Chandare | චන්දරේ- [official lyric video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ""චන්දරේ""
    Artist | Suvini Sudhasni
    Lyrics | Shashika Sadeep
    Music | Deepathy Jayasuriya
    Mixed and Mastered | Deepathy J @ DnS Studioz
    Visualized | DnS Studioz
    artists personal details
    _________________________
    singer -
    / suvini.sudhasni
    lyrics -
    / shashika.sadeep
    music -
    / deepathy.jayasuriya.9
    හීන with shashi face book page -
    / shashika.sadeep.99
    A production of Heena with Shashi & DnS studioz
    subscribe the channel and stay tuned with us......thank you ❤️
    👇 Heena with shashi👇
    For a high level of enjoyment......
    Got it, thanks!Received, thank you.Thanks a lot.

ความคิดเห็น • 944

  • @touchyourheart9565
    @touchyourheart9565 4 ปีที่แล้ว +369

    අනේ පින් සිද්ද වෙයි..මේ ගමන දිගටම යන්න..දැන් ඉන්න පැටවු මේවා බලලා සුන්දර මිනිස්සු වෙලා මේ පුන්චි රට ලස්සන කරනකල්ම..දිගටම මේ නිර්මාණ කරන්න..ඔබ සැමට තෙරුවන් සරණයි !!!!

  • @malithhansaka3132
    @malithhansaka3132 4 ปีที่แล้ว +230

    හොය හොයා අහන්න තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ.. ඇස් පියන් මනසින් විදින්න ඇස් අරින්න හිත නෑ❤️❤️🙏

  • @Niroshan369
    @Niroshan369 4 ปีที่แล้ว +385

    හෙළුවට Views මිලියන ගනන් වැටෙන අද කාලේ මේ වගේ වැදගත් වටිනා නිර්මාණ වලට තැනක් නෑ. උබට වරදින්නෙ නෑ මචන් ජයවේවා
    බුදු සරනයි

  • @praneethdhananjayailukpiti1547
    @praneethdhananjayailukpiti1547 4 ปีที่แล้ว +290

    කතා කරන වචන..ඒ පද ගැලපීම් කොහෙන් ආවද මන්දා..ඒ තරම් නිර්මාණශීලියි..පොඩි වෙලාවකට ඒ සුන්දර ජීවිතයකට යන්නට ඉඩ දුන්නට උඹලට පින්..🙏🙏❤️

  • @dhammaramathero8532
    @dhammaramathero8532 3 ปีที่แล้ว +157

    නුඹේ හදවත කඩන් වැටුනා
    වැයෙන් කොට මගෙ මලබෙරෙ
    පුන්චි උන් නැති අඩුව දැනුනැති
    මමත් නැති ඒ පැල්පතේ
    කදුළු පුරවන් එදා දවසක
    කියනකොට නුඹ විස්තරෙ
    අහන් හිටියා මමත් පපුවට
    හිත තියාගෙන හාමිනේ
    සෙනෙහෙ ග0 දිය ගලා යන ඒ
    කප්පරක් අපේ ආදරේ
    පුන්චි උන් හට නොදැනුනා ඇති
    උන්ගෙ සිත් බොලදය් අනේ
    නුඹේ තනිකම හොදට දැනුනා
    මැණික නුඹ ඒ නැති වෙලේ
    සසරෙ දිනයක නැවත් හමුවෙමු
    නුඹෙම වී මම චන්දරෙ

  • @madhuliyanage3609
    @madhuliyanage3609 4 ปีที่แล้ว +48

    කොහොමද දෙවියනේ මෙච්චර හිතට වදින සින්දු ලියන්නේ..සින්දු 4 න් එකක්වත් විසි තිස් වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ....එ තරමට ලස්සනයි ..💕💕😢😢

  • @PriyadarshanaSenanayake
    @PriyadarshanaSenanayake 4 ปีที่แล้ว +55

    මුල ඉඳන් අගටම පද ගැලපීම විශිෂ්ටයි..ඊලඟ සිංදුවත් අහන්න බලාගෙන ඉන්නවා.

  • @lakshikamadumali9488
    @lakshikamadumali9488 3 ปีที่แล้ว +9

    අද දැක්කෙ චැන්ල් එක ... මෙච්චර ලස්සනට කොහොම පද ගලපන්වද...🥺..... දැන් තියෙන මල් සිංදු වලට වඩා මෙන්න මෙ වගෙ ලස්සන නිර්මාන තමයි ඉස්සරහට එන්න ඔනි...සුබපතනවා හදවතින්ම..මෙ සමූහයටම..❤️

  • @chandrasirihettiarachchi4227
    @chandrasirihettiarachchi4227 4 ปีที่แล้ว +129

    මෙච්චර වටිනාකම තියෙන නිර්මාණ තියෙද්දී බාල නිර්මාණ වලට යොමු වීම කනගාටුවක් ..තවත් නිර්මාණ කරන්න මල්ලියේ ගොඩ ගන්න මේ මනස් යහපත් වින්දනයක් උදෙසා ..සුබ පැතුම් හදවතේ ඉහළින් ම මල්ලියේ

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 ปีที่แล้ว +77

    දරුවෝ ගැන තරහක් උපදිනවට වඩා මැරෙන තුරා නොබිඳී තිබුණ a ආදරේ ගැන පුදුම හිතුණා

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว +33

    පුදුමාකාර ඇබ්බැහි වීමක් තියෙන්නේ මේ පද රචනා වලට..💐💐💐💐😘😘😘😘...

    • @ruwantha7
      @ruwantha7 2 ปีที่แล้ว

      අනීවාරේන්

  • @user-wi7mw7sg9p
    @user-wi7mw7sg9p 4 ปีที่แล้ว +47

    මේවා තමයි ඉස්සරහට එන්න ඕනි නිර්මාණ...හරිම සිගායනීය කටහඬක්...මේ වාගේ කටහඬවල් තියෙන රටක යොහානිලා ට්‍රෙන්ඩ් වෙන එකයි ගැටලුව.."චන්දරේ" ලස්සන ගීතයක්

  • @nishanuwan5908
    @nishanuwan5908 3 ปีที่แล้ว +26

    ආරංචි වුණා ඔයාගේ කවි පොතක් එළි දක්වනවා කියලා.අනිවා ඕන.ඒක fb එකේ youtube එකේ දාන්න.අනිවා ඒ පොත ගන්න ඕන.

  • @chandirawickramasinghe4282
    @chandirawickramasinghe4282 4 ปีที่แล้ว +77

    සිංදුවේ නම නිසයි නිකමට මොකක්ද මේ මගේ නම වගේ තියෙන්නෙ කියලා බැලුවෙ. Trending වෙන්න ඕන මේවා මිසක් අර විකාර වීඩියෝ නෙමේ. සුබ පැතුම් ❤

    • @chandirawickramasinghe4282
      @chandirawickramasinghe4282 3 ปีที่แล้ว

      @@nirashadissanayaka9091 ඔව් ඔව් අනිවාරෙන්

    • @chandirawickramasinghe4282
      @chandirawickramasinghe4282 3 ปีที่แล้ว

      @@nirashadissanayaka9091 එහෙම අමතක වෙනවද ඒවා ලේසියෙන්. මැණික නම් මං අදත් ඇහුවා දෙපාරක්ම

    • @chandirawickramasinghe4282
      @chandirawickramasinghe4282 3 ปีที่แล้ว +1

      @@nirashadissanayaka9091 ඒකනෙ. අහලා අමතක කරන්න නෙමේ අස අසා රසවිදින්න් ලියපු ගීත මේවා

    • @chandirawickramasinghe4282
      @chandirawickramasinghe4282 3 ปีที่แล้ว

      @@nirashadissanayaka9091 thama ne eka nidahase ahanna ona

    • @chandirawickramasinghe4282
      @chandirawickramasinghe4282 3 ปีที่แล้ว +1

      @@nirashadissanayaka9091 හ්ම්ම්

  • @WildWays79
    @WildWays79 2 ปีที่แล้ว +19

    සිංදුව හරියට ටෙලිනාට්‍යයක් වගේ ඇදහිය නොහැකි ලේඛන හැකියාවක්. ඔබ අනාගතයේ පුරාවෘත්තයක් වනු ඇත.

  • @supipinethmini4476
    @supipinethmini4476 3 ปีที่แล้ว +13

    මං මේ දාපු ඔක්කොම සිංදු හැමදාම නිදාගන්න කලින් අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හිතට වදිනවා හැම වචනයක් ම..ඒ තරම් ලස්සනයි පද රචනය සහ තනු නිර්මාණය 👍🔥♥️

  • @devikawaasala862
    @devikawaasala862 4 ปีที่แล้ว +10

    හොද ගමනක් තියෙනවා මල්ලියෝ. බය නැතිව වැඩේ කරගෙන යන්න.අද සමාජේ දෙමව්පියෝ නොවටිනා දරුවන් ගැන අපුරුවට ලියල. තෙරුවන් සරණයි♥️♥️♥️🙏🙏🙏

  • @dhanushiliyanage1711
    @dhanushiliyanage1711 2 ปีที่แล้ว +1

    අද තමයි මට මේ සින්දු ටික අහම්බෙන් අහන්න ලැබුනේ. මම අඬනවා නෑ ඉබේම කඳුලු එනවා නවත්ත ගන්න බෑ. මුල ඉඳලම බලාගෙන යනවා කඳුලු එන එක නතර නොව්නත් .😍

  • @madubasiniwickrama9423
    @madubasiniwickrama9423 3 ปีที่แล้ว +17

    පාපොච්චාරණය , චන්දරේ, මැණික 💖💖💖💖💖💖💖

  • @shadow-vh2yd
    @shadow-vh2yd 4 ปีที่แล้ว +300

    පුන් පොහෝදා පෑයු පුරහද වගේමයි නෙත් දෙක නුබේ...
    සසරෙ දවසක රන් හුයෙන් බැදි දෑගිලියි මට සිහි වුනේ..
    කප්පරක් පෙරුමන් පුරාගෙන නුබේ තුරුලේ සැනසුනේ..
    තප්පරේකට වෙනස් වුනෙ නෑ නුබෙ නමට පිදු ආදරේ....
    කුසට සතියක් ගෙවුනු දවසක අරන් ආ සුබ පනිවිඩෙ..
    ලැබුන වාගෙයි මටත් රජකම සතුට පිරුනා හදවතේ..
    උන්ට ලෝකය තනන්නට මට වඩා නුබමයි වෙහෙසුනේ..
    සදක් පරයා නුබේ රූසපු උන්ගෙ නමටයි දිය වුනේ..
    බලන් උන්නෙ එනතුරා ඇස් රිදෙනකම් දරුවන් අපේ..
    නුබව තනිකර යන්න බැරි හින්දමයි සුදු හාමිනේ...
    හෙට ඉදන් මං නැතුව තනියම නුබ හඩනකොට පැල්පතේ..
    නුබව තනිකර කොහොම යන්නද කදුලු ඒකයි සුදු හාමිනෙ..
    ( චමත්කා දෙව්මිණි දසනායක)
    චන්දරේ මෙහෙම කියයි කියල හිතුනා.. මුල් නිර්මානයට හානියක් කරන්න හිතන් කලෙ නෑ.. එහෙම උනා නම් සමාවෙන්න..

    • @babyhayley4547
      @babyhayley4547 4 ปีที่แล้ว +25

      Minissunta mechchara lassanata hithanna puluwanda. Harima lassanay .👌👌👌

    • @arunigeethika5834
      @arunigeethika5834 4 ปีที่แล้ว +12

      Ammoo harima lassanayi. Oyaage nirmaanaya❤❤

    • @shadow-vh2yd
      @shadow-vh2yd 4 ปีที่แล้ว +8

      @@babyhayley4547 බොහොම ස්තූතියි.😍

    • @shadow-vh2yd
      @shadow-vh2yd 4 ปีที่แล้ว +3

      @@arunigeethika5834 බොහොම ස්තූතියි 😍

    • @chathurikaherath377
      @chathurikaherath377 4 ปีที่แล้ว +4

      Marama lassanai

  • @RasikaDDuminda
    @RasikaDDuminda 4 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි ,
    හොද රචනයක් ,ආකර්ශනීය දැනෙන වචන , සංගීත ය වගේම ගායනයත් දැනෙනව 👌

  • @kasunikahansani767
    @kasunikahansani767 3 ปีที่แล้ว +6

    Aiye puluwannm liyanna ලොකු සාදුගේ අපවත් වීම/චිතකය ගිනි දැවෙනකොට පොඩි සාදුගෙ හිතට දැනෙන වේදනාව ගැන ගීතයක්....පොඩි සාදු චූටි කාලෙ ඉදන් රැක බලාගත්ත ලොකු සාදුගේ වියෝ දුක ගැන.එකක්.ලියන්න..ගොඩක් පින් ....ඔයාට තෙරුවන් සරනයි..අනිවාර්යයෙන්ම ලියන්න අයියේ.

  • @sudunona8037
    @sudunona8037 4 ปีที่แล้ว +46

    අනේ... ගොඩ කාලෙකින් අහපු වෙනස්ම සිංදුවක්😔 පද ඇතුලේ තාම අතරමං වෙලා වගේ. ඒ කටහඩත් හරිම ලස්සනයි 💙 . තවත් මේ වගේ හොද නිර්මාණය කරන්න අයියා😘

  • @aroma-musicchannel
    @aroma-musicchannel 4 ปีที่แล้ว +36

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..
    තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා.
    සුභ පැතුම් සහෝ....❤️❤️.

  • @gaaaaam
    @gaaaaam 3 ปีที่แล้ว +15

    මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @foodhub709
    @foodhub709 3 ปีที่แล้ว +4

    හරිම භාවපූර්ණයි.. චිත්‍රපටියක් බැලුවා වගේ.වචනෙන් වචනෙ මැවෙනවා. නවතාවයෙන් අායෙ අායෙ අහන්න පුළුවන්..😍😍👍

  • @dilukaniwunhella587
    @dilukaniwunhella587 4 ปีที่แล้ว +189

    මෙච්චර හොද නිර්මාණ වලට වීව්ස් අඩු එක නම් හරිම දුකයි. ශෙයා කරල හැමෝටම අහන්න දෙමු

    • @pooj4034
      @pooj4034 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @anjulajayasinghe1198
      @anjulajayasinghe1198 4 ปีที่แล้ว

      Ane ow

    • @kalukumi2826
      @kalukumi2826 3 ปีที่แล้ว

      ඒක එහෙම තමයි. දයාබර හදවත් තියන අය බොහොම අඩුයි අද සමාජයේ . රසවිඳින්න හැමෝටම බැහැ.කලුගල් වගේ, කොටකෑලි වගේ හිත් තියන අයට මේවා මොකුත් දැනෙන්නෙ නැහැ.

    • @sumithchathuranga
      @sumithchathuranga 3 ปีที่แล้ว

      මෙවැනි නිර්මාණ වලට unllike කරන පිරිසකුත් ඉන්නවා....එක 😢

  • @saraththenuwara362
    @saraththenuwara362 8 หลายเดือนก่อน

    හිතට වදින ලස්සන පදමාලාවත් මධුර ගායනයත් මියුරු සංගීතයත් මුසුවූ ඉතාම ලස්සන ගීතයක් එම තිදෙනාටම ප්‍රණාමය

  • @amandajayasooriya1414
    @amandajayasooriya1414 ปีที่แล้ว +3

    2023 දැන් ....තාමත් මුලින්ම අහපු දවසේ feeling එකම දැනෙනවා 🥺❤️

  • @nilanthanew1rathnayake721
    @nilanthanew1rathnayake721 2 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි...ඇයි දෙවියනේ මෙලෝ රහක් නැති උන්ට තැන...ඔයාලට තැන නැත්තේ ...හොය හොය අහන්නෙ

  • @kawyawijesiri425
    @kawyawijesiri425 3 ปีที่แล้ว +4

    උදේ හවස හැමදාම ඇස් පියාගෙන අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ දැන් මේ සින්දුවලට ඇබ්බැහි වෙලා .අනේ තවත් මේ වගේ නිර්මාණ බිහිකරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.අවශ්‍යම කාලෙක මෙවැනි ගීත බිහිවීම ගොඩක් වටිනවා .🙏🙏🙏❤️

  • @user-ob6hm4jc7f
    @user-ob6hm4jc7f 4 ปีที่แล้ว +10

    අද කාලේ තියෙන මෙලො රහක් නැති සින්දු වලට වඩා මේ වගේ වටිනා දේවල් කරන එක මොන තරම් හොඳද. ඇත්තමයි ඒ සින්දුව හිත ටම වැදුනා. හරිම වෙදනීයයි..❤❤❤ අයියේ ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් අරන් එන්න. Good luck. බුදු සරණයි!

  • @nilangaudeni508
    @nilangaudeni508 4 ปีที่แล้ว +5

    ඔයාලගෙ නිර්මාණය හරිම හරි ලස්සනයි suba පැතුම් සියලුම දෙයට

  • @dinithihashari8538
    @dinithihashari8538 2 ปีที่แล้ว +1

    කනත්තේ ඇබෑර්තුවෙන් හොයාගෙන ආවෙ..........❤️‍
    ඉස්කෝලෙ සිංහල සර්ගෙන් දැනගත්තෙ මේ පදරචනා ගැන......❤️‍
    හරිම ලස්සනයි හැඟීම්බරයි ඒ කටහඬ පද පේලි.........👌❤️‍

  • @sithahasa5088
    @sithahasa5088 3 ปีที่แล้ว +3

    අපූරු සිතුවිලි ගොන්නක්.පපුව පිච්චෙනවා අහන් ඉද්දී..ඇස් වලින් වැටෙන කදුළු නැවතුනේ නැහැ තාමත්. ජීවිතේ යථාර්තෙ කියාදෙනවා මේ හැම ගීතයක්ම.රැල්ලට යන අද කාලයේ ගීත එක්ක මේ පදවැල් හිතේ මිමිනේවි හැමදාමත්.ඔබට තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛරය ලැබේවා..

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 2 ปีที่แล้ว

    මෙි රස ගිත සමුච්චය අහම්බෙන් ..මම දැක්කෙ .. ලියන්න වචන නැහැ හරිම ලස්සනයි ...

  • @dilhanipathiraja8239
    @dilhanipathiraja8239 3 ปีที่แล้ว +4

    Gold bless you oyta

  • @gayancretion2567
    @gayancretion2567 2 ปีที่แล้ว

    ඇත්තටම හදවතට දැනෙන නිර්මාණයක්.....කොච්චර අහුවත් අයේ අයේ අහන්න මයි හිත කිය්න්නෙ..❤❤❤❤

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +8

    ලංකාවේ නේ කියලා හිත හදා ගෙන , සිංදුව විදගත්තා 🙏🙏🙏

  • @thamalidilrukshi9661
    @thamalidilrukshi9661 ปีที่แล้ว

    පපුවටම කා වදින තරමට අකුරු අහුලන්
    නුඹ මෙසේ...
    ඉතිං කෙලෙසද නුඹේ තෙලි තුඩු වචන මෙලෙසින් හැසිරුවේ...
    නුඹේ තෙලි තුඩින් කෙලෙසද මෙහෙව් කවි ගී ලියවුණේ...
    මෙහෙව් කවි ගී තමයි රිදෙන තැන් සුවපත් කළේ හදේ...🖊️
    ❤️❤️

  • @mashi9359
    @mashi9359 3 ปีที่แล้ว +10

    Meka ahan kota mata danune...
    නීල නෙතු යුග
    තබට හැරී
    සුමුදු අත පා
    දර කෝටු වැනී
    දිගු කෙහෙරැලි
    සුදිවී හැලී
    ආලේ පමනක්
    ඉතිරිව ඇතී😶

  • @hansinikokila4578
    @hansinikokila4578 3 ปีที่แล้ว

    Hoya hoya ahuwe
    Ekath puduma abbahi vimak.
    Tawath hoda nirmana api atarata gena emata oba siyalu denata saktiya dhirya labewa🥰😍😘

  • @Niroshan369
    @Niroshan369 4 ปีที่แล้ว +13

    හදපිරි සුභ පැතුම් මචන් ජයවේවා

  • @nandaperera173
    @nandaperera173 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඒක කඳුළු ආවා as වලට හරි අගෙයි පුතා

  • @heshiranaveera291
    @heshiranaveera291 4 ปีที่แล้ว +7

    මා පමණි නුබ කැටුව ආවේ මමද යමි දියණියණි,මොහොතකින් සද ඒවි තනියට රන් තැටිය පුරවා කදුලින්......දයාසේන ගුණසිංහයන්ගේ නිසදැස මතක් වුණා මේ සින්දුව අහනකොට...

  • @pherathherathherath9204
    @pherathherathherath9204 3 ปีที่แล้ว

    Ada kale ahena විකාර wedagammakata nathi ගීත wage නෙවෙයිනේ ahan inna අසයි ඔබට ජයවේවා 👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @sewwandimadushika8362
    @sewwandimadushika8362 3 ปีที่แล้ว +6

    ඔයාලගෙ නිර්මාණ හැම එකක්ම හරිම ලස්සනයි ඔයාලගෙ ගමනට හතවතින්ම සුබ පතනවා💖💞

  • @Dhanu-Crypto-Air-Drop
    @Dhanu-Crypto-Air-Drop 9 หลายเดือนก่อน +1

    ඔයා ලියලා තියෙන හැම එකක්ම ඇහැවිවා...ඒවා අහන් ඉන්න අමාරුයි ඇඩෙනවා...හදවතටම දැනෙනවා...

  • @uderanga5511
    @uderanga5511 3 ปีที่แล้ว +3

    හිත නිවෙන කටහඬ ,හිත නිවෙන වචන ,යථාර්ථය ,අර්ථ රසය මොනවද මේ ගීත වලා අඩු (නිරුවත)අන්න ඒකයි මේ වගේ ගීතයකට ලයික් අඩු අන්ලයික් වැඩි ❤️❤️❤️❤️❤️❤️හීනෙනුත් පටවුන්ව හෙවුවා නොවැද බන් අපි චන්දරේ 😢😢

  • @deepalperera1908
    @deepalperera1908 4 วันที่ผ่านมา

    Beautiful ❤️ so close to the heart and touchy 🎉❤❤❤❤❤

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හදවතට දැනෙනවා ❤❤ ඒ චචන ගැලපිමම හරිම ලස්සනයි ❤🌸

  • @isharadilrukshiwijerathna5693
    @isharadilrukshiwijerathna5693 3 ปีที่แล้ว +15

    චන්දරේ..සැබෑ පෙම්වතෙකුගේ, සැමියකුගේ,ආදරනිය පියෙකුගේ ප්‍රතිමූර්තියයි..❤❤

  • @dnsgraphy327
    @dnsgraphy327 3 ปีที่แล้ว +5

    මෙය නිර්මානය කිරීමට ඇප කැප වුනු සියලු දෙනාට පිං..🙏🙏 තවත් මෙවැනි නිර්මාන කරන්න ශක්තිය ලැබේවා🙏 තවත් නිර්මාණයක් එනතුරු නොයිව සිල්ලෙන් බලා ඉන්නවා..🙏🙏🙏❤

  • @1215more
    @1215more 3 ปีที่แล้ว +5

    බොහොමත්ම අපූරුයි පද පෙළ ,ගායනය ,සංගීතය, ඒ තුනම හොඳ සංවේදී හිත් වලින් අපිට දැනෙන්න ගායනා කරනවා ඉදිරියටත් මේවා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා

  • @nobigdreams6459
    @nobigdreams6459 3 ปีที่แล้ว +13

    ගොඩක් දෙමව්පියන්ගෙ .දරුවො නොදකින කතාව .. අනෙ දරුවනෙ අපි හෙමොගෙම අම්මල තත්තලා අපිට නොකී කතාව මේක බන් . කවදවත් උබල උබලගෙ දෙමව්පියන් අමතක කරන්න. එපා ✍

    • @yasassribuddhinibuddhini1878
      @yasassribuddhinibuddhini1878 3 ปีที่แล้ว

      Aka athatha ada samajya daruwo damupiyanwa amathaka karala

    • @nobigdreams6459
      @nobigdreams6459 3 ปีที่แล้ว

      @@yasassribuddhinibuddhini1878 ow ...godak aya tamange sihina pasupasa haba yanawa demawpiyoo amataka karala(ගොඩක් පිටරටවල ඉන්න උගත්කියලා සම්මත...සාර්ථක කියලා හිතන බහුතරයක් )...mona sihina jayagaththath eeee heena tula tamangee දෙමව්පියන්ta idak neethnam eee hema heenema pussak.....😂tc buddy

  • @wishmisubodani3472
    @wishmisubodani3472 3 ปีที่แล้ว +1

    Niyamai

  • @kavishkagunawardana3579
    @kavishkagunawardana3579 4 ปีที่แล้ว +8

    හොද දෙවල් උඩට එන්න කලයක් යනව.එතකන් දිගටම මේ වගේ දේවල් කරපන්.උබට ජය❤️❤️❤️

  • @bimalsadaruwan203
    @bimalsadaruwan203 2 ปีที่แล้ว

    මම නම් පිස්සු හැදිලා වගේ අහන්නේ......ඒ තරම් ලස්සනයි

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 4 ปีที่แล้ว +56

    😭😭😭ඇයි මෙහෙම අපිව අඩවන්නෙ .අපි පව් නැද්ද😭

  • @saduthilakarathna5533
    @saduthilakarathna5533 2 ปีที่แล้ว +1

    ලස්සන ලෝකයක් හදන්න මේවගෙ හදවතට කතාකරන සිංදු ගොඩක් උදාවෙයි.ලස්සනයි. රත්තරනේ ඔයලගේ සිංදු.❤️❤️❤️😘😘😘

  • @samanpushpakumara
    @samanpushpakumara 4 ปีที่แล้ว +9

    2019 අහපු පට්ටම සිංදුව....
    2020/01/3 100ක් වගේ ඇහුව

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 16 วันที่ผ่านมา

    කොහොමද අයියා.මෙහෙම සිංදු ලියන්නෙ .ඔයාට budusaranai hode❤

  • @pradeecwanninayake4833
    @pradeecwanninayake4833 3 ปีที่แล้ว +11

    ලිරීක්ස් කරන ඔය දෑතට සම්මා සම්බුදු සරණයි

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 16 วันที่ผ่านมา

    දිගටම කරගෙන යමු .මිතුරන් ❤❤

  • @ayeshrandima4614
    @ayeshrandima4614 3 ปีที่แล้ว +4

    මේවා පුදුම සිංදු අයියේ..❤ දඩබ්බර හිත් නිවෙනවා.❤🧘😊

  • @wamsampath
    @wamsampath 3 ปีที่แล้ว

    උදේ පාන්දර අහම්බෙන් අහන්න ලැබුනේ... අති විශිෂ්ටයි... ගොඩක් පින් දවස හැදුවට...

  • @gimhanichaya1307
    @gimhanichaya1307 4 ปีที่แล้ว +8

    Lassanai පද ගැලපීම.❤️

  • @piyumisithara3063
    @piyumisithara3063 3 ปีที่แล้ว

    Kuruwal unu,asikkitha samajeta thawa dipan aiye budu bana mehemawath.jaya wewa!

  • @mashi9359
    @mashi9359 3 ปีที่แล้ว +3

    Wschana marama lassanai .liyapu ayyatath kiyapu akkatath mekata udaw karapu hamotamath theruwan saranai.
    Suba pathanaw hamootama ediri wada walta.😊😊💕

  • @achiniimasha5220
    @achiniimasha5220 2 ปีที่แล้ว

    Thiyana serama ahuwaa oyalagee..........aneeeee.........hrimaaaa lssanaii..........😍😍😍😪😪😪😪😪🌺🌺

  • @kcidamgedara8851
    @kcidamgedara8851 3 ปีที่แล้ว +4

    Congratulations සහෝදරයා.. කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarasidharmasiri855
    @sarasidharmasiri855 3 ปีที่แล้ว +2

    ලස්සනට පද ගලපන ඔය දෑතට තෙරුවන් සරනයි සහෝදරයා ...

  • @rithubandara729
    @rithubandara729 4 ปีที่แล้ว +3

    කතා කරන වචන.........කඳුළු දෙන තනුව..........
    බුදුසරණයි ඔයාලට.......................

  • @sahansandipasiva5974
    @sahansandipasiva5974 3 ปีที่แล้ว

    අර්ථවත් දෙයක් දෙන ඔබට පිං තව තවත් නිර්මාන කරන්න ලැබේවා

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 4 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි.... මෙවැනි විශිෂ්ඨ නිර්මාණ කිරීමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා.... ❤

  • @avatarbandOfficial
    @avatarbandOfficial 3 ปีที่แล้ว

    ඇඩෙනවා

  • @niroshaangamageniroshaan286
    @niroshaangamageniroshaan286 4 ปีที่แล้ว +5

    Serama vedios beluwa...harima lassanaii...wachana kohon enwada mnda...music eka lassanai...good luck...👍👍👍👍

  • @surangadisanayaka2227
    @surangadisanayaka2227 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .ඔයාට මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🎉🎉

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +3

    එකකට එකක් නොදෙවෙනි නිර්මාණ... වචන ගැළපීම. සංගීතය, ගායනය ස්තරම් ඒ ගැන කියන්න වචන නෑ...❤️❤️❤️❤️

  • @seraniwithanage3454
    @seraniwithanage3454 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි. හිතාගන්නත් බෑ. ඒ තරම් ලස්සනයි. මේ හැම සිංදුවකටම කදුලක් එනවා. ඒ සිංදුවල හැංගුන කතාව, ඒ හඩ වෙනම ලෝකයකට ගෙනියනවා.හිතටම වැදුනා. බුදුසරණයි ඔයාලට ❤️

  • @denethdilruk2624
    @denethdilruk2624 4 ปีที่แล้ว +7

    ලස්සන වැඩක්. සුබ පැතුම්. තව තවත් මේ වගෙ නිර්මාණ කරන්න... 🙏❤

  • @anilkumarajayasinghe6062
    @anilkumarajayasinghe6062 2 ปีที่แล้ว

    හැමදාම මේ ඔක්කොම එක දිගටම අහනවා.මේක ඇස් පියන් අහන්න බැ කදුළු එනවා ඇයි මේවා මිනිස්සු අහන්නේ නැත්තේ. ඇයි ගොඩක් අයට මේවා දැනෙන්නේ නැත්තේ.

  • @jananidilshani6224
    @jananidilshani6224 4 ปีที่แล้ว +4

    ඔයාලා වගේ අය වර්තමාන සමාජෙට ගොඩාක් වටිනවා..මේ හැකියවන් රැකගෙන ඉදිරියට යන්න..තව විශිෂ්ට නිර්මාණ බිහි කරන්න..ඔයාලග්‍ මේ අලුත් රැල්ල වටිනවා ගොඩක්..🤟❤️කියාගන්න බැරි තරම් සතුටුයි මේ වගේ නිර්මාණ අහන්න දකින්න ලැබෙන එක ගැන..😍😍

  • @hasitharuwan2697
    @hasitharuwan2697 3 ปีที่แล้ว

    මේක නිකන් පිස්සුවක් වගෙ, ආය ආයම අහන්න හිතෙනවා

  • @bigunipriyanjanee8288
    @bigunipriyanjanee8288 4 ปีที่แล้ว +3

    godak lssni....godk hitheta danena sinduwak

  • @dilinikurera246
    @dilinikurera246 3 ปีที่แล้ว

    Oyada aiye me pada rachanayakaree oya wage adahas oyata maramaii sindu okkoma marama hithata wadenawa

  • @pubudneprasanthi9957
    @pubudneprasanthi9957 3 ปีที่แล้ว +3

    Aiye oyala wage Aya aniwa mh loketa, one adara, daruwo karadarayak kiyala hithan ayath ape parampawe kello kolloth mh wage nirma saha mewge adaraya balaporottu wenne, good luck

  • @sathyairangi8130
    @sathyairangi8130 2 ปีที่แล้ว

    ❤️❤️❤️adarei hamadamath oyalata devi pihitai

  • @manjulaariyarathna2266
    @manjulaariyarathna2266 3 ปีที่แล้ว +3

    කොහොම පිං දෙන්න ද කියලා තෙරෙන්නේ නෑ ....
    අපේ දරුවො ට ඇහෙන තව තව ගයපන් මල්ලි 🧡 උන් මේ සංකර වනේ අතරමං වෙන්න
    යනකොට......
    උබලා එකතුවෙලා මේ හදන්නේ උන්ව නොමග නොයවා රැකගන්න කියලා හිතේනකොට ....
    පුදුම #භක්ති යක් උබලාගැන හිතේන්නේ....හැමදාම හවසට මගේ පැටික්කීයො තුන්දෙනත් ලගට අරං උබලගේ සිංදුවක් අහලා උන්ව මං මුලාවෙන්න නොදි රැකගන්න පිනම ඇති උබලට නිවන් යන්න... තව තවත් මේවගේ අමිල නිර්මාණය කරන්න යොධ බල යොධ ශාන්ති නුබලට
    #ලැබේවා!! #ලැබේවා !!#ලැබේවා !!

  • @janajp4897
    @janajp4897 4 ปีที่แล้ว

    Jayawewa me wage lassana nirmana thawa karamu

  • @jayanidayapannala9567
    @jayanidayapannala9567 3 ปีที่แล้ว +3

    හදවත ගොඩක් සංවේදී වෙනව.❤️

  • @nobigdreams6459
    @nobigdreams6459 3 ปีที่แล้ว +2

    අම්මො ඒ වචන ටික . අමුතුම සුන්දර ලොකෙක අතරමන් කලා මචන් .අදයි මේක හම්බ උනෙ අහපු වාර ගනනනම් අහන්න්න එපා .තවම නිර්මනශීලි මිනිසුන් මේ ලක් දෙරනෙ ඉන්න්නව එහෙනම් කියල හිතුනා බන් .. බාධක ඒවි ..නොනවතී ඉදිරියට යන්න්න උබල කට්ටියටම ...තෙරුවන් සරණයි

  • @gimhaniherath2647
    @gimhaniherath2647 4 ปีที่แล้ว +3

    ❤️❤️

  • @sayuriruwangi394
    @sayuriruwangi394 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි. හරිම සංවේදී සිංදුවක්.

  • @dilshaniliyanage6684
    @dilshaniliyanage6684 4 ปีที่แล้ว +4

    Best voice and meaning

  • @kasunishasikala4589
    @kasunishasikala4589 2 ปีที่แล้ว

    අදයි මට චැනල් එක හම්බවුනේ.. නංගියේ song 1අහලා තමා චැනල් එකට ඇවිත් බැලුවේ.... හරිම ලස්සනයි. ලස්සනට හිත අස්සට එබෙන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා.ගායනයත් සුපිරි.සුභ පතනවා හදවතින්ම..

  • @ChandiJay
    @ChandiJay 4 ปีที่แล้ว +6

    Dear brother Shashi .... Listening both කුසුමෙ and මැනික I feel an uncommon begining conecting with temple and bodhi. So Lucky to see young blood who always emphasis the value of religion and how temple and bodhi invoke blessings on our lives. 🌸🧠🌕🌏💒

  • @jayaminisandunika4028
    @jayaminisandunika4028 3 ปีที่แล้ว

    Balaporoththuwk tibba....kohe hri kuruhri...terumk tiyen sindu hadai kiyla...shashi aiye...godk pin🙏❤️

  • @udayayaparathna4716
    @udayayaparathna4716 4 ปีที่แล้ว +5

    පොඩි කාලෙ දස දුක් විඳලා ළමයි ලොකුකලාට උන් උන්ගෙ ලෝකය හොයා ගත්තදාට මුල අමතක කරනවා

  • @komarkomar8497
    @komarkomar8497 2 ปีที่แล้ว

    හරි ලස්සනයි බුදු සරණයි