ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!සාධූ! සාධූ! සාධූ !🙏🙏🙏
පූජනීය අපේ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනාට මේ ජීවිතය තුළින්ම කෙළෙස් නිවාගැනීමට හැකිවෙනවාමයි.ඒ උතුම් ධර්මාවබෝධය ලබා දෙන්නා වූ ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීමට ලැබේවා.
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පැහැදිලි ව ආලෝකය වගේ අදුර ඇති තැනට එලිය පැතිරී ගියා වගේ මගෙ සිත ට ඇති වුණා සැනසුම තෙරුවන් සරණයි සාදු සාදු සාදු
උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
සාදූ සාදූ සාදූ පින්වත් ලොකුස්වාමීන් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා තෙරුවන් සරනින් සුවපත් වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම හේතු සකස් වේවා!!!
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
උතුම් වූ ආර්‍ය්යන්වහන්සේගේ පාද නමස්කාර වේවා !!ඔබ වහන්සේට නිරෝගී සුවපත්බව හා දීර්ඝායුස ලැබේවා .. 🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
ගෞරවනීය ස්වාමීන් වහන්සවැවකට බහින්නඇති තොටුපොළවල් එක එකපෙන්වා දෙමින් ඒ උතුම් නිර්වාණ මාර්ගයලෝකයාට පහදා දෙනආකාරය අද්භූතයිඔබ වහන්සේටඅපගේ නමස්කාරය වේවාසාදු සාදු! සාදු තෙරුවන්තෙරුවන්
වැසුණු දෙයක් ඇරල පෙන්නුව වගේ දැනෙනව ඔබ වහන්සේගෙ බන අහද්දි. උතුම් නිවනින්ම සැනසෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේ
සාදු ජනයාගේ නිවන් මග සොයන සිතට මෙකල ඇති නිර්මල දේශනා වයි
අතිපූජනීය ගුරුදේවෝත්තමයනන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදූ..සාදූ...සාදූ
Athi පූජනීය Mankadawala ස්වාමින් වහන්සේ ta mage උතුම් නමස්කාර ya වේවා
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට ඔබවහන්සේට
සාදු සාදු 🙏🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
අමා මහා නිවන් අවබෝධ වෙත්වා.... මගේ පියාට මගේ සහෝදරයන් දෙදෙනාටද මා අසා සිටින පිං අනුමෝදන් වේවා......, සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ආධාර නැති සිතහි ස්වභාවය පෙන්වමින් නිවනෙහි වටිනාකම සාදු ජනයාගේ නියම සැනසුම පිණිස දේශනා කරන අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලබත්වා සාදු ජනයාගේ නිවන් දොර විවර කර ගැනීමට.
අති පූජනීය ඉතා කාරුනික ඔබ වහන්සේ කල්‍යාණමිත්‍රයෙක් මයි.දීර්ඝ ආයු වේවා ඔබ වහන්සේට.නිරෝගී වේවා සැමදාම
Excellent ,,, ඉතාම සරළ ලෙස කරන මෙම ධර්ම දේශනා ව මනාව ශුවණය කරන්න . තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
ඔබ වහ්න්සේගේ නිරවුල් බණපද හිතට බොහොම පහසුවෙන් වැටහෙනවා ...මාහට නිර්වානය කරායාමට පිනපෑදේවා...🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා , මම නමස්කාර කරමි !🙏🙏🙏
අති පුජනිය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු .සාදු,.සාදු...🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඵ,අංසඖ,ධසෞ, ඨ ඖසඅං,සඖ ඨවසෞසඅං,සූර,සඅං ඵඖ,ධසෞ සකස්,ධසෞ,සඖ,ධෞඖධෞ ඖඵ ඵ,ධසෞ ඨව ඵ,ධ ඵ, ඨ,අහස් ඖඵ ඖඵ, ඖඵ, ඵඖ, ඵ,ඖසඖ, ඨවසව ඵ,ධසෞ, ඵඖ, ඨඖ ඖඨ,ස ඖසඖ ඖඵ, ඖඨ සඖ, ඨඖ,ස,ඖධසෞ, ඵවස,ධසෞසධ ඨෞසඖ, ඵඖ ස්ව ඨෞ, ඵඖ ඨඖ,ධසෞ, ඵ,ඖධසෞ ඖ ඵ ඨවසෞ,ධසෞ, ඖඵ, ඵ,ඖ ඖඵ, වැසි,සඖසඖධ,සඖ, ඖඵ,ස්ව ඨව ඵෞසඖධසව ඵෞසඖ,ධ ඵෞධ ඵෞසඖධසවසෞ,ස්ව ඨ,සඖ,ධ ඵ, වඨ ඵව ඨෞ, ඖඵ, ඖඨ,ස,ඖ ඵඖ ඵ,ඖ ඵඖ,සඖසඅං සඖ,සඖ, ඵ,ඖධසෞ,ධසෞ ඵඖධසෞ,ධස,සඖධ ඵෞ, ඵඖ ඵඖ ඵව ඵෞ,ධ ඨ, වඵ ඨ ඵෞ, ඵවසෞ ඵඖ,ධ ඵව ඵව ඵධසෞ, ඵඖ, වඵ ඵවසෞ,ධසෞ සඖ ඖඵ,ධසෞ,සඖධ ඵ,ධ ඵ,ධසෞසඖ,සඖසඅං, ඖඨ වඵ ඵවසව ඨව ඨෞ,සඖධ ඨෞ,සවසට ඨවසෞ ඵඖ,ධ ඵවසෞ,සඖ ඨවසෞ,සඖ, ඖඨ,සඖධ, ඵවසෞ,ස්ව ඨ, ඵඖධ ඨෞ, ඨඖධ ඵ, ඖඨ,ධ ඨ,ධසෞ, වඵ ඵෞ,ධසව
සාධූ සාධූ සාධූ තුණුරුවන් සරණයි ඔබවහන්සේට ..දේශනා කරන සෑම වචනයකින්ම අපිට මේ සැබෑ යථාර්ථය තේරුම් කරවන්නමයි ඔබවහන්සේ වීරිය කරන්නේ .. මේ උතුම් කුසලය ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය සදහාම පාරමී ශක්තියක් වේවා🌷🙏🌷🙏🌷🙏
Sadu sadu sadu 🎉🎉🎉obawahansetauhum නිවන් අවබෝධ වේවා
නමස්කාර. කරමි ලොකු. සුවාමින්වහන්සෙට. 🙏
Swaminwahanseta mage namaskarayawewa wewa. Niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may sath darmaya ahanna lebewa awaboda wewa Swaminwahanseta budubawa lebewa
මෙවන් ආශ්චර්ය වු දහමක් අපට පහදා දෙන ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ ඉතාමත්ම ගැඹුරු කාරණා උපමා සහිතව පැහැදිලි කර දුන් ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.කුම්භ සූත්‍රය ඇසුරෙන් සෝවාන් වීමට මග පෙන්වා දුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🪷🪷🪷🙏🙏🙏
Sadu sadu sadu....
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 මම ශ්‍රවණය කළා වු මේ ශ්‍රී සද්ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වු මේ සියලු කුසලය දේශනාව සිදුකළ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ...! 🙏🙏🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ...! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැතු බෝධියකින් මේ භවයේදී හෝ ඉක්මන් භවයක දී උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිස මේ කුසලය හේතු වාසනා වේවා ...! පාරමිතාවක් වේවා ...! සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
සාධු සා ධ තෙරුන් සරණයි
🌼🙏🌼🙏🌼🙏
ආචාර්යන් වහන්සේ ට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🎉🎉උතම් දේශනාවක්, ඔබ වහන්සෙට දීර්ඝායුෂ වේවා!!!!
බුදුසරනයි ඔබවහන්සේට...සාදු..සාදු..සාදු
🙏🙏🙏🌹🌹🌹
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
Sadu sadu sadu obawahanseta theruwan saranai 24:26
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
🙏🏻🙏🏻🙏🏻
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී වේවා !🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
ජාතියේ පිනටම උපන් මගේ ගෞරවනීය ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! රූපයේ ඇත්ත ඇති සැටියෙන්ම දැක, එහි නිරෝධය මේ භවය තුලදීම මම දකිමි.....නැවතත් ඔබ වහන්සේට නමස්කාරය වේවා...!
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
Sadu sadu sadu......
Mage namaskaraya weva.
Sadu sadu sadu sadu sadu
ගෞරවනීය ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ,දරුවෙක් ගෙන් එකපාරටම මා හයියෙන් ඇඩිල්ලක් ඇහෙන කොට, කොහොමද අපි ක්‍රියා කර යුත්තේ? එය පහදා දෙන මෙන් කරුණාවෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි.
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
අතී ගෞරව නීය පින් වත් ගුරු දෙවිදුන් ට මාගේ පාදාභිවන්දනය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී තවතවත් මේ උතුම් සද්ධර්මය ලොවට දේශනා කරන්නට උතුම් තෙරුවන් සරණ ලැබේවා සාදු සාදු
🙏 🙏 🙏
Sadu sadu sadu
🙏🙏🙏🌷🌷🌷
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏
Mage namaskaraya Wawa.
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ !!!
Sadhu sadhu sadhu
අනේ අරහතුන් වහන්ස මම දැන් සැහැල්ලුයි🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනා ආශාවෙන් අහනවා ඒත් මෙතෙක් ඒ දේශනා තුල අහන්නට නොලැබුන බමුණු මතයක් මේ දේශනා ව ආරම්භයේදීම දේශනා කලා අනේ ස්වාමීන් වහන්ස තථාගත සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේ ගේ ලෝකවිදූ ගුණයෙන් සත්ව ලෝකය සංඛාර ලෝකය අවකාශ ලෝකය තුන්ලොවක් දැන වදාරා තිබියදි උන්වහන්සේ දැනගෙන හිටියේ නැද්ද ඒ උතුම් සද්ධර්මය අවබෝධ කරගැනීමට එවකට බුද්ධිමත් පිරිසක් සිටින බව උන්වහන්සේ දැන නොසිටියේ නම් සම්මා සම්බුදු පදවියට පත්වෙයි ද ඇයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ත් අර බමුණු මතය තුල පිහිටා සම්බුද්ධත්වය බමුණු මතයට දෙවැනි කරන්නේ එතකොට සියල්ල දත් අමාමෑණි භාග්‍යවතුන් වහන්සේ ට වඩා ලෝකය ගැන අවබෝධයක් සහම්පතී බ්‍රහ්මයට තිබුනද ඒකෙ නෙමෙයි එතන සිදු උනේ භාග්‍යවතුන් වහන්සේ සහම්පතී ට වඩා දන්න නිසා තමයි ලොව්තුරා බුදු බවට පත් උනේ එතන සිදු උනේ ඔය කියන මතය අනුව භාග්‍යවතුන් වහන්සේ කම්පාවීමක් නොව උන්වහන්සේ ට ධර්මය දේශනා කිරීමට බුහ්මයා ආරාධනාවක් කල බවයි ඒ සිරිත තමයි අදටත් ඔබ වහන්සේලා උනත් කාගේ හෝ ආරාධනාවක් නොලැබ ධර්ම දේශනා නොකරන්නේ එතන සිදු උනේ සහම්පතී බ්‍රහ්මයා විසින් කරනු ලැබූ ආරාධනාවක් මිස භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ අවබෝධකරගත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට තරම් පිරිසක් නැතිවු බවට උන්වහන්සේ තුල ඇතිවූ කම්පනයක් නොවේ පසුකාලීනව බමුණු මතය උසස් කිරීමට සම්බුද්ධත්වයට වඩා බමුණු මතය උසස් යයි කියා පෑමට ඒ සිදුවීම කණපිට පෙරලා ගත් එක ඔබ වහන්සේ වැනි යතිවරයාණන් කෙනකුගෙන් අර විදියේ භාග්‍යවතුන් වහන්සේ කම්පා උනායයී දේශනා වීම ගැන හරිම කණගාටුයි
සිතන්න ට වටින , පොතේ ඇති සාහිත්‍යමය කරැණු පෙන්වා දෙමින් ,පැහැදිලි කිරීම සුදුසු බව පෙන්වා දෙන අදහස ක්.
1:12:19 sadu sadu
🪷🪷🪷🙏🙏🙏💛💛💛
44:32
සාදු සාදු සාදු
සාදු සාදු සාදු🙏🙏🙏
🙏
පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!සාධූ! සාධූ! සාධූ !🙏🙏🙏
පූජනීය අපේ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනාට මේ ජීවිතය තුළින්ම කෙළෙස් නිවාගැනීමට හැකිවෙනවාමයි.
ඒ උතුම් ධර්මාවබෝධය ලබා දෙන්නා වූ ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීමට ලැබේවා.
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පැහැදිලි ව ආලෝකය වගේ අදුර ඇති තැනට එලිය පැතිරී ගියා වගේ මගෙ සිත ට ඇති වුණා සැනසුම තෙරුවන් සරණයි සාදු සාදු සාදු
උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
සාදූ සාදූ සාදූ පින්වත් ලොකුස්වාමීන් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා තෙරුවන් සරනින් සුවපත් වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම හේතු සකස් වේවා!!!
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
උතුම් වූ ආර්‍ය්යන්වහන්සේගේ පාද නමස්කාර වේවා !!ඔබ වහන්සේට නිරෝගී සුවපත්බව හා දීර්ඝායුස ලැබේවා .. 🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
ගෞරවනීය ස්වාමීන් වහන්සවැවකට බහින්නඇති තොටුපොළවල් එක එකපෙන්වා දෙමින් ඒ උතුම් නිර්වාණ මාර්ගයලෝකයාට පහදා දෙනආකාරය අද්භූතයිඔබ වහන්සේටඅපගේ නමස්කාරය වේවාසාදු සාදු! සාදු තෙරුවන්තෙරුවන්
වැසුණු දෙයක් ඇරල පෙන්නුව වගේ දැනෙනව ඔබ වහන්සේගෙ බන අහද්දි. උතුම් නිවනින්ම සැනසෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේ
සාදු ජනයාගේ නිවන් මග සොයන සිතට මෙකල ඇති නිර්මල දේශනා වයි
අතිපූජනීය ගුරුදේවෝත්තමයනන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදූ..සාදූ...සාදූ
Athi පූජනීය Mankadawala ස්වාමින් වහන්සේ ta mage උතුම් නමස්කාර ya වේවා
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට ඔබවහන්සේට
සාදු සාදු 🙏🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
අමා මහා නිවන් අවබෝධ වෙත්වා.... මගේ පියාට මගේ සහෝදරයන් දෙදෙනාටද මා අසා සිටින පිං අනුමෝදන් වේවා......, සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ආධාර නැති සිතහි ස්වභාවය පෙන්වමින් නිවනෙහි වටිනාකම සාදු ජනයාගේ නියම සැනසුම පිණිස දේශනා කරන අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලබත්වා සාදු ජනයාගේ නිවන් දොර විවර කර ගැනීමට.
අති පූජනීය ඉතා කාරුනික ඔබ වහන්සේ කල්‍යාණමිත්‍රයෙක් මයි.දීර්ඝ ආයු වේවා ඔබ වහන්සේට.නිරෝගී වේවා සැමදාම
Excellent ,,, ඉතාම සරළ ලෙස කරන මෙම ධර්ම දේශනා ව මනාව ශුවණය කරන්න . තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
ඔබ වහ්න්සේගේ නිරවුල් බණපද හිතට බොහොම පහසුවෙන් වැටහෙනවා ...මාහට නිර්වානය කරායාමට පිනපෑදේවා...🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා , මම නමස්කාර කරමි !🙏🙏🙏
අති පුජනිය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු .සාදු,.සාදු...🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඵ,අංසඖ,ධසෞ, ඨ ඖසඅං,සඖ ඨවසෞසඅං,සූර,සඅං ඵඖ,ධසෞ සකස්,ධසෞ,සඖ,ධෞඖධෞ ඖඵ ඵ,ධසෞ ඨව ඵ,ධ ඵ, ඨ,අහස් ඖඵ ඖඵ, ඖඵ, ඵඖ, ඵ,ඖසඖ, ඨවසව ඵ,ධසෞ, ඵඖ, ඨඖ ඖඨ,ස ඖසඖ ඖඵ, ඖඨ සඖ, ඨඖ,ස,ඖධසෞ, ඵවස,ධසෞසධ ඨෞසඖ, ඵඖ ස්ව ඨෞ, ඵඖ ඨඖ,ධසෞ, ඵ,ඖධසෞ ඖ ඵ ඨවසෞ,ධසෞ, ඖඵ, ඵ,ඖ ඖඵ, වැසි,සඖසඖධ,සඖ, ඖඵ,ස්ව ඨව ඵෞසඖධසව ඵෞසඖ,ධ ඵෞධ ඵෞසඖධසවසෞ,ස්ව ඨ,සඖ,ධ ඵ, වඨ ඵව ඨෞ, ඖඵ, ඖඨ,ස,ඖ ඵඖ ඵ,ඖ ඵඖ,සඖසඅං සඖ,සඖ, ඵ,ඖධසෞ,ධසෞ ඵඖධසෞ,ධස,සඖධ ඵෞ, ඵඖ ඵඖ ඵව ඵෞ,ධ ඨ, වඵ ඨ ඵෞ, ඵවසෞ ඵඖ,ධ ඵව ඵව ඵධසෞ, ඵඖ, වඵ ඵවසෞ,ධසෞ සඖ ඖඵ,ධසෞ,සඖධ ඵ,ධ ඵ,ධසෞසඖ,සඖසඅං, ඖඨ වඵ ඵවසව ඨව ඨෞ,සඖධ ඨෞ,සවසට ඨවසෞ ඵඖ,ධ ඵවසෞ,සඖ ඨවසෞ,සඖ, ඖඨ,සඖධ, ඵවසෞ,ස්ව ඨ, ඵඖධ ඨෞ, ඨඖධ ඵ, ඖඨ,ධ ඨ,ධසෞ, වඵ ඵෞ,ධසව
සාධූ සාධූ සාධූ තුණුරුවන් සරණයි ඔබවහන්සේට ..දේශනා කරන සෑම වචනයකින්ම අපිට මේ සැබෑ යථාර්ථය තේරුම් කරවන්නමයි ඔබවහන්සේ වීරිය කරන්නේ .. මේ උතුම් කුසලය ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය සදහාම පාරමී ශක්තියක් වේවා🌷🙏🌷🙏🌷🙏
Sadu sadu sadu 🎉🎉🎉obawahansetauhum නිවන් අවබෝධ වේවා
නමස්කාර. කරමි ලොකු. සුවාමින්වහන්සෙට. 🙏
Swaminwahanseta mage namaskarayawewa wewa. Niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may sath darmaya ahanna lebewa awaboda wewa Swaminwahanseta budubawa lebewa
මෙවන් ආශ්චර්ය වු දහමක් අපට පහදා දෙන ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
ඉතාමත්ම ගැඹුරු කාරණා උපමා සහිතව පැහැදිලි කර දුන් ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
කුම්භ සූත්‍රය ඇසුරෙන් සෝවාන් වීමට මග පෙන්වා දුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
🪷🪷🪷
🙏🙏🙏
Sadu sadu sadu....
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
මම ශ්‍රවණය කළා වු මේ ශ්‍රී සද්ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වු මේ සියලු කුසලය දේශනාව සිදුකළ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ...! 🙏🙏🙏
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ...!
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැතු බෝධියකින් මේ භවයේදී හෝ ඉක්මන් භවයක දී උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිස මේ කුසලය හේතු වාසනා වේවා ...! පාරමිතාවක් වේවා ...!
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
සාධු සා ධ තෙරුන් සරණයි
🌼🙏🌼🙏🌼🙏
ආචාර්යන් වහන්සේ ට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🎉🎉උතම් දේශනාවක්, ඔබ වහන්සෙට දීර්ඝායුෂ වේවා!!!!
බුදුසරනයි ඔබවහන්සේට...සාදු..සාදු..සාදු
🙏🙏🙏🌹🌹🌹
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
Sadu sadu sadu obawahanseta theruwan saranai 24:26
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
🙏🏻🙏🏻🙏🏻
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සේට
නිදුක් නීරෝගී වේවා !🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
ජාතියේ පිනටම උපන් මගේ ගෞරවනීය ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! රූපයේ ඇත්ත ඇති සැටියෙන්ම දැක, එහි නිරෝධය මේ භවය තුලදීම මම දකිමි.....
නැවතත් ඔබ වහන්සේට නමස්කාරය වේවා...!

💛💛💛
44:32
සාදු සාදු සාදු
සාදු සාදු සාදු🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻