ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කෝමාරිකා සහ පිලිකා අතර සම්බන්දය ගැන පරීක්ෂණ. | Studies On The Link Between Aloe Vera and Cancer.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2022
  • වෙළඳ ප්‍රචාර නිසා ඖශදිය ගුණ ඇති බොහෝ දේ මිනිසුන් අනවශ්‍ය පරිදි නිතර භාවිතයට පෙලබවී ඇත. එවැනි දෑ ගැන ඇතිවී ඇති සැක සහිත බවක් ගැන කරුණු දැක්වීමකි.
    Advertisements have led people to use many things with medicinal properties unnecessarily. It is a matter of doubt about such things
    Research - www.cancerrese...
    Research - www.p65warning...
    All the Videos - සියලුම වීඩියෝ. | All the Videos. - th-cam.com/users/pl....
    Facebook - / jayaminifbm
    WhatsApp - chat.whatsapp....
    Thank You!
    FOODbodyMIND
    #foodbodymind #aloevera #beauty

ความคิดเห็น • 151

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 2 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබ තුමාට

    • @tharulgeenula741
      @tharulgeenula741 ปีที่แล้ว

      මුන්. වගේ. වුන්. තමයි. පොල්. තෙල් භයානකයි. ඇට. තෙල් හොදයි. කිවුවෙ

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +3

    වෛද්‍යතුමණි, මම විදේශ ගතව ඉන්නේ ගෑස්ට්‍රයිසිස් රෝගී තත්වය නිසා කෝමාරිකා පත්‍ර මීපැණි සමග හිස්බඩ පානය කරනවා. ගුණයකුත් තියෙනවා .ඒත් අතුරු අබාධ ගැන පැහැදිලිව දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි !

    • @vishwayadothata4253
      @vishwayadothata4253 ปีที่แล้ว +1

      මු මේ වෙනම කොන්ත්‍රාත්තුවක් කරන එකෙක් රැවටෙන්න එපා

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +1

      රැවටෙන්න එපා මෙයා බොරු කියන්නෙ

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 4 หลายเดือนก่อน +15

    අනේ බං උබලා මේ මොනවද කියවන්නේ කෝමාරිකා බයානකයි කියලා ඇහුවමයි බටහිර බෙහෙත් විකුනාගන්න උප්පරවැට්ටි තමයි ඔය 😂😂😂😂

  • @cpkkodee6435
    @cpkkodee6435 11 หลายเดือนก่อน +4

    මෙම වීඩියෝවේ පහලින් ඇති link එකෙන් ගිහින් මේ ගැන තොරතුරු බලන්න..එහි කිසිවිටකත් මෙවැනි දෙයක් කියල නැහැ..කියල තියෙන්නෙ පිලිකා සුව කිරීම සඳහා සමහරු කෝමාරිකා භාවිතා කරන බවත් නමුත් ඒ සඳහා තහවුරු කරගත් තොරතුරු නොමැති බවත්ය...තවද සම්පූර්ණ පත්‍රය භාවිතා කිරීමෙන් පිලිකා කාරක ඇතිවිය හැකි බවනම් සඳහන් කර ඇත.එහි අන්තර්ගතයක් මා ඉහතින් දක්වා ඇත.

    • @cpkkodee6435
      @cpkkodee6435 11 หลายเดือนก่อน

      පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර නියෝජිතායතනය කෝමාරිකා සම්පූර්ණ පත්‍ර සාරය 2B කාණ්ඩය ලෙස වර්ගීකරණය කර ඇත. එයින් අදහස් වන්නේ එය මිනිසුන්ට පිළිකා ඇති කළ හැකි ද්රව්යයක් (පිළිකා කාරක) බවයි.

  • @JeevanBalasuriya
    @JeevanBalasuriya 20 วันที่ผ่านมา +3

    දේශීය දෙයක් populer වේගෙන එන විට පිලිකා කාරක කියනවා. කවුරු කියන දේද ඇත්ත ?????

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @shanthaudawatta1902
    @shanthaudawatta1902 2 ปีที่แล้ว +5

    ඉතාම කාලෝචිතයි,⁣කෝමාරිකා භාවිතය ප්‍රචලිත වුනේ මෑතක.විශේෂයෙන් ආහාර සඳහා.බාහිර ආලේපන වලට වඩා ආහාර ලෙස ගැනීමේදී මේ ගැන සලකිලිමත් වීමට ඔබදුන් දැනුම ඉතා වටිනවා...🙏🙏🙏

  • @jayathilakajayawardana2079
    @jayathilakajayawardana2079 ปีที่แล้ว +12

    ඇමෙරිකාව වගේ රටවල් පර්යේෂණ කරල බොහෝ විට අපට දෙන්නෙ හොදම දේ නම් නෙමෙයි.ඒ අයගෙ බෙහෙතක් හෝ වෙනයම් බිස්නස් එකක් කර ගන්න අවශ්‍ය පසුබිම ඒ තුළින් නිර්මාණය කිරීමයි කරන්නෙ.ප්රබල පිළිකා කාරකයක් වන වතුසුද්ද විවිධ ප්රමාණයේ ශාඛවලින් ප්රභේද අටකින් පමණ හැම ගෙවත්තකටම රිංගවල තිබෙන්නේ අපට බුදු පුදට මල් පූජා කරවන්නද?

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 หลายเดือนก่อน

    Thanks doctor harima pahadili.Suwapath weva.

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 3 หลายเดือนก่อน +7

    කොහොමත් හොද දෙවල් හොද නැ කියලා. අපෙන් අයින් කරන්ඩ බොහො දෙනෙක් ඇප කැප වි කෙලින්ඩ හදනවා කියලා තෙරෙනවා ගංජා හොද බේහෙතක් නෙ නමුත් පිටරට සුද්දො අපිට වගාකරන්ඩ දෙන්නෙ නැ ලන්කාවෙ ඉන්න හොර හැත්තත් උන්ටම කත් අදිනවා කොමාරිකා කියන්නෙ හොද දෙයක් ඉදලා හිටලා ගන්ඩ හොද දෙවල් වලට කෙලින්ඩ හදන්නෙ ලංකාවෙ මිනිස්සු නිරොගිව ඉන්නවට පඩත්ත්‍ර හැත්ත කැමති නැ

  • @ernestaloysious6710
    @ernestaloysious6710 ปีที่แล้ว +2

    You are absolutely right sir.Thanks so much you have make aware the people. Everything things middle way.🙏👌

  • @shayamathilakarathne
    @shayamathilakarathne ปีที่แล้ว +67

    කෝමාරිකා බයානකයි කියලා ඇහුවමයි.. අපි ඒ කහ පාට හරි සෝදා ඉවත් කරලයි බොන්නේ.. මම නම් සතියට තුන් පාරක් බොනවා. තාම කරදරයක් නම් නෑ.. කරදරයක් වෙන්නත් එපා 🙏

    • @vishwayadothata4253
      @vishwayadothata4253 ปีที่แล้ว +11

      එක එක සංවිධාන වල ඉත්තො මේ..මිනිස්සුන්ගෙ නීරෝගි කම ක්‍රමයෙන් තුරන් කරනව හොද දේවල් වලින් ඈත් කරල...මෙයාල වගේ අය තමයි මේ රටේ බයානක මිනිස්සු ..

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      ඝ්තුතියි😊😅

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว +1

      ඔය සුද්දෙක් කියපු දෙයක්ද🤣🤣

    • @maithrisilva8985
      @maithrisilva8985 ปีที่แล้ว +2

      මෙයලත් හවුල් ඇති ක්‍රේම් වලට

    • @anii_boy471
      @anii_boy471 ปีที่แล้ว +1

      ​@@vishwayadothata4253 qqq111111111¹¹¹qqqqqqqqqq7.❤❤❤❤❤😅😅😅😅😮cc

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තූතියි සර්.

    • @vishwayadothata4253
      @vishwayadothata4253 ปีที่แล้ว

      බොරු වලට රැවටෙන්න එපා

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +16

    අනේ පලයන් දොස්තරයෝ යන්න සිංහළ වෙදකමේ අවුරුදු දහස් ගනනක් පාකවිච්චි කරපු කෝමාරිකා උඹ ඔය වාචාල කට කියවන පර සුද්දගෙ බටහිර වෙදකමේ පවා තහවුරුවු කොමාරිකා වල ගුනය පර සුද්දගෙ පුක ලොවින් සිංහ්ළ ජාතියේ උන්ම පහතට හෙලා දානවා පරගැති බටහිර වෙදක උඹලවගේ කලු සුද්දො මාර්ගයෙන් හෙළ වෙදකම බිමට ඇද දාන්නෙ ඌරගේ මාලු උගේ පිට උඩ තියලා කපනවා වගේ

    • @bhashinihettiarachchi3258
      @bhashinihettiarachchi3258 10 หลายเดือนก่อน +1

      එහෙම කතා කරන්න එපා.ඩොක්ට කියලා තියෙන්නෙ කෝමාරිකා වල ගුන අගුන දෙකම.කොහොමත් ඕනෙම දෙයක් ඕනෑවට වඩා හොද නෑනෙ.ඒක තේරුම් ගන්න.ඔයාට අයිතියක් නැහැ ඔහොම කතා කරන්න.ඔයා ඔච්චර දන්න කෙනෙක් නම් ඕනෙම දෙයක් බලලා ගත යුතු දේ ගන්න අනිත් දේවල් අයින් කරන්න.ඔයාගෙ කමෙන්ට් එකෙන් පෙන්නෙ ඔයාගෙ නොවැදගත් කම.

  • @SusilPerera-bq1tp
    @SusilPerera-bq1tp 7 หลายเดือนก่อน +1

    Mewa anagatha viyaparikayange magadi weda minisunta sobahavika dewal walin ath karawanna hadanne. Kalayak Kiya Kiya hitiya polthel Hoda na Kiyala (coconut oil). Ethakota monawada danne hoda megollan kiyana vidihata.

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว +14

    මේවා බැලුවම අපේ පාරම්පරික අත්බෙහොත් පාවිච්චිය අපෙන් අත්හැරිලා ඒවාටත් බටහිරබෙහත් වර්ග ගන්න පෙලඹෙනවා මෙයාලටති ඕනෙ ඒටික කරන්නයි.අත්බෙහෙත් වර්ග අපි පාවිච්චිකරන්නෙ ඒ දේට අවශ්‍ය වෙලාවට විතරයිනෙ. හැමදාම මේවම කකා ඉන්නෙ නෑනෙ.ඒනිසා ඕවානම් පිළිනොගන්නා තරමට හොදයි.අපේ රටේ මෙතෙක්කල් ඒවායින් හානියක් උනා කියල ඔප්පුවෙලා නෑ මම දන්න තරමට. බටහිර ඔ්‍යෂධ වලින් නම් විවිධ අතුරු ආබාධ අමතර ලෙඩනම් හැදෙනවා.අනිත් එක මොන පර්යෙෂන ආයතනයෙන්න මොන විද්‍යාඥයද කිව්වව කියල මෙකෙ නැහැ ඔඔනෙ කෙනෙකුට කැමති බොරුවක් කියන්න පුළුවන්.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +2

    Komarika madaya al wathure tika welawak dala thibbama kahapata thiththa gathiya wathurata ekathu wela wathura pata wenas wenawa ..thiththa iwath unama komarika wala agunayak ne...ita passe madaya aran kanna ho bima hadala bonna puluwan..

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu ปีที่แล้ว +6

    ගර්භණී කාලයේ මුල් මාසවල නම් කෝමාරිකා හොද නැහැ කියලා මමත් අහලා තියෙනවා හැම දෙකම හොදයි නරකයි දෙකම තියෙනවා නේ 🙏 thanks

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +2

    Thank you doctor

  • @lalaniwasantharajapakse8143
    @lalaniwasantharajapakse8143 ปีที่แล้ว +2

    සුදු ලූණු නිතර භාවිතයේ අවාසි ගැන video එකකුත් දෙන්නකෝ 🥺

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 ปีที่แล้ว +7

    තෙපර බාන්නේ නැතිව ඉක්මනින් විස්තර කිරීම ගොඩක් හොදයි .

  • @supunmihiranga4340
    @supunmihiranga4340 4 หลายเดือนก่อน +5

    Komarika hoda na kiyla ahuwamai😮

  • @user-ql1vx5lj3f
    @user-ql1vx5lj3f 7 หลายเดือนก่อน +1

    Gotukolia ,komarikai mix karala sathiyata dawas kiyak bonna hodada

  • @kumaripriyanka8607
    @kumaripriyanka8607 2 ปีที่แล้ว +1

    Komarika man kanawa idala hitala eham kewata kamak nane.thenks obata 👍👍

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 4 หลายเดือนก่อน +1

    Best massage Eva paul karunakaran trincomale

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +1

    Doctor androgen alopecia ගැන විඩියෝ එකක් කරන්න කෝ

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 ปีที่แล้ว +1

    Thanks doctor 🌷

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว

    Thank you so much Mr

  • @nadin511
    @nadin511 ปีที่แล้ว

    👍👍👍 superb .thank you

  • @sadeepajayashan1983
    @sadeepajayashan1983 9 หลายเดือนก่อน +5

    Mama nam hamadama mune gawa
    Eth kisi prashnayak na
    Mama masa 3 gawa mokuth une nam na
    Mama hithanawa mokuth wenneth nathiweyi kiyala
    Mage munu thibba kunu,as yata kalu wima, kurula nathi wuna
    Bayila kiyawanna epa manussayo😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @jayasinghetharangani9407
    @jayasinghetharangani9407 7 หลายเดือนก่อน +11

    පිස්සො කියන දේවල්අහන්න එපා.ස්වභාවික වටිනා ඔෘෂධ හොඳනෑ කියල පෙන්වනවට කීයක් හම්බෙනවද

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว +6

    තිත්ත ඇත්ත කතා කරන වෙදයවරයෙක්🔥🔥🔥🔥🔥🔥🔥

  • @bamallika2061
    @bamallika2061 2 ปีที่แล้ว

    Thanks

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug ปีที่แล้ว

    Sir komarika Juse eka sathiykt 2 wage biuwama hodaida

  • @meirzaniyas1338
    @meirzaniyas1338 2 ปีที่แล้ว

    Can we wash many times and remove the poison from that

  • @Senu591
    @Senu591 6 หลายเดือนก่อน +6

    යකො English වලින් ලියන නම් ටිකවත් හරියට ලියහම්.ඒකත් වැරදි😂

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว

    Pilissum thuvala hadila, Komarika gavama , ikmanata suva una.

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    Thanks sir

  • @hemakumarapangodagamage579
    @hemakumarapangodagamage579 หลายเดือนก่อน

    Meya kauda meya kiyane boru dan aluthma style eka pawathina sathyata patahani de kiyana eka ethakota me wage halparuwo prasidha wenawa meka thamai aluthma trend eka, api kalpanawen inna oni,

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 2 หลายเดือนก่อน +5

    කෝමාරිකා දඬු කපලා විනාඩි විස්සක් වතුරේ දාල තියන්න ඕන. එවිට කහ පාට ජෙල් යනවා

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @nandaniwickckramasinghe910
    @nandaniwickckramasinghe910 26 วันที่ผ่านมา +1

    ගානක් දිලද

  • @shanebandara547
    @shanebandara547 ปีที่แล้ว +1

    Ela

  • @user-bm5mu5ow4z
    @user-bm5mu5ow4z 5 หลายเดือนก่อน +4

    Kalakanni wada karanna epa.boruwata minissu bayakaranna

  • @nimaljayarathna6562
    @nimaljayarathna6562 28 วันที่ผ่านมา +2

    ඔබ කව්ද කියලා මම දන්නේ නැ ඔබ පිලිබඳ තොරතුරු දෙන්න

  • @prasadindika1829
    @prasadindika1829 7 หลายเดือนก่อน

    Ane Budu Sar ....Ape Katawal Walata Kunu harapa Enawa ....Wadiya kiyawanna epa ....Minissunta Hariyata terena widiyata kiyahankooo🧐

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +3

    Docter..පොඩිඩක් අඩුවෙන් කතා කරනවද plz

  • @surathindika2371
    @surathindika2371 ปีที่แล้ว +2

    අපි බලපු එක video එකක වත් කියන්නෙ නැ කොමාරිකා ගැන ඔහොම කතාවක් කොහොමත් කහපාට කොටස අයින් කරල තමයි බිමට ගන්නේ.කවුරුත් සන්තොසමක් දුන්නද මේ ඖෂධය ව්නාශ කරල කොමිස් කාක්කන්ගේ කෘතිම දේවල් විකුණගන්න සපෝට් එකක් දෙන්නද හදන්නේ ?

  • @annefdo5131
    @annefdo5131 3 หลายเดือนก่อน

    Me kawda doctor kenek da

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Mune alepa karanna Hoda nadda

    • @palithaariyawansa3673
      @palithaariyawansa3673 4 หลายเดือนก่อน

      Mama dinapathaa komaarika jelly paavichchikarala thamay athe gahanne.mata komarikaa deviyek wage.🎉

  • @lahirupramodya1891
    @lahirupramodya1891 11 หลายเดือนก่อน +15

    කයිය ගහන්නෙ නැතුව මොකක්ද කෙස් එක කියපන්කො

  • @user-li2cj1eh4q
    @user-li2cj1eh4q 5 หลายเดือนก่อน +1

    .මුහුණට අාලේප කලාට ප්‍රශ්නයක් නැද්ද

  • @ImashaRanasinghe-fu6wm
    @ImashaRanasinghe-fu6wm 3 หลายเดือนก่อน +1

    Adamy ahuve komarika Hoda na kiyala😂

  • @ranjithdharmasena4690
    @ranjithdharmasena4690 6 หลายเดือนก่อน +3

    Boru nam dala video promote karanna lajja nadda. Salli hoyanna oni nam හරියට karanna. Ko pilika gana මොනවාද kiuwe . ඔබතුමා gana thibuna viswasaya kaduna

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +5

    මුගේ ලබ්බ තමයි

  • @nissha77
    @nissha77 ปีที่แล้ว +4

    ඩොලර් කුට්ටියක් හම්බෙලා වගේ

  • @antonyfernando7208
    @antonyfernando7208 2 ปีที่แล้ว +1

    කරපින්චා ඉති තුනහතරක් බත් සමග අමුවෙන් කනඑක හොදද

  • @vishwayadothata4253
    @vishwayadothata4253 ปีที่แล้ว +11

    හොද දේවල් වලට මිනිස්සු බය කරන මේ වගේ දොස්තරල ..කවදාකවත් මේ චැනල් වල කෘතිම රසකාරක සොසේජස් දින විසි එකෙන් හදන කුකුල්ලු ගැන එහෙම නරකයි කියල අහල තියෙනවද...මේව තමයි මොල මුලිගුණ වයල එක එක සංවිධාන වල ඕනෑ එපා කම් වලට සල්ලි වලට මිනිස්සු හොද දේවල් වලින් ඈත් කරනව

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว +1

      චැනලයට ගිහින් සම්පුර්ණ වීඩියෝ ලිස්ට් එක බලන්න

  • @Confusedbeautysecrets
    @Confusedbeautysecrets 6 หลายเดือนก่อน +2

    Muta gahala elawanna onee

  • @priyangakumari3338
    @priyangakumari3338 2 ปีที่แล้ว

    👍

  • @dameprasa4614
    @dameprasa4614 ปีที่แล้ว +10

    අනේ බුදු සර් නොදන්න කමටයි අහන්නේ කොයි විශ්ව විද්‍යාලයේ කොයි පරීක්ෂණය මගින් ද කෝමාරිකා නිසා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයක් තියනව කියල පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙන්නේ අපි නං අහල තියෙන විදිහට පියයුරු පිළිකා වැළැක්වීමේ ප්‍රවණ තාවයක් තියෙනව කියලයි කරුණාකර ඒ පරීක්ෂණ වල ලින්ක් එක ඉදිරිපත් කරන්න

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว +1

      ස්තුතියි ලිවිම ගැන,ඒ අදාළ link මම video වට පහලින් එක්කරන්නම්,[අතපසු වීමක්]

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +5

      මුගේ ලබ්බ තමයි මුන් වගේ එවුන් තමයි අපේ වෙදකම කන්නේ

  • @kajanakapriyantha6385
    @kajanakapriyantha6385 ปีที่แล้ว +1

    Docter kenek nemei neda 😮

  • @lakmalilakmali1322
    @lakmalilakmali1322 หลายเดือนก่อน +1

    මේ මොනවද මේ කියන්නේ

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 5 หลายเดือนก่อน

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +2

    Ow mamath ahuwa mi
    Komarika. Gana bad news. Anee manda

  • @padmaathauda1739
    @padmaathauda1739 ปีที่แล้ว

    Yam pirisak eya gunadayaka bawath thawath ayek eya bayarnaka prethipala athi bawath pawarsai.keseytha yamak viswarsayen youthuws parvichchi karanne..

  • @funnyfoodandbeverage8499
    @funnyfoodandbeverage8499 29 วันที่ผ่านมา +4

    අනේ පලයන් බං.

  • @sumanapathiranage61
    @sumanapathiranage61 2 ปีที่แล้ว

    ❤️🙏

  • @ranilfernando9853
    @ranilfernando9853 2 ปีที่แล้ว

    ❤️👍

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 5 หลายเดือนก่อน

    💯

  • @kolithamendis2780
    @kolithamendis2780 ปีที่แล้ว

    👍💐🙏

  • @vishwayadothata4253
    @vishwayadothata4253 ปีที่แล้ว +15

    සුදු ඇදගෙන කලු ඇවිදින්...එක එක සංවිධාන වල ඉත්තො මේ මිනිස්සු හොද දේවල් වලින් ඈත් කරන්න හදන රැවටෙන්න එපා මුංට..

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว +1

      චැනලයට ගිහින් සම්පුර්ණ වීඩියෝ ලිස්ට් එක බලන්න

    • @jayntikumar2883
      @jayntikumar2883 ปีที่แล้ว

      @@FOODbodyMIND nodanasitideyak danagatta robata godak pin

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 ปีที่แล้ว

      Eke nam sahathike aththe…ape polthel welete keleth me tikemai dan batehirete polthel Hondai..batehire jara thel warge apite kawela dan hame tharune kenekuteme cholesterol..

  • @bluebird.wuaze.com1
    @bluebird.wuaze.com1 ปีที่แล้ว +8

    ඔයා කවුද.මොනවද කරන්නෙ?ඇයි අපි ඔයා කියන එක පිලිගන්න ඕනෙ?

    • @vishwayadothata4253
      @vishwayadothata4253 ปีที่แล้ว +1

      ඩොලර් වලට අඩන්නෙ ඔය

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว +5

    ඔබ වයිද්‍ය වරයෙක්ද ගුරුවරයෙක්ද

    • @nimaljayasinghe4286
      @nimaljayasinghe4286 ปีที่แล้ว

      මෙයා පෝෂණවේදියෙක්.

  • @sududhoni8763
    @sududhoni8763 11 หลายเดือนก่อน +5

    පටිට පල් බොරු

  • @ireshchanaka1996
    @ireshchanaka1996 ปีที่แล้ว +4

    Pala gon pakeya batahira widdyawa tope.ponneyoooo

  • @HeshanMadushanka-tf7mw
    @HeshanMadushanka-tf7mw ปีที่แล้ว +11

    තො නිකන් මහචරෙයක් වගෙ නෙ අඩෙ පිසෙද්දියද ඉල්ලන්නෙ තො බොරැ කියන්න එපා යකො අඩෙ කොමරිකා කොහෙද වස විස තියෙන්නෙ තො එකට කියපිය මොන්ඩි සොරි හරියට ගියද කියලා මොඩයා නකියා 😂😂😂😂😂😂😂😂😂😂

    • @dk4386
      @dk4386 ปีที่แล้ว +3

      මෙහෙම අයත් සමාජෙ ඉන්නේ , දෙපැත්තක් තියෙනවනේ,
      හැමෝම හොඳත් නැහැ හැමෝම නරකත් නැහැ, මේ අයට අනුකම්පා කරන්න, හේතුව දෙයක් දකින්න මනසක් නොමැතිවීම ගැන.

    • @dk4386
      @dk4386 ปีที่แล้ว +2

      මෙවැනි අයත් සමාජයේ ජීවත්වන වෙනවා, එයයි ලෝක ස්භාවය, මොවුන් ගැන අනුකම්පා කරන්න, මොකද දෙයක් හොදින් අහලා තේරුම් ගන්න මනසක් නොමැතිවීම ගැන.

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @budumadura8930
    @budumadura8930 ปีที่แล้ว +2

    Ane muta pissu. koheda oya kuyana parikshana tibba universiti . boru kiyanawa

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 9 หลายเดือนก่อน

    Hmmmmmm.......we have to study more regarding this subject. 🤔 Science is ever changing. What did they say about coconut? Yes, too much of anything is good for nothing.😂 Thank you.🙏

    • @FOODbodyMIND
      @FOODbodyMIND  9 หลายเดือนก่อน +1

      Great point!

  • @bhaggyaprasad6610
    @bhaggyaprasad6610 ปีที่แล้ว +3

    Palayan pako yannna gon palla😂

  • @Tharangahah
    @Tharangahah ปีที่แล้ว

    ඇත්ත

  • @prabodhathakshi169
    @prabodhathakshi169 ปีที่แล้ว +5

    Ai mehema boru kiyanne? Wada nadda? Thawath minissungen deshiya dewal ath karanawa.😡😡😡

  • @tissabuddhasiri9338
    @tissabuddhasiri9338 ปีที่แล้ว +3

    පට්ට බොරු.

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 ปีที่แล้ว +1

    Goda pissek
    Guu kotiyek
    Boru weddek
    His kaiyek

  • @user-xt6ih1xx5p
    @user-xt6ih1xx5p ปีที่แล้ว

    Ganna.deyak.na.ane

  • @dineshadilhani8358
    @dineshadilhani8358 18 ชั่วโมงที่ผ่านมา

    පලඩෝ යන්න රෙද්ද 😒😒😡😡

  • @user-fd5hk2bx7o
    @user-fd5hk2bx7o 11 หลายเดือนก่อน +3

    😂

  • @HarshiPereraLive
    @HarshiPereraLive ปีที่แล้ว +3

    අපෝ බන කියවනවානේ ..

    • @vishwayadothata4253
      @vishwayadothata4253 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ..ඩොලර් වලට බයිල ගහනව

  • @RuwanSameera-z1m
    @RuwanSameera-z1m หลายเดือนก่อน +1

    Muta pissu

  • @slrapmusic8356
    @slrapmusic8356 9 หลายเดือนก่อน +2

    Ponnaya boru kiynn epa

  • @kolithasri9964
    @kolithasri9964 ปีที่แล้ว +1

    මිහිපිට ඉන්න සෑබැම දෙවිවරැ 🙏❤🙏

    • @HarshiPereraLive
      @HarshiPereraLive ปีที่แล้ว +1

      එහෙන්ම් සාදු කාරයක් දෙන්න...

    • @SM-bh1vz
      @SM-bh1vz ปีที่แล้ว

      @@HarshiPereraLive 🤣🤣

  • @HeshanMadushanka-tf7mw
    @HeshanMadushanka-tf7mw ปีที่แล้ว +7

    තොට මම කිවුවා කියලා හිතාගනින් කන්නාඩි පොලගා තො නිකන් බොරැ කියන්න එපා ඔය වයිට් බොඩ් එකටත් අපහසයක් පාම්පොරි 😂😂😂😂😂😂😂😂😂

  • @JayanthaMax-ki6xn
    @JayanthaMax-ki6xn หลายเดือนก่อน +1

    Pissu

  • @sherinamendis7631
    @sherinamendis7631 ปีที่แล้ว +3

    Muta pisssu

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว

      වෙළදාම කරගෙන යන්න .දැනුම හොයන්න එපා

    • @channasanjeewa4026
      @channasanjeewa4026 ปีที่แล้ว

      @@FOODbodyMIND Who's doing business? Your the person who's doing business

  • @user-ds9pm5gm9g
    @user-ds9pm5gm9g 9 หลายเดือนก่อน +3

    කොන්දොස්තර කෙනෙක්ද 😂

  • @kawshalyaedirisingha9692
    @kawshalyaedirisingha9692 ปีที่แล้ว +1

    Ponnaya

  • @chamarinanayakkara7888
    @chamarinanayakkara7888 2 ปีที่แล้ว

    Thank you doctor

  • @srilanka2596
    @srilanka2596 2 ปีที่แล้ว

    Thanks

  • @silinonagggg2194
    @silinonagggg2194 8 หลายเดือนก่อน

    👍