Depression | How To Recover From Depression | Overcome Depression Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2023
  • Depression | How i get Rid of Depression #depression
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    🔴 • මගේ ආචාර්ය උපාධියේ ඇත්... | මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. ( The true story of my PhD)
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

ความคิดเห็น • 611

  • @sl46572
    @sl46572 10 หลายเดือนก่อน +106

    මානසික පීඩා විදින සියලු දෙනාම සුවපත් වේවා.🙏

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 7 หลายเดือนก่อน +41

    මානසීක පීඩා තිබෙන සියලු දෙනා සුවපත් වේවා..!! 🌻

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +536

    මන් දන්න අයිය කෙනෙක් සීරියස් කරපු ලව් එකකින් ලොකු බූට් එකක් කාල . එතකොට A/ L විබහගෙ ට ලන් වෙලා තිබිල තියෙන්නෙත් . එයාටවැඩිය එතකොට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බෙත් නැල්ලු. පස්සෙ ඒ බූට් තියපු කෙල්ල මතක් වෙන සැරයක් ගානෙ පාඩම් කරාලු . පස්සෙ රිසල්ට් එද්දි ද්‍රිස්ත්‍රික්කෙන් 2 වෙනියා උනාලු ❤️😶

    • @lochi4821
      @lochi4821 ปีที่แล้ว +24

      මෙහෙමයි...
      සමහර අයට කරන්න හේතුවක් නෑ.. හේතුවක් ඔලුවට වැටෙනකල් එයාලා වැඩ කරන්නෙ නෑ. මටත් එහෙම්මමයි... 🙂

    • @asrs8786
      @asrs8786 ปีที่แล้ว +8

      @@kingsley8713 art මම හිතන්නෙ. ටිකක් පරන සිද්දියක් වැඩිය ගානක් නෑ 🤧.

    • @asrs8786
      @asrs8786 ปีที่แล้ว +8

      @@lochi4821 ya . අනාගතෙ ගැන පොඩ්ඩක් හිතල බැලුවොත් පාඩම් කරන්න හිතෙයි.

    • @Lasitermodz
      @Lasitermodz ปีที่แล้ว +1

      😂🥲sirwt

    • @tossjewellery-wearelaborat4394
      @tossjewellery-wearelaborat4394 ปีที่แล้ว +2

      ​@@lochi4821💯

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +63

    මට ඒලෙවල් කරලා එක්සෑම් කරද්දි අන්තිම මොහොතේ මන් යාලුවෙලා හිටපු නංගි මාත් එක්ක හේතුවක් නැතිව තරහා උනා මට එවෙලා එපාම වෙලා හිටියේ ඔක්කොම විභාගෙත් ලියන්න බැරිව හිටියේ ඒ තරම් අවුල් ගහලා හිටියේ මන් සේරම විස්තරේ අම්මට කීවා අම්මා මට බැන්නේ නෑ ඒ කෙල්ලට පේන්න හොදට විභාගේ පාස් වෙන්න කීවේ ඒ වෙලාවේ ඉදන් මට මාර මොරාල් එකක් හිතට ආවේ ඇත්ත තමා ඇයි මන් වෙන කෙනෙක් හින්දා මගේ ජීවිතේ අදුරු කරගන්නේ කියලා අන්තිමේදී මන් විභාගේ හොදට පාස් උනා දැන් කැම්පස් මන් මේවගේ වීඩියෝ බලන බලන ගානේ මට මාරම මන් ගාන ගැම්මක් ඇති වෙනවා මන් මාර පොරක්නේ කියලා ඒක මට කියාගන්න තේරෙන්නෑ මාරම සතුටක් තියෙන්නේ අර මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ල නම් ආයේ 2nd shy එක කරනවා මට කෝම හරි ඕනේ දැන් එයාට වඩා තැනකට යන්න මන් දැනටමත් එයාට වඩා ගොඩක් ස්සරහින් ඉන්නේ මන් හැමවෙලේම හිතන්නේ එයා පව් කියලා මන් වගේ කෙනෙක් නැති කරගත්ත එකට කරන්න දෙයක් නෑ පව තමා මොකද මට මාව මාර ව්දියට වටිනවා.😎

  • @kalyaniudumulla7091
    @kalyaniudumulla7091 ปีที่แล้ว +26

    ගොඩාක් වෙලාවට මිනිස්සු අතහැරලා යන්නෙ තමන්ට ඇත්තටම අවංකව ආදරය කරන අයව

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 7 หลายเดือนก่อน +10

    බෞද්ධ දර්ශනය ප්ලෝකරන්න සිත පට්ටම හොඳයි .❤

  • @nilminihemamalawimalasooriya
    @nilminihemamalawimalasooriya ปีที่แล้ว +90

    තරුණ අපිට යහලුවෙක් වගේ උපදෙස් දෙනවා මැඩම් හැමදාම ගොඩක් ස්තූතියි මැඩම්..💛💛

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 ปีที่แล้ว +76

    මාත් අද ජීවත් වෙන්නේ අම්මා නිසා මං scl යන කාලේ ඉදන් තිබුන 8 years ආදරය කරපු කෙනා වෙන කෙනෙක් marry කරා දැන් ජීවත් වෙන්න තියෙන්නේ එකම බලාපොරොත්තුවයි A/L results හොඳ වෙයි කියන එක විතරයි. ඇති යන්තම් එයා marry කරේ A/L ඉවර වුණාට පස්සේ මගේ. මටවත් නොකියා. ඒ මැරි කරන්න දවස් පහකට කලිනුත් මාව හම්බෙන්න ආවා. මට දරාගන්න බැරි වුණා එයා marry කරා කියලා ඇහුවාම.මං කොහොමහරි කැම්පස් ගිහින් අනාගතයේ ගොඩ දාගන්නවා. අම්මා බලන් ඉන්න නිසා මම දිනලා එනකම් 😢

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +13

      මේ උබේ ජීවතේ අමාරුම කාලය වගේ දැනෙනවා නම් බන් කොහොමහරි අල්ලන් ඉදහන්. මොකද මේ ටික අල්ලන් ඉදියොත් ඉස්සරහට අනිවා හොඳ කාලය එනවාමයි උබට❤
      අපි ආදරය කරන්න ඕනේ අපිට ආදරේ කරන අයට මිසක් අපි ආදරේ අයට නෙවෙයි. තව අවුරුදු පහකින් සමහරවිට මේ ප්‍රශ්නේ මොකක්ද කියලා හිතෙයි උබට. ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරහන්.මොකද මේ ලෝකේ තව උබට ආදරය කරන මිනිස්සු ඉන්නවා😌
      අනිවා හැමදෙයක්ම හරියයි❤

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 ปีที่แล้ว +1

      @@CAR_1_2_3 🥺🙏

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว +6

      ජීවිතේ අමාරුම කාලේත් පරාජය ප්‍රතික්ෂේප කරන්නේ නම් ශක්තිය යනු එයයි.( ලෝක ශූර ජෙෂ්ඨ කායවර්ධන ශිල්පී ආනෝල්ඩ් )

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 9 หลายเดือนก่อน +7

      @@shanakee-lv9si ඒක ඇත්ත A/L results ආවා මේ පාර මට A3 මට මාරම සතුටුයි 😍 පේරාදෙණි campus ගිහින් ජීවිතේ අලුතින් පටන් ගන්නවා

    • @shanakee-lv9si
      @shanakee-lv9si 9 หลายเดือนก่อน

      @@nalinkaluarachchi1102 සුබපැතුම් 🙏🥺🥀😭

  • @tdiary239
    @tdiary239 ปีที่แล้ว +20

    දැනුමයි හිතේ හයියයි නිසා අවුරුද්දක් විතර කාලයක් අල්ලන් හිටියා මේ තත්ත්වයන්
    ඒ විතරක් නෙවෙයි... මගේ උපරිමටම හිත හදන්න මගේ අම්මා, මගේ පෙම්වතා ළගින්ම ඉදන් මාව එයාලට පුළුවන් උපරිමෙන් හිත හැදුවා...
    ඒත් කාලයත් එක්ක ඒක මදි වූනා වගේ දැනුනා...
    ඒක නිසා අවසානෙට මගෙ වෙනස මටම තේරිලා මං ගියා psychiatrist කෙනෙක් ගාවට
    එයා ලගට ගිහින් මගේ නම කියන්න බැරි තරම් මට ඇඩෙන්න ගත්තා
    ඩොක්ටර් මගේ කතාවම ආහලා, අහුවේ මෙච්චරයි
    "ඇයි මෙච්චර කල් හිටියේ? හිතුවද කාලය එක්ක හරියයි කියලා? නෑ දරුවෝ එහෙම වෙන්නෙ නෑ... මේ බෙහෙත් ටික අරන් අද ඉදලම බොන්න කොහොම හරි... වෙනසක් ඔයාටම තෙරෙයි... බෙහෙත් බීල අපි ආය හම්බෙමු සති 3කින්..."
    Depression සිංහලෙන් කිවුවොත් විශාදය
    මේකේ එක එක මට්ටම් තියනවා
    ඔයාට කොච්චර ලගින් සම්පුර්ණ කාලයම ඔයාට දීලා හිත හැදුවත් ඒකටවත් යටත් වෙන්නෙ නැති මට්ටම් තියනවා
    මුල් අවස්ථාවේදී ලගින් ඉදන් හිත හදන්න පුළුවන් වුනාට උච්චතම තත්ත්වයකට ආවහම ඒක තාවකාලික අඩපන කිරීමක් කරන්න පුළුවන් හරි බෙහෙත් වලට විතරයි....
    බාහිර ප්‍රශ්න ‍රාශියක් නිසයි මට මේ තත්වෙට එන්න වුනේ
    ඒත් මං දන්නේ නැතුව bar exam final එකත් කලා
    ඩොක්ටර් කිව්වේ මේ තත්ත්වයෙන් ඉදන් ඒක ලිවුව එකට award එකක් දෙන්න ඕනේ කියලා...
    ඒ නිසා වෙනස තදින්ම දැනෙනවා නම් යන්න බෙහෙත් ගන්න
    ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි
    මගේ රෝග ලක්ෂණ-
    සමහර දාට නින්ද යන්නේ නෑ
    බල්ලෙක් හයියෙන් කෑ ගැහුවත් ඇඩෙනවා
    හැමතිස්සෙම කිසිම හිතුවක් නැතුව ඇඩෙනවා
    ඇගම රිදෙනවා
    දණිස්දෙකෙන් පහල ගොඩක්ම රිදුනේ
    ඔලුව ඉන්න බැරි තරම් රිදෙනවා
    වමනේ වගේ
    උණ වගේ රස්නෙයි හැම වෙලේම
    මැරෙන්න හිතෙනවා නිකන් නෙවෙයි මට අසාධරණයක් කරපු හැමෝම මරාගෙන
    පොත් වල දේවල් හොදට මතක තිබ්බට සමන්‍ය ජීවිතේදි කෙනෙක් මොකක් හරි දෙයක් කිවුවොත් අනිත් පැත්ත හැරෙද්දි අමතකයි
    කලන්තෙ ගතියක් එනවා සමහර වෙලාවට
    සීනි අඩු වුනා
    කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවටත් කියාගන්න බැරි දුකක් තේරුනා
    දත්මිටි කාගෙන ඉද්දි ඔලුව තද වෙලා තියන්නේ අන්න ඒ වගේ ගතියක්
    තව ගොඩක් තිබ්බා
    මං කියන්නේ කෙනෙක්ට මේ හා සමාන අත්දැකීමකට මූණ දෙන්න වුනොත් වහාම ප්‍රතිකාර ගන්න
    වැඩ එක්ක හිර වුනාම වෙන්නේ තව තව වැඩි වෙන එක විතරයි (උච්චතම අවස්ථාවේ ඉන්න කෙනෙක්ට)
    හැබැයි සාමාන්‍ය තරම් ඉන්න කෙනෙක්ට ගොඩක් වැඩ වලට හිර වුනාම හරි යනවා කියලා මාත් දැකලා තියනවා
    ඒත් serious condition එකක ඉන්න කෙනෙක් මේවා කරලා තව තව අමාරුවෙ වැටෙන්න එපා

  • @ElishaJenaviwe
    @ElishaJenaviwe ปีที่แล้ว +72

    Corona නිසා ජීවිතේම එපා උනා... මේ මාසේ OL ලිව්වේ... A9 දාන්න හිටපු මම depression හින්දා හරියට මුකුත් කරගන්න බැරි උනා...
    Depression වලට දෙපාරක් බෙහෙත් බිව්වා 🙂 ඒත් තාම හරියටම හොද කරගන්න බැරි උනා...
    Study හින්දා, මට ලගින්ම ඉන්න අය හින්දා තමා මට depression ආවේ... ඒ හින්දා දැන් මන් ගොඩක් වෙලාවට තනියෙන් ඉන්නේ... ඒ හින්දා මන් දැන් සතුටින් ඉන්නවා 😊❤

    • @sadunijayakody
      @sadunijayakody ปีที่แล้ว +4

      Love yourself

    • @ElishaJenaviwe
      @ElishaJenaviwe ปีที่แล้ว

      @@udenilakmali7188 Me too... Dan AL hariyata karagannawa kiyla hithan inn 🙂

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว +1

      ඒවට බෙහෙත් තියනවාද

    • @ElishaJenaviwe
      @ElishaJenaviwe ปีที่แล้ว

      @@shanakee-lv9si Yes

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 11 หลายเดือนก่อน

      ඔයාට මොනාද ඒ කාලේ දැනුනේ... ඒ වගේම ඔයා ගෙදර අයට කිව්වෙ කොහොමද...අනෙ මට පොඩ්ඩක් කියන්නකො😖

  • @malishahiruni1966
    @malishahiruni1966 ปีที่แล้ว +19

    කාලෙකට කලින් තමා මන් දැනගත්තෙ මට ඩ්‍රිප්‍රෙශන් කියලා එකත් හොදටම වැඩිවෙලා අන්තිමට බෙහෙත් බොන ලෙඩෙක් ගානකට වැටිලත් සූසයිඩ් කරගන්න ගිහිනුත් අන්තිමට බේරුනා ගොඩක් පාරක් ඉතින් මන් අන්තිමට හිතුවා ඇයි මම මගෙන් පලිගන්නෙ .අනිත් අය නිසා කියලා .හිත හදාන මන් මන් වෙනුවෙන්ම ජීවත් වෙන්න පටන් ගත්තා .ඉතින් මන් දැන් මන් වෙනුවෙන් ජීවත් වෙනවා .මගෙ හීන වෙනුවෙන් වැඩ කරනවා. බලාපොරොත්තුවෙන් හිටිය වීඩියො එකක් මැඩම් ගොඩක් තැන්ක්ස් ❤

  • @bhagyalakmini1611
    @bhagyalakmini1611 ปีที่แล้ว +62

    සමහර වේලාවට අපි වටේ ඉන්න සමීප අය කරන දේවල් එක්කත් අපිට depression එන්නවා..එයාලා කරන දේවල් අපෙ හිතට හරී කරදරයි..ඇයි එයා එහෙම කිව්වෙ ,මන් මෙච්චර හොද කරද්දී ත් ඇයි එයාලා මගේ හිත රිදෙන විදිහේ දේවල් කර්නනේ කියලා..ඒක ලොකු පීඩනයක් හිතට..අත් දැකීමෙන් කියන්නේ ...කාට හරි එහෙම අනිත් අය හැසිරෙන විදිහ හිතට කරදරයිනම්,එතනින් අයින් වෙන්න...එයාලා එක්ක තව තවත් අනේ කමක් නැ කියලා ඉන්න එපා...තමන් දන්නෙම නැතුව අන්තිමට depression වල peak level ගිහින් .ගොඩාක් වෙලාවට අපේ හිතට කරදර තමන් කරන දේවල් වලට වඩා..අපේ සමීප අය කරන දේවල් ..

  • @igbk1537
    @igbk1537 11 หลายเดือนก่อน +13

    🌼දැවෙන සිත් සිසිල් දිය දහරකින් පහස ලැබුවා සේ නිවී යත්වා🙏✨️

  • @imashitheekshana4080
    @imashitheekshana4080 ปีที่แล้ว +39

    මාත් ඔය තත්වෙන් මිදුන කෙනෙක්. මට ඒ දේ වුණෙ කැම්පස් ගිහින් යාලුවන්ගෙන් උන මානසික පීඩනයක් නිසා.ඒ කාලෙ මං ගොඩාක් ඇඬුවා.පාඩම් කලේ නෑ. මං සියදිවි නසා ගන්නත් උත්සාහ කලා.මුලු ලෝකෙන්ම මාව තනි වෙලා මට මේ මානසික වදෙන් ගැවෙන්න කවුරුත් උදව් කරන්නෙ නෑ කියල හිතුනා.මං හොදම යාලුවො කියල හිතන් හිටිය අයම මට එහෙම කරද්දි මට මගේ අම්ම තාත්තවත් මතක් වුනේ නෑ.දෙපාරක් නොහිතා ඒ මානසික පීඩනයෙන් මිදෙන්න මං මගේ ජීවිතය නැති කරගන්න හැදුවා. ඒත් මට පිහිට වුණෙ එක කල්‍යාණ මිතුරියක් . එයා නිසා මං බුදු දහමට ගොඩාක් ලැදි වුනා . භාවනා කලා.බණ ඇහුවා.කාලයක් යද්දි මටම තේරුම් ගියා මැඩම් කිවාවා වගේ මාව වට්ටපු මගෙ අගයක් නැති අය ගැන මං නොහිතා පඩම් කරල හොදට ඉගෙන ගෙන මගේ අම්ම තාත්තා මගේ මුලු ලොකෙම කරගෙන එයාලව සතුටින් තියන්න මහන්සි වෙන්න ඕනී කියල.අදටත් මං වැටෙන හැම වෙලාවේදීම මං මගේ අම්ම තාත්තා හිතින් මවාගෙන ඒ දෙන්න ශක්තියක් කරගෙන ජීවිතය දිනන්න මහන්සි වෙනවා.
    Depression වලින් මිදෙන්න මට කාලයක් ගියා.ඒකේ බරපතලකම දැන් මං දන්නවා.

    • @dilshanweerasinghe1085
      @dilshanweerasinghe1085 11 หลายเดือนก่อน +1

      මටත් ඔය දේම වෙලා ඉදලා දැං හිටියට වඩා හොදට ඉන්න පුරුදු උනා කැම්පස් එකේ🙂

    • @imeshahansani2482
      @imeshahansani2482 10 หลายเดือนก่อน

      ඇත්තටම කොහොමද ඒකෙන් මිදෙන්නේ ..

  • @JanithiNilasha-bf3zp
    @JanithiNilasha-bf3zp ปีที่แล้ว +40

    ගොඩාක් වටින වීඩියෝ එකක් මැඩම් හරිම වටිනවා මමත් අදිශ්ටාන කර ගත්තා මැඩම්ගෙ වීඩියෝස් බලලා මමත් මහාචාර්යවරියක් වෙනවමයි කියලා මැඩම් ❤❤❤❤❤❤

  • @ishiniwathsala7772
    @ishiniwathsala7772 11 หลายเดือนก่อน +17

    මිස්ගේ කතාව මගේ කතාවට සමානයි ..මේ වෙද්දී මන් 2nd year student කෙනෙක් ...එයාත් මාව දාලා ගියා අවුරැදු 4 ක් ආදරේ කරලා .මන් මනසින් පුදුම විදිහට වැටුනා .අම්මා තාත්තා මන් එක්කම හිටියා .මගේ යාලුවෝ මන් වෙනුවෙන් හිටියා .හිත හැදුවා .මම තේරැම් ගත්තා කොහොම හරි degree එක complete කරලා මාත් PHD එක කරන්න ඔනි.මගේ අම්මා මගේ තාත්තා වෙනුවෙන් මන් තවත් හොදට ඉගෙන ගන්න ඔනී කියලා .එහෙම හිතාගෙන මාත් වැඩ කරන්න පටන් ගත්තා මිස් .දැන් මම මාරම Busy .තව අවුරැදු 2 කින් මන් මගේ Bsc එක ඉවර කරලා තවත් ඉස්සරහට යනවා .මගේ හිත රිද්දපු ,මාව වට්ටපු ,මාව තේරැම් නොගත්ත මනුස්සයෙක් වෙනුවෙන් ආයේ තත්පරයක් වත් වැය කරන් නෑ කියලා හිතාගත්තා .මට අවුල් යන හැමවෙලේම මන් මෙ විඩියෝ එක අහනවා මිස් .මේ දේවල් කියලා දෙනවාට ගොඩක් ස්තුතියි .ගොඩක් පින් මිස් ❤

    • @user-xd7by9ee1n
      @user-xd7by9ee1n 2 หลายเดือนก่อน

      oyt nm e ay hri hitiya🙂

  • @uththarameheramba3570
    @uththarameheramba3570 ปีที่แล้ว +12

    අපි වගේ තරුණ අයට යෙහෙළියක් වගේ උපදෙස් දෙන මැඩම්ට ගොඩාක් පිං..මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්..ගොඩක් ජීවිතේට එල්ලවන ප්‍රශ්න වලදී මං ගොඩක් වෙලාවට ම මැඩම්ගේ දේශනවලින් මං මගේ ජීවිතය හදාගන්නවා.... ගොඩාක් ස්තූතියි මැඩම්...❤මායි අපේ අම්මයි දෙන්නම මැඩම්ගේ වීඩියො බලනවා...මැඩම් කතා කරන විදියට මං ගොඩාක්ම ආසයි...😊❤ මැඩම්ගේ දෙමව්පියන්ටත් පිං සිද්ද වෙනවා...මැඩම් වගේ දරුවෙක් බිහිකළාට...මං වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් නොවේ.... තරුණ හැමෝටම මැඩම්ගේ උපදෙස් සෑහෙන වටිනවා...❤❤ මැඩම්ගේ අනාගත බලාපොරොරොත්තු සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!!! මැඩම් ට බුදු සරණයි!!! ජේසු පිහිටයි!!! පත්තිනි මැණියන්ගෙ පිහිටයි !!!!! 😍😍😍😍😍😍😍😍😍😍

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu 11 หลายเดือนก่อน +10

    මට මිස් වගේ තැනකට එන්න බැරිවෙයි.....ඒත් මට පුලුවන් කාටවත් බරක් නොවී තනියම ජීවත් වෙන්න ....කිසි කෙනෙකුට බරක් නොවී මේ එන ජිවිතේට දැන් 27යි..මට හිටියෙ බුදු හාමුදුරුවන් විතරයි.....මාත් දැන් බිසී....මැඩම් වගෙ....ආදරෙ ආයේ ඔනි නෑ...ඒත් මන් මේලෝකෙටම ආදරෙයි....ඊටත් වඩා මන් මට ගොඩාක් ආදරෙයි....

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +15

    වාසනා මිස්ට ගොඩාක් පිං සිද්ධ වෙනවා මේ වගේ වටිනා දෙයක් කිව්වට. ගොඩාක් අය Depression එකට ලංවෙලා ඉන්නේ ආර්ථික ප්‍රශ්න හින්ද, ආදරේ ප්‍රශ්න නිසා. මට මිස් ගැන සතුටුයි Depression එකට ලංවෙලා ගොඩ ආව එක ගැන. . මටත් Depression වැඩිවෙලා මැරෙන්න පෙති බිව්වා මිස් මට තියන අසනීප වෛද්‍යවරු කිව්වා සනීප කරන්න බැහැ කියලා. ඉතිං මම රෝහලේ බෙහෙත් අරන් සනීප වුණා. දෙවියන් කියලා තියෙනවා හැම ප්‍රශ්නයක් පිටිපස්සේ සතුටක් තියෙනවා කියලා. මම ඒ ගැන හිතලා ජීවත් වෙන්න පටන් ගත්තා මිස්. වාසනා මිස් ගොඩාක් පිරිමින් අහිංසක ගැහැණු ළමයින්ට ආදරේ කරලා එයාලව අමාරුවේ දානවා. Tik Tok වල මට ගොඩාක් දුක්‌ විඳින ගැහැණු ළමයි හම්බවුනා එයාලට Depression නිසා මැරෙන්න යනවා කියලා කිව්වා. මම එයාලට මිස් කියපු පණිවිඩේ කිව්වා මිස්. ඉතිං එයාල මිස්ගේ video බලලා බලාපොරොත්තු තියාගන්නවා ජීවිතේ ගැන මිස්.

  • @padmadissanayake8784
    @padmadissanayake8784 ปีที่แล้ว +8

    මැඩම්‍ වටිනා උපදේශණයක්. මටත් එවැනි තත්වයක් තිබුණා. මමත් මම වෙනුවෙන් සහ මාවටා සිටින මාගේ අාදරණීයන් ගැන හිතන්න පටන් ගත්තා. මම හැම තිස්සෙම හිතන්නේ කාගේ හෝ හිතක් සුවපත් වෙන වචනයකින් හෝ උදව්‍ කිරීමටයි. උපදේශනයට මමත් හරිම කැමතියි. 🙏💖

  • @SansuBabha
    @SansuBabha ปีที่แล้ว +10

    තව තවත් දීර්ශායුශ ලැබේවා❤මැඩම්ට....ගොඩක් ස්තූති ❤

  • @shashinthadilshan4006
    @shashinthadilshan4006 3 หลายเดือนก่อน +7

    Thanks madam. නිදි වරාගෙන අඩපු ඇස් හැම එකක්ම ඉක්මනටම සුවපත් වේවා ❤

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +13

    මේ වෙලාවේ මම මේ ගැන හොය හොයා හිටියේ..
    ස්තූතියි මිස්..❤️

  • @ayodhya_dulanjali
    @ayodhya_dulanjali ปีที่แล้ว +9

    මේ වෙලාවේ මට අවශ්‍යම වීඩියෝ එකක් ...මේ උපදෙස් ටික ගොඩාක් වටිනවා ...මැඩම්ගේ මේ වචන ටික අහෙනකොටත් හිතට සහනයක් දැනෙනවා ...මේ වීඩියෝවට බොහොම ස්තූති මැඩම් ❤

  • @NuwanthikaLakshani-rf4ct
    @NuwanthikaLakshani-rf4ct ปีที่แล้ว +24

    මේ වෙලාවෙ මට ඕනම video එකක් මාත් කාලයක් මැඩම් වගේම හිතුවා මට ලොකු සහනයක් මේක❤

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว +11

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස්.මාත් කාටවත් කියාගන්න බැරි විදිහට මේ තත්වෙන් විදවන ගමන් හිටියේ.මට දැන් මං ගැන සතුටක් දැනෙනවා.මං ස්තූති වන්ත වෙනවා මිස්ව ලැබුන එකට ගොඩක් ස්තූතියි

  • @Nvs190
    @Nvs190 ปีที่แล้ว +9

    හැමෝටම වටින වීඩීයෝ එකක් ගොඩක් ස්තූතියි මැඩම් ❤️

  • @sadiniimasha7860
    @sadiniimasha7860 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි මැඩම්... ජීවිතේ දිනන්න අත දෙන අය ගොඩක් අඩුයි. මේ වගේ වටින දේවල් නොදන්න අයට කියලා දෙන්න සමහර අය කැමති නෑ..ඉතින් ඒ අතරේ මැඩම් වගේ වටින මිනිස්සු ඉන්න එක කොච්චර දෙයක් ද.. ❤❤❤❤

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup ปีที่แล้ว +10

    ❤මිස්ගේ කතාව මම පලවෙනි වතාවට බැලුවේ. මමත් දැන් තමයි දන්නේ මටත් මිස්ට වගේම කාලයක් තිබුණා කියලා. එක depression ද කියලා වත් මම දැනන් හිටියේ නෑ මිස්. දැන් තමයි දැන ගත්තේ. මමත් කිසිම Doctor කෙනෙක්ව meet වෙන්න ගියේ නෑ. මට මගේ අම්මා ලොකුම ශක්තිය ක් වුනා මගේ දුකේදී සහ බුද්ධ දර්ශනය ද අනුගමනය කරමින් මම හිත ශක්තිමත් කර ගත්තා. තෙරුවන් සරණයි...🙏

    • @user-um5xo2kt7w
      @user-um5xo2kt7w 9 หลายเดือนก่อน

      මටත් ඔය තත්වෙම තිබුනා.මන් අද සැහැල්ලුවෙන් ඉන්නෙ මගෙ අම්මා නිසා😊.මටත් හිතාගන්න බැරුව හිටියෙ මොකද්ද මට මෙ වෙන්නෙ කියලා දැන් මිස්ගෙ කතාවෙන් තමා මට තෙරුනෙ ඒ depression කියලා 😢😓 මේ රෝගයෙන් පෙලෙන සියලුම දෙනා ඉක්මනින් සුවපත් වේවා🙏

  • @str_2384
    @str_2384 ปีที่แล้ว +7

    මමත් කාලයක් depression තත්වයෙන් හිටියා.ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නෑ මට වෙලා තියෙන්නේ මොකද්ද කියල.පස්සේ අපිට ඒ ගැන උගන්නද්දි තමයි මට තේරුනේ මම හිටපු තත්වෙ ගැන.මම ආසම නැති හැගීම් වලින් එකක් තමා ඒක.මිස් වගේම මමත් මගේ උත්සහයෙන් තමා ඒ තත්වයෙන් ගොඩ ආවේ.මම ඒ කාලෙන් පස්සේ මට අසීමිතව ආදරේ කරන්න ගත්තා.මගේ අගේ තේරුනා මට

  • @udarahansaniwijesinghe5221
    @udarahansaniwijesinghe5221 ปีที่แล้ว +5

    ඉතාම වැදගත් වීඩියෝ එකක්... ❤

  • @user-um5xo2kt7w
    @user-um5xo2kt7w 9 หลายเดือนก่อน +3

    මටත් මුල් දවස්වල මගෙ හිතෙ තියන දේ කියාගන්න කෙනෙක් නැතුව සෑහෙන්න පීඩාවක් වින්දා.මට සියදිවි හානි කරගන්න පවා හිතුනා අවසානෙදි මන් එ හැම දේම මගෙ අම්මා එක්ක කතා කරලා මගෙ හිත සැහැල්ලු කරගත්තා.මන් ටික කාලෙකින් මන් මාව ම සතුටු කරන්න උනන්දු උනා.එකෙන් මට මේ තත්වයෙන් මිදෙන්න ටිකක් හරි පුලුවන් උනා😊

  • @Louve333
    @Louve333 ปีที่แล้ว +5

    අක්ක කියන අදහස් ගොඩක් වටිනවා ❤❤

  • @roshimadilshani319
    @roshimadilshani319 ปีที่แล้ว +33

    ඒ වචන හිත සුවපත් කරන භාවනාවක් වගේ.......බොහොම ස්තූතියි මිස් ඒ මුතුවන් වටිනා අදහස් ගොන්නට🙏🙏🙏 තෙරැවන්සරණයි!!!.... 😍❤

  • @chanchalanishadi2217
    @chanchalanishadi2217 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මිස්❤❤බොහොම ස්තූතියි

  • @malkiwathsala6591
    @malkiwathsala6591 5 หลายเดือนก่อน +3

    අන්තිමට හිත හදාගන්නෙ කවුරු නැතත් මට මම ඉන්නවනේ කියලා 😇නැත්නම් මට හැමොම එපා වෙනවා වෙලාවකට😒කලකිරෙනවා ලගම ඉන්න අයගේ හැසිරීම නිසා

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +10

    ඒ වගේම කෙනෙකුගෙ දුකක් කියදින් නොසලකා හරින්න එපා.ඒ කතාව අහගෙන ඉදිලා එයගේ හිත නිදහස් කරන සහනදායි වචන දෙන්න.ඒ විස්වාසය රකින්න.කෙනෙකුගේ ජිවිතයක් බේරන මහ පිනක් විස්වසවන්තව සවන් දීමේන් ලැබෙනවා.

    • @anomadamayanthi7391
      @anomadamayanthi7391 ปีที่แล้ว

      A unata a duka kiyanna hodama yaluwek hoyaganna nahane .Ai dannawada ada kale enne duka ahanna pihita wena aya nemei.ape dewal walin apitama gahana aya wedi

    • @littleangel1555
      @littleangel1555 ปีที่แล้ว +1

      @@anomadamayanthi7391 දුක මනසින් වැටිම ජිවිතයෙදි අපි හැමෝටම පොදුයි.ඒත් එක දිකට මානසිකව විදවන කියාගන්න බැරි ප්‍රශ්ණ විලින් විදවන කෙනෙක්ට පිහිට වෙන එක කල්‍යාන හදවතක් වෙන්න .අදුරන කෙනෙක්ම වෙන්න ඕනි නැහැ.නාදුනන කෙනෙක්ගෙ හෝ වෙදනාව නැති වෙනවා සවන් දීමෙන්.හිත නිදහස් කරගන්න කියන්න බැරි දේවල් තමන් ලගින්ම ඉන්න කෙනාට කවදාවත් කියන්න එපා.එකෙන් වෙන්නෙ ඒ දුක තවත් වැඩි වෙන එක.රැයක් උදාවුනා කියලා හාමදාම කළුවර රැදෙන් නැහැ.ඉරු පායනවමයි.දුකක් වුනත් හැමදාම තියෙන් නැහැ.ජ්විතෙ වැටුන අය තමයි ශක්තිමත්ව නැගිටින්නෙ.ඒ නිසා දුකකදි තනිවෙන් නැහැ.පංසලකට ගිහින් හමුදුරුවන්ට කියන්න පුලුවන්.බික්ෂුණියකට කියන්න පුලුවන්,සිස්ටට ,ෆාදට කියන්න පුලුවන්.හිත නිදහස්වෙනවා.

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 2 หลายเดือนก่อน

      Aththac math mge yluwo ගොඩක් අයට උපදෙස් දෙනවා ❤ ඇත්තටම ඒකට මන් ආසයි .. කෙනෙක්ගේ ප්‍රශ්නයකට උත්තරයක් දෙන එක❤

  • @senu6215
    @senu6215 11 หลายเดือนก่อน

    ගොඩාල් ස්තූති මැඩම්...මමත් ජීවිතේ නැති කර ගන්න තරම් ලොකූ වේදනාවල් ගොඩක හිර වෙලා ඉන්න මේ වෙලාවේ පුලුවන් තරම් හිත හයිය කරගෙන ඉන්න ට්‍රයි කරන කොට මට අහම්බෙන මැඩම්ගෙ මේ වීඩියෝ එක දැක්කෙ....ලොකු motivation එකක් ලැබුන මේකෙන්...thank you madam....මම මගේ A/L ටාගට් එක වෙනුවෙන් ජීවත් වෙන්න හිත හයිය කර ගන්නවා....

  • @imashagamlath456
    @imashagamlath456 ปีที่แล้ว +7

    මැඩම් 100%ක් හරි❤️ මාත් මේ විදියටම හිත හදාගත්තු කෙනෙක්.

  • @asankagamageasankagamage6251
    @asankagamageasankagamage6251 ปีที่แล้ว +11

    අවශ්‍යම මොහොතේ දී අවශ්‍යම වීඩියෝ එකක් දුන්නාට බොහෝ ම ස්තූතියි තව වීඩියෝ ඕනේ මැඩම්

    • @mindyourmind9443
      @mindyourmind9443 ปีที่แล้ว +1

      th-cam.com/video/t_TZ-N_WH6k/w-d-xo.html

  • @madhushani2023
    @madhushani2023 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා ...ගොඩාක් ස්තූතියි

  • @daninduhirujanithe4863
    @daninduhirujanithe4863 11 หลายเดือนก่อน +4

    hats off to you madam for this great service which is needed by people seriously. this country needs people like you ❤positive attitudes like yours to help others

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 11 หลายเดือนก่อน +2

    අවශ්‍යම වෙලා තිබ්බ video එකක්❤❤

  • @dinushidinu04
    @dinushidinu04 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අක්කා ❤️❤️

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +28

    🥺 10 months ago I had those feelings nearly a month or two but I didn't know it's a kind of depression.
    I did the same things you told here madam, without any instruction. I just did those to avoid that bad, alone, Negative feelings.
    This video will be a great help for many students ❤

    • @Ruchikapanthtalks
      @Ruchikapanthtalks 11 หลายเดือนก่อน

      How to overcome depression: th-cam.com/video/7sme4nk4eOM/w-d-xo.html

  • @beyondsensesbyatawenimaanaya
    @beyondsensesbyatawenimaanaya ปีที่แล้ว +19

    හැමෝටම depression වලින් ඔබ ගොඩ ආවා වගේ තනියෙන් ගොඩ එන්න අමාරුයි , අනිත් අයගේ උපදෙස් උපකාර අවශ්‍ය වෙනවා ඉන්න depression මට්ටම අනුව.

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 3 หลายเดือนก่อน +1

    බුදු සරණ යි නිකන් වැටෙන හුස්මට ආනාපානා සති භාවනා ව තමයි හොඳ ම බෙහෙත

  • @Image.249
    @Image.249 ปีที่แล้ว +7

    මිස් හින්දි නිළියක් වගේ
    Very beautiful
    ❤❤❤

  • @praveenwick5649
    @praveenwick5649 7 หลายเดือนก่อน

    That was an excellent speech doctor. Very informative and enlightening. Love all the way from Canada. ❤

  • @bernafonseka5369
    @bernafonseka5369 11 หลายเดือนก่อน +2

    නින්ද නොයාම.සමහරවිට ඇඩෙන්නැහැ හොදට කල තම රාජකාරි කරන්න බැහැ කියලා සිතිම බඩගිනි කන්න බැහැ එක එක්කෙනාට විවිද විදියට.බෙහෙත් තියනවා තනියම හොද කරගන්න බැරි මටිටමිවල අය ඉන්නවා.හුදකලා වෙන්න සැනසිල්ලෙ කොහෙහරි යන්න

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +8

    ❤❤අහන්න ආස හිතුනා පලවෙනි තප්පරෙ ඉදන්ම ජීවිතේට වටිනා කතාවක් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අනේක වාරයක් පින් ඔබට ❤❤❤❤

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 4 หลายเดือนก่อน +1

    Thank you miss.මටත් depression තියෙනවා.මමත් වේලාවකට දුකින් ඉන්නේ.මට මේ video එක ගොඩක් වටිනවා.මම මිස්ගේ අනාගතයට සුබ පතනවා.

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 11 หลายเดือนก่อน +1

    Excellent....harima prathikaraya

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu ปีที่แล้ว +23

    මමත් ඔ ය වගේම් දුක් විද මැඩම්...බුදුබන අහන්න පටන් ගත්තා...

  • @HansiDisanayaka381
    @HansiDisanayaka381 ปีที่แล้ว +55

    අවුරුදු ගානක් ආදරේ කරලා කසාදත් බැදලා මාව අතෑරලා දැම්මා..මාස 3ක් depression. අද කාත් කවුරුත් නැතුව දුක් විදිනවා.😔

    • @hani...1587
      @hani...1587 ปีที่แล้ว +14

      ආයේ life එක පටන් ගන්න dear. ඔයාට වරදින්නෑ. ඔයාගේ ලොකූ අමාරු කාලයක් තමයි ඒ ගෙවුනේ.ඔයාව විශ්වාස කරලා ආයේ නැගිටින්න.කවදාවත් වරදින්නෑ 😊💕

    • @kingsley8713
      @kingsley8713 ปีที่แล้ว +2

      Aurudu keeyak da adare kale😢

    • @sasinkamadumali2583
      @sasinkamadumali2583 ปีที่แล้ว +7

      Me thathparaye ඉඳලා අලුතින් ජීවිතේ patan ගන්න❤❤❤❤❤

    • @HansiDisanayaka381
      @HansiDisanayaka381 ปีที่แล้ว +2

      @@hani...1587 😔

    • @HansiDisanayaka381
      @HansiDisanayaka381 ปีที่แล้ว +1

      @@kingsley8713 6k😢

  • @ranilk.herath8041
    @ranilk.herath8041 ปีที่แล้ว +2

    අහපු හොදම කතාවෙ මැඩම්.ගොඩක් ස්තුතියි.

  • @sunduniwasana1266
    @sunduniwasana1266 ปีที่แล้ว +1

    Mata me vedio eka awashyama welawe labunaa.... thank you....godaaak pin❤...🙏

  • @geethanifernando690
    @geethanifernando690 ปีที่แล้ว +4

    Thank you professor. God bless you.

  • @sasmideumini2711
    @sasmideumini2711 ปีที่แล้ว +7

    ආදරේ කරපු කෙනා දාලා ගියොත් අපිට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් අඩන්නෙ මොකටද ජීවිතේ විනාශ කරගන්නෙ මොකටද කියලා හිතෙනවා.
    එත් ආදරේ කරපු කෙනා නැතිවෙලා නම් සදහටම දාලා ගිහින්නම් හිත හදා ගන්නෙ කොහොමද කියලා මට තෙරෙන්නෑ

  • @hasithadinendra4143
    @hasithadinendra4143 11 หลายเดือนก่อน

    මන් මේ විඩියෝ එක බලන වෙලාවෙත් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මිස් මගේ වටේ ඉන්න අයම මාව පහත් කරලා කතා කරනවා මාව ප්‍රතික්ශේප කරනවා හැමවේලේම කිසිදෙයක් කරගන්න බැරි කෙනෙක් ගානට දාලා කතාකරනවා 😞😞 මේ විඩියෝ එක ලොකු උදව්වක් වෙවි මට වැටිලා ඉන්න වෙලාවේ ආපහු නැගිටින්න . Thankyou

  • @wasanthasaman3783
    @wasanthasaman3783 ปีที่แล้ว +16

    Depression මටත් තිබුනා මැඩම් දැන්නම් ටිකක් අඩුයි විඩියෝ එක ගොඩක් වටිනවා

    • @sadunijayakody
      @sadunijayakody ปีที่แล้ว +2

      Love yourself

    • @wasanthasaman3783
      @wasanthasaman3783 ปีที่แล้ว +2

      @@sadunijayakody 👍

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว

      @@wasanthasaman3783 මොනාද ඔයාට තිබුණු ලක්ශන

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m 3 หลายเดือนก่อน +1

    මැඩම් අපිට මේ කරන මෙහෙය ගොඩාක්ම වටිනවා ❤️😍 මටත් drepression thinava😔❤️ මන් අද ඉදම් මේ තත්වයෙන් මිදිලා ගොඩක් ලස්සනට මගෙ ජීවිතේ හදාගන්නවා 🙃❤️🤗 මට මේකට උදව් කරේ ප්‍රොෆෙසර් වාසනා මැඩම්😍❤️ ගොඩාක්ම ස්තූති මගෙ මැඩම්ට🌹🤗

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 11 หลายเดือนก่อน

    ලංකාවේ බාලතම ජනසන්නිවේදනය පිළිබඳ මහාචාර්ය වරිය.ඇත්තෙන්ම දවස් කිහිපයකට හරි මැඩම්ගේ දේශනවලට සම්බන්ධ වෙන්න මම පිං කර තිබුනා .හරිම නිහතමානී ආදරණීය චරිතයක්. මැඩම් වගේ කෙනෙකුට එහෙම උනේ කොහොමද...මැඩම් රෝස මලක් වගේ ලස්සනයි..🌸🌸මැඩම් කතා කරන ශෛලිය ඊට වඩා ආදරණීයයි. ❤❤මැඩම්ට සුභම සුභ අනාගතයක් වේවා...💐💐

  • @dulajsampath-hn8hh
    @dulajsampath-hn8hh 11 หลายเดือนก่อน +3

    අවංකයි නම් ඇත්තටම ආදරෙයි නම් ඉතින් කවදාවත් දාලා යන්නෙ නෑ..කෙල්ලො කොහොමත් ආදරේ කරන්නෙ බොරු කාරයොන්ට විතරයි 😢 අපි අවංක වැඩී ඒ නිසා අපිට හරියන්නේ නෑ.☹️ ඔයා ලස්සනයි 😢😊

  • @user-df4rb4kj3u
    @user-df4rb4kj3u หลายเดือนก่อน +1

    🙏🙏🙏මානසික පිඩාවෙන් ඉන්න සියලු දෙනාම සුවපත් වේවා.! තෙරුවන් සරණයි.❤

  • @DonDulip
    @DonDulip ปีที่แล้ว +2

    Thank you 🙏🏽 very much for sharing your experience.

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 4 หลายเดือนก่อน +1

    Me miss hrima lassani.godak pin krla thiyenawa mehema lassana cham roopayak labanna ❤🥰

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw ปีที่แล้ว

    Godak vatinava akke vetena hema hithakatama.mind eka studies valatama focus karama studies valatama busy unama godak getalu visadila ivarai.akka mind eka suvapath karana docter kenek.godaaak pin akke🙏

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka1436 ปีที่แล้ว +3

    ගොඩක් ආදරෙයි මැඩම් .හැමදාම වටින දෙයක් අපේ ජීවිතේට කියලා දෙනවට ❤️🙏

  • @jayaway88
    @jayaway88 ปีที่แล้ว +2

    ස්තුතියි ....බොක්කටම වැදුනා 👍👍

  • @BANDARAWELA-Fans
    @BANDARAWELA-Fans ปีที่แล้ว +3

    කාලීන හොද මාතෘකාවක් 💟

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +6

    Great Story😍♥️

  • @Talisman_k
    @Talisman_k ปีที่แล้ว +8

    feeling depressed is real but having depression is not real 🙂

  • @sureshpathum7684
    @sureshpathum7684 11 หลายเดือนก่อน +1

    math madam kiyapu vidihatama karala hith hada gatha.godak watinawa oyag kathawa madan.godak pin minisunata mewage dewalal kiyala titha hadanawata.❤

  • @poojabasnayake9138
    @poojabasnayake9138 ปีที่แล้ว +3

    Thank You Ma’am for your valuable advices. Very useful for us to come across these situations….❤❤❤❤

    • @shaanshiyamali
      @shaanshiyamali ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +2

    ගොඩක් වටීනව ❤

  • @savinduroshen5514
    @savinduroshen5514 ปีที่แล้ว +13

    මිස්ව රවටපු කෙනා නම් අවාසනාවන්ත කෙනෙක් !! මෙ වගෙ හොද ගුරුවරයකු වගෙ කෙනෙක් ව අත් හැරලා😮

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว +2

    ☺️ ගොඩක් ස්තූතියි මැඩම් 🙏

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi ปีที่แล้ว +3

    Thank u so much madam...onima welawaka video ek hmbune🥲💗

  • @lochi4821
    @lochi4821 11 หลายเดือนก่อน +3

    ඇත්තටම මට depression වල ලක්ෂණ වලින් මැඩම් කියපු හැමදෙයක්ම තිබුණා..

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 ปีที่แล้ว

    Thank you so much miss.. most valuable video❤❤

  • @malshijayavardhana
    @malshijayavardhana ปีที่แล้ว +6

    මම ගොඩාක් ම දුකින් මොනා කරන්න ද කියලා හිතාගන්න බැරිව අඩ අඩා හිටපු වෙලේ මේක දැක්කේ අනිවාර්යයෙන් ම දාලා ගිය අයට අපරාදේ කියලා හිතෙන්න මම හොද තැනකට එනවා මිස්ට ගොඩාක් පින්

  • @Lakmali1997
    @Lakmali1997 ปีที่แล้ว +2

    Thank you madam. Ona karapu vedio ekak. ❤❤❤

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว +9

    තමන්ට ආදරය කරන පුද්ගලයෙක් වන්න. තමන්ට තමන් වෛර කරන පුද්ගලයෙක් වෙන්න එපා. සියලු බැදීම් වෙන් වීමකින්ම අවසන් වෙයි. කවදහරි අපි මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න නමුත් තමුන්ගේ ජීවිතය නැති කරගන්න ‍යන්න එපා. බෙහෙත් ගන්න පුලුවන් , counseling යන්න පුලුවන්. ඔය සියල්ලට වඩා වටිනා දහමක් තියෙන රටේ ඒක ටිකක් ඉගෙන ගෙන ජීවිතය යතාර්ථය තේරුම් ගත්තනම් ටිකක් හරි කවදාවත් දිවි නසා ගන්නේ නෑ. ඒ වගේම ඒක විශාල පවක්. කවදාවත් තමන්ට හෝ අනුන්ට දුක් නොදෙන අනුකම්පා සහගත පුද්ගලයෙක් වන්න.

  • @KushaniKavishka-qt4pu
    @KushaniKavishka-qt4pu ปีที่แล้ว +1

    godak watina video ekk 😊

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 3 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤️ජේසු පිහිටයි ❤️

  • @danasandun8100
    @danasandun8100 ปีที่แล้ว +2

    Godak watina vedio ekak🎉

  • @SewminiWathsala-dd4xz
    @SewminiWathsala-dd4xz ปีที่แล้ว +3

    මාත් depression තියන කෙනෙක් , සති ගනන් හොස්පිටල් නැවතිලා ප්‍රතිකාර ගත්ත කෙනෙක් මන් . තාමත් මන් බෙහෙත් බොනෝ , මැරෙන්න ගියපු වාර අනන්තයි .. ඒත් දැන් මම ටිකෙන් ටික යතා තත්වෙට පත්වෙනෝ . A 9 ක් ගන්න හිටපු මට o/l exam එක ලිව්වෙත් hospital එකෙන් බලෙන් ටිකට් කපාගෙන ඇවිල්ලා.දුකයි මට මගේ ජිවිතේ කඩයිම් මගහැරුන එකට . .

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      hospital nawathila prathikara ganna wenne, depression wala mulika awadiye roga lakshana haduna nogath nisa.
      hama deyak ganama positive wa hithanna.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @dpkarunarathnapersonal812
    @dpkarunarathnapersonal812 ปีที่แล้ว +12

    මැඩම්ට respect.මාර කොන්දක් තියෙනවා.කවුරුත් කියන්න කැමති නෑ තමන්ට මානසික ලෙඩක් තිබුණා කියන්න.❤

  • @Mihimal4
    @Mihimal4 ปีที่แล้ว +16

    Thanks Professor 😊. I'm an A/L student and currently using Anti-depressionts. Thankfully it's about to end! 🥰

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +2

      ඔයා කොහෙන්ද බෙහෙත් ගන්නෙ කරැණාකරලා මට කියනවද

    • @Mihimal4
      @Mihimal4 ปีที่แล้ว +3

      @@isurusampath8756 Panadura Sachitra eken, Dr. Madagamage

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 ปีที่แล้ว +1

    මැඩම් ඔයා මගෙ පවුලෙ කෙනෙක් වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරනවා ❤🎉😊

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 ปีที่แล้ว +1

    Thank you for your instructions madam.

  • @sachinimilani7899
    @sachinimilani7899 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් පින්.... මන් ඉන්නෙත් මානසිකව වැටිලා... මට මෙ වචන මගේ හිතට ගොඩාක් හයියක් ♥️

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +7

    Thank you 🌼❤️ සුරංගනාවි මිස් 🥰❤️

  • @nilushaappuhamy346
    @nilushaappuhamy346 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ...ම මාත් ඕකට මූන දුන්නා 😊ඒක ම්ම හිතලා ඒ මාව වට්ටපු මනුස්සයාඕනා දේ නොවෙන්න ඕනා කියලා මම හිතාගෙන ඒ දේ නොවෙන්න වග බලා ගත්තා ඒ නිසා අද මම ඩිප්‍රෙශන් වලින් මිදිලා ❤

  • @darkangle2701
    @darkangle2701 ปีที่แล้ว +2

    thank you miss ❤godak vatinava ❤

  • @yasirutheekshana1835
    @yasirutheekshana1835 10 หลายเดือนก่อน +1

    Respect for this video sister❤️

  • @ishaniapsara
    @ishaniapsara ปีที่แล้ว

    ගොඩාක් වටින විඩීයෝ එකක්

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 ปีที่แล้ว +1

    මමත් මේ විදිහටම හිත හදාගත්ත කෙනෙක්🥰❤️

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast4813 ปีที่แล้ว +3

    Thank you Madam 💕🌸🙌