ඌරු මස් හරියටම රසම විදියකට හදමු | pork curry | pork curry sinhala | ඌරු මස් | පෝක් කරි | ep no 34

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024
  • ගෙදරදි පිරිසිදුවට හරියටම ඌරු මස් හදාගන්නෙ කොහොමද කියලා මන් අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියල දෙනවා...ඉතින් වීඩියෝ එක හොදයිනම් ලයික් එකක් දාල ඔයාගෙ අදහස කමෙන්ට් කරන්න...වෙනදා වගේම අවශ්‍ය ද්‍රව්‍ය පල්ලෙහා තියෙනව
    Today in this video I will show you how to make a pork curry at home . so if the video is good please like and comment your opinion ... as always the required material is below
    අවශ්‍ය ද්‍රව්‍ය-
    1)ඌරු මස් ග්‍රෑම් 500
    2)බැදපු මිරිස් කුඩු
    3)බැදපු තුනපහ කුඩු
    4)ගොරකා
    5)රම්පෙ
    6)කරපින්චා
    7)සේර
    8)කරාබු නැටි 4
    9)එනසාල් 3
    10)සුදුලූනු බිකි 6
    11)ඉගුරු කෑල්ලක්
    12)ලුනු රස අනුව
    13)ගම්මිරිස් තේ හැදි 1
    14)අබ තේ හැදි 1/2
    15)පොල්තෙල් ටිකක
    16)අමුමිරිස්
    Required Materials-
    1) 500 grams of pork
    2) Roasted chilli powder
    3)Roasted curry powder
    4) Garcinia
    5) pandan leaves
    6) curry leaves
    7) lemongrass
    8) Clove 4
    9) Cardamom3
    10) Garlic cloves 6
    11) A piece of ginger
    12) According to the taste of salt
    13) 1 teaspoon of pepper
    14) 1/2 teaspoon of mustard
    15) A little coconut oil
    16) green Chili
    face book page- / tasty2cooking
    more videos-https:www.youtube.co....
    breakfast sandwich- • උදේට කන්න ඉක්මනින් මරු...
    oats cookies- • ඕට්ස් කුකීස් | oats co...
    pizza without cheese- • no cheese home made pi...
    chocolate buiscut icing pudding- • chocolate icing biscui...
    pork devel- • pork devel | pork devi...
    cheese pasta- • චීස් බේක් චිකන් පැස්ටා...
    #porkcurry #urumascurry #porkrecipesinhala #tastykitchen
    please-
    subscribe
    like
    share
    comment your opinion
    thanks for watching....

ความคิดเห็น • 106

  • @Thasu972
    @Thasu972 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි.ගොඩක් රසයි

  • @PolgollegedaraVimalasiri-he1rt
    @PolgollegedaraVimalasiri-he1rt 24 วันที่ผ่านมา +1

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 8 หลายเดือนก่อน +1

    සුපිරි අඩෝ 😌😋

  • @pasinduchaminda3505
    @pasinduchaminda3505 2 ปีที่แล้ว +10

    අම්මට සිරි එලමකිරි බොසා මේ දැන් හැදුවා විතරයි

  • @kalpanidinusha4566
    @kalpanidinusha4566 10 หลายเดือนก่อน +2

    කහ දාන්නේ නැද්ද

    • @TastyKitchenn
      @TastyKitchenn  10 หลายเดือนก่อน

      දාන්නත් පුලුවන් .

  • @ajithkumara7925
    @ajithkumara7925 ปีที่แล้ว +1

    Wede niyamai eath. Mama. Mama. Mama. Kiyana wachanaya. Oken. Ainkarapan. Api danna umba hadanne kiyal.

    • @TastyKitchenn
      @TastyKitchenn  ปีที่แล้ว

      😁 hari hri oya mul video ne oke mn wegen kiyanawa wage adupaduth thiye dn ewa hadagena inne 😁😁 godak sthuthi comment ekata

  • @dilinachamod6537
    @dilinachamod6537 2 ปีที่แล้ว +3

    පට්ට

  • @evonarandika5148
    @evonarandika5148 2 ปีที่แล้ว +1

    Mamath haduwa harima rasai oya hadana kaama

  • @ThaksalaHemamali-c5x
    @ThaksalaHemamali-c5x ปีที่แล้ว +3

    මිරිස් තව කලු වෙන්න බඳින්න ඕනි. එහෙම ෆට්ට

  • @sandeepalakshan9749
    @sandeepalakshan9749 หลายเดือนก่อน +1

    Supiri...👍

  • @AsankaTashmi
    @AsankaTashmi 2 หลายเดือนก่อน +1

    ❤❤❤rahayiiiiiii haduwaaa

  • @AmilaPrasadh-hq1xo
    @AmilaPrasadh-hq1xo 6 หลายเดือนก่อน +1

    Niyamai rashai

  • @dogcat6135
    @dogcat6135 ปีที่แล้ว +1

    අද හදන්න යන්නේ 😋😋😋

  • @thusharikapriyadarshani7959
    @thusharikapriyadarshani7959 2 ปีที่แล้ว +1

    Math heduwa ane soi thanks

  • @sampathkumara4765
    @sampathkumara4765 2 ปีที่แล้ว +1

    ade rasaiiii lesiiiiii thanks bro
    haduwa kewaaaa....

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 ปีที่แล้ว +2

    අමු තුනපහ ටිකකුත් එන්න ඕනෙ

  • @ChamilaLakmal-oh9sp
    @ChamilaLakmal-oh9sp 6 หลายเดือนก่อน +1

    Ada dennam gema😊😊😊

  • @ashanhettiarachchi6817
    @ashanhettiarachchi6817 2 ปีที่แล้ว +1

    Look delicious.... But it needed to be cooked at least 30 minutes... Food safety you know.....

  • @soneshdinuka8781
    @soneshdinuka8781 3 ปีที่แล้ว +4

    Maru maru habi api vegetarian ne

  • @ArssEntreprise84
    @ArssEntreprise84 ปีที่แล้ว +1

    Good

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +4

    Good fans ❤❤❤❤❤❤

  • @dayofrowana2448
    @dayofrowana2448 2 ปีที่แล้ว +1

    නියමයි රසට ආවා..

  • @charith5137
    @charith5137 ปีที่แล้ว +1

    Supiriyak bosa🤘❤️

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 ปีที่แล้ว +2

    👍💪

  • @shkdsilwa7506
    @shkdsilwa7506 2 ปีที่แล้ว +3

    මෙස හැදිද පොල්කටු හැදිද අනේ

    • @TastyKitchenn
      @TastyKitchenn  2 ปีที่แล้ว +1

      ලුනු ,ගම්මිරිස් , අබ තේ හැදි .....මිරිස් තුනපහ මේස හැදි

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @Julian_1990
    @Julian_1990 2 ปีที่แล้ว +3

    Masha Allha 😋

  • @shamalifernando9290
    @shamalifernando9290 10 หลายเดือนก่อน +2

    Miris vadi.

  • @thamarajayaweera9606
    @thamarajayaweera9606 2 ปีที่แล้ว +3

    😙😙😙

  • @manushalakshan4828
    @manushalakshan4828 3 ปีที่แล้ว +3

    🤩🤩🤩

  • @evonarandika5148
    @evonarandika5148 2 ปีที่แล้ว +1

    Mamath hdala balanna ona

    • @TastyKitchenn
      @TastyKitchenn  2 ปีที่แล้ว

      😍 හදලා බලන්න ඉගුරු වැඩි කරගන්න එපා එහෙම උනොත් ඉගුරු සැර ඉස්මතු වෙයි ❤👍

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +5

    මීට වඩා හොදට මං හදනවා

    • @TastyKitchenn
      @TastyKitchenn  ปีที่แล้ว

    • @WAS-xw2vx
      @WAS-xw2vx 6 หลายเดือนก่อน

      😅😅

    • @MethukiNethlini
      @MethukiNethlini 4 หลายเดือนก่อน +1

      හොදට හදනවනම් මොකො බෑලුවෙ😂

  • @virulkumarage3181
    @virulkumarage3181 3 ปีที่แล้ว +3

    🔥🔥

  • @nilanmadushanka8150
    @nilanmadushanka8150 2 ปีที่แล้ว +3

    ඌරු මස් කෑවහම බඩ පපුව යටි බඩ වගේ පිච්චෙන්න වගේ ගතියක් එනවද කාල නැති අය කැවහම

    • @TastyKitchenn
      @TastyKitchenn  2 ปีที่แล้ว +2

      එහෙමනම් දන්නෙ නැ හැබයි සමහරුන්ට ඌරු මස්,හරක්මස්, ඉස්සො ,දැල්ලො වගේ කෑම ඇලජි වෙනව එහෙමද දන්නෙ නැ ... සමහරුන්ට මන් මේ කිව්වේවගෙන් එකක් හෝ දෙකක් හරි ඔක්කොම හරි ඇලජි වෙන්න පුලුවන් එ වගේම තවත් කෙනෙක්ට එහෙම නොවෙන්නත් පුලුවන් ඔයාට එහෙම දැවිල්ලක් වගේ එනවනම් ඔයා ඩොක්ට කෙනෙක්ට කියලා බලන්න යාලුවා ❤ ඇලජි වෙනවනම් එතකොට ඒක දැනගතෑකි 👍☺️

  • @GamingMate
    @GamingMate 2 ปีที่แล้ว +2

    ela sub kara wena ewun wage wal wataran ne ketiyen oni me wage hama ekama jaya!!!

    • @TastyKitchenn
      @TastyKitchenn  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😍 වීඩියො ඔක්කොම සම්පූර්න පැහදිලි කිරීම් එක්ක පුලුවන් උපරිමෙන් කෙටියෙන් දීලා තියෙනෙ චැනල් එකේ ඔක්කොම ඉස්සරහටත් ඒමයි 😋

  • @nishantidisahnayaka2508
    @nishantidisahnayaka2508 2 ปีที่แล้ว +2

    Patta 😍😍😋

  • @sweetrhythems4099
    @sweetrhythems4099 ปีที่แล้ว +1

    Patipanurogayahadilamarlayai

    • @TastyKitchenn
      @TastyKitchenn  ปีที่แล้ว

      කන්න බැයිනම් නොකා ඉන්න 😌

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi6826 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @minoshyeshan1345
    @minoshyeshan1345 3 ปีที่แล้ว +1

    👌👌

  • @wimalsusantha4545
    @wimalsusantha4545 ปีที่แล้ว +1

    Dan hadanna balanagaman austreliyawe idala

  • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු

    Macha allh

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @geethpramuditha5434
    @geethpramuditha5434 3 ปีที่แล้ว +2

    🤤

  • @malithanimsara6037
    @malithanimsara6037 2 ปีที่แล้ว +2

    😚😝

  • @thiyagakaluarachchi1655
    @thiyagakaluarachchi1655 ปีที่แล้ว +2

    Kaha danne nadda 🤔

    • @TastyKitchenn
      @TastyKitchenn  ปีที่แล้ว

      කහ ඕනි නෑ මේ විදියට හදද්දි ❤️

  • @rasikadigashini6328
    @rasikadigashini6328 2 ปีที่แล้ว

    Kaha daanne nedda ethakota

    • @TastyKitchenn
      @TastyKitchenn  2 ปีที่แล้ว

      කහ අවශ්‍ය නැ කැමතිනම් දාන්න පුලුවන් 😊

  • @nsunanda6142
    @nsunanda6142 ปีที่แล้ว +1

    පාට අවුල්

    • @TastyKitchenn
      @TastyKitchenn  ปีที่แล้ว

      ❤ ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට ...මේ මගෙ මුල්ම වීඩියො වලින් එකක් නිසා ගොඩක් අඩුපාඩු තියෙනව ❤

  • @nimansalamadubashini-uz9ws
    @nimansalamadubashini-uz9ws ปีที่แล้ว +2

    B b b

  • @samanthasenewirathna6936
    @samanthasenewirathna6936 ปีที่แล้ว +1

    😹

  • @senuthmipadukka2026
    @senuthmipadukka2026 3 ปีที่แล้ว +2

    🐖🐖🙊🤧

  • @ShashiKumar-pq7bf
    @ShashiKumar-pq7bf 4 หลายเดือนก่อน +1