වාලුකාරාමය, මොරටුව - සද්ධර්මධාරා - ධර්ම සාකච්ඡාව - පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น •

  • @grpmanike7595
    @grpmanike7595 2 วันที่ผ่านมา +13

    ගරු බුද්ධ පුත්‍රයාණන් වහන්ස 🎉 සියලූම බුදුපියාණන් වහන්සේලාගේ උත්තරීතර බුද්ධ ශක්තිය ද 🙏 ඔබ වහන්සේගේ උත්තරීතර ආශීර්වාදයද නොඅඩුව අපට ලැබුණා මේ උතුම් ධර්ම මාර්ගයේ යෑමට ශක්තිය ලැබෙනවා ලැබෙනවා සත්‍යයි 🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා තෙරුවන් සරණයි

  • @deepthihettiarachchi5377
    @deepthihettiarachchi5377 4 ชั่วโมงที่ผ่านมา

    සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගිය මග වඩිමින් අපරිමිත කරණාවෙන් දහම් දේශනා කරන ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏
    5

  • @GnanawathieWikramaracchi
    @GnanawathieWikramaracchi วันที่ผ่านมา +2

    සම්බුදු පියාණන් වහන්සේගේ නිර්මල දහම ප්‍රයෝගිකව දේශනා කරන ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා. සුවපත් වේවා.

  • @chinthadayaratne2504
    @chinthadayaratne2504 2 วันที่ผ่านมา +5

    සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගිය මග වඩිමින් අපරිමිත කරණාවෙන් දහම් දේශනා කරන ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏

  • @NisasalaAponsu
    @NisasalaAponsu วันที่ผ่านมา +1

    මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඔබ වහන්සේට උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය සැලසීමෙන් අසරණ වූ අපහටනිවන් දොරටු විවර කරන්නටනිදුක් නිරෝගී සුවය ලැබේවාඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් අවබෝධ කරගන්නට ඒ පින් පිටුවහලක් වේවාසාදු සාදු සාදු

  • @kumudumalkanthi8869
    @kumudumalkanthi8869 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 วันที่ผ่านมา

    Theruwansaranai obawahanseta namaskarakarami🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @IndraniJayalath-i8z
    @IndraniJayalath-i8z 2 วันที่ผ่านมา +2

    Obawhanseta theruwan sarani sadu 🙏 sadu 🙏 sadu 🙏❤🎉🎉🎉niwaninma sanasewa parthana bodiyakin niwan labathwa

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 2 วันที่ผ่านมา +3

    නමස්කාර වේවා🙏 බුද්ධ පුත්‍රයානන් වහන්ස🙏🙏🙏 , එක් වතාවක් හෝ ඔබවහන්සේ සම්‍මුඛව ධර්ම ශ්‍රවණය කරන්නට ඇත් නම් මගේ කර්ම සිදී යනු ඇතැයි සිත තුල තිබූ අතිමහත් විශ්වාසය සඵල කරමින්, මට ඒ උදාර අවස්ථාව විශ්වයේ හාස්කමට දෝ ලැබුණී. ඔබවහසේ තබන පියවරක් පියවරක් පාසා ඔබවහන්සේ ගේ දෙපතුල්වලට සිසිලස දැනේවා🙏අපේ කර්ම පිසලන්නට තව තවත් සියලුම දෙවියන්ගේ දේව ආශීර්වාදයත් රැකවරණ, අවසරයත් ගෞරවණීය සුවාමීන්වහන්සේ ට ලැබේවා🙏🙏ලැබේවා🙏 ලැබේවා🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏

    • @mindula_batika
      @mindula_batika 2 วันที่ผ่านมา

      අනේ මටත්

  • @ashokamedhankari1012
    @ashokamedhankari1012 2 วันที่ผ่านมา +2

    Saud sadu sadu theruwan saranai

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 วันที่ผ่านมา +5

    ඔබවහන්සේ පතන්නාවු බෝධියකින් අවබෝධය ලබත්වා

  • @NipuniTest
    @NipuniTest 2 วันที่ผ่านมา +2

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 2 วันที่ผ่านมา +2

    Uthum Thunuruwage Saranai
    Deergayu wewa

  • @ashapriyangani6443
    @ashapriyangani6443 2 วันที่ผ่านมา +5

    චිරන් තිට්ඨතු ලෝකස්මිo ...සම්මා සම්බුද්ධ සාසනo !!! පින්වත් ස්වාමින් වහන්සේ පැතූ බෝධියකින් අමානිවනින් නිවේවා🙏🙏🙏

  • @dammikakumari9768
    @dammikakumari9768 2 วันที่ผ่านมา +2

    ස්වාමින්වහන්සේට නමස්කාර වෙිවා!!!!!!!

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 2 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස 🙏🙏🙏

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 2 วันที่ผ่านมา +3

    Obawahanseta niduk neerogi chira jeewananaya lebewa🙏🙏🙏🙏

  • @IreshaDahanayaka-gy9vk
    @IreshaDahanayaka-gy9vk 2 วันที่ผ่านมา +2

    සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 2 วันที่ผ่านมา +2

    Theruwan saranai 🙏🙏🙏

  • @udenidias1507
    @udenidias1507 2 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadhnagunawardhane6194
    @sadhnagunawardhane6194 2 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mindula_batika
    @mindula_batika 2 วันที่ผ่านมา +1

    සාදු සාදු

  • @slicsureinsure5636
    @slicsureinsure5636 2 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉සාදු

  • @buddhinigunawardana5475
    @buddhinigunawardana5475 2 วันที่ผ่านมา +2

    Budusaranai 🙏

  • @nelumudurawana8924
    @nelumudurawana8924 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏💐🙏🙏🙏

  • @sushilaranasinghe8558
    @sushilaranasinghe8558 2 วันที่ผ่านมา +2

    Sadhu, Sadhu, Sadhu.

  • @himalisathsarani3178
    @himalisathsarani3178 2 วันที่ผ่านมา +2

    Margaye....yana.gaman.
    Apitada..para..penwadena
    Bosath.hime..namak🎉🎉🎉 5:37

  • @MadhukaShashikala
    @MadhukaShashikala 2 วันที่ผ่านมา +2

    සාධූ සාධූ සාධූ

  • @nishdel8769
    @nishdel8769 2 วันที่ผ่านมา +1

    Sadu🙏

  • @shamilakavinda5661
    @shamilakavinda5661 2 วันที่ผ่านมา +2

    කවදාද නැවත ධර්ම දේශනා tiyenne mama පානදුර inne තෙරුවන් සරණයි

  • @udulahetath3132
    @udulahetath3132 2 วันที่ผ่านมา +2

    Sadu sadu

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi6148 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilayya8948
    @sunilayya8948 2 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu

  • @SamanthikaKahandawage
    @SamanthikaKahandawage 2 วันที่ผ่านมา +2

    🙏🙏🎉🎉🙏🙏

  • @nandakumari-x1v
    @nandakumari-x1v 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @channavlogs9458
    @channavlogs9458 2 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @wedagenishanthapadmalal304
    @wedagenishanthapadmalal304 2 วันที่ผ่านมา +2

    Sadu

  • @kumariperamuna7453
    @kumariperamuna7453 2 วันที่ผ่านมา +6

    පින්වත් ස්වාමීන් වහන්සේගේ ම්ලග දර්ම දෙසනා පවත්වන්නෙ කොහෙද .

    • @RS-ze6yl
      @RS-ze6yl 2 วันที่ผ่านมา +1

      ගාල්ල 15වෙනිදා

    • @malikapathirana1404
      @malikapathirana1404 2 วันที่ผ่านมา +2

      ​@@RS-ze6yl ධර්ම දේශනා පවත්වන ස්ථාන දැනගත හැක්කේ කෙසේද? තෙරුවන් සරණයි 🙏

    • @sirilee139
      @sirilee139 11 ชั่วโมงที่ผ่านมา

      ​@@RS-ze6yl කරැණාකර ඕස්ට්‍රේලියාවේ වැඩසටහන් තියන දින වකවානු දැනුම් දෙන්න පුලුවන්ද. බොහොම ස්තුතියි. සුවපත් වේවා .

  • @kumariranasinghe5176
    @kumariranasinghe5176 2 วันที่ผ่านมา +2

    Sudu Sudu Sudu

  • @NimanthiPerera-v2i
    @NimanthiPerera-v2i 2 วันที่ผ่านมา +2

    Lankawe swameenwhansege dharma deshana gena dena gatha hekke keseda ?

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏🪷

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi6148 2 วันที่ผ่านมา +2

    15 galle wakwalla para

  • @NipuniTest
    @NipuniTest 2 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු

  • @sakunthalaisuru
    @sakunthalaisuru วันที่ผ่านมา

    Deergausha labewa obawahanseta uthum nirwanayama labewa 🙏🙏🙏

  • @sarojiniemudalige1833
    @sarojiniemudalige1833 2 วันที่ผ่านมา

    Theruwan saranai !

  • @sandyawijesinghe9525
    @sandyawijesinghe9525 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethaepasenevratne3432
    @suneethaepasenevratne3432 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @NehraSamarakoon
    @NehraSamarakoon 2 วันที่ผ่านมา

    🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @buddhinisamarasekara
    @buddhinisamarasekara 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaliamarasena3478
    @shyamaliamarasena3478 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @jeewanigunarathna8589
    @jeewanigunarathna8589 2 วันที่ผ่านมา +1

    🙏🏼

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripeiris5894
    @kumaripeiris5894 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏