දේපොළ තෑගි ගන්න කෙනා නොසැලකුවොත් මොකද කරන්නේ|| ජීවිත බුක්තිය තියා ගත්තම ඔක්කොම හරිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Other Programmes
    *කුට්ටනය බරපතල වරදක් ? | Procuration | • කුට්ටනය බරපතල වරදක් ? ...
    (මෙම් වැඩසටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් youtube channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Upoading this programme in whole or part to Facebook pages or other TH-cam channel is strictly prohibited .)
    Ceylon Seek

ความคิดเห็น • 122

  • @siriyalathaponnamperuma1938
    @siriyalathaponnamperuma1938 ปีที่แล้ว +4

    වැල්වටාරම් නැතිව ඉතා වැදගත් කරුණු රාශියක්.... ඉතාම ස්තුතියි!
    තවත් මෙවැනි වැඩසටහන් කරන්න කියලා ඉල්ලමි... ජයවේවා!

    • @gunawathihewage3233
      @gunawathihewage3233 10 หลายเดือนก่อน +1

      ලස්සනයි
      ෆ්බ්

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 3 หลายเดือนก่อน +2

    මෙම නීති වෙනස් කරන්න මාලිමා ජය වේවා

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ වටිනා විඩියෝ එක ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාට පරිස්සමෙන් 🙏♥️💐🇱🇰

    • @AriAriii-qx4qz
      @AriAriii-qx4qz ปีที่แล้ว

      Jivitha bukthiya thabagana idama liya dunnama kura lesa salakima hethukota gena eya awalangu kala hakodate?

  • @shamilamanamenra
    @shamilamanamenra 3 ปีที่แล้ว +12

    සුබ පැතුම්.. ඉතා හොද විඩියෝවක්..❤

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq ปีที่แล้ว +3

    අගේ ඇති වටිනා දැනුවත් කිරීමක්.
    ..
    ස්තුතියි..

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 ปีที่แล้ว +2

    ඉතා වටිනා ඉදිරිපත් කිරීමක් ,
    මට දැනගන්න පුලුවනද තෑගි ලාබියාට එය වෙනත් කෙනෙකුට විකුනන්න පුලුවන් ද කියල ස්තූතියි .

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වැඩසටහනක්.බොහොදෙනා අසරණ වෙලා තියෙනවා නොදන්නා කමට.උපදෙස් ලබාගත හැකිද.

  • @edirisinghasriya688
    @edirisinghasriya688 ปีที่แล้ว +3

    පැහැදිලි කලාට ස්තුතියි. අවලංගු කල නොහැකි ඔප්පුවක් අධිකරණ නඩුවකින් අවලංගු කිරීමේ කාලය දැනගන්න පුලුවන්ද

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 ปีที่แล้ว +17

    විවාහ නොවුනු මට කිසිම ප්‍රාන භුක්තියක් නොතබා පියා විසින් සියලු දේපල සහෝදරියගේ පුතාට පවරන ලදී. මගේ උරුම හිමිකම් මට නැවත ලබා ගත හැකිද? කවුරු හෝ දන්න කෙනෙක් පැහැදිලි කර දෙන්න. මට ඉන්න නිවසක් නැහැ.

    • @JosephSilva-m7n
      @JosephSilva-m7n 4 หลายเดือนก่อน

      Thank for your video thank you sri god bless you

  • @indikaperera2200
    @indikaperera2200 ปีที่แล้ว +1

    බොහොම වැදගත් කරුණු රැසක් දැනගන්නට ලැබුණා. ස්තූතියි..

  • @panapagefernando8055
    @panapagefernando8055 ปีที่แล้ว +5

    හොදට පැහැදිලිව කියල දුන්නට ස්තුතියි. තෑගි ඔප්පුව ලබපු කෙනෙකුට එම ඉඩම විකිනීමට අයිතිය තිබේද. එ වගේම ලැබුම් කරු විසින් දීමනා කරුට අකෘතග්නව සැලකීම්ත් හා ඔහු එම ඉඩම විකිනීමකට ලක්කර ඇත්නම් දීමනා කරුට ඔහුගේ අසරනභාවය උදෙසා ගතහැකි නීතිමය තත්වය කුමක්ද..

  • @yvonnefernando6504
    @yvonnefernando6504 ปีที่แล้ว +1

    Thank you immensely for explaining it clearly,All the questions regarding to it is clearly answered

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +2

    ඉතා ප්‍රයොජනවත් .ස්තුතියි .

  • @kaushanipathirana3678
    @kaushanipathirana3678 3 ปีที่แล้ว +2

    Very important information.. Good luck..❤️❤️💐

  • @udanikodithuwakku9602
    @udanikodithuwakku9602 4 หลายเดือนก่อน +1

    Thagi oppuwakin jewitha bukthiya thiyagena dunna .dan denna ba kiyanawa ,lamaya school dagena dennam kiyala gatte.awalangu kala nohaki widiyata liyala thiyenne ,dan mokada karanne sir

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +1

    Nodana karunu raseya me video akan dana gatha oba thumata bohoma stuthi taruwan saranai 🙏🙏

  • @renukaweerasingha8815
    @renukaweerasingha8815 10 หลายเดือนก่อน +1

    වටිනා කරුණු ටිකක් thank you sir

  • @winfridfernando7827
    @winfridfernando7827 5 หลายเดือนก่อน

    Very important lecture. Good explanation. Thank you sir.

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 ปีที่แล้ว +1

    මට දැනගන්න ඔින තෑගි ඔප්පුවක් ඝ්ථිර අවලංගු නොකලහැකි එකක්නම් හා අවු.10කුත් ගිහිල්ලනම් එවැනි ඉඩමක් මිලදීගත්තට කමක් නැතිද?

  • @rexilaperera1776
    @rexilaperera1776 ปีที่แล้ว +1

    Very good explanation. Appreciate it

  • @karurathnayaka1137
    @karurathnayaka1137 3 หลายเดือนก่อน

    Athivisihistai sir !!!
    Bohoma sthuthi.
    ..

  • @SadunGunarathne-hu4pn
    @SadunGunarathne-hu4pn 4 หลายเดือนก่อน +1

    Credit card ගැන vidio එකක් කරන්න

  • @chandanacurtain5903
    @chandanacurtain5903 ปีที่แล้ว +1

    දිමනා කරු(මව) මිය ගිය පසු ඉතිරි ජිවිත භුක්තිය හිමි දෙදෙනෙක් (තම ස්වාමියා සහ එක් දියනියට) සිටී නම් ඒදෙදෙනාට භුක්තිය අහිමිද? ලැබුම් කරු නොසලකා හැර ඇත.

    • @lata1283
      @lata1283 ปีที่แล้ว +1

      Apeta Thagi oppuvak videhata sallit RS 6,50000ak aran onima velavaka avalangu kala haki videyata edama pavaruva pasuva anit ayage kimata aya avalangu karana bava apata pavasuva monava karada dan na pavaru kena miya giya

    • @ruksithadimuthudimuthu
      @ruksithadimuthudimuthu ปีที่แล้ว

      Atiyawansa

  • @GeethikaSanjeewani-ed7oy
    @GeethikaSanjeewani-ed7oy 3 หลายเดือนก่อน +1

    Kohomada me mahatthayawa sambanda karaganne

  • @majuliyanage3024
    @majuliyanage3024 3 ปีที่แล้ว +1

    Jayama wewa.නියමයිනේ

  • @sujanihatharasinghe1536
    @sujanihatharasinghe1536 ปีที่แล้ว +1

    ඉඩම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් එක් ඔප්පුවකින් ලියන්න පුලුවන්ද ??

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +2

    Thank you .mahattaya .miss thank you ..godak deya dena gatta

  • @premakongahage8063
    @premakongahage8063 ปีที่แล้ว +1

    Mese pahadili kirima gana oba samata godak sthuthiy.

  • @wijebaragama4444
    @wijebaragama4444 5 หลายเดือนก่อน +3

    මෙම නීති හැදුවේ මහින්ද ගෙන් පස්සේ ද?
    කිසිම යහපත් පූද්ගලය කූට හිරිහැර යක් නැතිව ජීවත් වීමෙ අයිතිය පෙර කී පුද්ගලයා ගෙ පාලනය කාලයෙන් පසුව සිදුවී ඇත එයද මෙ වගෙම කැකිල්ලෙ තීන්දුව කි

  • @sawanadasaalawattha8528
    @sawanadasaalawattha8528 3 ปีที่แล้ว +1

    හරි වැදගත් වැඩක්....

    • @ceylonseek
      @ceylonseek  3 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ඔබ තුමාට

  • @dilhannissanka6784
    @dilhannissanka6784 ปีที่แล้ว +1

    Samaja satkarayawenne kalinawa niti riti wenaswenas wunama update karanna.nettam ainkaranna .

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 ปีที่แล้ว +1

    Very good explanation! Thank you.

  • @malanikalidasa3540
    @malanikalidasa3540 ปีที่แล้ว +1

    Thagi ඔප්පුවක් prana භුක්තිya thiyan ලියන්න ඔප්පු gasthu මුද්දර gathu yanawada kiyanna පුළුවන් please

  • @srimathimalawisurya8208
    @srimathimalawisurya8208 ปีที่แล้ว +3

    Very good vedeyo

  • @roshanikalyani4350
    @roshanikalyani4350 ปีที่แล้ว +2

    Sir Mr dana ganna ona mage ammage ammage( achchige) idama 2002 di mage loku mellita liyañne mn athulu mage akkka podi malli hottie videsa gatha wela anith aiya hitiye army eke out army Jedi miya giyoth kiyana adahasata idama achchi anith aiyath madame idam coats bate denna kiyala beheth mage mallì ayage wife amma idama mili gatha beware tharjanaya karala liyan thiyenne ape coats katha karala bead ganna giyada malli akata akaga une na ath 2010 malli nathi una in pasuwa mailings wife idame sampurna aithiya illa nadu damma 2020 to malli he wife nathi wenawa inpasuwa malli he putha dan naduwa aran yanawa aiyath kamathi na ape iythin denna kamathi na naduwen ape within ganne kohomada ape amma thamai thama idama inne ammata mokada karanne
    2020 di

  • @deekshaaadu71
    @deekshaaadu71 3 ปีที่แล้ว

    yes good explanation, good luck

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 ปีที่แล้ว +1

    රට ඉන්න අයට ඉඩමක් ගාන්නකොට නියන නිතිවෙනස් වේලා කියනවා ඒ ඇත්තද වෙනස් වේලා නම් ඒ ගැන නැවත විස්තර කරන්න පුළුවන් ද

  • @nayanalakshmi8301
    @nayanalakshmi8301 3 ปีที่แล้ว +2

    Great work !!

  • @pradeepgunarathne.9581
    @pradeepgunarathne.9581 8 หลายเดือนก่อน +2

    මේ නීතිඥ මහත්මයා සම්බන්ද කරගන්නෙ කෙසේද?

  • @daminthak
    @daminthak 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා...❤️

    • @ceylonseek
      @ceylonseek  3 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @lakshmansenewiratne8669
      @lakshmansenewiratne8669 3 ปีที่แล้ว +1

      ඉතාමත්ම වටිනා කරුනු ටිකක්.කිසිම කෙනෙක් කියලා නොදෙන දෙයක් කියලා දුන්නට බොහොම ඉස්තුති.🙏🙏🙏

    • @ceylonseek
      @ceylonseek  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @rasmhisandeepani3820
      @rasmhisandeepani3820 2 ปีที่แล้ว

      Sar mage loku ammage idama loku ammage nangige duwata jivtha bukthiya thiyagena pawaranna puluwanda mage ammage loku ammage uppanna dekama nha nangige duwata pawaranna e uppana dekama ona kiwa me de kara ganimata oba thumange pilithuru bala poroththu wemi

    • @jeewabandulapanditha8132
      @jeewabandulapanditha8132 ปีที่แล้ว +1

      Mage ammanam labumkaugen eliyata damma ekathami siduune

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 ปีที่แล้ว +5

    තෑගි ඔප්පුවක් කෙනෙකුට ලීවොත් අපිට බැරිද නැවත අපිට හරව ගන්න

    • @seethairanganie2235
      @seethairanganie2235 5 หลายเดือนก่อน

      මේ ගැනත් කියලා දෙන්න

  • @deekshaaadu71
    @deekshaaadu71 3 ปีที่แล้ว +1

    This is a good explanation

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 ปีที่แล้ว +2

    තෑගි ඔප්පුවක් ලියන අවස්ථාවේ මුදල් හුවමාරුව ක් නොවුණාට,
    එහි යම් වටිනා කමක් දාන්න ඕනේ.
    ඒ වටිනාකම ට මුද්දර ගාස්තු ගෙවිය යුතුය.
    නමුත් පලාත් ආදායම් කාර්යාලය ඒ මුදල පිළිගන්නෙ නෑ.
    ඔවුන් ඒ මුදල මදී කියල අපෙන් තවත් මුදල් අරගන්න වා.
    ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නේ නම් ඉතා අගනේය.
    ස්තුතියි...

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 ปีที่แล้ว

      මෙ අහන කිසිම ප්‍රශ්ණයකට උත්තර දෙන්නේ නැත්තේ ඇයි???

    • @nandaninandani221
      @nandaninandani221 ปีที่แล้ว +1

      අහන කිසිම ප්‍රස්නයකට පිළිතුරක් නැතිව බලපු බවට සලකුණක් පමණක් දැමීමෙන් ප්‍රස්න ඇති අය අසරණ වෙනවා නේද?

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 3 หลายเดือนก่อน +1

      පුශ්න විතරයි උත්තර නැත.මොකක්ද මෙි බොරැ වැඩෙි තේරැම.

  • @jayasingajayasingha
    @jayasingajayasingha 5 หลายเดือนก่อน +1

    Pranabuktikaruwan kipadenek prafana tagi dim karuta amatarawa hitiyoth mokokala yutte

  • @nliyanage6983
    @nliyanage6983 6 หลายเดือนก่อน +1

    Good good good thank you

  • @madurangasameera8130
    @madurangasameera8130 3 ปีที่แล้ว +1

    excellent interview..

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 ปีที่แล้ว +1

    harima wadagath hamotama watina video eka k

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 5 หลายเดือนก่อน +2

    නියම පැහැදිලි කිරීම වැල්වටාරම් නෑ.s.p

  • @neethaangele685
    @neethaangele685 ปีที่แล้ว +1

    Super thank you so much

  • @kamaninilukshi8253
    @kamaninilukshi8253 ปีที่แล้ว +3

    සැමියා මිය ගිය විට බිරිඳ ට අයිතිය තියනවද් ජීවිත බුක්ති ය තියෙනවද බිරිඳ ට පුලුවන්ද ඔප්පුව වෙනස් කරන්න

  • @amithasurangani9312
    @amithasurangani9312 ปีที่แล้ว +1

    Mata naduwak thiyenawa katha karanna puluwan da hoda lawyer kenek hoyaganna

  • @marykaterin3729
    @marykaterin3729 ปีที่แล้ว

    Hoda Karunatilaka danaganna labune godak Tanks ❤❤❤

  • @KalaheHemalatha
    @KalaheHemalatha 4 หลายเดือนก่อน

    Watina wadasatahanak

  • @pcsrodrigo4418
    @pcsrodrigo4418 ปีที่แล้ว +3

    භුක්ති .විඳින Land.Aeka අයිතිවාසිකම් හිමිකම් කාටද

  • @DaM_0901
    @DaM_0901 5 หลายเดือนก่อน +1

    Me sir wa contact krgnna widiyak tynwda

  • @gayanmaduranga8713
    @gayanmaduranga8713 3 ปีที่แล้ว +1

    Superb ,👍

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @indranikondasinghe1119
    @indranikondasinghe1119 ปีที่แล้ว

    giwita buktiya tiyena oppu awlangu karanna berida

  • @surekawijendra6837
    @surekawijendra6837 3 ปีที่แล้ว +1

    Very good 🙏

  • @chavikakumari5417
    @chavikakumari5417 ปีที่แล้ว +1

    good job 🙏❤❤❤❤❤

  • @had4907
    @had4907 2 ปีที่แล้ว

    Sinnakkara.vedehata.liyala.thamai.ugas.kare.mahaththayatai.daruwantai.horen.namuth.api.kawuruth.nodena.mage.idama.vikunala.apita.wean.inne.thenakuth.ne.Mage.jewel.dorawal.siyallama.karala.deala.mata.nithiyen.pehetak.nedda

    • @ceylonseek
      @ceylonseek  2 ปีที่แล้ว

      ණය සහන මණ්ඩලයට පැමිණිලි කරන්න

  • @anjaleefernando5820
    @anjaleefernando5820 3 ปีที่แล้ว +1

    Good job

  • @pathmagunawardena6559
    @pathmagunawardena6559 3 ปีที่แล้ว

    Good ideas thank u mis

  • @shiranifernando3266
    @shiranifernando3266 ปีที่แล้ว

    ඉස්තුතියි

  • @smalabige1546
    @smalabige1546 ปีที่แล้ว +1

    ජිව්තභුක්තිය තියාගෙන ලියන එකේ අවලන්ගු පිලිවෙල කුම්ක්ද?

  • @LafeLine8185
    @LafeLine8185 3 ปีที่แล้ว +2

    niyamayi

  • @indranimendis303
    @indranimendis303 2 ปีที่แล้ว +1

    මගේ මහත්තයගේ ඉඩමක ගෙයක් හැදුවා මම රට ඉන්නේ මහත්තයා බොන කෙනෙක් ඔය පොඩි දුව එයාව රවට්ටලා එයාගේ නමට ඒ ඉඩම ලියවගෙන මට දැන් ලංකාවට ඇවිල්ලා ඉන්න තැනක් නැහැ මේකට ගන්න පුළුවන් පියවර මොකක්ද

    • @ceylonseek
      @ceylonseek  2 ปีที่แล้ว

      0756600689 මෙකට කෝල් කරන්න

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 ปีที่แล้ว +1

    Ithama stutie denuwath kirima Gena.

  • @jayanthaharischandra
    @jayanthaharischandra 5 หลายเดือนก่อน +2

    තා ත් තා 40ව් ත ර වෙ න වා අම්මා ඩි වෝ ස් ක ර ලා කුඩ ම් මා බැ ද ලා ඵ යා මැ රු නා මට‍ දේ ප ල ලි ය ලා ඉ ව ර යී ප්‍රශ්න නහැ නේද

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 ปีที่แล้ว +2

    👍

  • @chandrikamanel6706
    @chandrikamanel6706 7 หลายเดือนก่อน +1

    අවසන් කැමැත්ත ලියන්නෙ කෙස්‍රෙද

  • @renukaweerasingha8815
    @renukaweerasingha8815 10 หลายเดือนก่อน +1

    👍👍

    • @benaljayashantha6416
      @benaljayashantha6416 7 หลายเดือนก่อน

      Udarata nithiyen Aurdu-10 pahu Una sthira thegi oppuwak awalangu Kara hakida keseda

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +2

    හොර බොරු වන්චානම් ඉතින් දන්නවානෙ කව්ද කියලා.

  • @lasaproductions8549
    @lasaproductions8549 3 ปีที่แล้ว +1

    ❤️✌️

  • @ubeywarnadayawathie9156
    @ubeywarnadayawathie9156 ปีที่แล้ว +1

    Podi daruwek deeply tagi oppuwa cancel kala hakida

  • @sawanadasaalawattha8528
    @sawanadasaalawattha8528 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @rajinikottawaththa5673
    @rajinikottawaththa5673 ปีที่แล้ว +1

    Obathymage. Phone. Number. Eka. Denna

  • @annejasintha1988
    @annejasintha1988 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +1

    👍👍👍👍🙏🙏🙏🙏

  • @mendissubashini1833
    @mendissubashini1833 ปีที่แล้ว +1

    Sirge number eka

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ปีที่แล้ว

    Oba

  • @tissadesilva8407
    @tissadesilva8407 ปีที่แล้ว

    Lawyer බොරු කියනවා මව sc ගෙනියන්න meyage court ekak galawanna පුළුවන්

    • @ceylonseek
      @ceylonseek  ปีที่แล้ว

      මොකක්ද බොරුව

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +1

      ලෝයර් බොරු කිව්වෙ නෑ. ඔයා නිරපරාදේ ලෝයර්ට බනින්න එපා. නිරපරාදේ දොඝ් කියන්න එපා. හරියට දැනගෙන කතාකරන්න.

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 3 หลายเดือนก่อน

      ඒ කොහොමද

  • @had4907
    @had4907 2 ปีที่แล้ว

    Niththyanukuulawa.ugas.kala.idamak.wena.kenekuta.sinnakkara.aithiya.pawaraganimae.hakiyawak.thiyenawada.ane.puluwannam..mata.udane.karanna