ඔබේ ජීවිතය හිස් නොවීමට මේ ඇත්ත අනිවාර්යයෙන් දැනගන්න| Mankadawala Sudassana Thero|2024 05 26|Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2024
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.com/store/apps/de...
    Website: www.paramaththa.com/
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น • 44

  • @champakumuduni258
    @champakumuduni258 2 หลายเดือนก่อน +36

    අපේ මිනිස්සු අතරක් නැතිව නිවන සොය සොයා පත පතා එක එක අය පසු පස කිසිම අරුතක් නොමැති ගමනක දුවන්නා වාලේ දුවන ලෝකෙක මාගේතථාගතයන් වහන්සේගේ දර්ශනය දකිමින් ඒ අනුව හික්මෙමින් නිවීම අනුභව කරන උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේලාගේ ධර්මය ම ශ්‍රවණය කිරීමට සෑම පුණ්‍යවන්තයෙක්ටම භාග්‍ය උදාවේවා!!!මාගේ ආර්‍ය උත්තමයන් වහන්සේට තව චිරාත් කාලයක් සම්බුදු සසුනට උතුම් මෙහෙයක් කිරීමට දීර්ගායුශ වේවා !!!සාදු !සාදු !!සාදු !!!😢

  • @disnasenanayake9890
    @disnasenanayake9890 28 วันที่ผ่านมา +2

    සාදු🙏 සාදු 🙏 සාදු 🙏

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 หลายเดือนก่อน +8

    සාදු ජනයාගේ නිවනට මෙකල නිර්මල ආලෝකය. අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලබත්වා සාදු ජනයාගේ නිවන පිණිසම

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 หลายเดือนก่อน +4

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @pubudumadusanka
    @pubudumadusanka หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට
    නිදුක් නීරෝගී වේවා !

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +4

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @JagathSooriyakumara-wf4bm
    @JagathSooriyakumara-wf4bm หลายเดือนก่อน +2

    ඔබටත් මෙම සුන්දර ධර්මය වැටහෙවා

  • @warunidias
    @warunidias 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු .....!!!

  • @rohinihettige5722
    @rohinihettige5722 2 หลายเดือนก่อน +4

    නමස්කාර වේවා🙏🏻🙏🏻🙏🏻

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 2 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ 🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 หลายเดือนก่อน +3

    ලොකු. සුවාමින්වහන්සෙට. නමස්කාර. කරමි සාදු. සාදු. සාදු. 🙏

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ta mage athi උතුම්
    නමස්කාර ya වේවා
    නමස්කාර ya වේවා
    නමස්කාර ya වේවා
    Sadu sadu sadu

  • @siriyalathalatha530
    @siriyalathalatha530 2 หลายเดือนก่อน +4

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 2 หลายเดือนก่อน +3

    ❤❤❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

    • @bandaraekanayake7301
      @bandaraekanayake7301 11 วันที่ผ่านมา

      මේ උත්තමයන් වහන්සේ සසර අවසන් කොට ඇති බව ඔබට වැටහේවා වැටහේවා වැටහේවා වැටහේවා....

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @JananiAnuradhi-ep4xh
    @JananiAnuradhi-ep4xh หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kamalachandani5225
    @kamalachandani5225 2 หลายเดือนก่อน +3

    Sadhu!sadhu!sadhu!

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @YayinneAnimiththa
    @YayinneAnimiththa หลายเดือนก่อน

    සාදු සාදු සාදු ......

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd หลายเดือนก่อน

    Sada 🌹🌹🌹sadu🌹🌹🌹sadu🌹🌹🌹

  • @chinthameddeketiya7075
    @chinthameddeketiya7075 หลายเดือนก่อน

    මෙවන් සොඳුරු කලන මිතුරු
    සිටිනා තුරු නිවන නුදුරු
    පතා නිවන් වදිනෙමි මම්..

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 theruwan sarani swamin wahansa .🙏🙏🙏

  • @deeptirenukakumari3949
    @deeptirenukakumari3949 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹

  • @mdjayalatha8082
    @mdjayalatha8082 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐🌼🌼🌼💐💐

  • @JeewaniSamarathunga-sn8vs
    @JeewaniSamarathunga-sn8vs 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @user-pw7zz3xr9i
    @user-pw7zz3xr9i 2 หลายเดือนก่อน +1

    මේ. ලොකු. ස්වාමීන් වහන්සේ. දේ ශණා. කරන. මෙම. දහම්. හොදින් අවබෝධ. කරගන්න. සමර්ත. වෙන් න
    ගෙදර. ඉදිමින්. ම. අවබෝධ.යට. පත් වීමට. පුළුවනි
    දැන ගත් සත්‍ය. දැක. ගන්න. ට. ද. පුළුවන්. මම. අවධාරණ යෙන් ම යි කියන්නේ

  • @kanchanavidanagamage929
    @kanchanavidanagamage929 หลายเดือนก่อน

    තෙරුවන් පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @aruniyatawara9234
    @aruniyatawara9234 2 หลายเดือนก่อน

    සාදූ...සාදූ...සාදූ.....

  • @padminiekanayak5977
    @padminiekanayak5977 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @PrasadIndika-ls1yi
    @PrasadIndika-ls1yi 9 วันที่ผ่านมา

    පුදුම ගැඹුරු ධර්මයක්.

  • @damayanthasiriwardana5858
    @damayanthasiriwardana5858 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @thejagajanayake7855
    @thejagajanayake7855 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ashokakumari1477
    @ashokakumari1477 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malikaekanayake8291
    @malikaekanayake8291 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @damayanthasiriwardana5858
    @damayanthasiriwardana5858 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thilinaaddarage2855
    @thilinaaddarage2855 2 หลายเดือนก่อน

    🙏🙏🙏