Iවන වීරබාහු,IIවන වික්‍රමබාහු,චෝඩගංග | Vira Bahu ,Vikramabahu ,Chodaganga |Unlimited History 126 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080 0711 95 95 95 whatsapp onlyශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැකමේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva rajsomadeva@gmail.com
    Nuwan Liyanage nuwan@nethfm.com ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 151

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 ปีที่แล้ว +3

    කොපමන නිදිමත ආවත්
    එය අබිබවා ඔබේ කතාව අහන්න සිතේ

  • @para5830
    @para5830 ปีที่แล้ว +6

    බොහොම රසවත් සහ හරවත් වැඩසටහනක්. මහාචාර්ය තුමාගේ සමතුලිත විග්‍රහයන් හරිම අගෙයි. ඉතිහාසයේ අප නොදන්නා අහුමුලු ගැන්ස් කරන සාකච්චාවලට ඇහුම්කම් දීමට අපට හැකිවීම වාසනාවක්. ඔබ දෙපොලට මෙවැනි වැඩසටහන් දීර්ඝ කාලයක් කරගෙන යෑමට ශක්තිය සහ දිරිය ලැබේවා! බොහොම ස්තුතියි.

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +30

    "ලෝකයේ විවිධ මත පවතී.මතයක් සනාත වූ විට එය දැනුමකි.මතය සනාත නොවන තුරු එය කල්පිතයකි.අප මතක තබාගතයුතු දෙයක් ඇත.ලෝකයට මත අවශ්‍ය වේ.නමුත් නිදිමත හැර"
    -මහාචාර්ය රාජ් සෝමදේව

    • @tharindadamsara7341
      @tharindadamsara7341 ปีที่แล้ว +7

      ඒක පට්ට වදන

    • @tharakasajithvlog
      @tharakasajithvlog ปีที่แล้ว

      Ow නේද

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +2

      වෙරිමතත් එකතු කලාට වැරැද්දක් නැහැ.

  • @athapaththuwijerathna978
    @athapaththuwijerathna978 ปีที่แล้ว +18

    ලෝකයට මත අවශ්‍යයි නිදිමත හැරෙන්නට......වටිනා වැඩසටහන් මම ඉතාමත් ආසාවෙන් සවන්දෙන වා...

    • @dunstanptu
      @dunstanptu ปีที่แล้ว

      අපි හැමදාම ආශාවෙන් මේ වැඩ සටහන අහනවා . ස්තූතියි

    • @madurawijayakoon3976
      @madurawijayakoon3976 ปีที่แล้ว

      ඇත්තටම නියම කියමනක්

  • @user-kj3jw7yr4k
    @user-kj3jw7yr4k ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා වැඩසටහනක්. මහාචාර්ය තුමාටත් ඔබ තුමාටත් බොහොම ස්තූතියි 🙏

  • @sliru
    @sliru ปีที่แล้ว +3

    මාර ලස්සන වැඩක්.

  • @gayanimanimendra8604
    @gayanimanimendra8604 ปีที่แล้ว +7

    I’m huge fan of Prof Raj Somadeva ❤❤❤ sending greeting from Canada

  • @lasanthapushpakumara74
    @lasanthapushpakumara74 ปีที่แล้ว +4

    ජැක්සන් සර්ගෙන් පස්සෙ.ඉතිහාසය රසවින්දෙ.ඔබ දෙපලගේ ආකර්ෂණීය කටහඩින්..තෙරුවන් සරණයි

  • @jlzagranulegend
    @jlzagranulegend ปีที่แล้ว +3

    වෙරිමත ත් නදිමත වගේම අනවශ්‍ය දෙයක් ...

  • @madubashani8100
    @madubashani8100 ปีที่แล้ว +2

    බොහොම වටිනාකමක් ඇති වැඩසටහනක්, ස්තුති ඔබ තුමන්ලට

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 ปีที่แล้ว +7

    පොලොන්නරුවේ 'කාලිංග ඇල' නමින් ලොකු පළලිකින් හා ගැඹුරකින් යුතු ඇලක් තියෙනවා. එය භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත් බවක් කියැවෙනවා.

  • @user-Dhanu.
    @user-Dhanu. ปีที่แล้ว +2

    ඔබලාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන තවත් බොහොම කාලයක් ඉදිරියට ගෙනියන්න පුලුවන් වෙන්න කියලා .🙏

  • @ranjthamarasinghe2400
    @ranjthamarasinghe2400 ปีที่แล้ว +2

    i am working in saudi arabia my favorite program

  • @pubududilshan6853
    @pubududilshan6853 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි දෙන්නටම ❤🇦🇪

  • @lakshithapfl1696
    @lakshithapfl1696 ปีที่แล้ว +5

    රුහුණු, පිහිටි, මායා සීමා බෙදී ම ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් වටිනවා...

  • @nuwanjeewantha9929
    @nuwanjeewantha9929 ปีที่แล้ว +3

    සර් නං දැනුම උල්පතක් ,, 😍🗣️

  • @madhurajayawardena3995
    @madhurajayawardena3995 ปีที่แล้ว +3

    Proud of you

  • @travelwithdula2065
    @travelwithdula2065 5 หลายเดือนก่อน

    මං ආසම ඉතිහාසයේ උන දේවල් වර්තමාන තත්වයට ගලපල හීනියට අනින ටොක්කට 🫶

  • @chandranikumarage5920
    @chandranikumarage5920 ปีที่แล้ว +3

    Ape Amma me vedasatahana mula idanma balanawaa❤️

  • @senupamamotors4233
    @senupamamotors4233 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩසටහනක්

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    Excellent talk as always. Thank you Sir🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      My pleasure

  • @pasanravindu5200
    @pasanravindu5200 ปีที่แล้ว +1

    Great Program ❤

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว

    ගොඩක් වැදගත් අර්ථාන්විත Video clip එකක්..🤩නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා...♥️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏☸️Good luck 💜✨👍

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative. May the Triple Gem Bless you

  • @prasanjijayarathne9373
    @prasanjijayarathne9373 ปีที่แล้ว +4

    ඉතිහාසයට අනුව ජාතික වශයෙන් පැන නැගුන සියලුම සටන් ඇති වෙලා තියෙන්නේ රුහුණෙන්. එතකොට ඒ සටන් මහ පුදුම වීරත්වයකින් අපි කතා කලත් ඒ රුහුනෙන්ම පටන් ගත් 88/89යේ සහ71 යන වසරවල් ඇති සටන් වලට ඒ වටිනාකම නැත්තේ ඇයි.

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 7 หลายเดือนก่อน +1

      මහත්තයෝ,
      රුහුණෙන් ආපු මහින්ද රාජපස්ස, චමල් රාජපස්ස, ගෝට රාජපස්ස, බැසිල් රාජපස්ස, නාමල් රාජපස්ස, ශෂේන්ද්‍ර රාජපස්ස, නාමල් රාජපස්ස, ලලිත් වීරතුංග යනාදී පාපතරයින් මේ දේශය නැත්තටම නැති කරපු නිසා ඒ පැත්තෙන් මොකා ආවත් අපට අවිස්වාසයි.

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 ปีที่แล้ว +1

    👍

  • @ruchikapraveenashok
    @ruchikapraveenashok ปีที่แล้ว +1

    super

  • @tddramarathna5593
    @tddramarathna5593 ปีที่แล้ว +4

    පරාක්‍රමබාහු සමයේ රටේ ජනගහනය කොපමණද කියා සොයා ගත හැකි සාධක තිබේද ...? 😐😐😐😐

  • @rishadsalabdeen9517
    @rishadsalabdeen9517 ปีที่แล้ว +1

    Gained lot of knowledge

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว +1

    Thanks

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 ปีที่แล้ว +2

    මා අහලා තිබෙනවා බුද්ධිමතුන්ගේ නගරය අම්බලන්ගොඩ කියා.. ලංකාවේ ජනගහන අනුපාතය අනුව අම්බලන්ගොඩ උගතුන් බිහිවී ඇති බව ඇත්ත වියහැකියි .

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 ปีที่แล้ว +2

    👌

  • @lashanmali
    @lashanmali ปีที่แล้ว

    ❤️❤️

  • @desilvachandima3750
    @desilvachandima3750 ปีที่แล้ว +3

    නිශ්ශංක මල්ලගෙ පුතා මැරුවෙ බාප්ප වෙන්න ඇති අර සෙනවිය දාල අතීතය නැවත නැවත අලුත් වෙනව දැන් වෙන්නේත් ඕකමයි කපුටයි මයිනොයි 😅

  • @buddhikagamage2526
    @buddhikagamage2526 ปีที่แล้ว +1

    විශිෂ්ටයි

  • @sandalistudio8482
    @sandalistudio8482 ปีที่แล้ว +1

    👍👍

  • @shehansl2602
    @shehansl2602 ปีที่แล้ว

    💖

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍💪💪💪

  • @sandagomijspbrothers8713
    @sandagomijspbrothers8713 ปีที่แล้ว

    එහෙම බලනකොට දැන් විතරක් නෙමේ ඉතිහාසයේ පටන්ම පවුල් දේශපාලනය තිබිලා තියෙනවා

  • @suniltilaka7121
    @suniltilaka7121 ปีที่แล้ว

    Itha watina programe ekak....Prof.Raj somadewa mahathatada oba channel ekatada APE gauravaya pirinamamu....

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว +1

    දන් යින්න රැහුන උන් ටික රට කන හැත්ත
    සමාවෙන්න මම හොදට කැමති සාකච්ඡාවක්

    • @indranialwis2124
      @indranialwis2124 11 หลายเดือนก่อน

      Samawenna, ruhunu minissu rata kaawe naa.. Eheth.pita Palath walin awilla ruhune binna bahagena rata kana aya hatiyata ruhunu Janaya pali na Mr...

  • @madusankatharindu
    @madusankatharindu ปีที่แล้ว +1

    ❤❤❤

  • @nilankabandara4117
    @nilankabandara4117 ปีที่แล้ว +1

    😍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @sepalikasene4164
    @sepalikasene4164 ปีที่แล้ว

    Thanks sir 🙏

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +1

    බැසිල්ට ගහපු හින්ට් එකනම් 👌 නියමයි

  • @gihanharshana8675
    @gihanharshana8675 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @erandasenadheera3449
    @erandasenadheera3449 ปีที่แล้ว +1

    🙏🙏🙏👍

  • @warnakulasuriyathamel5266
    @warnakulasuriyathamel5266 ปีที่แล้ว +1

  • @onenation5239
    @onenation5239 ปีที่แล้ว +1

    එකල පැවතුන සටන් කලා ගැන කියන්න පුලුවන්ද, ච්නඩ් කියන සටන් කලාව ලංකාවට ආවේ

  • @cmdelpa
    @cmdelpa ปีที่แล้ว +1

    ඒකට කියන්නෙ අලි ඔලුව කියල. ඔලුව ඉදිමිල තියෙන්නෙ වැඩිදෙනෙක්ගෙ.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @krishhettiarachchi
    @krishhettiarachchi ปีที่แล้ว +1

    මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් තෑග්ග ලැබුනේ නියැන්ඩර්තාල් මානවයාගේ සහ ඩෙනිසෝවන් මානවයාගේ dna සොයාගත් Svante Paabo නම් ස්වීඩන ජාතික විද්‍යාඥයා ට බව මේ සාකච්ඡාවට කරුණක් ලෙස එකතු කරන්නට හිතුනා.

  • @kapilakapila2294
    @kapilakapila2294 ปีที่แล้ว

    Good 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👍

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +12

    එලිසබත් රැජින ගැන මහාචාර්ය තුමාගෙ විවරනයක් බලාපොරොත්තු වෙමි. ස්තුති 🙏

    • @sachds3333
      @sachds3333 ปีที่แล้ว +1

      Suddange wahallunta hondai

    • @samithaperera275
      @samithaperera275 ปีที่แล้ว +1

      Any special reason for queen .what shame man think about monarawila kepetipolla hero

    • @kapilarathnasinghe7327
      @kapilarathnasinghe7327 ปีที่แล้ว +1

      @@samithaperera275 Only for the knowledge. No any other reason . 🙏

    • @kapilarathnasinghe7327
      @kapilarathnasinghe7327 ปีที่แล้ว

      @@sachds3333 දැනුම සදහා පමනි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඇන්තූරියම් කථාවක් තියෙනව, ලංකාවට ඇන්තූරියම් ගෙනාවේ රැජිනව පිළිගන්න කියල අහල තියෙනව

  • @awfitness8904
    @awfitness8904 ปีที่แล้ว +1

    සර් ත් මගේ scl එකේමයි කියලා දන්නේ අද....

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว +1

    🙏🙏🙏💖

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว +1

  • @malshanipoornima3120
    @malshanipoornima3120 ปีที่แล้ว

    😍❤️💫

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    හොදම වැඩ සටහන ඉතිහාසය මැනවින්් කියවා ගත හැක

  • @ravinduyasas3139
    @ravinduyasas3139 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 ปีที่แล้ว +2

    වීරබාහු දවසින් ගාතනය වීමෙන්ම මට නම් හිතෙන්නෙ නිශ්ශංකමල්ල රජතුමාත් ගාතනය වෙන්නැති කියලා .ඔහුගෙම පුතා රජ වෙන්න ඇත්තෙ

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 ปีที่แล้ว +1

    Sir කියන්නෙ නැතුව, මහාචාර්යතුමා හෝ මහත්මයා කියල වගේ ආමන්ත්‍රණය කරනව නම් ගොඩක් හොඳයි කියල හිතෙනවා.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +5

    සර් ගවුවක් කියන්නේ වර්තමානයේ කොපමන දුරක්ද...

  • @srilalpriyankara119
    @srilalpriyankara119 ปีที่แล้ว +3

    මාහාචාර්යතුමනි යක්ෂි පොත ගන්න ඕනේ. මම කැනඩාවේ ඉන්නේ කොහොමද කරගන්නේ....

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      මේකට පනිවුඩය ක් තියන්න rajsomadeva@gmail.com

  • @culakanthiperers235
    @culakanthiperers235 ปีที่แล้ว

    Moratuwa, Moratumulla Janathawage louth samanyen lokui
    .

  • @Thi-1-ka
    @Thi-1-ka ปีที่แล้ว

    🙏🙏

  • @thilinaranasinghe6434
    @thilinaranasinghe6434 ปีที่แล้ว

    මහාචාර්යතුමණි 124 වැඩසටහන මම බැලුවෙි අද. ඔබතුමන්ගේ යක්ෂි⁣ පොත ගන්න තියෙන ස්ථාන මොනවද?ඒ තරමි මට එය වැදගත්.එම පොත මගේ පුංචි පුස්ථකාලයට එකතු කිරිමෙන් මගේ දරැවත් අනාගතයේ විමර්ශනසිලි ඉතිහාසයක් ඉගෙන ගනිවි.

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 ปีที่แล้ว +2

    කාලිංග ඇළ කාලිංග දූව ගැන අහන්න සිරිපුර දමනේවැව නුවරගල පැත්තෙ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      Hamilton ela, Gregory wewa, Devon ella.... ewath lankawe. England newei.🤣🤣🤣

    • @ngjijayasena4119
      @ngjijayasena4119 ปีที่แล้ว

      @@gihanudayajith3744ඔව් ඒවා ලංකාවේ තමයි. හැබැයි ඒ නම් භාවිතාවට එන කොට රට පාලනය කරේ එංගලන්තයෙන් 🤣🤣🤣🤣

    • @mu7511
      @mu7511 ปีที่แล้ว

      @@gihanudayajith3744 attak

  • @shanthapremakumara3236
    @shanthapremakumara3236 ปีที่แล้ว +1

    නුවන් ලියනගෙ තාමත් මහින්දට කැමති ද?

  • @gimhankavishka
    @gimhankavishka ปีที่แล้ว

    🙏❤️

  • @nandanasenavirathna7544
    @nandanasenavirathna7544 ปีที่แล้ว +1

    Dakune ewun horakala Meka kewa ape hamuduruwane

    • @rameshabeywickrama9147
      @rameshabeywickrama9147 ปีที่แล้ว

      විශේශයෙන් කියන්‍ටෝනෙ මහබැංකුව කඩපු එකා දකුනෙ එකෙක් නෙවෙයි

  • @young_wiz8115
    @young_wiz8115 ปีที่แล้ว +3

    Sliver play button ekata tawa chuttai

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      උදව් කරන්න

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අගයමි ...

  • @nevergiveup2734
    @nevergiveup2734 ปีที่แล้ว +2

    දකුනේ මිනිස්සු බුද්දිමත් ඒකයි ඔලුව ලොකු

    • @anjanarajapaksha3256
      @anjanarajapaksha3256 ปีที่แล้ว

      Buddhimth kma penwa chanda prathipla wlin 😂

    • @ngjijayasena4119
      @ngjijayasena4119 ปีที่แล้ว +1

      සෝමදේව සර් කිව්වේ රුහුණ ගැන දකුණ ගැන නම් නෙමෙයි.

    • @ngjijayasena4119
      @ngjijayasena4119 ปีที่แล้ว

      @@anjanarajapaksha3256 මොනවත් කියන්න බයයි ,ඔයත් රාජපක්ෂ කෙනෙක් නේ....

    • @anjanarajapaksha3256
      @anjanarajapaksha3256 ปีที่แล้ว

      @@ngjijayasena4119 anna eh bya tyagnn ok 😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@ngjijayasena4119Itin mulinma sir kiwa eka balanna issara ruhuna walawe gangata eha pathenan hambantota aythine 😂😂

  • @danushkaneranjensenanayaka3828
    @danushkaneranjensenanayaka3828 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dulajmunaveera9824
    @dulajmunaveera9824 ปีที่แล้ว +4

    සර් නිශ්ශංක මල්ල රජතුමා ගේ බිසවක් වුන කාලිංග සුභද්ද්‍ර්‍රා මහාදේවී කියන්නෙ පරාක්‍රමබාහු රජතුමාගෙ දියනියක්ද?

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว

      පරාක්‍රමබාහු රජුට දරුවෝ හිටියා කියලා සදහනක් නෑ...

    • @sandamalimunasingha
      @sandamalimunasingha ปีที่แล้ว +1

      සහෝදරියකගෙ දියණියක්

  • @w.bandara6128
    @w.bandara6128 25 วันที่ผ่านมา

    උන්ගේ කොහොම ත් ඔලුව ලොකුයි

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    ♥️♥️♥️🙏🙏🙏

  • @nipunakalankakankanamge7056
    @nipunakalankakankanamge7056 ปีที่แล้ว +1

    🤍

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 ปีที่แล้ว

    👍🌹🌹🌹🌹🌹

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @dineshpdc
    @dineshpdc ปีที่แล้ว

    ,❤️❤️

  • @shishyathwa
    @shishyathwa ปีที่แล้ว

    What is the names of Veerabahu's and Chodaganga's mothers.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @dilshanmadushanka3969
    @dilshanmadushanka3969 ปีที่แล้ว

    Akahari nidinatha apa anne ne meka ahanakota nidi natha sathutuiii

  • @user-uk5pl7rv3v
    @user-uk5pl7rv3v ปีที่แล้ว +2

    දකුණේ උන්ගේ ඔලුව ඉදිමිලා ඒකයි

    • @myschool5453
      @myschool5453 7 หลายเดือนก่อน

      මූනම් හොද පරිප්පුවක් කාල තියෙනව.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @myschool5453
    @myschool5453 7 หลายเดือนก่อน

    සුරා මත තිබුනට වරදක් නැද්ද.?

  • @with1931
    @with1931 ปีที่แล้ว +1

    සර් මිනිස්සුන්ට නම් භාවිතා වෙන්ඩ පටන් ගත්තේ කොයි කලෙකදී ඇයි එහෙම නම් භාවිතා කලේ

  • @DumindaDigital
    @DumindaDigital ปีที่แล้ว +1

    !!!

  • @champkarun7136
    @champkarun7136 ปีที่แล้ว +1

    නිශ්ශංකමල්ල රජතුමාද, දෙවෙනි රාජසිංහ මෙන් සූක්ශම වූයේනම් වීරබාහු ගේ ජීවිතයට කලින් තාවුරු පරලොව යෑම තාවුරු වන්නට තිබින. දෙවෙනි රාජසිංහ තෙමේ, තමුන් වෙනුවෙන් ලන්දේසීන් සමඟ යුදවැදී ජයගෙන, ලන්දේසි නායකය ජීවග්‍රහයෙන් අල්ලා ගෙනවිත් රජතුමාට භාර දුන් සිංහල සේනාධිපතියාට දුන් ත්‍යාගය කුමක්ද?..හිස් ගසා දැමීමය..
    හේතුව නියපොත්තෙන්න් කඩන්නට හැකිදේ පොරවෙන් කපන්නට ඉඩ නොතැබිය යුතුය යන්න රාජසිංහ තෙමේ හොඳින් දැනසිටි බව පෙනේ.

    • @jdyisouifu1371
      @jdyisouifu1371 ปีที่แล้ว

      ඔව් සෙනරත් රජතුමත් ඕකම කරල තියෙනවලු එ කාලෙ ලස්කිරිඤ්ඤ හමුදාවෙ ඉදල පස්සෙ රජුට පක්ෂ පාති වෙච්ච දොන් කොස්මෝ මුදලි කියන පහතරට යුද ප්‍රධානියටත්

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว

    Matha hodai nidimatha hera neda mhaa charyabthumani😂😂

  • @travel_with_chira
    @travel_with_chira ปีที่แล้ว

    126 තුන්වන කොටස වැඩ කරන්නෙ නෑ

  • @skrajapaksha1797
    @skrajapaksha1797 ปีที่แล้ว +1

    Unge oluwala thiyenna goooo

  • @socialsocial2059
    @socialsocial2059 ปีที่แล้ว +1

    මහා ආචාර්ය තුමා
    අපේ රටේ. අන්තිම සිංහල
    රජ තුමාගෙන්
    පසු. ලංකාවේ රජකමට. මා දන්නා අන්දමට. ඉන්දියානු. වඩිග. පෙළපතකට හිමි වුයේ
    ඇයි.. එසේ වන්නට. හේතු පාදක වූ. ප්‍රදාන හේතුන්
    සාස්ත්රානුකු ලව
    පහදා දෙන්න

    • @heman922
      @heman922 ปีที่แล้ว +1

      එහෙන් ගෑනු ගත්ත නිසා
      අපිට විතරක් නෙමෙයි එන්ගලන්තෙ දැන් රජ පෙලපතත් ඉන්ග්ලිශ් නෙමෙයි
      වික්ටෝරියා රැජින කියන්නෙ ජර්මන් රැජිනම් විවාහ නිසා තමයි ඔහොම වෙන්නෙ

    • @socialsocial2059
      @socialsocial2059 ปีที่แล้ว

      @@heman922 ඔබ කියන දේ ඇත්තක් තියෙනවා
      නමුත්. මම අසා ඇති අන්දමට. අන්තිම සිංහල
      රජු වන sri වීර පරාක්‍රම නරේන්ද සිංහ. රජුට පුතෙක් හිටියා
      හැබැයි රන්දොලියේ බිසවක් නොව රිදී දොලියේ අංතක් පුර
      බිසවකගෙන් ඇය
      කැප්පෙටිපොල පරම්පරාවට අයිතිකෙනෙක්
      ඔහුට රජකම නොදුන්නේ
      ඔහු.ගේ. මව ට ....රාජකීය ලේ නොමැති නිසා.හෝ ඇය රිදී දොලියේ බිසවක් වූ නිසාද?
      එසේනම්. පසුව රජකම් කල වඩිග යන්. හට රාජකීය. ලේ තිබුනාද?
      නැතිනම් වෙනත් බලපෑමක් මතද.
      ඔවුනට රජ කමදුන්නේ
      එය විසඳා ගැනීමටයි
      මට අවශ්‍ය උනේ
      ඔබටත් ඒ පිළිබද දැනුමක්
      ඇතොත් සොයා බලන්න මිත්‍රයා 😇😇😇😂😇😇😂😂😂😂😂😂😇😇😂😇😂

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว +2

    පරාක්‍රමබාහු පිළිමයේ අනුව එතුමා ලම්බකර්ණ වංශයේ අයෙක් ද?

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว +1

      පරාක්‍රමබාහු පාන්ඩ්‍ය කුමාරයෙක්නේ පරාක්‍රමබාහුගේ පියා පාන්ඩ්‍ය වංගිකයෙක්.🤔

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w ปีที่แล้ว +1

      @@Deuwdinashah4946 එතුමා මව් පාර්ශවයෙන් සිංහල.පිය පාර්ශවයෙන් පාණ්ඩ්‍යයන් ට නෑකමක් තිබ්බා.

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว +3

      පරාක්‍රමබාහු රජු මානවම්ම හා දාටෝපතිස්ස කියන සිංහල රජ පෙළපත් දෙකටත් පාණ්ඩය හා කාලිංග කියන රජ පෙළපත් දෙකටත් අයිතියි...

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w ปีที่แล้ว +1

      @@naminduhasaranga5719 ඔව්.

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dikshanrajapaksha40
    @dikshanrajapaksha40 ปีที่แล้ว

    👌

  • @nandanabandara9790
    @nandanabandara9790 ปีที่แล้ว +1

    👍