ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාගෙ කතාව ඇත්ත තමයි. ඔබට දළදා වහන්සේ ගේ පිහිටෙන් ජය ම වේවා. දීර්ඝායුෂ ලැබේවා.
උතුම් දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේ පෑ අසිරිමත් ආශ්චර්යයක් වැනිය වැළලුනු ඉතිහාසය යළි පිබිදීම. ඔබතුමන් පැවසූ වචනයක් ගණනෙ විශ්වාස කළ හැක. එය හෘද සාක්ෂියයි. සතර දළදා වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ඔබතුමන්ට ලැබේවා. චතුර පුතා වැඩසටහන මෙහෙයවන ආකාරය අති විශිෂ්ටයි🙏🙏🙏👍👍👍🌾🌾🌾
දළදා සමිදු පිහිටයි 🙏
🎉🎉🎉🎉🎉🎉😂
ඔබේ අරමුණ සාක්ෂාත් වේවා..!! "දළදා" වහන්සේගේ "දේපල" භුක්තිවිදින "මළ පෙරේතයන්ගෙන්" "දළදා" වහන්සේ මුදවාගැනීම ඉතා දුෂ්කර කාර්යක්..!
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා,,, බුදු හාමුදුරුවනේ🙏 ඔවුන්ගේ අයිතිය ඔවුන්ට හිමිවේවා කියල හදවතින්ම ප්‍රාත්තනා කරනව. ඔබට දළඳා සමිඳු පිහිටයි🙏
දිවිහිමියෙන් දළදා වහන්සේ රැකගෙන ආ ඔබ තුමාගේ සියලු මුතුන් මිත්තන්ගේ නාමයට මෙය උපහාරයක්ම වේවා. උතුම් වූ ශ්‍රී දන්ථ ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන් මේ මුලු මහත් දේශයටම තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබී සියලුම ජනතාව සුඛිත මුදිත වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. සැමටම සම්මා සම්බුදු සරණයි!
ඔබේ අදහස් වලට බොහොම ස්තූතියි 🙏 ෴දළදා සමිදු පිහිටයි෴ තෙරුවන් සරණයි !!!
කීරවැල්ල කුමරුනි, ඔබට දළදා සමිදු පිහිටම ලැබී ඔබට එය ලබාගැනීමට හැකිවේවා...!!!අපේ ලංකා දේශය ආරක්ශා කරගනු මැනිවි.හැකි ඉක්මනින් එය ඔබතුමාට ලැබේවා..! සියලු දෙවි රැකවරණයි ඔබතුමාට.
U
Kawadawath lebenne ne ayai weshwa nethiya
මේ දැනුම 🙏හරියටම හරි හැමදේම දන්නා ඔබ නියම අයිතිකරු බවයි තේරෙන්නේ දළඳා වහන්සේව ඔබට ලැබේවා 🙏🙏🙏දළදා සමිඳු ගේම පිහිට ලැබේවා 🙏🙏🙏
🎉 gy6the 66for rouge to make honey with the
Kawadawath lebenne ne
මගෙ ප්‍රනාමය ලොකු සතුටක් හිතට දැනෙන්නෙ මෙ ලොව ඉන්නාවු සියලුම දෙවියන් රැකෙන්න ඕනෙ ඔබ තුමා ව විස්වසයි මෙ ඉන්නෙ අපෙ රටට ඕන කෙනා අව පිං මෙවැනි වැඩසටහන් කරනවට
Oba thumata siyalu samayak deviwarunge.rakaearanaya.labewa!
නොබියව ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. සත්‍යයට ජය නියතයි. විශ්වයේ අශිර්වාදය ඔබට හිමියි. මට හිතෙන්නේ ඔබතුමා මේ රාජ්‍යයේ ආද්‍යාත්මික නායකයායි මේ රාජ්‍යය නිවැරිදි මගට යොමු වේවා. සියල්ලන්ගේ අවධානය යොමු වේවා සුදුස්සාට සුදුසු තැන හිමිවේවා...තෙරුවන් සරනයි දළදාහිමි සරනයි...🙏🙏🙏
එතුමා ගැන ආඩමිබරයි එතුමාගේ ගමනට තෙරැවනේ ආශි්ර්වාදය ලැබෙිවා.....
මගේ ශරීරය හිරි වැටෙනවා, .ශ්‍රි , දලදා සමිදුගේ පිහිටෙන් කීරවැල්ල මැතිදුනේ ජය නියතයි , බුදු සරනයි
සත්‍ය ඉක්මනින්ම ජයගන්නව. මෙතුම සම්පුර්ණයෙන් ඇත්ත කියන්නෙ. දළඳා සමිඳු පිහිටයි☸🙏
Api obasamagai
Ithihasaya,,,,Sha,,,,Purana,,,potha,,,Patha,,,Hariyata,,,kiyawala,,,,,,Thibunanam,,,mama,Hitanne,,,onama,,,kenekuta,,me,Tika,,,,,,,,,,,kiyawanna,,puluwan
දළදා සමිදුගේ පිහිටෙන් සෙනෙවිරත්න කිරවැල්ල මහතාගේ හඩ මේ බුද්ධ දේශයේ ප්‍රචලිත වේවා...ඉන් එතුමන්ගේ අදහස සඵල වේවා..
කිරවැල්ල මහත්මයා දළදා සමිදු අාරක්ෂා කරත්වා මා ප්‍රරථනා කරත්වා සාදු සාදු සාදු
@@RenukaPriyadarshaniMK❤
😮y hà.😂😂
සහෝදරයා නියම කලට වෙලාවට ඔබට නියම උරුමය අනිවාර්යයෙන් ම ලැබෙයි.සුවපත් වේවා
මේ කපුවාට දේවාලයක් සොයා දෙන්න
Mea inne අනාගත sri lankaawe sinhala රජතුමා බව අවධාරණය කරමි.Ibata දළදා සමිඳුන් ge පිහිටයි.🙏🙏🙏🙏
පුත ඔබගේ උස්සාහය සාර්ථක.වේවා අපෙ ශ්‍රි දළදා වහන්සේගෙ පිහිටයි
මෙතුමා ඉදිරිපත් කරන මේ උරුමයන්,එම මූලාශ්‍ර අනුව පිලිගත හැකී.ශ්‍රී දලදා වහන්සේගේ උරුමය ඔහුට ලැබේවා.
එසේම වෙිිවා කියා මා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ......🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
පින්වත් කුමරුනි ඔබගේ.පැතුම.සපල.වේවා
හි හි මේ තරම් නිවටය්න් ඉන්න රටකට ඉර පායන එක පුදුමය්
කුමරුlu😂😂😂
බුදුන්වැඩියරටටහොරැපලවාහරි
ඉදිරි කාලයතුල විශාල වෙනසක් වේවි ඔබතුමාට කෙදිනකහෝ මේ රටට සෙත සැලසීම සදහා ඉඩප්‍රස්තාව අනිවාර්‍යයෙන් ලැබේවි.
හරිම ආඩම්බරයකි දලදා හමුදුරුවනෙ පිහිටයි
චතුර මල්ලි මෙතුමාගේ කතාවට හොදින් සවන්දි ඒතුමාගේ බලාපොරොත්තු ඉස්ට කර දෙන්න ගොඩාක් පින්
ඔබතුමා ගේ දැතින් දලදා වහන්සේ වැඩම කලොත් අප බලාපොරෝත්තුවන දියසේන් කුමරු බිහිවේවි
අණිවාර්යයෙන්ම 🙏🙏🙏
ඒය ජූලි වේද්දී ඉටුවේයි🙏ඒ මගේ පැතුම
Obamai niyama rau b.s
මෙතුමා දියසෙන් කුමරු කියලා මට හිතෙනවා
❤️ ❤️ ❤️
මගේ උතුම් ධර්මය ආරක්ෂා කිරීමට පැමිණෙන මෙම පින්වත් මහතාගේ කතාව සත්‍යය නම් ඔහුට වහ වහා මෙම තනතුර ලැඛෙවා
මේ රාජකීය උරුමක් කාරයාගේ අයිතිය ඔහුට ලැබේවා....දලදා සමිදු පිහිටයි.....ඉතිහාසය කියන විදිය හරිම ආසයි. මොහු කියනදේ අපිට පැහැදිලී ඇත්ත බව සනාතයි
මෙතුමා ගේ ඉතිහාසය පිළිබඳ දැනුම අතිවිශිෂ්ටයි. ඔබතුමාගේ බලාපොරොත්තු ඉටුවේවා !!
ඔහු කියන දේවල් එක්ක බලද්දි ඇත්තක් වෙන්නත් පුලුවන් ,මොනවා උනත් රටට ජාතියට ආගමට යහපතක් වෙනවනම් උහුගෙ ප්‍රාර්තනය ඉස්ට වෙවා ,බලා හිදිමු ,බොහොම ස්තුති චතුර ඔබට මෙ වැඩසටහනට ඔහුට අවස්තාවක් ලබා දීම පිලිබදව 🌹🌹🌹🙏🙏🙏🙏
ණඕ.
හරක්ට හොදයි ..බුදු හාමුදුරුවො ඔක්කොම අත අරින්ඩ කියල .ඇට කටු තැන්පත් කරපන් කියයිද ..
භාග්‍යවතුන් වහන්සේ පිරිණිවන් පෑමට පෙර තම දේහය ආදාහනය වීමෙන් පසු ධාතූන් වහන්සේලා විසිරී පැවතීමට අධිෂ්ඨාන කලා. එය බුද්ධ අධිෂ්ඨානයකි. උන්වහන්සේගේ පළමු පාඩම කලගුණ සැලකීම නම් උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා අනාගත ධාතු පරිනිර්වාණය තෙක් රැකගෙන කලගුණ දැක්වීම සහ මතු අනාගතයේ උපදින සියළු මිනිසුන් හට ධාතූන් වහන්සේලා වන්දනා කරගෙන ශ්‍රද්ධාව උපදවාගැනීමටයි කටයුතු කළයුත්තේ.අප මහා බුදුන්වහන්සේ අල්පායුෂ බුදුවරයෙක් බැවින් (ආයුෂ අවුරුදු 80 ක් පමණයි) උන්වහන්සේ පිරිනිවීමට පෙර අධිෂ්ඨාන කලා තම දේහය ආදාහනයෙන් පසු ධාතූන් වහන්සේලා විසිරී පැවතීමට. ඒ අනුවයි ධාතූන් වහන්සේලා සත් නමක් හැරුණුකොට අනෙක් සියළු අස්ථි කොටස්: මුං පියලි, මුං ඇට, අබ පියලි, අබ ඇට, කඩ සහල්, සහල්, ආදී ප්‍රමාණ වලට විසිරී පැවතුනා. ඉන් පසුවයි ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් පැමිණ මේ ධාතූන් වහන්සේලා ද්‍රෝණ අටකුත් නැලි දහසයකටත් දමා රජදරුවන්ට බෙදාදුන්නේ බුද්ධ ශාසනය පවතින තුරු අනාගත ධාතු පරිනිර්වාණය දක්වා ඒ දේවල් රැකගන්නයි. ඒ අතර අර අපි කිවුව ප්‍රධාන ධාතූන් වහන්සේලා සත් නම අතර වාම දළදා වහන්සේ තිබුණෙ නෑ. ඇයි? ඛේම මහරහතන් වහන්සේ අනාගතය දුටුවා කොතෙකුත් රජදරුවන්ට ධාතූන් වහන්සේලා බෙදාදුන්නත් ඔවුන් ඒවා චෛත්‍ය ඉදිකර නිධන් කරනවා. එමනිසා වසර පන්දහසක් යනතුරු වාම දළදා වහන්සේ සකල ලෝකවාසීන්ට නෙත් දෙකෙන් දැක වැඳපුදාගැනීමට අවශ්‍ය නිසා බුදු සිරුර දැවී අවසන් වන්නට පෙර ගිණිදැල් අතරින් අදෘශ්‍යමාන හස්තයක් යවා උන්වහන්සේ වාම දළදා වහන්සේ රැගෙන කලිඟු රටේ බුදුන්ගෙ පියපස ලේ ඥාතීන් වන බ්‍රහ්මදත්ත රජුට භාරදුන්නා පරපුරක් විසින් ආරක්ෂා කරන ලෙස. ඒ පරපුරයි වර්තමානය වනතෙක් පැමිණ ඇත්තේ. තෙරුවන් සරණයි෴
මේ උත්තමයාට මගේ ශිර්ෂ ප්‍රණාමය..ඔහුගේ ආගමික සහ සංස්කෘතික ඓතිහාසික දැනුමි වපසරියට නමස්කාරය වේවා.!!! ඔහු වටා මානව පවුරක් ආරක්ෂාව සහ ඔහුගේ ගමනට සහය වීමට කැමති අය එකතු කර සහුහයක් හදාන්න,දලදා TV ඉක්මනින් වැඩ පටන් ගන්න...අපි එක් සිතින් එක් හඩින් බලාගෙන ඉන්නවා...🙏
මේ වගේ නිවට බලුගැත්තන් වහලුන් ඉන්න රටකට ඉර පෑයීම පුදුමය්
දළදාසමිදූ සරණයි උරුමය ලැබෙවා
Arumaya lebei harima kenata
තනිකරම විශ්වකෝෂයක්. හැබෑම උරුම කරුවන්ට හිමි උරුමයන් විශ්වය විසින්ම පවරා දීමට කටයුතු සිදු වන ඉතා වාසනාවන්ත වූ යුගයක් බිහි වීමේ සුභ පෙරනිමිති පහවීමෙන් පවතින බවට මෙය මහගු ආදර්ශයක් බව ඉතා පැහැදිලි කරැණකි. බොරුව යටපත් වී සැබෑව ඉස්මතු වී මේ රට නැවතත් පෙර දිග ලෝකයේ ධාන්යාගාරය බවට පත් කරන යුගය, වැඩි ඈතක නොවන බව ඉතා පැහැදිලිය.
සුභ සිහින 🤣🤣🤣
@@Free2play-k3m amor amor tiper tiper 😂💔
ඔබ නිවැරදි .🙏
🙏🙏🙏අණිවාර්යයෙන්ම
අසිරිමත් කතා බහක්...සිරි දේසයට ජය! උතුම් සිරි දළදා වහන්සේ සුරැකේවා! උරුමක්කරුවන්...චිරං ජයතු!!!🙏🙏🙏
ඔබේ කතාව පරස් පරය්.සිරි දේශය. කියන්නෙ මැද පෙරදිග පිහිටි සිරියාවටය්.....ලන්කාවෙ. ""සිරි දේශය පස්සෙ""යන සුලු පිරිසක්...බුදුන් සිරියාවෙ කියනවා....මේ ""කපුවා""කියන්නෙ බුදුන් හා දලදාව.ඉන්දියවෙන් පැමිනිබවය්.......කපුවාගෙ පුද්ගලික චරිතය බොරුවක් උනත් බුදුන් නම් ඉන්දියාවෙ........
චතුර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම ප්‍රශ්නයකට කිසිදු පැකිලීමකින් තොරව ඉතා රිජුව පිලිතුරු ලබා දීම තුළින් ම මෙතුමාගේ විශිෂ්ඨත්වය ප්‍රකාශ වන බව ඉතා පැහැදිලි කරැණකි.
Truth is tasty
ඔබතුමා වගේ අය තමයි මේ රටට අවශ්‍ය ..දළදා සමිඳු පිහිටෙන්,ඔබතුමා ගේ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා කියා හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරමි...🌹
මගේ රටට දළදා වහන්සේ ගේ ආශීර්වාදය වේවා!
බොහොම පැහැදිලි වචන .. කිසිම අපැහැදිලි බවක් නෑ.. අපෙ දේ රැක ගන්න සියලු ආරක්ෂා ව , ශක්තිය ලැබේවා..
Pirith desanaPirithPirith
දළදා පරපුරට උරැමය හිමි උතුම් ඔබතුමන්ට සාධාරණය ඉටුවේවා, උරැමය හිමිවේවා,රටට ආශිර්වාදය ලැබේවා තෙරැවන්සරණයි !
නියම උරුමකරුවකු මෙතුමා ඔහුට උරුමය ලැබේවා සුරකේවා දළදා සමිඳුන් මෙතුමා ආරක්ෂා කර දෙත්වා දළදා සමිඳු පිහිටයි 🙏🙏
ඔබ තුමාට දලදා හාමුදුරුවන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා
ඇගට දැනුනේ පුදුම සවියක් ...ඔබට ජය පතමි 🌹🌹🌹...!!!
මොහු කවුරැන් වුනත් ඒ හඩේඇති ප්‍රෟඩ ගාම්හීර ස්වරයක් දැනෙනවා පෙනෙනවා... වැදගත්ම දේ ඒ නිර්භීත ඉදිරිපත් විම... එකින් එක ගොනු කරගෙන ලිහාගෙන යද්දි දකින සත්‍යත් සමග ඇගට දැනෙන ගැම්ම කියාගන්න බැරි තරම්...
සාදු සාදු සාදු ඇත්ත පැමීණෙමින් තිබෙ පින්වන්ත භාවය සාදු සාදු සාදු
ඔබතුමා දළදා හාමුදුරුවනේ පිහිට පතලා මේ කොරොනා රෝගය තුරන් කරලා දෙන්න අපේ අහිංසක දරුවන් සහ මනුස්සයන් ආරක්ෂක කරලා දෙන්න .බුදුසරණයි ,දළදා හාමුදුරුවනේ පිහිටයි
Obatumata teruwan sarani bviphti 👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිලමවරැ අමිබ හොරැ
අපේ ජාතියේම පිනට උපන් පින්වත් කුමරුන් අපි දහ්මින් සවන්දි ආරාක්සා කරගමු ස්‍රි දළදා හමුදුරුවන් වහන්සේ ලාගෙම පිහිට ලැබේවා 🙏🙏🙏
දළදාසමිඳු සරණින් ඔබේ අයිතිය ලැබේවා.
අනේ දෙවියනේ 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🌼අපි තාම පින්වන්තයෝ නේද... අපේ මතු පරපුරේ දරුවන්ට දළඳා වහන්සේගේ පිහිටයි.
මේ කථා වස්තු ගැන අහද්දී හිතට දැනෙන්නේ පුදුම භක්තියක් ගෞරවය ක් . දළදා සමිදු පිහිටයි
Hi
අණිවාර්යයෙන්ම
❤
.@@brayanrudrigorudrigo9695
දළදා සමිඳු පිහිටයි ඵය ඵසේ නම් ඔබ තුමාට සාධාරණය ඉෂ්ඨ වේවා🙏
ඔබ සොයා යන කිරවැල්ලේ පරමිපරාවෙ අයිතිය ඉතා ඉක්මනින් මෙ සක්‍ය සොයා අපේ මවුබිමට යහපතක් වෙනමි එය ඉක්මනින් ඉටුවෙවා 🙏🙏🙏🙏🙏 යහපතක් රටක් උදාවෙවා
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි෴ දළදා සමිඳු පිහිටයි ආශිර්වාදයයි෴
කිරවැල්ල මහත්මයානනි ඔබතුමාට මෙිරට බෙිරාගැනිමට ශක්ති දයිරිය ලැබෙිවා
කීරවැල්ල මහතා සතු ඓතිහාසික දැනුම් සම්භාරය අති විශාල බව දැනේ. මහතාණෙනි ඔබ ගේ සිතුවිල්ල අවංක හා රටට යහපත උදාකරන්නාවූ එකක් නම් එයට ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබී එය සඵලමත් වන බව මගේ විශ්වසයයි
ඔබ තුමාගේ දැතින් දළදා වහන්සේ වැඩම කිරීම කරොත් අපේ රටට වෙලා තියෙන මේ කරදර සියල්ලම දුරු වෙලා යයි ඔබතුමාගේ බලා පොරොත්තු දළදා වහන්සේගේ පිහිටෙන් ඉටුවේවා 🙏
අනිවාර්යයෙන්ම එය නුදුරේදීම සිදුවේවි. තෙරුවන් සරණයි෴
ඔබ තුමාහට නීිලගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අරක්ෂාව ලැබේවා.
☸️
මෙතුමාගේ මේගැන තියෙන උද්යෝගය , දැනුම් සනුම්සම්භාරය .හා පොදුවේ දකින හැම දෙයක් ගැන හිතා බැලුවොත් මේ සත්‍යය ප්‍රකාශක් බව පිලිගත හැකියි ..ඔබතුමාගේ උත්සාහයට ජයෙන් ජයෙම වේවා ..
සත්තකින්ම ඔබේ උරුමය ලැබේවා , ඒ වගේම සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ම ලැබේවා සම්මා සම්බුදු සරණයි
මේ වැඩ සටහන බලද්දී අහන් ඉන්න ආසයි දැන් ඉන්න ණිලමේගෙන් අහන්න ඔනි ඔය මොකුත් දන්නේ නැ තනතුරට ලෝබ කමේ ඉන්නේ මාළිගාවේ තියෙන හැමදේම හුරා කනවා එක තමා මේ රටට මෙච්චර විපතක් මම මොන තරම් ඉගෙන ගත්තත් මේ වැඩසටහනේදි ඉගෙන ගත්ත දේ බොහොමයි අහන්න ආසයි මේ හැමදේම හරි විදිහට විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏
බුදුසරණියි 🙏🙏🙏 ඇත්තටම ඇග හිරිවැටෙිනවා අපේ බුදු දාහම රැක දේන්න .චතුර පුතේ උදවුකරන්න .මෙවා හොයලා බලලා අපි බලාගෙන ඉන්නවා බුදු සරණයි .😔😔😔
සමිිමා..සමිිබුදු.සරණයිඔබට..පොත්පත්.වලින්.මම.තරමකට.අහල.බලලා..තියනවා.නමුත්.අදනමිි.හොදටම.මම.දැන.ගත්තා.මෙ.මහත්මයාගෙන්..ඔබට.දලදා.සමිදු.පිහිටයි.දුර.ගමනක්.යන්න..ලැබෙිිවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කියන කතාව සත්‍යයයි අනේ කොහොම හරි මේ කුමාරයා බේරලා එයාගේ උරුමය ලබාදෙන ලෙස දෙවියන් වහන්සේලාගේ වරම් ලැබේවා.
මේ කපුවෙක්
මෙතුමා ගේ හඩට සාධාරනයක් ඉටු වේවායි ප්‍රාර්තනා කරමි!E UthumWama Dalada Wahanseta Mage Namaskaraya Wewa! Theruwansaranai obasiyaludenatama !
ඔබතුමාට පමණයි පුළුවන් අපගේ ශ්‍රී ලංකා මාතෘ භූමිය අහිංසක ජනතාව රැක ගැනීමට අපගේ නිර්මල බුදුදහම රැකගැනීමට ඔබතුමාට උතුම් දළදා වහන්සේගේ ආනුභාවය මේ විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා
අහන්නත් ආසයි මෙි ඉතිහාසය . අපේ හාමුදුරැවො දේශපාලනයට කඩෙි යනවා.
ඔබතුමාගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙවා
Metha kes ekak thiyanawa.ශ්‍රද්ධාවන්ත වන්න කලින් අපි ප්‍රඥ්ඥා වන්ත වන්න ඕනි.මොහු ධාතූන් වහන්සේලා බෙදා හරිනවා කැටියක්.එතකොට එච්චර ධාතුන් වහන්සේලා මොහු ගාව තියනවනම් අපි රුවන්වැලි සෑයට යන්න ඕනි නෑ.මොහුගේ ගෙදර ගොහින් වන්දනා කරන්න පුලුවන්නෙ.අනික මොහු දුන්නු ධාතුන් වහසේ කියන නාමයෙන් යම් මොවු ගෞරව කරන දෙයක් ගෙදරක තිබෙන්නේ.ඒක පංසලේ තිබුනනම් මිනිසුන් වන්දනා කරනවා.පුදසත් කාර කරනවා.චෛත්‍ය වල තැම්පත් කරන්න දෙනවනම් ඒකට සුදුසුම ආරක්ෂාව තියෙන්නෙ ගෙවල් ඇතුලේ නෙවේ.මොකද ධාතුන් වහන්සේලා වඩම්මවනකොට කරන වතාවත් මන් හොදට අධ්‍යනකොට ඇති නිසා ධාතුන් වහන්සේ බල ගතුනම් ඇත්තනම් ඒවා සැගවිලා තියෙන්න බෑ.ඒවා දෙවියන් විසින් වන්දනාමාන පුදසත් කාර වෙන තැන් වලට වඩම්මවනවා.අනික කුලසීන් වලින් ලොකුකම් අපි කවුද කියල අපි කියන් නෑ.මෙහම කියාන එන කෙනාගේ වැඩ පිළිවෙල මන් සොයා බැලුවා.එතන අසාර්ථකයි.මොහු බලය හරියට හදනවනම් මොහු සමග ඉන්න අය ගැන හොයල බලන්න.මේ හැමෝම අපි තමා කෙරුම් කාරයෝ කියල අධිමාන්නයෙන් සිටින පිරිසක්.බුදුන් වහන්සේ එහෙම දේශණා කරල නෑ.දළදා වහන්සේ මන් නිරන්තරයෙන් වන්දනා කරනවා.එවැනි වන්දනා කරන අයට ධාතුන් වහන්සේලා වන්දනා කරන්න බලන්න දෙන් නැති අයගේ මොනවද තියෙන සුදුසු කම්.මම තුන් සූත්‍රවන්දනා කරන කෙනෙක්,පංචශීලය රකින ඒවා කොයි වෙලා කඩ වෙයිද සිහියට නගා ඒවා ගැන සිතා තුනුරුවන් ඔලුවෙ තියා,දෙවියන්ට ගරු කරලා පිං දෙන.දෙවියන්ට පිං දෙන්න සුදුකම් ඇති,මාස් මාංසවත් මන් අනුභව නොකරන කෙනෙක්.ඇයි එහෙනම් එහෙම කෙනෙකුට මෙයාලගෙ කට්ටිය රෙස්පෙක්ට් කරන්නෙ.අනික එදා ඇත්තෝ භක්ති වන්තව ඒ කටයුතු කරා.මගෙ උරුමක් කාරය කියන එක නෙවේ මේ වෙලාවේ වටින්නෙ.ඒකට අවශ්‍ය ආව තේව හරියට කරලා ඒවට අවශ්‍ය විධියට හැඩ ගැසීම ජීවත් වීමයි වෙන්න ඕනි.කවුරු කවුරුත් ත්‍රිපිටකය විස්වාස කරන්න බුදුන් වදාල දේශණය ඒකයි.මොහු ආශිර්වාද කරන්න මොහු රහත් කෙනෙක්ද 😂.ඔයා බුදුන් වහන්සේට අගෞරව වෙන වැඩ කරන්න එපා.ඔබ යම් ප්‍රතිපත්තියක් රැකලා එකෙන් ආශිර්වාද කරන්න.ඔබගේ කරන ආශිර්වාද වලට බුදුන් වහන්සේ ගාවගන්න එපා.චතුර අයියා ඔයා වැදගත් කෙනෙක්නෙ.මේ වගේ මිනිසු ගොං කතා ඇවිස්සෙන බුදුන් වහන්සේට අගෞරව ඇතිවෙන වැඩ මාකර්ට් කරන්න එපා.අනික දළදා වහන්සේ නිරන්තරයෙන් ප්‍රාතිහාර පෙන් නන් නෑ.මේ වෙනකොට කරන ප්‍රාතිහාර දන්නවනෙ අපි.මනසිනුයි දකින්න ඕනි.කීර වැල්ලේ කියන් කෙනා මට ඩිරෙක් කතා කරන්නකෝ.ඔයාල බුදුන් වහන්සේගේ ධර්මය හොදට හොයා බලල ඒක අනුව වැඩ කරන්න.
මාගේ හැඟීම මෙතුමා කියන ආකාරයට පිළිගත් පරීක්ෂණයක් සිදු කර එතුමාගේ උරුමය ලබාදිය යුතුයි. තෙරුවන් සරණයි.!!!
ඔහුට තමයි උරැම මෙි රටෙි සියලු දේවල් බොරැවෙන් තමයි පාලනය වන්නේ චතුර ඔබවත් මෙි ප්‍රශ්නයට ඉදිරියට ගෙනයනවානමි දලදාවහන්සේ ගේ පිහිට ඔබටත් ඔබ ආයතනයටත් උරැමයි
මෙතුමාගේ පරපුර ගැන පැහැදිළි සත්‍ය හෙළිවන්නෙනම් එම ස්ථානය එතුමාට ලබාදීම පිළිබද කළ හැකි හොදම දෙය චතුරගේ අවදානයට යොමු වේවා යන්න අපගේද පැතුමයි
මෙතුමා බොහොම පින්වත් කෙනෙක්. ජයවේවා
ඇත්තෙන්ම ඉතිහාසය පිළිබඳ පුදුම දැනුමක්. විශ්ව මාතාවණි, සත්‍යය දිනවා දෙත්වා!
දළදා වහන්සේ ඔබතුමාට ලබා දීම එතරම් අපහසු කාර්යයක් නොවේ පින පෑදෙන කන් ඉවසමු දළදා වහන්සේ ඉතා ම ඉක්මනින් ප්‍රාතිහාර වසන් කළ නො හැක පානු ඇත
දෙවියන්ගේ ආරක්ෂාව ඇතිව විශ්ව ශක්ති බලයෙන් හිමිතැන ඔබ තුමන්ට ලැබෙිවා තරැණ ශක්තිය යොමුකොට සියලුම දෙනා ධර්මය ආරක්ෂා කරමු කැපවෙමු පණමෙන් සුරකිමු තෙරැවන්සරණයි
ඔබේ ගමන සාර්ථක වේවා දළදා හාමුදුරැවන්ගේ පිහිටයි.
දළදා සමිදු පිහිටයි ! 🙏
ජාතියේම පිනට උපන් මේ පින්වත් කුමරා.අපි දහමින් සවන් දි ආරක්ෂා කරගමු දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
;
Budusaranai
ඉතිහාසය ගැන කියනවා නේ වතුර ගලන් යනවා වගේ..ඉකෝලේ ඉතිහාසය උගන්නන ගුරුවරුත් පොත් බලන් උගන්නන්නේ..ඔබතුමාගේ ඉල්ලීම ඉශ්ට වෙනකන් අපි බලන් ඉන්නවා..ඒ සමගම පිරිසිදු සිංහල රජවරයෙක් බිහි වේවායි මාගේ පැතුමයි❤
අනිවාර්යයි බිහිවෙනවා.හැබැයි මේ අය නෙවේ.ප්‍රඥ්ඥා වන්ත වන්න.ඊට පස්සෙ භක්ති වන්ත වන්න
චතුර මහත්මයාණෙනි, ඔබටත්,දෙරණ නාලිකාවටත්,,කීරවැල්ල,මහත්මාටත් බොහොම ස්තුතියි. තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ වාම සිරි දළදා වහන්සේ හා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. සියලුම දෙයින් පිරිහෙමින් පවතින සිංහල ජාතියත් අපේ රටත් , බුදු සසුනත් නගා සිටිය හැකි පංචශීල පුතිපත්තියත් ,දසරාජ ධර්මයත් අනුව කටයුතු කරන අයට පමණයි රට ගොඩනැගිය හැකි වන්නේ.සත්‍ය ජයගනී.වංචාවට ආයුෂ අඩුයි.
දළදා උරුමය වෙනුවෙන් ඉදිරිපත් වන මෙතූමාගේ හඩට දෙරණ මාධ්‍යය හොදින් අර්ථවත්ව සවන් දී කටයුතු කරනු ඇතැයි අපිදු බලාපොරොත්තූ වෙමු. රටට දළදා සමිදුගේ ම පිහිටයි.
Mamath aesuwemu saththy meyanam obata meyahimi wewai mage prethanayai
1111
කැළණි පන්සලේ කොකා කෝලා බෝතලේට විශාල ශබ්දයක් සමග වැඩිය නාග රාජයා ප්‍රොමෝට් කරපු, කෑගල්ලේ ධම්මික බණ්ඩාර මැතිතුමාගේ දම්මික පැණිය ප්‍රොමෝට් කරපු දෙරණේ චතුර අල්විස් අයියාට මගේ ශීර්ෂ ප්‍රණාමය...
@@priyanganiwijesekara7176 proud of u
@@wakeelwakeel235 hmmm kohomath thamun me rate keneknam nowana paatai.
මෙතුමාගේ ප්‍රකාශය සුළුවෙන් බැහැර කල නොහැකිය , ඉතාම චතුරව නොපැකිලව කරන ප්‍රකාශ අනූව මෙහි යම්කිසි සත්‍යයක් ඇති බව පෙනී යයි..
ඇස් පොට්ටද
අනන්ත බුදුගුණ බෙලෙන් ඔබගේ අභිමතාර්ථය අර්ථසිද්ධි වේවා ❤️❤️❤️
ජය කණුව කරා වේගයෙන් ගමන් කරන්න ලැබෙනවමයි බුදු සරණයි ඔබ තුමාට දෙවියන් රැකගන්නව
ඔබතුමා ඉදිරිපත් වෙන්න දළදා වහන්සේ රකෙගන්න, එහෙම නොඋනොත් මේ තිරිසන් පාලකයෝ දළදා වහන්සේද විකුනන්න බැරි නෑ 🌺🌺💐🌺
කරඩු 7ක් තුල සගවාගෙන සිටින ලෝකයාට නොපෙන්වන දළදා වහන්සේ ජපානයට විකුණා ඇති බවට තොරතුරු අසන්නට ලැබුනාද? මේ සොරුන්ට නිසි දඩුවම් පමුණුවා දළදා වහන්සේ නැවත ස්ථාපිත කලයුතු නොවේද? කතාවට කියනවා නේද "සෙන්කඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ" කියලා. එසේනම් අද වැරදිලා තියෙන්නෙ කොතැනද යන්න පැහැදිලියි නේද. ජීවමාන බුදුන් වන් දළදා වහන්සේගෙන් බුදුරැස් විහිදෙන්නෙත් නෑ, ප්‍රාතිහාර්ය පාන්නෙත් නෑ෴th-cam.com/video/vpsWeekQwY0/w-d-xo.html
අපෙ පැතුමකීරවැල්ලටදලදා වහන්සෙ උරුම වෙවාඅහන් ඉන්න ආසයි අපෙ ඉතිහාසය කීරවැල්ලමහතාට ජය වෙවා අපෙ පැතුම
සිංහල බෞද්ධයන්ට තම මුලය නිවැරදිව වටහාගැනිමට මෙම සාකච්ඡා ව ඉතාමත්ම වැදගත්.
දළදා සමිඳුන් පිහිටයි අඳුරෙන් එළියට එන්න ඔබට සියලු දෙවියන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
අනේමන්දා
ඔබට දලදාසමිදු පිහිටයි....නියත ජය ....... අපේ හාමුදුරුවනේ නැගී සිටින්න. බලදාරීනී නගීසිටින්න.තෙරුවන් සරණයි .....
මම සාවදානව සවන්දුන් ඔබගේ පලමු වැඩසටහන මෙයයි.චතුර මහතා චතුර ව විචාරන ලද,සියලුම ප්‍රශ්නවලට ඔබ චතුර ලෙසින් ප්‍රතිචාර දැක්වීමෙන්,සමහර අවස්තාවල චතුරද පසුබාන සෙයක් මට පෙනුනි.ඔබ දෙපලගේ දෙබස් පෙරලිය මා සිත් ගතිමි.ඔබ විසින් දිව්‍ය විමානයක් ගැන් පැවසිම මා සිතට යම් කුකුසක් ඇති වීමට හේතු විය.දෙවියෙක් නැති දිව්‍ය විමෑනයක් දැක ඒ පිලිබද බුදුන්වහන්සේගෙන් විමසූ මුගලන් රහතන් වහන්සේට දුන් පිලිතුර ඔහු තවමත් මනුලොව බවත් ඔහු වෙනුවෙන් පහල වූ විමානය බවත් ය.ඒ හිමිකරු ඔබ බව ඔබ පැවසීය.ඔබ එසේ පැවසීම තුල ඔබ (සමාවන්න දැනට) බීන්නෝන්මාදයෙන් (මානසික රෝගයකි) පෙලෙන්නෙක්දැයි ම්ට සිතුනි.එවන් පුද්ගලයින් ද තමන් අන් අයට වඩා උසස් බවත් තමන්ට ලොකු බලයක් ඇති බවත් සිතමින් මානසික මායාවන්ට හසුව ජීවත්වන බව මානසික ව්ද්‍යවරු පවසන හේතුවෙනි.බුදුන් වහන්සේ එසේ පැවසීනම් ඔබ බුදුන් දවස සිටි කිසියම් වූ පිනෙතී ආත්මයක් යැයි මට සිතුනි.ඒ විමානයේ හිමිකරු තමන් බව කීමට නම් ඔබට නිර්වාන ගාමීන්ට හිමී කිසියම් වූ බලගතු වින්‍යානයක් තිබිය යුතුමය.ඇත්ත්ටම ඔබ කව්ද ??? ඔබ පිලිබද තව දුරටත් සොයා බැලීමට මේ කාරනය හේතු විය.ඉන් අන තුරුව මම ඔබ පිලිබද කිසියම් වූ වැටහීමක් ලබා ගතිමි.මා වටහාගත් එම කරුනු තවත් මෙවන් වූ vedio වක comment එකක් ලෙසින් ඉදිරි පත් කලෙමි.ඊට ඔබ ද reply කර තිබුනි.ඔබ වටිනා අරටුවක් සහිත වූ කල්ප සහිත වූ වටිනා උතුමෙකි.මේ අපගේ උතුම් වූ මාතෘ බූමිය ගිලී පවත්නා අදුරින් ගලවා ප්‍රන්‍යාලෝකයේ ආලෝකය දල්වන්න.මිනිසුන්ගේ චිත්ත සන්තානයතුල දර්මාලෝකය පතුරුවන්න.නමෝ බුද්දාය...තෙරුවන් සරනයි!!!
ඔබට ජය.. දල්දා අශිර්වාදයෙන් ඔබ මේ රට ආරක්ශා කරන උතුම් වූ උත්තමයා වෙනවාමයි.
අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . උතුම් සම්මා සම්බුදු සසුන රකින්නට වෙහෙසෙන ඔබතුමාට බෝසත් දෙවියෝ දිවැස් හෙලන්නයි මේ වෙද්දි සම්මා සම්බුදු සසුන වනසන බිහිසුණු ක්‍රියාවලිය පැහැදිලි වෙයි .
I am a Christian. But believe he is speaking the truth. So wishing the blessings of the Almighty Creator God to achieve his desires. 🙏
Thank you for the feedback. May you have the blessings of the God 🙏
ඔබ තුමා මේ ඝත්‍යය මතුකරගැනිමට දැඩි වෙහෙඝක් දරා අැති ම බව පැහැදිලිය.වත්මන් ඝමාජයට හෝ ඔබට ඉන් පලක් තිබේද?ඔබට ඝ්තුතියි
ස්තූතියි෴ දළදා වහන්සේ සූරාකෑමෙන් මාලිගාවේ සිටින දියවඩන නිළමෙ නම් හොරෙන් පත්වූ තනතුරකට ජනතාව ඒ සැදැහැ සිතින් පූජාකරන පඬුරු, රන් රිදී, මුතු මැණික් මංකොල්ලකෑමෙන් පලක් තිබේද? එකම පලය තමයි මුළු ජාතියටම වස් වැදීම. එය නතර කිරීමෙන් පලක් තිබේදැයි ඔබතුමා විමසනවා. ඔව්, අපි බලාපොරොත්තු වන පලය තමයි එම ශාපයන්ගෙන් මේ රට මුදවා රටට ආශිර්වාදය රැගෙන ඒම. එපමණක් නොවෙයි අතීතයේ පටන් පැවතගෙන එන සම්ප්‍රදාය ඔස්සේ දැහැමි රජෙක් සිංහාසනයේ තැබීමේ වගකීම මෙම රාජකීය පරපුර සතුයි. ඔබ දකින්නට ඇති කොයිතරම් දැනුම තිබුණත්, බුද්ධිය තිබුණත් මේ රටේ පාලකයා ධර්මිෂ්ඨ නොවූ නිසා මේ රට ඇද දැමූ විපත. එමනිසා රාජාණ්ඩු නීතිය අනුව රජු දසරාජ ධර්මයෙන් රට පාලනය කළ යුතුයි, එසේ නොමැති වුවහොත් සංඝයා ඒකමතිකව එක්රැස් වීමෙන් රජු සිංහාසනයෙන් නෙරපීමටත් බලය සංඝයා සතුව ඇත. ඒ නිසා කෙටියෙන් කියන්න අවශ්‍ය කාරණා මෙසේ පැහැදිලි කලත්, රාජ්‍යයක් ගොඩනැගීමට තව නොකී කාරණා බොහොමයක් ඇතුලත්. ඉදිරියේදී බලාඉන්න මේ රටේ තත්වය කුමක් වෙයිද කියා. දළදා වහන්සේට සාධාරණය ඉටුවන දවස සියළු ජාතීන්ට සැනසීම උදාවන දවසයි. තෙරුවන් සරණයි෴
අපේ හදවත් කීරි ගැහෙනවාඔබතුමා බුද්ධ ශාසනය බාර ගන්න
ඔබ තුමා කියන දේ හරි සතුටුයි අපේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ඔබ තුමා ට ජනතාව විසින් ජනාධිපති වීමට ඉඩ දේවී බුදු සරණයි
කොහොමද සියලුම පරම්පරා නම් ලිසිට් එකේ මතකය.මේ නම් උරුමක්කාරයාම වියයුතුයි.ඔබට දලදාසම්දු පිහිටයි" 🙏💐🙏
පුදුමයී මතකය......
SATARA...WARAM..DAW..RAJUNI....MATUMA...TA...AARASAWA...LABA...DANNA...........
ඔබෙ ගමන සාර්ථක වේවා......දලදා සමිදු පිහිටයි....!!
ශ්‍රී දළදා වහන්සේගේ පිහිටෙන් සත්‍ය හෙලි වෙිවා තෙරැවනේ රැකවනය ලැබෙිවා
මේ සියල්ල සත්ත්‍ය කතාවක් බව පැහැදිලි සම්මා සම්බුදු සරණින් සියල්ල සාර්ථක වේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි
❤❤❤❤❤අපේ නියම කොල්ලේක් හොදේයිඅපට පුළුවන් වුණෝත් අපේ ආණ්ඩුවක් හදන්න මම සටන් කරනවා මෙ සහෝදරයට නිසි තැන අරන් දෙන්න ❤
මේපින්වන්ත.දරැවා..මතකයෙන්..කියන..තතුවිස්මිතයි.සත්ය..බව.වැටහෙනවදහමට..නිගා..නොකර..කරැණුගැනඅවධානය..නිසිලෙස..යොමුවේ.නමි..අගෙයිමොකද..මේ..අපේඋරැමයයි
Me tamai diyasen.ohu kiyna dewal gena pudumai.podi wayasaka kenek.genna ඉදිරියට ❤
දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදය වසර 209 කට පසු රැගෙන එන කුමාරයා. දියසෙන් යනු ලෝක නායක එනම් බුදුන් වහන්සේ යන්නයි. බුදුන් වහන්සේගේ ආශිර්වාදය ගෙනෙන කුමාරයා මොහුයි. ඒකයි "ලෝ නා මුණි රාජාගේ සිරි දළදා පෙන්වමි" යන ගීතයෙහි අර්ථය. එම ගීතයේම ඇතුලත් වනවා "දාඨා දා අප දියනා ගේ" යනුවෙන්. එහි අර්ථය "අපේ ලෝක නායකයාගේ දාඨා ධාතුව" යන්නයි.
බොහොම ස්තුති ඔබතුමාට සියලු පැතුම් ඉටු වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
නියම උරුමක්රුවකු මෙතුමා. ඔහුට උරුමය ලැබේවා සුරුකෙවා දළදා සමිදු මෙතුමා ආරක්ෂා කර දෙත්වා දළදා සමිදු පිහිට ලැබේවා ඔබතුමාට මාගේ රටේ උතුම් බුද්ධ රත්ණය රැකදේවා 🙏🙏🙏
ඇත්ත ඔබතුමා කියන කතාව .. දැන් වෙන්නේ සල්ලි වලට තමයි ...
"පින්වත් දරුව, තෙරුවන් වන්දනා කර'ඒ උතුම් පරපුරේ උරුමයෙන් ආ පුරුක මමයි කියා"දෑත අහසට ඔසවා තද අධිෂ්ඨානයකින් සත්යක් ක්‍රියා කරන්න, ඒ හඬ සියලු දෙනාම දැනගනී වා!!! ,,,🙏🙏🙏☸️☸️☸️🔱🔱🔱
RATA...ANAGATA..YHAPATH..WANA...PARA...NIMITHI...PHALA .WANAWA......SATUTUI......SADU..SADU..DADU.....
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබතුමාට
සිරි දළදා මැදුර අප නෙත ගැටෙන විටඋතුරයි සිතට බුද්ධාලම්භන සතුට කිරි මුහුදෙන් හමන සිසිලස තුරුලු කොටසිප වැඳ වැටෙමු සම්බුදු සිරි පතුල යට
මගේ ජීවිතේ දී මම බලපු හොඳම වැඩසටහනක්. මෙහි සදහන් වූ සමහර කරුණු මම පොත පතින් කියවා තියෙනවා. ඉතිහාසය හරි ම සුන්දර කියවීමක්.
ඔවි,ඉතිහාසය රසවත් මතකයක් ඔබ නිවැරදි යි,ඉතිහාසයේ සුන්දරම ආදර කථා, රහස් කතා,වීර කතා මේ සියල්ල අතීත අක්මුල් වල යෝධ ශක්තිය පරණීතයි මිතුරිය...මං ඉතිහාසය උගන්වන ගුරුවරයක්
දළදා මැදුර සිරි නෙත නෙත ගැටෙන විටඋතුරයි සිතට සැනසුම අප සතුටු කොට කිරි මුහුදෙන් හමන සිසිලස තුරුලු කොටසිප වැඳ වැටෙමු සිරි දළදා පතුල යට
මේ දේවල් ඇත්තනම් ඒ ඇත්ත අපේ ඇස් වලින් දැක ගන්න තරන් අපි පින් කරලා නැතිව ඇති. මේ පාලකයින් කිසි දිනක මේ දේය සොයා බැලිම නොකරයි.
😭😭
ඔබතුමා ට දලද සමිදු පිහිටයි ඒ උරුමය ඔහුට ලබා ගන්න සහයෝගය ලබාදෙන්න
ඔබේ ගමන සාර්ථක වේවා දළදා හාමුදුරැවන්ගේ පිහිටයි.🙏🙏🙏
ඔබට දළදා සමිදු පිහිටයි 🙏 තෙරුවන් සරණයි෴
දළදා හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
ඉතිහාසය ගැන තිබෙන දැනුම අහන් ඉන්න හරිම ආසයි පින්වත් කුමරුණි ඔබට තෙරුවන් සරණයි සියලු පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරන්නමු
@@SiriDaladaTV q
@@dggffvxc5570 obgagamna sarthaksveva aviso arakshs ksrethva.
ඔබ තුමාගෙ කතාව ඇත්ත තමයි. ඔබට දළදා වහන්සේ ගේ පිහිටෙන් ජය ම වේවා. දීර්ඝායුෂ ලැබේවා.
උතුම් දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේ පෑ අසිරිමත් ආශ්චර්යයක් වැනිය වැළලුනු ඉතිහාසය යළි පිබිදීම. ඔබතුමන් පැවසූ වචනයක් ගණනෙ විශ්වාස කළ හැක. එය හෘද සාක්ෂියයි. සතර දළදා වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ඔබතුමන්ට ලැබේවා. චතුර පුතා වැඩසටහන මෙහෙයවන ආකාරය අති විශිෂ්ටයි🙏🙏🙏👍👍👍🌾🌾🌾
දළදා සමිදු පිහිටයි 🙏
🎉🎉🎉🎉🎉🎉😂
ඔබේ අරමුණ සාක්ෂාත් වේවා..!! "දළදා" වහන්සේගේ "දේපල" භුක්තිවිදින "මළ පෙරේතයන්ගෙන්" "දළදා" වහන්සේ මුදවාගැනීම ඉතා දුෂ්කර කාර්යක්..!
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා,,, බුදු හාමුදුරුවනේ🙏 ඔවුන්ගේ අයිතිය ඔවුන්ට හිමිවේවා කියල හදවතින්ම ප්‍රාත්තනා කරනව. ඔබට දළඳා සමිඳු පිහිටයි🙏
දිවිහිමියෙන් දළදා වහන්සේ රැකගෙන ආ ඔබ තුමාගේ සියලු මුතුන් මිත්තන්ගේ නාමයට මෙය උපහාරයක්ම වේවා. උතුම් වූ ශ්‍රී දන්ථ ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන් මේ මුලු මහත් දේශයටම තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබී සියලුම ජනතාව සුඛිත මුදිත වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. සැමටම සම්මා සම්බුදු සරණයි!
ඔබේ අදහස් වලට බොහොම ස්තූතියි 🙏
෴දළදා සමිදු පිහිටයි෴ තෙරුවන් සරණයි !!!
කීරවැල්ල කුමරුනි, ඔබට දළදා සමිදු පිහිටම ලැබී ඔබට එය ලබාගැනීමට හැකිවේවා...!!!අපේ ලංකා දේශය ආරක්ශා කරගනු මැනිවි.හැකි ඉක්මනින් එය ඔබතුමාට ලැබේවා..! සියලු දෙවි රැකවරණයි ඔබතුමාට.
U
Kawadawath lebenne ne ayai weshwa nethiya
මේ දැනුම 🙏හරියටම හරි හැමදේම දන්නා ඔබ නියම අයිතිකරු බවයි තේරෙන්නේ දළඳා වහන්සේව ඔබට ලැබේවා 🙏🙏🙏දළදා සමිඳු ගේම පිහිට ලැබේවා 🙏🙏🙏
🎉 gy6the 66for rouge to make honey with the
Kawadawath lebenne ne
මගෙ ප්‍රනාමය ලොකු සතුටක් හිතට දැනෙන්නෙ මෙ ලොව ඉන්නාවු සියලුම දෙවියන් රැකෙන්න ඕනෙ ඔබ තුමා ව විස්වසයි මෙ ඉන්නෙ අපෙ රටට ඕන කෙනා අව පිං මෙවැනි වැඩසටහන් කරනවට
Oba thumata siyalu samayak deviwarunge.rakaearanaya.labewa!
නොබියව ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. සත්‍යයට ජය නියතයි. විශ්වයේ අශිර්වාදය ඔබට හිමියි. මට හිතෙන්නේ ඔබතුමා මේ රාජ්‍යයේ ආද්‍යාත්මික නායකයායි මේ රාජ්‍යය නිවැරිදි මගට යොමු වේවා. සියල්ලන්ගේ අවධානය යොමු වේවා සුදුස්සාට සුදුසු තැන හිමිවේවා...තෙරුවන් සරනයි දළදාහිමි සරනයි...🙏🙏🙏
එතුමා ගැන ආඩමිබරයි එතුමාගේ ගමනට තෙරැවනේ ආශි්ර්වාදය ලැබෙිවා.....
මගේ ශරීරය හිරි වැටෙනවා, .ශ්‍රි , දලදා සමිදුගේ පිහිටෙන් කීරවැල්ල මැතිදුනේ ජය නියතයි , බුදු සරනයි
සත්‍ය ඉක්මනින්ම ජයගන්නව. මෙතුම සම්පුර්ණයෙන් ඇත්ත කියන්නෙ. දළඳා සමිඳු පිහිටයි☸🙏
Api obasamagai
Ithihasaya,,,,Sha,,,,Purana,,,potha,,,Patha,,,Hariyata,,,kiyawala,,,,,,Thibunanam,,,mama,Hitanne,,,onama,,,kenekuta,,me,Tika,,,,,,,,,,,kiyawanna,,puluwan
දළදා සමිදුගේ පිහිටෙන් සෙනෙවිරත්න කිරවැල්ල මහතාගේ හඩ මේ බුද්ධ දේශයේ ප්‍රචලිත වේවා...ඉන් එතුමන්ගේ අදහස සඵල වේවා..
කිරවැල්ල මහත්මයා දළදා සමිදු අාරක්ෂා කරත්වා මා ප්‍රරථනා කරත්වා සාදු සාදු සාදු
@@RenukaPriyadarshaniMK❤
😮y hà
.😂😂
සහෝදරයා නියම කලට වෙලාවට ඔබට නියම උරුමය අනිවාර්යයෙන් ම ලැබෙයි.සුවපත් වේවා
මේ කපුවාට දේවාලයක් සොයා දෙන්න
Mea inne අනාගත sri lankaawe sinhala රජතුමා බව අවධාරණය කරමි.
Ibata දළදා සමිඳුන් ge පිහිටයි.🙏🙏🙏🙏
පුත ඔබගේ උස්සාහය සාර්ථක.වේවා අපෙ ශ්‍රි දළදා වහන්සේගෙ පිහිටයි
මෙතුමා ඉදිරිපත් කරන මේ උරුමයන්,
එම මූලාශ්‍ර අනුව පිලිගත හැකී.
ශ්‍රී දලදා වහන්සේගේ උරුමය ඔහුට ලැබේවා.
එසේම වෙිිවා කියා මා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ......🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
පින්වත් කුමරුනි ඔබගේ.පැතුම.සපල.වේවා
හි හි මේ තරම් නිවටය්න් ඉන්න රටකට ඉර පායන එක පුදුමය්
කුමරුlu😂😂😂
බුදුන්වැඩියරටටහොරැපලවාහරි
ඉදිරි කාලයතුල විශාල වෙනසක් වේවි ඔබතුමාට කෙදිනකහෝ මේ රටට සෙත සැලසීම සදහා ඉඩප්‍රස්තාව අනිවාර්‍යයෙන් ලැබේවි.
හරිම ආඩම්බරයකි දලදා හමුදුරුවනෙ පිහිටයි
චතුර මල්ලි මෙතුමාගේ කතාවට හොදින් සවන්දි ඒතුමාගේ බලාපොරොත්තු ඉස්ට කර දෙන්න ගොඩාක් පින්
ඔබතුමා ගේ දැතින් දලදා වහන්සේ වැඩම කලොත් අප බලාපොරෝත්තුවන දියසේන් කුමරු බිහිවේවි
අණිවාර්යයෙන්ම 🙏🙏🙏
ඒය ජූලි වේද්දී ඉටුවේයි🙏ඒ මගේ පැතුම
Obamai niyama rau b.s
මෙතුමා දියසෙන් කුමරු කියලා මට හිතෙනවා
❤️ ❤️ ❤️
මගේ උතුම් ධර්මය ආරක්ෂා කිරීමට පැමිණෙන මෙම
පින්වත් මහතාගේ කතාව සත්‍යය නම් ඔහුට වහ වහා මෙම තනතුර ලැඛෙවා
මේ රාජකීය උරුමක් කාරයාගේ අයිතිය ඔහුට ලැබේවා....
දලදා සමිදු පිහිටයි.....ඉතිහාසය කියන විදිය හරිම ආසයි. මොහු කියනදේ අපිට පැහැදිලී ඇත්ත බව සනාතයි
මෙතුමා ගේ ඉතිහාසය පිළිබඳ දැනුම අතිවිශිෂ්ටයි. ඔබතුමාගේ බලාපොරොත්තු ඉටුවේවා !!
ඔහු කියන දේවල් එක්ක බලද්දි ඇත්තක් වෙන්නත් පුලුවන් ,මොනවා උනත් රටට ජාතියට ආගමට යහපතක් වෙනවනම් උහුගෙ ප්‍රාර්තනය ඉස්ට වෙවා ,බලා හිදිමු ,බොහොම ස්තුති චතුර ඔබට මෙ වැඩසටහනට ඔහුට අවස්තාවක් ලබා දීම පිලිබදව 🌹🌹🌹🙏🙏🙏🙏
ණඕ
.
හරක්ට හොදයි ..
බුදු හාමුදුරුවො ඔක්කොම අත අරින්ඩ කියල .
ඇට කටු තැන්පත් කරපන් කියයිද ..
භාග්‍යවතුන් වහන්සේ පිරිණිවන් පෑමට පෙර තම දේහය ආදාහනය වීමෙන් පසු ධාතූන් වහන්සේලා විසිරී පැවතීමට අධිෂ්ඨාන කලා. එය බුද්ධ අධිෂ්ඨානයකි. උන්වහන්සේගේ පළමු පාඩම කලගුණ සැලකීම නම් උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා අනාගත ධාතු පරිනිර්වාණය තෙක් රැකගෙන කලගුණ දැක්වීම සහ මතු අනාගතයේ උපදින සියළු මිනිසුන් හට ධාතූන් වහන්සේලා වන්දනා කරගෙන ශ්‍රද්ධාව උපදවාගැනීමටයි කටයුතු කළයුත්තේ.
අප මහා බුදුන්වහන්සේ අල්පායුෂ බුදුවරයෙක් බැවින් (ආයුෂ අවුරුදු 80 ක් පමණයි) උන්වහන්සේ පිරිනිවීමට පෙර අධිෂ්ඨාන කලා තම දේහය ආදාහනයෙන් පසු ධාතූන් වහන්සේලා විසිරී පැවතීමට. ඒ අනුවයි ධාතූන් වහන්සේලා සත් නමක් හැරුණුකොට අනෙක් සියළු අස්ථි කොටස්: මුං පියලි, මුං ඇට, අබ පියලි, අබ ඇට, කඩ සහල්, සහල්, ආදී ප්‍රමාණ වලට විසිරී පැවතුනා. ඉන් පසුවයි ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් පැමිණ මේ ධාතූන් වහන්සේලා ද්‍රෝණ අටකුත් නැලි දහසයකටත් දමා රජදරුවන්ට බෙදාදුන්නේ බුද්ධ ශාසනය පවතින තුරු අනාගත ධාතු පරිනිර්වාණය දක්වා ඒ දේවල් රැකගන්නයි. ඒ අතර අර අපි කිවුව ප්‍රධාන ධාතූන් වහන්සේලා සත් නම අතර වාම දළදා වහන්සේ තිබුණෙ නෑ. ඇයි? ඛේම මහරහතන් වහන්සේ අනාගතය දුටුවා කොතෙකුත් රජදරුවන්ට ධාතූන් වහන්සේලා බෙදාදුන්නත් ඔවුන් ඒවා චෛත්‍ය ඉදිකර නිධන් කරනවා. එමනිසා වසර පන්දහසක් යනතුරු වාම දළදා වහන්සේ සකල ලෝකවාසීන්ට නෙත් දෙකෙන් දැක වැඳපුදාගැනීමට අවශ්‍ය නිසා බුදු සිරුර දැවී අවසන් වන්නට පෙර ගිණිදැල් අතරින් අදෘශ්‍යමාන හස්තයක් යවා උන්වහන්සේ වාම දළදා වහන්සේ රැගෙන කලිඟු රටේ බුදුන්ගෙ පියපස ලේ ඥාතීන් වන බ්‍රහ්මදත්ත රජුට භාරදුන්නා පරපුරක් විසින් ආරක්ෂා කරන ලෙස. ඒ පරපුරයි වර්තමානය වනතෙක් පැමිණ ඇත්තේ. තෙරුවන් සරණයි෴
මේ උත්තමයාට මගේ ශිර්ෂ ප්‍රණාමය..ඔහුගේ ආගමික සහ සංස්කෘතික ඓතිහාසික දැනුමි වපසරියට නමස්කාරය වේවා.!!! ඔහු වටා මානව පවුරක් ආරක්ෂාව සහ ඔහුගේ ගමනට සහය වීමට කැමති අය එකතු කර සහුහයක් හදාන්න,දලදා TV ඉක්මනින් වැඩ පටන් ගන්න...අපි එක් සිතින් එක් හඩින් බලාගෙන ඉන්නවා...🙏
මේ වගේ නිවට බලුගැත්තන් වහලුන් ඉන්න රටකට ඉර පෑයීම පුදුමය්
දළදාසමිදූ සරණයි උරුමය ලැබෙවා
Arumaya lebei harima kenata
තනිකරම විශ්වකෝෂයක්. හැබෑම උරුම කරුවන්ට හිමි උරුමයන් විශ්වය විසින්ම පවරා දීමට කටයුතු සිදු වන ඉතා වාසනාවන්ත වූ යුගයක් බිහි වීමේ සුභ පෙරනිමිති පහවීමෙන් පවතින බවට මෙය මහගු ආදර්ශයක් බව ඉතා පැහැදිලි කරැණකි. බොරුව යටපත් වී සැබෑව ඉස්මතු වී මේ රට නැවතත් පෙර දිග ලෝකයේ ධාන්යාගාරය බවට පත් කරන යුගය, වැඩි ඈතක නොවන බව ඉතා පැහැදිලිය.
සුභ සිහින 🤣🤣🤣
@@Free2play-k3m amor amor tiper tiper 😂💔
ඔබ නිවැරදි .🙏
🙏🙏🙏අණිවාර්යයෙන්ම
අසිරිමත් කතා බහක්...
සිරි දේසයට ජය!
උතුම් සිරි දළදා වහන්සේ සුරැකේවා! උරුමක්කරුවන්...
චිරං ජයතු!!!🙏🙏🙏
ඔබේ කතාව පරස් පරය්.සිරි දේශය. කියන්නෙ මැද පෙරදිග පිහිටි සිරියාවටය්.....ලන්කාවෙ. ""සිරි දේශය පස්සෙ""යන සුලු පිරිසක්...බුදුන් සිරියාවෙ කියනවා....මේ ""කපුවා""කියන්නෙ බුදුන් හා දලදාව.ඉන්දියවෙන් පැමිනිබවය්.......කපුවාගෙ පුද්ගලික චරිතය බොරුවක් උනත් බුදුන් නම් ඉන්දියාවෙ........
චතුර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම ප්‍රශ්නයකට කිසිදු පැකිලීමකින් තොරව ඉතා රිජුව පිලිතුරු ලබා දීම තුළින් ම මෙතුමාගේ විශිෂ්ඨත්වය ප්‍රකාශ වන බව ඉතා පැහැදිලි කරැණකි.
Truth is tasty
ඔබතුමා වගේ අය තමයි මේ රටට අවශ්‍ය ..දළදා සමිඳු පිහිටෙන්,ඔබතුමා ගේ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා කියා හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරමි...🌹
මගේ රටට දළදා වහන්සේ ගේ ආශීර්වාදය වේවා!
බොහොම පැහැදිලි වචන .. කිසිම අපැහැදිලි බවක් නෑ..
අපෙ දේ රැක ගන්න සියලු ආරක්ෂා ව , ශක්තිය ලැබේවා..
Pirith desana
Pirith
Pirith
දළදා පරපුරට උරැමය හිමි උතුම් ඔබතුමන්ට සාධාරණය ඉටුවේවා, උරැමය හිමිවේවා,රටට ආශිර්වාදය ලැබේවා තෙරැවන්සරණයි !
නියම උරුමකරුවකු මෙතුමා ඔහුට උරුමය ලැබේවා සුරකේවා දළදා සමිඳුන් මෙතුමා ආරක්ෂා කර දෙත්වා දළදා සමිඳු පිහිටයි 🙏🙏
ඔබ තුමාට දලදා හාමුදුරුවන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා
ඇගට දැනුනේ පුදුම සවියක් ...
ඔබට ජය පතමි 🌹🌹🌹...!!!
මොහු කවුරැන් වුනත් ඒ හඩේඇති ප්‍රෟඩ ගාම්හීර ස්වරයක් දැනෙනවා පෙනෙනවා... වැදගත්ම දේ ඒ නිර්භීත ඉදිරිපත් විම... එකින් එක ගොනු කරගෙන ලිහාගෙන යද්දි දකින සත්‍යත් සමග ඇගට දැනෙන ගැම්ම කියාගන්න බැරි තරම්...
සාදු සාදු සාදු ඇත්ත පැමීණෙමින් තිබෙ පින්වන්ත භාවය සාදු සාදු සාදු
ඔබතුමා දළදා හාමුදුරුවනේ පිහිට පතලා මේ කොරොනා රෝගය තුරන් කරලා දෙන්න අපේ අහිංසක දරුවන් සහ මනුස්සයන් ආරක්ෂක කරලා දෙන්න .බුදුසරණයි ,දළදා හාමුදුරුවනේ පිහිටයි
Obatumata teruwan sarani bviphti 👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිලමවරැ අමිබ හොරැ
අපේ ජාතියේම පිනට උපන් පින්වත් කුමරුන් අපි දහ්මින් සවන්දි ආරාක්සා කරගමු ස්‍රි දළදා හමුදුරුවන් වහන්සේ ලාගෙම පිහිට ලැබේවා 🙏🙏🙏
දළදාසමිඳු සරණින් ඔබේ අයිතිය ලැබේවා.
අනේ දෙවියනේ 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🌼අපි තාම පින්වන්තයෝ නේද... අපේ මතු පරපුරේ දරුවන්ට දළඳා වහන්සේගේ පිහිටයි.
මේ කථා වස්තු ගැන අහද්දී හිතට දැනෙන්නේ පුදුම භක්තියක් ගෞරවය ක් . දළදා සමිදු පිහිටයි
Hi
අණිවාර්යයෙන්ම
❤
.@@brayanrudrigorudrigo9695
දළදා සමිඳු පිහිටයි ඵය ඵසේ නම් ඔබ තුමාට සාධාරණය ඉෂ්ඨ වේවා🙏
දළදා සමිදු පිහිටයි 🙏
ඔබ සොයා යන කිරවැල්ලේ පරමිපරාවෙ අයිතිය ඉතා ඉක්මනින් මෙ සක්‍ය සොයා අපේ මවුබිමට යහපතක් වෙනමි එය ඉක්මනින් ඉටුවෙවා 🙏🙏🙏🙏🙏 යහපතක් රටක් උදාවෙවා
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි෴ දළදා සමිඳු පිහිටයි ආශිර්වාදයයි෴
කිරවැල්ල මහත්මයානනි ඔබතුමාට මෙිරට බෙිරාගැනිමට ශක්ති දයිරිය ලැබෙිවා
කීරවැල්ල මහතා සතු ඓතිහාසික දැනුම් සම්භාරය අති විශාල බව දැනේ. මහතාණෙනි ඔබ ගේ සිතුවිල්ල අවංක හා රටට යහපත උදාකරන්නාවූ එකක් නම් එයට ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබී එය සඵලමත් වන බව මගේ විශ්වසයයි
ඔබ තුමාගේ දැතින් දළදා වහන්සේ වැඩම කිරීම කරොත් අපේ රටට වෙලා තියෙන මේ කරදර සියල්ලම දුරු වෙලා යයි ඔබතුමාගේ බලා පොරොත්තු දළදා වහන්සේගේ පිහිටෙන් ඉටුවේවා 🙏
අනිවාර්යයෙන්ම එය නුදුරේදීම සිදුවේවි. තෙරුවන් සරණයි෴
ඔබ තුමාහට නීිලගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අරක්ෂාව ලැබේවා.
☸️
මෙතුමාගේ මේගැන තියෙන උද්යෝගය , දැනුම් සනුම්සම්භාරය .හා පොදුවේ දකින හැම දෙයක් ගැන හිතා බැලුවොත් මේ සත්‍යය ප්‍රකාශක් බව පිලිගත හැකියි ..ඔබතුමාගේ උත්සාහයට ජයෙන් ජයෙම වේවා ..
සත්තකින්ම ඔබේ උරුමය ලැබේවා , ඒ වගේම සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ම ලැබේවා සම්මා සම්බුදු සරණයි
මේ වැඩ සටහන බලද්දී අහන් ඉන්න ආසයි දැන් ඉන්න ණිලමේගෙන් අහන්න ඔනි ඔය මොකුත් දන්නේ නැ තනතුරට ලෝබ කමේ ඉන්නේ මාළිගාවේ තියෙන හැමදේම හුරා කනවා එක තමා මේ රටට මෙච්චර විපතක් මම මොන තරම් ඉගෙන ගත්තත් මේ වැඩසටහනේදි ඉගෙන ගත්ත දේ බොහොමයි අහන්න ආසයි මේ හැමදේම හරි විදිහට විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏
බුදුසරණියි 🙏🙏🙏 ඇත්තටම ඇග හිරිවැටෙිනවා අපේ බුදු දාහම රැක දේන්න .චතුර පුතේ උදවුකරන්න .මෙවා හොයලා බලලා අපි බලාගෙන ඉන්නවා බුදු සරණයි .😔😔😔
සමිිමා..සමිිබුදු.සරණයිඔබට..පොත්පත්.වලින්.මම.තරමකට.අහල.බලලා..තියනවා.නමුත්.අදනමිි.හොදටම.මම.දැන.ගත්තා.මෙ.මහත්මයාගෙන්..ඔබට.දලදා.සමිදු.පිහිටයි.දුර.ගමනක්.යන්න..ලැබෙිිවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කියන කතාව සත්‍යයයි අනේ කොහොම හරි මේ කුමාරයා බේරලා එයාගේ උරුමය ලබාදෙන ලෙස දෙවියන් වහන්සේලාගේ වරම් ලැබේවා.
මේ කපුවෙක්
මෙතුමා ගේ හඩට සාධාරනයක් ඉටු වේවායි ප්‍රාර්තනා කරමි!E UthumWama Dalada Wahanseta Mage Namaskaraya Wewa! Theruwansaranai obasiyaludenatama !
ඔබතුමාට පමණයි පුළුවන් අපගේ ශ්‍රී ලංකා මාතෘ භූමිය අහිංසක ජනතාව රැක ගැනීමට අපගේ නිර්මල බුදුදහම රැකගැනීමට ඔබතුමාට උතුම් දළදා වහන්සේගේ ආනුභාවය මේ විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා
අහන්නත් ආසයි මෙි ඉතිහාසය . අපේ හාමුදුරැවො දේශපාලනයට කඩෙි යනවා.
ඔබතුමාගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙවා
Metha kes ekak thiyanawa.ශ්‍රද්ධාවන්ත වන්න කලින් අපි ප්‍රඥ්ඥා වන්ත වන්න ඕනි.මොහු ධාතූන් වහන්සේලා බෙදා හරිනවා කැටියක්.එතකොට එච්චර ධාතුන් වහන්සේලා මොහු ගාව තියනවනම් අපි රුවන්වැලි සෑයට යන්න ඕනි නෑ.මොහුගේ ගෙදර ගොහින් වන්දනා කරන්න පුලුවන්නෙ.අනික මොහු දුන්නු ධාතුන් වහසේ කියන නාමයෙන් යම් මොවු ගෞරව කරන දෙයක් ගෙදරක තිබෙන්නේ.ඒක පංසලේ තිබුනනම් මිනිසුන් වන්දනා කරනවා.පුදසත් කාර කරනවා.චෛත්‍ය වල තැම්පත් කරන්න දෙනවනම් ඒකට සුදුසුම ආරක්ෂාව තියෙන්නෙ ගෙවල් ඇතුලේ නෙවේ.මොකද ධාතුන් වහන්සේලා වඩම්මවනකොට කරන වතාවත් මන් හොදට අධ්‍යනකොට ඇති නිසා ධාතුන් වහන්සේ බල ගතුනම් ඇත්තනම් ඒවා සැගවිලා තියෙන්න බෑ.ඒවා දෙවියන් විසින් වන්දනාමාන පුදසත් කාර වෙන තැන් වලට වඩම්මවනවා.අනික කුලසීන් වලින් ලොකුකම් අපි කවුද කියල අපි කියන් නෑ.මෙහම කියාන එන කෙනාගේ වැඩ පිළිවෙල මන් සොයා බැලුවා.එතන අසාර්ථකයි.මොහු බලය හරියට හදනවනම් මොහු සමග ඉන්න අය ගැන හොයල බලන්න.මේ හැමෝම අපි තමා කෙරුම් කාරයෝ කියල අධිමාන්නයෙන් සිටින පිරිසක්.බුදුන් වහන්සේ එහෙම දේශණා කරල නෑ.දළදා වහන්සේ මන් නිරන්තරයෙන් වන්දනා කරනවා.එවැනි වන්දනා කරන අයට ධාතුන් වහන්සේලා වන්දනා කරන්න බලන්න දෙන් නැති අයගේ මොනවද තියෙන සුදුසු කම්.මම තුන් සූත්‍රවන්දනා කරන කෙනෙක්,පංචශීලය රකින ඒවා කොයි වෙලා කඩ වෙයිද සිහියට නගා ඒවා ගැන සිතා තුනුරුවන් ඔලුවෙ තියා,දෙවියන්ට ගරු කරලා පිං දෙන.දෙවියන්ට පිං දෙන්න සුදුකම් ඇති,මාස් මාංසවත් මන් අනුභව නොකරන කෙනෙක්.ඇයි එහෙනම් එහෙම කෙනෙකුට මෙයාලගෙ කට්ටිය රෙස්පෙක්ට් කරන්නෙ.අනික එදා ඇත්තෝ භක්ති වන්තව ඒ කටයුතු කරා.මගෙ උරුමක් කාරය කියන එක නෙවේ මේ වෙලාවේ වටින්නෙ.ඒකට අවශ්‍ය ආව තේව හරියට කරලා ඒවට අවශ්‍ය විධියට හැඩ ගැසීම ජීවත් වීමයි වෙන්න ඕනි.කවුරු කවුරුත් ත්‍රිපිටකය විස්වාස කරන්න බුදුන් වදාල දේශණය ඒකයි.මොහු ආශිර්වාද කරන්න මොහු රහත් කෙනෙක්ද 😂.ඔයා බුදුන් වහන්සේට අගෞරව වෙන වැඩ කරන්න එපා.ඔබ යම් ප්‍රතිපත්තියක් රැකලා එකෙන් ආශිර්වාද කරන්න.ඔබගේ කරන ආශිර්වාද වලට බුදුන් වහන්සේ ගාවගන්න එපා.චතුර අයියා ඔයා වැදගත් කෙනෙක්නෙ.මේ වගේ මිනිසු ගොං කතා ඇවිස්සෙන බුදුන් වහන්සේට අගෞරව ඇතිවෙන වැඩ මාකර්ට් කරන්න එපා.අනික දළදා වහන්සේ නිරන්තරයෙන් ප්‍රාතිහාර පෙන් නන් නෑ.මේ වෙනකොට කරන ප්‍රාතිහාර දන්නවනෙ අපි.මනසිනුයි දකින්න ඕනි.කීර වැල්ලේ කියන් කෙනා මට ඩිරෙක් කතා කරන්නකෝ.ඔයාල බුදුන් වහන්සේගේ ධර්මය හොදට හොයා බලල ඒක අනුව වැඩ කරන්න.
මාගේ හැඟීම මෙතුමා කියන ආකාරයට පිළිගත් පරීක්ෂණයක් සිදු කර එතුමාගේ උරුමය ලබාදිය යුතුයි. තෙරුවන් සරණයි.!!!
ඔහුට තමයි උරැම මෙි රටෙි සියලු දේවල් බොරැවෙන් තමයි පාලනය වන්නේ චතුර ඔබවත් මෙි ප්‍රශ්නයට ඉදිරියට ගෙනයනවානමි දලදාවහන්සේ ගේ පිහිට ඔබටත් ඔබ ආයතනයටත් උරැමයි
Metha kes ekak thiyanawa.ශ්‍රද්ධාවන්ත වන්න කලින් අපි ප්‍රඥ්ඥා වන්ත වන්න ඕනි.මොහු ධාතූන් වහන්සේලා බෙදා හරිනවා කැටියක්.එතකොට එච්චර ධාතුන් වහන්සේලා මොහු ගාව තියනවනම් අපි රුවන්වැලි සෑයට යන්න ඕනි නෑ.මොහුගේ ගෙදර ගොහින් වන්දනා කරන්න පුලුවන්නෙ.අනික මොහු දුන්නු ධාතුන් වහසේ කියන නාමයෙන් යම් මොවු ගෞරව කරන දෙයක් ගෙදරක තිබෙන්නේ.ඒක පංසලේ තිබුනනම් මිනිසුන් වන්දනා කරනවා.පුදසත් කාර කරනවා.චෛත්‍ය වල තැම්පත් කරන්න දෙනවනම් ඒකට සුදුසුම ආරක්ෂාව තියෙන්නෙ ගෙවල් ඇතුලේ නෙවේ.මොකද ධාතුන් වහන්සේලා වඩම්මවනකොට කරන වතාවත් මන් හොදට අධ්‍යනකොට ඇති නිසා ධාතුන් වහන්සේ බල ගතුනම් ඇත්තනම් ඒවා සැගවිලා තියෙන්න බෑ.ඒවා දෙවියන් විසින් වන්දනාමාන පුදසත් කාර වෙන තැන් වලට වඩම්මවනවා.අනික කුලසීන් වලින් ලොකුකම් අපි කවුද කියල අපි කියන් නෑ.මෙහම කියාන එන කෙනාගේ වැඩ පිළිවෙල මන් සොයා බැලුවා.එතන අසාර්ථකයි.මොහු බලය හරියට හදනවනම් මොහු සමග ඉන්න අය ගැන හොයල බලන්න.මේ හැමෝම අපි තමා කෙරුම් කාරයෝ කියල අධිමාන්නයෙන් සිටින පිරිසක්.බුදුන් වහන්සේ එහෙම දේශණා කරල නෑ.දළදා වහන්සේ මන් නිරන්තරයෙන් වන්දනා කරනවා.එවැනි වන්දනා කරන අයට ධාතුන් වහන්සේලා වන්දනා කරන්න බලන්න දෙන් නැති අයගේ මොනවද තියෙන සුදුසු කම්.මම තුන් සූත්‍රවන්දනා කරන කෙනෙක්,පංචශීලය රකින ඒවා කොයි වෙලා කඩ වෙයිද සිහියට නගා ඒවා ගැන සිතා තුනුරුවන් ඔලුවෙ තියා,දෙවියන්ට ගරු කරලා පිං දෙන.දෙවියන්ට පිං දෙන්න සුදුකම් ඇති,මාස් මාංසවත් මන් අනුභව නොකරන කෙනෙක්.ඇයි එහෙනම් එහෙම කෙනෙකුට මෙයාලගෙ කට්ටිය රෙස්පෙක්ට් කරන්නෙ.අනික එදා ඇත්තෝ භක්ති වන්තව ඒ කටයුතු කරා.මගෙ උරුමක් කාරය කියන එක නෙවේ මේ වෙලාවේ වටින්නෙ.ඒකට අවශ්‍ය ආව තේව හරියට කරලා ඒවට අවශ්‍ය විධියට හැඩ ගැසීම ජීවත් වීමයි වෙන්න ඕනි.කවුරු කවුරුත් ත්‍රිපිටකය විස්වාස කරන්න බුදුන් වදාල දේශණය ඒකයි.මොහු ආශිර්වාද කරන්න මොහු රහත් කෙනෙක්ද 😂.ඔයා බුදුන් වහන්සේට අගෞරව වෙන වැඩ කරන්න එපා.ඔබ යම් ප්‍රතිපත්තියක් රැකලා එකෙන් ආශිර්වාද කරන්න.ඔබගේ කරන ආශිර්වාද වලට බුදුන් වහන්සේ ගාවගන්න එපා.චතුර අයියා ඔයා වැදගත් කෙනෙක්නෙ.මේ වගේ මිනිසු ගොං කතා ඇවිස්සෙන බුදුන් වහන්සේට අගෞරව ඇතිවෙන වැඩ මාකර්ට් කරන්න එපා.අනික දළදා වහන්සේ නිරන්තරයෙන් ප්‍රාතිහාර පෙන් නන් නෑ.මේ වෙනකොට කරන ප්‍රාතිහාර දන්නවනෙ අපි.මනසිනුයි දකින්න ඕනි.කීර වැල්ලේ කියන් කෙනා මට ඩිරෙක් කතා කරන්නකෝ.ඔයාල බුදුන් වහන්සේගේ ධර්මය හොදට හොයා බලල ඒක අනුව වැඩ කරන්න.
මෙතුමාගේ පරපුර ගැන පැහැදිළි සත්‍ය හෙළිවන්නෙනම් එම ස්ථානය එතුමාට ලබාදීම පිළිබද කළ හැකි හොදම දෙය චතුරගේ අවදානයට යොමු වේවා යන්න අපගේද පැතුමයි
මෙතුමා බොහොම පින්වත් කෙනෙක්. ජයවේවා
ඇත්තෙන්ම ඉතිහාසය පිළිබඳ පුදුම දැනුමක්. විශ්ව මාතාවණි, සත්‍යය දිනවා දෙත්වා!
දළදා වහන්සේ ඔබතුමාට ලබා දීම එතරම් අපහසු කාර්යයක් නොවේ පින පෑදෙන කන් ඉවසමු දළදා වහන්සේ ඉතා ම ඉක්මනින් ප්‍රාතිහාර වසන් කළ නො හැක පානු ඇත
දෙවියන්ගේ ආරක්ෂාව ඇතිව විශ්ව ශක්ති බලයෙන් හිමිතැන ඔබ තුමන්ට ලැබෙිවා තරැණ ශක්තිය යොමුකොට සියලුම දෙනා ධර්මය ආරක්ෂා කරමු කැපවෙමු පණමෙන් සුරකිමු තෙරැවන්සරණයි
ඔබේ ගමන සාර්ථක වේවා දළදා හාමුදුරැවන්ගේ පිහිටයි.
දළදා සමිදු පිහිටයි ! 🙏
ජාතියේම පිනට උපන් මේ පින්වත් කුමරා.අපි දහමින් සවන් දි ආරක්ෂා කරගමු දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
;
Budusaranai
ඉතිහාසය ගැන කියනවා නේ වතුර ගලන් යනවා වගේ..ඉකෝලේ ඉතිහාසය උගන්නන ගුරුවරුත් පොත් බලන් උගන්නන්නේ..ඔබතුමාගේ ඉල්ලීම ඉශ්ට වෙනකන් අපි බලන් ඉන්නවා..ඒ සමගම පිරිසිදු සිංහල රජවරයෙක් බිහි වේවායි මාගේ පැතුමයි❤
අනිවාර්යයි බිහිවෙනවා.හැබැයි මේ අය නෙවේ.ප්‍රඥ්ඥා වන්ත වන්න.ඊට පස්සෙ භක්ති වන්ත වන්න
චතුර මහත්මයාණෙනි, ඔබටත්,දෙරණ නාලිකාවටත්,,කීරවැල්ල,මහත්මාටත් බොහොම ස්තුතියි. තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ වාම සිරි දළදා වහන්සේ හා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. සියලුම දෙයින් පිරිහෙමින් පවතින සිංහල ජාතියත් අපේ රටත් , බුදු සසුනත් නගා සිටිය හැකි පංචශීල පුතිපත්තියත් ,දසරාජ ධර්මයත් අනුව කටයුතු කරන අයට පමණයි රට ගොඩනැගිය හැකි වන්නේ.සත්‍ය ජයගනී.වංචාවට ආයුෂ අඩුයි.
දළදා උරුමය වෙනුවෙන් ඉදිරිපත් වන මෙතූමාගේ හඩට දෙරණ මාධ්‍යය හොදින් අර්ථවත්ව සවන් දී කටයුතු කරනු ඇතැයි අපිදු බලාපොරොත්තූ වෙමු. රටට දළදා සමිදුගේ ම පිහිටයි.
Mamath aesuwemu saththy meyanam obata meyahimi wewai mage prethanayai
1111
කැළණි පන්සලේ කොකා කෝලා බෝතලේට විශාල ශබ්දයක් සමග වැඩිය නාග රාජයා ප්‍රොමෝට් කරපු, කෑගල්ලේ ධම්මික බණ්ඩාර මැතිතුමාගේ දම්මික පැණිය ප්‍රොමෝට් කරපු දෙරණේ චතුර අල්විස් අයියාට මගේ ශීර්ෂ ප්‍රණාමය...
@@priyanganiwijesekara7176 proud of u
@@wakeelwakeel235 hmmm kohomath thamun me rate keneknam nowana paatai.
මෙතුමාගේ ප්‍රකාශය සුළුවෙන් බැහැර කල නොහැකිය , ඉතාම චතුරව නොපැකිලව කරන ප්‍රකාශ අනූව මෙහි යම්කිසි සත්‍යයක් ඇති බව පෙනී යයි..
ඇස් පොට්ටද
අනන්ත බුදුගුණ බෙලෙන් ඔබගේ අභිමතාර්ථය අර්ථසිද්ධි වේවා ❤️❤️❤️
ජය කණුව කරා වේගයෙන් ගමන් කරන්න ලැබෙනවමයි බුදු සරණයි ඔබ තුමාට දෙවියන් රැකගන්නව
ඔබතුමා ඉදිරිපත් වෙන්න දළදා වහන්සේ රකෙගන්න, එහෙම නොඋනොත් මේ තිරිසන් පාලකයෝ දළදා වහන්සේද විකුනන්න බැරි නෑ 🌺🌺💐🌺
කරඩු 7ක් තුල සගවාගෙන සිටින ලෝකයාට නොපෙන්වන දළදා වහන්සේ ජපානයට විකුණා ඇති බවට තොරතුරු අසන්නට ලැබුනාද? මේ සොරුන්ට නිසි දඩුවම් පමුණුවා දළදා වහන්සේ නැවත ස්ථාපිත කලයුතු නොවේද? කතාවට කියනවා නේද "සෙන්කඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ" කියලා. එසේනම් අද වැරදිලා තියෙන්නෙ කොතැනද යන්න පැහැදිලියි නේද. ජීවමාන බුදුන් වන් දළදා වහන්සේගෙන් බුදුරැස් විහිදෙන්නෙත් නෑ, ප්‍රාතිහාර්ය පාන්නෙත් නෑ෴
th-cam.com/video/vpsWeekQwY0/w-d-xo.html
අපෙ පැතුමකීරවැල්ලටදලදා වහන්සෙ උරුම වෙවාඅහන් ඉන්න ආසයි අපෙ ඉතිහාසය කීරවැල්ලමහතාට ජය වෙවා අපෙ පැතුම
සිංහල බෞද්ධයන්ට තම මුලය නිවැරදිව වටහාගැනිමට මෙම සාකච්ඡා ව ඉතාමත්ම වැදගත්.
දළදා සමිඳුන් පිහිටයි අඳුරෙන් එළියට එන්න ඔබට සියලු දෙවියන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
අනේමන්දා
ඔබට දලදාසමිදු පිහිටයි....නියත ජය ....... අපේ හාමුදුරුවනේ නැගී සිටින්න. බලදාරීනී නගීසිටින්න.තෙරුවන් සරණයි .....
මම සාවදානව සවන්දුන් ඔබගේ පලමු වැඩසටහන මෙයයි.චතුර මහතා චතුර ව විචාරන ලද,සියලුම ප්‍රශ්නවලට ඔබ චතුර ලෙසින් ප්‍රතිචාර දැක්වීමෙන්,සමහර අවස්තාවල චතුරද පසුබාන සෙයක් මට පෙනුනි.ඔබ දෙපලගේ දෙබස් පෙරලිය මා සිත් ගතිමි.ඔබ විසින් දිව්‍ය විමානයක් ගැන් පැවසිම මා සිතට යම් කුකුසක් ඇති වීමට හේතු විය.දෙවියෙක් නැති දිව්‍ය විමෑනයක් දැක ඒ පිලිබද බුදුන්වහන්සේගෙන් විමසූ මුගලන් රහතන් වහන්සේට දුන් පිලිතුර ඔහු තවමත් මනුලොව බවත් ඔහු වෙනුවෙන් පහල වූ විමානය බවත් ය.ඒ හිමිකරු ඔබ බව ඔබ පැවසීය.ඔබ එසේ පැවසීම තුල ඔබ (සමාවන්න දැනට) බීන්නෝන්මාදයෙන් (මානසික රෝගයකි) පෙලෙන්නෙක්දැයි ම්ට සිතුනි.එවන් පුද්ගලයින් ද තමන් අන් අයට වඩා උසස් බවත් තමන්ට ලොකු බලයක් ඇති බවත් සිතමින් මානසික මායාවන්ට හසුව ජීවත්වන බව මානසික ව්ද්‍යවරු පවසන හේතුවෙනි.බුදුන් වහන්සේ එසේ පැවසීනම් ඔබ බුදුන් දවස සිටි කිසියම් වූ පිනෙතී ආත්මයක් යැයි මට සිතුනි.ඒ විමානයේ හිමිකරු තමන් බව කීමට නම් ඔබට නිර්වාන ගාමීන්ට හිමී කිසියම් වූ බලගතු වින්‍යානයක් තිබිය යුතුමය.ඇත්ත්ටම ඔබ කව්ද ??? ඔබ පිලිබද තව දුරටත් සොයා බැලීමට මේ කාරනය හේතු විය.ඉන් අන තුරුව මම ඔබ පිලිබද කිසියම් වූ වැටහීමක් ලබා ගතිමි.මා වටහාගත් එම කරුනු තවත් මෙවන් වූ vedio වක comment එකක් ලෙසින් ඉදිරි පත් කලෙමි.ඊට ඔබ ද reply කර තිබුනි.ඔබ වටිනා අරටුවක් සහිත වූ කල්ප සහිත වූ වටිනා උතුමෙකි.මේ අපගේ උතුම් වූ මාතෘ බූමිය ගිලී පවත්නා අදුරින් ගලවා ප්‍රන්‍යාලෝකයේ ආලෝකය දල්වන්න.මිනිසුන්ගේ චිත්ත සන්තානයතුල දර්මාලෝකය පතුරුවන්න.නමෝ බුද්දාය...තෙරුවන් සරනයි!!!
ඔබට ජය.. දල්දා අශිර්වාදයෙන් ඔබ මේ රට ආරක්ශා කරන උතුම් වූ උත්තමයා වෙනවාමයි.
අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . උතුම් සම්මා සම්බුදු සසුන රකින්නට වෙහෙසෙන ඔබතුමාට බෝසත් දෙවියෝ දිවැස් හෙලන්නයි මේ වෙද්දි සම්මා සම්බුදු සසුන වනසන බිහිසුණු ක්‍රියාවලිය පැහැදිලි වෙයි .
I am a Christian. But believe he is speaking the truth. So wishing the blessings of the Almighty Creator God to achieve his desires. 🙏
Thank you for the feedback. May you have the blessings of the God 🙏
ඔබ තුමා මේ ඝත්‍යය මතුකරගැනිමට දැඩි වෙහෙඝක් දරා අැති ම බව පැහැදිලිය.වත්මන් ඝමාජයට හෝ ඔබට ඉන් පලක් තිබේද?ඔබට ඝ්තුතියි
ස්තූතියි෴ දළදා වහන්සේ සූරාකෑමෙන් මාලිගාවේ සිටින දියවඩන නිළමෙ නම් හොරෙන් පත්වූ තනතුරකට ජනතාව ඒ සැදැහැ සිතින් පූජාකරන පඬුරු, රන් රිදී, මුතු මැණික් මංකොල්ලකෑමෙන් පලක් තිබේද? එකම පලය තමයි මුළු ජාතියටම වස් වැදීම. එය නතර කිරීමෙන් පලක් තිබේදැයි ඔබතුමා විමසනවා. ඔව්, අපි බලාපොරොත්තු වන පලය තමයි එම ශාපයන්ගෙන් මේ රට මුදවා රටට ආශිර්වාදය රැගෙන ඒම. එපමණක් නොවෙයි අතීතයේ පටන් පැවතගෙන එන සම්ප්‍රදාය ඔස්සේ දැහැමි රජෙක් සිංහාසනයේ තැබීමේ වගකීම මෙම රාජකීය පරපුර සතුයි. ඔබ දකින්නට ඇති කොයිතරම් දැනුම තිබුණත්, බුද්ධිය තිබුණත් මේ රටේ පාලකයා ධර්මිෂ්ඨ නොවූ නිසා මේ රට ඇද දැමූ විපත. එමනිසා රාජාණ්ඩු නීතිය අනුව රජු දසරාජ ධර්මයෙන් රට පාලනය කළ යුතුයි, එසේ නොමැති වුවහොත් සංඝයා ඒකමතිකව එක්රැස් වීමෙන් රජු සිංහාසනයෙන් නෙරපීමටත් බලය සංඝයා සතුව ඇත. ඒ නිසා කෙටියෙන් කියන්න අවශ්‍ය කාරණා මෙසේ පැහැදිලි කලත්, රාජ්‍යයක් ගොඩනැගීමට තව නොකී කාරණා බොහොමයක් ඇතුලත්. ඉදිරියේදී බලාඉන්න මේ රටේ තත්වය කුමක් වෙයිද කියා. දළදා වහන්සේට සාධාරණය ඉටුවන දවස සියළු ජාතීන්ට සැනසීම උදාවන දවසයි. තෙරුවන් සරණයි෴
අපේ හදවත් කීරි ගැහෙනවාඔබතුමා බුද්ධ ශාසනය බාර ගන්න
ඔබ තුමා කියන දේ හරි සතුටුයි අපේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ඔබ තුමා ට ජනතාව විසින් ජනාධිපති වීමට ඉඩ දේවී බුදු සරණයි
කොහොමද සියලුම පරම්පරා නම් ලිසිට් එකේ මතකය.මේ නම් උරුමක්කාරයාම වියයුතුයි.ඔබට දලදාසම්දු පිහිටයි" 🙏💐🙏
පුදුමයී මතකය......
SATARA...WARAM..DAW..RAJUNI....MATUMA...TA...AARASAWA...LABA...DANNA...........
ඔබෙ ගමන සාර්ථක වේවා......දලදා සමිදු පිහිටයි....!!
ශ්‍රී දළදා වහන්සේගේ පිහිටෙන් සත්‍ය හෙලි වෙිවා තෙරැවනේ රැකවනය ලැබෙිවා
මේ සියල්ල සත්ත්‍ය කතාවක් බව පැහැදිලි සම්මා සම්බුදු සරණින් සියල්ල සාර්ථක වේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි
❤❤❤❤❤
අපේ නියම කොල්ලේක් හොදේයි
අපට පුළුවන් වුණෝත් අපේ ආණ්ඩුවක් හදන්න මම සටන් කරනවා මෙ සහෝදරයට නිසි තැන අරන් දෙන්න ❤
මේපින්වන්ත.
දරැවා..මතකයෙන්..කියන..තතු
විස්මිතයි.සත්‍ය..බව.වැටහෙනව
දහමට..නිගා..නොකර..කරැණු
ගැනඅවධානය..නිසිලෙස..යොමු
වේ.නමි..අගෙයිමොකද..මේ..අපේ
උරැමයයි
Me tamai diyasen.ohu kiyna dewal gena pudumai.podi wayasaka kenek.genna ඉදිරියට ❤
දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදය වසර 209 කට පසු රැගෙන එන කුමාරයා. දියසෙන් යනු ලෝක නායක එනම් බුදුන් වහන්සේ යන්නයි. බුදුන් වහන්සේගේ ආශිර්වාදය ගෙනෙන කුමාරයා මොහුයි. ඒකයි "ලෝ නා මුණි රාජාගේ සිරි දළදා පෙන්වමි" යන ගීතයෙහි අර්ථය. එම ගීතයේම ඇතුලත් වනවා "දාඨා දා අප දියනා ගේ" යනුවෙන්. එහි අර්ථය "අපේ ලෝක නායකයාගේ දාඨා ධාතුව" යන්නයි.
බොහොම ස්තුති ඔබතුමාට සියලු පැතුම් ඉටු වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
නියම උරුමක්රුවකු මෙතුමා. ඔහුට උරුමය ලැබේවා සුරුකෙවා දළදා සමිදු මෙතුමා ආරක්ෂා කර දෙත්වා දළදා සමිදු පිහිට ලැබේවා ඔබතුමාට මාගේ රටේ උතුම් බුද්ධ රත්ණය රැකදේවා 🙏🙏🙏
ඇත්ත ඔබතුමා කියන කතාව .. දැන් වෙන්නේ සල්ලි වලට තමයි ...
"පින්වත් දරුව, තෙරුවන් වන්දනා කර'ඒ උතුම් පරපුරේ උරුමයෙන් ආ පුරුක මමයි කියා"දෑත අහසට ඔසවා තද අධිෂ්ඨානයකින් සත්යක් ක්‍රියා කරන්න, ඒ හඬ සියලු දෙනාම දැනගනී වා!!! ,,,🙏🙏🙏☸️☸️☸️🔱🔱🔱
RATA...ANAGATA..YHAPATH..WANA...PARA...NIMITHI...PHALA .WANAWA......SATUTUI......SADU..SADU..DADU.....
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබතුමාට
සිරි දළදා මැදුර අප නෙත ගැටෙන විට
උතුරයි සිතට බුද්ධාලම්භන සතුට
කිරි මුහුදෙන් හමන සිසිලස තුරුලු කොට
සිප වැඳ වැටෙමු සම්බුදු සිරි පතුල යට
මගේ ජීවිතේ දී මම බලපු හොඳම වැඩසටහනක්. මෙහි සදහන් වූ සමහර කරුණු මම පොත පතින් කියවා තියෙනවා. ඉතිහාසය හරි ම සුන්දර කියවීමක්.
ඔවි,ඉතිහාසය රසවත් මතකයක් ඔබ නිවැරදි යි,ඉතිහාසයේ සුන්දරම ආදර කථා, රහස් කතා,වීර කතා මේ සියල්ල අතීත අක්මුල් වල යෝධ ශක්තිය පරණීතයි මිතුරිය...මං ඉතිහාසය උගන්වන ගුරුවරයක්
දළදා මැදුර සිරි නෙත නෙත ගැටෙන විට
උතුරයි සිතට සැනසුම අප සතුටු කොට
කිරි මුහුදෙන් හමන සිසිලස තුරුලු කොට
සිප වැඳ වැටෙමු සිරි දළදා පතුල යට