Sakuge Lokaya (සකූගේ ලෝකය) Theme Song | Official Music Video | Sajani Kaveesha & Diran Wijayasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2021
  • Sakuge Lokaya (සකූගේ ලෝකය) Theme Song | Official Music Video | Sirasa TV
    Vocals : Sajani Kaveesha feat. Diran Wijayasinghe
    Lyrics : Vajira Mahakanamulla
    Music : Diran Wijayasinghe
    ඉරි තැලුණු මහාපොළොව වැස්සාම දෙව්ලෝ වගේ
    කටු මැටි ගැසූ බිත්ති සීතලට උණුසුම ගෙනේ
    හැමදාම හිනහෙන්න හැකි මේ වගේ
    ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ
    සංසාර ගංගාව ගලමින් යතී
    දුක් සෝ තැවුල් සතුට එකසේ එතී
    ලතැවිල්ල කඳුලැල්ල ලඟ ඇයි ඉතින් //
    හැමදාම හිනහෙන්න හැකිනම් හොඳින්
    ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ
    ඉරි තැලුණු මහාපොළොව වැස්සාම දෙව්ලෝ වගේ
    කටු මැටි ගැසූ බිත්ති සීතලට උණුසුම ගෙනේ
    අපි කාගේ කවුරුන්ද ඉර හඳ දනි
    හිනහෙන්න ඔබ එන්න මගේ සතුට ඔබේ හසරැලී
    ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ
    ලා ලා ලා …..
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • เพลง

ความคิดเห็น • 785

  • @anurapremasiri2588
    @anurapremasiri2588 3 ปีที่แล้ว +47

    කථාව පටන් ගත්තට පස්සෙත් තාම බලනව...සින්දුව නම් මගඅරින්නැතෝ😋😋

  • @maxciaquarium2434
    @maxciaquarium2434 ปีที่แล้ว +16

    අනේ මම ආසම කාතාව සහ සිංදුව.
    අනේ මේ සිංදුව ගොඩාක් ලස්සනය්
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺❤️

  • @user-ei8hc9qx8b
    @user-ei8hc9qx8b หลายเดือนก่อน +8

    සකුගේ ලෝකයේ තුන ඉල්ලන අය කෝ❤❤❤❤❤❤

  • @anushkasenfan501
    @anushkasenfan501 2 ปีที่แล้ว +48

    I am very very like this song , dance and another songs.

  • @sagimadu4813
    @sagimadu4813 2 ปีที่แล้ว +54

    සකූට මම ගොඩක් ආසයි වගේම,❤

  • @mindyourgoal1300
    @mindyourgoal1300 6 หลายเดือนก่อน +11

    දැන් යන අග මුල නැති ටෙලිනාට්‍යක් ඉවර කරලා මේකෙ තුන්වෙනි කොටස දෙන්න.

  • @nuwanthilina990
    @nuwanthilina990 ปีที่แล้ว +71

    මේ සිංදුව ගොඩක් ලස්සනයි අනේ 💝💝💝💝💝

  • @akopoddayt1498
    @akopoddayt1498 3 ปีที่แล้ว +11

    හරිම ලස්සන යි.

  • @ashashika6677
    @ashashika6677 ปีที่แล้ว +74

    පොඩි ලමයි ට හොද කතාවක්... හරිම ලස්සනයි 💖💖💖😍🤗

    • @indikajayasinghe6350
      @indikajayasinghe6350 ปีที่แล้ว

      හොඳ කතාව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sudathsaliya8360
      @sudathsaliya8360 9 หลายเดือนก่อน

  • @user-ev6qr1og2r
    @user-ev6qr1og2r 3 ปีที่แล้ว +83

    ආසයි සකු ඔයගේ කතවට එ වගේම දුකයි අඩනවා වේලවකට
    තේරුවන් සරනයි

  • @sudarmawaththawa5909
    @sudarmawaththawa5909 3 ปีที่แล้ว +77

    මේ සින්දුව මම 15 පාරකට වඩා බැලුව එත් එපාවෙලා නැතෝ ♥

  • @prashanthafonseka1377
    @prashanthafonseka1377 ปีที่แล้ว +19

    මම ආසයි මේ සින්දුවලට සකූ

  • @nipunikawshalya7452
    @nipunikawshalya7452 2 ปีที่แล้ว +19

    ඒ කට නටන්නත් පුලුවන්
    අපි නැටුවා 🤭𝐬𝐜𝐡𝐨𝐨𝐥 එකේ🤭🤭♥♥♥♥♥🇰🇷🇰🇷🇰🇷 මම කොරියාවෙ🤭

  • @thilinilakmali8418
    @thilinilakmali8418 3 ปีที่แล้ว +11

    ශෙනූ හරි ලස්සන වෙලා අපිට ඕනේ prabodha

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +35

    සිංදුව ලස්සනයි 💖💖💖💖

  • @tharushidananjana8092
    @tharushidananjana8092 2 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සන සින්දුවක් ආසයි බලන්න 👌🏻👌🏻👌🏻😍😍🥰🥰😍😍😍😍😍😍😍💗💗💗💗💗💗💕💕💕😝💓💞💞💞 සුපිරි 💞💞

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 ปีที่แล้ว +51

    මාරම ලස්සනයි සින්දුව සකූත් ලස්සනයි ශෙනූත් ලස්සනයි ❤️❤️❤️ 😘😘😘😘😘 ආදෙරෙයි ගොඩාක් දෙන්නටම ❤️❤️❤️😘😘😘 අනිත් අයත් ලස්සනයි ❤️❤️❤️ 😘😘😘😘😘

  • @techlk6396
    @techlk6396 3 ปีที่แล้ว +164

    මම මේ සිංදුව දහ පාරටත් වැඩිය බැලුවා 😊😊😊😊😊😊😊 සිංදුව ගොඩාක් ලස්සනයි 😘😘😘😘😘😘😘😘👍👍👍👍😁😁😁

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +98

    සකූගෙ අම්මට හරියන්නෙ පබෝදා සංදීපනී තමයි ❤

  • @visurasilva2797
    @visurasilva2797 2 ปีที่แล้ว +23

    අපිට සකූගේ අම්මට ඕන පබෝදා.

  • @kapilaliyanagamage2210
    @kapilaliyanagamage2210 3 ปีที่แล้ว +13

    සකූ ලස්සනයි 🙂🙂👍👍

  • @cookingland9355
    @cookingland9355 3 ปีที่แล้ว +73

    සින්දුව මාර ලස්සනයි ❤️❤️😍😍

  • @sumayarukshikasenarath8008
    @sumayarukshikasenarath8008 3 ปีที่แล้ว +14

    සිංදුව නම් එක දිගට පැයක් දැම්මත් කමක් නෑ! ඒ තරම් ලස්සනයි. අර මේ ආදරෙ කතාව නවත්තල මේ වගේ ලස්සන කතා දාන්න කෝ අනේ!!💜💜💜💜💜💜🤍🤍🤍🤍💖💖😚😚😚😚

    • @imalshaoshadi9564
      @imalshaoshadi9564 2 ปีที่แล้ว

      Are you really lisa🙄

    • @blinkgirl8695
      @blinkgirl8695 2 ปีที่แล้ว

      @@imalshaoshadi9564 no no she is sri lankan people

  • @sanulthathnada4960
    @sanulthathnada4960 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි

  • @sureshmaduranga3855
    @sureshmaduranga3855 3 ปีที่แล้ว +194

    සකුගෙ අම්මට පබෝධා ඕනා කියන අය කෝ ?

  • @sumuduudayangani9605
    @sumuduudayangani9605 3 ปีที่แล้ว +40

    සකූයි ෂෙනුයි දැන් හරිම ලස්සනයි 😍😍

  • @mohamedasain4846
    @mohamedasain4846 2 ปีที่แล้ว +22

    I love this song❤️❤️❤️

  • @vishakadilrukshi8140
    @vishakadilrukshi8140 3 ปีที่แล้ว +12

    Song eka godakk lassni ❤😍

  • @maheemadidulani5612
    @maheemadidulani5612 3 ปีที่แล้ว +3

    me song ekata vitarai kamathi ..pabodath lassanai habai meyath lassanai..eka awulak ne mama kamathi i. mama meka epa wenakan balanawa.. I LOVE YOU SONGS.

  • @kalanikavindya2905
    @kalanikavindya2905 3 ปีที่แล้ว +114

    සකූගේ කතාවෙ සින්දුව තමා ලස්ස්නම...❤️

  • @SUNNAreacts
    @SUNNAreacts 3 ปีที่แล้ว +38

    ගිළිහෙන්න ඉඩ දෙන් එපා රන් වටී ජීවිතේ😍

  • @ruwankumara5036
    @ruwankumara5036 2 ปีที่แล้ว +10

    ලස්සනයි සිංදුව 👍

  • @kamanishirnika7564
    @kamanishirnika7564 2 ปีที่แล้ว +6

    ලස්සන සින්දුවක් කොච්චර ඇහිවත එපා වෙන්නේ 👍👍

  • @vishmikagaming4886
    @vishmikagaming4886 3 ปีที่แล้ว +12

    well done sajani akki.....your voice is superb

  • @redanger5891
    @redanger5891 2 ปีที่แล้ว +3

    Lassanai supiri. $¥€©®😋😉😀🐒

  • @sujeewalakmi1025
    @sujeewalakmi1025 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සන මේක ඇත්තටම ලස්සන අක්කලාම 👍 මම

  • @savindusankalpa6595
    @savindusankalpa6595 3 ปีที่แล้ว +48

    මේ සිංදුව හරිම ලස්සනයි අප්පා 💪

  • @hansigrildancehansi6722
    @hansigrildancehansi6722 3 ปีที่แล้ว +2

    Kathawath hodayi💞💞💞💞

  • @samindagamage948
    @samindagamage948 2 ปีที่แล้ว +15

    අපේ නංගි හරි ම අසයි මේ සිංදුවට

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 3 ปีที่แล้ว +44

    සකූගේ කතාව හරිම ලස්සනයි
    ඒ වගෙම ගොඩක් දුකයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kaushalya9775
    @kaushalya9775 3 ปีที่แล้ว +6

    Me sindiwa woow godak lassanai

  • @hirushisehansha3938
    @hirushisehansha3938 3 ปีที่แล้ว +95

    ශෙනූට ගොඩාක් කැමති.....ඒවගේම සකූටත් ......., සින්දුව නම් ගොඩක් ලස්සනයි......,අම්මත් හොදා, තාත්තා නම් ගානටම ගැලපෙනවා හොඩටම 🤗🤗❤❤👍👍👍

  • @thuhinisaudhagya3223
    @thuhinisaudhagya3223 2 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි
    💝💝💝💝💝💝💝💝💝💝💝💝හැමෝටම ගොඩක් ආදරෙයි
    💖💖💖💖💖💖💖💖💖💖💖💖
    වාසනා වෙනස් කරලා නේද
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @sithuminiamesha391
    @sithuminiamesha391 ปีที่แล้ว +3

    Mama sakuta asai lassana song ekak💕💕💕💕💕😉😊😊

  • @mahendraperera1668
    @mahendraperera1668 2 ปีที่แล้ว +75

    මම මේ සින්දුව විසි එක් පාරකට😆😆😆 වඩා ඇහුවා
    එච්චරට සින්දුව ලස්සනයි

  • @hansigrildancehansi6722
    @hansigrildancehansi6722 3 ปีที่แล้ว +1

    Harima lassanai sinduwa

  • @dilhanimendis3855
    @dilhanimendis3855 3 ปีที่แล้ว +6

    පාඩම් වටි ජිවිතෙට

  • @ruwanifernando701
    @ruwanifernando701 2 ปีที่แล้ว +7

    Very nice ❤💖💝

  • @kevii__keshi5060
    @kevii__keshi5060 3 ปีที่แล้ว +45

    සකූලානම් මන්ඳා සිංදුවනම් හරිම ලස්සනයි 🎶👍

  • @user-sh1ie3fc1d
    @user-sh1ie3fc1d 9 หลายเดือนก่อน +1

    ඉල්ලා සැරයි අනේ❤❤❤❤❤

  • @kasunpushpakumara6066
    @kasunpushpakumara6066 3 ปีที่แล้ว +11

    Wow beautiful song ❤️

  • @shiromisamarakoon2054
    @shiromisamarakoon2054 3 ปีที่แล้ว +30

    අපිටත් ඕනේ පබෝදා . සින්දුවනම් හරිම ලස්සනයි . ❤❤❤

  • @malithjayanga8781
    @malithjayanga8781 3 ปีที่แล้ว +27

    සින්දුව නම් ගොඩක් ලස්සනයි, ගොඩක් පාරක් ඇහුවා ......

  • @samanwh8667
    @samanwh8667 ปีที่แล้ว +3

    මේ සින්දුව අනේ කියන්න වචන නෑ 🌸🌸

  • @purnimakalpani3661
    @purnimakalpani3661 3 ปีที่แล้ว +35

    සකූ ලොකු වෙලා..ලස්සනයි 🤗❤️
    පබෝදා අක්කා තමයි අම්මා වෙන්න ඕනෙ🙂..

  • @dammikatharanga5953
    @dammikatharanga5953 3 ปีที่แล้ว +8

    සකු ගැමි පැත්තට තමයි ගොඩාක් ලස්සන. 🌹❤️💖

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +19

    සකු දැන් ලෝකු වේලා ලස්සන වේලා😘😘

    • @ryanbandara8531
      @ryanbandara8531 3 ปีที่แล้ว +1

      Ey sakuge thandekath lokuwela, pukath maru kellage, Saku 😂 dennam ganata hedila.. 0:18 Sakuge jangiyath maru 😋👌

  • @priyanthinawarthna5828
    @priyanthinawarthna5828 2 ปีที่แล้ว +2

    Lassani sinduwa 👍👍🎶🎶

  • @chalaniramya5189
    @chalaniramya5189 3 ปีที่แล้ว +2

    සකු ගොඩක් ලස්සනට රඟපානවා

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 3 ปีที่แล้ว +17

    අපිට පබෝදව ඕනා.
    සකූ ගෙ අම්ම ට.❤️🥰

  • @madhudias3243
    @madhudias3243 3 ปีที่แล้ว +40

    Wow godak ලස්සනයි .sakuge nanda maru 🤣🤣

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +1

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว +1

      th-cam.com/video/J8HODbHSULc/w-d-xo.html

  • @kamakusiri7313
    @kamakusiri7313 2 ปีที่แล้ว +9

    Sakuge song is very nice 💖💖💖💖💖💞💞💞💞💞💞💞

  • @sarojanimalkanti2675
    @sarojanimalkanti2675 3 ปีที่แล้ว +4

    Harima Lassanai💝💖🌷😜✌

  • @nirashaajani7846
    @nirashaajani7846 10 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සන යි බබාලා.. මම මේ දැන් හොයා ගත්තේ🎉🎉❤❤

  • @t.a.samanthipriyadarshani.6191
    @t.a.samanthipriyadarshani.6191 3 ปีที่แล้ว +6

    අයි ලව් යූ සෝන්ග් 😚😚😘😘😚😘

  • @sumuduudayangani9605
    @sumuduudayangani9605 3 ปีที่แล้ว +2

    ලස්සනයි සකූ

  • @hettiarachchihettiarachchi6476
    @hettiarachchihettiarachchi6476 3 ปีที่แล้ว +4

    ලස්සන 😊😊😍😉🤩🤩🤗😍😊😙😑😷😷😑😷💘💘🦄🙂🎆🦄🍬🏩🎆🏩🙂🙂🤩😌💘🤤💘😑🤒😷🤒😷🤩🤒🤩🙂🙂🎻😷🤩

  • @palikadharmawickrama1028
    @palikadharmawickrama1028 ปีที่แล้ว +4

    සජනි කවීශා ...ලස්සනයි පුතේ ඔයාගෙ voice 👏👏👏👏

  • @sathinisadithma6513
    @sathinisadithma6513 3 ปีที่แล้ว +7

    Song eka lassanayi
    Miusik ekath lassanayi.👍👍

  • @prasilafernando929
    @prasilafernando929 2 ปีที่แล้ว +6

    Oh One Million Views 😍😍😍😇

  • @sumedhasumi7621
    @sumedhasumi7621 2 ปีที่แล้ว +6

    Beautiful song 😘😘😘

  • @user-so6ql5xz6x
    @user-so6ql5xz6x 3 ปีที่แล้ว +98

    අයියෝ කෝ සකූගෙ අම්මා අපිට ඕනි පබෝදා එය ලස්සනට ඒ චරිතය කරනවා

  • @chamathkijanithma5797
    @chamathkijanithma5797 3 ปีที่แล้ว +33

    Sakuge අම්මාට pabodha sandipani ඉන්නවනම් තමා මරු .song eka ලස්සනයි .dancing ekath maru හැමෝගෙම 😋😋😋😋😋

  • @romaniefernando932
    @romaniefernando932 3 ปีที่แล้ว +1

    Lassanai dancing

  • @chamilshajayothma4155
    @chamilshajayothma4155 2 ปีที่แล้ว +6

    I like song 🎵 and Beautiful song

    • @emeshraj
      @emeshraj ปีที่แล้ว +1

      කොච්චර බැලුවත් එපා වෙන්නෑ

  • @sanusanu5621
    @sanusanu5621 3 ปีที่แล้ว +24

    Congratss SAJANI 😍♥️ Your voice ..😮♥️

  • @akshsilva1265
    @akshsilva1265 ปีที่แล้ว +1

    ඔව් හරි ම ලස්සනයි 😋😍😎😘

  • @hansigrildancehansi6722
    @hansigrildancehansi6722 3 ปีที่แล้ว +1

    Mn sinduwa godaaaaaaak ehuwwaaaa. Harima lassanai sinduwa.... 🙄🙄🤣🤣🤣🤣💞💞💞💞💞💞💞

  • @mdkbandara8597
    @mdkbandara8597 3 ปีที่แล้ว +2

    Sihinayak muwa athi den. Den sakuge lokaye dancing cover rellak yamuda. Mara lassak thiyenne.😍😍😍😍

  • @dilinikulawansa9571
    @dilinikulawansa9571 3 ปีที่แล้ว +32

    very beautiful song which is both meaningful and musical, I love this song

  • @priyanthapushpakumara5276
    @priyanthapushpakumara5276 2 ปีที่แล้ว +2

    Aththatama hoda Teledrama ekak

  • @fashmirashi2612
    @fashmirashi2612 2 ปีที่แล้ว +27

    සකූගෙ අම්මට රඟපාන එක්කෙනා හොඳටම රඟපානවා හරිම ලස්සනයි.....ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා.....

  • @ashandhanushaka4546
    @ashandhanushaka4546 3 ปีที่แล้ว +2

    Ane e sinduwa ❤❤❤❤😘😘😘

  • @sumithkumara4959
    @sumithkumara4959 3 ปีที่แล้ว +1

    මාර. ලස්සනයි

  • @sriyalathamanike1353
    @sriyalathamanike1353 3 ปีที่แล้ว +19

    සින්දුව හරිම ලස්සනයි.😊😊😊

  • @SUNNAreacts
    @SUNNAreacts 3 ปีที่แล้ว +10

    Addicted😍

  • @techwadda5084
    @techwadda5084 3 ปีที่แล้ว +7

    සකූගේ කතාවෙ සින්දුව තමා ලස්ස්නම..🤗🤗❤❤👍👍👍

  • @rashmikamiyuranga6283
    @rashmikamiyuranga6283 3 ปีที่แล้ว +3

    නියමයිනේ අනේ

  • @nirashaajani7846
    @nirashaajani7846 10 หลายเดือนก่อน +1

    හරි ම ලස්සන යි අක්කලා මම ත් නැටුම් පන්තියේ ඕක නටනවා නෙලුම් පොකුනේ❤❤❤

  • @onaramonnankulama3059
    @onaramonnankulama3059 3 ปีที่แล้ว +21

    සකූ ලස්සන වෙනස් වෙලා අම්‍මා.........අපිට ‍ප්‍රබෝදය

  • @thilokanethmini5027
    @thilokanethmini5027 2 ปีที่แล้ว +1

    Sakuge kathawa gadai hodi 😍😍

  • @randikasamarasinghe1139
    @randikasamarasinghe1139 2 ปีที่แล้ว +1

    Saku hari ma (💜💓)

  • @munaf1269
    @munaf1269 3 ปีที่แล้ว +4

    සකූ ඔයා ගේ සින්දුව ලස්සනයි😍😍

  • @disnakumari7373
    @disnakumari7373 3 ปีที่แล้ว +1

    Super song

  • @joelmahabduge6234
    @joelmahabduge6234 3 ปีที่แล้ว +1

    Kathawe loku wenasak wela lassanai

  • @user-ei8hc9qx8b
    @user-ei8hc9qx8b หลายเดือนก่อน +1

    සකුනි හරි ම ලස්සනයි❤❤❤❤❤❤❤😊😊😊

  • @indikajayamal8533
    @indikajayamal8533 7 หลายเดือนก่อน +2

    ඒක නම් ඇත්ත කවද්ද තුන් වෙනි කොටස එන්නේ

  • @gayaninirmala5299
    @gayaninirmala5299 2 ปีที่แล้ว +2

    ශෝයි

  • @asankairoshana5004
    @asankairoshana5004 ปีที่แล้ว

    ඉරි තැලුණු මහ පොළොව වැස්සාම දියුණූ වෙතී

  • @ruwanthifernando2728
    @ruwanthifernando2728 ปีที่แล้ว +2

    ලස්😍😍😍😘😘😘