විශේෂ ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Thero | 2024 04 23 | Dhamma Deshana | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 86

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf 5 หลายเดือนก่อน +1

    ආශ්චර්යයි මෙි දහම බුද්ධ පුත්‍රයා යානන් වහන්සේ සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @dishanfernando4085
    @dishanfernando4085 7 หลายเดือนก่อน +21

    බුදුපියාණන් වහන්සේ සසර දුකින් මිදීම පිණිස දේශනා කරන ලද පිරිසිදු සද්ධර්මය මනාව විග්‍රහ කරන ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමට සසර දුකින් මිදීමට අවශ්‍යතාවය ඇති සැමට සිත් පහළ වේවා! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා. පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා!

    • @SwarnaRanaweerage
      @SwarnaRanaweerage 7 หลายเดือนก่อน +1

      Budurajanan wahansege uthum siri saddarmaya oba wahanse mana kota pahadili kala .pinwath swaminwahanseta niduk nirogi digausha labewa sadusadusadu

    • @W.m.Warnakulasooriya-wv2ud
      @W.m.Warnakulasooriya-wv2ud 3 หลายเดือนก่อน

      32:14 32:15 32:16 32:19 32:21 32:22 32:24 32:24 32:25 32:28 32:28 32:29 32:29 32:31 32:31 32:32 32:33 32:34 32:35 32:36 32:36 32:37 ❤ 32:37 32:38 32:38 32:39 32:40 32:40 32:40 32:41 32:42 32:44 32:45 32:46 32:46 32:47 32:47 32:48 32:49 32:53 32:53 32:55 32:55 32:55 32:55 32:56 32:56 32:58 32:58 33:02 33:02 33:05 33:07 33:07 33:08 33:09 33:10 33:11 33:11 33:12 33:14 33:14 33:15 33:16 33:17 33:18 33:18 33:18 33:20 33:22

  • @chandanalps
    @chandanalps 3 หลายเดือนก่อน

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @Upali-ow1jn
    @Upali-ow1jn 7 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 7 หลายเดือนก่อน +6

    ❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @ranjithpriyantha73
    @ranjithpriyantha73 6 หลายเดือนก่อน +3

    උතුම්, ගාම්භීර ධර්මය ලොවට බෙදා හරින ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා!පතන්නා වූ බෝධියකින් සුව සේ උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට වීර්යය ලැබේවා!

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු! සාදු.

  • @oppriyani5318
    @oppriyani5318 7 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ
    ඉතාමත්ම වටිනා පැහැදිලි කර දීමක්.
    අරමුණු වල ඇති අනිත්‍යතාවය අවබෝධ කර ගැනීමෙන් ද මේ මාර්ගය පිළිබඳව පැහැදිලි කර ගත හැකිවිය.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    🌻🌻🌻
    🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 7 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරනින් දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 7 หลายเดือนก่อน +6

    ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @Populartiktox
    @Populartiktox 7 หลายเดือนก่อน +4

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    පරම ගම්භීර මනහර දේශනාවක්මයි!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵️🏵️🏵️🌷🌷🌷💐💐💐🪔🪔🪔
    සියලු සම්‍යක්දෘෂ්ඨික දෙවියෝ සම්බුද්ධ ශාසනයත්, මහා සංඝරත්නයත් නිති සුරකිත්වා!!! 🙏🙏🙏

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු . ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා. තෙරුවන් සරණයි

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 7 หลายเดือนก่อน +2

    මේ පිරිසිදු බුදුන් දෙසු ධර්මය ඔබවහන්සේ සැමට බෙදා දීමෙන් කරගන්නා උතුම් පින්බලයෙන් නිවනම ශාක්‌ ශාක්‌ වේවා. සාදු සාදු සාදු.

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය සදහාම මේ දුර්ලභ ධර්ම දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @SepaliMeegama
    @SepaliMeegama 7 หลายเดือนก่อน +2

    කල්‍යාන මිත්‍රයන් වහන්සේ ට මගේ නමස්කාරය වෙිවා !!!!

  • @kumariambegoda
    @kumariambegoda 7 หลายเดือนก่อน +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 7 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu pinwath sawaminwahanseta mage namaskaraya wewa

  • @amaranilmini770
    @amaranilmini770 7 หลายเดือนก่อน

    අතිශයින්ම සුන්දර මේ මිහිරි ධර්මය දේශනා කරන ඔබ වහන්සේට අප සියල්ලන්ගේම උත්තම වූ නමස්කාර වේවා ස්වාමිිණි.
    තෙරුවන් සරණයි, ගුරුදේවෝත්තමයාණන් වහන්ස
    සාධු` සාධු` සාධු`

  • @rukshalasubhashini
    @rukshalasubhashini 7 หลายเดือนก่อน

    අපව සසරින් එතර කරවන ඔබ වහන්සේට බොහෝමපින් සාදු සාදු සාදු

  • @damayanthiperera4502
    @damayanthiperera4502 7 หลายเดือนก่อน

    සොඳුරුය.. මේ සුදහම සොදුරුමය සංදිට්ඨීකය අකාලිකය.. සාදු සාදු සාදු 🌷

  • @rasikakumari3680
    @rasikakumari3680 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏
    නමස්කාර වේවා ස්වාමීනි!!! 🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷🌺🌺🌺🌺🪔🪔🪔🪔

  • @aseelarathana2008
    @aseelarathana2008 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @karurathnayaka1137
    @karurathnayaka1137 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu !!!
    Itha pehadili swamin wahansa.
    Oba wahanseta uthum theruwan saranai
    Hemotama niwan awabodha wewa !!!

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 7 หลายเดือนก่อน +1

    අවබෝධයටම යමි. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 7 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan sarani swamin wahansa .🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 7 หลายเดือนก่อน +1

    මාගේ. නමස්කාරය වෙවා. සාදු. සාදු සාදු. 🙏

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 7 หลายเดือนก่อน

    එඩර්‍. වාසනා
    සාදු. සාදු. සාදූ

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 7 หลายเดือนก่อน

    ඔබවහන්සේට තෙරැවන් සරනයි .
    දේවාරක්ෂාව ලැබේවා

  • @chandradesilva8536
    @chandradesilva8536 7 หลายเดือนก่อน +1

    Wisistai swamini wisistai apata marga pala athikaraganeemata doratu wiwurtha Kala seka oba wahanseta nirogi sampath labewa sadu sadu sadu

  • @kasun7-w
    @kasun7-w 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @devikabodhinayake7370
    @devikabodhinayake7370 6 หลายเดือนก่อน

    May this Great Thero *Aarakshaama Wewaa Samawitama Theruwan Balen *May your Path Be A Great One too! SADHI! SADHU! SADHU!

  • @malikaekanayake8291
    @malikaekanayake8291 7 หลายเดือนก่อน

    Pinwath swaminwahanseta niduk nirogi digasiri labewa 🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 7 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @ThusithaPrdrep
    @ThusithaPrdrep 6 หลายเดือนก่อน

    Godk pin swamini.

  • @seetafernando5954
    @seetafernando5954 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌻🌻🌻 Gourawaneeya swameen wahanseta namaskare wewa

  • @thilakasiripathirana2918
    @thilakasiripathirana2918 7 หลายเดือนก่อน

    ගරු ස්වාමින් වහන්ස,චක්ඛුප්රසාදය සහ වර්ණ රුපයයන

    • @thilakasiripathirana2918
      @thilakasiripathirana2918 7 หลายเดือนก่อน

      දෙකෙහි ආයුෂ ගෙවුනෙ නැතත් චක්බු වින්ජාණය නැතිවනවිට අනෙක් දෙකෙහි කැතිවිම වනවාද?

  • @manujayaabeywickrama2251
    @manujayaabeywickrama2251 7 หลายเดือนก่อน +1

    සාධු සාධු 🙏🙏🙏

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @vishmikadulanagi9238
    @vishmikadulanagi9238 7 หลายเดือนก่อน

    Sadu sadu sadu ,pinvath swamin vahansa

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 7 หลายเดือนก่อน

    🙏🏵🌸🌺🙏🏵🌺🌸🙏🏵🌺

  • @ranigunaratne1367
    @ranigunaratne1367 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu pinwath seameenwahansa

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 7 หลายเดือนก่อน

    🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @subhashinihettige1740
    @subhashinihettige1740 7 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 7 หลายเดือนก่อน

    Saadu saadu saadu pinwath sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 7 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @mani175
    @mani175 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mdjayalatha8082
    @mdjayalatha8082 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChanukaEkanayaka-k1v
    @ChanukaEkanayaka-k1v 7 หลายเดือนก่อน

    Budusaranai

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 7 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu!

  • @rohinihettige5722
    @rohinihettige5722 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 7 หลายเดือนก่อน

    ලොකෝත්තර සමිමාදිටිඪිය තුල ඇත්තේ ,චතුරාය්ය සත්‍යයි ,දුක නැති තැනයි,අකුසලය නැති තැනයි ,පටිජ්ජසමුත්පාදයයි ,හේතු ඵල දහමයි,සත්තිස්බෝඨිපාක්ෂික ධර්මයයි,වැඩුණු ආර්යාෂ්ටාංගික මාර්ගයයි සංසාර විමුක්තියයි, නිවන් අවබෝධයයි .,

    • @lavanadenuwara6243
      @lavanadenuwara6243 7 หลายเดือนก่อน

      චතුරාය්ය සත්‍ය අවබෝධ වන්නේ ප්‍රඥා ශික්ෂාව තුලය .

    • @rukshalasubhashini
      @rukshalasubhashini 7 หลายเดือนก่อน

      අපව සසරින් එතෙර කරවන ඔබ වහන්සේට බොහෝම පින් සාදු සාදු සාදු සාදු

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 7 หลายเดือนก่อน

    16:33 16:40

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 7 หลายเดือนก่อน +1

    Ithin suwameen wahansa patichasamupadaya awaboayama thamai dukka arya sathya awabodayai meewanapalane suwameen wahanseth desana karanne

  • @arunaprasad3030
    @arunaprasad3030 7 หลายเดือนก่อน

    saadu saadu saadu !!!

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 6 หลายเดือนก่อน

    මේ ධර්ම දේශනා ඔබහට. අවබෝධ කරගත නොහැකි. ඔබ ලා ගේ නුවණ මද. කම නිසාවෙනි.
    ඒ නිසාම මේ ධර්ම දේශනා. නැවත නැවත. අහ ලා. හොදින් අවබෝධ කරගන්න බලන්න. අපි ට නම් හොද ටම තේ රෙනවා

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 7 หลายเดือนก่อน

    Iad. Wasna
    Ara. Idul kana niwatapa da

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 7 หลายเดือนก่อน +1

    දහම් දැනගන කරන දේශනාව නොව දහම දැක ඵ් මග යමින් කරන දේශනා අවබෝධ කරගන්න පහසුයි.දහමේ යමින් නිවාතාප හිමි වගේ තේරෙන අයුරින් කියා දෙන්න.කියවීම සහ වචන ගොඩක් පමණයි.කාටද තේරුම් ගෙන නිවන දැක හැක්කෙ.අහන්න තරම් සුන්දර නැහැ.

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 7 หลายเดือนก่อน

    Hithe thibena asawa p0diya eliyata aragena ew

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 หลายเดือนก่อน +1

    දුක්ක ආර්යය සත්‍ය තේරෙන්න සතර කමටහන් වඩාපන් බයිලා දාන්නේ නැතිව බැරිනමි කියල දෙන්න පුඑවන්මෝඩ නම.

    • @uralakulatunga4435
      @uralakulatunga4435 7 หลายเดือนก่อน +2

      තමුසෙගෙ අවබෝදය පාවිච්චි කරන පහත් වචන වලින්ම තේරෙනවා.

    • @Wanniarachchiliyanage7503
      @Wanniarachchiliyanage7503 7 หลายเดือนก่อน +2

      සතර සති පට්ඨනය කියන්නේ මාර්ග ආර්ය සත්තය ට අයිති . සංඝ රත්නය ට අපහස නොකරන්න

    • @pathmakumari4137
      @pathmakumari4137 7 หลายเดือนก่อน +1

      පුතේ සඝගුණ ඉගෙන ගන්න එවිට ඔයාගේ වචන භාවිතය වෙනස් වේවි
      ප්‍රඣ්ඣාවෙන් විමසන්න පුරුදු වෙන්න
      තෙරුවන් සරනයි නමෝබුද්ධාය

    • @amaranilmini770
      @amaranilmini770 7 หลายเดือนก่อน +2

      පව්කාරකමෙන් මිදෙන්න,......උත්තමයන් වහන්සේට නෙමෙයි රිදෙන්නේ....., විදින්නේ ඔබමයි....අපාගත නොවන්න

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 7 หลายเดือนก่อน +1

    🙏💎🙏💎🙏💎

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @ashok0abandara687
    @ashok0abandara687 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷🌷🌷

  • @nandadissanayaka3073
    @nandadissanayaka3073 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yohianji1815
    @yohianji1815 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 7 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke3073 6 หลายเดือนก่อน

    🙏🙏🙏