ධර්ම දේශනාව | 2023 09 15 | Kothmale Kumarakassapa Thero | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.co...
    Website: www.paramathth...
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น •

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +9

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි

  • @UthpalaD
    @UthpalaD ปีที่แล้ว +4

    🙏🙏🙏
    බොහෝම පිං
    මගේ ස්වාමින්වහන්ස ඉතාමත් වටිනා දහම් දෙසුමක් සියලුදෙනාට නිවැරදි ප්‍රතිපදාව වඩන්නට හේතුවේවා!!!

  • @SepaliMeegama
    @SepaliMeegama ปีที่แล้ว +8

    ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ⁣අපට කල්‍යාන මිත්‍රයෙක්.අපව මේ භයානක සසරෙන් මුදවන්න ගන්න මහත් පරිශ්‍රමයක් දරනවා.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +14

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරිමෙන්ද අප ශ්‍රවනය කිරිමෙන්ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි

  • @anandagunaratne3265
    @anandagunaratne3265 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏බුදු සසුන බැබලේවා...!!!

  • @damayanthiperera4502
    @damayanthiperera4502 ปีที่แล้ว +4

    0 මනහර සොදුරු ගම්භීර ධර්මය අසනට ලැබීම මට සතුටකි සාදු සාදු සාදු 🌷

  • @tikiribandawijerathna6241
    @tikiribandawijerathna6241 ปีที่แล้ว +4

    සාදූ...සාදු...සාදු

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේ ට. 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌹🌺

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නිව්ම ලැබේවා theruwan saranaye

  • @swarnsperera9462
    @swarnsperera9462 ปีที่แล้ว +2

    ගරු ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි ඉතාමත් වට්නා දේශනාවක් 🙏🙏🙏

  • @naandaperera8128
    @naandaperera8128 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා දේශනයක් .ව්‍යවස්ථා පනය වදන සාමාන්‍ය අයට වැටහෙන්නෙ නැති බව හිතෙනවා . සාදු සාදු සාදු .ස්වාමීන් වහන්සේ අපේ පෙර පින් මහිමය නිසාම පහළ වූ බැව් සෑම දේශනයක් පුරාම දැනෙන වා.

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 ปีที่แล้ว +9

    සාදු සාදු!! මනාව පතිපදාව වඩාගෙන උතුම් යථාභූත ඤාණ දර්ශනය අවබෝධ කර ගැනීමට මැනවින් දේශනා කරන පින් වත් ආර්යයන් වහන්සේ ට මේ භවයේ දීම උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු!!

  • @dhonaindrani4916
    @dhonaindrani4916 ปีที่แล้ว +8

    සාදු .. ! සාදු ....!! සාදු .... !!!
    වටිනා දේශනාවක් . ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින් .
    තෙරුවන් සරණයි ...

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු . මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය ගෞරවනීය නමස්කාරයේ වේවා සාදු සාදු සාදු

  • @amaranilmini770
    @amaranilmini770 ปีที่แล้ว +5

    ගරු පින්වත් ගුරුදේවෝත්තමයානෙනි,
    ඉතාම සොඳුරු ගම්භිීර දේශනාව මනාව වැටහෙයි ස්වාමිිණි.
    ඔබවහන්සේ පවත්වන කලන වැටෙන් අප ප්‍රයෝජන ගනිමු ස්වාමින් වහන්සා, ඔබ වහන්සේ ට සුඛ පටිපදාවෙන්ම නිවන ස්පර්ශ වේවා.
    අනෙකුත් සියලුවුම ස්වාමින් වහන්සේලාටත් එසේම වේවා.
    අපේ පෙර පිනට ලංකා ද්විීපයේ උපන් ඔබ වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල අභිිත බුද්ධපුත්‍රයන් වහන්සේ නමක්මයි.
    තෙරුවන් සරණයි සාධු` සාධු` සාධු` නමස්කාරවේවා

  • @oppriyani5318
    @oppriyani5318 ปีที่แล้ว +11

    සාධූ සාධූ සාධූ
    සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය අතර වෙනස මනාව පැහැදිලි කර දුන්නා.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට .

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 ปีที่แล้ว +3

    Namaskaara wewa uththama Swaminwahansa. Dakeemath bhagyak

  • @chandanalps
    @chandanalps 3 หลายเดือนก่อน

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @damayanthiperera4502
      @damayanthiperera4502 ปีที่แล้ว

      සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද? සාදු සාදු සාදු 🌷

  • @roshanwijerathna1398
    @roshanwijerathna1398 ปีที่แล้ว +5

    පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස, ඉතා ශ්‍රේෂ්ඨයි ස්වාමීන් වහන්ස,🙏🏽🙏🏽🙏🏽💐💐💐

  • @Populartiktox
    @Populartiktox ปีที่แล้ว +6

    සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏🌸🌸🌸💮💮💮🌼🌼🌼🏵️🏵️🏵️🌺🌺🌺🪔🪔🪔

  • @HasithaSudesh-qj5sp
    @HasithaSudesh-qj5sp 11 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ....!!!!!!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +2

    සාදු. සාදු. සාදු

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +2

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🙏🙏🙏

  • @anomadamayanthi5537
    @anomadamayanthi5537 ปีที่แล้ว +2

    ඉතාම වටීනා ධර්ම දේශනාවක් . සාදු සාදු සාදු!!!

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏ගව්රවනීය ස්වාමීන්වහන්ස

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini ปีที่แล้ว +2

    Teruwan saranaye pinwath swaminwahansa apida apramadi wannemu

  • @samadhidayananda3811
    @samadhidayananda3811 ปีที่แล้ว +8

    ඉතා මැනවි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @angelavitharana9993
    @angelavitharana9993 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @warunihalwala8628
    @warunihalwala8628 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🌹🌹🌹Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 ปีที่แล้ว +2

    Sadu sadu budusaranai

  • @ManelDayawathi
    @ManelDayawathi ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.

  • @wajirawimalaweera3226
    @wajirawimalaweera3226 ปีที่แล้ว +2

    Sadu sadu Theruvan Saranai Ape hamuduruvane

  • @inokaileperuma9680
    @inokaileperuma9680 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @danuvlogsl2125
    @danuvlogsl2125 ปีที่แล้ว +2

    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @Sanuli308
    @Sanuli308 ปีที่แล้ว +2

    සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @damayanthiperera4502
      @damayanthiperera4502 ปีที่แล้ว

      සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද? සාදු සාදු සාදු 🌷

  • @amaranilmini770
    @amaranilmini770 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` පිවත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස.
    තෙරුවන් සරණයි.

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

  • @anulaperera1586
    @anulaperera1586 ปีที่แล้ว +1

    anula P. sadu, sadu, sadu.

  • @seetafernando5954
    @seetafernando5954 ปีที่แล้ว +3

    🙏🙏🙏🌻🌻🌻

  • @rev.wimalajothirew.wimalaj8504
    @rev.wimalajothirew.wimalaj8504 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @nadeeshyatha1826
    @nadeeshyatha1826 ปีที่แล้ว +3

    ⚘️⚘️⚘️⚘️⚘️

  • @asokagunasekara575
    @asokagunasekara575 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ajithkumara8572
    @ajithkumara8572 ปีที่แล้ว +2

    ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @TThara-yw2nz
    @TThara-yw2nz ปีที่แล้ว +1

    ඔබවහන්සේගෙ කියාකලාපය අපි හොදට දැකලා තියෙනව ඔය දුක නැතිකරනවා අපිට පේනවා ඔහොමද බුදුහාමුදුරැවො දුක නැතිකරන්න කියලා තියෙන්නෙ කියලා හොයලා බලන්න

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว +2

    🪷🪷🪷 🙏🙏🙏

  • @a.m.k.gweerasinghe-kt8yp
    @a.m.k.gweerasinghe-kt8yp ปีที่แล้ว +1

    චක්කූං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්කු විඤ්ඤානය 😅 තින්නං සං ගති පස්සෝ පස්සපචිචයා වේදනා වේදනා පච්චයා තන්හා තන්හා පච්චයා උපාදානං😂😂😂😂😂😂

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    පොදු ජන පෙරමුණ නැවතත් බලයට පත්කීරීම!!

  • @ThakshilaWeerasekara
    @ThakshilaWeerasekara ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 ปีที่แล้ว +2

    Sadu sadu sadu Swaminwahansa !!!

  • @sandali5658
    @sandali5658 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌺🌹

  • @pivithurudharmaya
    @pivithurudharmaya ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @charithaliyanage9920
    @charithaliyanage9920 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @gouri5866
    @gouri5866 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikachandranirathgamagu3314
    @mallikachandranirathgamagu3314 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sameeraacref6543
    @sameeraacref6543 11 วันที่ผ่านมา

    🙏🙏🙏