤️

    • @chamodaadithya2427
      @chamodaadithya2427 ปีที่แล้ว

      අනිවාරෙන්ම මටත් ආසාව ඇති උනේ මේ අයියා නිසා❤❤❤

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +66

    මම වගේ කිදෙනෙක් කොරියන් සිහිනය සැබෑකරගන්න කොච්චර මහන්සි වෙනවා ඇතිද එ හැමෝගෙම සිහිනය සැබැවේවා ❤️ පරිස්සමින් ඉන්න අයියේ හැමදාම වගේ කියන්න තියෙන්නේ වැඩ ටික කරගෙන පරිස්සමින් ඉන්න අයියට බුදුසරණයි ❤️.....

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      හොදට මහන්සි වෙලා පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් සුබ පතනවා 🥰

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 ปีที่แล้ว

      හරිම ලස්සන වීඩියෝ එකක් මල්ලී .ඔබේ "ආගමික අදහස් "ගැන ඉතාමත් ආඩම්බරයී මල්ලී .තරුණ දරුවෝ ඔහොම සිතන එක ගැන .🙏🙏..ඔබට බොහෝම පැහැදිලි අනාගතයක් තියේ,(ඔය වටිනා සිතුවිලි ක්‍රීයාත්මක විය යුතුයී )..මා සිතනවා,මල්ලී ඔබ එහෙම කෙනෙක් කියලා .අපි පිට දේශයක රැකියා කලත්,අපි අපේ කම රැක ගත යුතුයී .නැවතත් ඔබ ගැන ආඩම්බරයී මල්ලී .බුදු සරනයී .

  • @telenachamindhi529
    @telenachamindhi529 9 หลายเดือนก่อน +12

    අපේ රට අපිරිසිදු කරන්නේ අපේ අයම තමා, මොකද ඩිසිප්ලින් නැතිකම , බලන්නකො ඒ රටවල් කොච්චර පිරිසිදුයිද කියලා, ස්තූතියි ඔයාට ,බුදුසරනයි 😊

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +275

    කො කොරියාවට අනිවා යනවා කියන අය😅❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +18

      සුබ පතනවා අනිවාර්යයෙන්ම පුළුවන් ❤

    • @jagathsampath6239
      @jagathsampath6239 ปีที่แล้ว +3

      මම👀❤

    • @isurumadushan1134
      @isurumadushan1134 10 หลายเดือนก่อน

      @@serisaranna අනිවාරෙන් ✈️❤️

    • @SEEZERGAMINGE
      @SEEZERGAMINGE 7 หลายเดือนก่อน

      ❤❤

    • @user-sz5dt2tm3d
      @user-sz5dt2tm3d 7 หลายเดือนก่อน

      Me ❤

  • @milanikumari2974
    @milanikumari2974 ปีที่แล้ว +67

    සතියකට සැරයක්වත් සැරයක්වත් වීඩියෝ එකක් අරන් එන්නකෝ😢අහිංසකඉල්ලීමක්

    • @kaveeshakaveesha-ur6ef
      @kaveeshakaveesha-ur6ef ปีที่แล้ว +3

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +14

      🥰🥰..ඉක්මනින් විඩියො එකක් අරන් එන්නම් හොදේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Sachini_Sewmini_
    @Sachini_Sewmini_ 7 หลายเดือนก่อน +2

    අයියගෙ විඩියො එකක් දැකල තමයි කොරියන් එන්න ආසා හිතුනේ...අනිවාරෙන් එනවා💕👍බුදුසරණයි අයියා..

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน +1

      හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් සුබ පතනවා ඔයාට 🥰

    • @Sachini_Sewmini_
      @Sachini_Sewmini_ 7 หลายเดือนก่อน

      @@serisaranna 🥰💕

  • @blueotus4604
    @blueotus4604 ปีที่แล้ว +16

    South Korea මම ආසම රට. ඒ රට ගැන මම ගොඩක් දැනගත්තේ අයියගේ vedios බලලා. අයියා දාන vedios හරිම ලස්සනයි. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි!❤️💜

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +37

    ගොඩකාලෙකින් !!!!!! අයියා හොදින් ඇති කියලා හිතනවා 🥰 අද විඩීයෝ එකත් සුපිරි , හරිම ලස්සනයි 🥺🦋 මේවා දකිනකොට කොරියාවට එන්න තියෙන ආසාවනම් තව තවත් වැඩි වෙනෝ 🥺❤️ තෙරුවන් සරණයි අයියේ , පරිස්සමින් ඉන්න 🤗🌸 ඉක්මනට ආයි වීඩියෝ එකක් ගේන්න හොදේ , අපි බලන් ඉන්නෝ 😍❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

    • @sachinichathurangani256
      @sachinichathurangani256 ปีที่แล้ว +2

      @@serisaranna ඉක්මනට ආයි වීඩියෝ එකක් ගේන්න හොදේ

    • @user-iq5jf7mr4w
      @user-iq5jf7mr4w ปีที่แล้ว

      ​@@serisarannat

  • @hirunibandara4623
    @hirunibandara4623 ปีที่แล้ว +19

    මේ වගේ වීඩියොස් බලලා කොරියාවට යන්න තියන ආසාව වැඩි කරගන්න මම.I ❤️🇰🇷

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰

    • @user-vt8hu6ts2e
      @user-vt8hu6ts2e ปีที่แล้ว

      Oyath parisaming inna wa neda kohomada oyata yahapathakma wewa kiyala parthana karanawa budu saranai oyata

  • @DanushiDarmasena
    @DanushiDarmasena 10 หลายเดือนก่อน +1

    Aiyata godak sthuthi..math aniwarenm env dvska...prissmen inn budusaranai aiya ❤🙏

  • @sudenierandima3754
    @sudenierandima3754 หลายเดือนก่อน

    මේ විඩීයෝ බැලුවාම එන්න හිතෙනවා ..🥺❤️ ලස්සනයි ..අයියේ ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන විඩීයෝ දානවට..🤗🥰

  • @samadiyehansa6955
    @samadiyehansa6955 ปีที่แล้ว +22

    මටනම් කොරියාව ආගමක්....🇰🇷❤️🌎

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      🥰

    • @damai4603
      @damai4603 10 หลายเดือนก่อน

      Oya hari එත් වැලද ගන්න එපා

  • @lakshi1633
    @lakshi1633 ปีที่แล้ว +12

    ගොඩක් කාලෙකින් විඩියෝ එකක් දාලා හරිම ලස්සනයි ❤ කොරියාවට එන්න තියෙන ආසාව වැඩි වෙනවා අයියා දාන විඩීයෝ බලලා 😍😘

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ❤සුබ පතනවා

    • @lakshi1633
      @lakshi1633 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එනවා කොහොම හරි exam කරලා ❤

    • @manulaprabashvara5111
      @manulaprabashvara5111 ปีที่แล้ว

      සුබ පතනවා ❤️🇰🇷

  • @yasirudilakshara6709
    @yasirudilakshara6709 6 หลายเดือนก่อน

    වීඩීයෝ සුපිරියි. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියෙ❤️

  • @user-sg6qk7in6i
    @user-sg6qk7in6i 6 หลายเดือนก่อน

    Lassanai video godakk thanks aiya bs 😊

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 ปีที่แล้ว +6

    Skill ගොඩ දාල එන්නම් exam නම් ගොඩ .ඉක්මනින් එන්න ලැබේවා ❤️🇰🇷

  • @imashasathsara5502
    @imashasathsara5502 ปีที่แล้ว +8

    කොරියන් හීනෙ ආසාවයි කැමැත්තයි සැරිසරන්න වැඩි කරනව😌🤟💗

  • @user-mw7ip8hj1h
    @user-mw7ip8hj1h 10 หลายเดือนก่อน

    Theruwan saranai aiye !!!
    Parissamin inna .
    Oya ta kawadawath varadinne ne 😊😊❤❤

  • @sachiniwathsala5385
    @sachiniwathsala5385 9 หลายเดือนก่อน

    Aiyage vlogs godak kamaththen balanawa ape ammith. Kage hari demapiyek gen hoda deyak ahannath aiya godak wasanawantha wenna ona❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාලට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +5

    අයියා ගොඩකාලෙකින් නේද. බලන් හිටියා අයියා එනකන් 😊😊 ලස්සනයි අයියෙ වීඩියෝ එක . අයියට මහන්සි දැනුනත් අපිට ගොඩක් දේවල් අයියා පෙන්නුවා. තෑන්ක්ස් අයියේ සතුටින් ඉන්න ❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @gaurawanimesh
    @gaurawanimesh ปีที่แล้ว +3

    මට ලබන අවුරුද්දේ එක්සෑම් තියෙන්නෙ අයියේ ලියල අනිවාරෙන් එනව ඉවසිල්ලක් නැතුව ඉන්නේ 😍❤ මේවගේ වීඩියෝ දාන එක ගොඩක් වටිනවා ❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් සුබ පතනවා ඔයාට

  • @dilukajayalath9142
    @dilukajayalath9142 ปีที่แล้ว

    Video ekanam supiri.. mallie... Thank you... Theruwan Saranai .. !! Parissamen inna.... !!!

  • @new_worldmake
    @new_worldmake ปีที่แล้ว +1

    අදත් සුපිරියක්...👍👍👍 ඉක්මනින් තවත් video එකක් ඕනී.....

  • @prakladanprakash8388
    @prakladanprakash8388 ปีที่แล้ว +4

    විඩියෝ එක නියමයි අයියේ 😊 හරිම ලස්සනයි 😊❤️අයියාට කොහොමද හොඳින් ඇති කියලා හිතනවා 😊❤️හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න❤️ ජේසු පිහිටයි🙏😊

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @yeharachamathka5710
    @yeharachamathka5710 ปีที่แล้ว +8

    කොරියාව තමයි මම ආසම රට මාත් කවදාහරි අනිවාර්යයෙන් කොරියාවේ එනවා මම හැමදාම ඔයාගෙ videos බලනවා ආසාවෙන් කොරියාව නම් හරිම ලස්සනයි මමත් Channel එක Subscribe කරා ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dakshinimalka8270
    @dakshinimalka8270 ปีที่แล้ว

    Godak kalekin malli oyage vedio ekak baluwe harima lassana than asai dakkama budusaranai

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dinu4305
    @dinu4305 ปีที่แล้ว

    anee ..korean vlogs krna ayagen mage favorite character eka..oya apiwa godak motive krnawa..thankyou oyt ..and oya harima best attitudes thiyena kenek ayya...oyage videos balanakota life lessons godak igena gannath puluwan ..buddha bless you...❤😊

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @user-ku7lq6nk5v
    @user-ku7lq6nk5v ปีที่แล้ว +9

    කොරියාවට ආස අය මෙයාට 👍

  • @isurysampth6150
    @isurysampth6150 ปีที่แล้ว +10

    විබහගෙ කරන්නවත් සල්ලි නෑ ඒත් කට්ට කාලා දවස්ක එනවා ☺️🤗

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 9 หลายเดือนก่อน

    ඇත්තටම පාඩම් කරන එක තව වැඩි උනා ඔයාගෙ වීඩියෝ බලලා❤

  • @chathurikasandeepani6616
    @chathurikasandeepani6616 ปีที่แล้ว

    Nice video aiyaa😁❤. Matath yanna hithuna e kandu naginna😊

  • @madunilu2517
    @madunilu2517 ปีที่แล้ว +7

    කාලෙකින් නේද මල්ලි.ලස්සන වීඩියෝ එකක්.නියමයි මල්ලි ❤❤❤.ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔයාට.🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @gaminpro6289
    @gaminpro6289 ปีที่แล้ว +3

    බලන්න නම් පරක්කු උනා ඇබැයි පට්ට ආදරෙයි අයියෙ මතු දිනක අපි කොරියාවෙදි මුන ගැසෙන්න යැයි පතමි ❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @PCI-is2pf
    @PCI-is2pf ปีที่แล้ว

    thank you aiiye video eka genawata... aththatama mind relax karaganna aiiyage video ekk balanna one...paw kiyala hithuna appa godak awidda nehh

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🤗..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kasunigayathrika5742
    @kasunigayathrika5742 ปีที่แล้ว

    Lassanai aiye vedio eka. Vedio ekak danakan balagena inne. Parissmin weda katayuthu kragena yanna. Budusaranai .

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @anoja7462
    @anoja7462 ปีที่แล้ว +8

    මගේ කොරියාවට එන්න තිබ්බ හීනේ අයියා තමා වැඩිකලේ.ලබන මාසේ ඉදන් මම කොරියන් පන්ති යනවා.මම මේ may වල ol කලේ❤❤❤

    • @Dilruk1
      @Dilruk1 ปีที่แล้ว +3

      Mamath ehemayi 😊

    • @widmina..
      @widmina.. ปีที่แล้ว

      AL කරන්නැද්ද

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰

    • @anoja7462
      @anoja7462 ปีที่แล้ว

      ​@@serisaranna❤

    • @anoja7462
      @anoja7462 ปีที่แล้ว

      ​@@Dilruk1😊❤

  • @surangakumara2284
    @surangakumara2284 ปีที่แล้ว +6

    Koreyawata asa aya mepeththata🤗🌍🇰🇷🥰🌍

  • @amathathsarani6766
    @amathathsarani6766 ปีที่แล้ว +1

    Vedio eka iwarawenawa denuneth na,
    Maaaaaarama lassanai vedio eka, e wgema aiyage voice ekath lassanai, parissamin inna aiya budu saranai

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @ShehaZ_Vlog
    @ShehaZ_Vlog ปีที่แล้ว +2

    අයියගේ වීඩියෝ කොච්චර බැලුවොත් එපා වෙන්නේ නෑ
    එක වීඩියෝ එගොඩ පාරක් බලනවා❤
    අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ඕනි
    පරිස්සමින් ඉන්න 💙🤍💫

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +12

    අනේ අයියේ අපේ රටේ බස් වල ෆෝන් චාජ් කරන්න පුළුවන් , ටැප් තියනවා, Tv තියනවා කියලා ගහලා තිබ්බට ඇතුලට ගිහාම කෑලි හැලිච්ච සීට් ටිකක් විතරයි තියෙන්නේ 😂💔 ඒකට බලන්නකෝ කොරියාව කොච්චර දියුණුද කියලා 🥺 ශ්‍රීලංකාව ගැන මටනම් බොහොම කනගාටුයි 🥺

    • @BillaBilla-oy4xi
      @BillaBilla-oy4xi ปีที่แล้ว +5

      අපි තමයි හොදටම කරේ 😂💔

    • @SEXBO-eq8sl
      @SEXBO-eq8sl ปีที่แล้ว +4

      මොකද්ද මේ සිරි ලංකාවට උන විනාසය 😂💔

    • @YouteHu
      @YouteHu ปีที่แล้ว +3

      ගෞරවයෙන් බුදුසරණයි 😪

    • @harshims1454
      @harshims1454 ปีที่แล้ว +2

      Sri lanka 😂

    • @damai4603
      @damai4603 10 หลายเดือนก่อน

      😁😁😁

  • @jeonishu8509
    @jeonishu8509 ปีที่แล้ว +7

    කාලෙකින් ❤ ඊයෙත් බැලුවා වීඩියෝ එකක් දාලද කියලා. මේවා දැක්කම කොරියාවට යන්න තවත් ආසා හිතෙනව 😭

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @chalaniapsara7545
    @chalaniapsara7545 ปีที่แล้ว

    Video ekk danakam balan hitiye
    Adath video eka lassani ❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @manoSL
    @manoSL ปีที่แล้ว

    kalekin ayya dekke😇❤. video nethuwa idiye..godak lassanaii😍😍😍😍❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nodutuwishvaya4597
    @nodutuwishvaya4597 ปีที่แล้ว +4

    අම්මෝ කොල්ලෝ. Videos එනකන් බලන් ඉන්නේ කොරියාවේ ලස්සන බලන්න. පරක්කු වෙනකොට පරන videos දෙතුන් සැරේ බලනවා 💙

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @DarikSuppoterID
    @DarikSuppoterID 11 หลายเดือนก่อน +4

    සුභ පැතුම්, මගේ මිතුරන් සහ දෙවියන් වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරන අතර ඔබටත් සාමය ලැබේවා, මෙම සුන්දර හා අපූරු විශිෂ්ට කෘතිය බෙදාගැනීම ගැන ඔබට බොහෝම ස්තූතියි, පුදුමාකාර කාර්යය දිගටම කරගෙන යන්න මගේ මිතුරා! 🌟💜👋🇬🇧🍀🇬🇧😇🍀👋🍀🇬🇧🌹🌸🌹🌸☪️🌸🌹🌸☪️ 🌸☪️❤️ ️🌹👍❤️🍀👋🍀🌟👋😎👍😇🌹🌸💐🌹🌸🌹😍 🇬🇧🇬🇧🇬🇧🌟

    • @serisaranna
      @serisaranna  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏🥰

  • @user-bj2nh5by4k
    @user-bj2nh5by4k ปีที่แล้ว

    malli oyage vedio harima lassanai. mata koriya enna beri unath oyage vedio walin mama awa wage denuna. oyata godak pin. oya harima nihatha mani kollek . suba pethum. adarei

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🤗..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @ireshasadamali3989
    @ireshasadamali3989 6 หลายเดือนก่อน

    Oya ktha krna vidiya lassanay asa hithenawa me videos wadi wadiyen krnna ❤❤❤

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      🥰🥰

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 ปีที่แล้ว +4

    පරන videos තියෙන නිසා හොදයි ඉතින් බල බල ඉන්න 🙂🙂 මාසෙකට විතර පස්සෙනෙ ආයේ එකක් දැම්මෙ... තව video එකක් මේ මාසෙම දාන්න 🤗

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰🥰🤗..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @drkqueen8204
    @drkqueen8204 ปีที่แล้ว +3

    ගොඩකාලෙකින් අයියෙ 🥰☺️ බුදු සරනයි පරිස්සමින් වැඩ ටික කරගන්න 🥰🥰❤️

  • @visheditz601
    @visheditz601 ปีที่แล้ว +2

    Aiye ❤ aiyage vedeo balanne patta asawen japan yanna thama asa e unata aiyage vedeo balanne pattama asawen ❤ much love aiya parissamen budu saranai jesu pihitai allah deviyange pihitai shiwa deviyange pihitai ❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @sweetygril-ze8yx
    @sweetygril-ze8yx 5 หลายเดือนก่อน

    ගොඩක් ආසවෙන් විඩියෝ එකක් දානකන් හිටියේ මේවගේ ලස්සන තැන් පෙන්නනවට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙂

    • @serisaranna
      @serisaranna  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nimanshiwasundara760
    @nimanshiwasundara760 ปีที่แล้ว +6

    කාලෙකින් නේද අයියේ 🥺❤️ ලස්සනයි ගොඩක් ❤️🌸 උපරිම ට්‍රයි කරනවා කොරියන් එන්න 🥺

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න සුබ පතනවා ඔයාට

  • @nilanthawijesinghe4487
    @nilanthawijesinghe4487 ปีที่แล้ว +4

    කාලෙකින් ලස්සන විඩියො එකක් දාලා.❤❤විඩියො එකෙ කවුද ඩයස්ගෙ නංගි දැක්කෙ😂😂

  • @sadeepakekirideniya3599
    @sadeepakekirideniya3599 ปีที่แล้ว

    Goda kalekin..lassni video 1 ❤️😍parissmen inna ayya theruwan sarani ❤️🌷🌷🇰🇷

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.නියමයි අලුත් ම අත්දැකීමක්. කේබල් කාර් වල යන්න බයයි. වීඩියෝ එක බැලුවම යන්න ආසයි

    • @serisaranna
      @serisaranna  11 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @ramyasenarath7696
    @ramyasenarath7696 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අයියේ ❤️❤️

  • @BillaBilla-oy4xi
    @BillaBilla-oy4xi ปีที่แล้ว +13

    200K ගහමු ඉකමනටම සුභ පතනවා කොල්ලො ❤

  • @nethmikaveesha4658
    @nethmikaveesha4658 9 หลายเดือนก่อน

    Maru video ekk aiye ❤❤ budu saranai

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🥰

  • @hansikaambepitiya3848
    @hansikaambepitiya3848 ปีที่แล้ว +1

    Oyagen video ekk enkm balagena hitiye 😊😍

  • @damithconstruction591
    @damithconstruction591 ปีที่แล้ว +3

    Supiri aiiyee😊

  • @lakshanramidu5569
    @lakshanramidu5569 ปีที่แล้ว +7

    දවසක අනිවාර්යයෙන්ම එනවා එදාට අයියාව අනිවාර්යයෙන්ම හම්බවෙන්න එනවා ආදරෙයි 🔥 බුදු සරණයි 🙏👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰 සුබ පතනවා ඔයාට

  • @gamingsadu8178
    @gamingsadu8178 ปีที่แล้ว

    Aiyage videos hamadama balanawa harima lassanai. Parussamen inna

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 ปีที่แล้ว +1

    Vedio එකක් දෙනකම් ගොඩ කාලයක් බලන් හිටියා. Thank you අපිවත් අරන් මෙහෙම කොරියාවට එක්කන් ගියාට ❤. සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @Ampara_live
    @Ampara_live ปีที่แล้ว +6

    사랑해 한국어 🇰🇷 ❤

  • @gihan.2004
    @gihan.2004 ปีที่แล้ว +14

    මත් එනවා ලබන අවුරුද්දෙ කොරියාවට ❤🇰🇷🇰🇷

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      සුබ පතනවා ඔයාට 🥰

  • @aashigirl
    @aashigirl ปีที่แล้ว

    Videos hugak lassnai. Asai balan inna.godak asa ratak. more and more Obssesed with korea by your videos. Puluvan nm ayye koreave adum varga evaye mila ganan gana video ekak karanna. Theruvan saranai. Wish u all the best❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sadeeshagunathilaka7764
    @sadeeshagunathilaka7764 ปีที่แล้ว +1

    Adath vidiyo eka harima lassanayi ayiye♥️♥️♥️♥️

  • @sadu350
    @sadu350 ปีที่แล้ว +4

    ආ අයියෙ ගොඩ දවසකින් පාලුවෙ හිටියෙ විඩියො එකක් නැතුව 🥺💜

  • @Direktar218
    @Direktar218 ปีที่แล้ว +3

    මුලින්ම බලන්න බැරි ව වුනා 😢 බලද්දි 😢 5hක්වේනවා😂

  • @Black-woulf4351
    @Black-woulf4351 ปีที่แล้ว

    Ad vedio ekty lassany ayye.
    Parissamin inn. Budu saranay💜

  • @ishusewwandi6625
    @ishusewwandi6625 5 หลายเดือนก่อน

    මේවා දකිද්දින් කොරියාවට යන්න ආසා හිතෙනවා..මෙහෙම වීඩියෝ එකකින් හරි පෙන්නනවාට අයියාට ගොඩාක් ස්තූතියි..පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

    • @serisaranna
      @serisaranna  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @dasuthrushi6628
    @dasuthrushi6628 ปีที่แล้ว

    Ada video eka marama lassanai. 😍. Aiyata godak thank. Aiyath parissamin inna. Ts.

  • @darshiekanayake6676
    @darshiekanayake6676 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවේ විඩියෝ එක ඔයාට ගොඩක් පින් අයියේ...

  • @dilinihehara821
    @dilinihehara821 ปีที่แล้ว +1

    කාලෙකින් aiyage video එකක් දැක්කේ 🙂හරි ම ලස්සනයි aiye video ඒක ♥️හැමදාම ඔය වගේ ලස්සන videos දාන්න 🙂

  • @kasunibagaya685
    @kasunibagaya685 ปีที่แล้ว

    අදත් video eka godak lassanai aiye❤❤

  • @DilmiDilmi-su2sr
    @DilmiDilmi-su2sr 10 หลายเดือนก่อน

    හරි ආස හිතෙන්වා බලද්දි මේවා, හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා දවස් 3 කට හරි එනවා කොරියාවට❤️ බලන්න

  • @user-gg5ih4mw6k
    @user-gg5ih4mw6k ปีที่แล้ว

    eka nm supiri gamank..🔥😍❤️

  • @nethsingshe7984
    @nethsingshe7984 ปีที่แล้ว

    Harima lassanai video eka aiye godak kalekin
    parissamen inna budusaranai 😊

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @user-ow3td7mm8o
    @user-ow3td7mm8o ปีที่แล้ว

    Koriyawa harima lassanayi..ayiyage video walata mn godak asayi..❤️🤗😎

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    Niyamai මල්ලි patta vloge ekk👍👍

  • @thiliniayesha1351
    @thiliniayesha1351 ปีที่แล้ว

    මාරම ලස්සනයි වීඩියෝ එක ❤❤😍😍 පරිස්සමෙන් ඉන්න අයියා

  • @lumeshasjayasinghe
    @lumeshasjayasinghe ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක් අයියේ❤️ දෙවෙනි පාර බලන්නෙ මේ❤ පරිස්සමින් ඉන්න

  • @madurangap151
    @madurangap151 ปีที่แล้ว

    Ada video eka nam godak ma lassanai aiye ❤❤sathiyata eka video ekak wath danna aiye puluwnam ❤❤🥰budusaranai❤️

  • @chalinitharindya1138
    @chalinitharindya1138 ปีที่แล้ว

    Video ekak danakam balan idiyeee😊.video eka nam maarai aiyee❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @rushigirl-ee1pp
    @rushigirl-ee1pp ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ වීඩියෝ එකත්. පරිස්සමෙන් ඉන්න අයියා ❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @user-wg8ju2dy3q
    @user-wg8ju2dy3q ปีที่แล้ว

    manasika pidane nethiwela hithata hari sahalluwak danenawa...godak pin oyata....🙏ikmanin widio ekak balagena innawaa...parissamin inna bs

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි

  • @DilaraHasanka-im4ep
    @DilaraHasanka-im4ep ปีที่แล้ว

    Aiyee oyage video harima lassanai
    Man hamadama balanava matath loku asavak thinava korean enna.
    Oyage video balana kota e asava thavath vadi venava eth..... 🥺🥺

    • @serisaranna
      @serisaranna  11 หลายเดือนก่อน +1

      හොද පාඩම් කරලා exam ලියන්න එන්න පුළුවන් 🥰

  • @anujanimanthipathmasiri3359
    @anujanimanthipathmasiri3359 ปีที่แล้ว

    Aiyage okkoma vedio man balala thiyenne. Elawalu paththiyata thamai man asama.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @user-xp5eg4lm6y
    @user-xp5eg4lm6y ปีที่แล้ว

    වීඩියෝ දිග නැති නිසා හොඳයි කොල්ලො....පට්ට....❤

  • @eveningtechshorts938
    @eveningtechshorts938 ปีที่แล้ว +1

    අදත් සුපිරි video එකක්❤❤❤

  • @GAMING_Never
    @GAMING_Never ปีที่แล้ว

    Video ekak daanakmm godak dawas balagena hitiya aiye 😊.ada video eka patta lassanay❤.parissamin inna budusaranai 🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nethmiperera4698
    @nethmiperera4698 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අයියේ , පරිස්සමින් ඉන්න❤🙏ඉක්මනට වීඩියෝ එකක් ගේන්න 🌼

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @PreethiPreethi-ct4cm
    @PreethiPreethi-ct4cm 10 หลายเดือนก่อน

    Oyage video walata dan abbhi wela mata free tim eka hambuna gamanm balanne oyage video ekak e taramatama lassanai satutin inne budu saranai❤😊❤

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @Renuka_kumudi773
    @Renuka_kumudi773 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤🌹❤ ගොඩක් කාලෙකින් 😢😢 ඉක්මනින් තවත් video එකක් ගේන්න🎥🎥 . Thank you අයියේ ❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @pasidutheekshana8055
    @pasidutheekshana8055 ปีที่แล้ว

    mageth ekama adahasa ooka thamai ayiye.godak asai mamath.oyata budusaranai ayiye.