Belimal with Peshala and Denuwan | 12th January 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 272

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 2 หลายเดือนก่อน +23

    මේ වසර 5කට කලින්.....දැන්....අහෝඕඕඕඔ දුකකි......නයන ස්වාමියා...😂😂😂😂

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 2 หลายเดือนก่อน +16

    අජියා බේරුනා නයනයා වෑනසුනා

  • @pets739
    @pets739 2 หลายเดือนก่อน +5

    අපි මේයාගේ සින්දු බස් වල දාන කොට...බස්..වල බපල් වල...වයර් කපනවා එච්චරම අප්‍රියයි.......කොළඹ බදුලු බස් වල බපල් ඉවර කලා ..මොකද නවතන්නේ නෑ....

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +73

    මට මොනවා වෙයිද කියා මා නොදන්න නිසා කාටවත් අපහස කිරීම අනුමත කරන්න බයයි අජිත් අයියාගේ සිංදු ලස්සනයි සුබ පැතුම් ඔයාලට 👌💗🌹

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 5 ปีที่แล้ว +2

      Inoka Darshani nodakin megobbayage sinduda thamuse ahanne

    • @MuthuDilhani
      @MuthuDilhani 5 ปีที่แล้ว

      +Sanjeewa Maddumage ඉස්සර ඇහුවා දැන් අහන්නෙ නැහැ ඒත් මම කාටවත් අපහාස කරන්නේ නැහැ යාලු

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 5 ปีที่แล้ว +1

      Inoka Darshani 😂😂😂😂😂😂 epawenavane ithin 🤡🤡🤡

    • @MuthuDilhani
      @MuthuDilhani 5 ปีที่แล้ว

      +Sanjeewa Maddumage 👌

    • @tharinduboy7083
      @tharinduboy7083 4 ปีที่แล้ว +2

      Muthu Dilhani බස් අජියගෙ ෆෑන් කෙනෙක් වගෙ

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 หลายเดือนก่อน +16

    වෙලාවට අජිත් බේඑරුනා..නැත්නම් ඔතන ඉන්නෙ අජිත් තමයි ...

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 2 หลายเดือนก่อน +26

    වසන්ත අය්යගෙන් පස්සේ බලන්නේ 😂 ගූඡීවා සු..😂😂

  • @nawarathnaaththanayake2614
    @nawarathnaaththanayake2614 2 หลายเดือนก่อน +15

    K සුජිවා පට්ට වෙසියක් නේ

    • @NiduksilaSandamini
      @NiduksilaSandamini 2 หลายเดือนก่อน

      😂

    • @Shanthishanthi-i4v
      @Shanthishanthi-i4v 2 หลายเดือนก่อน +1

      අජිත් මරනින් ගැලවුනා නේද

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +46

    පුද්ගලික ජීවිතය අපිට අදාල නැහැ. සිංදු නමි මල් .🌷🌷🌷🌷🌷🌷🌷නේද.

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 4 ปีที่แล้ว +47

    සුජීවා අක්කාට ගැලපෙන කෙනා වෙන්න ඇති ලැබිලා ඇත්තේ.අපි එයාලාට අප හස කරන්න හොද නැහැ .සුබ ගමන් .ගොඩාක් ආදරෙයි

    • @prabapraba3178
      @prabapraba3178 3 ปีที่แล้ว +5

      ඔව් ඔව් ඔන්න දැන් වෙන් වෙලා...🙉🙉🙉

    • @nithinidulmika9204
      @nithinidulmika9204 3 ปีที่แล้ว +1

      අම්බො 😂

    • @ravindraherath8352
      @ravindraherath8352 2 หลายเดือนก่อน +4

      ඔව් ඔව් හෑලි ලියපු අයට තමයි දැන් ගලපගන්න වෙන්නේ😂😂😂

    • @sathismdunne8692
      @sathismdunne8692 2 หลายเดือนก่อน +1

      Oyaa hariyata hari

  • @nkumarasiri8649
    @nkumarasiri8649 5 ปีที่แล้ว +16

    අජිත් ....සිංදු නම්එළකිරිි ලස්සනයි

  • @isharagayathriishu2990
    @isharagayathriishu2990 5 ปีที่แล้ว +8

    මමත් ඉස්සර ආසම ගායකයා....දැන්නම් ?????

  • @nadishasrilanka4951
    @nadishasrilanka4951 5 ปีที่แล้ว +27

    Ai ape මිනිස්සු me taram අපේම මිනිස්සු එක්ක තරහා වැරදි නොකරන මිනිස්සු ඉන්නේ කොහෙද අද kale

    • @dilhanilowe6021
      @dilhanilowe6021 5 ปีที่แล้ว

      Ammo ou aniwaremma

    • @suduhansi6590
      @suduhansi6590 5 ปีที่แล้ว

      Ow yalu oyage kathawa Hari, apita anunge pawudgalika jiwithe wedak neha, api adare karanne aindu walata nam apita adala eya witharai. Lankawe oni tharama waradi karana aya thamai inne. Meka lankawe married life ekaka palamu mistake eka nemei ne. Anin hadanna Pita beha, api hadunoth apita hodai. ( lokaya golakarai _minissun wiwidakarai ewagema eyalage sithum pathum )😊 matanam kawuru mona weradda karath eka mata prasnayak ne. Mokada mama eyalata kanna adinna denne ne, kawuruth mata oni widiyata jiwath wenna. Ekai mama kiyanne. Anunge dewal hoyala kalaya nasthi nokara ganna.😊

  • @mamasanduu3705
    @mamasanduu3705 5 ปีที่แล้ว +4

    E dennage sindu lassanai paudgalika dewall adala ne

  • @ravikalu793
    @ravikalu793 5 ปีที่แล้ว +9

    අම්මො මෙ මිනිස්සුන්ට බෙනල තියෙන තරම් හරියට බනින්න ඔක්ක්කොම perfect වගෙ.

    • @asanthima593
      @asanthima593 4 ปีที่แล้ว

      ඉස්සන්ගෙ ඔළුවෙ අසූචි තියාගෙන ඉස්සා මම සුදනා මම සුදනා කියන්න වගේ තමයි මේ මිනිස්සු කතා කරන්නේ ... ලෝකයේ වැරදි කරලා තියෙන පළවෙනි දෙන්නද අජිත් අයියයි සුජී අක්කයි කියන්නේ ..... ඒකනෙ අපේ රටේ ඉන්න තරමක් ඉන්නෙ මලෙන් උපන් කුමර කුමරියො වගෙයි කතාව පුදුම මිනිස්සු තමයි ...... අජී අයියේ ...සුජී අක්කේ ඔයාලට සුභ පැතුම් ... බුදු සරණයි

  • @cpp7160
    @cpp7160 5 ปีที่แล้ว +13

    කොමෙන්ට් කියවලා ගන්න ආතල් එක වෙන කිසීම දේකින් ලැබෙන්නෑ...අනේ හැබෑට අපේ උනුත් අනුන්ගෙ backside එක ගැන හොයන දේවල් නේද? අපිට වැඩක්ද බන් ගායක ගයීකාවොන්ගේ පවුල් ජීවිත කතා.මොකො අපි ඒවායේ අහන්නෙ සිංදුවක් අහද්දි.. මුන් සිංදුව අහද්දි ඒක ඔහේ play වෙන්න දීලා කෙනගේ පවුල ගැන කල්පනා කරනවා ඇතී...

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 หลายเดือนก่อน +5

    කලකදි රහලු කලෙකදි වහ වෙනවාලු.

  • @sameeraherath235
    @sameeraherath235 2 ปีที่แล้ว +3

    අජිත් මුතුකුමාරණ ආදරෙයි හැමදාම

  • @buddikasadaruwan995
    @buddikasadaruwan995 5 ปีที่แล้ว +1

    mage asama gayakaya.athith aiya.eth karapu wede dukai.isara hitiya athith aiya lassanai

  • @asdfghawert3242
    @asdfghawert3242 5 ปีที่แล้ว +4

    බල්ලො බැල්ලියො කියන්නෙ මුන් වගේ වේසාවොන්ට තමයි.. ඔය ගෙරි බල්ලගෙ දුව කියනව ඕකගෙ තිරිසන් කමේ ඇත්ත කතාව ..

  • @asssa4992
    @asssa4992 5 ปีที่แล้ว +7

    Pesalatai denuwantai api godak kemathii ilage sathiye gennako dewani inime kattiya

  • @sadusadu4768
    @sadusadu4768 5 ปีที่แล้ว +2

    Ajith ayage song welata godak kamathi mama.thanaks.

  • @malithijanith4017
    @malithijanith4017 5 ปีที่แล้ว +10

    Nice couple... Good luck...

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 หลายเดือนก่อน +2

    ලමයි දෙන්නකේ වදපුවාම කොහොමද ගෑනු කෙනෙක් ...ගෑනු ලමයෙක් වෙන්නේ

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 ปีที่แล้ว +3

    සුදු අරලියාමල නම් ලස්සනයි ගොඩාක්

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 4 ปีที่แล้ว +3

    Patta ajith aiye adarei derana peshalata sthuti thanks

  • @ruwankumar1070
    @ruwankumar1070 5 ปีที่แล้ว +26

    පුද්ගලික දේවල් අදාල නැ මම කැමති චරිතයක් තමයි

  • @kazkidd1232
    @kazkidd1232 5 ปีที่แล้ว +15

    දැන් ඇහෙන මර ලතෝනි වලට වඩා මේ සින්දු ඕන තරම් හොදයි

  • @AnandanBabu-f6h
    @AnandanBabu-f6h 2 หลายเดือนก่อน +2

    Aji dad..naki .Hama adina kale...

  • @desilva2429
    @desilva2429 5 ปีที่แล้ว +1

    Apta පෞද්ගලික hethu adal na program eka fatta 😂😂😂

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 หลายเดือนก่อน +3

    Hari Ahinsaka charithayak luuuuuu🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍

  • @VerbVortex
    @VerbVortex 3 ปีที่แล้ว +6

    දෙනුවන් දඟලන හැටියට නිකන් පිචන් වෙනවා විතරයි. එයාට පේෂලගේ තැනට එන්න
    කොහොමවත් බැහැ. මිනිස්සු හිනස්සනව කියන එක හැම කෙනෙකුටම කරන්න බැහැ.
    පේෂලගේ චැම්පියන් ස්ටා අවු 7 කලේ එයාගේ දක්ෂතාවයෙන්.
    පඩ ෂෝ දාන්න ගිහින් නිකන් සවුත්තු වෙන්න එපා. ඔය වැඩ සටහන කරන කෙනා
    සාන්ත ගාල්ලගේ සුපිරි නළුවා බාල්දු කරන චරිත දෙන එක අපි තරයේ හෙලා දකිනවා..
    පේෂල සර්ට කතාකරන්න වත් අවස්තාවක් දෙන්නේ නෑ දෙනුවන් මැදට පනිනවා .
    උගේ මෝඩ චුන් එපාවෙලා.. පේෂල ඔය වගේ චීත්තයක් එක්ක වැඩ සටහන් කරන්න යන්න එපා.

    • @heaventventertinment479
      @heaventventertinment479 3 ปีที่แล้ว +2

      අනිවා මට ඔක කියන්න තෙරෙන් නැතුව හිටියෙ. දෙනුවන් තනි ගොන් පාට් අප්පිරියයි

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 2 หลายเดือนก่อน +3

    සුජීව නාකියි නේද.

  • @HhKk-jw3df
    @HhKk-jw3df 4 ปีที่แล้ว +2

    මගේ නංගිගේ ලස්සනයි මන් පුංචී කාලේ අාසම සින්දුව. අතිතේ ට ගියා අනේ බුදුසරනයි

  • @thusharadtr9224
    @thusharadtr9224 3 ปีที่แล้ว +1

    හදවතට දැනෙන සින්දු කියන අජිත්

  • @AnandanBabu-f6h
    @AnandanBabu-f6h 2 หลายเดือนก่อน +3

    Banathalapu loku sadu...ko...

  • @bluemoon2625
    @bluemoon2625 5 ปีที่แล้ว +10

    සුන්දර මිනිසුන් ❤❤❤❤

  • @asdfghawert3242
    @asdfghawert3242 5 ปีที่แล้ว +14

    දරුවො ගෑනු පැත්තක අසරන කරල ආපු එවුන් සුපිරිද.. මුන් දෙන්න මහ ජරාම ගෑනියෙකුයි මිනිහෙකුයි

  • @sharmiladevi3913
    @sharmiladevi3913 5 ปีที่แล้ว +1

    My favorite artists god bless yours

    • @kumarakumara8304
      @kumarakumara8304 4 ปีที่แล้ว

      Ajith aiya supiri minisek sindu patta adarei godak👍

  • @ruwanhasitha4634
    @ruwanhasitha4634 5 ปีที่แล้ว +15

    Lankawe minissuta weradune anith aya ta apasa karana nisa.kauruth minnisu.

  • @kukututu3716
    @kukututu3716 5 ปีที่แล้ว +9

    සුජිවාට අජිත් උස්සන් දෙනවා අැති එකයි

  • @thusharasampath7678
    @thusharasampath7678 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩසටහන

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage1656 5 ปีที่แล้ว

    Harima kamathi obalage sindu ahanna budusarani .

    • @annhecita4374
      @annhecita4374 5 ปีที่แล้ว

      Ane aji aiya oyata adarai api godakkk oyage sindu godak lassanii at oya ganiwa hara wana kanak nadda oyata badinna aiya I love you aji aiya sujwagae Mona lassanada nakijjiiii

  • @marifdo1887
    @marifdo1887 4 ปีที่แล้ว +1

    ලස්සනයි 🌷🌷🌷

  • @dilshanvidarshana6955
    @dilshanvidarshana6955 5 ปีที่แล้ว +26

    දික්වැල්ලෙ දන්න උන් දන්නවා ඔකාගේ අතිතේ😂😂

    • @asdfghawert3242
      @asdfghawert3242 5 ปีที่แล้ว +7

      තමන්ගෙ ගෑනියි. දරුවොයි දාල ගිය බල්ලන්ට හෙන ගහන්න ඕනෙ. අනුන්ගෙ පවුල් කඩල මිනිස්සු ගන්න වේසියො එයිට හපන්. තිරිසන්නු දෙන්නෙක් අනර්ඝ කීරීමෙන් ලැජ්ජාව දරුවන්ටයි.

    • @srilankangirl8424
      @srilankangirl8424 5 ปีที่แล้ว +2

      Apoooo a denna vitarai lokey ahema kale

    • @asdfghawert3242
      @asdfghawert3242 5 ปีที่แล้ว +2

      +ileesha roxxy එහෙම කරන එවුන් තිරිසන්නු. තමන්ගෙ ගෑනු දරුවො දාල යන බල්ලො හින්ද කී දෙනෙක් අසරන වෙලාද. මිනිස්සු දාල ගෑනුත් ඒවගෙ වේසියො තමයි. අද කාලෙ නම් දැන් බෙල්ල මිරිකල. පිහියෙන් ඇනල මරනවනෙ. ඒක තමයි හොද.

    • @srilankangirl8424
      @srilankangirl8424 5 ปีที่แล้ว

      @@asdfghawert3242 hodama de uba marala hire palayan

    • @mko9734
      @mko9734 4 ปีที่แล้ว +1

      Dilshan Vidarshana ඇයි ඔයා බෝ පැලයක්ද😅 උබට වඩා හොද තැනක ඒ මිනිහා ඉන්නවා.මිනිස්සුන්ට අපහස කර කර උබලා තාම එක තැන පල් වෙනවා 🤪

  • @fiestfirst4635
    @fiestfirst4635 4 ปีที่แล้ว +1

    Math asama gàakayek ajith patta lassanai

  • @mrs.oliver7947
    @mrs.oliver7947 3 ปีที่แล้ว +3

    නොදකින් අහිංසක දරැවො ගෑනි අතරමන් කරලා මේ ගෑනි ගත්ත එකා කොහොමද හොදයි කියන්නේ

  • @shashilakshani5970
    @shashilakshani5970 5 ปีที่แล้ว +16

    මෙ දෙන්නගෙම private ජිවිතය වැඩක් නෑ . අපි හැමෝගෙම ජීවිතේ හිතල බැලුවොත් හැමෝම අන්ග සම්පූර්ණ හොද නෑ . මන්නම් ආදරෙ කරන කපල් එකක්. ඔයලට සුබ පතනව .

  • @rohanakumara5915
    @rohanakumara5915 5 ปีที่แล้ว +3

    Ane me TV channels walin kisima prayojanawath deyak samajeta denne kawadda...
    Me anunge kunu godawal awussana eka withrada karanne..

  • @w.dharsha3114
    @w.dharsha3114 2 หลายเดือนก่อน +2

    Science කරාලු මනෝ. දිද්‍යාව කරාලු ඩිග්‍රි කරාලු මොන බොරුද මේවා

  • @CleraClera-s7k
    @CleraClera-s7k 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว

    Best Wishes ❤❤

  • @AnandanBabu-f6h
    @AnandanBabu-f6h 2 หลายเดือนก่อน +2

    Mu ballo nawala..e..kale..

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 5 ปีที่แล้ว +15

    අනේ මේ වේස බඩුව හරි හුරතලේ අලුත බැදපු ජොඩුව වගේ.ඔච්චර දුක් විදලා ඔය තැනට ආපු එකේ අර ගමේ ඉන්න දුකේදි හිටපු බිරිදයි ලමයි දෙන්නයි එක්ක මේ වන තෙක් හිටියනම් කොච්චර ලස්සනයි ද?දිග දෙන වයසේ ලමයි ඉන්න වේස ගැනි.දෙයියො දිපු වරමක් කියලා කිවුවා එක ගනිවි කියලත් කිවුවා ඔහොම ගියොත් ලගදිම ගනිවි.එක නිසා දික්වැල්ල පැත්තට ගියොත් හොද නැද්ද ? ගිත වලට ගොඩාක් කැමතියි යාලු...

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 4 ปีที่แล้ว +2

    Niyamai ajith aiye

  • @nethmi1027
    @nethmi1027 3 ปีที่แล้ว

    2021th balana aya me konata

  • @dushanfonseka9444
    @dushanfonseka9444 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @sarathsarath5643
    @sarathsarath5643 5 ปีที่แล้ว +30

    දෙරණ නාලිකාවට වෙන කවුරැවත් හිටියෙම නැද්ද මුං දෙන්න ගෙනාවෙ

  • @haiihaii4854
    @haiihaii4854 5 ปีที่แล้ว +4

    Ajith aiye oyage duppath daruwo a birida mathakwenne nedda pullma vinoden oya einne

  • @thundergamer8386
    @thundergamer8386 ปีที่แล้ว

    Mekath arima lassanai suba pethum

  • @sureshSamaraweera-my9xx
    @sureshSamaraweera-my9xx 2 หลายเดือนก่อน

    2025 balana api😂😂😂

  • @ahinsarathnayake6668
    @ahinsarathnayake6668 4 ปีที่แล้ว +1

    Hamadama oyalata adarei

  • @swethasilva6358
    @swethasilva6358 5 ปีที่แล้ว +7

    ඔයා අක්කෙ අාය රැවටුනා..ඒකයි දුක

  • @kensinsam263
    @kensinsam263 หลายเดือนก่อน +1

    😂😂😂😂do you all call these people singers ?🤣🤣🤢. Is it worth spending time to interview these people ?.

  • @fathimahasna4343
    @fathimahasna4343 5 ปีที่แล้ว +3

    මුන්ගේ මොනවාද හොද තියෙන්නෙ පව් අර අහිංසක ගෑනියි ළමයි මුන්ව මෙම ගෙන්න ඇයට මොලේ නැහැ

  • @subadawasaksubadawasak7460
    @subadawasaksubadawasak7460 5 ปีที่แล้ว +2

    Iyyyya..mamath issara nam asai meyata...dannam kamathi na....kamak na paul jeevithen ain unata....issara daruwanta sadaranayak karanna oni neda....🤔🤔🤔🤔🤔🤔

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 ปีที่แล้ว +3

    සුජිවාට කතන්දර කියන්න පුළුවන් කියලා තෙරුම් ගියා ..

  • @ksujeewa9903
    @ksujeewa9903 5 ปีที่แล้ว +4

    මම ආසයි සුජීවගෙ සින්දු අහන්න මගේ නමත් කේ සුජීවා හැබැයි ඉන්නෙ ලෙබනන්

    • @h.mkandypeople1496
      @h.mkandypeople1496 5 ปีที่แล้ว +2

      මම අාසයි අජිත්ගේ සිංදුවලට. පුද්ගලික දේවල් අපිට අදාල නැහැනේ නේද. මම සවුදි සිට.👍👌👈🙋

  • @janakalahiru6258
    @janakalahiru6258 5 ปีที่แล้ว +1

    Lassanai
    . Welawa yanawa danenne na... fun

  • @beatricehoward8169
    @beatricehoward8169 2 หลายเดือนก่อน +1

    Kata areyoth boru k sujewa… amma pacha teka not my ripe of job…. Antimata hamudurwo nge junddata areyo…… ajith Ayya best and beruna nodaking k sujewa

  • @pubgmobeli9481
    @pubgmobeli9481 4 ปีที่แล้ว +1

    Godak lassanai

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 ปีที่แล้ว +1

    අජි්ත් අයියේ ඔයාගෙ සිංඳු හැමදාම අලුත්

  • @nilukumara1577
    @nilukumara1577 5 ปีที่แล้ว +1

    අදත් හෙටත් hemadatama mage gayakaya oya aiya

  • @chanasl1453
    @chanasl1453 5 ปีที่แล้ว +8

    බල්ලො බිරුවට කදු පාත් උනෙ කවද්ද බං ✌️

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 4 ปีที่แล้ว +1

    Supiri ajith aiye

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 หลายเดือนก่อน +1

    Kathavz babyyyy🤣

  • @srilankan3336
    @srilankan3336 5 ปีที่แล้ว +2

    monawada bn me

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 5 ปีที่แล้ว +2

    ❤❤❤❤❤👍👍👍👍

  • @sameerajayasampath69
    @sameerajayasampath69 5 ปีที่แล้ว +11

    මේ දෙන්න නම් අප්පිරියයි වෙන කෙනෙක් හිටියෙම නැද්ද දෙරන

  • @sajithlahiru9115
    @sajithlahiru9115 5 ปีที่แล้ว +6

    අජිත් අයියා අජිත් අයියා කියනවා සුජිවා නාකි පාටයි අජිත්ට වැඩිය මෙකිගෙ මොන ලස්සනක්ද සිද විතරයි

  • @ruwanithennakoon5123
    @ruwanithennakoon5123 4 ปีที่แล้ว +2

    මමත් හඩවතින්ම ආදරෙ කරන ඩෙන්නෙක්.තමයි මෙ.❤️❤️

  • @kbkb3345
    @kbkb3345 5 ปีที่แล้ว +3

    අපිට වැඩක් නැහැ ඔය දෙවල් මොකද ඒ දේන්නාට හොඳ නිසා නෙ ජව්ත් වෙන්නේ ඉතින් ඇයි අපේ ම්නිසු ඔහොම කියන්නේ අපේ රටේ ඉන්නෙ හොඳ ම්නිසු ද ගෙදර ගැනි ඉන්න කොට හොර ගැනියෙක් එක්ක යන්නවා එහෙම කරන්න ම්නිසු තමා ඔහොම දෙවල් හොයන්නෙ අනෙ මන්දා ඇයි මේ ම්නිසු තේරුම් ගන්නෙ නැත්තේ ඔයාලා දේන්නාට බුදුසරණ යි ඔයාලගෙ ගමන් යන්න වැටන්න එපා හොඳ ද බුදුසරණ යි

  • @shanthishanthi9683
    @shanthishanthi9683 4 ปีที่แล้ว +5

    මමත් ආවෙ සුජීවා සමග අජිත් නිසා දෙන්නගෙම ආදර කතාවල් අපට අදාලම නැහැ ඒ දෙන්නටම මම දන්න දවසේ ඉදන් ආදරෙයි බුදු සරණයි

  • @LalithaPadmini-qd5pt
    @LalithaPadmini-qd5pt 2 หลายเดือนก่อน

    Monawa kiyNnada PPA mewata

  • @kaushalyagamage8872
    @kaushalyagamage8872 5 ปีที่แล้ว +3

    sujeewa mkda nkn me thoththa baba wenna yanne....malawikara. anika me denuwange moda joke dakala athiwela apita

  • @raviarachchilage9023
    @raviarachchilage9023 2 ปีที่แล้ว

    Denuwan supiri

  • @sandemel1657
    @sandemel1657 5 ปีที่แล้ว +1

    දෙන්නටම බුදු සරනයි

  • @nilukaniluka1511
    @nilukaniluka1511 5 ปีที่แล้ว +1

    Ajith aiye oyai.oyage nonai harima lassanai. Hemadamath adarei oyala dennata.bs

  • @nethmithamasha6996
    @nethmithamasha6996 4 ปีที่แล้ว +1

    Ane k sujeewage duwa anjali wai pooja umashankar wai genwannako

  • @premakasthuri7068
    @premakasthuri7068 4 ปีที่แล้ว +5

    ආදරයට වෛරයක් කරන්න එපා!
    සියලු දෝෂාරෝපනයන් සංගීතයේ බලයෙන් අහෝසි වෙනවා!

  • @kaunadeemulti2114
    @kaunadeemulti2114 5 ปีที่แล้ว +6

    Nodakin hati vitharak

  • @nilusrilanka8966
    @nilusrilanka8966 5 ปีที่แล้ว +3

    සුජිව අක්කේ ඔයාට ගවුම ගොඩාක් ලස්සනයි

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +15

    මම ඉස්සර ආසම ගයකයෙක් තමයි අජිත් මුතුකුමාරන ඒත් දඅන්නම් ආස නෑ

  • @dilhanisrikantha9237
    @dilhanisrikantha9237 4 ปีที่แล้ว +1

    Mama kamathima gayakaya agith aiya

  • @warshamalshani7532
    @warshamalshani7532 5 ปีที่แล้ว +2

    Kohoma unath aji ayye sujee akke godak adaren inna couple ekak santhosai godaaaaaaaaaaaaaaaak budusaranai ,,,weda satahanath niyamai peshala and denuwan superb

    • @rohanakumara5915
      @rohanakumara5915 5 ปีที่แล้ว +1

      Aththada..ane appe ..godak aderen ade daagena kelinawa athi neda..
      Aruge ekath athine hondata..
      Owata ..karala danwanna ba mage duwe..

    • @rohanakumara5915
      @rohanakumara5915 5 ปีที่แล้ว +1

      Habai..ara gaanige nahara gata gahila thiyenne. .
      Balannako atha diha ehema ..
      Katanam hondata palalata thiyenawa..
      Ara kiyamank thiyenawane..
      "Uda hatiyata thamai yata " kiyala..e kiyanne uda kata wagema thamai ..yata katath..

  • @suryalas1990
    @suryalas1990 5 ปีที่แล้ว +2

    K sudiwagai duwala 2 danagai hadahana bala gathtanam hodai nada

  • @indrawathi9131
    @indrawathi9131 5 ปีที่แล้ว +2

    aachchi oya nam maru

  • @tharum7489
    @tharum7489 4 ปีที่แล้ว +2

    💪

  • @vilashanivilashani9043
    @vilashanivilashani9043 5 ปีที่แล้ว +2

    ලස්සනයි අජිත් අයියෙ...මෙ ඒක නෙවෙයි මස් කාපු ගැනු ටිකක් ඉන්දවවිවෙ ඇයි ඉස්සරහ...

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 5 ปีที่แล้ว +8

    බෙලිමල් බීල ඔළුව මඤ්ඤං වෙලාද,තමන්ගෙ ලෙයින් වදාපු දරුවො දෙන්නයි අර දුප්පත් ගෑනියි මහපාරට ඇදල දාපු එකාගෙ මනුස්සකම ගැන කතා කරන්නෙ.මනුස්සකම කියන වචනෙටත් නිගා කරනව​.

  • @jayatilakadisanayaka4463
    @jayatilakadisanayaka4463 5 ปีที่แล้ว +1

    නියමයි