✔කට්ලට් සුපිරියට හදන්න සුපිරි රහස් ටිකක්|original cutlet recipe💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 364

  • @NadishaNilmini-ue2jc
    @NadishaNilmini-ue2jc 3 หลายเดือนก่อน +25

    මට අවුරුදු 11 මමත් හැදුවා thanks nande

  • @manoripriyadharshani8955
    @manoripriyadharshani8955 9 หลายเดือนก่อน +8

    මම අද හැදුවා වීඩියෝ එක බලාන හරිම රසයි .හොදට ආවා කට්ලස් ටික.❤❤ Thank you ඔයාට ❤️❤️

  • @ajanthasrimathi1137
    @ajanthasrimathi1137 ปีที่แล้ว +29

    මම දැන් කට්ලස් හදන ගමන් ඉන්නේ මට චුට්ටක් අමතක උනා ඒකයි මේ වියේදී එක බැලුවෙ ඔයාට ගොඩක් ස්තුතියි ඔයා කියපු විදිහටම හදනවා👍

  • @chathuchathu8284
    @chathuchathu8284 ปีที่แล้ว +9

    අපි ඔයාගෙ jelly respi එක හැදුවා හරි ම රසයි මගෙ පුතා තමයි ගොඩක් ම කැමති උනෙ ❤❤ thank u

  • @chamarihewawitharana2323
    @chamarihewawitharana2323 9 หลายเดือนก่อน +5

    නියමයි මම අද හැදුව thank you so much

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe ปีที่แล้ว +6

    හරිම රස පාටයි. ලස්සනට පැහැදිලි කරනවා 🙏 Videos දෙකක්ම save කරගත්තා• ❤️❤️ හැදුවාම comment දාන්නම්🤗

  • @wasanapathirana6761
    @wasanapathirana6761 8 หลายเดือนก่อน +6

    මාත් හැදුවා හොදටම අවා රසත් නියමයි thankyou ❤

  • @mashimashi1234
    @mashimashi1234 17 วันที่ผ่านมา

    අනේ ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා thnk you akke මන් ඔයාගෙ කෑම ගොඩක් හැදුවා 🥰 හරිම රසයි ❤🤩

  • @DeepthikaDilhani-g7h
    @DeepthikaDilhani-g7h 23 วันที่ผ่านมา

    ඔයාගේ විදිහට හැදුවා නියමෙට ආවා..ලේසී රසයි♥️

  • @kethakeeanuruddhika2369
    @kethakeeanuruddhika2369 10 หลายเดือนก่อน +28

    මට අවුරුදු 12. මමත් ඔයා කිව්ව විදිහට කට්ලට් හැදුව මාර රසය් තවත් ඔයවගේ රස කෑම හදන්න . Thank you very much ❤

    • @JayaminiMadushika-x2n
      @JayaminiMadushika-x2n 4 หลายเดือนก่อน

      මටත් වයස 12 මමත් හැදුවා 😊😂😅

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 หลายเดือนก่อน

    ඔයා කියා දෙනවිදිය හරිම පැහැදිලියි .බුදුසරනයි 🙏🙏🙏🙏👍

  • @thilininisansala7219
    @thilininisansala7219 2 ปีที่แล้ว +21

    ගොඩාක් ස්තුතිය අක්කා...🙏ඔයාගේ හැම vedio එකක්ම හරිම පැහැදිලිව තේරුම් කරනවා. Good Luck 👍

  • @anandanalanda1368
    @anandanalanda1368 ปีที่แล้ว +10

    මම අද මිස් කියල දීපු විදියටම පුපුරන්නේ නැතුව කට්ලට් ටික හදාගන්න මට පුළුවන් උනා මට ගොඩක් සතුටුයි මිස් බොහොම ස්තූතියි❤

  • @prasanna-nx1zp
    @prasanna-nx1zp 9 หลายเดือนก่อน +3

    නියම යි❤

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 2 ปีที่แล้ว +16

    ඔබ කියන හැම දෙයක් ම වැදගත් .thanks !

  • @rangaprasad3546
    @rangaprasad3546 2 ปีที่แล้ว +3

    මං අද හැදුව, රසයි, හරි රහට, හොඳ ට ම අවා, ස්තුතියි

  • @ayeshanikaushallya4894
    @ayeshanikaushallya4894 11 หลายเดือนก่อน +8

    මං මේ විදියටම හැදුවා.රසත් හොදටම තිබ්බා.හැබැයි සමහර කට්ලට් පිපුරුනානේ

  • @dilmadu1
    @dilmadu1 ปีที่แล้ว +11

    අද මම හැදුවා කට්ලස් අක්කගෙ වීඩියො එක බලන් හරිම රසයි අක්කෙ ගොඩක් තැන්කිව් ඔයාට😍

    • @manelbasnayaka322
      @manelbasnayaka322 8 หลายเดือนก่อน

      😢godak thanks මැණික ,❤️❤️

    • @SujiwaBandara-f5p
      @SujiwaBandara-f5p 11 วันที่ผ่านมา

      Thank your so much 🎉🎉👍

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr 5 หลายเดือนก่อน +1

    Wow ❤❤❤ maru math oya විදියට ma හැදුවා rasaaaaaai

  • @jayaniransinha3509
    @jayaniransinha3509 หลายเดือนก่อน

    හරිම රසට තිබුනා😋🥰
    thank you🤍

  • @ayeshadilhani7891
    @ayeshadilhani7891 7 หลายเดือนก่อน +4

    Hrima rasarai. mama heduwa oya kiyana widiyarama.thank you

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe ปีที่แล้ว +4

    කට්ලට් හැදුවා. කැඩුනේ නෑ. හරිම crispy 😍😍 හරිම රසයි 😋😋😋Thanks 🙏🏼🙏🏼🙏🏼

  • @mihikalpimahagamaarachchi1910
    @mihikalpimahagamaarachchi1910 2 หลายเดือนก่อน

    මමත් හැදුවා මේ විදියට . හරිම ලේසි.. බොහොම ස්තූතිය

  • @harshanivarnakulasuriya5984
    @harshanivarnakulasuriya5984 2 ปีที่แล้ว +2

    Oyage recepis Nam niyamayi Akka,man ape sarlata lunch ekakata katlat hadala dunna,hamoma rasayi kiwwa,thank you Akka,budu saranayi oyata

  • @DineshGamage-u5w
    @DineshGamage-u5w ปีที่แล้ว +1

    හරියටම කියලා දුන්න ඔයාටත් බොහොම ස්තූතියි ❤

  • @vlogisiwara1779
    @vlogisiwara1779 ปีที่แล้ว +13

    මං හැදුවා..මරු😍😍😍 ස්තූතියි හදවතින්ම❤😍🌼🌿 අක්කා 😍

  • @yashodhagayathri
    @yashodhagayathri 10 หลายเดือนก่อน +1

    Kiyapu widihata hduwa ...hrima rahata thibba 😌Thank you ❤

  • @Nck44Ah2y4S
    @Nck44Ah2y4S 11 วันที่ผ่านมา

    akke mn oyage me video ek balala cutlet haduwa e qww widiytm. attatama rasay ganatama awa..... thank you so much

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 4 หลายเดือนก่อน

    Rasata lassanata awa haduwama marama rasai thankyou akke recipe kiyla dunnata❤❤❤❤

  • @dilonipietersz1929
    @dilonipietersz1929 2 ปีที่แล้ว +3

    1st like 1st comment eka magen🥰 aththatama godak lesiyen kama hadana widiha kiyl denawa thank you ❤️

  • @madufdo4628
    @madufdo4628 4 หลายเดือนก่อน

    Mama ada mey vidiyata cutlet haduwa.Pipuruwe na.Rasatama awa..thank you aneeee..❤❤❤❤❤

  • @nadeekarasangani2649
    @nadeekarasangani2649 หลายเดือนก่อน +1

    😘adarei hamadaama rasapatai

  • @sanjaliamarathunga9769
    @sanjaliamarathunga9769 ปีที่แล้ว +9

    අද මම හැදුවා හරිම රසයි... අක්කගේ රෙසපිනම් කවදාවත් වරදින්නෙ නැහැ ...❤❤❤❤

    • @isharamaduwanthi6520
      @isharamaduwanthi6520 ปีที่แล้ว +1

      Katlet eka poththa haiya nehene

    • @nuwanjayawardana7483
      @nuwanjayawardana7483 7 หลายเดือนก่อน

      දෙපාරක් කෝට් කරන්න​@@isharamaduwanthi6520

  • @maheeshasewmini5028
    @maheeshasewmini5028 2 ปีที่แล้ว +90

    අනේ අක්කියෝ ඕනි ingredients ටික ආයෙ වීඩියෝස් දානකොට description box එකේ දාන්නකෝ.. ඉතකොට අපිට ලේසියි ❤️

    • @blnilani972
      @blnilani972 ปีที่แล้ว +4

      ඇත්ත තමයි

    • @miamiheshron2769
      @miamiheshron2769 ปีที่แล้ว +6

      Ow akke wena aya ehema danna.. Oyage channel eka balannath loku hethuwk eka, ona dewal tika balagnna puliwan eka
      Love u mr. Kitchen❤️

    • @user-zb8qr7gj2o
      @user-zb8qr7gj2o 3 หลายเดือนก่อน

      ),❤❤​@@blnilani972

    • @SujiwaBandara-f5p
      @SujiwaBandara-f5p 11 วันที่ผ่านมา

      Ow

  • @DarshaniSilva-vu8zf
    @DarshaniSilva-vu8zf 8 หลายเดือนก่อน

    කටිලටි නියමයි.හරිම රසයි.මමත් හැදුවා.❤❤❤❤

  • @WipulaSenavirathna
    @WipulaSenavirathna หลายเดือนก่อน

    Marama hodata katlata tika awa thank you nande

  • @sarathkumara501
    @sarathkumara501 4 หลายเดือนก่อน

    අද අපි කට්ලට් හදනවා මේ ක බලාගෙන ස්තූතියි ❤

  • @_O_ranga_
    @_O_ranga_ 7 หลายเดือนก่อน

    Man ada palaweni parata haduwe vedio eka balan.ettama rasai kedunet ne lassanatama awarasat ehemai ❤❤❤

  • @Vinusandeepani
    @Vinusandeepani 2 ปีที่แล้ว +15

    පලවෙනි වීව් එක.. පලවෙනි කමෙන්ට් එක🥰🥰.. මේකත් අනිවාර්‍ය්න් හදල බලනව🥰

  • @DJDILA-t9f
    @DJDILA-t9f 4 หลายเดือนก่อน

    Akki hadana gaman maarama rasayi akke tnx oyata me wage resipi kiyala denawata 🥰

  • @lakshikavidushani7099
    @lakshikavidushani7099 ปีที่แล้ว +1

    Mekata polos dala hadalath thiyanawa ala aduwen dala godak rasayi ehema halada balanna,💯👌

  • @SamanthiPiyanka-ux1bj
    @SamanthiPiyanka-ux1bj หลายเดือนก่อน +1

    Mata 13 awurudu math haduwa thanks nande ❤❤

  • @manjuladharmakeerthi1751
    @manjuladharmakeerthi1751 ปีที่แล้ว +1

    කට්ලට් හැදුවා ..හොදට ආවා..ස්තුති...

  • @RavihariWasana
    @RavihariWasana 4 หลายเดือนก่อน

    Math heduwa ada oya hadapu vidihatama awa harima rasai godakk isthuthei.

  • @travisharris6384
    @travisharris6384 2 ปีที่แล้ว +5

    I like ur receipes and the simple way u explain everything. 👌👌🙏❤

  • @Thanuabeyrathne
    @Thanuabeyrathne 3 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගෙකටහඩ හරිම ලස්සනයි..ඔයා ක්තා කරන විදොය අහන් ඉන්න ආසයි❤

  • @ShehaniKoshila-z7i
    @ShehaniKoshila-z7i 3 หลายเดือนก่อน

    තැක්ස් අක්කි නොදන්න දේවල් ටිකක් දැන ගත්ත❤

  • @Lakmali7671
    @Lakmali7671 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා අක්කෙ හරිම රහයි🤤🤤🍲🍲🥣🥣

  • @SAHANSATHSARA-o8d
    @SAHANSATHSARA-o8d 11 หลายเดือนก่อน +1

    චොකලට් කේක් හදන විදිය කියල දෙන්නකෝ අක්කී❤❤

  • @madhu74769
    @madhu74769 22 วันที่ผ่านมา

    Thank you.matatath hdnn hithuna.dn hdnn ona😊❤

  • @ඉංදු8414
    @ඉංදු8414 3 หลายเดือนก่อน

    මීට කලිනුත් ඔයාකියලා දුන්නු කට්ලට් එක හැදුවා හරිම රසට ආවා.හෙටත් හදන්න ඕනේ නිසා ආයෙමත් වීඩියෝ එක බලන්න හිතුණා .

  • @FunnyMeme-d2s
    @FunnyMeme-d2s 7 หลายเดือนก่อน +3

    නියමයි.... 👍

  • @UmayanganaKumari
    @UmayanganaKumari 3 หลายเดือนก่อน +1

    Mmath haduwa akke niyamai aththatama

  • @hirunithilakarathan5380
    @hirunithilakarathan5380 4 หลายเดือนก่อน

    Mn ada හැදුවා ,rasai ක්‍රිස්පි එකට තියෙනවා ❤

  • @thushanmadushanka582
    @thushanmadushanka582 5 หลายเดือนก่อน

    Thanksss akkiyooo mama haduwa first time maarama rasay ana

  • @amashasandeepani7758
    @amashasandeepani7758 หลายเดือนก่อน

    Harima rasai mm haduwa akki .thanak

  • @SaduniNishansala-mp1mj
    @SaduniNishansala-mp1mj 8 หลายเดือนก่อน

    මේ විදිහට ම මමත් හැදුව අක්කි .. ❤

  • @chathuryamadurabani8775
    @chathuryamadurabani8775 8 หลายเดือนก่อน

    Mamath me widiyata cutlet haduwa hodata awa❤
    Godak sthutii

  • @ShehaniKoshila-z7i
    @ShehaniKoshila-z7i 3 หลายเดือนก่อน

    අක්කි මම හාල්පිට් බැටර් එකෙන් කට්ලට් හදනව එහෙමත් රසයි

  • @kumaripubudini2196
    @kumaripubudini2196 ปีที่แล้ว +1

    නියමයි අක්කේ මම ජනක ගොඩක් අසාවෙන් බැලුව ස්තුති ඔයාට

  • @bollywithdil
    @bollywithdil 6 หลายเดือนก่อน

    Godak kalekin oyage recipiyak balan haduwa hamoma rahai qwa akka thanks

  • @Fa6298
    @Fa6298 3 หลายเดือนก่อน

    Whenever i make cutlets i always follow your recipe. It’s fail proof and yummy

  • @NishadiSenarathna-x5c
    @NishadiSenarathna-x5c 11 หลายเดือนก่อน +1

    Man ada hadanawa.oyata sthuthi ❤

  • @shanayasonalisonali2968
    @shanayasonalisonali2968 2 ปีที่แล้ว +1

    chama u tube chanel eka karana kena kiwwa oyage batu moju recipe eka niyamai kiyala ♥️♥️♥️

  • @Sadishanayaka-tz8hw
    @Sadishanayaka-tz8hw 7 หลายเดือนก่อน

    Math haduwa aththtm niymat awa mnnm kama hadnne oyge vedios balalmyi.thnkyou thaw video danna

  • @desireepaternott5473
    @desireepaternott5473 ปีที่แล้ว +3

    Just saw the lovely cutlets you have made . Sure iam going to make it like the way you have made. Thank you sooo much

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 3 หลายเดือนก่อน +1

    Akke ara panpiti mishraneta samahara aya egg danawa neda ehema hodaida

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 5 หลายเดือนก่อน +2

    පාන්පිටි වෙනුවට බිත්තර ගන්න පුලුවන් ද ..ස්තුතියි ❤

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว +10

    ඔයාගේ රෙසිපි නියමයි අක්කේ.

  • @malaranaweera150
    @malaranaweera150 2 ปีที่แล้ว +17

    මම කට්ලට් වලට ලීක්ස් කොල නැතුව කදකොටස දානවා හරිම රසයි

  • @ldtisanka1668
    @ldtisanka1668 ปีที่แล้ว +2

    හෙට මමත් හදනවා පුතාගෙ school ලෙ කෑම පෙට්ටියට දාන්න.

  • @buddikatharangani7077
    @buddikatharangani7077 ปีที่แล้ว

    Onna akki oyage katlet eka Ada tamai man haduwe harima rasai hariyatama awa eka oyata thank you so much me dewal kiyala dunnata.❤❤❤

  • @sujithroxs1811
    @sujithroxs1811 ปีที่แล้ว +1

    Wou .....මරැ👍 .අක්කෙ ...

  • @DayaniPiyaseeli-vv4cq
    @DayaniPiyaseeli-vv4cq 9 หลายเดือนก่อน

    රසයි,ලස්සනයි,ගොඩාක් ස්තුතියි ..

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 8 หลายเดือนก่อน

    හොද recipe එකක් 👍

  • @dilminathaliya9203
    @dilminathaliya9203 ปีที่แล้ว +2

    I made cutlets yesterday turned out delicious without even cracked I’m so happy with this recipe 😻😻😻

  • @sinethmadewmini3571
    @sinethmadewmini3571 ปีที่แล้ว +2

    Mamath haduwa harima rasai❤

  • @isharalakmal6647
    @isharalakmal6647 ปีที่แล้ว +2

    Super sister. Now Ramzan holly of Quran month. Your video help us. 😃😃 i will make now. From jameela ❤❤

  • @hiruupeksha4611
    @hiruupeksha4611 8 หลายเดือนก่อน

    Mn haduwa ...lassant rasata awa,,,,thank you MR kitchen❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +9

    දැක්කම බඩගිනි ආවා.😍🙏

  • @dewminiakashika2737
    @dewminiakashika2737 ปีที่แล้ว

    Today make cutlet. Verry crispiy.
    Thank you . This vidio.

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +4

    👍 නියමයි.thanks

  • @shiromiWasantha-x2r
    @shiromiWasantha-x2r 3 หลายเดือนก่อน

    Hi akkiyo oya keyale dunne wediyate catlat haduma neyameta awe thanks akkiyo mewage tawe vediyo danne bay

  • @ishiniupekshika196
    @ishiniupekshika196 2 ปีที่แล้ว +1

    Niyami.e rasatama awa❤.thank u 😊

  • @shamalijayasingha6138
    @shamalijayasingha6138 ปีที่แล้ว +1

    Cutlet tika hadala court karala t okkoma wada iwara karala ada frige dala heta ude baddata kamak nadda.danna kenek pls rply

  • @WasulaWasula-v7k
    @WasulaWasula-v7k 7 หลายเดือนก่อน

    Hamadema hariyata kiyala dena oyata thank....

  • @fathimasafwa706
    @fathimasafwa706 2 ปีที่แล้ว +3

    Really useful tips sister
    Hatsoff ♥️♥️♥️♥️

  • @nadishadilshara-wy9bz
    @nadishadilshara-wy9bz ปีที่แล้ว

    අක්කෙ අපි හැදුව මට්ට රසයි 🤭😁

  • @kethakeeanuruddhika2369
    @kethakeeanuruddhika2369 10 หลายเดือนก่อน +2

  • @prajapathiatipola4627
    @prajapathiatipola4627 ปีที่แล้ว +1

    👌 නියමයි රසයි👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @pglpgl4798
    @pglpgl4798 ปีที่แล้ว +1

    කට්ලට් එක නම් පට්ට

  • @MalaniKatuweweesingedara
    @MalaniKatuweweesingedara หลายเดือนก่อน +1

    Good

  • @SandaniNilkshi
    @SandaniNilkshi 3 หลายเดือนก่อน

    Akke deparak Biththara walai biscuit kudu walai thawaranawda

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 ปีที่แล้ว +1

    Thanks අක්කි... රසයි එක...

  • @tharushithejani2818
    @tharushithejani2818 4 หลายเดือนก่อน

    ඔයාගේ vedio එක බලලා මමත් අද කට්ලට් හදනවා 😊

  • @LiyanageGeethanjali-tz6nt
    @LiyanageGeethanjali-tz6nt 5 หลายเดือนก่อน

    Maru 👍👍

  • @JmIshani
    @JmIshani 4 หลายเดือนก่อน

    මමත් හැදුවා

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @SanpathRohitha-tm6ek
    @SanpathRohitha-tm6ek ปีที่แล้ว +7

    කට්ලට් එකනම් පට්ට. 😀😀😀😀❤❤❤❤❤❤❤❤❤❤

  • @PrabodaniWathsala
    @PrabodaniWathsala 10 หลายเดือนก่อน

    Mamath heduwa supiri