ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කින්ස්ලි රත්නායක ඔබ වැනි ප්‍රවීනයින් සමන්තබද්‍ර හිමි වැනි සුපිරි මීටර් සමග මේකරන සන්වාද ඉතා විශිෂ්ටයි ❤❤❤
ඉතාමත් අනර්ඝ, කාලීන දහම් සාකච්ඡාවක්.සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ මූලිකව, මේ දහම් කතිකාවත මෙහෙයවන හා සාරවත් කරන හැමදෙනාටම ස්තූතියි.තෙරුවන් සරණයි !!! 💐❤ 🙏
හරිම අපූරුයි මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා පුතා ගායනය හරිම සුන්දරයි සංවේදි
උන් වහන්සේගෙන් පිටවන එක වචනයක්වත් අහක දාන්න ඕන නැහැ .. සෑම වචනයකින්ම මිනිසුන්ගේ හදවතට ❤ උන් වහන්සේ , කතා කරන්නේ ....ඉතාමත් වටිනා හරවත් දාර්ශනික සාකච්ඡාවක් ...ස්තූති එතුමන්ට ...උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා හැමෝටම ...මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට ...👏👏👏👏👏👏👏👏👏👏
හරි ලස්සන සංකල්පනාවක එකතුවක් නිරවුල් කරගැනිමක් .. වටිනා පැහැදිලි කිරිමක් ඔබවහන්සේ මෙි ලොව නැතිදා හිරැ පැවිවත්මට නමි අමාවකමයි
මේ වගේ සාකච්ඡා තමයි ඕනා ❤
මිනිස්සු දැන් හරි ම ස්මාර්ට්. ඒ හින්ද ටිකෙන් ටික හරි, නිවැරදි දේ මොකක්ද කියල තේරුම් ගනීවී. එතෙක් මේ ක්‍රමය පවත්වා ගෙන යන්න උත්සාහ කරන හැම දෙනාට ම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!!!🙏🙏🙏
සත්‍ය එලියට
භාග්‍යවත් වූ අරහත් වූ උන්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ
ඔබවහන්සේ ගේ දර්මය අතිවිශිශ්ටයි එය වැටහෙන්නේ ප්‍රග්දා වන්තයින්ටයි
වටිනා සාකච්ඡාවක් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺. Ven. Narada.
කින්ස්ලිට නූතන දාර්ශනික බුද්ධිමතා මුනගැසිලා.බුද්ධ වචනයේ කාලීන භාවිතාව මනාව දේශනා කරන යතිවරයාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
ගොඩාක් වටිනාකම k තියෙනවා budu saranayi
විනාසවී ගිය රට ජාතියේ අනාගතය ගැන පුංචිම පුංචි බලාපොරොත්තුවක් දැල් උනා...🙏🙏🙏
සමන්තභද්ර හාමුදුරුවන් ගේ දේශනා තුළින් ලෝකය දකින්න පුලුවන් හැමෝම මේ ධර්ම සාකච්ඡා වලට කැමතියි. ඒකට පින සහ බුද්ධිය වගේම සංසාරේ පුරුද්ද තියෙන්න ඕනේ. කිංස්ලි රත්නායක වගේ හසල දැනුමක් ඇති අය මේ වගේ උතුම් ධර්ම සාකච්ඡා කිරීම වැදගත්. ජීවිතේ ට ගොඩක් නිවැරදි දේවල් ගන්න පුලුවන් 🙏🙏🙏
කිංස්ලි මම මේ කියන්නේ ඔබේ දැන ගැනීම පිණිස. මම උන් වහන්සේ ගේ දේශනා සහ වැඩ පිළිවෙල අනුගමනය කරනවා මීට අවුරුදු 10 පෙර පටන් අරන්. උන් වහන්සේ කියන හැම දේම මම අකුරක් නෑර පිළිගන්න විශ්වාස කරන අනුගමනය කරන කෙනෙක් හැටියට අද මගේ ජිවිතේ ඉතාමත් සතුටින් පරි පුර්ණ ජිවිතයක්. උන් වහන්සේ දේශනා තුලින් හිත ගැන අවබෝධ කර ගත්ත. මේ අත් දැකීමෙන් කියන්නේ උන් වහන්සේ අනුගමනය කරන්න කිසි දාක මොන අයුරින් වත් වරදින්නේ නෑ. ඔබ බෞතිකවද අධ්‍යත්මිකවද පුර්ණ පුද්ගලයෙක් වෙනවා ඒකාන්තයි.
මමත් අද මේ දේශනය අහන්නෙ ඇත්තටම ගත යුත දේවල් බොහොමයි
Deshana ahanna. Aththa Budun dakina. ❤
ඉතාම වැදගත් වටිනා කතාබහක් 🙏
තෙරුවන් සරණයි !නීරෝගී සම්පත් උදාවේවා !දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්ස !
මට නමි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සෙගෙ දාර්ශණික ධර්මය ඉතාමත් වටිනවා
ඇත්තටම ඉතාමත් වටිනා සාකච්ඡා වක්.මෙවැනි සංවාද තමයි රටට අවශ්‍ය .මෙි ටිකම ඇති රට ගොඩ නගන්න හරියට ඇහුවනම්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි සරණයි! කරුමෙ තියෙනවනං තියෙනවනං උරුමේ හම්බ වෙනවා. හැමදාම ප්‍රශ්නගැටලු එනවා අහක අහක තියෙන ගැටළුත් එනවා එනවා ගැටලු ගැටලු ඉවරයක්වෙන්නේ නිවන් දැකපු දවසට තමයි ඒවා සේරම අපි නිර්වාණය පිණිස
අපේ ගුරු පියානන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියල්ල තුල නොබැඳි දහමකජීවමාන බුද්ධ දේශනා අචල ශ්රද්ධාවෙන්සියල්ල අතහැරී යන.. මානසික බැඳීමෙන් නිදහසක..උන්වහන්සේ පෙන්වා දෙනආශ්වාදය..ආදිනවය නිස්සරණය..අදට...ඔබින දේශනා ප්‍රාතිහාර්යක..
❤
උන් වහන්සේගේ දේශනා මම කාලෙක ඉදන්ම ශ්‍රවණය කරනවා.. මෙතෙක් මම ඒ වෙනුවෙන් වැයකල කාලය තුල තප්පරයක තරම්වත් කාලයක් අපතේ නොගිය බව මා දන්නවා. ඉතාම වටිනා හර බර අදහස් යෝජනා ආධ්‍යාත්මික ආර්ථික ආදී නොයෙක් විෂය ගැන උන් වහන්සේගේ දැනුම උපරිමයි...
මගේ බුදුන් ..❤
ශ්‍රී ලාංකාවේ පළාත් නමයක් තියෙනවා සමන්ත භද්‍ර ස්වමින් වහන්සේ වගේ 9 දෙනෙක් පළාත් නමයට දාලා .සමන්ත භද්‍ර ස්වමින් වහන්සේ වගේ කෙලින් කතා කරන අය අන් සැම තැනම බිහි විය යුතුයි අනිවාර්යයෙන් ම .දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි
❤❤❤❤මහනුවර උමන්දාවේ දිගුවක් නිමවමින් ඇත ❤❤❤වික්ටෝරියාවත් පොල්ගොල්ලත් ත්‍රීසිංහලය එක් සේසත් කරන්න අවශ්‍ය පියවර ගෙන ඇත ❤❤❤සැම නිවසක්ම උමන්දාවක් කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤
කෙලින්,කථා කරන්නෙ,සිව්රෙ,බලයෙන්,එතුමගෙ,හපන්කමක්,නොවේ
හරියටම හරි ජිවිතය හදාගන්න
දැනෙන විදියට ...හරියටම...
කිංස්ලි දැක්කත් සතුටුයි,ඒ හඩට පොඩි කාලේ ඉදන්ම ආසයි. වටිනා සාක්ජ්ජාවක්
අනේ ඔව් ❤
Really appreciate. Kingsley nice job.Personally I don't like Buddhist Monks contest to parliament but Rev Umandawa Samantha Badra Hamudurwo has a good vision to become as next PM or later President.
Me ධර්මය අවබෝධ වේවා 🙏
ඔබ වහන්සේගේ අවසන් වදන් ටික තමයි මේ රට නිවැරදි කරන මාවතට ගෙනයන්න අවශ්‍ය එකම මාර්ගය, දර්ශනය, සහ වැඩපිළිවෙලඔබ වහන්සේගේ මෙම කාහලනාදය නායකයන් කියාගන්නවුන් හට ඇසෙන්ට ලැබේවා!!!
Budusarani oba whansata
Oba wahanseta Niduk Nirogi suwaya labewa!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪷🌸🌸🪷🌸🌸🪷🌸🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තථාගතයන් වහන්සේ සදහන් කල❤❤❤ අවුරුදු 100. ඉක්මවා සිටි❤❤ මහත්මයා මහනුවර වත්තේගම පන්විල පාරෙ පදිංචි අයෙක් විම ගැන ❤❤❤අපට ඇත්තේ සතුටක් ❤❤❤සමහර විට එතුමා බුදුන් දකින්න නැතිව ඇති ❤❤❤මරණෙන් පසුව සුගතියක ඉපදි❤❤❤හෝ ඔහු සත්‍ය ගවේශනය කරණු ඇත ❤❤❤
❤❤❤ලෝකය අතැඹුලසේ දැක දැන පෙර නොඇසු විශ්වීය සත්‍යයේ පණිවිඩය ❤❤❤මුදාහරින දසබලධාරි ජග ත්ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු❤❤❤ අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ ❤සාදු❤❤❤සාදුු❤❤❤
මේ දවස්වල මොනාහරි අගුණ දෙයක්වත් කනවද? පරෙස්සමෙන් හොඳේ
බලපං නැටිටක් ඇවිල්ලද කියල😂😂😂😂😂
කමක් නැ පුතෙ සමන්ත බඩ්ඩ අපයෙ ගියාම උම්බ උට තනියට හිටපං 😂😂😂😂
❤❤❤ ඔබ මේ දකින්නේ ජීවමාණ බුදුන් වහන්සේ බවත් උන්වහන්සේ ඇස කණ නාසය දිව ශරීරය ඇසුරින් ලබන්නේ බෞතික ඥානයකි❤❤❤ පන්චේන්දුිය හරහා ලබන ආධ්‍යාත්මික ඥානය අතිශයින් සියුම් වන්නේය❤❤❤ පුඥාව දක්වා මෙහෙවවන ලද සිත විද්‍යාව ඉක්මවා විජ්ජාව තේරුම් ගත් බුදුවරු පෟතුවිය ඉක්මවා ඉදිරියට ගොස් ආලෝකය ඔස්සේ හෙවත් විශ්ව ඥානය ඔස්සේ දක්වන දේශනා ප්‍රාතිහාර්ය විශ්මිතය..❤❤❤ පොත්පත් මස්සේ කිසිදිනක බුද්ධ ඥානයේ අසිරිය අවබෝධ කල නොහැකිය ❤❤❤ වර්ෂ 2050 වනවිට ලොව එකම දහම බුදුදහම බව ආතර් සීක්ලාක් විද්‍යාඥයා කල අනාවැකිය සපලවන අතර එය ශ්‍රී සමන්තභද්‍ර බුද්ධ ශාසනය බවද දතයුතුය❤❤❤ පාරමිතා සපුරාගත් මනුෂ්‍ය වර්ගයාට මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන්න සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ යැයි සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
උමන්දාව වගේ රටේ තුන් පැත්තක නෙවෙයි පලාත් නවයට නවයක්ම බිහි කරන්න හැකියාව ලැබෙන්න ඕනී.. මන් හැම සංවාදයක්ම අහනවා යූටුබ් එකෙන් කුවේට් සිට...ඇත්තටම මනසේ ලොකු වෙනසක් පිබිදීමක් ඇති උනා..පෙරට වඩා සතුටකින් හිත පවත්වාගෙන යන්න හැකි උනා මට..හැමෝටම මෙත්සිත් පහල වේවා ..!!
තෙරුවන් සරණයි !!!
හරිම කෙනා හම්බෙලා
දීර්ඝයුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ ...🙏🙏🙏මේ කතාව තෙරුම් ගන්නත් කුසල් තියෙන්න ඕනේ....
😂😂 හරියට ම හරි. කසල ම තමයි😂
අකුසල්.
Perfect discussion
හොඳ වැඩසටහනක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දිර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි
Great discussion. Well said!
හදවතේ පදිංචි සමිදුන් ❤
Nidukaneni ..deergau wewa !❤
Great incumbent. Thats the reality.
Great
namaskara wewa samantha badrayan wahanseta 🙏🙏🙏
කිමට වචන නැත සමිදුනි 🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
ස්තුතියි කිංස්ලි.
Your Reverend Sir , won the world !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹
Great Thanks
🙏🙏🙏💐
කිංස්ලි.... මම දැක්කා ඔයා කඳුළු පිස දමනවා, ඔහොම වෙන්න ඕන කෙනෙක් නෙමෙයි ඔයා. එක නිසා ආයෙ ලංකාවට එන්න... ඇවිත් හදවතින්ම පාපොච්චාරණය කරන්න ඊට පස්සෙ NPP යත් සමග එකට වැඩ අරඹන්න , එතනින් පසු ඔබ ගේ මරන මංචකයේ දි පසුතැවීම කින් තොරව ඔබට මේ ජීවිතය අත් හැරීම ට හැකි වෙයි! ශ්‍රි ලංකාවට ජය!❤
Nirogi sapama oba vahanseta labewa!!!
Un wahansege uthum wachanaya hadawathata danunu api mada mawathy sathutin jeevitheta muhuna denawa..🙏❤🙏
Excellent! 🙏🙏🙏💐
🙏🙏🙏
මම ගරැ කරන දෙපලක්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤
කිං ❤🎉 කෙලින් කතාව ❤🎉
🙏🌷🌷🙏🌷🌷🙏
හොදම මොල දෙකක් කතාවටත් ක්‍රියාවටත් එකතුව හොදට ගැලපෙනවා එක්වයමු
ප්‍රත්ඥාවන්තය්ට පමනයි
අහක දාන්න එකම වචනයක්වත් නැ. මේන්න මේ දාර්ශනික කතා බහ තමා ඇති වෙන්න ඕන. අවාසනාවකට මේ රටේ මේවට තැනක් නැ. නැත්නම් යකෝ මේ සාකච්ඡාවම ඇති මේ රටට ගොඩ එන්න. ඒ වගේම කිංස්ලිගේ මෙහෙයවීම පරිණතයි.
ඇත්ත..❤❤❤❤
භාග්‍යවත් වූ උන්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏
❤🙏
අන්ධ බාලයින්ට දැවැන්ත ලෙස පේන දාර්ශනික කාසාව ඛණ්ඨක 😂😂😂😂😂😂😂😂
Paķkkka
Excellent.
Theruwansaranai ❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤ b.s. Kuwait
💛🧡❤️🌷🙏😇
Wow.❤
කිංස්ලි එන්න ලංකාවට මෙහෙම වැඩසටහන් කරන්න ❤
අනිවාර්යයෙන්ම..
🙏🙏❤️❤️🙏🙏❤️❤️
😂😂 මිට වඩා හොඳයි ගමේ Bar එත ඉස්සරහ බේබද්දො දෙන්නගේ බණ සාකච්ඡාවක් අහං හිටිය නම් 😂
Ane gono b nam gon baaanaak
ඉස්සෙල්ල අහල ඉදපන් ගවයා
@@malishgfdo1682 ahuwa. Arakku Kalak biwwanam hondai
😊😊
හුදීජනයාට නොතේරෙන දාර්ශනික කියවීමක් මිනිසුන්ගේ මොල ගෙඩි වෙනස්වීමට කාලයයි...
🎉🎉🎉🎉🎉🎉
Me wage dewal thamai karanna one❤❤❤
සාකච්ඡා, කඩිනමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නයි ඕන, 🙏❤️🌹
හාමුදුරැවනෙ සාකචිචාව නමි අති ඉහලයි අපේ මාධ්‍ය වෙිදි මහත්මයාටත් බොහොම ස්තුතියි අහන පුශ්නවලටත් තෙරැවන්සරනයි දිර්ගායුෂ ලැබෙිවා
Anee Raigama@ Gampola..Y
Praghawanthayata pamanai❤
💚💚💚
මගෙ ජිවිතේ හමුවුණු හොදම ගුරුවරයා ..☝️☝️
🐕🐕
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🏻
🙏🎊💐
"සත් හට වන බවදුකට වෙදාණන්..."
👍 👍 👍 🙏🙏🙏
🙏🙏🙏💖💖💖
❤️❤️❤️❤️❤️❤
හාමුදුරුවන් ගෙ උපහැරණ 😂 on the point ❤❤
අපේ රටේ නායකයෝ පත් කරන්න ඕනි උන්වහන්සේගේ දේසනා තේරුම් ගත්ත අය
ප්‍රඥාවන්තයින් ඇගයීමට ලක්කරන❤ මොඩඉන් දොස් නගන කතාබහක්නව මාවතක විවර වීමක් 🎉
🙏🏻🙏🏻🙏🏻
😱😱😱😱 kinsli rathnaayaka kiyana mechchara Namak dinasiti kenath me horabudunta Ahuunalu.😱😱😱
nice
කින්ස්ලි රත්නායක ඔබ වැනි ප්‍රවීනයින් සමන්තබද්‍ර හිමි වැනි සුපිරි මීටර් සමග මේකරන සන්වාද ඉතා විශිෂ්ටයි ❤❤❤
ඉතාමත් අනර්ඝ, කාලීන දහම් සාකච්ඡාවක්.
සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ මූලිකව, මේ දහම් කතිකාවත මෙහෙයවන හා සාරවත් කරන හැමදෙනාටම ස්තූතියි.
තෙරුවන් සරණයි !!! 💐❤ 🙏
හරිම අපූරුයි මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා පුතා ගායනය හරිම සුන්දරයි සංවේදි
උන් වහන්සේගෙන් පිටවන එක වචනයක්වත් අහක දාන්න ඕන නැහැ .. සෑම වචනයකින්ම මිනිසුන්ගේ හදවතට ❤ උන් වහන්සේ , කතා කරන්නේ ....
ඉතාමත් වටිනා හරවත් දාර්ශනික සාකච්ඡාවක් ...
ස්තූති එතුමන්ට ...
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා හැමෝටම ...
මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට ...
👏👏👏👏👏👏👏👏👏👏
හරි ලස්සන සංකල්පනාවක එකතුවක් නිරවුල් කරගැනිමක් .. වටිනා පැහැදිලි කිරිමක් ඔබවහන්සේ මෙි ලොව නැතිදා හිරැ පැවිවත්මට නමි අමාවකමයි
මේ වගේ සාකච්ඡා තමයි ඕනා ❤
මිනිස්සු දැන් හරි ම ස්මාර්ට්. ඒ හින්ද ටිකෙන් ටික හරි, නිවැරදි දේ මොකක්ද කියල තේරුම් ගනීවී. එතෙක් මේ ක්‍රමය පවත්වා ගෙන යන්න උත්සාහ කරන හැම දෙනාට ම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!!!🙏🙏🙏
සත්‍ය එලියට
භාග්‍යවත් වූ අරහත් වූ උන්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ
ඔබවහන්සේ ගේ දර්මය අතිවිශිශ්ටයි එය වැටහෙන්නේ ප්‍රග්දා වන්තයින්ටයි
වටිනා සාකච්ඡාවක් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺. Ven. Narada.
කින්ස්ලිට නූතන දාර්ශනික බුද්ධිමතා මුනගැසිලා.බුද්ධ වචනයේ කාලීන භාවිතාව මනාව දේශනා කරන යතිවරයාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
ගොඩාක් වටිනාකම k තියෙනවා budu saranayi
විනාසවී ගිය රට ජාතියේ අනාගතය ගැන පුංචිම පුංචි බලාපොරොත්තුවක් දැල් උනා...
🙏🙏🙏
සමන්තභද්ර හාමුදුරුවන් ගේ දේශනා තුළින් ලෝකය දකින්න පුලුවන් හැමෝම මේ ධර්ම සාකච්ඡා වලට කැමතියි. ඒකට පින සහ බුද්ධිය වගේම සංසාරේ පුරුද්ද තියෙන්න ඕනේ. කිංස්ලි රත්නායක වගේ හසල දැනුමක් ඇති අය මේ වගේ උතුම් ධර්ම සාකච්ඡා කිරීම වැදගත්. ජීවිතේ ට ගොඩක් නිවැරදි දේවල් ගන්න පුලුවන් 🙏🙏🙏
කිංස්ලි මම මේ කියන්නේ ඔබේ දැන ගැනීම පිණිස. මම උන් වහන්සේ ගේ දේශනා සහ වැඩ පිළිවෙල අනුගමනය කරනවා මීට අවුරුදු 10 පෙර පටන් අරන්. උන් වහන්සේ කියන හැම දේම මම අකුරක් නෑර පිළිගන්න විශ්වාස කරන අනුගමනය කරන කෙනෙක් හැටියට අද මගේ ජිවිතේ ඉතාමත් සතුටින් පරි පුර්ණ ජිවිතයක්. උන් වහන්සේ දේශනා තුලින් හිත ගැන අවබෝධ කර ගත්ත. මේ අත් දැකීමෙන් කියන්නේ උන් වහන්සේ අනුගමනය කරන්න කිසි දාක මොන අයුරින් වත් වරදින්නේ නෑ. ඔබ බෞතිකවද අධ්‍යත්මිකවද පුර්ණ පුද්ගලයෙක් වෙනවා ඒකාන්තයි.
මමත් අද මේ දේශනය අහන්නෙ ඇත්තටම ගත යුත දේවල් බොහොමයි
Deshana ahanna. Aththa Budun dakina. ❤
ඉතාම වැදගත් වටිනා කතාබහක් 🙏
තෙරුවන් සරණයි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්ස !
මට නමි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සෙගෙ දාර්ශණික ධර්මය ඉතාමත් වටිනවා
ඇත්තටම ඉතාමත් වටිනා සාකච්ඡා වක්.මෙවැනි සංවාද තමයි රටට අවශ්‍ය .මෙි ටිකම ඇති රට ගොඩ නගන්න හරියට ඇහුවනම්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි සරණයි! කරුමෙ තියෙනවනං තියෙනවනං උරුමේ හම්බ වෙනවා. හැමදාම ප්‍රශ්නගැටලු එනවා අහක අහක තියෙන ගැටළුත් එනවා එනවා ගැටලු ගැටලු ඉවරයක්වෙන්නේ නිවන් දැකපු දවසට තමයි ඒවා සේරම අපි නිර්වාණය පිණිස
අපේ ගුරු පියානන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියල්ල තුල නොබැඳි දහමක
ජීවමාන බුද්ධ දේශනා
අචල ශ්‍රද්ධාවෙන්
සියල්ල අතහැරී යන.. මානසික බැඳීමෙන් නිදහසක..
උන්වහන්සේ පෙන්වා දෙන
ආශ්වාදය..ආදිනවය නිස්සරණය..
අදට...ඔබින දේශනා ප්‍රාතිහාර්යක..
❤
උන් වහන්සේගේ දේශනා මම කාලෙක ඉදන්ම ශ්‍රවණය කරනවා.. මෙතෙක් මම ඒ වෙනුවෙන් වැයකල කාලය තුල තප්පරයක තරම්වත් කාලයක් අපතේ නොගිය බව මා දන්නවා. ඉතාම වටිනා හර බර අදහස් යෝජනා ආධ්‍යාත්මික ආර්ථික ආදී නොයෙක් විෂය ගැන උන් වහන්සේගේ දැනුම උපරිමයි...
මගේ බුදුන් ..❤
ශ්‍රී ලාංකාවේ පළාත් නමයක් තියෙනවා සමන්ත භද්‍ර ස්වමින් වහන්සේ වගේ 9 දෙනෙක් පළාත් නමයට දාලා .සමන්ත භද්‍ර ස්වමින් වහන්සේ වගේ කෙලින් කතා කරන අය අන් සැම තැනම බිහි විය යුතුයි අනිවාර්යයෙන් ම .දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි
❤❤❤❤මහනුවර උමන්දාවේ දිගුවක් නිමවමින් ඇත ❤❤❤වික්ටෝරියාවත් පොල්ගොල්ලත් ත්‍රීසිංහලය එක් සේසත් කරන්න අවශ්‍ය පියවර ගෙන ඇත ❤❤❤සැම නිවසක්ම උමන්දාවක් කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤
කෙලින්,කථා කරන්නෙ,සිව්රෙ,බලයෙන්,එතුමගෙ,හපන්කමක්,නොවේ
හරියටම හරි ජිවිතය හදාගන්න
දැනෙන විදියට ...හරියටම...
කිංස්ලි දැක්කත් සතුටුයි,ඒ හඩට පොඩි කාලේ ඉදන්ම ආසයි. වටිනා සාක්ජ්ජාවක්
අනේ ඔව් ❤
Really appreciate. Kingsley nice job.
Personally I don't like Buddhist Monks contest to parliament but Rev Umandawa Samantha Badra Hamudurwo has a good vision to become as next PM or later President.
Me ධර්මය අවබෝධ වේවා 🙏
ඔබ වහන්සේගේ අවසන් වදන් ටික තමයි මේ රට නිවැරදි කරන මාවතට ගෙනයන්න අවශ්‍ය එකම මාර්ගය, දර්ශනය, සහ වැඩපිළිවෙල
ඔබ වහන්සේගේ මෙම කාහලනාදය නායකයන් කියාගන්නවුන් හට ඇසෙන්ට ලැබේවා!!!
Budusarani oba whansata
Oba wahanseta Niduk Nirogi suwaya labewa!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪷🌸🌸🪷🌸🌸🪷🌸🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තථාගතයන් වහන්සේ සදහන් කල❤❤❤ අවුරුදු 100. ඉක්මවා සිටි❤❤ මහත්මයා මහනුවර වත්තේගම පන්විල පාරෙ පදිංචි අයෙක් විම ගැන ❤❤❤අපට ඇත්තේ සතුටක් ❤❤❤සමහර විට එතුමා බුදුන් දකින්න නැතිව ඇති ❤❤❤මරණෙන් පසුව සුගතියක ඉපදි❤❤❤හෝ ඔහු සත්‍ය ගවේශනය කරණු ඇත ❤❤❤
❤❤❤ලෝකය අතැඹුලසේ දැක දැන පෙර නොඇසු විශ්වීය සත්‍යයේ පණිවිඩය ❤❤❤මුදාහරින දසබලධාරි ජග ත්ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු❤❤❤ අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ ❤සාදු❤❤❤සාදුු❤❤❤
මේ දවස්වල මොනාහරි අගුණ දෙයක්වත් කනවද? පරෙස්සමෙන් හොඳේ
බලපං නැටිටක් ඇවිල්ලද කියල😂😂😂😂😂
කමක් නැ පුතෙ සමන්ත බඩ්ඩ අපයෙ ගියාම උම්බ උට තනියට හිටපං 😂😂😂😂
❤❤❤ ඔබ මේ දකින්නේ ජීවමාණ බුදුන් වහන්සේ බවත් උන්වහන්සේ ඇස කණ නාසය දිව ශරීරය ඇසුරින් ලබන්නේ බෞතික ඥානයකි❤❤❤ පන්චේන්දුිය හරහා ලබන ආධ්‍යාත්මික ඥානය අතිශයින් සියුම් වන්නේය❤❤❤ පුඥාව දක්වා මෙහෙවවන ලද සිත විද්‍යාව ඉක්මවා විජ්ජාව තේරුම් ගත් බුදුවරු පෟතුවිය ඉක්මවා ඉදිරියට ගොස් ආලෝකය ඔස්සේ හෙවත් විශ්ව ඥානය ඔස්සේ දක්වන දේශනා ප්‍රාතිහාර්ය විශ්මිතය..❤❤❤ පොත්පත් මස්සේ කිසිදිනක බුද්ධ ඥානයේ අසිරිය අවබෝධ කල නොහැකිය ❤❤❤ වර්ෂ 2050 වනවිට ලොව එකම දහම බුදුදහම බව ආතර් සීක්ලාක් විද්‍යාඥයා කල අනාවැකිය සපලවන අතර එය ශ්‍රී සමන්තභද්‍ර බුද්ධ ශාසනය බවද දතයුතුය❤❤❤ පාරමිතා සපුරාගත් මනුෂ්‍ය වර්ගයාට මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන්න සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ යැයි සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
උමන්දාව වගේ රටේ තුන් පැත්තක නෙවෙයි පලාත් නවයට නවයක්ම බිහි කරන්න හැකියාව ලැබෙන්න ඕනී.. මන් හැම සංවාදයක්ම අහනවා යූටුබ් එකෙන් කුවේට් සිට...ඇත්තටම මනසේ ලොකු වෙනසක් පිබිදීමක් ඇති උනා..පෙරට වඩා සතුටකින් හිත පවත්වාගෙන යන්න හැකි උනා මට..හැමෝටම මෙත්සිත් පහල වේවා ..!!
තෙරුවන් සරණයි !!!
හරිම කෙනා හම්බෙලා
දීර්ඝයුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ ...🙏🙏🙏
මේ කතාව තෙරුම් ගන්නත් කුසල් තියෙන්න ඕනේ....
😂😂 හරියට ම හරි. කසල ම තමයි😂
අකුසල්.
Perfect discussion
හොඳ වැඩසටහනක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දිර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි
Great discussion. Well said!
හදවතේ පදිංචි සමිදුන් ❤
Nidukaneni ..deergau wewa !❤
Great incumbent. Thats the reality.
Great
namaskara wewa samantha badrayan wahanseta 🙏🙏🙏
කිමට වචන නැත සමිදුනි 🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
ස්තුතියි කිංස්ලි.
Your Reverend Sir , won the world !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹
Great Thanks
🙏🙏🙏💐
කිංස්ලි.... මම දැක්කා ඔයා කඳුළු පිස දමනවා, ඔහොම වෙන්න ඕන කෙනෙක් නෙමෙයි ඔයා. එක නිසා ආයෙ ලංකාවට එන්න... ඇවිත් හදවතින්ම පාපොච්චාරණය කරන්න ඊට පස්සෙ NPP යත් සමග එකට වැඩ අරඹන්න , එතනින් පසු ඔබ ගේ මරන මංචකයේ දි පසුතැවීම කින් තොරව ඔබට මේ ජීවිතය අත් හැරීම ට හැකි වෙයි! ශ්‍රි ලංකාවට ජය!❤
Nirogi sapama oba vahanseta labewa!!!
Un wahansege uthum wachanaya hadawathata danunu api mada mawathy sathutin jeevitheta muhuna denawa..🙏❤🙏
Excellent! 🙏🙏🙏💐
🙏🙏🙏
මම ගරැ කරන දෙපලක්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤
කිං ❤🎉 කෙලින් කතාව ❤🎉
🙏🌷🌷🙏🌷🌷🙏
හොදම මොල දෙකක් කතාවටත් ක්‍රියාවටත් එකතුව හොදට ගැලපෙනවා එක්වයමු
ප්‍රත්ඥාවන්තය්ට පමනයි
අහක දාන්න එකම වචනයක්වත් නැ. මේන්න මේ දාර්ශනික කතා බහ තමා ඇති වෙන්න ඕන. අවාසනාවකට මේ රටේ මේවට තැනක් නැ. නැත්නම් යකෝ මේ සාකච්ඡාවම ඇති මේ රටට ගොඩ එන්න. ඒ වගේම කිංස්ලිගේ මෙහෙයවීම පරිණතයි.
ඇත්ත..❤❤❤❤
භාග්‍යවත් වූ උන්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏
❤🙏
අන්ධ බාලයින්ට දැවැන්ත ලෙස පේන දාර්ශනික කාසාව ඛණ්ඨක 😂😂😂😂😂😂😂😂
Paķkkka
Excellent.
Theruwansaranai ❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤ b.s. Kuwait
💛🧡❤️🌷🙏😇
Wow.❤
කිංස්ලි එන්න ලංකාවට මෙහෙම වැඩසටහන් කරන්න ❤
අනිවාර්යයෙන්ම..
🙏🙏❤️❤️🙏🙏❤️❤️
❤
😂😂 මිට වඩා හොඳයි ගමේ Bar එත ඉස්සරහ බේබද්දො දෙන්නගේ බණ සාකච්ඡාවක් අහං හිටිය නම් 😂
Ane gono b nam gon baaanaak
ඉස්සෙල්ල අහල ඉදපන් ගවයා
@@malishgfdo1682 ahuwa. Arakku Kalak biwwanam hondai
😊😊
හුදීජනයාට නොතේරෙන දාර්ශනික කියවීමක් මිනිසුන්ගේ මොල ගෙඩි වෙනස්වීමට කාලයයි...
🎉🎉🎉🎉🎉🎉
Me wage dewal thamai karanna one❤❤❤
සාකච්ඡා, කඩිනමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නයි ඕන, 🙏❤️🌹
හාමුදුරැවනෙ සාකචිචාව නමි අති ඉහලයි අපේ මාධ්‍ය වෙිදි මහත්මයාටත් බොහොම ස්තුතියි අහන පුශ්නවලටත් තෙරැවන්සරනයි දිර්ගායුෂ ලැබෙිවා
Anee Raigama@ Gampola..
Y
Praghawanthayata pamanai❤
💚💚💚
මගෙ ජිවිතේ හමුවුණු හොදම ගුරුවරයා ..☝️☝️
❤
🐕🐕
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🏻
🙏🎊💐
"සත් හට වන බවදුකට වෙදාණන්..."
👍 👍 👍 🙏🙏🙏
🙏🙏🙏💖💖💖
❤️❤️❤️❤️❤️❤
හාමුදුරුවන් ගෙ උපහැරණ 😂 on the point ❤❤
අපේ රටේ නායකයෝ පත් කරන්න ඕනි උන්වහන්සේගේ දේසනා තේරුම් ගත්ත අය
ප්‍රඥාවන්තයින් ඇගයීමට ලක්කරන❤ මොඩඉන් දොස් නගන කතාබහක්
නව මාවතක විවර වීමක් 🎉
🙏🏻🙏🏻🙏🏻
😱😱😱😱 kinsli rathnaayaka kiyana mechchara Namak dinasiti kenath me horabudunta
Ahuunalu.😱😱😱
nice