There came raja,bamunu,velanda & govi castes (the correct sinhalese caste hierarchy). Nissanka Malla's 'govi'caste was one of those known as "kilingu" caste. King Mahinda VI was a scion of this caste who was killed by him. Refer the primary sources like Sinhala Bodhi Vanshaya,Dalada Siritha,Mahavanshaya, Inscription of Ceylon etc. & understand by yourself. Don't rely on the secondary sources written by biased individuals; whose major aim is to promote their own case especially the govigama caste which is a recently fabricated caste.
Mama upathin govi bodu ese uvath rajaka berawa rodee kiyala apema sahodara janathawata awaman karanawanam ho avahira bada karanawanam eya dedi se hela dakinawa own apata wada pahath wanne keseda?
@@chathurangalakmal1655 there are books, you may find them in libraries. My uncle could figure out by the names when the name was mentioned. He had that knowledge through reading books, plus through some experience. Try finding books from a library. Should be in social sciences section.
Its very surprising that the Sinhalese, being Buddhists for over a 1000 years, have a caste-system contrary to Buddhism. I know its immaterial now, but were Sinhalese Hindus before mass conversion during Ashokan period? That might explain it. But even historically, caste system in all Hindu areas was not the same, it was lenient in some while strict in others. In Kalinga/Odisha for instance, it was and is quite lenient. It was also manipulated by the British as well to aid conversion to Christianity. I think similar things happened in Sri lanka.
කුල හේදය කියන්නේ මෝඩ සංකල්පයක්.. ඇත්තටම මම උසස්ම කුලයේ ඒත් මම ආදරේ කලේ මේ කියන අඩු කුලයට අයත් කෙල්ලෙක්ට... මේ සම්බන්දෙට අපේ අම්මා පුදුම විදියට විරුද්ධ උනා. හැබැයි අපි දෙන්නම කොලඹ කැම්පස් එකේ උපාධිදාරියෝ කොහොම උනත් අම්මලා අකමැත්තෙන් කසාද බැන්දා අදටත් අම්මලා එයාට පොඩ්ඩක් අඩුවෙන් සලකන්නේ ඒත් මට ඒක බාදාවක් නෑ අපේ ජීවිතේ ගෙවන්න.. අද අපි ස්ව්ස්ටර්ලන්තයේ ගොඩක් ආදරෙන් හොදින් ජීවත් වෙනවා...
කුලවාදය කියන්නේ මානසික ලෙඩක්...
කලේ කල වික. ලේ
කුලේ මොකටද මෙක ලේ
බ ලේ දැක මුද. ලේේ
කුලේ රිංගාගියයි අකුලේ
අම්මව ලෙඩ උනාම හොස්පිටල් එකකට එහෙම ගෙනියන්න එපා,අඩුකුලේ ඩොක්ටර් කෙනෙක් බෙහෙත් කලොත් හරි,අඩුකුලේ කෙනෙක් ලේ,හරි අවයවයක් බද්ද කලොත් අපරාදෙනේ එයාගේ වංශවත් බව 🤣🤣🤣
genita baye neda demme
Nandamma leli gatuma americavata russiavata vada bayanakai😁😁😁😁😁😁😁😁
Nature Eye...
කුලභේදය මෝඩ සoකල්පයක් කියන,..ඔයාම කියනව,..
ඔයා උසස්'ම කුලයෙ,බිරිද පහත් කුලයෙ කියල,...
එතනම කුල මාන්නෙ නේද,....
තව " උසස් "නැතුව
" උසස්ම " කියල විශේෂත් කරල...
පහත්ම කුලේ තමයි දේශපාලකයොන්ට කඩේ යන උන්ගෙ කුලේ.
anna hari.
වහල් කුලය
සිරාවට
හරියට හරි අඩුම කුලේ. දේසපා.ලකයන්ගෙ බලු කුලේ
Niyama kathavak💪💪💪💪👇👇👇👇
ධන බලය හමුවෙ කුලය පැනලා දුවයි අකුලේ.
අපේ ගෙදරත් ඕක තියෙනවා 😢 ගොවි කුලේ මිනිස්සු ගගා හරිම මහන්තත්වකමෙන් ඉන්නේ අනේ මන්දා සේරම මැරෙන මිනිස්සු කියලා ඇයි තේරෙන් නැත්තේ
මන් ආදරේ කරන කෙනා අඩු කුලේ කියලා කැමති නෑ
අපේ ගෙදර අය එහෙම කරන නිසා අදටත් දුක් විදිනවා 😢
කොච්චර අය වෙන් වෙලා ඇතිද ඔහොම හේතු නිසා
ගොවිකුලේ
අයපිරැනු
ඉරිදා මංගල තිරැව.
අනෙක් කුලවලට වඩා සමකුලයම හොයනවා.
නාකිවෙන්නෙත් ඒමහන්තත්වෙ හින්දාමයි. 😮
කුලේ උසස් උනත් වැඩක් නෑ ඒ මනුස්සයාගෙ මනුස්සකම තිබ්බෙ නැත්තම් වැඩක් නෑ 😔❤
❤️
එක ඇත්ත
Nambuwa. Bambu Gahanna tama
Adu ekek!!!
@@pathummadusanka3107 අඩු එකෙක් කිව්වෙ. හරියට තේරෙන්න කියමුකො. හොද උත්තරයක් දෙන්නම්
අපේ අම්මලත් කියනවා ඇහිලා තියෙනවා එයාල උසස් කුලවල මිනිස්සුලු...
ඒ මිනිස්සුන්ගෙ අදහස් මරන්න බැරි තරම් මුල් බැහැලා ඔලු වල...
මේ වැඩිහිටි පරම්පරාව කොයි කාලෙ හැරි නැති උනාම මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වේවි.. කරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත..
එදාට ටිකක් හරි මේ රට දියුණු වෙයි..
(2000න් පස්සෙ එකෙක්)
මට නම් තියෙන්නේ කුල දෙකයි . එකක් කකුල . අනික උකුල.😁
එහෙමද 😂එහෙනම් කියන්න උකුල කියන කුලය මොනවටද වැදගත් කියන්න බලන්න 😂
අඩේ😂
පල යන්න රොඩී කුලෙ එකා
ටිපර් වෙන්න එපා ඩො ජොක් 😂
එළ එළ 😂🤣😂🤣
මරු
මගෙත් සම්බන්දේට ගෙදරින් අකමැති වෙන්නේ මෙ කුලේ නිසා තමා.එත් ඇත්තම ආදරේට මේ කුලේ වැදගත් නැ.😢
ලංකාවේ මිනිස්සු කුලය පිලිකුල් කලත් ලංකාන්ඩුවට කුල භේදය ඉදිරියට ගෙනයාම අවශ්‍යයි.ඕනෑම තැනකදී වාසගම සමග සම්පූර්ණ නම අහන්නේ ඒ නිසයි.කුලය ඇත්තේ මේ වාසගම තුලයි.තරුන ලමයි මොන තරම් අසරන වෙනවද මේ වාසගම් නිසා.
ඇයි දේශාපාලුවොන්ට නාම යොජනා භාරදීලා තරග වදින්න අoකයක් ලබා දෙන්නෙත් කාෂ්ඨකේ(කුලය) බලලනේ.
කුලයෙන් ඉහල අය මැරුනහම මල මිනිය කුණු වෙන්නේ නැහැලු. පනුවෝ ගහන්නේ නැහැලු.
සදහන් කිරීමට තරම් හොද වාසගමක් අපේ තිබුනත් , අපේ අප්පච්චී මට සහ මගේ සහෝදරයන්ට නම් යොදන විට වාසගම අතහැර නම යෙදීම ගැන අදටත් හදවතින්ම සතුටු වෙනවා.
අඩුකුලේ කියාලා අසරණයා.
මැඬලන්නෙ මොලෝකේ - වසලයා..
වංසේ කුලභේදේනී ලොවේ..
නොමවේ බමුණා හෝ වසලයා..(ඒ.ජේ.කරීම්..නැසීගිය ප්‍රවීණ ගායක) 😊
දැන් කුල තුනයි.
1) දේශපාලන කරන උන්ගේ කුලය
2) උන්ගේ කටු කන උන්ගේ කුලය
3)ඔය උන් දෙගොල්ලෝ නිසා තැලෙන මධ්‍යම පංතියේ සාමාන්‍ය මිනිස්සුගේ කුලය
😎😎😎
දෙවෙනි කුලය බලු කුලය කියමුකෝ
මම නම් දන්න විදියට කුල 18 ක් තියෙනවා ,කලා උපාදියේ ,සමාජ විද්‍යාව කියන විශයට ඇතුලත් ,ඉතිහාසය යේ හැටියට ත් සන්ගමිත්තා තෙරණිය ලන්කාවට එද්දී කුල 18 ක අය අරගෙන ආවා කියල අපට o/l වලටත් තිබුනා ,මේ කුල 18 කියන්නෙ එකිනෙකට වෙනස් කර්මාන්ත 18 ක් කරපු උදවිය 👍👍 ඔයා මීට වැඩිය තොරතුරු හොයලා ආයෙත් වීඩියෝ එකක් දාන්න please,අපට දැනුම පිනිස,සමාජ විද්‍යාව පිලිබද ව්ශ්වවිද්‍යාල කතිකාචාර්‍ය කෙනෙක් මුනගැහෙන්න,👍👍👍
There came raja,bamunu,velanda & govi castes (the correct sinhalese caste hierarchy). Nissanka Malla's 'govi'caste was one of those known as "kilingu" caste. King Mahinda VI was a scion of this caste who was killed by him. Refer the primary sources like Sinhala Bodhi Vanshaya,Dalada Siritha,Mahavanshaya, Inscription of Ceylon etc. & understand by yourself. Don't rely on the secondary sources written by biased individuals; whose major aim is to promote their own case especially the govigama caste which is a recently fabricated caste.
ඒක හොද යෝජනාවක්.
මෙතන ගොඩාක් අඩුයි.
හොදට ඉගෙනගෙන හොද රස්සාවක්. කරල වාසගම වෙනස්කර. ගත්තම හරි කුලේ කෑලේටදාන්න. මනුස්ස තමයි උගත්කම යි තමයි වටිනිනෙ
බුදුන් වහන්සේ මුළු ජීවිත කාලෙම කැප වුණේ ඉන්දියාවේ කුල බේදය නැති කරන්න 🙏 ඉතින් උන් වහන්සේට මේ විදිහටම විරුද්ධ වෙන අපිත් බෞද්ධ ද? ලැජ්ජා වෙන්න ඕනේ. මේ ලෝකේ හිටපු උතුම්ම ශාස්තෘවරයාණන් වහන්සේට මගේ නමස්කාරය 🙏☸️
🙏
😂😂😂 නෑ... ලෝක සත්වයා සසර දුකින් මුදවගන්න... අනාගත ලෝකයට මුහුණදීමට පරිනත බහුශ්‍රත බික්ශු, බික්ශුනී, උපාසක උපාසිකාවන් පිරිසක් නිර්මාණය කරන්න .....
@@UseA2V0A0C7VBroඉතින් ඒක ඇතුලේ කුල භේදය නැති කරනවා කියන දහස නැද්ද?😂
@@dupawo1229 😁 එයා කියල තියෙන්නෙ ජීවිතකාලෙම කැපවුනේ කුලබේදය නැතිකරන්න කියල.. බුදුවරු පහලවෙන්නෙ ඒකට විතරද...😄😄😄ඒකයි මම කීවෙ. බෝසතනන් වහන්සේත් කුලය බලල තමයි ඉපදුනේ... අහල ඇතිනෙ පස්මහබැලුම්..😊
@@UseA2V0A0C7VBro බුදු හාමුදුරුවො කුලය බැලුවෙ වෙන මගුලක් හින්දා නෙමෙයි.. ඒ කාලෙ හිටපු මෝඩයින්ට කුලය වැඩක් නැති මෝඩ අදහසක් කියලා විවේචනය කරන්න නම් උසස් යැයි ඒ කාලෙ මිනිසුන් විසින් හඳුන්වපු කුලයක ඉපදෙන්න ඕනෙ වුනා.සාපේක්ශව අඩු යැයි කියන කුලයක ඉපදිලා කුලය විවේචනය කරා නම් ඒ කාලෙ මෝඩ හරක් කියයි "අඩු කුලේ හින්දා කුලය විවේචනය කරන්නෙ" කියලා. කුලය වගෙ පෘථග්ජන මිනිසුන්ගෙ අන්ත මෝඩ සංකල්ප මිනිස්සුන්ව නිවනින් පට්ට විදියට ඈත් කරනවා.. කුල වාදීන් කොහොමත් මෝඩයින්පේ වැඩිහිටි පරම්පරාව විශේශයි)
අතීත භාරතයෙ ලංකාවට වඩා ප්‍රභල ලෙස කුල වාදය පැවතුනත් උතුම් බුද්ධ ශාසනය තුළ පැවිදි වීමට බුදුන් වහන්සේ මෙවැනි කිසිදු සුදුසුකමක් බල නොපැවේය... එහෙයින් සමාජයේ සාමාන්‍ය ලෙස ජිවත් වන්නට මෙවැනි දේවල් බලපානවනම් බුදු මඟ අපට තව දුරයි...
කිලෝමීටර් කීයක් විතර දුරද ?
@@එලිසබෙත්රැජින-ඹ2ද ඕං කිව්ව මෝඩ කතාවක්...
@@එලිසබෙත්රැජින-ඹ2ද මෙ නාකී ආච්චි මලා නේත
@@එලිසබෙත්රැජින-ඹ2දඅම්මගෙ කිම්බේ ගැඹුර බලපන්.. එච්චරක් දුරයි
අපේ පන්තියේ හිටපු කුලේ තමයි මටනමි හොඳම කොල්ලා.😆😆😎😎😆
කොල්ලා නෙමේ; උඹ සැට් කරගන්ට යන භාණ්ඩෙ වගේ එක ක දී උඹේ ඔළුවේ කැරකෙන්ට ගන්න එකක් ගැනැ යි අපි කිව්වේ!
කුල හොයන මිනිස්සු ලේ ඕන උනාම,වකුගඩුවක් ඕන උනාම ,අඩුම බෙහෙත් ගන්න ගියාම දොස්තරගේ කුලය හොයනවද.අනේ ගොන්කම කියලා තමා කියන්න තියෙන්නේ
E vitharak nevei kella hedakara Nam loku kam ballata daala pelawahata gannawa
සමහර උසස් කුල වල අය ඉන්නවා එහෙම පහත් කුල වල අයගේ ලේ ගන් නැති. මන් අහල තියෙනවා එහෙම කතා
මේ වීඩියෝව තවත් නිවැරදිව කරන්න උත්සාහ කරන්න.
කෝ මේකෙ දෙවෙනි කුලයක් එතකොට.කුල 18ක් ගැන සමාජයේ කතා වෙනව.පුලුවන්නම් ඔක්කොම කුල ගැන වීඩියෝවක් කරන්න.සමාජගත පිලිවෙලකට .
මනුස්සකමයි වැදගත්❤️
කුල ප්‍රශ්නේ ඇත්තටම අපිත් හිතන් නැති දෙයක් ඒ වුනාට සමහර ගොඩක් තැන් වලදි ඔය පජාත ගති ඇත්තටම අඩු කුලේ උන්ගේ තියනවා ඒක පේනවා දකිනවා හොදට
ලංකාවේ සක්කිලි කුලවාදය තාමත් තියෙනවා.උන් දන්නෙ නෑ හැමෝගෙම ඇඟේ දුවන්නෙ එකම රතු පාට ලේ කියලා.විවාහයට කුලේ හොයනවා ඒ උනාට ලෙඩක් හැදිලා ලේ ටිකක් වකුගඩුවක් ඉල්ලන්න නම් කුලේ බලන්නෙ නෑ සක්කිලි හැත්ත 😩😩😂😂😂😂😂😂😂😂😂
සක්කිලියා කියන එකෙ තේරුම දන්නවද😂😂. උබ නොදැන කටින් පිට වෙලා තියෙන්නෙත් කුලවාදය
Ethkota levala A+ O+ O_ kiyala thiyenne ai.ethanath lae vaadaya
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියා
මචං
බුදුන්ගේ කාලයෙත් කුලවාදය තියෙනවා පිට රටවලත් තියෙනවා
කෙනෙකුගේ කුලෙ ගැන කිව්වම තරහ යනව නම් එ කියන්නේ ම්නිහ කුල බේදය සලකනව කියන එක .
කුල වෙනස් වෙන්නෙ ගති පැවතුම් අනුවයි ..උසස්ද පහත්ද කියල වෙන කොහොම හොයන්නද ..
අම්මො අම්මො අදත් සුපිරියක්.....ඈ👌❤️
❤️❤️
අඩු කුළේ කියාලා පිළිගන්නෙ ලොවේහී වසලයා වංශයේ කුළ බේදේ නොම වේ හෝ වසලයා අපිට නම් ඔය කුළ බේද නෑ අඩුම කුළේ රාජපස්සලයි කුළය වෙන්න ඕන ඒකයි නේ උන් හොරා කෑවේ
මම අහල තිබෙන තරමට නම් රදල උන් තමයි සුද්දා ට රට පාවා දීල තියෙන්නේ තමන්ගේ රජු පෝට වලකින් බදල සුද්දා ට දුන්නේ රදලයන්
Hm
අහල තියෙන තරම මදි බං උබ 😂.
ඇහැලේපොළ පවුලයි ළමයි තුයි දළදාව ඉස්සර තියන් මැරුවම මිනිස්සුන්ට රජාව එපා වෙන එක සාධාරණයි
@@NkCdemax ඒ වුනාට රදලයින්ම තමයි රජුගේ හිත වෙනස් කරෙ ඒ අපරාදෙ කරන්න රදලයින් බලය ට තියෙන ආසාව නිසා රජු ත් පාවලා දුන්නා
@@NkCdemax 🥺
මම නම් ඔය කුල ගනන් ගන්නෙ නෑ සිංහල කම තමයි මට ලොකු👍🦁
සිරා බන් 🥰🥰🥰
අනිවාර්‍යෙන් ❤
අනිවා
ඒ ජාතිවාදය
ඇත්ත බං තමන්ගේ රටේ තමන්ගේ ම ජාතිය මොකද තව කුල වලටත් බෙදිලා ඉන්නෙ ලෝකෙටම සිංහල කියල තියෙන්නේ මේ රට විතරයි උනුත් කුල වලට බෙදිලා , ආය දේශපාලනය අපිව තලනවා එහෙන් අනේ මන්දා 😥🖐️
කුලේ පැත්තකට දාලා මනුස්ස කමට ගරු කරන්න ❤❤❤
❤️
Mamat hodama kule. At. Manussa kamata. Hari karanawa I. Love. You
Thank you so much exallent 🙏🌹🌹👍🙏👍👍
Welcome!❤️
ඒ කුල වලට අදාල වාසගම් ටික කියලා vedio එකක් දෙන්න කෝ..❤️🥰 ජයවර්ධන වාසගම මොන කුලේ ද... ?
Mama upathin govi bodu ese uvath rajaka berawa rodee kiyala apema sahodara janathawata awaman karanawanam ho avahira bada karanawanam eya dedi se hela dakinawa own apata wada pahath wanne keseda?
අදටත් වෙනසක් නැතිව මහනුවර ඇතැම් ප්‍රදේශවල මේ කුලේ මුල් කරගෙන කටයුතු වෙනවා .මගේ අදහස නම් ඒක අපේ අතීත සංස්කෘතියේ කොටසක් .හැබැයි තාක්ෂණික අතින් දියුනු වුනු ලෝකයට ඒක ගැලපෙන්නේ නැති හනමිටි සංකල්පයක් .😢
Usas kulawala parana minissu thamayi godakma weradi kale.minissunta duk dunne.mamath kandy.walawu karayek.eth eththa kiyanna one kawuru wunath.mokada ape appachchilata minissu katha kale deiyaa kiyala.e gawurawe eya minissunta rekka.eth samahara ape kulawala ayama thamayi balaya nisa weradi kale podi minissunta
Usas kulawala parana minissu thamayi godakma weradi kale.minissunta duk dunne.mamath kandy.walawu karayek.eth eththa kiyanna one kawuru wunath.mokada ape appachchilata minissu katha kale deiyaa kiyala.e gawurawe eya minissunta rekka.eth samahara ape kulawala ayama thamayi balaya nisa weradi kale podi minissunta
කෙනෙක් පහත්ද උසස්ද යන්න තීරනයවෙන්නේ ඔහු හෝ අැයගේ ක්‍රියාකලාපය මත .මම නම් අනිත් කුල කියන එවා ගනන් ගන්නෙම නෑ...
මා දන්නා තරමින් මෙම වර්ගී කරණය වැරදියි
රදල කියා කුලයක් තිබුනේ නැත රදල ලෙසට හැදින්වුයේ රජුට කිට්ටුවෙන් සිටි පිරිස හැදින්වීමට යෙදුනු පොදු යෙදුමක් පමනි එයද නුවර යුගයේ යෙදුමකි
අනෙක ගොයිගම කියා කුලයක් අතීත ලංකාවෙ නොතිබිනි මහාචාර්ය මැන්දිස් රෝහණයන්ට අනුව මෙබඳු කුලයක් ඉදිරියට ආවේ ගල්පොත සෙල්ලිපියේ ඵන කරැනක් නිසාය
අතීතයේ තිබුනේ ශ්‍රේණි ක්රමයකි එහි සමාජමය බෙදීමක් නොතිබුණි
අනෙක රොඩීයනු ඕනෑම අයෙකු පහත්වීමකට ලක්වියහැකි කුලයකි ඔවුන්ට නිශ්පාදන ක්‍රියාවලියක නිරතවීම තහනම්විය
ගෙරිමස් කෑම ඊට ලක්විය හැකි ප්‍රබලම හේතුවක් විය
එම නිසා නුවරයුගයේ ඉන්දියානු බලපෑම මත විපරීතවු අප පැරනි සමාජයේ පැවැත්මට විශාල පිටුබලයක් වු ශ්‍රේණි ක්රමය මෙසේ ලඝු කොට දැක්වීම වැරදි බව මගේ හැගීමයි නමුත් මා උග්‍ර කුලවාදියෙකු ලෙසට සැලකීමට මෙම කරැනු දැක්වීම යොදාගන්න ඵපා යැයි ඉල්ලා සිටිමි
Oya goigama kiyana minisek harajek horakam kelalu. Evakata hiti rajuta eya kiuwama ea minisata danduwamak deela. Mokakd kiyanawanam thama horakam kerala marunu harakage sama aragene ea minihata pereuwalu. Ehema kerela niyama kalalu hawas venekal inne one kiyala
horat porawanne
ඒක වෙන්න ඇති උන්ට හන්දුරු කියන්නෙ.
මන්නම් කුලය ගැන හිතනවා හැබැයි බදින්න කලින් මන් කුලේ තුට්ටුවකට මායිම් කලේ නෑ.මන් හිතුවෙ කුලේ කන්න ද කියල .නමුත් දැන් එහෙම නෑ.හේතුව මන් ආදරේ කලේ කුලෙන් අඩු කෙනෙකුට හුගක් කල් ආදරේ කරපු නිසා අමතක කරන්න බැරි උනා අපේ ගෙදරින් හුගක් අකමැති උනා....මන් කැම්පස් අවුට් උන ගමන් එයාලට බදින්න ඕන වුනා අකමැත්ත තිබුනත් අපේ ගෙදරින් කැමති උනේ අපේ සම්බන්දෙට ගොඩක් කල් නිසා එයාලත් කැමති උනා අපි බැන්දා.පස්සෙ එයාලා එක්ක ජීවන් වෙන්න ගත්තම මට තේරුනා නගෙ දෙමව්පියන් කීව කතාව ඇත්ත කියල මොකද එයාලා ගාව වැද්ගත් ගතිගුණ බින්දුවයි.තැනකහ්ට එයාලා එක්ක යන්නවත් බෑ.අපේ ගෙදර අයයි එයාල ගෙ අයයි එකට තිබ්බම එයාලා සත්තුන්ට අන්තයි.එයාලාට තියෙන්නේ අමුතු දේවල් ගමම එහෙමයි.දරුවට වාසගම දාද්දිත් ප්‍රස්ම එනවා හරියට.මන් තේරුම් ගත්ත උසස් කුලේ අය අඩු කුලේ අය බදින්න එපා කියන්නෙ ඇයි කියල අපි දෙන්න දැන් අපේ ගෙදර නිසා හිතට ටිකක් සැනසීමයි.ඒත් මහත්තයාගේ අඩු කුලේ ගතිඋඅ තාම යවන්න බෑ
කුල කොච්චර තිබුනත් කමක් නෑ..එක කුලයක පිරිස් බලය 😅 වැඩ් උනාම තමකුලය උසස් කොටත්, අන් කුල පහත් කොටත් සැලකීම තමයි නරක ..මිනිස්සු ඔක්කොම එකයි... කාගෙවත් ඉස්සිච්ච වල්ග හෝ පහත් වෙච්ච අං නෑ....
අද කාලේ කුළේ හංගන නිසා මොකෙක් ද කියා ඉස්සර වාගේ සොයන්න ලැබෙන්නේ නැහැ! රොද්දත් එකයි; පඩියත් එකයි! වැඩ වලින් නම්; පෙනෙන බව කියනවා! අශෝකමාලලා හිටියත්, වැඩ වල දී; රජකම ට පත්කර ගත් නරියා වාගේ හෙළි වන බව කියවෙනවා! මනා අධ්‍යාපනයක් තුළින් නම්, ඔය කියන ඇතැම් ලකුණු ලක්ෂණ වහං කරලා දමන්න ට හැකි වේවි!
මොන කුලයක උනත් උතුම් ගති ඇත්නම් පිලිගැනිම හා පරගති ඇත්නම් පගා දැමිම කල යුතුමය
ඔව් බන් පරගති
කුල ක්‍රමය හොදයි කියලා කියන කෙනෙක් නෙමෙයි මන්.ඒත් ඔය කුලවලට ඉස්සර ඉදන් බෙදලා තියෙන්නෙ හේතු ඇතුව.. සමහර කුලවල ගති පැවතුම් මේ වගේ කියලා කියලා තියෙනවනේ.ඇත්තටම කොච්චර හොද කෙනෙක් උනත් එයාලා එක්ක ඉද්දි ඒ හැසිරීම් නිකම්ම එලියට එනවා 😊 අත්දැකීමෙන් කියන්නෙ
ඇත්තමයි......
ow eka aththa
සියයට සීයක් ඇත්ත
Ekanam aththa
Ek nm aththama aththa
Rodi is not a cast. It is an outcast and is not classified being part of the standard cast hierarchy.
ටට අනවශ්‍ය දෙයක් කුලමලහොයන එක. මනුෂ්‍ය කම තියෙනවානමි ඒක තමයි හොදම කුලය
Wasalayek wenne kriyawen .
225 Mona kulayatada ?
Ethkota. Visheshanya vaidyawariyakage paryaka dinner dance ekakata nurse ekakata yathakida ethana kula bede nadda.
මෙිකෙ කුල ගැන සමිපූර්න විස්තරයක් දීල නැහැ, එක්කො මෙික විස්තර කරපු මනුස්සය සියළුම කුල ගැන දන්නෙ නැතුව ඇති,... මෙිවගේ වැදගත් දෙයක් ගැන කතා කරනව නමි ඒ විශය සමිපුර්න දැනගෙන කතා කල යුතුයි!....කෝ මෙිකෙ වැදගත් කුලයක් වන 'දුරාවෙ' කුලය ගැන,එතකොට කෝ 'හංදුරු' කුලය ගැන,තව 'හකුරු' කුලය,'බඩහැල' 'පදු' එතකොට 'රංකරුවො'(රත්තරං බඩු හදන මිනිස්සු) අනික,එහෙම කුල ගැන කතා කරනව නමි රදල කුලේ ඉදල පල්ලෙහට අනු පිලි වෙලක් තියෙනව වැදගත් කම අනුව, එහෙම විස්තර කලෙත් නැහැ.එනිසා මම ඉල්ලා සිටිනව මෙි වැඩ සටහන හරිදැනුමක් ඇති කෙනෙක් ලවා නැවත ඉදිරිපත් කරන්න කියල!!!...ස්තුතියි!...මම රෙජී.
Aniwarayenma
ඔයා හරි.
කුල මල සීන්... පංසලේ තමයි ඕව වැඩියෙන් තියෙන්නෙ..😀හොයල බැලුවොත් තේරෙයි..පංසලේ හාමුදුරුවොම එක එක පාර්ශව වලටත් බෙදිල..😀🤣
Oya හරි ❤. එනිසා thamai man chistian une❤❤. Oyata jesus God bless you God bless you ❤❤❤
මෙ කුල දිහා බලපුවාම නිකන් හිනා යන සින් එකක් තියෙන්නේ...හැඩයක් නැති රත්තරං කැල්ලක් දිපුවාම එක ලස්සනට පලදින්න පුළුවන් ආබරණයක් කරන්න..පුළුවන් නමි යකඩයක් දිපුවාම එක රත් කරලා හරිම ඉලක්කයට යවන්න පුළුවන් ඊ තලයක් දුන්නක් පිහියකි කැත්තක් හදන්න පුළුවන්නමි...මැටි ගොඩකින් ලස්සන වලදක් නිර්මාණය කරන්න පුළුවන් නමි..රන් රිදි මුතු මැණික්. පිලිවෙලකට සකසලා රාජකිය ඇදුමක් නිර්මානය කරන්න පුළුවන් නමි...ඔවුන් තාක්ෂනික ශිල්පියෝ නොවෙිද.අනිත් මිනිස්සුන්ට සාපෙක්ෂව ඔවුන්ගේ බුද්ධිමටිටම ඉහල තැනක තියෙනවා නොවෙිද.. වරථමානයේ ඉංජිනේරැවන් කාර්මික ශිල්පින් ලෙස හදුන්වන්නේ මෙවන් දක්ෂතා ඇති පුද්ගලයින් නොවෙද.. ඉතිං මොවුන් අඩු කුලේ ලෙසත් අමුඩ ගහගෙන ඇගේ හයියට කුඹුරැ ගොවිතැන් කරපු අය උසස් කුලයේ ලෙසත් නමි කරන මිනිසුන්ගේ බුදධි මටිටම ගැටළු. සහගත නොවෙද.. තාලයට බෙර වයන්නා කළු ගලකින් පිළිම නෙලන්නා තාලයකට අත්පුඩියක් වත් ගහගන්න බැරි ගොවියන් විසින්..අඩු කුලේ මිනිසුන් ලෙස නමි කිරිම මොන තරමි හස්‍යය ජනකද..බුද්ධියෙන් විමසන්න😂😂😂😂😂😂
අඹුඩ ගහගෙන බින් කොටන කුලේ තමා හංදුරු කුලේ උන් කොහොමද ? උසස් කුලේ කියන්නේ. පුපෙන් හිනා යන්නේ . උන් හරක් හොරු.
මෙතන වැරදි අදහසක් ඔයාට ලැබිල තියෙන්නේ ගොවිගම කියන්නේ ගොවිතැන් කරපු අය නෙවෙයි. ගොවිබිම් වල අයිතිය තිබ්බ පිරිස. අනික මේ video එකේ කියන්නේ රදල සහ ගොවිගම කියන්නේ 2 ක් කියලා එත් ගොවිගම කුලයට අයිති කොටසක් සරලව කිව්වොත් රජුට විශේෂ සේවයක් කරපු ගිවිගම කුලේ කෙනෙක් තමයි රදල වෙන්නේ.
උදාහරණයක් විදිහට සෙල්ලිපි වල රජුට පක්‍ෂ්පතී අයට ගම් වර සහ රජයේ තනතුරු දීපු බව සදහන් ඒ වගේ අයට රදල කියන්නේ
සම්පූර්ණ ඇත්ත ඔබේ ප්‍රකාශය , කුල මල කිසිම දෙයක් අපි උපතින් ගෙනාවෙ නැහැ . ජාති ආගම් බේද දේශපාලුවන්ට බඩ වියත රැකගන්න පාර කපා දුන් ආයුධක්. අද ඉදලා හෙට මැරෙන අපි හැමෝම උතුම් මැවිල්ලක්. ඉන්නකල් හැමෝටම කරුනාවෙන් සහයෝගයෙන් ජීවත් උනොත් එය මතු බවයට කරන ආයෝජනයක් . සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙතවා
මෙතන තියෙන්නේ වැඩි ජනතාව අඩු ජනතාව පාගා දැමීම වැඩි වැඩියෙන් එන ගොවිගම අය නම් අඩුවෙන් අනිත් කුලෝලාය නම් වැඩි බහු ජනතාව අඩු ජනතාව පාගල දානවා ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ
මේ අඩුකුලේ කියන සියලුම ජනතාව පුළුවන් ඉක්මනට ප්‍රධාන ප්‍රවාහයට එක් කර ගත යුතුයි ඒ අයට ඉඩකඩම් ඒ අධ්‍යාපනය ආදිය ලබා ගැනීමට හැකි විය යුතුය
වාසගම් පිලිබදව වීඩියො 01ක් දාන්න..
Thank for sharing
ගොඩක් උන් කුල කිව්වම ටිපර් උනාට එකේ ඇත්තක් තියෙනවා.අඩු කුලේ උන් හැසිරෙන් විදිහ දැක්කාම එක හිතෙනවා
Eka math pili gannawa. API kochchra kiwwath e e minissunge e gathi enawa nikamma aliyata.
Ow eka math dakala tiyanw..
මේ කුල විග්‍රහ ය සාවද්‍යය.අනිත් කාරණය මිනිසුන් ගේ සිරිත් විරිත් ඇවතුම් පැවැතුම්,කුලයට සාපේක්ෂව වෙනස්.ඊ ළග කරුණ නම් රොඩී යනු කුලයක් නොව වෙනත් මානව ගෝත්‍රය ක්.වැරදි මත සමාජ ගත කිරීම වැරදියි..
අත්ත..අඩුකුලේ අය විස්වාසකරන්න බැ
Anik eka un podi thanaka idala samaje ihalata yanakota මුල අමතක කරනවා..තමුන්ට උදව් කරපු මිනිහව තමා මුලින්ම කපන්නෙ...සමාජෙ Higlight වෙන්න පට්ට විදිහට දඟලනවා..අද කියන එක නෙවෙයි හෙට කරන්නෙ...විශ්වාස කරන්නම බැහැ
මේ කුලයන් ගැන ඉදිරිපත් වූ ප්‍රකාශ බොහෝ වැරදි සහගතය...
අතීත කුල ක්‍රමය සැදුණේ පාරම්පරවෙන් ගෙන එන දැනුම කුසලතා ආකල්ප නොවලහා දරුවන්ට ලබා දී අඩු වයසකින් රැකියා ගත කර නිරෝගී ජාන සහිත දරුපරපුක් බිහි කර ගැනීමටයි. කුලය පෙරට ගෙන උසස් කුල වෙන් කර ගැනීම වැරදයි. උපන් හැකියාව හා කැමැත්ත මත වෙන රැකියාවකට ඉඩලබාදීමත් කල යුතුයි.
නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මනෝ ,උතුම් බුදු හිම් දේශනා කළ දේ
Now what may be the cast of politicians
Balu Kule .
Baking ham maligawata malu genalla denne karawe kule ayada
Sopaka,suneeta,mona kuleda,
ඒතකොට හදිසි අවස්තාවකදි රෝහලේදි ලේ දෙනවිටත් ඒ ලේවල ඔය මගුල් කුලේ කියලද ලේ දෙන්නේ.බලය තියන ඒකා සල්ලි තියන ඒකා පොඩි මිනිහව පාගන්න තමයි හැම මගුලම.
ආගම්බේද ජාතිබේද කුලබේද වර්ණ බේද etc.. ඕවා කොහොමත් මේ කපේට නැති වෙන් නෑ.. මන් ගානේ අනාවැකියක්..😌🤭♥️✌️
Dp eke inne kollek da kellekda . Dan nathi nisa ahanne
@@ashensrimal5898BTS 😂 මල් Pomnayek
කුල මගුල් නම් දන්නෑ ආගම් බේද නම් තියනවා 😂 BTS මල් Pomnayo 😂
මං ගොවිගම අපේ මහත්තයා ක්‍රිස්තියානි. අපේ අප්පච්චි මාර විදිහට එයාව පිළිකුල් කළා ඒත් දැන් මෙයා නැතුවම බෑ. මොකද දැන් දන්නේ අපේ කෙනත් ඒ ආගමේ හැටියට හොඳ කුලෙක. හැබැයි අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එක පාට ලේ 👌👌
පිහිල්ලගාව ගෙදර කියන වාසගම අයිති කුලය කියන්න පුලුවන්ද
ලොකු වුවමනාවක් හින්දයි අහන්නෙ දන්නවා නම් කියනවද
නැත්තම් තොරතුරක් ගන්න පුලුවන් විදියක් ගැන
@@ayodhyaekanayake7226 ඔයගෙත් මේ වාසගමද තියෙන්නෙ
@@chathurangalakmal1655 there are books, you may find them in libraries. My uncle could figure out by the names when the name was mentioned. He had that knowledge through reading books, plus through some experience. Try finding books from a library. Should be in social sciences section.
වංශය කබල් ගාන නිකායවල් ද ඇත.
රොඩි කුලය ගැන මන් දන්න විදිහට අපේ අම්මගෙ ගම කොත්මලය එහෙ පොඩි පොඩි තව ගම් තියෙනවා අපෙ අම්මලගෙ ගමෙ ඉනෙ ගොවි කුලෙ අය එහා ගමෙ ඉනෙ රොඩි කුලේ අය. කුලේ වැඩක් නෑ කියල කොච්චර කියුවත් ඒ මිනිස්සු අදටත් ඉනෙ හූනියන් කරනවා, කසිප්පු පෙරනවා , හැම රෑකම වගෙ හැමගෙදරකම මරාගන්නවා කුනුහරෙපෙන් කෑගගහ , ලමයි කතා කරන්නෙත් කුනුහරෙපෙන් වැඩියම කිසිම චාරයක් නෑ , ගෑනු අයට කිසිම ලැජ්ජවාක් නැ ඇදුම් නැතුව පාරෙ උනත් යයි ඕකයි ඇත්තම තත්වේ... ඒ වගෙ වෙලාවට කුලේ බලන එක සාදාරනයි 🙂 ඔබගෙ මතය reply comment කරන් යන්න
ඒ විදියට හැසිරෙන කෙනෙක් වාසගම මොකක් වුනත් අඩු කුලේම තමයි
@@thamaragunathilake4315වාසගමක් නැත්නම් එයාට කුලයක් නැද්ද 😊
Mama goygama mama essara owa piliyaththe naha. Passe yalulo asaya karathdi meke sathayak thiyanawa. Kenege rana wala balapam gathiguna walata thiyanawa.
රොඩී කියන්නෙ කුලයක් නොවෙයි. ඒක වෙනම මානව ගෝත්‍රය ක්.. එයාල අශීලාචාර ලෙස හැසිරෙන වා නම් එය ඔව්න් වටේ සිටින වෙනත් ගෝත්‍ර වලින් ලැබුණ ආභාෂය න් නිසා වෙන්න පුලුවන්.. සිංහල ජනයා අතරත් දැඩි ලෙස අශීලාචාර ව හැසිරෙන අය ඕන තරම් ඉන්නවා..එම නිසා රොඩී ගෝත්‍රයෙ අයට හිරිහැර කරන්න හොද නෑ...
ඒක ඒගොල්ලෝ සතවර්ෂ ගානක් පරම්පරා ගානක් කිසිම අධ්‍යාපනයක් නැතුව අධ්‍යාපනයේ ඈත් කරල තියලා ඒ මිනිස්සු කිසිම ආධ්‍යාපනයක් නැතුව කැලෑ මිනිස් හැටියට ඉන්න සැලැස්වීම තමයි මේ විදියට හැසිරීමක් ඇති කරගෙන ඇති
ඒකනම් ඇත්ත අපි සියල්ලන්ගේම ඇගේ දුවන්නේ එකම රතුපාට ලේ ලේ වර්ගය විතරයි වෙනස් ඔය කුල,මල,භේද ඔක්කොම ඉපදුනාට පස්සෙ එන්නේ ඉපදෙනකොට මෙලෝ දෙයක් දන් නැතුව මේ ලෝකෙට එන්නේ එකම මිනිස් කොට්ටාශයක් විදිහට ඉපදිලා මැරිලා යන්න තියෙනවනම් තමයි හොද ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
හැම එකාගෙම එකම ලේ වර්ගෙ නෙවෙයි යකෝ දුවන්නේ 🙆♂🤦♂
Janath wenas
හැබැයි ඉතින් අඩු කුලේ අයගෙ ක්‍රියාවන් පෙලක් වෙලාවට ප්‍රදර්ශනය වෙනවා
@@kelanithissa7334 ඒ ඉතිං උඹ කුලේ ඉහ උඩ තියන් ඒ මිනිස්සු දිහා බලන හින්දා .පොදුවෙ හැම මිනිහා ගෙම තියෙන අඩුපාඩු කුලයට බාර දෙන්න එපා
මේ තමයි ලංකාවේ හා ඉන්දියාවේ ලෝකෙට මෝඩ කම පෙන්වන එකම ගොං කමේ ගොං ජෝක් එක 😂😂😂
පල යන්න ජාතකයක් නැති කලවං කුරාව කුලෙ එකා 😂😂😂
ගොවිගම ජනාධිපති කෙනෙක් පත් කරන්න පුලුවන් ද අනිත් කුල එපා කියලා
@@කාවින්දවිජේසිංහකුරාව කියන්නෙ මොකක්ද? උබෙ අප්පා අම්මට ඔබපු එකද?😂😂😂😂
@@420SL සොරි මගෙ එකා මම එකිව්ව එකට ලැජ්ජ වෙනවා 😔 සිංහල අපිට බේද එපා අපි ඔක්කොම එකයි මම එක කිව්වෙත් විහිලුවට නොදැනුවත් කමට බුදු සරණයි මගෙ එකා ❤️🙏
Salagama kulaya gana kiyapu thorathuru godak waradee thawath soya bala niwaradi karunu mathu karana lesa kaarunikawa illa sitimi.obata jaya
මට තේරෙන්නෙ නැත්තේ කුල බේදය සලකන කෙනෙක් කොහොමද "මම බෞද්ධයෙක්" කියලා කියන්නෙ කියලා
මන් කෙල්ලෙක්..ඒත්පමන් නම් රොඩී කුලයේ කෙල්ලන්ට කැමතියි.. එයාලා හරිම ලස්සනයි..❤ ඒත් ගොඩාක් දුක් වින්දලු ඒ කාලෙ...
ඒත් අදටත් පදු කුලය පහත් කරලා සලකන එකනමි කැතියි නේද 🥲🥲
එයාලත් ලාංකිකයොනේ ❤️💔
ලංකාව මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ හිත්වල කුනු. මේ සමාජය. හරිමගට පත් කරන්න ඉන්න හාමුදුරුවන් වහන්සේ ලත් කුල ගෝත්‍රික අදහස් වෙලින් තුනට හතරට කැඩිලා ..මිනිස්සුත් වන්සෙ කබල් ගාගෙන ඔහේ ජීවත් වෙනව අනේ අපොයි මේ ඇහැට නොපෙනෙන කුලයක් ගැන හොය හොයා ලත වෙනවා හොද නරක කරන්නෙ මිනිස්සු .ඒකට අඩුකුලේ වැඩිකුලේ අදාල නෑ
මහණ වෙනවිට ද කුලේ බලනවා ??????
Durawe in koheda?????
කොළබ ඉන්නෙ
බුද්ධ දේශනාව අනුව ඔනැම සමාජයක අැත්තෙ කුල 2කි. එ්වා අශ්්‍රතවත් පෘථග්ජන සහ ශ්‍රතවත් අාර්ය.
වහංපුර කුලේ නැද්ද
මේකේ දාලා තිබෙන comments දැක්කාම හිනා යනවා. මේක. අපේ ඉතිහාසය ගැන වාර්තා කතාවක්. ඉතිහාසෙත් වෙනස් කරන මිනිස්සු ඉන්න රටක්නේ මේක.😂😂😂😂😂
සෑම ඉදිරිපත් කිරීමක්ම අති විෂිශ්ටයි. සුභ පැතුම්.
මේ කුලවල ඇත්තටම සත්යයක් තියෙනවා...හොදට බලන්න කන්න ගියාම.තැනකට ගියාම මේ වෙනස දක්නට පිලිවනි.
උඹ තමා පහත්ම කුලේ
ඔයා රොඩී නේහ් 😁🤣🤣
ඇවතුම් පැවතුම් වල,ගතිග
ඇවතුම් පැවතුම්, ගතිගුණ, තමන්ගේ වාසියට පාවාදීම,..... අම්මප ඇත්ත....
ඒක ඇත්ත, පේනවනෙ රා..පස්සලා , රනීලා, cbk ලා රට කාපු හැටි.
අපේ මිනිස්සු කොච්චර ඉගෙන ගත්තත් තියෙන නැහැදිච්ච ගති නං කොහොමත් යවන්න බෑ... 😝😝😝😝
මේක මොන කුලයේද කියලා හිතාගන්නත් බෑ...
කරන වැඩකුත් නෑ... අනුන්ගේ මඟුල් හොය හොයා තමා ඉන්නේ 🙄😢😢😢😢
ඒ උනාට තවටත් ජීවත් වෙන පරන ආච්චි ලා සීයලාගෙ මේව තවත් තියෙනව ...ඒක කොච්චර තේරුම් කරත් එයාල වෙනස් වෙන්නෙ නෑ..අලුත් පරම්පරාව වෙනස් වෙමු....
දැන්වත් කිරීම නම් භොදයි..ඒත් නවන්දන්නා කුලය ගැන සවහනක් නැත්තේ ඇයි..
Aniwarayen nawandanna kulaya Rawanage mamandi Mayadanage patamparawa athi wishishtai
කම්මල් වැඩ කරණ හා රන් රිදී බඩු හදන මිනිස්ස්
Its very surprising that the Sinhalese, being Buddhists for over a 1000 years, have a caste-system contrary to Buddhism. I know its immaterial now, but were Sinhalese Hindus before mass conversion during Ashokan period? That might explain it.
But even historically, caste system in all Hindu areas was not the same, it was lenient in some while strict in others. In Kalinga/Odisha for instance, it was and is quite lenient. It was also manipulated by the British as well to aid conversion to Christianity. I think similar things happened in Sri lanka.
මිනිහෙක් උපතින්ම කුලයක් නියෝජනය කරන්නේ නෑ කරන කියන දේවල් අනුව තමා බ්‍රාහ්මණයෙක්ද වසලයෙක්ද කියල තීරණය වෙන්නෙ....🙃
මේ වගේ කුල ළමයින්ට කියන්නවත් එපා. 😊 ඒ වෙනුවට ධර්මය ගැන දෙයක් කියලා දෙන්න ✌️
කුලය ජනතාව අතර විතරක් නෙමේ. බුද්දාගමෙ නිකායවල් අතරත් තියෙනවා.
Yes True .
ඔව්.ow
Muthuwarnage kiynne adu kulaykda
ජාතිය කුලය ආගම යන මේ තුල තියන බේදබින්න කම් ගැන බැලුවොත් මුලු ලෝමයේම හැම ජනවර්ගයක් තුලම මේක තියනවා. මේවා කතා කරල ඉවර කරන්ටබෑ හැබැයි මේක ලෝකෙට ආවේ ඔහෙන්ද මේලෝකේ දෙවියා මනුෂ්‍යන්ගේ සිත් අන්දකලා තමන්ගේ තාත්තාගෙන් ඔවුන් වෙන්කලා තාත්තාගෙ ස්වභාවය අයින් උනා.(දේව ස්වභාවය) ප්‍රේමය, ප්‍රීතිය ,සමදානය,ඉවසිවන්තකම,යහපත්කම,ගුනවන්තකම,පමනදැනක්‍රියාකිරීම, මේවා අයින් උනා ඔහුගේ ස්වභාවය ඔවුන්ට පැමුනුනා. (යක්ෂාකාර ස්වභාවය).ඊර්ෂ්‍යාව ,වෛරය ක්‍රෝදය පක්ශවාදිකම ජාතිබේදය ආගම් බේදය කුලබේදය පන්තිබේදය ම්නීමැරීම බීමත්කම වෛෂාකම වැනි ය්ක්ෂාකාර ස්වභාවය ඔහුගෙන් ලෝකෙට පමුනුනා දේව ස්වභාවය නවත මනුෂ්‍ය වර්ගයාට නැවතදෙන පිනිස දෙවියන් වහන්සේ ලෝකෙට ආවේ ජේසුස් වහන්සේ විදියට මේක කෙනෙක් විශ්වාස කලොත් ,දේව ස්වභාවය ඔවුන් තුල නැවත ක්‍රියාත්මක වීම ආරම්භවේ වඩිවිස්තර සදහා 0770543292 ට අමතන්න❤
Amma thaththata anuwa 2. Govigama. Eth ada api kisi kenek usas pahath kiyala salakanne naha, ewa godak issara, me rate thibba dewal.
Durawa, nawandanna, ?
රී ලංකාවේ කුල විකාශනය කියලා පොතක් තියනවා අන්න ඒ පොත අරගෙන කියවන්න මට මතක හැටියට ඒක මහාචාර්ය ජේ බී දිසානායක මැතිතුමාගේ.
Magan pothak thiyanawa maha hara risman amara sinha liyapu
ඉස්සර ඉදන් තිබ්බ එකම චැනල් එක
Warakapola uruwela ?
මන් නම් ලස්සන ඕන ගෑනු කෙනෙක් එක්ක රමණය කරනවා...කුලය බලන්නේ නෑ...කුලය බල බල හිටියොත් චාන්ස් මිස් වෙනවානේ...ඕවා මහ හන මිටි අදහස්....❤
😂😂😂😂😂
Yr wrong pls give me a caste reasch plan. Radala caste is boosting
සලාගම
ගොවිගම
බත්ගම
කරා
දුරා
බෝදි
නැකැත්
හකුරැ
විශ්ව
❤❤
මම නම් ගොයිගම උනත්,අදටත් කොයි කුලේ කෙනාට උනත් වයස පිළිවලට තමයි කතා කරන්නෙ,වැඩිහිටියන්ට නම කියලා කතාකරන්නෙ නෑ
කෙනෙක් වසලයකු හෝ බමුනකු වන්නෙ ක්‍රියාවෙන් මිස උපතින් නොවේ...බුදුරජාණන්වහන්සේ .
අපේ හෙලයින්ව වෙන් කොට එකමුතුකම නැතිකරන්න පර සුද්දො කරපු ප්‍රෝග්‍රෑම් එකක එක කොටසක් කුල බෙදීම🙏 සිව්හෙලයටම ජය♥️
ඕක සුද්දා එන්න කලින් රජ කාලේ තිබ්බ ලබ්බේ බෙදීමක්
😂😂😂😂නොදන්න ලබ්බ කතා නොකර ඉදපං
@@NkCdemax 😂😂😂😂😂
ඕං කිව්ව මෝඩ කතාවක්...සුද්දො එන්න සියවස් ගානකට කලින් ඉඳන් කුල බේදය තිබුනෙ
@@sobawika ubata comaa ekak hedila hitiyada 😂😂
කෙනෙකුගේ තත්ත්වය මැනිය යුත්තේ උපත අනුව නොව හැකියාව මත පමණි. !!
මම හිතන්නේ සියළුම දෙය දන්න බුදිමත් අයයි උසස් කුලය කියන්නේ පහත් දෙය නොකර අයයි උසස් කුලය වන්නේ
Budu dahamata anuwa jeewath wenawanam kulaya kawadawath adala wen na.kulaya nishpala deyak witharyi.minisun mawagathu deyak kulaya kiyan de.
බුද්ධාගමෙන් thama kulla බෙදේ wedi
කුලය කියන්නෙ කිසිම තේරුමක් නැති බෙදීමක්ක්...ඒ හැම දෙයක්ම රැකියාවන් විතරයී....
ඔබගේ ඉදිරිපත්කිරීම හරි නමුත්
ඒකක් මගහැරිලා ( වෙළද ) කූලය . රජ ,වෙළද, ගොවි, කාරා, යනාදි වශයෙන් 😊
මිනිසුන් ලංග තිබිය යුත්තෙ
1.පිරිසිදු කම 2.උගත් කම හෝ හැකියාව 4.යහපත් ,උතුම් ගතිගුන පමණයි.....
කුලමල ආගම් ජාති කතා කවුදෝ දැම්මේ.....
සිංහ කොඩිය යට කිසි වෙනසක් මට නෑ අම්මේ..... ❤️❤️❤️❤️🙏
Sss
අද කාලේ උසස්ම කුලයෙයි කියාගන්නා එවුන් ජාතියෙනුත් පිට එවුන් එක්ක දීග යන කොට මොන කුල මලද..???
e ubala 😂😂😂
උසස්ම කියා ගන්න එවුන් පල් හිගන එවුන්
Thanks