දුක දුරු කරන යථාභූත ඥාන දර්ශනය-Ven Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 134

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige 8 หลายเดือนก่อน +16

    සත්තකින්ම අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ දේශනාව අවසානයේදී කරපු අනුශාසනාව ඉතාමත්ම වටිනවා.මේ බුද්ධෝත්පාද කාලයේඅප ලබපු වාසනාවත්‍රිපිටක බුද්ධ වචනයට සවන් දීමයි.ඒ අනුව අපේ ජීවිතයටආලෝකයක් ලබා ගැනීම.මෙබඳු දහම් කරුණු ආපු වෙත දේශනා කිරීමටඔබ වහන්සේට ශක්තිය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.නිවැරදි දහම බැබලේවා.

    • @AjanthaPathirana-mc6no
      @AjanthaPathirana-mc6no 6 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ....
      මෙම ධර්ම දානමය කුසලයෙන් පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළු සහසම්බන්ධ වූ සියලු ම පින්වතුන්ට උතුම් නිර්වාන අවබෝධය උදෙසා ම හේතු වාසනා වේවා.....

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 8 หลายเดือนก่อน +5

    ධර්ම ය අධර්මය මනා ලෙස පෙන්වා දෙමින් ධර්ම අනුශාසනා කරමින් අප දිරිමත් කල හිමි පානන්වහන්සෙට දී ර්ගායු ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @sunilamarasinghe2821
    @sunilamarasinghe2821 8 หลายเดือนก่อน +3

    දුකින් මිදී සසර කතරෙන් එතෙර වීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සැමට සිත් පහළ වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @sajithashyameli6683
    @sajithashyameli6683 5 หลายเดือนก่อน

    අපේ ස්වාමින්වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා 🙏🙏🙏

  • @supun_sandaruwan
    @supun_sandaruwan 7 หลายเดือนก่อน +4

    පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වෙවා !!!

  • @Dhammadewa518
    @Dhammadewa518 8 หลายเดือนก่อน +5

    කොත්මලේ කුමාරකාශ්‍යප හාමුදුරුවන්වහන්සේට තෙරුවන් සරනයි .

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 7 หลายเดือนก่อน +4

    අහන්න අහන්න තව තවත් ප්‍රඥාව වැඩි වෙනවා ස්වාමිනි මේ ධර්මය හරිම මිහිරි ස්‌වභාවයෙන් යුතුයි 🙏🙏🙏💎💎💎🙏🙏🙏🌺🌺🌺☸️☸️☸️🌸🌸🌸🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 8 หลายเดือนก่อน +6

    ගෞතම බුද්ධ සාසනය චිරාත්‍ කාලයකට සුරැකීමට මිහිබට බුද්ධ පුත්‍රයාණන් වහන්සේට අප සැමගේ පාදාභිනන්ද නමස්කාරය වේවා!
    ඒ සදහා ඔබ වහන්‍සේට තව තවත්‍ චිත්‍ත ධෛර්ය නීරෝගී සුවපත්‍ බව චිර ජීවනය ඇතිවේවා!
    අප සැම උපදවනා සියළුම කුසල්‍ ධර්ම ඔබ වහන්‍සේට අනුමෝදන්‍ කරන්නෙමු. ඒ සියළු කුසල් ඔබ වහන්‍සේ ප්‍රාර්ථිත බෝධියකින්‍ නිවී සැනසීයාම පිණිසම හේතු උපනිශ්‍රයවේවා !!!
    සාධු..🙏 සාධු..🙏 සාධු..🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 8 หลายเดือนก่อน +2

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @leelakonara4882
    @leelakonara4882 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වෙවා !!!
    🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 8 หลายเดือนก่อน +4

    🎉🎉🎉තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🎉🎉🎉

  • @jayanthibandara7725
    @jayanthibandara7725 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @chathurathalawaththage4980
    @chathurathalawaththage4980 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ගෞරව නීය ස්වාමින් වහන්ස ඔබවහසේ පතන බෝධියකින් ලබන නිවනම වෙවා

  • @arunaprasad3030
    @arunaprasad3030 8 หลายเดือนก่อน +4

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @k.pathirana.8868
    @k.pathirana.8868 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා. සාදු🙏 සාදු 🙏සාදු.🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ උත්තම නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @sameeraacref6543
    @sameeraacref6543 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amaranilmini770
    @amaranilmini770 8 หลายเดือนก่อน +1

    පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා... අපව යහමඟ පෙන්වන ඔබ වහන්සේටත් අපටත් ඉක්මනින්ම.නිවන් සුව ස්පර්ශ කිරිීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා, ඔබවහන්සේ නිිරෝගී වේවා නිදුක් වේවා තව ත්වත් අපි වැනි අහිංසක ජනයාට උදව් කිරිීමට වාසනාව ලැබේවා

  • @NandaniMendis-nc9zg
    @NandaniMendis-nc9zg 8 หลายเดือนก่อน +2

    Sadu. Sadu. Sadu.pinwath sawameen wahanseta namaskaraya wewa..

  • @sba04
    @sba04 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @sunstar809
    @sunstar809 8 หลายเดือนก่อน +3

    ගතවෙන ජීවිතය තුළම දුක නිවා ගන්න තරම් පුළුවන් වටිනා දහමක්, ධර්ම දේශනාව කොච්චර වටිනවා වුණත්. වැරදි අඩුපාඩු හොයන මනසින් අහනකොට, ඒකෙනාට ධර්මය අවබෝධ වෙන්නේ නෑ. පිහිටන්නේ නෑ. වැරදි හොයන අදහසින් ධර්මශ්‍රවණය කරන අය දකින්න පුළුවන් මේකට දාලා තියෙන සමහර කමෙන්ට් දිහා බලනකොට. මීවනපලානගේ බණද, අර පලානගේ බණද, මේ පලානගෙ බනද, නෙවෙයි. බුදුබණ අහන්ඩයි ඕන. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යයක්මයි

  • @indikanuwan8579
    @indikanuwan8579 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @Upali-ow1jn
    @Upali-ow1jn 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @noname-xm7pu
    @noname-xm7pu 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mihirathilakarathna8983
    @mihirathilakarathna8983 8 หลายเดือนก่อน +1

    ඉතාමත් අලංකාරව, සංයමයෙන් කරන ලද වටිනා දේශනාවක් 🙏🙏🙏, මෙවන් දේශනා අහන්න අපි සසරේ මොන තරම් කුසල් කරන් ඇතිද, මීවන පලානේ, වහරක, නිවාතාප ඇතුළු මග වරදවාගත් හාමුදුරුවරුන්ගේ පැහැදිලි කිරීම් වලට වඩා කොතරම් නිරවුල්ව ත්‍රිපිටකයට අනුවම මේ ස්වාමීන්වහන්සේ දේශනා කරනවද 😇, පින් ඇත්තෝ ඉන් මිදෙත්වා, නිවැරදි ධර්මයම ලොව ඉස්මතුවෙතවා, අප ස්වාමීන්වහන්සේ සුඛ පටිපදාවෙන්ම නිවනින් සැනසෙත්වා!!!

  • @Populartiktox
    @Populartiktox 8 หลายเดือนก่อน +3

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    බොහොමත් ම පින් අපේ ස්වාමීන්වහන්සේට!!! 🙏🙏🙏
    ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස අප විසින් රැස්කළ සියලු කුසල් ද හේතු උපනිශ්‍රය ම වේවා‍‍!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵️🏵️🏵️🌷🌷🌷🪔🪔🪔

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 หลายเดือนก่อน +3

    අති .පූජනීය ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ සිරසා නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 උතුම්.හිමියනි💎🙏💎 බොහෝ බොහෝ පින් පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ඉතාම වටිනා දහම් දෙසුමක් 🙏💎🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 18 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉

  • @uthpalaratnayake3756
    @uthpalaratnayake3756 8 หลายเดือนก่อน

    Sathya u sri saddarmaya thawa thawath lokayehi babalawannata oba wahanseta siyaluma shakthiya nirogeebhawaya selasewa!!!
    Sadu sadu sadu

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 8 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ❤

  • @chandralathasd5540
    @chandralathasd5540 8 หลายเดือนก่อน +1

    සාදු ..සාදු ..සාදු ..

  • @DahamgamaPadumakiththihimi
    @DahamgamaPadumakiththihimi 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @seetafernando5954
    @seetafernando5954 8 หลายเดือนก่อน +3

    Gourawaneeya kumarakassapa swameen wahanseta mage namaskare wewa

  • @Sadasihansima
    @Sadasihansima 8 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @saddha6717
    @saddha6717 8 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
    සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමා මහං
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kaskrishan2609
    @kaskrishan2609 8 หลายเดือนก่อน +1

    🪷 බොහොම පිං මගේ ස්වාමීන්වහන්ස ලස්සන පැහැදිලි කිරීමක් 🪷🙏

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !!! පිරිසිදු ශ්‍රී සද්ධර්මය ⁣මනාව පැහැදිලි කර දෙනවාට අපමණ පින් පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @SwarnaRanaweerage
    @SwarnaRanaweerage 7 หลายเดือนก่อน

    Sadusadusadu pinwath swaminwahansege daham pahadilikirima ithamath wisistai obawahanseta theruwansaranama labewa 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 8 หลายเดือนก่อน +2

    සාදු. සාදු. සාදු. 🙏

  • @neelnirosha1591
    @neelnirosha1591 8 หลายเดือนก่อน +3

    ❤සාධූ🙏 සාධූ🙏 සාධූ🙏...

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු! කියන්න වචන නෑ ස්වාමීන් වහන්ස. ඒ දේශනාව අවසානෙ මාව ගොළු වුණා වගේ. ඔබ වහන්සේ දේශනා කරපු දේ කොයිතරම් ඇත්තද.🙏🙏🙏
    අපිට අනුකම්පාවෙන් උතුම් බුද්ධ ධර්මය ම දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා!

  • @lakminiw5641
    @lakminiw5641 8 หลายเดือนก่อน +2

    සාදු , සාදු

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @nirmalasharadha9950
    @nirmalasharadha9950 6 หลายเดือนก่อน

    Jara dukata wiyadi dukata marana dukata kisima biyak nah, biyak tibenawa jathidukata, ipadunoth thamai anith duk upadinne, ipadunata pasuwa thawa eka biyak tibenawa, eya akusaayata tibena biya, maranya nathvenne anthima chuthi sithata ananthara pachhaya prthaya wenne nathi rahathun vahanse lata pamanai, eyai pathuma eyata upakara dena uthum sangaruwata mage namas karaya wewa may tripple gem bless you all

  • @anandadesilva7242
    @anandadesilva7242 8 หลายเดือนก่อน

    Sadu sadu reality in the world understood

  • @Populartiktox
    @Populartiktox 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @Lki549
    @Lki549 8 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධූ 🙏🙏🙏🌷🌼🌷🌼🌷🌼🌸🌸🌸

  • @chandanihewagama2059
    @chandanihewagama2059 8 หลายเดือนก่อน +1

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ පොඩ්ඩ පොඩ්ඩ අනිච්ච දුක්ක අනත්ත විග්‍රහයත් ළඟ දීම හරි කියාව් බුද්ධ දෙසානාව ආශ්වාදය අදිනව නිස්සාරණයය්

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 8 หลายเดือนก่อน

      ANE PALAYAN PANDITHA HEENAMANA KARAYA.

    • @kalanaanjana3222
      @kalanaanjana3222 6 หลายเดือนก่อน

      අඩෙහ් අපි අද නේ දැනගත්තෙ
      😂😂😂😂

  • @chamwelder527
    @chamwelder527 8 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @senuri1641
    @senuri1641 8 หลายเดือนก่อน +1

    සාදූ🙏සාදූ🙏සාදූ

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath7777 7 หลายเดือนก่อน

    💐🙏🙏🙏

  • @RamyaKanthi-ns5rq
    @RamyaKanthi-ns5rq 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 8 หลายเดือนก่อน +1

    සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු 🌷

  • @seetafernando5954
    @seetafernando5954 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌻🌻🌻

  • @geethagamage4051
    @geethagamage4051 8 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 3 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 6 หลายเดือนก่อน

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 8 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nimaligunawardene1900
    @nimaligunawardene1900 8 หลายเดือนก่อน +2

    🙏🏽🙏🏽🙏🏽

  • @lionalsilva5670
    @lionalsilva5670 3 หลายเดือนก่อน

    SADU SADU SADU

  • @sachithragunasekara6181
    @sachithragunasekara6181 8 หลายเดือนก่อน +1

    🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 8 หลายเดือนก่อน +1

    💎🙏💎🙏💎🙏

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐💐🙏🙏🙏

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 8 หลายเดือนก่อน

    Yathabutha Gana Darshanaya obawahanseth Dan tika tika Dahm magata Enawawage Ape Aneth suwamen Wahanselath Yomukaranna Suwapath wethwa

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 8 หลายเดือนก่อน

      Tika tika dahammagata enna deyak nehe.Unwahanse dharmaya dannawa.Kiyaladana deya ahala eka pilipadinne nethi ekai welathiyenne.Tika tika yathabhoota gnana darshanayata enda deyak nehe unwahanseta.Thamuse nikn boru panditha kathak kiyanna epa unwahanseta.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 วันที่ผ่านมา

    🙏🏻🙏🙏🏽🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🏻🙏🏻

  • @lakshmansilva521
    @lakshmansilva521 8 หลายเดือนก่อน +2

    🪷🙏🪷🙏🪷🙏

  • @chithranandaadikari3236
    @chithranandaadikari3236 8 หลายเดือนก่อน

    @keerhtiabe
    SUPATIPANNA GUNAYA KIYANNE GENUTH EKKA HEMANILA ENDAN KADANA EKATADA.

  • @upalividuranga7912
    @upalividuranga7912 8 หลายเดือนก่อน +1

    Oya kiyana dhe thamai miwanapallane garu suwamin wahanse kiyanneth raaga ,dhesha ,moha, jathi jara,marana kiyala sarala karala dheshana karann

    • @gayanthilakarathna9472
      @gayanthilakarathna9472 8 หลายเดือนก่อน

      Hodata ma sure da? Sampurna deshanawama hodata ahuwada?Mathupita arthya blanne nathuwa gamburin balanna.. thawa mewana deshana ahanna.. ethakota watahei aththa boruwa kumak da kiyala!...

    • @kavindu3665
      @kavindu3665 8 หลายเดือนก่อน

      😂😂😂

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 8 หลายเดือนก่อน

      ​@@gayanthilakarathna9472❤❤❤❤❤

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 8 หลายเดือนก่อน

      SANG SANG GANNE NEDDA?

  • @amaranilmini770
    @amaranilmini770 8 หลายเดือนก่อน +1

    මේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්මයි.
    දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගෙ නිර්මල ශ්‍රී සද්ධර්මයමයි. එනිසාඅධර්මයේ හැසිරෙන අය මේ දහමට නිගරු කොට,හෝ ඒ නිර්මල දහම දේශනා කරන බුදුන් වහන්සේගෙ ඖරස පුත්‍ර බඳු වූ බුද්ධ පුත්‍රයානන් වහන්සේට නිගාකොට අපායගාමි වන්නා එපා

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 3 หลายเดือนก่อน

    👎

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 8 หลายเดือนก่อน +3

    ඒ උනාට ඔබ මීවනපලානෙව නම් මහා ද්වේශයකින් ඒ වගේම තදින් අල්ලගෙනනෙ ඉන්නෙ ...ඒකත් දුකනෙ.......ඇයි අත හරින්නකො..(ඔවා දෙනු පරහට ...තමා සම්මතයෙහි පිහිටා සිට)

    • @SudathGamage-nj6wu
      @SudathGamage-nj6wu 8 หลายเดือนก่อน +1

      Ane nikan Pala do gon talk nodee sewalaya

    • @kumaridayaratna8962
      @kumaridayaratna8962 8 หลายเดือนก่อน

      ගිනි වලට වැටෙන මිනිසුන් දැක මහා අනුකම්පා වෙන් බේරාගන්න වෙර දරණ මහා ශ්‍රාවක සංඝයා වහන්සේලා කෙරේ ඔහොම නොසිතා කියන දේ ගැන තේරුම් ගන්න බලන්න ❤

    • @sampathwanniarachchi9083
      @sampathwanniarachchi9083 8 หลายเดือนก่อน +1

      මීවන ඇරිහතුන්ගෙ මී පැටියෙක් 😂😂😂😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 8 หลายเดือนก่อน

      @@sampathwanniarachchi9083 වචනවල කිසිවක් නෑ , හිතින් හදාගන්න දුකයි විඳින්නෙ කියල අපිට බණ නම් කියනවා.....
      ඒ උනාට මීවනපලානෙ කියන වචනෙ ඇහෙද්දි මෙයා ක්‍රෝධයෙන් , ද්වේශයෙන් පැලෙනවා..........(බණ එහෙමයි ක්‍රියාව මෙහෙමයි)

    • @Upali-ow1jn
      @Upali-ow1jn 8 หลายเดือนก่อน +6

      ඔබලාට නොතේරෙන විනාශයක් මේ විකෘති දේශනාවන් නිසා වෙනවා. අද අපට මේ ලැබී ඇති ධර්මය වසර2500 කට වඩා අතීතයක් තියෙනවා. මේ ධර්මයට එක එක කෙනා හිතට එන මනංකල්පිත දේ අනුව කරන කරන දේශනා මිනිස්සු විශ්වාස කොට පිළිපැද්දා නම් මෙපන කාලයක් මේ ධර්මය තිබේ යැයි ඔබ සිතනවද?
      අද එහෙනම් බෞද්ධ ධර්මය කැඩී ගොස් පිස්සන්ගෙ ධර්මයක් බවට පත්වෙලා.
      රේරුකානේ ස්වාමීන්, බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන්, නාඋයනේ අරියධම්ම ස්වාමීන්, සෝම හිමි වැනි කුඩා කල සිට ධර්මය හැදෑරු යතිවරයාණන්. ඔවුන්ගේ ප්‍රඤ්ඤාවට මේ ධර්මයේ හසු නොවූ තැන් නැති තරම්. උන්වහන්සේලාගේ මගඵල ලාභීත්වයන් කවදාවත් ඔවුන් කියා නෑ ධර්මයේ යථාර්ථය දුටුවන් එම හිමිවරුන් ගැන හොදින් දන්නවා. ත්‍රිපිටකය තුල ඇති ධර්ම විග්‍රහයෙන් පිට මේ කිසි ස්වාමීන් වහන්සේ නමක් කිසිම දේශනාවක් කර නෑ. වචන වලට තමන්ගේ අර්ථය දෙන්න ගියේ නෑ. මේ තමයි බුදු දහමේ දැනට ඇති නිවරදි මූලාශ්‍රය. මීවනලා කරන විනාශය තව අවුරුදු 10 _ 15 කින් ඉන්න අයට තමයි බලපාන්නෙ එතකොට මීවනලා වලේ ඔය කියපු එක එක කතා ඉදිරියේ මිනිස්සුන්ට දැනගන්න තැනක් නෑ. බොරු කියපු උන් මැරලා මිනිසු ඒ මිත්‍යා මතවල ගිහිල්ලා ජීවීතේ වරද්දගෙන මුලු බුද දහමම විකෘති වලින් වැසිලා. එදාට මේ අවුරුදු දහස් ගානක් රැකි ත්‍රිපිටකය මේ කාලකන්නි විනාශ කල නිසා මේ ලෝකෙන් ථේරවාදී බුදුදහම නැති වී තීබෙවී.
      ප්‍රඤ්ඤාවෙන් කරනු දකින්න. ඒ බව දුටු නිසයි මේ ස්වාමීන් වහන්සේලා අනාගතයේ මේ ධර්මය ආරක්ෂා කරවීම පිනිසයි මේ උත්සාහ කරන්නෙ.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 8 หลายเดือนก่อน

    වැඩිහිටි බික්ශූන්ට ගරු කරන්න..අස්ත්‍ය පැතිරී ම වැරදි බවපෙන්වා දෙන්න අපාය ඇතිබව බනටකියන්න පිලිපදින්න පුලුවන් නම් හොදයි

    • @kavindu3665
      @kavindu3665 8 หลายเดือนก่อน +1

      වැඩිහිටි භික්ෂුන් කියල කියන්නේ මීවනපලානය ගැනද.අවුරුදු 65න් මහණ වෙලා භික්ෂුවය අහෝසි කරපු අය නම් වැඩිහිටි වෙන්නෑ.

    • @kavindu3665
      @kavindu3665 8 หลายเดือนก่อน

      #indumathiettiarachchi වැඩිහිටි භික්ෂුන් කියල අදහස් කලේ මීවනපලානය ගැනද.අවුරැදු 65න් මහන වෙලා භික්ෂුවය අහෝසිකරපු අය නම් වැඩිහිටි නෙවේ😂😂

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @kalanaanjana3222
      @kalanaanjana3222 6 หลายเดือนก่อน

      කව්ද වැඩිහිටි බික්ෂුව.
      අර ගොං මීවනපලානේ සිරිසේනද.
      ඌට මහණකමවත් නැති පරයෙක්.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 8 หลายเดือนก่อน +7

    ඒක ඔබවහන්සට තියනවාද ඔය කියන දේවල් 😂,? තියන්නේ සුද්දගේ පට්ටම විතරයි, අඩුම සුපටි පන්න ගුණයවත් නැත,

    • @sunethraabeyratne4183
      @sunethraabeyratne4183 8 หลายเดือนก่อน +1

      😈

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 8 หลายเดือนก่อน

      @@sunethraabeyratne4183 ඇ්යි බොරුද ,

    • @g.lprdouction2022
      @g.lprdouction2022 8 หลายเดือนก่อน +6

      Dahama therumgnin yko..හාමුදුරුවnt apahasa krnne nethuv

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 8 หลายเดือนก่อน

      @@g.lprdouction2022 ඉස්සල්ලා තෝපි තේරුම් ගනින්කෝ (කියපන්කෝ සුපටි පන්නෝ කියන ඒක තේරුම, ?)

    • @kavindu3665
      @kavindu3665 8 หลายเดือนก่อน +5

      #sirikumarasadarathnemduiyansel ඔයා සිරිසේන හපුතන්ති අංකල්ගේ ශ්‍රාවකයෙන් නේද 😂😂😂😂

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @leelakonara4882
    @leelakonara4882 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithirakakatugampala5545
    @sithirakakatugampala5545 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Nssss72
    @Nssss72 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @niroshakumanayaka9986
    @niroshakumanayaka9986 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @lilanirajapaksha247
    @lilanirajapaksha247 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malikaekanayake8291
    @malikaekanayake8291 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @siri_bara_pura
    @siri_bara_pura 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏