ඍණාත්මක මනසෙන් ගැලවෙන්න පහසුම ක්‍රමය Practicing Gratitude

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 71

  • @sawandilawanya6833
    @sawandilawanya6833 3 หลายเดือนก่อน

    මම මේ දවස් වල මගේ හිත. ඔය වගේ හදාගෙන යන විට තමයි oyage vidio එක දැක්කේ. ඔක්කොම vidio බැලිව. ගොඩක් ලස්සනයි

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 2 ปีที่แล้ว +1

    ඔබ අප සැමගේ සංසාර ගමනේ හමුවු කල්‍යාණ මිතුරෙක්....උතුම් බුද්ධ භාෂිතය ලොවට හෙළි කරන පින් අනුමෝදන් වේවා....නිදුක් නිරෝගී සුව වේවා....

  • @rashi9727
    @rashi9727 2 ปีที่แล้ว +5

    ඔයාගෙ වචන හදවතටම දැනුණා. ඔයාගෙ video එකක් එනකම් බලන් ඉන්නෙ හරිම ආශාවෙන්. Thank you very much ❤️

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි. ❤️⚘️🙏

  • @thushariganga8297
    @thushariganga8297 6 หลายเดือนก่อน +1

    ස්තුතියි බොහොම පින්.සිත් සුවපත් කිරීම හරිම පිනක්.ඔබතුමියට නිදුක් නිරෝගි දීරඝායුශ ලැබේවා !

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว

    ඔයා නිසා මම දැන් ගොඩක් relax වෙලා දවස ගෙවන්නේ.ඔයාගේ video වලින් දවස පටන්ගන්නේම හිත සන්සුන් කරගෙන බොගොම පින් පාරමී පිරේවා.🙏

  • @shanthiniderina3577
    @shanthiniderina3577 ปีที่แล้ว

    හැමදාමත් හිතට සුවය ගෙනෙන අතැඔුලක් ඔබට තුති❤

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි!

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 හිතට හරිම සැනසීමයි ❤️❤️ සම්මා සම්බුදු සරණයි 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි ඔයාටත් 🙏🙏

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl หลายเดือนก่อน

    Kalana mithuriyata bohoma sthuthi ❤🤍🩵

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මිස්..
    තෙරුවන් සරණයි .
    ජය වේවා ❤😊

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 ปีที่แล้ว +1

    හිත හරියට නිවුනා තැන්පත්වු නා දුවට බුදුසරණයි

  • @wasanawijesinghe3196
    @wasanawijesinghe3196 2 ปีที่แล้ว +3

    ඔබතුමියට සහ විශ්වයට ගොඩක් ස්තූතියි.

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන අදහස් ටිකක් අහනකොටත් අපටත් හිතට සැනසිල්ලයි දුව මෙල්බර්න් කොහෙද ඉන්නේ තව තවත් ඔයාගේ භාවනා දියුණු කරගන්න ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි Aunty..

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 2 หลายเดือนก่อน

    Thank you for teaching us Gratitude. God Bless you. Love watching your videos.

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว

    හිතට ලොකු සහනයක් ඔබතුමියට ස්තුති 🙏

  • @wajira
    @wajira 2 ปีที่แล้ว

    කෘතඥ වීමේ භාවනාවේ උපදෙස් වලට සහ ආදර්ශයට අප්‍රමාණ පින් 💐🧡🙏🙏🙏

  • @Kanchana-o4e
    @Kanchana-o4e 5 หลายเดือนก่อน

    Akkagen man monamonawadooo godaak dewal igenagannawa... video eka hariiima lassanai.awagema thamai akke oyage konde..athtamai lassanai..oyage rupayata a konde lokuu abaranayak🌷🤍

  • @renukabalasuriya3697
    @renukabalasuriya3697 2 ปีที่แล้ว

    ඔයා විඩියෝ වලින් ජිවිතයට ගන්න ⁣ෙද්වල් බොහොමයි, හැම වීඩීයෝ එකකිමිම හිත නිවෙනව ඔබට බොහොම පිං.

  • @sandamalichandrasena6839
    @sandamalichandrasena6839 2 ปีที่แล้ว +1

    Dear Iresha, Your voice itself is s mediation to my mind.🙏🙏🙏.මගේ හිත හරියට සුවපත් උනා.
    බොහෝ පින් ඔබ තුමියට.💕🙏

  • @vijanipamoda572
    @vijanipamoda572 2 ปีที่แล้ว

    ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏 අපට ලබාදුන් මේ පින්වත් මනුෂ්‍ය ආත්මයට. මේ ජීවිතේ අපට ලැබුණු සෑම දෙකටම ස්තුතියි 🙏🙏🙏

  • @thanujaudukalage875
    @thanujaudukalage875 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

  • @hiranthigun2033
    @hiranthigun2033 ปีที่แล้ว

    Very relaxing and peaceful thought's 😊
    Taking everything on board Iresha!! and I'm sharing all your videos with my friends 🙏🙏

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 2 ปีที่แล้ว

    මම දැන් පාන්දර ට අහස , තාමත් කලු පාටට පේන් ගස් දිහා , බැස යන තාරකා දිහා බලාගෙන ඒවායේ ලස්සන බලනවා..තවත් ගොඩක් දේවල් අනුගමනය කරනවා .ස්තුතියි ලබා දෙන උපදෙස් වලට.මම ලසන්තිකා.🙏

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි. පුලුවන් තරම් ස්වභාව ධර්මය දිහා බලාගෙන ඒ තුලින් ජීවිතය තේරැම් ගන්න උත්සාහ කරන්න. ලොකු සැනසීමක් දැනෙනවා. Thank you ❤️

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට. ඔයාගෙ විඩියො බලද්දී හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ❤️

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 2 ปีที่แล้ว +1

    I am so thankful to the universe 🌌🙏💗💗because I found ur channel. U look so refreshed, beautiful and calm in this video.keep it up💗💗💗💗💗💗💗💜💜💜💜💜😘😘😘😘

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      Thank you so much ❤️🙏⚘️⚘️

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 4 หลายเดือนก่อน

    Akka, thank you.

  • @oliviaamarasekara3463
    @oliviaamarasekara3463 2 ปีที่แล้ว

    Very beautiful and Calm.Teruwan Saranai.💕⚘💕

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 2 ปีที่แล้ว +1

    I‘m always grateful for your Dhamma teaching 🙏🙏🙏💐❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Beautiful sharing dear keep it up thanks namo buddhaya .♥️🙏

  • @ruchirawithanage1477
    @ruchirawithanage1477 2 ปีที่แล้ว +1

    I just thought about gratitude meditation and this video is very helpful for me ❤🙏

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe5247 2 ปีที่แล้ว

    Very good! Gratitude is an important aspect of life 👏👏👏

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      Thank you so so much for being there for me always. ❤️💕⚘️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur lovely video 🙏

  • @nishirubel237
    @nishirubel237 2 ปีที่แล้ว

    Thanks

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thank you

  • @pradeepthushara4673
    @pradeepthushara4673 2 ปีที่แล้ว

    Oba thumiyage vedio balanakoya loku sanaseemak danenawa. Api anuradapure yanwa heta .obathumiytath ashirwada karannam me dahama prayogikawa wadala apatath kiyala denawata.

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      අනේ.....කොච්චර දෙයක්ද? හුඟ කාලෙකින් යන්න බැරි වුනා. ගොඩාක් පින් ඔයාට. 🙏🙏🙏

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 2 ปีที่แล้ว

    🙏🙏

  • @ptheropthero3679
    @ptheropthero3679 2 ปีที่แล้ว

    කතවට පමනක් මදි කියාකාරිව මෙම වැඩසට්ශන් කරලා පෙන්වන මද්‍ය්ස්ථානයක් ඇතිකරමු ඕස්ටෙලියාවේ නැත්නම් ලංකවේ මේකට අක්කර සියගන නක ඉඩම් කිහිපයක් තියෙනවා සම්බන්ද කරන්ඩ පුලුවන්

  • @pavanyathenuwara6196
    @pavanyathenuwara6196 2 ปีที่แล้ว

    ❤️❤️

  • @meedum1339
    @meedum1339 ปีที่แล้ว

    Man low of attraction follow karanna try kara tika kalayak, eth eka mata echchara set une na, visheshayenma kola wala vivida de liyala apita oni dewal illana eka, habai man oba thumiyage slow living follow kara, eka nam mara vidiyata mage hitha sathutin sahalluwen thiyanawa, mn hithanawa ape hitha sathutin sahalluwen thiyenawa nam ape onima goal ekak ikmanin achieve karaganna puluwan kiyala.

  • @ridmanimsara9126
    @ridmanimsara9126 ปีที่แล้ว

    💚💚💚💚

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hirunithilakarathna1066
    @hirunithilakarathna1066 ปีที่แล้ว

    😇❤

  • @ireshawithanage8243
    @ireshawithanage8243 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️😢

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว

    ❤❤❤❤🙏🙏😘😘😘👍👍

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 ปีที่แล้ว

    ❤❤❤

  • @kanchanamadhushani151
    @kanchanamadhushani151 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @anuradhachethana3500
    @anuradhachethana3500 5 หลายเดือนก่อน

  • @yamunajayasekera7721
    @yamunajayasekera7721 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @venuswijesinghe2817
    @venuswijesinghe2817 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤