@@undupitiwije9753 single life ekakata kemathi wenna godak hethu Athi ... Maman boys lath ekka Vaira nehe ... ❤ ath mamnam kemathi mage single life ekata . & marry karanna kemathi nethi boys lath innawane .
Very true Charith! Couldn’t agree more 🎉marriage is just a unwanted bond that has pressured both men and women due to social, family, religious, community pressure and taboos!
10000ta kittu kiyala kiuwe. 1 days -3 pads 5 days -15 pads 12 month (1year )-180 pads 180 pads * 40 years (this age vary by the region sometimes) 7200 pads This amount can be more or less. හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා.හද දිහා බලන්න.😉
Dear Chanu, you seem to be an intelligent, open and talented person. We can see it in the way you expressed your views in this program. And you are a beautiful soul. Stay strong.. Be brave as how you are. Wish you all the very best!
Chanu shines brightly as a gem from Mother Sujatha Vidyalaya Matara. Her brilliance and dedication illuminate her path, showcasing her as a true asset to her alma mater.
I really enjoyed this program. Lovely young lady, who seem intelligent, and speaks very openly how she feels about life and other topics. Best wishes to you. ❤🙏
Chanu akki mai school eke udeta media program eke mulu school ekatama ahenna pansil dunne. School eke house captain kenek mathaka vidiyata. Issara konde godak digai😊
සිරසෙ මන් දැකපු දක්ෂම නිවෙිදිකාව. ඔබ තුමිය සනීපඅාරක්ෂක තුවා ගැන පැහැදිලි කරපු විදියනමි හරිම අගෙයි. කෙහේ කොතනක වැඩකරත් අපි අාදරෙයි චානු❤
ඔයා කියනවා එක තැනක හොඳ ආදරයක් ලැබුණොත් සමහර විට ගොඩක් දේවල් වෙනස් වෙයි කියලා.මම නම් අවංකම ප්‍රාර්ථනා කරන්නේ ඔයාට ඔයා කැමතිම ආකාරයේ ආදරයක් ලැබෙන්න කියලා.
චානු නංගි ලස්සන වාගේම උගත් කමත් තියෙන කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉදන්ම හරිම හොද,නිහතමානී,කාටත් උදව් කරගෙන හිටපු කෙනෙක්.සතුටුයි ඔයා ඉන්න තැන ගැන අමාරුවෙන් ඔයා ඔතෙන්ට ආවේ.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤
චානු,උමා අසේනී කියන්නේ හරිම දක්ෂ දෙන්නෙක් මේ දවස්වල ඉන්න මොකද මම වගේ හිතන ලංකාවේ ජනප්‍රිය චරිත ඉන්නවා කියන්නේ මට wow..........එකක් ❤❤❤❤උමා අසේනිත් ගෙන්න
මටනම් සතුටුයි බදින්නේ නැතුව ඉන්නවානම්...ගැහැනියෙකුට තනියම ඉන්න පුලුවන් සතුටින්..බැන්දහම මොනවා කොහොම කිවුවත් කොච්චර ගැලපුනත් මානසික නිදහසක් නැතිවෙනවා..පරිස්සමෙන් ජීවිතේ ගෙනියන්න.
හා හා 1980ස් වලට කලින් කාන්තාවෝ 20 වෙනකොට බැදලා 35වෙනකොට ළමයි හය හතක් හදල. දරු සුරතල් බලල, දරුවෝ ලොකු උනාම උන්ගේ දක්ෂතා දැකල, වයසට ගිහින් දරු මුණුපුරන් වට කරගෙන මැරිලා ගියා. දැන් උන්ට පිරිමි එක්ක වෛරය.
උන් හිතන්නේ කසාදෙ කියන්නේ මිනිහෙක් එක්ක ජිවත් වෙන එක පමණක් කියලා.
අද බෙහෙතකට හොයා ගන්න ළමයි නැහැ සිංහල ගම් වල.
Ow eka eyage life ema😊😊
@@undupitiwije9753 single life ekakata kemathi wenna godak hethu Athi ... Maman boys lath ekka Vaira nehe ... ❤ ath mamnam kemathi mage single life ekata . & marry karanna kemathi nethi boys lath innawane .
@@undupitiwije9753 eka eyage kemaththa lamai hadanna kalin arthikayak oni issara wage be. 20 wenakota lamai hadann oni kiyl ekk ne issara minissu educated ne ekane issara minissu modai
@@undupitiwije9753ඉතින් මේ 1980 ද?😂 කොච්චර දියුණු ලෝකයක්ද මේ ඉස්සර 20ක් හැදුවා තමා ඉස්සර මිනිස්සු educated නෑ උන් දන් නෑ පාලනයක් ගැනවත් මෝඩයි😂 දැන් කෙල්ලො බුද්ධිමත් ඉස්සර ගෑනු මිනිහගෙන් ගුටි කකා ගෙට වෙලා හිටියා දැන් ඒම නෑ අද්‍යාපනයෙන් සංනද්ධයි මූල්‍ය අතින් ස්වාධීනයි .එක ලමයා හරි හරියට හදන්නයි ඕන පැටව් ගැහුවට වැඩක් නෑ මෝඩ පැටව් නම් රටටත් බරක් 😂
මේ මුළු වීඩියෝ එක පුරාම මට දැනුණේ හරියට මං කතා කරනවා වගේ.... ඒ තරම් සමීපව දැනුණා... චානු කියන්නේ ඇත්තටම පුදුමාකාර නිහතමානී චරිතයක්... හදවතින්ම සුභ පතනවා ඇගේ ඉදිරි ජීවිතයට....❤❤❤
ඉස්සර සිරස පෙන්ටත්ලන් බැලුවෙ චානු අක්කා නිසා ❤😍 මම ආසම කෙනෙක් කතා කරනවා අහන් ඉන්න ආසයි ඒ වගේම වටින කතාවක් , අනාගතයට සුභ පැතුම් 🥰✨
Sirasa pentathalon👍
Anee math ehemai ❤️ nama අමතක wela hitye mokdda kiyl 😊😊😊❤️
චානු දිසානායක දක්ෂ චතුර නිවේදිකාවක් මං ආසම ඇත්ත කතා කරපු කෙලින් කතා කරපු හිත හයිය බුද්ධිමත් හුරුබුහුටි නිවේදිකාවක් සත්තකින්ම. තනුජා ජයවර්ධන වගේ තමයි මැයත් මා දකින්නේ. සුභ පැතුම්💐💐💐
තෙරුවන් සරණයි .!!..
Tanuja wagemai, kelin katawa. Jayawewa ..!
ඔයා අද ඔය ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි චානු. ඉස්කෝලෙදි ත් හොඳට කැපී පෙනුනු චරිතයක් ඔයා. ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
කැම්පස් එකේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉද්දී ඔයා අපි ඉස්සරහ ලස්සනට සින්දු කිව්වා,නැටුවා මට මතකයි. කොච්චර බිසී වෙලාවක මුණ ගැහුනත් හිනාවෙලා හරි යනවා.ආදරෙයි චානු අක්කා.❤❤❤
ඇත්තටම හිතුවේ පට්ට පොශ් ලොකු සිo ඇති කියලා 😉 මේ කතාව ඇහැව්වම පොලවේ පය ගහලා ඉන්න සරල පට්ට ලස්සන ආදරනීයම සහෝදරීයක් ❤😘 ඉවර වෙනකන් ඇහුවා 😍 පියුමීගේ voice එක වගේ 🤭
කසාද බදින්න ඕන කියල නෑ ලස්සනට ජීවත් වෙන්න කසාදයක් ඕනම නෑනෙ හොද චරිතයක්
Yes true
අනිවාර්යයෙන්ම 🥰
අද තියෙන්නේ කෙදකචකයක්. ගැහැණු ළමයි බදින්නේ නැහැ, බදින අය බදින්නේ 30පැනල. බැන්දත් එක ළමයයි.
තරුණ කාලේ ජවය හින්ද තමා මේ පොර මානසිකත්වය ඇවිල්ල තියෙන්නේ. හැබැයි දන්නේ නැහැ 40, 45 පැන්නයින් පස්සේ සෙච්ච් පෝච්ච කියලා.
පව්ල කියන සංකල්ප නැති උන දවසට ඒ සමාජය පවතින්නේ නැහැ
@@undupitiwije9753 🤣🤣
Very true Charith! Couldn’t agree more 🎉marriage is just a unwanted bond that has pressured both men and women due to social, family, religious, community pressure and taboos!
ජය බං නංගි ...පරෙස්සමෙන් සිහියෙන් ගමන පලයං...අපි යන්න ආපු මිනිස්සු ...😇👌💜
විවාහ වෙන්නෙ නිදහසට අකමැති අය කියල මට දැනෙන්නේ .විවාහ වෙන්න කියලම නීතියක් නැහැ .ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්ත .බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න .බැඳීම් කියන්නෙම දුක් ගොඩක්.බුදුන් වදාල ධර්මය අවබෝධ කරගෙන නිවනින් නිවේවා.
බැදීම් දුක් නම්, බැදීම් වලින් නිදහස් වීමෙන් සතුට ලැබේද? බැදීම වලද ප්‍රශ්නේ නැත්නම් බැදීම් නඩත්තු කරන විදිහෙද ප්‍රශ්නේ?
@@vidurased මානසිකව බැඳීම් තියෙනකොට කොහොමත් ඒවා නඩත්තු කරන්න වෙනවාමයි
මාතර සුජාතා විද්‍යාලයෙන් බිහිවුණු දක්ෂ නංගි කෙනෙක් තමයි ඉතින්.නංගි ඔයා දැන් ඉන්න තැන දැක්කම හරිම සතුටුයි.මට තාමත් මතක් වෙන්නේ අපි නැටුම් තරග වලට යන්න පුරුදු වෙන හැටි.හිනා වෙවී කතා කර කර නිදහස් හිටපු අපි දැන් වගකීම් එක්ක බැඳිලා අපිට අපිවම අමතක වෙලා.නංගීව දෙකින හැම වෙලේම පාසල් කාලේ අපි එකට හිටිය හැටි මතක් වෙනවා. ඒ වගේම නංගි ඔයාව හිනාව තාමත් එහෙමම තමයි.
නංගිගෙ අනාගතය ලස්සන වෙන්න කියලා සුභ පතනවා.
ලස්සන කතා බහක්..අවංකවම ප්‍රස්න වලට උත්තර දෙන කෙල්ලෙක්..ලස්සන හදවතක් තියන පිරිමියෙක් ලැබෙනන කියල ප්‍රර්ථනා කරනව❤❤
මං හරිම ආදරෙයි පුද්ගලයෙක් විදියට චානුට හරිම ආදරෙයි මං එයා එයාම තමයි.....හොද personality එකක් තියෙන්නේ.හරි open.💗💗💗
බදින්න ඕන නැහැ
මුලින් ලෙවකාගෙන love
කරගෙන ඉන්න
පිරිමි අවුරුදු 45,පහුවෙන කොට වෙනස් වෙනව,ඊට
පස්සෙ පවුල් අවුල්😂😂😂
චානූ දුවේ මම ඔයා හොයමින් හිටියේ.මොකද ඔයා මාතර සුජාත විදුහලේ ආදි සිසුවියක් නිසාත් මාත් මාතර කෙනෙක් නිසාත් ඔබේ තියෙන හැකියාවන් අගය කරපු කෙනෙක් වශයෙන් තමා මම ඔබ සොයමින් සිටියෙ.ඔබ අන්තිමට සිරසේ කින්ස්ලි එක්ක ප්රශ්න විචාරාත්මක වැඩසටහන සමග සිටිනවා තමා මම අන්තිමට දුටුවෙ.ඉතින් හිතුව කින්ස්ලිත් එක්කම ඔබත් කැපිලම ගියා කියල.අද මම මේ හරී TV එකේ අහම්බෙන් දැක්කෙ.ඉතින් ඔබේ කතාව ඇහුවම මට ලොකු දරුසෙනේහයක් ඇතිඋනා ඔබේ මවට වඩා මම පහක් බාලයි.ඒ දෙමාපියන් කොයිතරම් බලාපොරොත්තුවක් ඔබගැන ඇතිද කියා ඔබට තේරුනේ නැති උනාට මට ඒක හොදටම වැටහුනා.ඒ අම්ම ගැන හිතන්න.ඔබ කියන කාන්තාවකට ලාන්කික සමාජ පසුබිම තුල තියන අසමතුලිතයන් සියල්ල ඇත්ත.ඒත් පාලකයින් අපට උරුමකරපු සමාජයක් තුලනේ අප ජීවත්වියයුත්තේ.මා ජපානයේ University එකකදී ගැහැණු ලමයෙකුට ලංකාවට එන්න ආරාධණා කලා.එවිට ඇය මගෙන් එක්වරම විමසුවේ කාන්තාවකට රෑට තනියම ඇවිදින්න පුලුවන්ද කියාය.මා ඒ අවස්තාවේ හරි අසීරූතාවයකට පත්උනා.අපි ජීවත්වෙන කාලයතුල අපි බලාපොරොත්තු වෙන සියලු දේ සර්ව සම්පූර්ණ වෙන්නෙ නැත .ලදදෙයින් සතුටු වෙන්න පුරදු වෙන්න වෙනවා.මට ද දියනියන් තිදෙනෙක් සිටින පියෙක්.මගේ බාල දියනිය විවාහයට අදි මදි කිරීමක් තිබුන. ඒ අවදියේ මාත් බිරිදත් සෑහන වේදනාවකින් සිටියෙ.අක්කල දෙන්න විවාහ වෙලා US වල ඉන්නෙ.ඉතින් අපේ බිය තවත් වැඩිඋනා.මේ කරුනු සියල්ල කෙටියෙන් කීවේ ලමයෙක් බිහිකරාට පස්සෙ දෙමාපියන්ගේ බලාපොරොත්තුව ඒ ලමයාගෙන් නිදහස් වීම තමා දෙමාපිය බලාපොරොත්තුව.ඒක සමහරවිට නුතන සමාජයට වැරදි වෙන්න පුලුවන්.ඒත් දෙමාපිය පැතුම ඒකයි.0776894846.
අනිවාර්යෙන්ම
කතා කරනකොට තේරෙනවා උගත් වගේම බුද්ධිමත් කෙල්ලෙක් කියලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
owu aththa.
ප්‍රවෘත්ති නිවේදිකාවක් , දක්ශ රංගන ශිල්පිනියක් , ගුරුවරියක් වගේ ම ආදරනීය සුන්දර නිහතමානි චරිතයක් චානු ...ඔයාගෙ අනාගතය ට සුබ පතනවා...❤🎉
අද බහුතර පිරිමි දරුවන් අම්මලාගේ අනිසි ආදරය නිසා, හැමදේම අතට ලැබෙනකම් බලාගෙන ඉන්න අංගවිකල ජිවිත බවට පත්ව ඇත.
කාංතාවකට, විවාහයට
අංගවිකල පිරිමි පරාණ, දරුවන්ට අමතරව අරං හදාගන්න ගන්න පිරමි කවාපොවා, රොදිසෝදා, කායික සතුටත් දී, බිරිඳ සියළු කටයුතු කරන දාසියක් බව සිතන, සැමියන් බහුල සමාජයක ගැහැණු ස්වාධීනව තමන්ගේ ජීවනෝපායක් කරගෙන ජීවත් වීමට උත්සාහ ගැනීම ඉතාමත් කාලෝචිත යි . දුක් කසාදයෙන්, දික්කසාදයට යනවට වඩා විවාහ නොවී සිටීම හොදයි.
Atta oya kiyana de😊
කසාද බඳින එක නම් ඇත්තෙටම බොරුවක් සහ බොරු වැඩක්......මම දකින්නෙ එහෙම...
අනිවාර්යෙන්ම
මේ ලෝකෙ තියෙන ලොකුම බොරුව marraige කියන්නෙ. ආදරය බැදීම් මේ සියල්ල මැරෙනවා.. බලෙන් එකතු කරන ජීවිත කොච්චර ලංකාවෙ තියෙනවද... ඒ මිනිස්සු මැරි මැරී maintain කරනව ලොකුම බොරුවක්....
යහපත් චේතානා ගෙනදෙයි වාසනා. ඇයි බදින්නේ කියන ? ප්‍රශ්නයට තමාම දෙන පිලිතුර / බලාපොරොත්තු වට අනූකූලව ප්‍රතිඵලයේ මිහිරි බවත් අමිහිරි බවත් බුක්ති විදිය හැක.
ඒක ඇත්ත. ඔයාගේ දෙමව්පියොත් ඔහොම හිතුවනං...???
ඒක එයාලගෙ කැමැත්ත. මේ මගේ කැමැත්ත. ...
තනුජා සොයුරිය මතක් වෙනවා ඒ වාගේ කතිකාත්වයක්.
දකුණේ ගැහැණියක් නේ..? ටිකක් සැර කෝපවෙන පාටයි. වෙනස් විදිහකට හිතන කාන්තාවක්. අනාගතය සුභ වෙන්න කියලා පතනවා...!!! 🎉💚💐
Dakala nadda nuwara ganu heen noolen game dila sarath wena???
True,,true,, නුවර ගෑනු වැඩි හඩින් කතා නැහ.ඕනිම ප්‍රශනෙකෙදි ප්‍රසිද්දියේ කතා කරන්නෙ නෑ..අනුන් ලවා කතා කරවනව..පෝර දාලා,, හීන් නූලෙන් game ගහන්නෙ
😅ආයෙ දකුණක් කියවනවා.ඇයි බං ඔහොම.
ammo owa dakunen kala supiriyatama ratatama mada ithin dan sathuten inne api...
දකුණේ ගැන කිව්වම reply ඇවිල්ල තියෙන්නේ නුවර ගෑනු ගැන කියල මුන්ට track 🙂😂
පුද්ගලයෙක් සාර්ථක වෙනවා කියන්නෙ නිසි කලට විවාහ වෙලා නිසි කලට දරුවන් සෑදීම පමණක් නොවේ..ඇත්තටම..විවාහය හෝ දරුවන් සැදීම කියලා කියන්නෙ සමාජෙට වුවමනා දවසට කරන දෙයක් නොවෙයි.විවාහ වීම කියන්නේ ඒක තම කැමැත්‍තට තමා කැමති වයසේ දී සිද්ධ වෙන්න ඕන දෙයක්.එතනදී කැමැත්තටත් වඩා ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕන....
🎀 ඔයා ලෑස්තිද?
🎀
ඔයාට මේ දේවල් කළමනාකරණය කරගන්න පුලුවන් ද?
🎀 ඔයාගේ සහාකරුවා හෝ සහාකාරිය වෙන කෙනා සැබෑවටම ඒ සඳහා සුදුසු ද?
🎀 පවුලක් ඉස්සරහට අරන් යන්න තරම් ඔයා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ද?
......සමාජයෙන් හදාගත්තු වයසට කිසිම ලක ලෑස්තියක් නැතුව විවාහ ජීවිතයට එළඹෙනවට වඩා...මේ ප්‍රශ්න ටික ඔයා ඔයාගෙන්ම අහලා ඒ ප්‍රශ්න හැම එකටම ඔයාට පැහැදිලි උත්තර තියෙනවනම් විතරක් ඒ ජීවිතයට ඇතුලත් වෙන්න.. ළහිරු ඔබටත් චානු ඔබගේත් ඉදිරි සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේව!!! All the best..✌️
නාකි වුනාට පස්සෙ මොන කොල්ලද ඉතින් කරගහන්නෙ මුන්ව😂සමිතව දාර ගොබ්බයෙක් කරගැහුවට එච්චර ගොන් පිරිමි ලංකාවෙ නෑ..හැම දේම අදාල කාලෙ කරන්න ඕනෙ
@user-මlj7pn6cw2 e එයා එච්චර වය ස ද නැ නෙ ඔය පිට රට වල 40,ට ලංව බදින්නෙ මෙයා එහෙම වයස නැතිව ඇති නෙ,
එකගයි සීයට දාහක්
1980ස් වලට කලින් කාන්තාවෝ 20 වෙනකොට බැදලා 35 වෙනකොට ළමයි හය හතක් හදල. මුලදී දරු සුරතල් බලල, ළමයි ලොකු උනාම උන්ගේ දක්ෂතා දැකල සතුටු වෙලා, වයසට ගිහින් දරු මුනුපුරෝ වට කරගෙන මැරිලා ගියා. අනික divorce උනා කියලා අහන්නවත් ලැබුනේ නැහැ.
අනික ලොකු පව්ල් උනාම ළමයිටත් ළමා කාලය පට්ට සතුටු කාලයක්.
අද බෙහෙතකට හොයා ගන්න ළමයි නැහැ සිංහල ගම් වල. හිටියත් උන් පව්ලේ එකම දරුවා.
තමන්ට ඕන දවසට බදින්න බැහැ, නිසී වයසේදී බදින්න ඕන
@@undupitiwije9753 itim oyat 1980 ta gihin ema kenekwa hoyan babala godak hadanna දරුවෝ හය හතක් ගගා කියවන ඔයා දන්නවද ලමයෙක් හම්බවෙද්දි එන වේදනාවවත් .. අතීතය ගැන කියව කියව යන්න එපා. මේක වර්තමානය 😊 කෙනෙක් බදින්නෙ තමන්ට පුලුවන් කාලෙකනෙ .. ඔයා කියන විදියට අවු 20න් සියලු ගෑනු ල්මය් ටික් බැන්දලා බබාලා හදා ගත්තොත් ලංකාවෙ 60% වැඩ කොටසක් නවතිනවා. මොකද මෙ රටේ ශ්‍රම බලකාය දැන් 60% පමණ කාන්තාවෝ
A/l දවස්වල අවුරුදු දෙකක් පුරාවට exam එකට හොදම motivation දුන්නෙ teacher විතරයි..දැනුත් clz දවසට හිතෙනවා ටීචර්ගෙ ඒ රසකතා අහන්න තිබුනනම් කියලා...ඉතින් චානු මිස් ඔයාට සුබ පතනවා,ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා..ආදරෙයි මිස්❤️
ගැහැණියකගේ පෙනුමෙන් කටහඬින් ගැහැණියව මනින්න බෑ. හැම ගැහැණියකටම තමන්ගේ සැඟවිච්ච ජීවිත කතාවක් තියෙනවා
අනිවාර්යයෙන්ම .....
ඔව්.අනිවාර්යයෙන්ම.
මාර කෙල්ලෙක්...ඔයා මරැ අනේ...හරි ආසයි මෙි නිරහංකාරකමට...ආදරෙයි ♥️
එයා හරිම cute ❤...
ආදරේ හිතෙනවා... 🥺
ඔතන බඳින්නෙ නෑ කියපු කීදෙනෙක් බැන්දද දැන්😂
ඉස්සරහට මට නම් හිතෙන්නේ ගොඩක් තරුණ අය නොබැද ඉදිවී 👍
මටත් එහෙම හිතෙනව. ඒකට හේතුව මොකක්ද කියලා හිතාගන්න බැහැ
මන් බදින්නෙත් නෑ කියල හිතන් ඉන්නෙ මාත් ආස නිදහසේ ඉන්න
Ane nangi oya kiyana කතාව සම්පූර්ණයෙන් ඇත්ත බඳින්න onima na bandala duk windinawata wada tanikadawa inna eka hodi දෙමව්පියන් කැමති දරුවන් සතුටින් innawa දකින්න eyala හිතන්නේ දරුවන් වයසට යද්දී කසාද bandala දීලා දරු මුණුපුරන් balanna eyala asa oya හරිම නිහතමානී චරිතයක් ආදරෙයි hoda kenek hamu වුනොත් බඳින්න ❤️❤️
චානු..එයාට ලස්සන කටහඩක් තිබුනා.
ඔව්..දවසට සිගරට් පහ හයක ගහලා එක නැති කරගත්තා 😅
@@specialreport2361 එයා වේදිකා නාට්‍ය නිලියක්.එතකොට mike use කරන්නේ නෑ.ලොකු ප්‍රේක්ෂකාගාරයකට ඇහෙන්න කෑගහන්න ඕන.දවසට show time දෙකක් විතර තියෙද්දී කොහොමද කියලා ඔහෙලා වගේ නූගත් උන් දන්නේ නෑනේ.Chanu Disanayake brand එක හැදුනේ කටහඩ නිසා.ඒක ගොඩක් වැඩිපුර පාවිච්චි උනහම එහෙම වෙනවා.උගුරට බෙහෙතුත් ගන්න ගමන් මේ ඔක්කොම කරන්නේ එයා.මම දැකපු පුදුම දිරිය කාන්තාවක්.මේ වගේ ගොන් මෝඩ comments දාන තොපි මොක්කුද බන්.😏
@@specialreport2361sirawatamada machan,uba athal ekatada nathnam sirada kiwwe?😁?😊
ඔයා කියන ඒවා සේරම ඇත්ත තමයි. ඒ වුනත් ඔයාගේ අම්මාගෙයි තාත්තාගෙයි හිතේ කොච්චර ගින්දරක් ඇද්ද එයාලා නැති කාලෙක ඔයාට යන කල ගැන. දෙමව්පියන් එහෙමයි හිතන්නේ ඒ එයාලගේ ආදරයනේ. ඒ වුනත් ඔයා තනි වෙන්න හිතන්න එපා ජීවතේ දී එන සමහර ප්‍රශ්ණ වලදී අසරණ වෙන වෙලාවල් තියෙනවා. මම සත්‍ය සිදුවීම් ඇත්තටම දන්න ඒවා තියෙනවා. ආදරයෙන් පරාද වුනාටත් තනිවෙන්න හිතන්න එපා ඒක ලොකුම මෝඩකමක් මොකද ඒ ගොල්ල කසාද බැඳලා දරුවෝ හදන් ජොලීයෙ ඉන්නවා ඔයාට කාලයක් ගිහින් බලද්දි දැනේවි කරපු මෝඩකමක් කියලා හරි ආදරයක් ලැබුණේ නැත්නම්, ඇත්තටම ආදරය කියන්නේ බොරුවක්, එ්ත් විවාහයට හොද කෙනෙක් ලැබුනොත් ගලපගෙන ජීවත් වෙන්න බලන්න ඕන. නැත්නම් අපි පරාදයි. තනිවෙන්න හදන්න එපා.
අනේ මේ ඒ ඉතින් හිතෙ සතුට හංගන් ඉන්න අය,දරුවො වෙනුවෙන්,මහත්තයා නිසා තමන්ගෙ ගෙ හීන,රස්සාව අතහරින්න අය ඉන්නෙ
එයාලා කියාව් සතුට්න් කියලා හැබැයි ඇත්ත ට ම එහෙම ද
නැ නෙ ,අනික ප්‍රශ්න ජොලියෙ ඉන්න් එක නොබැදලා කර හැකි ,රස්සාවක් ඇත්නම්
වයසට ගියාම home එකට යනවා,
බැන්දම මේක 21 සියවස උනත්
කෙල්ලෙක් ගෙදර වෙනුවෙන් ව්ව්ද කැප කරන්න් ඕන
රස්සාව ක් කරත් ඒකට මුලික තැනක් දෙන්න බැනෙ,ඉති න් එහෙම කෙනෙක් ට හොඳ නොබදින එක.
හොදට බලන්න දිනිති කීවේ බදින්නේ නෑ කියල ගොඩක් නිලියෝ බදින්නේ නෑ කීවට හොද කෝටිපතියෙක් සෙට් උනාම බදිනවා😂
ඇත්තම කිවොත් marry කරන්න පරක්කු වෙන්නෙ. ගෑනු ලමයි ඉගෙන ගන්න වයසින් ගොඩ කාලයක් වැය වෙනව. ඉතින් job එකත් හොයාගෙන marry කරන්න හිතෙනකොට වයස ගිහින්.
මට නම් වයස 26 වෙද්දි,, degree එක ඉවර කරල,, job එකත් ලැබුනා..නමුත් විවාහය පරක්කු උනා,, තවත් වසර 9ක් විතර..පාසල් කාලෙ affair තිබුනෙත් නෑ..ඒම හැඩ වැඩ වලට වියදම් කරන්නත් බැරි උනා uni කාලෙත්,, උපතින් සාමාන්‍ය රූපයක් තියෙන තලෙලු කෙනෙක් මන් .,, රැකිවායෙ පසු (25න් පසු) තමා ලස්ස්සනට ඇදල,, saloon ගිහින් ,,facail කරල,, අවශ්‍ය විටමින් අරන් රුව ලස්සන කරගන්න පුලුවන් උනේ..ඉතින් ආදරය කරන්න කෙනෙක් ලැබුනේ ඊට පස්සෙ,,මමත් හොයද්දි, දෙමාපියනුත් හොය්ද්දි,, ඒව හරි ගොයොත් හොදයි නමුත් ඒව බිද වටුනා මානසිකව වැටුනා..ආයි මනෛස්න් සවිමත් වෙන්න කල් යනව..ඒ කාලෙ ආයෙ කැතම වෙනව..කිසිම proposal එක කැමති නොවෙන කාලයක් එනව., කෝම හරි නැගිටල,, ජීවිට්ගේට පිරිමි එපා,, කියල ඇදල කියල හැඩට ඉන්න ගත්ත.. ඒ කාලෙ අහම්බෙන් මුන ගැහුන් කෙනෙක් එක්ක ඉතින් වයස 36 න් ව්වාහ උනා..ඒකයි.ඉහෙන ගන්න කල් යන නිසා නෙවෙයි..මිනිසුන්ගේ වෙලාව ,,කර්මය තමා හේතු..මොකද මන් විදිහටම ඉගෙන ගතපු,, මගෙම රැකියා කරන යෙහෙලියන් බොහෝමයක් 26,, 27 වෙද්දි ව්වාහ උනා
සහතික ඇත්ත
ඇත්ත කතාවක්
නිකන් මෝඩ කතා නොකියා ඉන්න මැරි කරනව කියන්නෙ ඉතින් ඉස්කොලේ out උන ගමන් 19-20 බදින එක නෙමේ නෙ,ඔය දික්කසාද ගැන බැලුවොත් ඒ අය ඉක්මනින් දික්කසාද වෙන්නෙ
අඩු වයසින් බදින එක
අනික ඉතින් medical නොවේ නම්
ලංකාවේ ගොඩක් අය 24-25 digree ගන්නව
මගෙ යාලුවො එහෙම ගොඩක් මැරි කරා ඒ වෙද්දී බැන්දා ට පස්සෙ ජොබ් ලැබුනා,
බැන්දට පස්සෙ ගෙදර බලන්,
තව උපාදි කරන අය ඉන්නව ඉතින් මගෙ කසින්.ල එහෙමයි,ජොබ් කරනව
ඔක්කොම ඉව ර කරලා මැරි කරන අය ඉන්නවා ,ඒ ඉතින් බැන්දට පස්සෙ බැරි වෙයි හිතන එක නෙ,ඒ නිසා ඔක්කොම කරාම වයස ගිහින් අනික 30 වෙද්දී bachelor ,master ඔක්කොම කර හැකි නෙ
@@isheerandi2231👍👍👍❤️❤️
Saralai පැහැදිලියි .
Jeevithaya සතුටින් paressamin ගතකරන්න a..
හරි සරලයී....මේ සමාජයේ පිරිමින් ට මොනවා උනත් වැරදි කිය්න්නෙ නෑ...හැබැයි කාන්තාවන් ට තමා පොඩි දේටත් විශේෂයෙන්ම පිරිමින් විසින් වැරදි කිය්නන්නේ...හිරිහැර කරන්නෙත් පිරිමී....
කොළඹ සරසවි බිමේ මා හට හමු වූ සෞන්දර්ය විෂයට ඉතාමත්ම දක්ෂ සිසුවියක්..චානු..ඒ වගේම කටකාර චන්ඩි කෙල්ලක්..ඇයට සිංදු කියන්න රඟන්න යම් අත්වැලක් සපයන්න හැකි වූ සංගීත ආචාර්යවරයෙක් ලෙස චානු දැන් සිටින තැන පිළිබඳව අතිශය සතුටක් දැනේ..සුබපැතුම් චානු ඔයාට..ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වේවා..🎶🌷🌷
සිරස ගොඩක් දක්ෂයෝ හදුන්වා දුන්නා වගේම ගොඩක් අයට කැපිලි ආපු තැනක්
මෙයාට මුල අමතක වෙලා ඉන්නේ.. සිරස අනිත් අයට වඩා මෙයාට අවස්ථාව දුන්නා.corona කාලේ සිරස news කරේ වසන්ත විතරයි .මතකද දන්නෑ. මෙයාට සිරස හදපු U turn movie එකෙන් ප්‍රධාන චරිතයක් පවා දුන්නා. තව pentathlon ..වනිතාභිමාණි වගේ වැඩසටහන් වල ප්‍රධාන නිවේදිකාව කරෙත් සිරසමයි.. ඉතිං තව මොනවද ? දැන් එකක දේවල් කිව්වට සිරස තමයි මෙයාගේ ගමන හැදුවේ. අනේ මන්දා අපු තැනට ගරහනවා මාර ගෑනු
එකඟයි ඒකට නම් මමත් මෙයාට විතරක් නෙවෙයි සිරසෙන් ගොඩ ගිය ගොඩ දෙනෙක්ට මුල මතක නැහැ තමන්ගේ ආරම්භය සිරසෙන් කියලා කට ඇරලා කියන්න තරම් වත් නිහතමානී නැහැ සමහරු . @@manuthchehansa2356
Derana th ehemai
@@tharakanaveenabeywickrama9607අනේ නෑ , තාම දෙරනේ ඉදපු කවුරුවත්නම් ඔහොම කියලා නැහැ ..😅
ඇත්තටම මුණ ගැහුනු හොදම නිහතමානී චරිතයක්..
අනාගතයට සුබ පතනවා නන්ගි
ඔයා හිතන අය වෙනස් ..ආදරය කරන්න ජීවිතය විදින්න බදින්නම ඔනී නෑ ....
බඳින්න බැ බදින්නේ නැහැ තමන්ට මැචි වෙින පිරිමියේක් ලැබුණේ නැහැ කියලා හිත තදින්ම කියනවනං හොඳම දේ බඳින්න නැතුව ඉන්න එක තනිකඩඩ ජිවිතේ ඉදලා වයසට ගියහම වනාන්තර ගත වෙලා බනක් භවනාවක් කරගෙන ඉන්න දෙස් විදේස් කන්තාවෝ 100කට අධ්‍යත්මීකව ඉන්න නිස්කලංක තැනක් අපි හදලා තියෙන්නේ
ලෞකික ජිවිතයේ සතුටින් නිදහසේ ඉදපු කාන්තාවන්ට පමණයි එතනට එන්න පුළුවන් මෙතන සල්ලි වලට හැදුනුමි කමි වලට තැනක් නැහැ අපේ නිර්ණායක වලට පැහේනවනං එච්චරයි
දැනට පුමාණය සමිපුර්ණ නිසා දැනට අවස්ථාවක් ලබා ගන්න බැහැ
දෙවන එක ගැන දැනට සාකච්ඡාවක් නැහැ එක අනාගතයට බාරයි
🎉😅🎉🎉
Koheda
@@Mystory-d5v ශ්‍රී පාද අඩවයට ආසන්නව අක්ෂර 08ක ඉඩමක
Koheda thiyenne meka
Koheda ❤❤❤❤
මට හිතෙන්නේ ඔබ සුන්දර යුවතියක්..ඔබගේ සියලුම පැතුම් සපල වේවා..ආදරෙයි..❤❤❤😊😊
Oya katha karana eka ahan inna asai Chanika. Oyata adare karana honda kenek labenna kiyla mama wish karanwa. ❤
Adarei❤ oyata honda kenek labenawamai❤ adaren jeewithe geniyanna❤ thawa tikak oya gana hithala, katahanda hada ganna.. Katahanda tika wenas wela
ලස්සන මාතර කෙල්ලක්..👍👍👍👌👌✌️✌️👏👏🇱🇰🇸🇬
හරිම පරිස්සමෙන් , ගොඩක් බුද්දිමත් විදිහට කතා කරන උත්තර දෙන්න දන්න කෙනෙක් 💯
සුභ පැතුම් පුතා ඔයාට ආදරෙයි❤හැමදාම ලස්සන අනාගතය ක් සතුටින් ඉන්න බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤❤❤❤❤
Mageth heenayak lahiru aiye oyage issaraha hari tv madiriye wadi wenna.owu mama eka karanawa mai.❤❤❤
චානු ඇත්තටම ඔයා හොඳ කෙනෙක්
මම පොඩි කාලේ ඉඳන්ම ආසම කෙනෙක් මේ❤
අැත්ත.කතාව..මමත්
තනිවිි..සිටින..කාන්තාවක්.🙏❤
අවුරුදු 31ට ගොඩාක් අත්දැකීම් ඇති පරිනත විදියට කතා කරන අපේ ගමේ කෙල්ලෙක් දැක්කම සතුටුයි❤️. අර සනීපාරක්ශක තුවා කතාවට නම් බාගෙට තමයි එකග වෙන්න වෙන්නෙ.නොමිලේ හරි ප්‍රවර්ධනය කරල සනීපාරක්ෂක තුවා ඔක්කොටම ඇන්දුවොත් එක ගෑනු කෙනෙක් ජීවිත කාලෙට සනීපාරක්ෂක තුවා 10000ට කිට්ටු වෙන්න අදිනවා.ඒවා එකතු වෙන්නෙ මේ පරිසරයට.ඇයි අපිට reusable සනීපාරක්ෂක තුවා සංකල්පය වැඩි දියුණු කරලා හොද මට්ටමකට ගේන්න බැරි.දැන් ලෝකෙ තියෙන trend ඒවා.අපි පරිසරයට එකතු කරන මේ කසල දිරන්න අවුරුදු දහස් ගානක් යයි.කොච්චර නෑ කිව්වත් ඕවට එකතු කරන කෙමිකල් අපේ සම ඇතුලෙන් ශරීරයට ඇතුල් වෙනවා.හරියට ක්‍රමානුකූලව පිරිසිදු කරල පාවිච්චි කරනවා නම් අම්මා කියපු කතාව හරි.හැබැයි මේ කිසිම දෙයක් අපි සමාජයේ කතා කරන්න බය වෙන්න ඕනේ හේතු කාරනා නෙමෙයි තමයි❤️.good luck නංගි ඔයාට 😘
කොහෙද යකෝ 10000ක් අඳින්නෙ ඉඹට පිස්සුද? 😂 එහෙනම් ඌ අවුරුදු 1000ක් විතර ජීවත්වෙන එකෙක් වෙන්න ඕන
10000ta kittu kiyala kiuwe.
1 days -3 pads
5 days -15 pads
12 month (1year )-180 pads
180 pads * 40 years (this age vary by the region sometimes)
7200 pads
This amount can be more or less.
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා.හද දිහා බලන්න.😉
සැප ව්දින්න කියල හිතාගෙන ව්වාහ වෙන්න එපා ,වචන වලින් ව්ග්‍රාහ කරන්න අපහසු දෙයක් .❤
හැමෝටම thiyenne ekama diwayakda??
ඔබත් මමත් මාතර ගම ..........පාසල සුජාතා .... සමාජ මෙහෙවරක් කරණ අපි අපේ රටට බරක් නැහැ ඔබට ජය වෙවා !!! තෙරුවන් සරණයි !!!
Jayawewa chanu akka🎉
උමා අසේනිවත් ගෙන්නන්න❤
අනිවාර්යයෙන්ම චානූ....කාන්තාවක් තමා හැමදාම අභියෝග වලට මූන දෙන්නේ...පොඩි දේකටත් මිනිසුන් බොරුවට චෝදනා කරනවා කාන්තාවන් ට....
සුපිරි චරිතයක් 🌹💕
Piumi hansamalige wage voice eka...
එයා එක තැනකදි කියනව නේද එයාගෙ කටහඬක් වෙනස් වෙමින් පවතින බව.....
එයා පිරිමියෙක් වෙන්න යන්නෙ
මන් හිතන්නෙ එයාගෙ voice එක මොකක් හරි වෙලා
@@MaryTheres-br9uloww voice එක පොඩ්ඩක් අව්ල්.වේදිකා නාට්‍ය කරන නිසා තමයි.මොකද mike පාවිච්චි නොකර මුළු ප්‍රේක්ෂකාගාරයටම ඇහෙන්න කෑ ගහන්න ඕනනේ ඒකයි.උගුරට බෙහෙත් ගන්නවලු
@@5ersTradingඋබ මොකෙද්ද දැන් එතකොට 🧐😏
සිරස පෙන්ටත්ලන් එකෙ ඉද්දි තමා ලස්සනම❤❤❤
චානු, ආදරෙයි නංගි, කවුරු මොනව කලත් ඉදිරියට යන්න, ඔයා දක්ෂයි ❤❤❤
ඉස්සර ලස්සන කට හඩක් තිබ්බා
ගොඩක් සැරයි
අතිශයින්ම දක්ෂ යකඩ ගැහැණියක්🎉👍👌
Chanu va dakinne mahendra aiyage drama class ekeda aththatama edath aya dakshai
Hamoma atharin mata ayava kapila penunva sooo best of luck
What a character, very strong and very straightforward, hats off to you 🌹🇱🇰🌹
yes, True
ජානූට හැමදාම ආදරෙයි ❤❤❤
එයා දකුණේ. ❤❤❤❤❤❤
පරිස්සමින් ගමන යන්න. හිතන පතන හැමදේම ඒ අයුරින්ම ඉටු වේවා
powerful voice ❤❤
I have ur same thoughts and attitudes. All the best take care by ur self and carry on👍🙏
Dear Chanu, you seem to be an intelligent, open and talented person. We can see it in the way you expressed your views in this program. And you are a beautiful soul. Stay strong.. Be brave as how you are. Wish you all the very best!
Correct, we all are acting. Really
ඇත්තටම හරිම open කෙනෙක් ♥️
මාතර සුජාතා..❤❤❤❤
Umali Thilakarathne invite krnnko Lahiru
Mokatada😂
Aniwa
Sajith enthani umali gennanna
@@BuddikaWIkramasigha samajeta melo wedakata athi charithayak da ban. Pita rupen charitha diha balanna epa
ඇයි අප්පා මේ හැමෝම බදින එක ගැන එපා වෙලා වගේ කතාකරන්නේ ,බැඳල සතුටින් ඉන්න එකෙක් නෑනේ බලන් ගියාම ,කොහොමද මෙව්ව දැක දැක බදින්නෙවත් 😢
චානු අක්කි ප්‍රසන්ට් කරන විදිහට මං මාර ආසයි ආදරයෙි❤
akka marry karanna kemathi nehe.akka kemathi living together
**මට විතරද හිතෙන්නෙ-**
**Piyumi Hamsamalige**
**Voice **
**වගේ කියලා**
🤔🤔🤔🤔🤔🤔
Ow. A voice neda
Ow we voice eka
Owo a voice aka 😊
Yes
Actually
Awankawa katha kra ❤ jeewithe sarthaka wewa oyage❤❤❤❤
තමන්ගේ කැමැත්ත හොඳට බලලා තීරණයක් ගන්න. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍2024🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏 දෙපාර්ශවයම 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍එකයි. ඇත්ත.
ඔයා ඔයාගේ හැකියාව තුලින් ලස්සන ගමනක් යනවා හරිම සතුටුයි චානූ ❤💐❤️ අන්තිමටම සුජාතාවේ කලා උලෙළ කාලේ මතක් උනා සුන්දර පාසල් කාලය ❤️
මෙයා මොන වසරේ මාතර සුජාතාවේ A/l කල කෙනෙක්ද?
Chanu man ඔයාට hari ආදරෙයි punchi andare❤❤❤❤puduma hituna මැණිකේ oya gena.....
හරි ආදරයක් හම්බෙයි ඒක රකී පන වගේ ඔහොම හිතන් ඉන්න අය හරි අදරේදි ගොඩ යනවා
Sujatha Vidyalaye ithama daksha lassana diyaniyak.
Best of luck.
Theruwan saranai duwe.
ඔයා බඳින්න බයක් තියෙන්නේ බය වෙන්න එපා ඒවා ඒ කාලෙට ඒවා හරියනවා
Chanu shines brightly as a gem from Mother Sujatha Vidyalaya Matara. Her brilliance and dedication illuminate her path, showcasing her as a true asset to her alma mater.
Such a beautiful program ❤ all the best Chanu girl 🩷
කසාද නොබදින එක දැන් trend එකක් වෙලා. මේ පොර talk තාරුණ්‍යයේ පොර මානසිකත්වය නිසා. හැබැයි මේගොල්ලෝ දන්නේ නැහැ 40, 45 පැන්නයින් පස්සේ සෙච්ච පෝච්ච කියලා.
I really enjoyed this program. Lovely young lady, who seem intelligent, and speaks very openly how she feels about life and other topics. Best wishes to you. ❤🙏
Chanu akki mai school eke udeta media program eke mulu school ekatama ahenna pansil dunne. School eke house captain kenek mathaka vidiyata. Issara konde godak digai😊
The majority of people may realize being single is much happier than getting married only after getting married themselves.
She is really intelligent.
Yes, She seems to be very intelligent. It is shown from the way she expressed her view and answered the questions raised by Lahiru.
@@menakadias9103🤣🤦♂️🤏🧠🙌
සතුටුයි චානු.. ❤
ගොඩක් ම කැමති නිවේදිකාවක්.ඇය...🥰🥰🥰🥰
ඉවර වෙනකම් skip නොකර බලපු program එකක් ❤️ චානු❤️
පෙන්ටගලන්👍❤
ආසම කෙනෙක් ❤❤ආදරෙයි 😊❤
❤ අක්කා...ආදරෙයි ඉට්ලී සහෝදරිය❤
Matara kiyala nam kiyanna puluwan adamai dakke oya digatama ohoma yanna 😢