කරාබු වක් වත් නැති දරුවො තුන්දෙනෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 100

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +17

    මේ දරුවන්ට කාගේ හෝ පිහිටක් ලැබේවා වෙල්ලස්ස ටිවි සියලුම දෙනාටම තුනුරුවන්ගේම සරනයි

  • @dayawathi8395
    @dayawathi8395 ปีที่แล้ว +3

    සර්ට බොහොම පිං මේ කරන සත්කාරයට මමත් අසරණ උනා ගැහැණියක් හොදට පුලුවන් කාලෙ හම්බකරලා එයාට ගෙවල් දොරවල් පවා හදලා දීලා අද මමයි දරුවනුයි අසරණවෙලා අපට වඩා අනියම් අයට උදව් කරගෙන ඉබාගාතේ. යන සැමියෙක් අපටත් ඉන්නෙ මමත් මැඩියා එකකට කියන්න තමයි ඉන්නෙ හද වත් කම්පා වෙයි. මගෙ ජීවිත කතාව ඇසුවොත්

    • @rumeshsudarshana3583
      @rumeshsudarshana3583 7 หลายเดือนก่อน

      Ikmanta හිතේ senasima lebenna oni

  • @山田アリー-i1i
    @山田アリー-i1i 2 ปีที่แล้ว +17

    අනෙ මෙවන් අම්මලා දරුවො රටෙ මොනතරම් ඇතිද.හරිම දුකයි .ඩයාලා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රොර්තනා කරනවා.තෙරුවන් සරනයි

    • @kasuniumesha744
      @kasuniumesha744 2 ปีที่แล้ว +2

      අනේ ලස්සන කෙල්ලො තුන්දෙනෙක් අනාගතේ රට බාර ගන්න ඉන්න දරැවෝ

  • @roshinimadushani3847
    @roshinimadushani3847 2 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි ඔබතුමාට.

  • @Lucifer_Wolf_221
    @Lucifer_Wolf_221 2 ปีที่แล้ว +5

    අයෝද්‍යා හරි වාසනාවන්ත පාටයි දියුණුවෙයි අම්මා 🙏🏼

  • @NimaliSamalka
    @NimaliSamalka 8 หลายเดือนก่อน +2

    ඉක්මනින් ම පිලිසරනක් ලැබේවා .

  • @sriyanisriyani8908
    @sriyanisriyani8908 ปีที่แล้ว +1

    මම ඉන්නේ බහරේන් මට තවමත් පඩි සල්ලි ආවේ නෑ සර් ආපු ගමන් ඔබ තුමාට කථා කරන්නම් අම්මා සහ දරු තුන් දෙනාට බුදුසරණයි

  • @rasika-hr7bn
    @rasika-hr7bn 2 ปีที่แล้ว +5

    මහත්තයෝ අපි වව්නියාවේ .බෝගස්වැව ගමේ..අපේ අලුත් සමීතියේ බැනර් හතර පුලුවන්නම් හදලා දෙන්නකෝ...මහත්තයාට ගොඩක්. පින්..අපට ඕන සල්ලි නෙවෙයි බැනර් හතර හදලා දෙන්නකෝ..ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +2

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +8

    අනේ ඇයි මේ කාලකණ්ණි බලු මිනිස්සු මේ විදියට දරැවො ගෑණු දාල යන්නෙ.......හරිම අහිංසක පාටයි ඒ ලොකු බබා...අනේ මමත් ආර්ථික අතින් හයිය කෙනෙක් නෙවෙයි නැත්නම් මම උදව් කරනවා.....පුළුවන් කෙනෙක් මෙයාලට උපකාර කරන්න

    • @Lucifer_Wolf_221
      @Lucifer_Wolf_221 2 ปีที่แล้ว +1

      ඇත්තටම ලොකු ළමයා හරි එලියයි සිදේව් පාටයි

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +6

    උදව් කරන්න ඉදිරිපත් වු සැමටත් වෙල්ලස්ස ටිවී එකටත් බොහෝ ම ස්තූතියි තෙරුවන් සරණයි හැමෝටම

  • @janakasurash5648
    @janakasurash5648 8 หลายเดือนก่อน +1

    ❤❤❤😢😢😢udaw karapu hamoterma godakk pinn budusaranai....ratata vechcha deyakkk...

  • @priyanthidarsha4576
    @priyanthidarsha4576 2 ปีที่แล้ว +1

    වෙල්ලස්ස Tv eka දවසින් දවස wajabewa ඔබ thumata godak pin

  • @senujithilhara..7757
    @senujithilhara..7757 ปีที่แล้ว +1

    Mn godak me video blnw .lankawe minissu me tharam asaranaida kiyl hithenawa...me Karana yahapath sath kriya walata udaw Karana hamotama godak pin

  • @anushanusha89
    @anushanusha89 ปีที่แล้ว +1

    නියමයි කතා කරන්න සියලු දෙනාට.❤️❤️❤️❤️❤️

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +2

    Ane harima ahinsakai darupataunge munu dakiddi harima Dukai.kaurunho danapathiyakuge asa gatewa.pihitavimata with pahala weva.bandara mahathata dairiya sakthiya labewa theruwan saranayi.

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +10

    මෙම පවුලට අවශ්‍ය ජීවත්වන ක්‍රමයක් සලසා දිමයි.අපෙරටෙ සමහරක් පිරිමි ගැන කියලා වැඩක් නෑ

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +3

    අනේ මේ දරැවන්ට ආශයි උදවි කරන්න ඒත් අපිත් අසරණයිනෙ මොකද කරන්නෙ මාසේ පඩිය ගත්තාම ණය බේරනවා කන බොනවා ඉවරයි

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 2 ปีที่แล้ว +8

    අනේ සර් මේවා දකිද්දී පපුව පැලෙන්න වගේ ඇත්තටම ...මොකද මේ වේදනාව මට හොදින් දැනෙනවා ...අද මගේ දරුවට කන්න දෙන්න අතේ සල්ලි නැතුව හැම තැනම නයට සල්ලි හෙව්වා..අපි දවස් දෙකක් බඩගින්නේ ඇත්තටම තියෙන දවසක නැති කෙනෙකුට උදවු කරනවා...මොකද නැති වේදනාව මම දන්න නිසා

  • @mahindamahinda8656
    @mahindamahinda8656 9 หลายเดือนก่อน +1

    බුදු.සරනයි.සර්

  • @suumudupriyangi2695
    @suumudupriyangi2695 2 ปีที่แล้ว +3

    බංඩාරමහාතා.මෙිකරන.උතුම්.කාර්ය.අගයමි.කාලකන්නි.පාලකයන්ට.මෙි.අහිංඝක.ජනතාව.විදින.දුක.දැනෙන්නෙ.නැද්ද..අහම්බේන්.වගේදැක්කේ.උදවුවන්.කරන්න.කැමති..කොෙහාමද.එය.කරන්නේ.දැනුවත්.කරන්න

  • @nuwantharaka4700
    @nuwantharaka4700 2 ปีที่แล้ว +1

    Udeuwak karanne obe samatath sirtath godek pin 🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻

  • @bremabrema792
    @bremabrema792 2 ปีที่แล้ว +1

    උදවු.කරන්.හැමොටම.පින්

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 2 ปีที่แล้ว +1

    ඉක්මනින් සතුටින් inna ලැබේවා budusarnai 🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +2

    බුදු සරණයි බන්ඩාර සර්

  • @nadeenishama1578
    @nadeenishama1578 2 ปีที่แล้ว +2

    දුරකථන අංක හෙමිහිට කියවන්න පුතා

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +2

    Tharuvan saranai udau karap hamotma 🙏🙏🙏❤️❤️

  • @chandanireanuka5655
    @chandanireanuka5655 2 ปีที่แล้ว +2

    ස්ර් මායි දුවයි අසරන යි උදවු කරන්න

  • @nooranoorin7763
    @nooranoorin7763 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @bandaraniluka4720
    @bandaraniluka4720 2 ปีที่แล้ว +1

    ගොඩක් අසරණ වෙලා ළමයි ටික

  • @Kaysjay0108
    @Kaysjay0108 8 หลายเดือนก่อน +1

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +4

    අපිට පුලුවන් විදියට උදවි කරමූ

  • @kanthisilva8548
    @kanthisilva8548 2 ปีที่แล้ว +2

    Kohomada.darupetaunta.karabu.denne.sir

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 2 ปีที่แล้ว +3

    ගොඩක් පින්සිදු වෙනවා 🙏🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +1

    Harma dukai ma rata pirmi ai ma waga dawal karnna dave ♥❤💙💖

  • @mishalnimnade9357
    @mishalnimnade9357 2 ปีที่แล้ว +1

    Great job 👍👍👍👍👍

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 ปีที่แล้ว +1

    Oba tumata bohoma pehitai budu saranai

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +1

    😭😭😭😭😭🙏🙏🙏🙏🙏ගොඩක් දුකයි

  • @sudarmakumari2762
    @sudarmakumari2762 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @inokathushari3756
    @inokathushari3756 2 ปีที่แล้ว +2

    අනේ මම කුවෙිටි ඉන්නේ මට ඔබතුමාගේ පොන් නමිබරයකි දෙන්න මටත් පුළුවන් අයුරකින් කට හෝ පිහිටක් වෙන්න කැමති

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    Kotasak Duke kotasak sepe

  • @lankacool2536
    @lankacool2536 2 ปีที่แล้ว +1

    Oba tumata budu saranai

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 7 หลายเดือนก่อน +1

    Samahara piriminta hithak papuwak ne okkoma ekai aho

  • @suduamma3661
    @suduamma3661 2 ปีที่แล้ว +1

    Pau.davitana.kagan.ho.saranak.labai.daviyanga.budunga.saranin

  • @maheshmadushanka7059
    @maheshmadushanka7059 ปีที่แล้ว +1

    💜❤️❤️🙏🙏

  • @devonrajakarua4737
    @devonrajakarua4737 2 ปีที่แล้ว +2

    😭

  • @shanishani5181
    @shanishani5181 2 ปีที่แล้ว +1

    Congratulations

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 2 ปีที่แล้ว +1

    Daruwo.gage.muhude.dana.ammala.atharata.mewani.mauwaru.wasanawan

  • @suduamma3661
    @suduamma3661 2 ปีที่แล้ว +1

    Putha.oyata.dalada.samidu.pihitai

  • @AaAa-df1pb
    @AaAa-df1pb 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HailCity-v7e
    @HailCity-v7e 4 หลายเดือนก่อน

    Ana🎉mamat😂😂😂kamatisalakanna🎉🎉🎉mamataasaranai

  • @HailCity-v7e
    @HailCity-v7e 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ssmendisariyawansa3505
    @ssmendisariyawansa3505 2 ปีที่แล้ว +1

    Bandarasar oya daruvan thundena venuven puluvan vidiyata udauvak karannam 5venida vithara theruvan saranai

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +1

    බොටීමි නෑනෙ නේද බොටීමි තමයි කථා කරන්න පුලුවනා

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nayanamalkanthi4797
    @nayanamalkanthi4797 2 ปีที่แล้ว +1

    😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @nironsvlog5848
    @nironsvlog5848 2 ปีที่แล้ว +1

    Karabu dammth ai gedra aga higkn enkota ai mee amma lami ge karabu ugss karai.paw ithin asaranakma.

  • @AjithAjith-k9z
    @AjithAjith-k9z 5 หลายเดือนก่อน

    😢😂🤧😪😭😢

  • @sihilasujeewa7140
    @sihilasujeewa7140 2 ปีที่แล้ว +1

    Number aka danna

  • @kanthisilva8548
    @kanthisilva8548 2 ปีที่แล้ว +1

    Pau.ahinsaka.ptaun.thundena

  • @pushpakumarathilaka2914
    @pushpakumarathilaka2914 2 ปีที่แล้ว +1

    Bandara sir phone number aka kiyana

  • @sumindabandara7797
    @sumindabandara7797 2 ปีที่แล้ว +1

    Number ekak ewanna

  • @pushpakumarathilaka2914
    @pushpakumarathilaka2914 2 ปีที่แล้ว +1

    Mata dan coll akkak ganna

  • @wasanthakumara3732
    @wasanthakumara3732 2 ปีที่แล้ว +1

    Nodakin u ponnayek mea wage lamai thun denek dala giya kiyanbe oya ballata hena gahanawa awajathaka ballek

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ปีที่แล้ว +1

    Higanno hodai oyi PULANNANTA wada.😂😂

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

      උඹ නොදෙනවා නම් කටපියන් හිටපන් මිනිහෝ

  • @Ali-zj9oi
    @Ali-zj9oi 4 หลายเดือนก่อน

    Global.pin.b.s.pau.lamai

  • @Niki23894
    @Niki23894 10 หลายเดือนก่อน +1

    Pau daru petaun thun denata

  • @a.hthilaka6346
    @a.hthilaka6346 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @chamilaniroshika3691
    @chamilaniroshika3691 2 ปีที่แล้ว +1

    Jp ahinsaka daru patau 3ta ha ammata matath A.c namba ekak ewannako mama inne Qatar wala manath sslli tikak dannam me mase monawa hari aran denna

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +2

    Puluwan vidiyata udaw karamu

  • @kanthisilva8548
    @kanthisilva8548 2 ปีที่แล้ว +1

    Salli.aanna.sir.aran.denna.puluwanda

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ නම්බර් 1a දානවද

  • @pasindudeshan7116
    @pasindudeshan7116 3 หลายเดือนก่อน

    Baharan.thisum budu saranai

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว +1

    Ane paw udaw karana siyaluma denata godak pin budu sharanai ekmanin niwasak labenna Kiyala partana karanava budu sharanai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @somasoma7355
    @somasoma7355 2 ปีที่แล้ว +2

    ⁣❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සර් ට

  • @chandranimanel9710
    @chandranimanel9710 2 ปีที่แล้ว +1

    😢😢🙏🏻🙏🏻🙏🏻

  • @denesharanasingha1185
    @denesharanasingha1185 2 ปีที่แล้ว +1

    Jiwath wenda maragayak hadala dunnoth thamai godak hoda

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +1

    Appa paw deviyana harima dukai .dalada samiduga pihitan udau labawa .eellassata jaya wewa

  • @beetanandani243
    @beetanandani243 2 ปีที่แล้ว +1

    බුදු සරණයි❤️

  • @AjithAjith-k9z
    @AjithAjith-k9z 5 หลายเดือนก่อน

    😭😭😢😭😪😢

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 ปีที่แล้ว +1

    Budusaranai saranai

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 ปีที่แล้ว +1

    Wellassa ♥️♥️♥️♥️

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว +1

    Taruwan saranai siyaluma danata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kuwaitkuwait902
      @kuwaitkuwait902 2 ปีที่แล้ว

      Taruwan.sarani.

    • @rukmanirk4990
      @rukmanirk4990 2 ปีที่แล้ว

      අපේ මල්ලිගෙ 7 වන උපන්දිනය වෙනුවෙන් මේයාලට දෙන්කො බඩු ටිකකුයි පොත් ටිකකුයි

  • @chandralathalatha2504
    @chandralathalatha2504 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @amkchandrika987
    @amkchandrika987 2 ปีที่แล้ว

    😭😪😭😭😭