කිසිම සෝස් වර්ගයක් රසකාරක වර්ගයක් නැතුව හදන වෙජිටබල් චොප්සි|Vegetable Chop Suey Recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 373

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 ปีที่แล้ว +100

    අපේ ගෙදර ආව නැදෑයින්ට ⁣රෑ කෑමට මේ වෙජිටබල් චොප්සි එකත් හැදුවා..හරිම ආසාවෙන් රසයි කියකිය කෑවා.රසකාරක දාලා නැති නිසා තවත් ආසා වුනා..ස්තූතියි අක්කේ..ඔයාට සුබ පතනවා ඉදිරිගමන සාර්ථක වෙන්න කියලා..❤️❤️

    • @k.g.senarathbanda7904
      @k.g.senarathbanda7904 3 ปีที่แล้ว +4

      😍😍😍😍😍😍😍😍

    • @srimathijayakanthi4201
      @srimathijayakanthi4201 ปีที่แล้ว

      Sssස්ස්ෂ්ස්ස්ඓස්ස්ස්ස්‍ර්‍ර්ස්ස්

    • @cozyangel
      @cozyangel ปีที่แล้ว

      @@srimathijayakanthi4201 cuvdjufgvsxjjjjc

    • @samanthikumari2375
      @samanthikumari2375 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤hhhm

  • @manojanishanthi3244
    @manojanishanthi3244 2 ปีที่แล้ว +25

    ඔයා හදන කෑම හරි ලේසියෙන් හදන්න පුළුවන් ගොඩක් වියදමක් නැතුව ඒ වගේම රසයි .ස්තුති මිස්

  • @jananipiumika8361
    @jananipiumika8361 3 ปีที่แล้ว +9

    අක්කි මං මේක හැදුවා ඊයේ .
    කඩේ වගේම ආවා රසට .
    Thanks akki 😊❤️.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +35

    බොහොම ස්තුති දෝනි හරිම වැදගත් මොකද වයසක අයට කෑම නොකන අයට හදල දෙන්න පුලුවන්

  • @shehanmarasinghe4602
    @shehanmarasinghe4602 3 ปีที่แล้ว +14

    මිස් ඔයාගේ වීඩියෝ හරිම වටිනවා මම හරිම කැමතියි මොනව හරි කෑමක් කන්න හිතුනම මුලින්ම ඔයාගෙ චැනල් එකේ තමයි සර්ච් කරන්නේ බොහෝම. ස්තූතියි

  • @1-MinuteDIY
    @1-MinuteDIY 4 ปีที่แล้ว +38

    ගොඩක් ස්තුතියි..ඔබ හැම දාම වැදගත් දෙයක් අරන් එන්නේ ..ගත්‍ යුතු දේ බොහෝමයි...නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @shashigimhani763
    @shashigimhani763 2 ปีที่แล้ว +3

    මේක හදන්න ඔයාගේ චැනල් එකම හෙව්වා.ඔයා හරිම ලේසි විදියට හදන්න කියල දෙනවා ඒ වගේම පැහැදිලිව.තැන්ක් යූ අක්කේ.ඔයා කියන කෑම මං අපෙ ගෙදර අයට හදල දෙනවා.එයාලත් කියනව රසයි කියලා හැබැයි ඉතින් අපෙ අම්මගෙන් නම් හොඳක් අහන්න හරි අමාරුයි.මං හදලම රස කියන්නම්.සුභ පැතුම් ඉස්සරහටම යන්න මේ වගේ වීඩියෝ දාන්න

  • @ayaninimsara.6404
    @ayaninimsara.6404 ปีที่แล้ว

    මං අද හැදුවා අක්කේ මාරම රසයි. අපෙ අම්මත් හරිම ආසාවෙන් කෑවා. කඩෙන් ගෙනාවා වගෙ හරිම රසයි.හොඩක් ස්තූතියි .තව හොද කෑම වර්ග හදලා දාන්න. මං ඔයාගෙන් තමයි මුලින්ම කේක් හදන්න පුරුදු වුනේ.දැන් මට තනියම කේක් හදන්නත් පුලුවන් .හොඳට රහස් නැතුව දාන ගණන් හිටන් කියනවා.ඔයා හදන අතුරුපස ජාතිති මං හදලා තියෙනවා ගොඩක්.මං මුලින්ම හැදුවෙ අතුරුපසක් ඒක හදන විදිහ බැලුවෙ අක්කගෙන්.එදා ඉදන් මන් දිගටම ඔයා දාන කෑම හැදුවා.ඒවා හොඳට ආවත්.ඔයාට ගොඩක් ස්තූතියි ඒකට, තව හොද කෑම ජාති දාන්න.

  • @piyumiimasha2160
    @piyumiimasha2160 2 ปีที่แล้ว +7

    ස්තුති අක්කි .කෝන් පිටි වෙනුවට දාන්න පුලුවන් මොනවාද අක්කි ?ane please puluwn nm reply ewnna akki

  • @arunisilwa9701
    @arunisilwa9701 2 ปีที่แล้ว +7

    මම හැදුවා හරිම රසයි👍

  • @ireshacosta492
    @ireshacosta492 4 ปีที่แล้ว +9

    ඉතා වටිනා video එකක්.👍👍👍

  • @manjithjanakantha
    @manjithjanakantha 4 ปีที่แล้ว +5

    මම මේ ලස්සන පැහැදිලි හඩ අහන්න ආසා හින්දම හැම වීඩියෝ එකම වගේ බලනවා ❤️

  • @thushariperera5475
    @thushariperera5475 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සරලව රසට හදන හැටි කියල දෙනව... ස්තූතියි

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 3 ปีที่แล้ว +9

    I have tried your recipes and they are very tasty. Some items I cannot find in Europe but still very delicious
    Thanks for sharing your lovely recipes

  • @malarselvarajah4228
    @malarselvarajah4228 4 ปีที่แล้ว +3

    Hi nangi I am tamil but I always like to watch ur receipes & also I make those & taste it .all superb

  • @thilininisansala8302
    @thilininisansala8302 2 ปีที่แล้ว +1

    oyaga hama kamak ma harima rasai akka

  • @tmvinithavinitha9804
    @tmvinithavinitha9804 4 ปีที่แล้ว +8

    ගොඩක් හොඳයි thanks ඔයාට 💟💟

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 3 ปีที่แล้ว +1

    Niyamai රසකාරක deeval nathiva thavath deval rasata hadana vidiya kiyala denna .Tnx ....***

  • @thanujakarunarathne3112
    @thanujakarunarathne3112 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා video එකක් බොහොම ස්තුතියි

  • @janakapiyasuriya5128
    @janakapiyasuriya5128 3 ปีที่แล้ว +1

    ඔබගේ ඉදිරිපත් කිරීම wisistai.

  • @gayaniwaranakulasuriya302
    @gayaniwaranakulasuriya302 4 ปีที่แล้ว +4

    Thanks akki oya thamai sobana natiwa kiyala denne bs jp akki

  • @lekasahabandu4001
    @lekasahabandu4001 ปีที่แล้ว

    Your receipe is very good thankz dear good luck

  • @rangikamadushi8234
    @rangikamadushi8234 2 ปีที่แล้ว

    Mamath miss ge recipe godak try karanawa.eththatama harima rasai .thank you

  • @githagunawardana3942
    @githagunawardana3942 3 ปีที่แล้ว +7

    It's so good thank you for you

  • @neranjaniamunugama9467
    @neranjaniamunugama9467 3 ปีที่แล้ว +3

    Thanks for your recipes & easy simple methods .I too like without using sauce artificial things.I try your recipes ...Very good & delicious ...

  • @AhelaDhamayanthi
    @AhelaDhamayanthi ปีที่แล้ว

    Haduwa rasai a vidiyatama haduwe
    Thank you akki
    Hamadama hadanne Mr recipe thamai

  • @prasanthaperera3529
    @prasanthaperera3529 4 ปีที่แล้ว +22

    හරිම රසයි ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @mahisanjeesanjeewanipathir4138
    @mahisanjeesanjeewanipathir4138 4 ปีที่แล้ว +2

    Man iye heduwa.cone Fla nethuwa heduwe rasata tibuna.Thank you akki.budu saranai

  • @anushashamali1510
    @anushashamali1510 4 ปีที่แล้ว +3

    Aneeeee godakkk sthuthii akkeee godakkk pinnnn😋😋😋😋😋😋😍😘👍

    • @user-wh6tl5wh7p
      @user-wh6tl5wh7p 4 ปีที่แล้ว

      හා කොහොමද අක්කා

  • @ajithprasanna7949
    @ajithprasanna7949 4 ปีที่แล้ว +4

    Corn flour wenuwata danna deyak kiyanna

  • @kmsy6292
    @kmsy6292 3 ปีที่แล้ว +1

    Niyamai Budusaranaii 🙏

  • @chamarihewawitharana2323
    @chamarihewawitharana2323 ปีที่แล้ว

    මම අද හැදුවා Thank-you so much

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว +1

    ochchara dawas baluwata subscribe karalaa nee nee..onna ada kalaa..Oyaage katahada lassanai ...keema wageema...

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 3 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ අපි බලනවා හරිම වට්නවා ඔයාට ගොඩක් ස්තුතිය

  • @ayeshadulanjali9587
    @ayeshadulanjali9587 3 ปีที่แล้ว +1

    Carrot tikai ala tikai steem karala ekathu karanna barida

  • @SRIYANGIANU
    @SRIYANGIANU 4 ปีที่แล้ว +1

    Ane mata kiyanna corn flr kata wenne ai lipe thiyeddi dapuwama.tnx

  • @priyaperera4787
    @priyaperera4787 4 ปีที่แล้ว +1

    Harima rasayi.àà wagema harima lehesyi uya ganna..thank you...bye bye...👍👍👌👌😙😙🙋🙋🙌🙌theruvan saranayi...

  • @chamathrishan4472
    @chamathrishan4472 3 ปีที่แล้ว +2

    රසකාරන නොදාන එක ගොඩක් වටිනවා

  • @laksaravishwaprabhath7891
    @laksaravishwaprabhath7891 3 ปีที่แล้ว +2

    මරු

  • @kawyawitharana1463
    @kawyawitharana1463 4 ปีที่แล้ว +2

    Corn piti wenuwata deyak nadda akke

  • @hansikarathnayaka1677
    @hansikarathnayaka1677 3 ปีที่แล้ว +1

    Thanks akki harima rahai ane

  • @dhammikapushpalatha1172
    @dhammikapushpalatha1172 3 ปีที่แล้ว

    මරු අක්කෙ මම අද හැදුවා මාර රසයි

  • @chathunarangoda8584
    @chathunarangoda8584 3 ปีที่แล้ว +3

    Great

  • @AmashaDissanayake
    @AmashaDissanayake ปีที่แล้ว

    Hodatama,rasatama thibuna 😊

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 4 ปีที่แล้ว +1

    Harima pahadiliy oya katha karaddi

  • @fasminasameer4319
    @fasminasameer4319 3 ปีที่แล้ว +1

    😋😋😋😋😋❤❤❤❤❤🙏🙏🙏🙏🙏 mn asama kema❤

  • @malmiejayawardena4631
    @malmiejayawardena4631 3 ปีที่แล้ว +5

    Thank you very much Akka... I also prepared it.. so tasty .. stay safe..

  • @osuwendeegayu4914
    @osuwendeegayu4914 2 ปีที่แล้ว

    Leeks daanna barida, corn piti gedra natttm monwada daaana puluwan?

  • @jenchelvaratnam7325
    @jenchelvaratnam7325 2 ปีที่แล้ว

    Thks. For sharing looks yummi jen aistralia

  • @wajiarvideos9991
    @wajiarvideos9991 4 ปีที่แล้ว +5

    ඔන්න අපි සෙටි වුනා අක්කා ගෙ චැනල් ඒකට මගෙන් සබි ලයික් කරා විඩියො ඒක බැලුවා රසයි ඒන්න මේ පැත්තට බුදු සරනයි

  • @jayumivihansa8001
    @jayumivihansa8001 3 ปีที่แล้ว +1

    Corn piti wenuwata pol kiri ekathu karata kamak ndda

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Hadanna one me widiyata oyata budu saranai

  • @lahirudilhara9645
    @lahirudilhara9645 3 ปีที่แล้ว +4

    අනේ plzz මට රිප්ලයි කරන්න මේකට කොන් පිටි වෙනුවට පොල් කිරි දාන්න බැරිද

  • @a.skavinduanjanakalhara9805
    @a.skavinduanjanakalhara9805 2 ปีที่แล้ว +5

    කෝන් ෆ්ලා නැතුව හදන්න බැරිද?

  • @shaviniranasinghe475
    @shaviniranasinghe475 3 ปีที่แล้ว +2

    thank u for useful recepies

  • @gamagepawaniamasha5647
    @gamagepawaniamasha5647 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසායි

  • @sujanimmsujanimm7627
    @sujanimmsujanimm7627 4 ปีที่แล้ว +1

    Ekmanata gedara thiyena kulubadu badu yosagana hada ganna puluwan,thanks,

  • @pradeeproshan-bz6qr
    @pradeeproshan-bz6qr ปีที่แล้ว

    අපිත් අද හැදුවා.පවුලෙ හැමෝම රස කර කර කෑව.😊ගොඩක් ස්තූතියි

  • @isindubro3174
    @isindubro3174 2 ปีที่แล้ว +4

    අක්කා තමයි හොඳටම කරේ 😁😁

  • @spiderkolla6079
    @spiderkolla6079 4 ปีที่แล้ว +3

    හරිම රසයි ස්තුතිය

  • @samudrarandunupura9350
    @samudrarandunupura9350 ปีที่แล้ว

    South haduwa. Harima rasayi.thanks

  • @dilushikaliyanage2099
    @dilushikaliyanage2099 3 ปีที่แล้ว +1

    Corn flour dammama okkoma ekata aluna. Hari giye na

  • @Gamidiviya
    @Gamidiviya 4 ปีที่แล้ว +4

    සුපිරි

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว +2

    Harima rasai wage thanks oyata.

  • @charukarathnayake3041
    @charukarathnayake3041 3 ปีที่แล้ว +1

    Mamath haduwa harimarasai

  • @user-nn4rm6nz8t
    @user-nn4rm6nz8t 2 ปีที่แล้ว +3

    කොන් පිටි අවශ්‍යමද වෙන මොනාත් බාවිතා කරන්න බැරිද?

    • @himalikapathiraja7046
      @himalikapathiraja7046 ปีที่แล้ว

      පොල් කිරි පාවිච්චි කරන්න පුලුවන්

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 ปีที่แล้ว +5

    ස්තූතියි සහෝදරිය ඔබට

  • @hijazmohamed1557
    @hijazmohamed1557 4 ปีที่แล้ว +3

    Hi akki ! Really ur posting very useful recipes..thank u soo much..best of luck.

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 4 ปีที่แล้ว +7

    ස්තුති

  • @vidushakumarirathnayaka1775
    @vidushakumarirathnayaka1775 3 ปีที่แล้ว +7

    ස්තූති 😁😁

  • @virajiniprabodya3149
    @virajiniprabodya3149 3 ปีที่แล้ว +1

    Kon piti wenawata monada danna puluwan

  • @dayadaya798
    @dayadaya798 4 ปีที่แล้ว +1

    Godak sthuthi mama kuwait sita

  • @ushanimadhushani4775
    @ushanimadhushani4775 ปีที่แล้ว

    ඔන්න අපිත් බලලා හැදුවෝ 😊😊😊 පුදුම රසක් කියලා වැඩක් නෑ

  • @sadarupiyumalsadaru9882
    @sadarupiyumalsadaru9882 10 หลายเดือนก่อน

    corn piti wenuwata pol kiri ganna bauda

  • @chamilasajani8665
    @chamilasajani8665 3 ปีที่แล้ว +1

    Super

  • @nalindias1336
    @nalindias1336 2 ปีที่แล้ว

    Mage duwath oyage resapie asaven hadanawa

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 4 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් හදනවා

  • @devmindinujaya5237
    @devmindinujaya5237 7 หลายเดือนก่อน

    Apith hadhuwa harima rasai

  • @roshakaobeysekara9993
    @roshakaobeysekara9993 3 ปีที่แล้ว +9

    කෝන් පිටි වෙනුවට දාන්න වෙන දෙයක් නැද්ද

    • @Supun_Sandaruwan.
      @Supun_Sandaruwan. 3 ปีที่แล้ว +1

      මටත් දැනගන්න ඕනි

    • @siresha4024
      @siresha4024 2 ปีที่แล้ว

      @@achinthyadesilva328 Pol kiri danna

  • @dinushidilhani7852
    @dinushidilhani7852 5 หลายเดือนก่อน

    Corn piti wenuwata ganna deyak nadda

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +4

    අඩියක් ගහන්න මරු

  • @KumarKumar-us1mn
    @KumarKumar-us1mn 4 ปีที่แล้ว +1

    හරි ම රසවත්

  • @sarojanibandara182
    @sarojanibandara182 3 ปีที่แล้ว +1

    Koon piti natuva barida

  • @samanthikularathna5692
    @samanthikularathna5692 2 ปีที่แล้ว

    Oya hadana kama hadanna pahasui oya pahadiliwa kiyala denawa 🙏

  • @dasinithehansa6778
    @dasinithehansa6778 ปีที่แล้ว

    Thanks.
    Godak Rasaii.

  • @geethakumari8129
    @geethakumari8129 3 ปีที่แล้ว

    Eka harima rasai

  • @ajithkumara3673
    @ajithkumara3673 3 ปีที่แล้ว +2

    කෝන්පිටි නැතිව ආදේශකයක් නැද්ද..ඩයබටික් කෙනෙක්ට කන්න...

  • @r.adikaram30
    @r.adikaram30 3 ปีที่แล้ว

    I too made this chop suey. good. thanks.

  • @user-dv9vd8gc4f
    @user-dv9vd8gc4f 8 หลายเดือนก่อน

    Kon piti onamada akki

  • @sanijiwaseman1888
    @sanijiwaseman1888 3 ปีที่แล้ว

    Super video ekak

  • @jeewanthinihemachandra5479
    @jeewanthinihemachandra5479 3 ปีที่แล้ว +2

    Goldan presentations I love this program may god bless you my dear daughter

  • @lalithbandara7162
    @lalithbandara7162 3 ปีที่แล้ว

    Patttaaaa

  • @radhikadamayanthi8882
    @radhikadamayanthi8882 3 ปีที่แล้ว

    අපිත් හැදුවා රසයි

  • @nilushasiriwardana5440
    @nilushasiriwardana5440 3 ปีที่แล้ว +1

    Vegetable thambala neme neda danne?

  • @risi2895
    @risi2895 3 ปีที่แล้ว +1

    Thanks

  • @hasanthikamaduwanthi5554
    @hasanthikamaduwanthi5554 3 ปีที่แล้ว

    Corn piti athyawashyada?

  • @shamcauduwaka2744
    @shamcauduwaka2744 4 ปีที่แล้ว +1

    I made it today. It is tasty and crispy. Thanks a lot

  • @sriyanimanel2586
    @sriyanimanel2586 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @kelebeklerdunyas4635
    @kelebeklerdunyas4635 2 ปีที่แล้ว

    Meka kal thiyagnna puluwanda 🤔

  • @weerawansah.a5973
    @weerawansah.a5973 3 ปีที่แล้ว +1

    නොනා ඇතිලියක්ද ලිපේ තියන්නේ චාච්‍යක්ද?