I know im asking the wrong place but does someone know a way to log back into an instagram account? I was dumb lost my password. I would love any assistance you can give me!
@Izaiah Edwin Thanks for your reply. I got to the site through google and I'm waiting for the hacking stuff atm. Seems to take quite some time so I will get back to you later when my account password hopefully is recovered.
Kingsly mahathaneni! harima watinwa oba mee wedastahana aramba kirima gena, eda ada oba aruta hotupetiya kiyapu dawasemai mama oba gena pehedune. sthuthi.
hmmm... 7:34 both were revolutions and bad deeds have happened/committed by both , but the root cause is yet to be reckoned with. I wonder when it would be a clear understanding and ration thinking that a elected Gov was responsible for the creation of both LTTE & JVP. Internet has become the vehicle for all to sit and ponder and UNIT to elect the right people to run this island down the road. a big-up for Kingsly!
I have subscribed for this when the video started, but I have un-subscribed now after I saw Mr. Kingsly has censored something at the end of the interview. This is not Sirasa. This is free platform. So respect it. If you can not respect and show us the truth. Do not bother making videos like these. Very Unhappy!
සතුටුයි කින්ග්ස්ලි මහත්මයා ඔබේ ඉදිරිපත් කිරීම් ගැන.තව තවත් මේ වගේ හරවත් සාකච්ඡා හරහා අපිව දැනුවත් කරන්න.තෙරුවන් සරණයි
නොම්මර එකේ මිනිමරුවෙක් එක්ක තමයි අද කථාව, මෙයාගෙ තාත්තා කරපු වැඩ මොනවද, මෙයා කවුද කියල දැනගන්න ඕනෙ නම් ගිණි අවි සහ ගිණි කෙළි ටෙලි නාට්‍ය බැලුවානම් හරි. ඒකෙ සොයිසා තමයි මෙයාගෙ තාත්තා. හැබැයි කථාව හෙන පූස් පැටියා වගේ, කොහොම කියන්නද ඒ කාලෙ කොල්ලනව මෙයාගෙ ගෙදරට ගෙනල්ල අමුවෙන් හම ගහල පුච්චලා දාපුවා, අදත් යහතින් ඉන්නවා හැබැයි.
Natti atta kiyala hitan Inna Aya 🤣🤣
කාසල් එක ඉස්සරහා Dr. දැධිගම නෝනගේ ගෙදර බලෙන් පවරාගන්නකොට උඹ පොඩි නෑ.... බොරු නම් හොයපන්...
ඒ මෙන් බලපන්කෝ මෙයා බබා තාත්තා ලොකු බබා තාම සූප්පුවෙන් බොන්නෙ බලාන මැරිච්ච උන් හොල්මන් කරයි කරුවල වැටුනාම පරිස්සමින්............
🤣😛😁
ගිනි කෙලි හා ගිනි අවි කතාවේ සොයිසාගේ පුතා නේ මේ...හොද හොද වැඩ තියෙනවා සොයිසා ගැන ඒ කතාවේ...පත්මෙගෙන් පටන් ගෙන අමරසින්හලා ගැන දන්නෙම නැ බබාලා දැන් මෙයාලා..
24 වෙනි subscribe එකයි, 18නි Like එකයි, හතරවැනි comment එකයි මගෙන්. වැදගත් දෙයක් බලන්න අහන්න ලැබෙයි කියල හිතෙනව. සුබ පැතුම් ඔබට... ❤❤
උපතිස්ස ගමනායක සහෝදරයා කොහොමද ජවිපෙ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වුණාට පස්සේ මෙයාව මුණගැහෙන්නේ..???ගමනායක සහෝදරයා මැරෙන්නේ 1989... ජවිපෙ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වෙන්නේ 1994...මෙතන මෙයා ගොඩක් බොරු කිව්වා....
😅😅😅😅😅😅
ගමනායක අහුවුනයින් පස්සෙ කොහුවල් කෑම්ප් එකකට ගෙනවිත් තියෙනවා. එතනට මොහුත් ගිහින් තියෙන බවක් පොතක කියෙව්වා. රන්ජන් විජේරත්නත් ගමනායක බලන්න ඒ කෑම්ප් එකට ගිහින් තියෙනවා.කොහොම උනත් ඒවගෙ තැන් වලට යන්න හැකියාව තිබුනෙ මර්දනයෙ ඉහලින්ම ක්‍රියාකාරිව හිටපු අයට පමණයි.
අනේ මෙයාගේ තාත්තා හරි අහින්සකයා . හරි බබා හරහට දාලා නළවන්න ඕනේ 😆😆
වයස අවුරුදු දහසයේ ළමයි තමයි ඒ කාලේ පාවිච්චි කලේ..
Ammapa aththa kathawa oi
Mun redi adagenada...
ජය වේවා
ඇත්තටම ඒ කාලෙ හරිම සුන්දරයි. හැම හන්දියකම වගෙ ලස්සන ඒ වගේම සුන්දර ටයර් සෑයවල් දකින්න ලැබුන. කින්ග්ස්ලි මහත්තයා ඔයාට වයස කීයද?
මීඩියා වල පතාක යෝධයොනුත් යූටියුබ් එකට බැහැලා.all the best කිංස්ලි
අපිට කේන්දර බලන්න ඕනෙ නෑ මීලඟ ජනාධිපති කවුද කියල කියන්න😁
අනුර.කුමාර එකෙන්ම
90 දර්ශකයේ සුන්දරම කටහඬ අපි රේඩියෝව ඇසු කින්ස්ලි රත්නායක
දැන් කයනඩ පටන් අරගෙන
Art
2
I know im asking the wrong place but does someone know a way to log back into an instagram account?
I was dumb lost my password. I would love any assistance you can give me!
@Grayson Kabir instablaster :)
@Izaiah Edwin Thanks for your reply. I got to the site through google and I'm waiting for the hacking stuff atm.
Seems to take quite some time so I will get back to you later when my account password hopefully is recovered.
අම්මෝ මූගේ තාත්තා දස සිල් රැක්ක එක්කෙනෙක්නේ 😂😂😂දන්න උන් හැමෝම දන්නවා 😂
Gini avi saha gini keli eke inna Zoysa amathi kiyanne thaththa neda?
Natti balala atta kiyala hitana aya
වීරසිංහ මල්ලි marachchi කොලොන්නාව ආසනය nodakin ...
ඔවිි පෙු්ම දාස මිනිමරැවත් රැට මිනිමරනවා උදේට සුදුමලවටිිටියක්.අරන් පනසල්.යනවා අනේ යකො.මුකියන.බොරැ විජේව මැරැවෙ පේුමදාසමිනිමරැවගේ ඔඩොක්කුවෙ හිටපු මිනිමරැවෙක් මෙිිලගදි මාධයෙදි රංජන් රාමනායකම කිවිිවා විජේව මැරැවේ ජෙ වි පි එකෙව් නෙමෙිි පෙුිමදාසයාගෙ ලග හියපු එකෙක්කාලකන්නි. පියා පාතලයෙක්්වෙන්නැති පෙු්මදාසගෙ ්උන්.මැරැනට මොකට හැට දාහක්.කොල්ලන්ව ටයර්දාලා පිචිිචුවෙ.සොබාදහමින් ඇත්ත නැත්ත ඉදිරියෙදි දැනගන්න.ලැබෙයි
@@samanrohitha9531 naatti newei moda pkoo hoyala balapn muge wesa thaththa gana
මිනිහා මැරුනට පස්සේ අලු මොනවා කරන්නද?😥
උඹ බබා උඹ බබා අපිට කොකා පෙන්නපු.....
මල්ලී මැරුවේ කවුද කියලා ගිනි අවි සහ ගිනි කෙළි ටෙලිනාට්‍ය බැලුවහම බලා ගන්න පුළුවන්
මල්ලි මරන්නේ 89. පද්මේ මරන්නේ 87. කතාවේ ගොඩක් තැන් හිතට ඇවිත් ලියපුවා
@@dimuthupriyanjana1260 පද්මේ මරන්නේ1989
@වටපිට ජෙප්පෙක් kkumak vunath miniha maruwe JVP neme......
Superb
කලු මෝරගේ පුතානේද මේ..වීරසිංහ මල්ලිමආරච්චි+සිරිසේන කුරේ 88 89 මිනිසුන්ගේ රීරී උරා බීපු අලුගෝසු සුසංයෝගය
මාධ්‍ය කලාවේ පතාක යෝධයෙක් ජයවේවා......❤
ප්‍රේමදාස ❤❤
ගිනි අවි සහ ගිනි කෙලී සොයිසගෙ පුතා
මල්ලිමාරච්චිලා තමයි පාතාලෙට පන දුන්නෙ😂🖕 මෙයාලා බබාලා දැං පකේ දේසපාලනෙ
ඔව් මු ඔක්කොම හංගලා කියන්නෙ
කව්ද බන් කැමරාව ඉස්සරහ තමන්ගෙම රෙදි ගලවගන්නෙ
මේ කට්ටිය දසසිල් රැක රැක ඉන්න ඇත්තේ ඒ කාලේ...😂paramilitary group 40-50 k ඒ කාලේ තිබුණා කියලයි පොත් වල තියෙන්නේ..
tharuka, ewa attha. moo kiyanne keppa. jayanthata wedithiyapu soyurada eyata tikak during thibuna chanda palata attak karaddee wahanaya thuladeema miyaduna. paksayata gatthee mamai ohuwa
ඉතාමත් සතුටුඉ ඔබ ගෙ අරම්භය ගන.
අඩේහ්..මුගෙ මහ එකා නේද JR ,ප්‍රේමදාස ජනාදිපතිලා කාලෙ පාතාලෙ ගෝඩ් ෆාදර්..
ඔව් වීරසිංහ මල්ලිමාරච්චි කියන්නේ ප්‍රේමදාස හා සිරිසේන කුරේ එක්ක එකතුවෙලා ලංකාවේ පාතාලය හදපු ගෝඩ් ෆාදර්.
ඔව් ඔව් දැන් ඌ බෝධිසත්ව වගේ මූ කතා කරන්නෙ 😂😂
Kinsly malli,mama hadisiyema oyage channel eka dakka harima sathutuy mata atheethaya mathak unaa.sooriya sirasa.oyata theruwan saranay.mama wicki aiya mathakada?
mage kendare balala denna puluwanda?
All the best kins ,good to c u back
Happy to see you Mr. Kingsley. Also very interesting speech.
Interesting !
හැම මිනීමරුවම මිනී මැරුවා කියලා කියන්නේ නෑ නේද බං තොපේ මහ එකත් අපායේ ඇති 😂😂😂
කරුණාකර රෝහණ විජේවීර මහතාගේ අළු වලින් කන් හැන්දක් තරම් දෙන්න. රටෙි හිටපු වගේම සිටිනා පාලකයන්ගේ උසට වඩා වැඩි උසකින් තියාන පහන් පත්තුකරන්න.
👍🔥❤️
2021/4/30n passe meka blnne thawa kauda?
මහත්මයා , කියන්න වචන නෑ 😦 , මාරයි , කිංස්ලි මහත්මයා ඔබට අනේකවාරයක් ස්තූතියි
නියමයි කිංස්ලි අයියා... නියම චැනල් එකක් වෙනවා මේක. දිිගටම දාන්න විඩියෝ . පුලුවන් තරමක්.
UNP killers got it's the KARMA, great example was prmadasa.
රන්ජන් විජෙරත්න කියන මස් වැද්දාටත්,,, ඒ ආනිසංසෙම හම්බ උනා
What about wijeweera ?? How he died
මල්ලිම ආරච්චි කියන්නෙ කවුද කියල දන්න උන් දන්නව.
Hariyata, hari
👍👍👍👍👍
පොලිසි ඉස්සරහ වෙඩි තියෙන සංස්කෘතියක් හැදුවේ මහත්තයෝ ඔයාලගේ තාත්තා ඔයා දන්නැත්තං කියලා දෙන්නං කියලා දෙන්නං ඒ ටූ ඉසෙඩ් kinsley ඔයා මාධ්‍යකරණයේ පතාකයෝදයෙක් මේ වගේ දෙකයි පනහ එවුන්ව ැඩසටහන්වලට සම්බන්ධ කරලා ඔයත් නිකන් චොර වෙන්න එපා පේන්නැද්ද දැක්කම තියන කපටි ගතිය මිනීමරු මූණ
කිංස්ලි මල්ලි තවත් තොරතුරු හොයලා තියාගන්න අනාගතේ දවසක් එවී උත්තර දෙන්න
මල්ලිමාරච්ච්..දන්නෝ දනිති ...🤮🤮🤮🤮
😂😂😂
👍🤪
weerasihe mallimarachchi & sirisena kure
මම හිතාගෙන හිටියා කින්ග්ස්ලි කියන්නෙ මහත්මයෙක් කියල; චී.චී.......
ප්‍රේමදාස දන්නෙත් නෑලු කවුද මේව කරන්නෙ කියල. අම්මෝ මෙහෙමත් බබ්බු.
මෙච්චර දක්ෂ මාධ්‍යවේදියෙක් භීෂණය ඇතිවුනේ කොහොමද කියල අහන්න දිව නැවෙන්නෙ නෑ.
මේගොල්ලො පව් උපාසකයො.
දැන් නන්දසේන කියන්නේ දන්නෙනෑ ඒක තමා දේශපාලනය පොඩි කොල්ලෝ
Congratulations ... More to come
Keep it up 👍🏼
ලොක හොරෙක්නෙ මේ ඉන්නෙ. කාල කන්නි හැත්ත මුන්ව මැරෙන්නෙ පනුවො දාලා
ඊලග ජනපතිගේ කේන්දරේ මං ළග ඌ පාතාලයෙක්ද එහෙම එකෙක්ට හැර ඊලග ජනපති වීමට සුදුසුකම් නැත
දකුණතින් බත් කන අතර තුර සකරබයිස් කලෙමි. ජයවේවා සර්.
මෙතුමා කිව්වනේ පෙු්මදාස මහත්තයවත් දන්නෑ කියල බීසනය ඇති කරන්නෙ කවුද කියල ..එිව එදා කලේ රටේ මහ එකාම තමා
අාර් පේමදාස කියන ජනාදිපති බල්ලා තමයි රට කෑවේ
Kiyala vadak na abilipitiya ehema mathaka athi ne
සජිත්ට බෝර්න් එගේන් වගේම, රෝ එකෙනුත් සප් එක. අනිවාර්යෙන්ම ලංකාව එවුන්ගේ අභිලාෂයන්ට හරවයි නුදුරු අනාගතේ, මීඩියා ෆලැට් පෝර්ම් නහුතයක් ඒකටයි මේ පාර කපමින් දගලන්නේ දැන් ඉදන්෴
බෝන් අගේන් ට කඩේ යන පරයා කිංස්ලි
Gamini lokugeta ayath T56 ekakin neda vedithibba kiyanne?
ඔබේ සහෝදරයා මෙන්ම මගේ මාමා ද අත් වැරැද්දක් නිසා ඔහුගේ දරුවන් හතර දෙනා මිහිපිට තනිකර යන්න ගියේය 💔
අලුටික අරගෙන
පුකේ ගගනින්
මුනේ ඉදල පකය
Kingsly mahathaneni! harima watinwa oba mee wedastahana aramba kirima gena, eda ada oba aruta hotupetiya kiyapu dawasemai mama oba gena pehedune. sthuthi.
ජේවීපී ත්රස්තවාදීන් නෙවෙයි උන් මානව හිතවාදී මිනිස්සු
ඔය ඔක්කොම කලේ ප්‍රේමදාස
අනිවාර්යෙන්
aniwaryenma vjiya lalith ethakota d kobbakaduwa me okka un ge hewana yata una dewal
දැක්කද ගොන් කතා ඕව jvp කාරයෝ බබාලනේ
hmmm... 7:34 both were revolutions and bad deeds have happened/committed by both , but the root cause is yet to be reckoned with. I wonder when it would be a clear understanding and ration thinking that a elected Gov was responsible for the creation of both LTTE & JVP. Internet has become the vehicle for all to sit and ponder and UNIT to elect the right people to run this island down the road. a big-up for Kingsly!
Eala Aiyya 👌👌👌🙋♂️🙋♂️🙋♂️☝️☝️💐
ඕවා ඇත්තනම් ඉතින් මුන්ට පුලුවන්නෙ සාරංග මෙන්ඩිස්ලට නඩු දාන්න. 😂 බයිලනෙ
සාරංග මෙංඩිස්ට තිබ්බනෙ එහෙනම් සොයිස කියල නම දාන්නැතුව වීරසිංහ කියල නම දාන්න. 😁😁
මොකක්ද ඒ වහපු කොටස ?
දන්නවා නම්.නලලේගාගනිං.තොත්තපුහුලේ.උඹබබා
අහුවෙන්න එපා අතීතෙ විකෘති කරනවා
My favourite announcer.
Ahamben dekke vedio eka.
Kingley ayye, issara suriya sirasa mathak una
කිංස්ලි චමුදිත වගේ නිර්භීත නැහැ.. .. ජනක කියන්න ඕනේ දේ කිව්වනේ .. ඔයා ටීක් ගාල වැහුවේ මොකද
🤭
කිංස්ලි කියන්නෙ සජිත් පේමදාස දිනවම කියන බත් බැලයෙක්😂
😅😅😅😅😅 🤔Chamuditha supiri
22.50 තව අවුරුදු 5කින් ජයග්‍රහණය තියනවා නැතිකරන්න අමාරුයි 😊
මේය යකා නියෙමෙට රගපානවා....සුපිරි...jvp ත්ර්ස්තවදයක් හැටියට දැකපු මෙයා ගැන තේරෙනවද මුං ඔක්කොම මිනීමරුවො
ගොටගේ මාද්දය වෙදියා නේද ?
පටන්ගන්නේ මාලිමාවෙන් අවසන්
කරන්නෙ සජිත් රනිල් රාජපක්ෂලා ගේ ඔඩොක්කුවෙන් .
Oya kalakanni හැත්ත අය රටේ පාලකයන් වෙන් nha. Un iwarai
Wijeweera ge alu thiyenna Borella kanathe gahak yata. Meyata kalin ewa walalapu kena A gena Lankadeepa news paper eke kiyala thibuna
මම කැමතිම නිවේදකයා කිංසිලි
ඊලඟ ජනාධිපති ජඩයෙක් ගේන්න දෙන්නම හවුල් වෙන්න එපා.
හොදම ටික ටීඉක් නේ 😌😌😌
බෝන් අගේන් කිංස්ලි😂😂😂😂😂😂
Kigsly sir...can I contact you?.....
Mute කරපු එක දැන් unmute කරන්න. 😂
ජනක මහත්මයා තමන් දන්න ජෝතිශ්‍ය විද්‍යාව උගන්වන්න හෝ පොතක් විදියට බෙදා දෙන්න කටයුතු කරන්නේ නැතිද.
Jaya weva
කිංස්ලි අය්යා...ඔබතුමාව දැකීම සතුටක්.
මුන් කියන එවුන් අයෙ මෙ රටෙ පාලකයො වෙන්නෙ නැහැ
අලුගොසුවාගේ පුතා 🎃🎃🎃🎃🎃🎃🎃🎃
good answer. i know every thing about it.
මේකගෙ මහඑකා කරපු පව් මූත් විදවන්න ඕන
Kingsley obagey hada ahuwuwath asai athtayata giya wagei. Best of luck.
All the best Kinsley
Ft 😃😃😃
obe ayiyata wedithiyapu soyura, ethana pasukarala tikak durin thibuna poling booth ekata attak karana mohathee araksakayan thiyapu wedipaharaking ohuge wahanaya thuladeema miyaduna( ohuth naming weerasingha, dakunee beliattha asanaye walasmullee kenek.
Ane beep sound eka natiwa dannako kingsley ayye....
බබා 🤣🤣🤣
Good 👌
එදා කියපු අනාවැකිය හරි නේද ? රටේ මිනිස්සු එකතු වෙලා ජනාධිපති කෙනෙක්ව ගෙදර යැවුවානේ
today Feb 16 2024........ there is better chance JVP will be elected!
❤❤
මොකක්ද ඒ ටීක් ගෑවේ?
දේශපාලනය කියන්නෙම මටපෙනෙනවිදියට අනිකාමරන එක ඉතිහාසය පුරාම ඒකපෙනෙනවා
මල්ලිමාරච්චි? බුදු අම්මේ
තාත්තා බබා
කිංග්ස්ලි. ඔය. පුද්ගලයගෙන්. අහන්න. විජේවීරගෙ. අවු. තියෙන්කනෙ. කොහෙද. කියල
I have subscribed for this when the video started, but I have un-subscribed now after I saw Mr. Kingsly has censored something at the end of the interview. This is not Sirasa. This is free platform. So respect it. If you can not respect and show us the truth. Do not bother making videos like these. Very Unhappy!
Wow... my most prefer announcer
👍🏻👍🏻
Kanna nathi manasika kedek oka kuru gaga puchchanna oni sperata mekalakanni dakkili karapu haththa mara wagema thopith thrasthawadiyo.😊😅😅😮😢
Nice to meeting not big head hope good brain clap not one hand thanks.
🙏🙏🙏