හරියට ඔප්පුවක් හදන හැටි දැන ගන්න | ඔප්පු පිළිබඳ නීතිය | The Law on Formation of Deeds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • හරියට ඔප්පුවක් හදන හැටි දැන ගන්න | ඔප්පු පිළිබඳ නීතිය | The Law on Formation of Deeds #ramuwa
    සම්පත් දායකත්වය - නීතිඥ අංජන බණ්ඩාර සේනානායක
    වැඩසටහන් නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම - චමින්ද කට්ටඩිගේ
    සංස්කරණය - චමිල් ලක්ෂිත
    Thumbnail නිර්මාණය - චමිල් ලක්ෂිත
    Don't forget to subscribe to our TH-cam channel right now ... and click the bell button next to it to get the latest videos from our channel.
    දැන්ම අපේ TH-cam channel එක subscribe කරන්න. ඒවගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපේ නාලිකාවේ අලුත්ම videos ඔබේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්... තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවෙමු..
    Unauthorized downloads and then casts are prohibited TH-cam or any platforms.
    අනවසරයෙන් Download කර TH-cam හෝ වෙනත් කිසිදු Platform ඒකක විකාශය කිරීම තහනම් වේ.
    COPYRIGHT (C) 2024 Lakviru Radio @ Shraddha Media Network. All Rights Reserved.

ความคิดเห็น • 26

  • @IndraniKuruppuarachchi
    @IndraniKuruppuarachchi 6 วันที่ผ่านมา +1

  • @dulithaos7622
    @dulithaos7622 4 หลายเดือนก่อน +1

    Mr.Anjana is one of the most talented people I have encountered..

  • @tharakadg
    @tharakadg 4 หลายเดือนก่อน +1

    Brilliant lawyer, Anjana Senanayake! 👌🏼

  • @AnomaHimmelsdach
    @AnomaHimmelsdach 19 วันที่ผ่านมา +2

    මගේ ඔප්පුවෙ මුල් පිටපත නැති වෙලා කච්චේරියේ නගරසභාවේ හැම තැනම සෙවිවා හොයාගන්න නැහැ. මට උදවි කරන්න කොහොමද මේක කරන්නෙ කියල සමාවෙලා

    • @LakviruRadioDaily
      @LakviruRadioDaily  8 วันที่ผ่านมา

      අදාල ඔප්පුව ලියු නොතාරිස්වරයා හමුවන්න

  • @ChamnddaPerera
    @ChamnddaPerera หลายเดือนก่อน +1

    Mage idamak thiyanawa eka vikunna wena kenekta den aurudu 20k wenawa idama salli dila aragane eya awe nha den eya enne nethiwa aurudu 19k wenawa eya agaya athak nhaa itin e idama mat aye pawaraganna puluwanda

    • @LakviruRadioDaily
      @LakviruRadioDaily  8 วันที่ผ่านมา

      ප්‍රශ්නය නිරවුල්ව ඉදිරිපත් කරන්න

  • @janakamadawa8891
    @janakamadawa8891 หลายเดือนก่อน +1

    සින්නක්කර ඉඩමක ඔප්පුවක් හදාගන්න පුළුවන්ද .දැනට ප්‍රකාශිත ඔප්පුවක් පමනයී තියෙන්නෙ

    • @LakviruRadioDaily
      @LakviruRadioDaily  8 วันที่ผ่านมา

      අදාල ලේඛන සමග නොතාරිස් සහය ලබා ගන්න

  • @TharinduDimalsha-v5v
    @TharinduDimalsha-v5v หลายเดือนก่อน +1

    ඉඩමක කොටසක් පවරා දුන් විට,එම කොටසට විතරක් සින්නක්කර ඔප්පුවක් හදන්න පුළුවන්ද

    • @LakviruRadioDaily
      @LakviruRadioDaily  8 วันที่ผ่านมา

      අදාල ලේඛන සමග නොතාරිස් සහය ලබා ගන්න

  • @ThilinaBandara-to5bc
    @ThilinaBandara-to5bc 2 หลายเดือนก่อน +1

    Thaagi oppuwak thiyena idamak Sinnakkara ho wenath oppuwakata harawaganna puluwnda?

  • @KavishkaMandara-co5lk
    @KavishkaMandara-co5lk หลายเดือนก่อน +1

    Ane sair mata deyak den ganna oni .ලක්ෂ 29 sinnakkar idamak mata e idame aithi kena kiwwa ලක්ෂ 15 dila idam karagen yanna kiyala .eya idam magadi illuwoth api mokad karanne

    • @LakviruRadioDaily
      @LakviruRadioDaily  8 วันที่ผ่านมา

      අදාල ලේඛන සමග නොතාරිස් සහය ලබා ගන්න

  • @jaliyajothirathna8717
    @jaliyajothirathna8717 25 วันที่ผ่านมา +1

    Mata lawyer ge contact eka denna

  • @prarthanasathsarani3630
    @prarthanasathsarani3630 2 หลายเดือนก่อน +1

    Oppuwak eaka dawasin liyala ganna puluwanda.

    • @LakviruRadioDaily
      @LakviruRadioDaily  2 หลายเดือนก่อน

      One day service කියල එකක් ලංකාවේ තියෙනවා හැබැයි ඔප්පුවේ ස්වභාවය මත අයිතිකරු ලබා දෙන තොරතුරු මත එය වෙනස් වෙනවා

    • @BasnayakeBasnayake-jw9pg
      @BasnayakeBasnayake-jw9pg 2 หลายเดือนก่อน +1

      oppuwak hedenna kochchara dawasak yanawada

    • @LakviruRadioDaily
      @LakviruRadioDaily  หลายเดือนก่อน

      One day service dammoth davas deken puluwan
      Nattam maasayk sathi dekak wage yanawa

    • @SashikalaEkanayaka-g8s
      @SashikalaEkanayaka-g8s 29 วันที่ผ่านมา +1

      මගේ ලොකු තාත්තා තැගි ඔප්පුවකින් එයාගේ සම්පුර්ණ ඉඩමෙන් පචස් 40ක් මට දෙන්න ඉන්නේ,මැනිම් කටයුතු කලා,එයින් පස්සේ හරියටම ඉඩමට ඔප්පු සකසගන්නේ කොහොමද,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලින් ඔප්පු ලියන්න බැරිද,අනිවාරෙන් ලොයර් කෙනෙක් හො නොතාරිස් වරයෙක් ලගට යන්න ඔනිද,ඉක්මනින් කොහොමද හරියට ඉඩම මැණිමෙන් පස්සේ මේ කටයුතු කරගන්නේ,කොපමන මුදලක් වැය වේවිද

    • @LakviruRadioDaily
      @LakviruRadioDaily  8 วันที่ผ่านมา

      අදාල ලේඛන සමග නොතාරිස්වරයකු හමුවන්න