දේපල සුරකින කේවියට් තහනම | Piyum Vila | 18 - 01 - 2022 | SiyathaTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 ปีที่แล้ว +6

    මෙහෙම හැම මනුස්සයටම හැම දේටම නඩු දන්න හැමෝටම වත්කමක් නෑ. මේ ඔක්කොටම හේතුව නීතියේ තියන අඩුපාඩු. කරුණාකර නීතියේ යාවත්කාලින කිරීමට වගකිවයුතු පාර්ශවයන් ඉක්මනින්ම කටයුතු කරන්න.😔

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    Thanks a lots

  • @malanigallage4729
    @malanigallage4729 2 ปีที่แล้ว

    Superb 🤗

  • @vimukthiasiri1739
    @vimukthiasiri1739 2 ปีที่แล้ว

    miss himiakam sahathithikaya pilibada visthara danda puluwanda.

  • @sujasujee4513
    @sujasujee4513 9 หลายเดือนก่อน

    ස්තූතියි මැඩම්,
    මම සේවය කරන්නෙ කුවේට් වල ,මම මිළදී ගත් ඉඩමේ පදිංචි වෙලා ඉන්නෙ මගේ ලේලිය, එයා අනියම් ඇසුරක් පවත්වාගෙන ගිහින් ඒක අහු වෙලා පුතා එයාව දාලා ගෙදරින් ගියා මමත් බැන්නා,
    දැන් එයා මාගෙ ඉඩමේ අවුරුදු 3 ක් හිටියා කියලා ඉඩමෙන් කොටසක් ඉල්ලලා නඩු කියන්න හදන්නෙ, ඉතින් මැඩම් එයා නඩු දැම්මොත් ඉඩමෙන් කොටසක් දෙන්න වෙනවද??

  • @lahirubuddhika4416
    @lahirubuddhika4416 ปีที่แล้ว

    ජිවිත බුක්තිය තියාගෙන දුන්න ඉඩමකට. කේවියට් තහනමක් ගන්න පුලුවන්ද ?

  • @thusithaperera6766
    @thusithaperera6766 ปีที่แล้ว

    Kevit akak kochchara kalekata waanguda?

  • @sampathkulathunga1987
    @sampathkulathunga1987 ปีที่แล้ว +1

    රජ⁣යෙන් දුන් ස්වර්ණ භූමි ඔප්පු සදහා පුාදේශීය ලේකම් ගේ අනුමැතිය නොමැතිව කේවියටි තහනම් ලියාපදිංචි කල හැකිද ?

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 ปีที่แล้ว +1

    ඉඩමක් ව්කිනීමකදී මිලදී ගන්නා අයවලුන් ඉඩමේ ඔප්පු පිටපතක් ඉල්ලා සිටියොත් එය ලබා දිය යුත්තේ කෙසේද පත් ඉරු පරීක්ශාව සදහා. පිටපත අවලංගු කිරීමෙන්ද?

  • @mikilajana4126
    @mikilajana4126 2 ปีที่แล้ว +1

    අපේ ඉඩමකට වෙන කෙනෙක් කෙවියට් එකක් දැම්මොත් ඒක අයින් කරගන්න ක්‍රමවේදයක් තියනවද 🤔

  • @bandumathiranasinghe1021
    @bandumathiranasinghe1021 2 ปีที่แล้ว +1

    මගේ ඉඩමට විවාහක ස්වාමියාට කේවියටි තහනමක් පනවන්න පුලුවන්ද

    • @ahamadapsar9188
      @ahamadapsar9188 3 หลายเดือนก่อน

      @@bandumathiranasinghe1021 ඕනි කෙනෙක්ට දාන්න පුලුවන්ලු. ආපහු 10 විනාඩියේ ඉදල අහන්න.

  • @mahiaponso5186
    @mahiaponso5186 2 ปีที่แล้ว

    Tp no plise

  • @priyanthagamage7418
    @priyanthagamage7418 2 ปีที่แล้ว

    මැඩමි ඔප්පුවක් නැතිව 50 අවිරැද්දකට වඩා කිසිම බදාවක් නැතුව හිටයොත් බුක්තියට හිමි වෙද අනේ මට මෙය කියන්න මම ආබාදිත සෙබලෙක්

  • @kgsinele7017
    @kgsinele7017 ปีที่แล้ว

    මැඩමිමගෙතාත්තගෙඉඩමෙපසුඅයිතියපඋලේවැඩිමල්පුතාමමත්තාමීයගියපසුමෙඉඩමපවරගන්නගියාඅමිමානැතිඋනාමඑන්කියලාඑඉඩමදැංනංගිටලියලාමෙකවිසදුමක්කියන්න