දිනන ජනපති ගැන ගණිතයෙන් පහදා දුන් ඩලස් - "ඉතාම පැහැදිලිව ඉන්නේ සජිත්" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @chamanthasulochana768
    @chamanthasulochana768 17 วันที่ผ่านมา +229

    ස්වයන් වින්දනය කියන්නේ ඕවට තමයි 😂😂😂

  • @Ashi12390
    @Ashi12390 17 วันที่ผ่านมา +71

    මේ ඉන්නේ මේ රට කන අය,එහෙට මෙහෙට පැන පැන දේශපාලනයම විනාශ කරන අය

    • @ChandimaBuddika
      @ChandimaBuddika 17 วันที่ผ่านมา +1

      munta chande denda thawa ekekhari innawanam 😢😢

    • @deheminethsarani8790
      @deheminethsarani8790 17 วันที่ผ่านมา +1

      ඔව් 😪

    • @user-sx9us2yt7x
      @user-sx9us2yt7x 16 วันที่ผ่านมา +1

      මා දන්න දේනම් අද වේනකන් පර්ලිමේන්තුවේ න් ලැබෙන වාහන බලපත්‍රය නොගෙන ඉන්න කෙනෙක් කියවන අනුරලා,රංජනලා නම් ගත්තා

    • @Nesa333
      @Nesa333 16 วันที่ผ่านมา +1

      Gon rajek

    • @aravindadiwakara5724
      @aravindadiwakara5724 15 วันที่ผ่านมา

      මූට වඩා පැන්න ජේවීපී

  • @vimukthivimukthi7749
    @vimukthivimukthi7749 17 วันที่ผ่านมา +375

    ඩලස් මම ඔයාගේ ගමේ ඔයාට සජිත් වෙනුවෙන් ඡන්ද 150 අපේ ගමෙන් අරන් දුන්නොත් මම හෙලුවෙන් රදම්පල ටවුන් එකේ දුවනවා .මහ මැතිවරණේන් ඔයත් ගෙදර තමා😂

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 17 วันที่ผ่านมา +47

      උබට හෙලුවෙන් දුවන එක අවුලක් නැහ කෝහොමත් මොකද උබ කෝහොමත් හෙලුවෙන්නේ ඉන්නේ

    • @susanthakumara6233
      @susanthakumara6233 17 วันที่ผ่านมา +3

      👍👍👍👍👍👍👍

    • @arunadissanayake3871
      @arunadissanayake3871 17 วันที่ผ่านมา +10

      Golden words my brother ❤

    • @thushararavindu7
      @thushararavindu7 17 วันที่ผ่านมา +22

      ​@@RoshanKumara-r7nඋබලා තමයි හොරු සමඟ හෙලුවෙන් ඉන්නේ

    • @roshannadeera9928
      @roshannadeera9928 17 วันที่ผ่านมา +5

      යකෝ ඒක😂😂

  • @kaweenasakala8622
    @kaweenasakala8622 17 วันที่ผ่านมา +55

    ගිය වතාවේ සජිත්ට දුන්නේ..මේ පාර අනුරට..❤

  • @thilangadasun6144
    @thilangadasun6144 17 วันที่ผ่านมา +422

    දිනන එක නම් දන්නෙ නෑ හිරු සජිත්ට කඩේ යනව කියලනම් රටම දැන් දන්නව දුමින්දයව එලියට ගන්න.

  • @Rock1641
    @Rock1641 17 วันที่ผ่านมา +101

    ඩලස් මහත්තය කියන විදිහට npp එකට චන්ද ලක්ශ 4 ඉදන් ලක්ශ 70 යන එක අමාරු දෙයක් විදිහට එයාට පේනවනම් එහෙනම් ඇයි ? එයා පස්සෙ දොරෙන් හෙමිහිට npp එක ඇතුලට රිංගගන්න හැදුවෙ. මෙයාව npp එකට ගත්තෙ නෑ reject කරා ඒ හිතේ දුකට මෙයා මේ කියවන්නෙ

    • @heshanmusicstudio
      @heshanmusicstudio 16 วันที่ผ่านมา +5

      දැන් ඉස්සර අපෙ සීයල කලා වගෙ නෙමෙයි . අමාරු වැඩ - හිතාගන්න බැරි වැඩ තමයි වෙන්නෙ .. මේ ඡන්දෙන් පස්සෙ මුංට පොතකුත් ලියන්නවෙනව '' අපේම ගොං කං නිසා කවදාවත් නොසිතූ ලෙස වෙනස්වූ ඡන්ද ප්‍රථිඵල '' කියල ... 😇😇😇😇

    • @RanY-ym1pq
      @RanY-ym1pq 16 วันที่ผ่านมา

      ඔයාට අනුරද කිව්වෙ.. අපි නම් දන්න විදියට හරිනි, රනිල් ගාවට යන්න හදලා තිබ්බා නේද

    • @Rock1641
      @Rock1641 16 วันที่ผ่านมา +5

      @@RanY-ym1pq ඇයි ඔයා ලංකාවෙ නෙවෙයිද සිංහල දන්නෙ නැද්ද? ඇයි ස්ටේජ්වල අනුර නිතරම කියන්නෙ පොහොට්ටුවෙ කෙනෙක් එයාලගෙ පක්ශෙට එන්න හැදුව කියල නොකිය කියන්නෙ ඒ එයා ගැන තමා. ඔයා දන්නැත්තම් හොයල බලන්න ඇත්ත. මගේ කිසිම දේශපාලන පක්ශපාතීත්වයක් නෑ කවුරු ගියත් කවුරු ආවත් අපිට වැඩක් නෑ නමුත් මේ මජර තුප්පැහි දේශපාලනේ අවසානයක් දකින්න ඕනි . නැත්තම් අපේ දරුවෙක්ටවත් මේ රට ඉතුරු වෙන්නෑ

    • @kigshs13
      @kigshs13 8 วันที่ผ่านมา

      Oya dakkada
      Rallata me sareth rata kelawapan😂
      Anura awoth internet wath na

    • @heshanmusicstudio
      @heshanmusicstudio 8 วันที่ผ่านมา +1

      @@kigshs13 ඇත්තට,... කවුද කිවුවෙ ඉන්ටර්නෙට් නැති කරනව කියල රනිල්ද - සජිත්ද ... ඔයාලා වගෙ මොඩයන්ව ඔය වගෙ සීනිබොල දේවල් කියල බය කරල තියාගන්න රනිල් - සජිත් හරි දක්ෂයි ... ඔයාට කීයද වයස 18ට අඩුයිද ... දිනල ටැබ් එකක් දෙනව කියල රනිල් කියන්නෙ ඔයාලටද .....😂😂😂😂😂😂

  • @samirakahandagamage5123
    @samirakahandagamage5123 17 วันที่ผ่านมา +150

    අනේ ඩාලිං එහෙනම් ඇයි ඔයා සජිත් ගාවට යන්න කලින් ජේවීපී එකේ දොරට තට්ටු කලේ.😂

    • @sujithedirimanne7571
      @sujithedirimanne7571 17 วันที่ผ่านมา +2

      Oka asamajjatiyek..

    • @RanY-ym1pq
      @RanY-ym1pq 16 วันที่ผ่านมา +1

      විවේචන නවත්තලා ඡන්ද ගන්න බලන්න

    • @SahanAloka-ts2yr
      @SahanAloka-ts2yr 15 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @elephantvoicelanka7317
    @elephantvoicelanka7317 17 วันที่ผ่านมา +96

    මාත් ඔහොම ඒ ලෙවල් රෙසාල්ට් හදල බැලුව,ගෙදර අයටත් කියුව.. කියන්න සතුටුයි. දැන් හෝටලයක වේටර් කෙනෙක්😁😅

    • @supunsuranga866
      @supunsuranga866 17 วันที่ผ่านมา

      ඔබ වේටර් කෙනෙක් ලෙස ඉපදීම ඔබේ වරදක් නොවේ. හැබැයි ඔබ වේටර් කෙනෙක් ලෙස මියගියොත් එය ඔබේ වරදක්

    • @nishanidsenevirathne9381
      @nishanidsenevirathne9381 17 วันที่ผ่านมา +2

      😂 wooo

    • @chaviruhewapathirana
      @chaviruhewapathirana 17 วันที่ผ่านมา +3

      ඔහොම හිතුනෙ නෑ ඒත් වේටර් කෙනෙක් 😅

    • @Ngfdf
      @Ngfdf 17 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂

    • @shehanmalsha2121
      @shehanmalsha2121 17 วันที่ผ่านมา +2

      Ehemada

  • @PromodPiyatissa
    @PromodPiyatissa 17 วันที่ผ่านมา +117

    මේ පාර ඔය logic එල්ලේ ඩලස්.... ඔයාලා එන්නකෝ.. අපි දෙන්නම් බැටේ

  • @ChiranthaNirmala
    @ChiranthaNirmala 17 วันที่ผ่านมา +50

    අනුර සහෝදරයා චන්ද ලක්ෂ 100ක් ඇරන් ජනපති වෙනවා කෝමත්
    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්

  • @heshanmusicstudio
    @heshanmusicstudio 17 วันที่ผ่านมา +117

    ඕකට ඔය ගනනය කලේ නෑනෙ බේරෙ වැවේ දාලා ගහනකොට හැංගිච්ච ලක්ෂ ගාන ... ඒ බූරු වැඩ දැකලා වෙනස්වෙච්ච මිනිස්සු 69 ලක්ෂයෙන් 60 ලක්ෂයක් විතර ඉන්නව .. උඹලට ගැහුවෙ උමලටම ඡන්දෙ දීපු මිනිස්සුම තමයි - උන් කල බූරු වැඩවලට උන්ටම කේන්ති ගිහින් තමයි උඹලටම මග දිගට කෙලියෙ හැම ගමකින්ම ... එතන සජිත්ගෙ ලක්ෂ ගානක් හිටියනම් සජිත් රෙවිල දුවන්නෙ නෑ ... එතකොට පොලිම් වල ඉදන් උඹලට කෙලවන්න තීරණය කල දෙකෝටිගානෙන් කොටියක් අයින් කලත් මාලිමාව උඩින් දිනුම් ... ඔය උඹලගෙ ගනනය කිරීම් වලංගුයි ඉස්සර හිටපු මිනිස්සුන්ට .. 69 ලක්ෂයක් ඡන්දෙ දෙනකොට පොලිම් නැති - අරගල නැති රටක් තමයි ඒ මිනිස්සු උඹලට භාර දුන්නෙ .. උඹල විසින් ඡන්දෙ දීලා බූරු පනත් ගෙනල්ල රට කාබාසිනියා කරපු කෙරිල්ලට උඹල හිතන්නෙ තාම ඒ 69 ලක්ෂගනන් උමලට ඉන්නව කියලද ... මේ සැරේ චන්දෙන් පස්සෙ ඔය ගනනය කිරීම් වෙනස්වෙයි ... 22 වනදා බලහල්ලකො උඹලගෙ කතා විහ්වාස කරන මීහරක් තව කොච්චර තාම ඉතුරුවෙලා ඉන්නවද කියල ....😂😂🤣🤣🤣

    • @prasadnalaka5775
      @prasadnalaka5775 17 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත.

    • @user-om4xc8ib3m
      @user-om4xc8ib3m 17 วันที่ผ่านมา

      Ela mally meka thamai maha polawe sathya kathawa.parana ganag hilaw adhala netha.

    • @MPPU-qo1ob
      @MPPU-qo1ob 17 วันที่ผ่านมา

      සහතික ඇත්ත මල්ලි මුන් හිතන් ඉන්නෙ අපි මොකුන් කියලද දන්නැ මී ගොන් ඩලස්ගෙ ගනන් හැදිල්ල හරියට පයිතගරස් වගේ ගනන් හදන අපුරුව😂😂😂

    • @yugansilva6179
      @yugansilva6179 17 วันที่ผ่านมา +4

      උබලා හිතනවද ලංකාවේ මිනිස්සු චන්දෙකදී ඔය කියන තරම් වෙනස් වෙනවා කියලා ....🤣🤣🤣🤣.... බලපන් නාමලුත් ලක්ශ 10කට කිට්ටු වෙන්න ගන්න ඉඩ තියෙනවා .... මම මේ ලගදි ඇබිලිපිටියේ අගුනකොලපැලැස්සේ ගියා .... මම දන්න 69 ලක්ශේ උන් කීප දෙනෙක් හම්බවුනා ...උන් කීව විදිහට නාමල්ට සෑහෙන චන්ද තියෙනවලු ගම් වල ... 🤣🤣🤣... ඔය හීන දකින එක නවත්තපන් දැන්වත් ...ඒක ඇහුවම හිතුනේ නාමල් 2ට එන්නත් බැරි නෑ...

    • @SadruwanRanasinha
      @SadruwanRanasinha 15 วันที่ผ่านมา +1

      ​@@yugansilva6179නාමල්ට චන්ද තියනවා මෙහෙත් වයසක උන්ගෙ

  • @manojvlog5856
    @manojvlog5856 17 วันที่ผ่านมา +9

    😂😂😂😂 උබ ගනන් හදා ගනින්... ගිය පර සජියට දුන්න අපි මෙ පර
    ❤❤❤ මලිමවෙ❤❤❤

  • @nalakaag
    @nalakaag 17 วันที่ผ่านมา +52

    සජිත්ගේ හොරු රැල ට වැලේ වැල් නෑ 😅😅😅😅

    • @ruwansamera8094
      @ruwansamera8094 17 วันที่ผ่านมา

      කොහෙද යකෝ සජිත් එක්ක ඉන්න එක හොරෙක් කියහන් බලන්න ජෙප්පොනෙ යකෝ රටට කරන්න ගියපු හොද දේවල් සේරටම වල කැපුවෙ ගොං හරක් රෑන ලබ්බො....

  • @upul1684
    @upul1684 17 วันที่ผ่านมา +11

    මගුල තමයි ..සජියට බලු බැනුම් බැනපු එකා නේද මේ...අනුර තමයි නියත ජනපති ❤

  • @dileepabandara
    @dileepabandara 17 วันที่ผ่านมา +53

    කොටා කපටිය කියන්නේ නිකන් නෙමේනේ.මහින්දගෙන් හැදිලා මහින්දවම දාලා ගියා

  • @mohamednijad9196
    @mohamednijad9196 17 วันที่ผ่านมา +73

    උබ මොන ගණන් බයිල මෙතන ගැහුවත් ඩලසයෝ මේ සැරේ අපි උබල ඔක්කොම සපාසිස් කරනව අනුර සහෝදරයව දිනවල. Mark my word 💪💪

    • @SLCRICKETLOVE-kl6tu
      @SLCRICKETLOVE-kl6tu 17 วันที่ผ่านมา

      😂

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 17 วันที่ผ่านมา

      😂😂

    • @Fishdomdiary
      @Fishdomdiary 17 วันที่ผ่านมา

      Under 15%

    • @Dickos12
      @Dickos12 22 ชั่วโมงที่ผ่านมา

      @@Fishdomdiary Nope

  • @rameshlakshithadesilva7327
    @rameshlakshithadesilva7327 17 วันที่ผ่านมา +90

    මූට මතක නැහැ ලංකාවේ අරගලයක් සිදු වෙලා මුන්ව ප්‍රතික්ෂේප උන එක😂😂

    • @TheNimal64
      @TheNimal64 17 วันที่ผ่านมา +4

      අනුරලවත් ප්‍රතික්ෂේප උනා

    • @shehanindrarathne.
      @shehanindrarathne. 17 วันที่ผ่านมา +1

      Who asked? 😂​@@TheNimal64

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 17 วันที่ผ่านมา +2

      ​@@TheNimal64 ලංකාවේ ද හිටියේ 😂😂

    • @motivatedFreak12
      @motivatedFreak12 17 วันที่ผ่านมา +5

      ​@@TheNimal64aragalayen piligaththe anurawa witharai...mathaka nadda sajiya guti kaapu hati😂

    • @NoraRawinadh
      @NoraRawinadh 17 วันที่ผ่านมา

      @@TheNimal64ගංජ ගහල කමෙන්ට් කරන්නෙපා බල්ලො

  • @user-ji4zt8nx7u
    @user-ji4zt8nx7u 17 วันที่ผ่านมา +6

    මොන වාර්තා ආවත් අපේ ගෙදර ඔක්කොම චන්දෙ මාලිමාවට 👍🏻❤️

  • @priyanthafernando3318
    @priyanthafernando3318 17 วันที่ผ่านมา +70

    මුන්ගේ මේ මොකක්ද මේ ගන්නන් සත්තරේ,
    මාලිමාව දිනන එක සිකුරුයි

    • @yugansilva6179
      @yugansilva6179 17 วันที่ผ่านมา +1

      දිනන විදිහ කියන්න .... ලක්ශ 4ක් 70ක් කරන විදහ කියන්න ...ලෝකේ කොහෙවත් වෙලා නෑ ...

    • @nadeejarathnayake4546
      @nadeejarathnayake4546 10 ชั่วโมงที่ผ่านมา

      ඇත්තක්❤​@@yugansilva6179

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 17 วันที่ผ่านมา +17

    ...පොහොට්ටුවේ ලක්ෂ 30 රනිල්ට ගියත් ඉතුරු 40 න් 15 නාමල් ට යයි..එතකොට ඉතුරු 25 ඉන්නෙ අපි වගේ අය..මාලිමාවට ඒ ලක්ෂ 25..එතකොට අලුත් ජන්ද ලක්ෂ 07 ක්,ආව කියමු..මාලිමාවෙ තිබ්බ ලක්ෂ 05 යි..සජිත් ට තිබ්බ 55 න් 15 දාන්න මාලිමාවට ..එතකොට එකතුව 25 + 07 + 05 + 15 = 52/= විතර එනව මාලිමාවට ඔය විදියට ගනන් හදල..කවුද දන්නෙ සජිත්ගෙන් කීයක් ගැලවිලා ද කියල ..සමහරවිට 15 නෙමෙයි 25 වෙන්න නත් පුළුවන් ගැලවිච්ච ටික..** සමහරවිට සජිත්ට මහ මැති වරනෙදි තිබ්බෙ 27යි..ලක්ෂ 25 ක්ම අඩුයි ජනාධිපති වරනයට වඩා..එතකොට ඒ 25 මාලිමාවට ආවොත් ??? ලක්ෂ 70 ගන්න පුළුවන් අනුරට..එහෙම වෙන්න සම්බාවිතාවක් තියෙනව

    • @yugansilva6179
      @yugansilva6179 17 วันที่ผ่านมา

      සජිත්ට වැටුනේ යූඑන්පී චන්ද .... ඒවා 95%ක් ජේවීපී එකට යන්නේ නෑ ...ජේවී පී එකෙන් මරපු 20,000 මැරුනේ ඔය යූඑන්පී පවුල් වල මිනිස්සු .... උන් චන්දේ දෙන්නේ නෑ ජේවීපී එකට .... පොහොට්ටුවේ කලකිරුන උන් ඇරෙන්න සජිත්ට දීපු 55 ලක්ශයේ 95%ක් ජේවීපී එකට යන්නෙ නෑ ... අනික යූඑන්පී කාරයනට ජේවීපී එකට යන්න තරම් මොකද්ද බන් ජේවීපී එකේ තියෙන අමුතු වාව් එක .... උබට අමු කැවිලද?

    • @user-df2ej8of6q
      @user-df2ej8of6q 14 วันที่ผ่านมา +1

      ​@@yugansilva6179
      ඉතින් unp එකෙයි sjb එකෙයි තියන වාව් එක කියපන් රටේ හොරු ටික ඉන්න එකද ඒවයෙ

    • @AkilaNanayakkara-c
      @AkilaNanayakkara-c วันที่ผ่านมา

      එතකොට පාවෙන චන්ද ලක්ශ 25 එකක් නෑරම යන්නෙ අනුරටද👍

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg 17 วันที่ผ่านมา +13

    මරු ගණන් හැදිල්ල.සජබේ මහ මැතිවරණයේදී ගත්තේ ලක්ෂ 27යි.😂

  • @malkikumari5246
    @malkikumari5246 17 วันที่ผ่านมา +6

    චමුදිත, ඩලා, හිරු ඉබි චූන් ගන්න අවස්‍තාවක්

  • @amdcminipe
    @amdcminipe 17 วันที่ผ่านมา +26

    එතකොට සජිත්ගෙන් රනිල් කඩා ගන්න සෙට් එක එකතු කරහම සහ දෙමල්ම්මුස්ලිම් චන්ද රනිල්ට යන ඒවා ...අනේ බොගෙ ගනන් හැදිල්ල

    • @yugansilva6179
      @yugansilva6179 17 วันที่ผ่านมา +1

      ඒකට තමයි ඌ සජිත්ගේ 55 ලක්ශයෙන් ලක්ශ 10ක් අඩු කරලා 45 ලක්ශයක් කීවේ ....

    • @amdcminipe
      @amdcminipe 16 วันที่ผ่านมา

      @@yugansilva6179 ලක්ශ 27 න් ගනන් හදන්න පටන් ගන්න බබා

  • @Rick_T
    @Rick_T 17 วันที่ผ่านมา +9

    හැම පැත්තටම පැන පැන යන,
    කාලකන්නි දේශාපාලුවෝ හැම එකාම එලවන්න ඕනා,
    කූඩු නාලිකාත්, උන්ගේ ගූ කන චමුදිත වගේ ගූ හැලිත් එකට එකතු කරල කෙලාවන්නොනේ

  • @kmmk9624
    @kmmk9624 17 วันที่ผ่านมา +83

    මම.කුවේට.මගේ.පවලේ.චන්ද.5යි.මාලිමාවට.ජයවේ

    • @user-qv1ue4ln7v
      @user-qv1ue4ln7v 15 วันที่ผ่านมา +1

      😂😂😂 සජිත් දිනනව යකෝ

    • @CaidrHanwella
      @CaidrHanwella 14 วันที่ผ่านมา +2

      සජිත් දිනනවා උ විතරක් ජන්දෙ ඉල්ලුවනම්😂😂😂

  • @adeebahamed8511
    @adeebahamed8511 17 วันที่ผ่านมา +9

    අලුතෙන් එකතුවුණු චන්ද උඩින්ම අයින් කරා අනුරට කියලා කිය නොකියා... ❤️😇. Thatss soooo good😂

  • @thilangadasun6144
    @thilangadasun6144 17 วันที่ผ่านมา +45

    රෙද්ද තමයි සජිත් දිනයි මගුලක් ඊට හොදයි රනිල් රනිල් ට වඩා හොදයි අනුර.

    • @LahiruRangana-iw6cn
      @LahiruRangana-iw6cn 17 วันที่ผ่านมา

      රනිල් රාජපක්ෂලාට ආදරෙයි නේද

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 17 วันที่ผ่านมา +2

      අනුරගෙ ලොකුද

    • @Coool-lj4wf
      @Coool-lj4wf 17 วันที่ผ่านมา

      කයියනායකට වැඩ පිලිවෙලක් නැහැ

    • @Dickos12
      @Dickos12 22 ชั่วโมงที่ผ่านมา

      ඇතත සජිත් නැතුව රනිල ඉන්නවනම් එකක්.

    • @Dickos12
      @Dickos12 22 ชั่วโมงที่ผ่านมา

      @@RoshanKumara-r7n ඔව් ආසද?

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 17 วันที่ผ่านมา +31

    සජියගේ ගමත් සජබෙට චන්ද නෑ ගමම මාලිමාවට

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 17 วันที่ผ่านมา +3

      ඇයි උබ ඒ ගමේ ගෙයක් ගෙයක් ගානේ ගියාද JVP ගවයො

    • @Sanuwalive2
      @Sanuwalive2 17 วันที่ผ่านมา +1

      anura ge gotta

    • @thiwaharah20
      @thiwaharah20 17 วันที่ผ่านมา

      ​@@RoshanKumara-r7n ane gono 😂😂😂

    • @fathiii1371
      @fathiii1371 17 วันที่ผ่านมา +1

      @@Sanuwalive2 ublawage gon

    • @ruchirashamindika8934
      @ruchirashamindika8934 15 วันที่ผ่านมา

      Ai ubata ridenawada..sajithge kukka.

  • @ManjulaharshaniSirimanna
    @ManjulaharshaniSirimanna 17 วันที่ผ่านมา +37

    ඇ බං ඩලස් බලන්ගිහාම උබ ඔක්කොටම වඩා කපටි නරියෙක් නේ... මීට කලින් උබ සජිත් සංස්කෘතික අරමුදලෙන් කොටි ගානක් හොරා කෑවා කිව්වේ කටෙන්ඩ පුකෙන්ද... යකෝ මු ඉන්නේ පට්ට සුදාන වගේ මු නරින්ගේත් නරියෙක්... එත් අපි නරි නාවලා ඉවරයි..... රටම NPP

    • @suranganirosh7637
      @suranganirosh7637 17 วันที่ผ่านมา

      Mu sajiya ta vada horak akai

    • @ChandikaBeligetamulla
      @ChandikaBeligetamulla 17 วันที่ผ่านมา

      @@ManjulaharshaniSirimanna yana ena man nathi una ewun ne ban un den.

  • @keerthidezoysa310
    @keerthidezoysa310 17 วันที่ผ่านมา +6

    මම ඩලස් ගැන දන්නේ 1990 මුල් කාලේ ඉදල .ලක්මිණ පත්තරේට ලියන කාලේ ඉදල .ඊටපස්සේ හිරු පත්තරේ .ඒ ඉන්න කාලේ අශ්වයා වෙනුවට බූරුවෙක් තෝරාගත්ත.ඩලස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා .විමල් ජවිපෙට ආව .යම්තාක් දුරට ආත්මගරුත්වය තියාගෙන ගමනක් ආව .ඩලස්ගේ දේශපාලන තාමා විසින්ම ඝාතනය කරගෙන හමාර කරගත්තේ සජිත් ලගට ගිහින්.

  • @pethumtharanga7574
    @pethumtharanga7574 17 วันที่ผ่านมา +34

    මාර ආතල් එකක් ගන්නේ හිරු තව ටික දවසක් ඔය ආතල් එක ගන්න
    සීත නිවන කතා

  • @Nishadi98
    @Nishadi98 17 วันที่ผ่านมา +4

    අනුරට දීලා බලමු අපි මේ සැරේ,මේ තමයි වේලාව

  • @udaramadhushan2300
    @udaramadhushan2300 17 วันที่ผ่านมา +63

    ඩලස් ලොක්කාට වැරදුන සහ වැරදෙන තැන. 69න් ලොකු පිරිසක් ඉන්නවා සජිත් ට අකැමැති නිසා ඌ එනවට බයේ ගෝඨාට ගහපු. ඊටත් වඩා වැඩි පිරිසක් ඉන්නවා සජිත්ට ගහපු ගෝඨා එනවට බය නිසා. ඔය දෙගොල්ලොන්ගෙම චන්ද මේ පාර මාලිමාවට පුතා. ඔයාලා යන්නේ හෝදගෙන හෝදගෙන 😂😂😂😂😂

    • @MRAppachchi
      @MRAppachchi 17 วันที่ผ่านมา +4

      21 බලපං. කවුද හේදෙන්නෙ කියල😂

    • @ChandikaBeligetamulla
      @ChandikaBeligetamulla 17 วันที่ผ่านมา

      @@udaramadhushan2300 oya kiyana eka hari.

    • @avishkanimesh5246
      @avishkanimesh5246 17 วันที่ผ่านมา

      දෙමල මුස්ලිම් චන්දත් යම් ප්‍රමානයක් මාලිමාවට එනවා. 15% විතර වගේ

    • @Bozz2024
      @Bozz2024 17 วันที่ผ่านมา

      අමෝ අමෝ මහාචාර්‍ය මොලේ තැලෙයි බලාගෙන ඉදගන්න එපා 😂😂

    • @Bozz2024
      @Bozz2024 17 วันที่ผ่านมา +2

      මාලිමාවට මුස්ලිම් දෙමල චන්ද නෑ ඒව යන්නෙ වැඩි ප්‍රමාණයක් සජිත්ට ගිය පාරත් මතකනේ සජිත්ගෙ චන්ද ලක්ෂ 55ඉ 69 ලක්ෂෙ කැඩෙන චන්ද බහුතරයක් එකතු වෙන්නෙ සජිත්ට අනුරට නාමල්ට වඩා වත් චන්ද ගන්න බෑ මට නම් හිතෙන්නෙ රැල්ල නම් 2019 ත් තිබ්බනේ අනුරට මතකද ගෝල්ෆේස් එකට ගෙනාපු සෙනග මන් හිතුවෙ මිනිහ විපක්ෂෙටවත් එයි කියල 😂😂

  • @upul1684
    @upul1684 17 วันที่ผ่านมา +25

    මුගෙ ගෑනි පව් මේ වගේ දෙපිටකාට්ටුවෙක් බැඳ ගත්තේ..ඒ මනුස්සය කොච්චර උනත් වැදගත් කලාකාරියක්

    • @chandralathamalkantha4308
      @chandralathamalkantha4308 17 วันที่ผ่านมา

      Ganigana dukainam ohea baragannako😂

    • @user-ym7fl9rd3g
      @user-ym7fl9rd3g 16 วันที่ผ่านมา

      ගෑණි ජන්දේ දෙන්නෙත් අනුරට බන්.... 🤣

    • @Dickos12
      @Dickos12 22 ชั่วโมงที่ผ่านมา

      @@user-ym7fl9rd3g ඔව් බන් 😂

  • @roshanmadushanka5383
    @roshanmadushanka5383 17 วันที่ผ่านมา +16

    හෙට රටකට❤
    එක මිටකට❤
    සුබ නැකතට❤
    රට අනුරට❤
    මාලිමාවට කෝටියයි ❤️❤️

  • @user-dz5dn2se5r
    @user-dz5dn2se5r 17 วันที่ผ่านมา +8

    ඩලසුත් ඉඩ හිට විහිලු කරනවා. නාමල් කියනවා එයාලු ජනපති. සරත් ෆොන්සේකාත් එහෙම කියනවා. අර චීවරධාරියා කියනවා එයාලු ජනපති. තමන්ගේ පැත්ත දිනනවා කියලා තමයි ඔක්කොම කියන්නේ.ඩලස්ට පුලුවන්ද සජිත් පරදිනවා කියන්න. ඩලස් නාමල් එක්ක හරි සරත් ෆොන්සේකා එක්ක හරි ගියානම් කියන්නේ එයා දිනනවා කියලා. මාර විහිලු කතා. සියයට ගාන හිතෙන හිතෙන විදිහට තමන් කැමති කෙනාට දාල ගණන් හදන්න කවුද දන්නේ නෑ ගණන් ඉගැන්නුවේ. ඔය නිසා තමයි සමීක්ෂණ කරන්නේ. සමහර සමීක්ෂණ පාක්ෂිකයි. සමහරු එහෙම නෑ. ඒ සියල්ල කියන්නේ මාලිමාව දිනන බව

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 17 วันที่ผ่านมา +37

    ❤❤❤AKD❤❤❤NPP❤❤❤

  • @jayanthadesilva7503
    @jayanthadesilva7503 17 วันที่ผ่านมา +7

    ලගදිද තමුන් ගනන් ඉගෙන ගත්තෙ. අර NPP එකට එන්න හදනකොට ඔය ගනන් දැනගෙන හිටියෙ නැහැ නේද?ඔය මැද්දෙ ඉන්න කෙනත් ලගදි තමයි ඔය ගනන් ඉගෙනගෙන තියෙන්නෙ.

  • @thilakarathna3452
    @thilakarathna3452 17 วันที่ผ่านมา +4

    මෙදා පාර ඔහෙත් ගෙදර තමයි එන්නකො මාතරින් චන්දෙ ඉල්ලගෙන මහ මැතිවරණෙට බලමු අපි 😂

  • @mkherath2495
    @mkherath2495 17 วันที่ผ่านมา +2

    🙏.ඇත්ත

  • @jestusfernando428
    @jestusfernando428 17 วันที่ผ่านมา +7

    නියත ජනපති සජිත් ❤❤❤☎️☎️☎️☎️☎️

    • @priyanthaperera7965
      @priyanthaperera7965 17 วันที่ผ่านมา +1

      🐂🤣🤣🤣

    • @d.chamarawijesinghe7870
      @d.chamarawijesinghe7870 17 วันที่ผ่านมา

      හෑබැයි මහබැංකුව කඩලා නිවාස අධිකාරියේන් හොරා කාලා සංස්කෘතික අරමුදලටත් විදපු සජිත් ද 😹 එකී මෙකී නොකී හොරකම් ගොඩක් කරපු හොරෙක් තමයි සජිත් 😂 ජන්දෙට එන්න අපි යවන්නම් හොරු ඔක්කොම එකට ගෙදර 😊

    • @ErandaLakshan-gh4xf
      @ErandaLakshan-gh4xf 11 วันที่ผ่านมา

      Harakek

  • @ranganamanoj5276
    @ranganamanoj5276 17 วันที่ผ่านมา +3

    සජිත් ❤❤❤❤ සජිත් ❤❤❤❤ සජිත් ❤❤❤❤ සජිත් ❤❤❤❤ සජිත් ❤❤❤❤ සජිත් ❤❤❤❤

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 17 วันที่ผ่านมา +24

    රනිල්ට 30 යි..සජිත් ට 40 යි නාමල් ට 15 යි අනුරට 52/= විතර එනව...දිනන්නෙ මාලිමාව..🙋

    • @peelingpeely2524
      @peelingpeely2524 14 วันที่ผ่านมา

      Screenshot saved. Let us continue we'll see

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 17 วันที่ผ่านมา +2

    Sajith matudunyi jayavava ❤🎉❤🎉❤🎉❤🎉🎉

  • @sltechnick
    @sltechnick 17 วันที่ผ่านมา +3

    සජිත් තමයි ❤❤

  • @slmusichub9784
    @slmusichub9784 17 วันที่ผ่านมา +7

    2019 ජන්ද වලට වඩා එක චන්දයක් ගන්න බැ ඔනෙ ඔට්ටුවන් 😂

  • @anuruddhajayasinghe5780
    @anuruddhajayasinghe5780 17 วันที่ผ่านมา +6

    ප්‍රධාන බලවේග තුනයිලු.ඒක ඇතුලෙ මාලිමාව ඉන්නවලු සීයට තුනක් කියනවනම් ඇයි ප්‍රධාන බලවේගය ඇතුලට ගන්නෙ

    • @rayr7369
      @rayr7369 17 วันที่ผ่านมา

      Very true

    • @thinujarajapaksha6682
      @thinujarajapaksha6682 17 วันที่ผ่านมา

      Moda pcec wenna epah suddh 😂

  • @senarathbandara5703
    @senarathbandara5703 17 วันที่ผ่านมา +2

    ජය සජිත්ට

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 17 วันที่ผ่านมา +28

    Chamuditha බලබන් බල්ලෝ views කීයද කියලා.. ඩලස් රෙදි ඇදගෙන ද ඉන්නේ... පාහර බල්ලා වරේන් කබුරුපිධියේ අයෙත් උබේ තර්ක හොදයි උබට ඡන්දෙ දීපු උන්ට නෙමෙයි උබට කඩේ යන කොන්දක් නැති සක්කිලි උන්ට 😂😂😂😂

  • @HADNandasiri
    @HADNandasiri 9 วันที่ผ่านมา +2

    ඇයි ඩලස් එහෙම නම් සජ්බ ට යන්න කලින් NPP එකේ දොරට තට්ටු කලේ 😂😂😂😂😂😂

  • @thushararavindu7
    @thushararavindu7 17 วันที่ผ่านมา +4

    මේ කාලකන්නි තාම හිතන් ඉන්නේ උන් පනින පනින පැත්තට මිනිස්සුත් පනිනවා කියලා😂😂 මේ පාර තමයි ඔය හැම එකාටම කෙල වෙන්නේ

  • @anuravithanage6597
    @anuravithanage6597 15 วันที่ผ่านมา +2

    සජිත් උපරිම ගන්නේ ලක්ෂ 40 යි.අනෙක් අය 22 බලාගමු..

  • @Cinexplode
    @Cinexplode 17 วันที่ผ่านมา +4

    ඡන්දේ දවසේ රෑ ප්‍රතිඵල කියද්දී ඩලස් ඔලුව කහ කහ පොත දිහා බලාගෙන "කොහොමද මට මේ ගාන වැරදුනේ?" කියලා කල්පනා කරන හැටි Meme එකක් වගේ මැවිලා පේනවා... 🤣🤣🤣🤣

  • @Rizon_venuja
    @Rizon_venuja 17 วันที่ผ่านมา +2

    සජිත්ට 💚

  • @thejanadeshappriya4943
    @thejanadeshappriya4943 17 วันที่ผ่านมา +4

    චමුදිත නම් මහ වාචාලයෙක් 😂ඩලස් මාමගෙත් සුරංගනා කතා විතරයි 😂

  • @noname-oi1ei
    @noname-oi1ei 17 วันที่ผ่านมา +3

    saith ta jayawewa

  • @dineshmaddumage506
    @dineshmaddumage506 17 วันที่ผ่านมา +3

    September 22 ශ්‍රීලංකා prajataantrika samajawaadee ජනරජයේ 9 veni... විධායක ජනාධිපතිතුමා sajith premadasa ජනාධිපති sadarayen piligamu..🙏🙏🇱🇰🇱🇰🇱🇰💯💯

  • @upr2318
    @upr2318 8 วันที่ผ่านมา +2

    පව් ඩලස් ඔයා. අපි හිතුවේ ඔයා ප්‍රතිපත්තිගරැක දේශපාලකයෙක් කියලා. බලන කොට ඔයාගෙත් වෙනසක් නෑ. NPP ඔයාව ගන්න ප්‍රතික්ශේප කරාම දැන් හොරුන්ට හේත්තු වෙලා අවලාද කියනවා. ඔයාටත් සොරි ඩොට් කොම්

  • @thilinamadush1
    @thilinamadush1 17 วันที่ผ่านมา +19

    ඇයි බං මෙහෙම කාලය නාස්ති කරන්නෙ. 69 ලක්ෂය රනිල්, නාමල්, සජිත් අතරේ බෙදිල යනව කියල හිතාගෙන ඔය ගාන හදල වැඩක් නෑ.
    චන්ද හාරලක්ශ ගානක ඉඳලා ලක්ශ හැත්තෑවට යන්න බෑ කියල ගණිතයෙන් කිවුවට, 21වෙනිදට බලාගන්න පුළුවන් බෑ කියන දේවල් පුළුවන් වෙන හැටි.
    ගණිතයද, විද්‍යාවද, සමාජාධ්‍යනයද, භූගෝලයද කියන්න දන්නෙ නෑ. මෙච්චර කල් හිටපු සෙට් එකම හෝදගෙන යනව කියන එක නම් ශුවර්.

  • @user-qv1ue4ln7v
    @user-qv1ue4ln7v 15 วันที่ผ่านมา +1

    සජිත් ප්‍රේමදාස ජනපති තුමාට ජය වේවා❤❤❤ දුප්පතාගෙ හිතවතා

  • @rcycyvtcyvycyb3736
    @rcycyvtcyvycyb3736 17 วันที่ผ่านมา +4

    අනේ ඩලස් ,ඩකස් ගාල බිම,අපි මාර⁣ ගෞරවයක් තියගෛන හිටපු දෙශපාලකය.රීල ගියා අපතය.

  • @Akeemats
    @Akeemats 15 วันที่ผ่านมา +1

    ප්‍රේමදාස කොල්ලට ජය වේවා..දුප්පතාගේ හිතවතාට ජය වේවා..💚💛☎️✔💪

  • @roycearthur8060
    @roycearthur8060 17 วันที่ผ่านมา +3

    Jayawewa, jayawewa, jayawewa Mr Dale's.jayawewa 🎉😅. Jaya Sajith 💯💝🇱🇰🥳🙏💐

  • @janakamohan7890
    @janakamohan7890 17 วันที่ผ่านมา +3

    ගිය පාර සජිත් පරද්දන්න බැන බැන ගියා වගේ මතකයි මේ මහත්තයා 😂😂

  • @UpulAluthgedara
    @UpulAluthgedara 5 วันที่ผ่านมา +1

    පුකෙන් හිනා ගියා මේවගෙ විකට කතා වලට මලිමාව ලක්ශ 70ට එහා ගන්නවා අනිවාර්යයෙන්

  • @LahiruRangana-iw6cn
    @LahiruRangana-iw6cn 17 วันที่ผ่านมา +12

    ජයවේවා සජිත්

  • @KanishkaAmunugama-i6s
    @KanishkaAmunugama-i6s 4 วันที่ผ่านมา +1

    සජිත් කවදාවත් ලංකාවේ ජනාදිපති වෙන්නේ නෑ

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH 17 วันที่ผ่านมา +6

    සජිත් තමයි මෙවර ජනාධිපති SJB 💚💛💚💛

    • @d.chamarawijesinghe7870
      @d.chamarawijesinghe7870 17 วันที่ผ่านมา

      හෑබැයි මහබැංකුව කඩලා නිවාස අධිකාරියේන් හොරා කාලා සංස්කෘතික අරමුදලටත් විදපු සජිත් ද 😹 එකී මෙකී නොකී හොරකම් ගොඩක් කරපු හොරෙක් තමයි සජිත් 😂 ජන්දෙට එන්න අපි යවන්නම් හොරු ඔක්කොම එකට ගෙදර 😊

  • @DONMRKRISHAN
    @DONMRKRISHAN 17 วันที่ผ่านมา +2

    මම කලින් රනිල්ට නැත්නම් එජාපෙ එක්ක හිටියේ.
    දැන් මං ජාජබ ජන්දේ දෙනවා මේ පාර රට ගැන හිතලා

  • @pathumakash6166
    @pathumakash6166 17 วันที่ผ่านมา +6

    අනේ සජිත් කොහොම හරි දිනවමු අපිට තවත් බඩගින්නේ ඉන්න බැමැ

  • @TharukamadhushanDissanayaka
    @TharukamadhushanDissanayaka 13 วันที่ผ่านมา +1

    මෙතුමා හිතන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සෑහෙන ඡන්ද පදනමක් තියෙනවා කියලා. මතක තබා ගන්න එතන තියෙන්නේ නිකන් හිස් ඔලු ගෙඩි ටිකක් විතරයි කියලා. ඒ වගේම 2019 ජනාධිපතිවරණ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනාම සිටියේ එකම කදවුරේ දැන් එකම කදවුරේ දෙදෙනා දෙපැත්තට වී ජනාධිපතිවරයට ඉදිරිපත් වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ලක්ෂ 55න් ලක්ෂ 10ක් පමණ දෙමළ මුස්ලිම් ඡන්ද. මෙවර උතුරෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වී ඇති නිසා දැනට තත්ත්වය මෙසේය. අනුර කුමාර දිසානායක දිසානායක මහතාට 69 ලක්ෂයෙන් ඡන්ද 50ක්
    අලුත් ඡන්ද ලක්ෂ 10 ක්
    පාරම්පරික JVP ඡන්ද ලක්ෂ 5ක් පමණ ලබා ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

  • @sl8379
    @sl8379 17 วันที่ผ่านมา +10

    දුප්පතාගෙ හිතවතා සජිත්

    • @user-sd5ju7rm2c
      @user-sd5ju7rm2c 17 วันที่ผ่านมา +3

      පක තමා

    • @Sanuwalive2
      @Sanuwalive2 17 วันที่ผ่านมา

      @@user-sd5ju7rm2c anurage gotto

    • @user-ky4qe1tr5p
      @user-ky4qe1tr5p 17 วันที่ผ่านมา +3

      හිගා කාපන් ඔයිට වඩා හොඳයි

    • @d.chamarawijesinghe7870
      @d.chamarawijesinghe7870 17 วันที่ผ่านมา

      හෑබැයි මහබැංකුව කඩලා නිවාස අධිකාරියේන් හොරා කාලා සංස්කෘතික අරමුදලටත් විදපු සජිත් ද 😹 එකී මෙකී නොකී හොරකම් ගොඩක් කරපු හොරෙක් තමයි සජිත් 😂 ජන්දෙට එන්න අපි යවන්නම් හොරු ඔක්කොම එකට ගෙදර 😊

    • @The_Phoenix716
      @The_Phoenix716 17 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @roycearthur8060
    @roycearthur8060 17 วันที่ผ่านมา +2

    YES!!, YES!! ,YES!! Jayawewa Brother Sajith!!. Jayawewa 🎉🥳🥳🥳🇱🇰.

  • @hirunavinod7167
    @hirunavinod7167 17 วันที่ผ่านมา +3

    මාර ගණන් හැදිල්ල😂😅

  • @LasanthaHettige
    @LasanthaHettige 4 วันที่ผ่านมา +1

    මේ comment ටික බැලුවනම් ඩලස් & චමුදිත හිත රවට්ටගනේ නෑ..😂

  • @sl8379
    @sl8379 17 วันที่ผ่านมา +10

    අනිවාර්‍යෙන් සජිත්

    • @maxlifemaxtrend8812
      @maxlifemaxtrend8812 17 วันที่ผ่านมา

      😂

    • @user-qx1nb6dp1o
      @user-qx1nb6dp1o 17 วันที่ผ่านมา +1

      පැරදෙනවා

    • @d.chamarawijesinghe7870
      @d.chamarawijesinghe7870 17 วันที่ผ่านมา

      මහබැංකුව කඩලා නිවාස අධිකාරියේන් හොරා කාලා සංස්කෘතික අරමුදලටත් විදපු සජිත් ද 😹 එකී මෙකී නොකී හොරකම් ගොඩක් කරපු හොරෙක් තමයි සජිත් 😂 ජන්දෙට එන්න අපි යවන්නම් හොරු ඔක්කොම එකට ගෙදර 😊

    • @zookeeper8195
      @zookeeper8195 11 วันที่ผ่านมา

      ගෙදර

  • @sameerafernando-io8wu
    @sameerafernando-io8wu 8 วันที่ผ่านมา +1

    ගොන් තර්කයක්. මෙහෙම වෙන්නේ නෑ. වැඩිම චන්ද අරන් තියෙන දෙන්නව ඉතුරු කරන් අනිත් අපේක්ෂකයන් තරඟයෙන් ඉවත් කරනවා. ඊලඟට ඉවත් කරපු අප්පෙක්ෂකයන්ගේ දෙවෙනි මනාපේ බලනවා. ඒත් 50% ආවේ නැත්තම් 3 වෙනි මනාපේ බලනවා. එහෙම බලලා වැඩිම චන්ද අරන් තියෙන කෙනා ජනාධිපති වෙනවා.. කවුරුත් 2,3 මනාප ලකුනු කරන්නේ නෑ. මම කැට තියලා කියනවා, ලක්ෂ 50ක් ගන්න අපේක්ෂකයා මේපාර ජනාධිපති වෙනවා

  • @user-ob1ez4mt5k
    @user-ob1ez4mt5k 17 วันที่ผ่านมา +3

    AKD 52%

  • @thilaknishantha5815
    @thilaknishantha5815 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤sajith ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilshan1989
    @Dilshan1989 17 วันที่ผ่านมา +6

    කොහොමත් අනුරට ජනාධිපති වෙන්න බෑ. ..ඒකට ලගින්ම ඉන්නේ සජිත් ..ඒක තමයි ඇත්ත ...

    • @heshandilnuwan7476
      @heshandilnuwan7476 17 วันที่ผ่านมา

      😂

    • @user-ky4qe1tr5p
      @user-ky4qe1tr5p 17 วันที่ผ่านมา +1

      ඔය වගෙ ගොනෙක් ජනාධිපති කරන්න උබ හිතුවද රටෙ හරක් ඉන්නව කියල

    • @The_Phoenix716
      @The_Phoenix716 17 วันที่ผ่านมา +1

      ජපන් පුලුවන්ද 🤣🤣🤣🤣

    • @sathsarapremawardhna
      @sathsarapremawardhna 15 วันที่ผ่านมา

      hari bn ,awadane dunna onna

  • @Konar-n8l
    @Konar-n8l 9 วันที่ผ่านมา +1

    තවම රට විරුවො ලංකාවට ආවෙ නැහැ හොදෙ👉🇱🇰❌🧭🧭🧭🧭🧭

  • @sunildahanayake3916
    @sunildahanayake3916 17 วันที่ผ่านมา +4

    This analysis is wrong . If Sajith wins , why all these calculations. We need to remove these useless people from the Parliament democratically.

    • @d.chamarawijesinghe7870
      @d.chamarawijesinghe7870 17 วันที่ผ่านมา

      Totally agree with you. Sajith, Namal, Ranil and all these bloody thugs and corrupted politicians ruining dreams of younger generation. They're not going to win this time.

  • @yehanlakshitha3665
    @yehanlakshitha3665 7 วันที่ผ่านมา +1

    මුන් හිතනවද ගෝටාභයට ගහපු එවුන් සජිත්ට ගහයි කියලා ගහයි ප ම්ම් ක

  • @SirilAththanayaka-qo2xc
    @SirilAththanayaka-qo2xc 17 วันที่ผ่านมา +13

    👍👍👍👍👍👍👍👍👍☎️☎️☎️☎️☎️

  • @shehanhirusha2629
    @shehanhirusha2629 9 วันที่ผ่านมา +1

    ලක්ෂ 69 මුන්ව ප්‍රතික්ෂේප කරා 😂 ඒක මතක නැද්ද 🤣🤣🤣

  • @Don29342
    @Don29342 17 วันที่ผ่านมา +7

    ජනසවිය, ගම් උදාව, පාසැල් දරුවන්ට නොමිලේ දිවා ආහාර සහ නිල ඇඳුම් කට්ටල දෙකක්, මාවතේ අපි තුලින් දුප්පත් කලාකරුවන්ට උපකාර, ඇඟලුම් කම්හල් 200යේ වැඩසටහන්, ගෙවල් නැති කලාකරුවන්ට සොයිසාපුර තට්ටු , ජනපති ජංගම සේවය - රණසිංහ ප්‍රේමදාස මහතාගේ සේවයෙන් බිඳක්.
    සජිත් ප්‍රේමදාස කල සේවයෙන් බිඳක් : උදා ගම්මාන, සක්වල වැඩ සටහන, හුස්ම වැඩ සටහන, සසුනට අරුණ
    අනුර කුමාර කල සේවයෙන් බිඳක් :
    වේදිකාවල කයිවාරුව සහ පුංචි අම්මා සමඟ පවුල් කෑම

    • @amilanishantha2872
      @amilanishantha2872 17 วันที่ผ่านมา

      😂

    • @upul1684
      @upul1684 17 วันที่ผ่านมา

      හම්බු කරපුව වෙන්නැති ..😂😂

    • @kapilamanoraj7662
      @kapilamanoraj7662 16 วันที่ผ่านมา

      ඇයි ටයර් සංස්ථාව.

    • @sathsarapremawardhna
      @sathsarapremawardhna 15 วันที่ผ่านมา

      dalasma kiyano sajith karapuwa e kale😂😂

  • @CHETHIYAWIMALASINGHE1
    @CHETHIYAWIMALASINGHE1 17 วันที่ผ่านมา +2

    ඉතාම පැහැදිලිව පේනවා මේක බලපල්ලා....

  • @ruwansamera8094
    @ruwansamera8094 17 วันที่ผ่านมา +6

    කොහොමත් සජියගෙ චන්ද එකක්වත් ගැලවුනේ නෑ එකතු උනා විතරයි උනේ......මාලිමා කාරයො fB දේශපාලනය කරනකොට සජිත් මොනතරම් සේවාවක් ව්පක්ශයේ ඉදන් රටේ මහජනයා වෙනුවෙන් කොතෙක් නම් සේවාවන් කරන නායකයෙක්ද තමන්ගේ හදවතින්ම අහන්න කවුද සේවය ලබාදෙන සේවකය ජන නායකය කියන එක......🙋🙋🙋🙋🙋🙋🙋🙋ඔව් සජිත් තමයි මහජන සේවකය සත්‍ය වශයෙන්ම.....🙋🙋🙋🙋🙋

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 17 วันที่ผ่านมา +2

    අම්මගෙ රෙද්දෙ ගණිතය. එතකොට පොහොට්ටුවෙ නොවන රනිල්ව උදව් කරන අයගෙ ඡන්ද මොනවද කොටො

  • @haibadi2560
    @haibadi2560 17 วันที่ผ่านมา +4

    Maalimaawa me paare bn🎉🎉🎉
    Bayatama mona monodhoo kiyavagena innavaa meyaalaa 😂

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 17 วันที่ผ่านมา +2

    ඩලස් කිවිිවොත් හරියට හරි..සංස්කෘතික අරමුදලේ සල්ලි බිලියන ගානක් සජිත් හොරකමිි කලා කියලා අල්ලල දුන්නෙ ඩලස්..සජිත්ට එයා චන්දෙ දෙන්න එපා කියන නිසා නොදී ඉදිමු...😂😂😂😂😂😂😂

  • @user-vu4wu7pp6p
    @user-vu4wu7pp6p 17 วันที่ผ่านมา +4

    Ponayo hitiynm isra wage dalho ubala wage panina pani auta cade den ahame ne broo

  • @yoshansasanka107
    @yoshansasanka107 15 วันที่ผ่านมา

    ඩාලස් ගාමට රටට කරපු දෙයක් නෑ මොන පක්ෂය දිනුවන් අනිවාර්යයෙන් ඇමති කාපටි රාජා ❤❤❤❤මාලිමවට ජයවේවා ජාය නියනාඉ ❤️❤️❤️❤️

  • @Hic530
    @Hic530 17 วันที่ผ่านมา +4

    😂😂😂😂 pissu ne me sere sorry thamai

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 17 วันที่ผ่านมา +1

    මෙතන ගණන් කොහොම උනත් මේ රටේ සිංහයා ජාතික වීරයා නාමල් චන්ද මිලියන 14 ගන්නවා ඉතිරිව තියෙන චන්ද තමයි ඔයාලට රට බේරගන්න ආපු නාමල් ජනාධිපති වෙන්නේ.

  • @chinthakaweerasinghe960
    @chinthakaweerasinghe960 17 วันที่ผ่านมา +4

    69 lakshen 70% anura gaththath anurata enne laksha 49.ekata thawa 5ekathu unama laksha 54i aluth chanda laksha 6k awath lasha 60.oka thama anurage uparimaya.eka nisa anurata dinanna be..
    Sajiyage 56 lakshen laksha 6ranilta giyath ethanama 50lakshayak thiyanawa.pohottuwe 7laksha awoth 57 aluth chanda lasha 3 lasha 60.meeka thama sajithta wenna puluwan narakama vidiha.ehema heduwath sajith dinum.

  • @ilshan2372
    @ilshan2372 17 วันที่ผ่านมา +1

    සජිත්ගේ මලගම මෙදා සැරේ ඩලස් කරයි වගේ

  • @vipunsanjana3498
    @vipunsanjana3498 17 วันที่ผ่านมา +5

    Jepponam loweth enne na

    • @UthpalaAkash-wp3qm
      @UthpalaAkash-wp3qm 17 วันที่ผ่านมา

      ඔව් ඔව් එන්නේ නැ 😂😂මූසලයා 🤣

    • @garan5934
      @garan5934 17 วันที่ผ่านมา

      Ha bn mn jande denna hitiye npp ekata oya kiyana hinda dan nam npp ekata deela vadak na eth mata hithenava kohomath man npp ekata denava 😂😂

    • @vihangamax3262
      @vihangamax3262 17 วันที่ผ่านมา

      22blmu😂

  • @Mathscamp932
    @Mathscamp932 17 วันที่ผ่านมา +1

    Sajith ta jaya niyathay 😮😮

  • @srilanka4232
    @srilanka4232 17 วันที่ผ่านมา +3

    අපේ පවුලේ චන්ද 5 න් 4ක් රනිල්ට