ගොඩාක් ලාභදායී ජපන් බඩු 😳 || 𝐆𝐫𝐞𝐚𝐭 𝐂𝐡𝐞𝐚𝐩 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐒𝐭𝐮𝐟𝐟😍 || 𝐋𝐢𝐟𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • 𝐇𝐚𝐫𝐝 𝐨𝐟𝐟 - 𝐎𝐟𝐟 𝐡𝐨𝐮𝐬𝐞 🖥️📷🎷🎸 𝑻𝒂𝒌𝒂𝒔𝒂𝒌𝒊 𝒄𝒊𝒕𝒚 #japan #srilanka #lifeinjapan #travel

ความคิดเห็น • 54

  • @rajikajones9353
    @rajikajones9353 2 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් අයියේ..thank you..🙏❤🇯🇵

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  2 หลายเดือนก่อน

      @@rajikajones9353 ස්තුතියි නංගී 🩷🩷

  • @lasanthililani
    @lasanthililani 3 หลายเดือนก่อน +2

    Godaak watina video ekak 👍. Pavichchi kalath Japane dewal hoda thathweka thiyenawa neda, Lankawe api aluth vahana kiyala ganna wadi hariyak Japane pavichchi karapu ewane, namuth ewa godaak hoda thathweka thiyenawa. Oya wage video danna. Jayen jaya 🙏

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  3 หลายเดือนก่อน

      @@lasanthililani බොහොම ස්තුතියි ඔයාට 💪❤️

  • @shehanisilva82
    @shehanisilva82 24 วันที่ผ่านมา +1

    අයියේ ජපානෙදි අපි පූසෙක් වගේ අරං හදාගන්නවනම් ඒක කොහොමද කරන්නේ කියලා කියන්නකො..අවසර ගන්න ඕනේද එයාව රෙජිස්ටර් කරන්න එහෙම ඕනෙද කියලා..rply එකක් ඕනේ..okinawa වලට ..වීඩියෝ එක හුඟක් වටිනවා අයියේ...අරිගතෝ .....♥️

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  24 วันที่ผ่านมา +1

      @@shehanisilva82 අවසර ගන්න අවශ්‍ය නැහැ.ඒත් එයාව රෙජිස්ට්‍රාර් කරන්න ඕනේ .එයාට වෙනම හොකේන් එකක් හදන්න ඕනේ .ඒ වැඩේ එයාව ගන්න තැනිනමත් කරගන්න පුලුවන් .තැන්ක්‍යු ඔයාට 🫡

  • @RajithaChamara-um2yk
    @RajithaChamara-um2yk 3 หลายเดือนก่อน +2

    Godak වටිනා aiye..video eka

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  3 หลายเดือนก่อน

      @@RajithaChamara-um2yk තැන්ක්‍යු මල්ලි 🫡

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 หลายเดือนก่อน +1

    ආයෙත් පුලුවනිනම් ඔය ශොප් එකේ music instrument vala saxaphone ගැන පොඩ්ඩක් පෙන්වන්න.

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  2 หลายเดือนก่อน

      @@gunaratnekospelawattagedon4107 මම video කරලා දාන්නම් 👍

  • @dineshasanka488
    @dineshasanka488 3 หลายเดือนก่อน +1

    Machan Japan walin Australia walata online spare parts order karanna pulawanda puluwannam mata site ekak danawada

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  3 หลายเดือนก่อน

      @@dineshasanka488 පුලුවන් මචන් ‍,yahoo auction එකෙන් ගන්න පුලුවන් ‍, DHL දාන්න පුලුවන් මචන් . yahoo එකෙන් තමයි ගන්න ලේසිම brother 👍

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 2 หลายเดือนก่อน +1

    Aiye ලංකාවේ badu walat wada labai neda....thank you aiya....api balanna video kalat .........

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  2 หลายเดือนก่อน

      @@hiromaerandhi1472 your mostly welcome nangi 🩷

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 2 หลายเดือนก่อน +1

      Aiyage wife job akak karanvda....

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 2 หลายเดือนก่อน +1

      Mam me balapu hem video s akakinm wadathm pahedili hariyat kiyan boru wancha nathiw kalin katha karan kanek aiye.....jay.....

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  2 หลายเดือนก่อน

      @@hiromaerandhi1472 ස්තුතියි නංගී ඔයාට 🫡

  • @chalanaindeewara5339
    @chalanaindeewara5339 3 หลายเดือนก่อน +1

    me shop ek Takasaki wala thiyana shop ekkd ayye

  • @janakafdo7785
    @janakafdo7785 หลายเดือนก่อน +1

    Math takasaki inne aiye

    • @janakafdo7785
      @janakafdo7785 หลายเดือนก่อน +1

      Station eka laga

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  หลายเดือนก่อน

      @@janakafdo7785 වෙලාවක සෙට් වෙමු මල්ලි 🫡

  • @ChamindaRathnasiri-hk2mz
    @ChamindaRathnasiri-hk2mz 2 หลายเดือนก่อน +1

    Wow❤

  • @pubudu867
    @pubudu867 3 หลายเดือนก่อน +3

    අයියේ ඊලගට අනිවාර්යයෙන් පාට්ටයිම් ජොබ් එකක් හොයාගෙන මෙන්සෙට්සු වක් කතා කර ගන්නා කන්න විදිහ ගෙන්න ස්ටුඩන්ට් එන ගොඩක් අය බලාගෙන ඉන්න විඩියෝ නෙ එව්වා අනිවාර්යයෙන් මේ විඩියෝ එක ගෙන්නා ගොඩක් වටිනවා අනිත් එව්වට වඩා

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  3 หลายเดือนก่อน +1

      @@pubudu867 හරි මල්ලි.මම මෙන්සෙත්සු එකකට face කරන video එකක් ඉක්මනටම දෙන්නම් ❤️👍.හොද ප්‍රශ්නයක් ඔයා ඇහුවේ‍, ස්ටුඩනට් එන අයට ගොඩාක් වැදගත් දෙයක් ඔයා මතුකලේ 🫡

    • @pubudu867
      @pubudu867 2 หลายเดือนก่อน

      @@Reshviwithjapan7254 ❤️

  • @CharithaPrasad-w9q
    @CharithaPrasad-w9q 2 หลายเดือนก่อน +1

    Lankawata gennaganna barida

  • @Slwowcmj.m
    @Slwowcmj.m 3 หลายเดือนก่อน +1

    Mewa lankawata yawnn puluwan da

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  3 หลายเดือนก่อน

      @@Slwowcmj.m පුලුවන් ‍,හැබැයි electric දේවල් වල power supply වෙනස්කරගන්න ඕනේ ලංකාවෙදි 👍

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 2 หลายเดือนก่อน +1

      Owa labai habai w 110. Ne. Lankwe pawchi karanna baha neda

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  2 หลายเดือนก่อน

      @@SamsungJ-zr7fh පුලුවන්‍, ඒත් power supply එක වෙනස් කරගන්න ඕනේ 230w - 110 w වලට අඩුකරල

  • @dulithaudayamohotti3727
    @dulithaudayamohotti3727 2 หลายเดือนก่อน +1

    එනකොට මොනවහරි අරන් එනෝ😊

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  2 หลายเดือนก่อน

      @@dulithaudayamohotti3727 ඔයාට මේ සැරේ JACK DANIEL 1 L එකක් ගේනවා ලොවෙත් 🥃🩷😊

  • @AffectionateAzaleaFlower-ll2xh
    @AffectionateAzaleaFlower-ll2xh 3 หลายเดือนก่อน +2

    日本はいいですね❤

  • @ForidaKhatunSetu
    @ForidaKhatunSetu 3 หลายเดือนก่อน +1

    Wooooooooooooow nice

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  3 หลายเดือนก่อน

      @@ForidaKhatunSetu thanks a lot 💪❤️

    • @ForidaKhatunSetu
      @ForidaKhatunSetu 3 หลายเดือนก่อน +1

      @@Reshviwithjapan7254 I have been following you for a few days. Your video content quality is very good. But I noticed that, due to video optimization problems, the videos are not getting more views and subscribers. You need to fix it. Best wishes

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  3 หลายเดือนก่อน

      @@ForidaKhatunSetu i know that issue .if you can solve that matter , please help me 😊

    • @ForidaKhatunSetu
      @ForidaKhatunSetu 3 หลายเดือนก่อน

      Yes I help you🥰🥰🥰 If you have any social media link please give me. So we can discuss about it in details there.

  • @NishanJay-br9ux
    @NishanJay-br9ux 2 หลายเดือนก่อน +1

    Mewa lankwata genna ganna barida😢

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 2 หลายเดือนก่อน +1

    ලංකාවෙත්එකක් දාන්නකෝ

  • @Ikeda-zk3om6kg8z
    @Ikeda-zk3om6kg8z 3 หลายเดือนก่อน +1

    良いものは高い
    悪いものも高い
    売れないものは安い
    展示会🙊

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  3 หลายเดือนก่อน

      ここで売られているもののほとんどはかつて最高だったものであり、今でも良いものだと思います 😊👍

  • @PkPathirana
    @PkPathirana 2 หลายเดือนก่อน +1

    එකම කියවනව තෙරුමක් නාතිව

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 2 หลายเดือนก่อน +1

    Gomi shop 🤣110v

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  2 หลายเดือนก่อน

      @@ahamedalthaf5824 හරියට හරි brother 😊👈