කල්‍යාණවතී රැජින, ධර්මාශෝක, අනිකංග | Kalyanavati, Dharmasoka, Anikanga | Unlimited History 127 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    04:50 අත්තනගලු විහාරවංශය
    11:12 නයිනතිව් පරාක්‍රබාහු සෙල් ලිපි
    16:06 පරාක්‍රබාහු හා බුරුමයෙ අලවුන්සේතු
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080 0711 95 95 95 whatsapp onlyශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැකමේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva rajsomadeva@gmail.com
    Nuwan Liyanage nuwan@nethfm.com ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 155

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +1

    හරිම වැදගත් සාකච්ඡාවක් දෙදෙනාටම බුදු සරණයි

  • @wruwan
    @wruwan ปีที่แล้ว +3

    මම අදහසක් ඉදිරිපත් කරනවා..........
    ලංකාවෙ එදා තිබුන තත්ත්වය මයි අද තියන්නෙත්.
    තව දෙයක්. මේ රට හදනවනම් කාලයට ගැලපෙන දේශීය චින්තනයක් අත්යාවශ්‍යයි. එසේ නොවන තාක්කල් රටේ ආර්තික සමාජීය සංස්කෘතික අස්තාවරත්වය ස්තාවර කල නොහැකියි.
    ස්තුතියි 🙏

  • @PramudDarshana
    @PramudDarshana ปีที่แล้ว +3

    රංච මඩම කෞතුකාගාරයෙ විස්තරය දැක්කම හරිම දුකයි... මේ මෝඩ මිනිස්සු විනාශ කරල තියෙන්නෙ ලෝකෙටම උරුමදෙයක්.

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว +10

    අපේ රට හැම හොද රජෙකුට පස්සෙම වැටෙන්න හේතුව අපේ රට පුද්ගල චරිත මත depend වීම. දුටුගැමුණු සද්දාතිස්ස යුග දෙකින් පස්සෙ වැටිලා වලගම්බා ගොඩ ගත්තා, ආයෙ වැටුන. පරාක්‍රමබාහු ගෙන් පස්සෙ උනෙත් ඒක. ජයග්‍රහණයකින් පස්සෙ ඒක පවත්වාගෙන යන්න එදා ඉදලම system එකක් තිබිල නෑ.
    අනිත් කණගාටුදායක කාරනේ පරාක්‍රමබාහු යුගයේ ප්‍රබල නාවික බලයක් තිබුන අපේ රට බියගුලු රජවරු නිසා රාජ්‍ය රට මැදට සංකෝචනය වීම තුල අපේ නාවික බලය අහිමි වීම

  • @romalirodrigo5174
    @romalirodrigo5174 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් අහන වැඩසටහනක්, විශිෂ්ට ගලායාමක්‌, සුභ පතනවා!,

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +10

    කාලිංග මාග ගැන ලබන සතියේ සවිස්තරව අහන්න ලබෙය් කියල සිතනවා.

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 ปีที่แล้ว +4

    අදත් ලංකාවට උනේ ඔයටික. එදත් අදත් ඉන්නේ වහල් ජනතාවක්. එදා ප්‍රභූන්ට අවනතයි,අද නිල,ධන බලයට අවනතයි . අද එලෝපු අය තව වසර කීපයකට පස්සේ ආපසු ගේන්නේත් ඒකයි . පිං පිරිහුණු රටක පිං ඇති පාලනයක් බිහි නොවේවි. සෙක්කුවේ බැඳපු ජනතාව වසර 75ක් පුරාවට කලා වගේම මාරුවෙන් මාරුවට එකම කණ්ඩායමට රැවටේවි.
    "පෙර රජ දවස වැව්දාගැබ් ගණන්කොට..
    ගල්කණු අතර හපකරමින් බුලත් විට....ඇවිදින විටත් නිදියන දූපුතුන් ලැබ... ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට...
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට"

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      😚

  • @gaminiediri
    @gaminiediri ปีที่แล้ว +5

    Thank you for this erudite discussion on history which is also true in the present context.

  • @chathuopatha6209
    @chathuopatha6209 ปีที่แล้ว +3

    'River of Ink' by Paul Cooper කාලිංග මාඝගේ පොලොන්නරු ආක්‍රමනය ගැන ලියැවුනු නව කතාවක්. සිංහල පරිවර්තනය 'තීන්ත නදිය'

  • @chanakathilakarathna8185
    @chanakathilakarathna8185 ปีที่แล้ว +1

    අපිත් රංචමඩමෙ. සර් සෑහෙන වීර්යයක් ගත්තා මේ වැඩ කරන්න අපිත් රෑ එළි වෙනකන් මේවා රැක්කා♥️

  • @malinseneth1609
    @malinseneth1609 ปีที่แล้ว +2

    ඇස් දෙකෙන් බලං උන්න වගේ කියනව. නියමයි.

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +6

    මගේ යෝජනාව නම් මේ රටේ පුරාවිද්‍යා කොමසාරිස් තනතුර සෝමදේව මහතාට අනිවාර්යයෙන් ලබාදිය යුතුයි මේ වගේ ප්‍රැට්ටිකල් පුද්ගලයන්ගේ අඩුවීම තමයි මේ සේරටම මුල

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +4

    පරදේශවාසී බුද්ධාගම නොදන්නා මිත්‍යදෘෂ්ටික පරසතුරන් දඹදිවෙන් ඇවිත් ලක්දිවට.... මේ හත්තනගල පාඨය බුදුහිමි ලංකාවේ ඉපදුනා කියන කට්ටිය කොහොම විශ්ලේෂණය කරයිද? අනීවාර්‍යෙන් කියයි සුද්දා ඔර්ජිනල් එක එංගලන්තයට ගෙනෙහින් විකෘති කර ඩුප්ලිකේට් එකක් ගෙනාවා කියලා.😃😃😃

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    පෙර අපර ගැලපීම....මරු.

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 ปีที่แล้ว +1

    මාර බල තන්හාවක්.

  • @sankabandarabaththanaherat3437
    @sankabandarabaththanaherat3437 ปีที่แล้ว +2

    GREAT HISTORY PROGRAM THANK YOU TO BORTH OF YOU

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +1

    Thank you very much

  • @winyumedia5644
    @winyumedia5644 ปีที่แล้ว +1

    Very interesting comment about elephant trade. Our kings had smazing knowledge about sustainability.

  • @nayanaweihena7859
    @nayanaweihena7859 ปีที่แล้ว +2

    Expecting next one .very very interesting .Thank you sir ,Thank you Nuwan ,Thank you Neth fm .❤

  • @vishakadesilva1115
    @vishakadesilva1115 ปีที่แล้ว +2

    I like the way the historical facts are presented.
    History & Archeology are two subjects I have been interested in from my primary school days, but after grade 8 I didn't study history because I studied in the science stream.
    I have followed many historical programs presented on TV by various people in the past, but your presentation surpasses all such presentations.
    The way you draw parallels between the past & the present is unmatched & very inspiring.
    I am from Galle & I have often wandered about the history of Galle because we know almost nothing about Galle before the advent of the Portuguese in 1505. But surely there must have been trading activities connected with the Galle natural harbour & therefore human settlements established in the nearby areas in the form of a township.
    Professor Raj Somadeva & Nuwan, please carry out a study about Galle before 1505.
    Thank you and looking forward to many more historical & archeological presentations from you both.

  • @rishmcnight
    @rishmcnight ปีที่แล้ว +1

    Amazing

  • @mihindufernando622
    @mihindufernando622 ปีที่แล้ว +2

    first , i must thank Prof. RAJ SOMADEVA and Mr. JUDE for this priceless presentation on the history of Sri Lanka. the facts revealed by the "HATTHAWANAGALLA STONE INSCRIPTION " about the reign of QUEEN KALYANAWATHI and the less meritorious rulers and the foolish subjects who lived then .It is said that the rulers ruled the country in a despotic way while the foolish people passively looked at the this funny rule in the country. owing to this the country degenerated economically and the subjects suffered a lot. it seems that there is a strong correspondence between what had taken place during the reign of queen KALYANA WATHIE and between what is taking place in the parliament in SRI LANKA TODAY. owing to the folly and the money oriented politicians here today the people suffer a lot. and this panjandrum , RANIL who doesn't have people mandate abuses the power in a despotic way, arresting the youth under false allegations sometimes even making threats for their lives.

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว +1

    Great

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 ปีที่แล้ว +2

    ස්තූතියි 😊

  • @padmiwoodward1079
    @padmiwoodward1079 ปีที่แล้ว +1

    wow ape ithihasaya harima asai ahanna

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 ปีที่แล้ว +1

    දැන් තියෙන්නෙත් මේ ක්‍රමය කියලා මට හිතෙනවා

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว

    ස්තූතියි

  • @shanukasithumina6848
    @shanukasithumina6848 ปีที่แล้ว +2

    api nodana siti ha apen sagauwa Hari ithihasaya kiya denawata godak 🙏💞

  • @ChariGunathilake
    @ChariGunathilake ปีที่แล้ว +1

    Thank youuu

  • @nishantha4999
    @nishantha4999 ปีที่แล้ว +1

    ඉතාමත්ම හොඳ වැඩසටහනක්

  • @nilanthathilakarathna5804
    @nilanthathilakarathna5804 ปีที่แล้ว +1

    ආදරයි සැමදා

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative, great work. Keep it up

  • @kenandesilva1334
    @kenandesilva1334 ปีที่แล้ว +2

    Love the program. Can the dear professor tell us something about the collapse of our civilization? How our engineering skills disappeared, how we became so corrupt and lazy. When did this all start? Is it with the arrival of Portuguese or events much earlier? Thank you Nuwan for being a great host.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @rossanakarunaratne6518
    @rossanakarunaratne6518 ปีที่แล้ว +2

    Every week a presentation that educate us, enhances our knowledge and inspires us to engage in further reading and research. The value of of this programme cannot be given a value.

  • @madusankatharindu
    @madusankatharindu ปีที่แล้ว +2

    ❤❤❤

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +1

    මේ යන විදියට අපේ රටට මොකක් වෙයිද මාහාචාර්‍ය තුමනි.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +2

    New Tamil film Ponniyin Selvan 1 released base of a Naval. Directed by Many Rathnam. Story during RAJA RAJA CHOLA Regime.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +1

    Great thanks❤🙏🙏🙏.

  • @Bokkabro
    @Bokkabro ปีที่แล้ว +1

    Mama hama dama ahanawa hoda wayamayak

  • @malimagedanushkadayasdanus5689
    @malimagedanushkadayasdanus5689 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @channanimala4665
    @channanimala4665 ปีที่แล้ว +1

    එල එල එනකන් බලන් හිටියේ

  • @tharinduudara6793
    @tharinduudara6793 ปีที่แล้ว +2

    👍

  • @nuwansameera4754
    @nuwansameera4754 ปีที่แล้ว +1

    🙏🙏💙

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 ปีที่แล้ว +1

    🌻🌻

  • @keerthirathna
    @keerthirathna ปีที่แล้ว +1

    ජයවේවා ✌

  • @chandimamahawasala3683
    @chandimamahawasala3683 ปีที่แล้ว +1

    Isthuthi. Theruwan saranai.

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +1

    ඉතාමත්ම අගෙයි....පෙර වැඩසටහනකින් කතා කල ලීලාවති ස්වාමින්වහන්සේ බලයට ගෙනා කීර්ති සෙනවියා, බුරුමය ආක්‍රමණය කිරීමෙන් පසු ගම්වර ලැබූ දෙවනගල සෙල්ලිපියේ සදහන් කීර්ති නගරගිරි සෙන්පතියාම විය හැකියිද?

  • @charithahettiarachchi4068
    @charithahettiarachchi4068 ปีที่แล้ว +1

    👏

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +6

    ලංකා ඉතිහාසය කියලා රාවණාගෙ අගහරු වල තියෙන අවිගබඩාවයි රාවණගෙ ⁣ඔලු දහයයි ඔය වගෙ ඉතිහාසය විකූනන් කෑම තම ආදායම කරගත් youtube කාරයොන්ගෙ අතාත්ත්වික කතා වලට වඩා ලංකාවෙ ඇත්ත ඉතිහාසය කොච්චර නම් ආදර්ශ ගන්න තියෙන වර්තමානය තුලත් නැවත නැවත repeat වෙන ඉතිහාසයක් නේද ලංකාවට තියෙන්නෙ

    • @wruwan
      @wruwan ปีที่แล้ว

      බ්‍රෝ ඔයා කියන්නෙ රාවන් රාජ්‍ය මිත්‍යාවක් කියලද ??

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      රාවණාගේ ලංකාව කියන එක මෙහෙ th-cam.com/video/hoIJeQfG87I/w-d-xo.html නොවේ තියෙන්නේ මුහුදේ..

    • @jdyisouifu1371
      @jdyisouifu1371 ปีที่แล้ว +1

      @@wruwan මම හිතන විදියට නම් ඉන්දියන් කාරයො හරි ආසයිනෙ දේව කතා මිත්‍යාවට ඒ නිසා ඔවුන්ගෙ රාමා මහාබලවතෙක්⁣ ලෙස දක්වන්න නම් ඔහුගෙ හතුරත් බලවතෙක් වෙන්න එපයි එනිසා රාවණ කියන චරිතයට ඔවු⁣න්ගෙ රාමටම වගෙ මිත්‍යාව මිශ්‍ර කරන්න ඇති . කොටින්ම සුර්යය දෙවියන්ට දාව දරුවන් ඉපදුන චන්ද්‍රයාට දාව දරුවන් ඉපදුන ගිනි දෙවියන්ට දාව දරුවන් ඉපදුන , අඹ ගෙඩියෙන් ලමයි ඉපදුන , සිංහයන්ට ජාතකව ළමයි ඉපදුන රටක් නෙ ඉන්දියාව කියන්නෙ ඔන්න සුද්දොන්ගෙ රටවල් වලනම් දෙවිකෙනෙක්ට දාව ඉපදිලා තියෙන්නෙ ජේසුස් වහන්සේ විතරයි ඉන්දියාවෙ ඉතින් හැම තැනම දේව දරුවො ඒ කතා ටික බැලුවම රාවණයන් ගැන සමහර youtube කාරයො කියන කතා විශ්වාස කරන්න ටිකක් අමාරුයි

  • @lashanmali
    @lashanmali ปีที่แล้ว +1

    ❤️❤️

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +1

    I suggest same imported elephants during King Great Maha Parakrama Bau, import Timber from abroad to save our forests. Like Teak from Miayanmar..
    Don't say no Dollars.....

  • @aussilife4627
    @aussilife4627 ปีที่แล้ว +1

    👍👍

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว +1

    Thank you sir🙏

  • @dhananjayamadushan5118
    @dhananjayamadushan5118 ปีที่แล้ว +1

  • @dilshanmadushanka3969
    @dilshanmadushanka3969 ปีที่แล้ว +1

    Godak hodaii

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayangunawardana979
    @gayangunawardana979 ปีที่แล้ว +1

    💐

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว +1

    How strange! Power struggles! Like the present!

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    ❤️👍🙏

  • @sampathlakpriyagunasingheg2077
    @sampathlakpriyagunasingheg2077 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @amilakumara9172
    @amilakumara9172 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @geenym9697
    @geenym9697 ปีที่แล้ว

    ratata aadare kala loka aarthikaya saha paalanaya gana manaa danumak thibuna rajawarun hitiya ratak lesa aadambara wenna puluwan. ithihaase wadagathkam obathumaa nawatha adyaapanayata thahauru kalaa. api naya gathi.

  • @sumithchandra8123
    @sumithchandra8123 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰👌

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    එදා තිබුනු විදෙශ අත පෙවිම් කොතෙක්ද.....අදට සමානයි......මෙ දිනවල සතියෙත් සතියෙ USA වලින් එක්කෙනා දෙන්නා අපෙ රටට එන හැටි පෙනෙනවා නේද ???? මේවාට මුහුන දිය හැකි නායකයෙක් ඉක්මනින් බිහිවෙවා. රට තිබෙන්නෙ ඉතාම නරක තැනක.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍

  • @raypeiriz5105
    @raypeiriz5105 ปีที่แล้ว

    Nice discussion

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว

    Great.thanks

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏♥️♥️♥️

  • @dushandedigamuwa890
    @dushandedigamuwa890 ปีที่แล้ว +2

    🧐🧐🧐

  • @dharmasenadesilva9173
    @dharmasenadesilva9173 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MH-gp5ji
    @MH-gp5ji ปีที่แล้ว +1

    ලෝලු පැලකොලු ආබෝනා
    වික්කන්ත චමුනක්ක

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @samudrachathurani1514
    @samudrachathurani1514 ปีที่แล้ว +1

    🌈

  • @niroshanlakmal5734
    @niroshanlakmal5734 ปีที่แล้ว +1

    😘🙂🙂🙂

  • @vimukthithilakarathna8946
    @vimukthithilakarathna8946 ปีที่แล้ว +3

    "ජම්බුද් දීපයෙන් මේ ශ්‍රී ලංකාවට අවුත් බැස"
    එතකොට ලන්කාවට ශ්‍රි ලකංකාව කියල නම වෙනස් කලේ සුද්ද අපට ලංකාව බාර දෙද්දිනෙ පනස් ගනන්වලනෙ

  • @sasindujanith7078
    @sasindujanith7078 ปีที่แล้ว +1

    Professor, Can you please explain the pandyan invasion of the king Sena the second

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 ปีที่แล้ว

    👍👍👍

  • @isharaekanayaka6576
    @isharaekanayaka6576 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🙏

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    🏆️🏆️🏆️

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ඒ කාලෙ අවු 3 එකාට ඔටුන්න දාලා තාත්තා රජකම් කලා නම්
    වර්තමාන යෙ රාජපක්ෂ අත්ත රට පාලනය කරයි, ඉන්නව නම් මුණුපුරා ව පුටුවෙ ඉන්ඳවල. කට්ටිය නැවතත් එලියට බැහගෙන එනව නේඒඒඒ

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @yasirupathuman9780
    @yasirupathuman9780 ปีที่แล้ว +4

    . මිතුරු වේෂයෙන් එන සතුරෙක් නේද භාරතය..?
    මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Eka itin mehema deyak oya kiyade gautama Onama ratak widesha samabantha pawathanne thamange wasiyata,thamange jathika arumunu walata eka gana danan widesha ekka katayuthu karanna ona,moko onawata wada e ayata gathi wenne,sampurma epa kiyala inna nathuwa,eka hondata athi ratak oya kiyana eka,eka itin ape patten saturu kamak,e patten forigh policy ehema wen ona,habai itin oya anik ratawala Apita adare na

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +1

    batalagoda vava slab inscription එක කල්‍යාණිවති රැජිනගේ පස්වන රාජ්‍යවර්ෂයේ පිහිටුවා ඇත. එකේ 3 පේලියේ ලක්විජය ආබො සිගු සෙනෙවිනාවන් නමත් , 9 පේලියේ ලක්විජය සං සිගු සෙනෙවිනාවන් නමත් සටහන්ව ඇත.

  • @dushandedigamuwa890
    @dushandedigamuwa890 ปีที่แล้ว +1

  • @kalpanarathnayaka8671
    @kalpanarathnayaka8671 ปีที่แล้ว +1

    ❤️🔥

  • @nalakasampath7329
    @nalakasampath7329 ปีที่แล้ว +1

    💯💯💯💯

  • @charakaramanayake8740
    @charakaramanayake8740 ปีที่แล้ว

    😊

  • @kalumc2790
    @kalumc2790 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @bimalrohitha1
    @bimalrohitha1 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว

    👌❤️

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaa

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    වර්තමානයේ පෙරදිගට වන්දනාමාන කරන ජනාධිපති කෙනෙක් සහ කිසිම දැනුමක් නැති බලයම පමනක් පසු පස යන මෙලො හසරක දැනුමක් නැති විපක්ෂ නායකයෙකුයි බිහිමත් රටෙ කරුමයක්

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    💐❤️👍

  • @lahiruniroshanaamaresingha5093
    @lahiruniroshanaamaresingha5093 ปีที่แล้ว

    Ela

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    🌹🌹🌹❤❤👍👍

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Danuth enne

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว

    🍎

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    නිකන්ග යනු කවුරුත් ද පැහැදිලි නැහැ