Sakuge Lokaya (සකූගේ ලෝකය) | Episode 125 | 26th November 2021 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SakugeLokaya #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 531

  • @lochanakumara6782
    @lochanakumara6782 2 ปีที่แล้ว +52

    සකුගෙ ලෝකය තවත් එකක් එනකල් අපි හැමෝම බලන් ඉන්නවා !!!!!!!!!!!!!!!!!!!!!සකූගේ චරිතෙට හැමදාම ආදරෙයි 3ට ඕනෑ සකූගේ මතකය එන එක

  • @rakshithakamkanamge843
    @rakshithakamkanamge843 2 ปีที่แล้ว +106

    සකූගේ සිහිනය (3) සකූට මතකය එය්.හරිනි අල්ලයි.ප්‍රින්ස් මැරෙයි .වෙද ගෙදර දොර දැහැමිට ඇරෙයි.රංජි ටික කාලයක් ගිහින් වාසනාගේම දරැවෙක් වෙලා ඉපදෙයි.ශෙනූ මාලක වාසනා ලගට එයි. ලිට්ල් හෙවන් එක . කලා ගාරයක් කරයි මාලක.සකූ ලොකු වෙලා හොදින් ඉගන ගෙන ඩොක්ටර් කෙනෙක් වෙයි.ඒ අතර සින්දු කියයි.ගාය්කාවක් වෙයි.අන්තිමට සකූගේ විවාහය සිදු වෙනවා හැමෝම මගුලට එනවා. සකූ බදින්න කෙනා කව්ද කියලනමහන්න එපා ඒක රහසක්.🤭🤭😁. ඒ දේවල් වෙයි කියලා බලාපොරොත්තු කව්රු නැතත් මන්.ලමයි හැමෝම වෙද ගෙදර අය මාලා.හැමෝම එකමුතුව ඉදී

    • @g.s.p3581
      @g.s.p3581 2 ปีที่แล้ว +5

      Oya komada danne🤔🤔

    • @bee3036
      @bee3036 2 ปีที่แล้ว +5

      සකූගෙ හොම්බ(3) 🤣🤣
      දැන්නම් ඇති ඕක 😖😖😖

    • @rakshithakamkanamge843
      @rakshithakamkanamge843 2 ปีที่แล้ว +6

      @@g.s.p3581 හෙහේ වලන්නකෝ සකූ බදින්නේ කව්ද කියලා

    • @travelwithSithuki20
      @travelwithSithuki20 2 ปีที่แล้ว +2

      Mama nam kiyanne little hewan eke lamay tikath 3 kotasata idiy

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +137

    කලාකරුවන් ඇතුලු සියලුදෙනා සුවපත් වේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු 👍👍👍👍👍

  • @jayalathwanasinghe5235
    @jayalathwanasinghe5235 2 ปีที่แล้ว +73

    සකූගේ ලෝකයේ හැමෝටම ප්‍රේක්ෂක අපගේ ප්‍රණාමය.
    තවත් මෙවැනි නිර්මාණ කරන්නට ධෛර්යය ශක්තිය ලැබේවා ....

  • @amelak45
    @amelak45 2 ปีที่แล้ว +173

    අපිට සකුගෙ 3 කොටසත් ඕනි හරිම ලස්සන අවසානයක්

  • @anulakumari5106
    @anulakumari5106 2 ปีที่แล้ว +46

    අපව සතුටින්පිනවු කළාකරුවනි ඔබලාට නිදුක් නිරෝගිබාවයම ලැබෙිවා

  • @menukumari1376
    @menukumari1376 2 ปีที่แล้ว +32

    හරිම ලස්සන අවසානයක්,හරිම දුකයි,වසනා අඩනනකොට අඩුනා,වසනාගේ රංගනය විශිෂ්ටයි,සුබ අනාගතයක් වාසනා.

  • @charuthapelpola6002
    @charuthapelpola6002 2 ปีที่แล้ว +44

    කතාව ලස්සනයි මම හිතුවා කොටස් 200යෙන් ඉවර කරයි කියලා හැබැයි කතාව වැඩිය ඇද්දේ නැහැ එක හොදයි අපි හරිම ආදරෙන් රසවිඳිපු කතාවක්🙂❤️

  • @FreeFire-we9cs
    @FreeFire-we9cs 2 ปีที่แล้ว +25

    Kathawe අවසානයේ කදුලු ආවෙ මට විතරයි ද

  • @cristyferman2961
    @cristyferman2961 2 ปีที่แล้ว +25

    ලිට්ල් හෙවන් එකේ ළමයි ටිකගෙ රංගනය නම් මරු. හරිම ෂෝක්.

  • @shanulakshani8996
    @shanulakshani8996 2 ปีที่แล้ว +41

    3 වෙනි කොටසක් ඕනී.😍 අද ගොඩක් ලස්සනයි

  • @inokagallage7157
    @inokagallage7157 2 ปีที่แล้ว +22

    අනේ හිතුවේ තව තියෙයි කියලා... ඉක්මනින් ඉවරයි උනා කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤🥺 *සකුගේ ලෝකය*🤩🌹💕

  • @nandanichandraseeli2729
    @nandanichandraseeli2729 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි නැවත් අපිබලාගෙන ඉන්නවා ආයෙත් හමුවේනකන් ආඩම්බරයි වසනා ගේ චරිතයටතොරා ගැනිම හරිම දක්ෂතා තියන කෙනෙක් ඉතා අමාරු චරිිතයක් ඉතාම හොදට ඒ චරිතයට සාදාරනයක් කලාසියලුම සිල් පින්ට ආදරේයි බුදු සරනයි සියලු දෙනාටම ඉස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @lalithabeykoon2118
    @lalithabeykoon2118 2 ปีที่แล้ว +320

    හැමෝම හිතුවේ කතාව ගොඩක් අදීවි කියලා සකූට මතකය එනකම්. ඒත් හිතුවට වඩා ඉක්මනින් ඉවර වුණා. කතාවේ අවසානය නියමයි.👍👍❤❤

  • @nishadasewwandi4009
    @nishadasewwandi4009 2 ปีที่แล้ว +29

    වැරදි කාරයො නිදැල්ලෙ. එයාලටත් දරු දුක තේරුම් කරානම් කතාව තවත් ලස්සනයි.

    • @ramanifernando2797
      @ramanifernando2797 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම eka තමයි කරන්න තිබුණේ

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +26

    හොඳටම කළේ වජිර රාළහාමි ❤

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +62

    අවසානෙනන් නියමයි 🔥 ලස්සන කතාවක් ❤️ 3 වෙනි කොටසක් අනිව ඕන ☺️❤️👍

    • @prasadoman9373
      @prasadoman9373 2 ปีที่แล้ว +4

      කතාව ඉවර නෑ

    • @ravichandasiri5114
      @ravichandasiri5114 2 ปีที่แล้ว +1

      ඔව් මටත් ඕනේ නැත්නම් තරහයි

  • @amanieamanieamanie5678
    @amanieamanieamanie5678 2 ปีที่แล้ว +41

    අනේ හරිම ලස්සනයි නැවත නරබන්න තියෙනවා නම් ගොඩක් හොදයි හරිම ආසාවෙන් බැලුවේ අවසාන කොටස වෙනකම්

  • @surekasendanayaka9590
    @surekasendanayaka9590 2 ปีที่แล้ว +22

    ඇති යන්තම් දරුවා ලැබුණා

  • @avfernatoav7937
    @avfernatoav7937 2 ปีที่แล้ว +15

    ලස්සනයි බැනල බැනල ..balapu..කතාව අවසන් ..❤️❤️

  • @menikebamunuge2
    @menikebamunuge2 2 ปีที่แล้ว +9

    අනේ hicca.පව් ..සකූගෙ.ලෝකය . ඉවරයි . ලස්සණයි .

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว +14

    Godaak lassanai කතාව ඔයාලාට දෙව්දුගෙ කරුණාව ලැබේවා කතාව ලස්සනටම ඉවර උනා පරිස්සමෙන් ඉන්න හැමොටම ජෙසු පිහිටයි 🌹🌹🌹🌹🌹

  • @vithanalagepriyanka3941
    @vithanalagepriyanka3941 2 ปีที่แล้ว +64

    අපිට සකූගෙ 3 කොටසක් ඕනෙ.හරිම ලස්සනයි මේ කතාව😊

    • @rukshalaminon494
      @rukshalaminon494 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම ඕනි

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +9

    සකූගේ ලෝකය..,.......
    හැමෝටම ආදරෙයි
    බොහෝම ස්තුතියි
    ඔබ සැමට බුදු සරණයි.,..

  • @malkiparasansa6481
    @malkiparasansa6481 2 ปีที่แล้ว +12

    මන් අසාවේන් බලපු නාට්‍ය ගොඩක් ලස්සනයි මේච්චර ඉක්මනට ඉවර වේයි කියලා හිතුවේ නෑ

  • @kumariabeysinghe1057
    @kumariabeysinghe1057 2 ปีที่แล้ว +15

    Adanam ගොඩක් සතුටුයි ලස්සනයි බුදු saranai දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාට තවත් mee වගේ ටෙලි නාට්‍ය ඉදිරියට palaporoththu වෙනවා

  • @anjanirukshali6296
    @anjanirukshali6296 2 ปีที่แล้ว +24

    සකුව හතර වටේ යව යව දිග් ගස්සපු විදිහට මන් හිතුවෙ මේක තව ගොඩක් කල් යයි කියල මොනව උනත් අසාවෙන් බලපු කතාව ඉවර උන එකට නම් දුකයි 😥

  • @punsarapubudu740
    @punsarapubudu740 2 ปีที่แล้ว +3

    මීලගට " සකූගේ මතකය " දෙරණ tv තුලින්....😁😁😁😁

  • @ey3z86
    @ey3z86 2 ปีที่แล้ว +10

    කොරෝනා රෝගය නිසා පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා ❤

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +56

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +47

    රෝගාතුරව සිටින සියලු කලාකරුවන්ට ඉක්මන් සුවය ලැබේවා.

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว +14

    නැවත හමුවෙමු,,,,,,,,කියලා දැම්මා නෙ ,,,,,,,තුහ් වෙනි කොටසකුත් තියෙයිද,,,,,,,,,,,,කතාව ඉවර කල හොද යි ,,,හිදහස් සකූලා නිදහස් වුනා වගේ ම ,,,,,,,👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 ස්තුතියි

  • @Hi-fk5mp
    @Hi-fk5mp 2 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සන කතාවක් හැමදාම සකු මතකයේ ඉදියි......

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +6

    මන් හිතුවා ඕක වෙයි කියලා☹️☹️☹️අද ඉවරවෙයි කියලා.....👍👍👍එල එල හොඳ තැනකින් ඉවරකලා😊😊😊😊

  • @queen5064
    @queen5064 2 ปีที่แล้ว +28

    දැන් ඉතින් හරිනිලා රට ගියානේ උන්ට දඩුවම් නැද්ද🤔 කොහොම හරි මේක ඉවර වුනානේ ඒ ඇති දැන් කිසා පැයක් දාම්ඩ 😏✋🏻

    • @lalithabeykoon2118
      @lalithabeykoon2118 2 ปีที่แล้ว +2

      කිසා සමහර විට පැයක් දේවි. මොකද ලබන සතියෙන් ඉවර කරනවලු. මුලු කතාවම බලන්න වෙන්නේ නැති වෙයි. 🥲🥲

  • @dileemapraboshini3787
    @dileemapraboshini3787 2 ปีที่แล้ว +5

    අවසානය ගොඩාක් හොදයි සකූට අම්මවයි තාත්තවයි හම්බුණා

  • @dammikasuranga5519
    @dammikasuranga5519 2 ปีที่แล้ว +8

    හරිම සුන්දර නිර්මාණයක් මේ සඳහා සම්බන්ධ වූ සියලු කළාකරුවන්ට හද පිරි ප්‍රණාමය පුදකරම්..

  • @asaboy5901
    @asaboy5901 2 ปีที่แล้ว +6

    ආයි කතාව එනවද කියන්නකො ප්ලීස්....

  • @subashinirasangika135
    @subashinirasangika135 2 ปีที่แล้ว +11

    අපිට සකු 3ඔනා 😊

  • @lochanaboy8262
    @lochanaboy8262 2 ปีที่แล้ว +6

    තවත් තුන්වන කොටසක් ආවොත් හොඳයි අපි හැමදාම සකූගේ චරිතෙට ආදරෙයි !!!!!!!

  • @shiranthaindrajith352
    @shiranthaindrajith352 2 ปีที่แล้ว +6

    Kathavanam api hithuvata vada marama lassanai sakuge lokaya 3 th one😊😊😊😊😊😊

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +44

    අනේ තුන් වෙනි කොටස අනිවාර්යයෙන් ඕනා ආසම කතාවක් 🥰🥰🥰😐

    • @jagathp.g.j.l9411
      @jagathp.g.j.l9411 2 ปีที่แล้ว

      Ane kohoma hari thun weni kotasa danna api balagena ennawa

    • @travelwithSithuki20
      @travelwithSithuki20 2 ปีที่แล้ว

      Apita aniwaryenma 3 kotasa oni

  • @TS-vp7ji
    @TS-vp7ji 2 ปีที่แล้ว +12

    සජන් මහත්තයා තමා හොදටම කලේ

  • @nalakamihirabandara3603
    @nalakamihirabandara3603 2 ปีที่แล้ว +2

    Ayyo saku oya giya 😭😭😭😭😭😭😭

  • @renukapriyadarshani6557
    @renukapriyadarshani6557 2 ปีที่แล้ว +7

    රෝගිව සිටින සියලු කලාකරුවන් සුවපත් වෙත්වා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +19

    ස්තූතියි සිරසට කතාව ලස්සනට ඉවර උනා ❤❤

  • @wowweerayo
    @wowweerayo 2 ปีที่แล้ว +7

    අනේ කැමති අය අපිටත් සහයෝගයක් දෙන්නකෝ....plz

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +24

    එ කියන්නේ තව එකක් එනවා නේද එළ .💗💗💗💗

  • @hansakawiduvina
    @hansakawiduvina 2 ปีที่แล้ว +2

    අපිට සකූගෙ ලොකය 3ඔනා

  • @hansib298
    @hansib298 2 ปีที่แล้ว +2

    Lassana kathavk
    Rangana shilpin hemotama suba pathanava

  • @PermeantDash
    @PermeantDash 2 ปีที่แล้ว +1

    මොකද්ද හොඳ සකූගෙ ලෝකයද සකූගෙ කතාවද?

  • @amindyaaa........160
    @amindyaaa........160 2 ปีที่แล้ว +2

    Kathawe awasanaya godaaaaak lassanayi.......❤️❤️❤️❤️❤️❤️❤️ anith kotasath ikkamanata apita oooona..

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන.විදිහට.කතාව.නිමාවීම.බලන.අපහැමොටම.සතුටුයි👍🥰🥰🥰 තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @sujithpremarathna6327
    @sujithpremarathna6327 2 ปีที่แล้ว +4

    මම ආසම කතාව...හැමදාම ආසවෙන් බැලුවේ ....💛💛💛💛

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි කතාව,වැරදිකරුවන්ට දඩුවමක් නැතුවම ඉවර උනානෙ 😢

  • @shantiherath1152
    @shantiherath1152 2 ปีที่แล้ว +2

    Lassana awasanayak 3 weni kotasa tiyei wage.

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 หลายเดือนก่อน +1

    සකුගෙ කථාව හරිම ලස්සනයි.රංගනයෙන් අපිව සැනසු ඔයාලා හැමෝටම බුදු සරණයි මෙවැනි ලස්සන කථා නිර්මාණය කරන්න හැමොටම ශක්තිය ධෛර්යය ලැබේවා.....❤❤❤❤❤

    • @NiroshaKumari-rl8ej
      @NiroshaKumari-rl8ej 3 หลายเดือนก่อน +1

      පට්‍ට අවසාන කොටස

  • @priyadharshanifernando5290
    @priyadharshanifernando5290 2 ปีที่แล้ว +3

    අරතරම් අපරාධ කරපු පිුන්ස් ටයි හරිනි ටයි පැනල යන්න නුදුන්නනමු් තමා කතාව වටින්නෙ

  • @janakaprasanna2549
    @janakaprasanna2549 2 ปีที่แล้ว +2

    Aiyo koccara lassana katawakda ikmanata iwara une lassana awasanayak tibuna habay anith ayat pennuwanam tamay katawa hoda b s

  • @madushani4777
    @madushani4777 2 ปีที่แล้ว +2

    අනේ අද නම් ඇස් වලට කදුලුත් ආවා.ආයේ සකූ 3 හම්බෙමු

  • @dineshadinesha9685
    @dineshadinesha9685 2 ปีที่แล้ว +2

    hicha mama polish mama okomala ta apiwa sathutu karata nirogi suwa ath wewa

  • @chathurikapremathunga1131
    @chathurikapremathunga1131 2 ปีที่แล้ว +20

    ලස්සන විදියට කාතාව ඉවර උනා.thank you🙏

    • @indranirenuka9453
      @indranirenuka9453 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @namalsilva7294
    @namalsilva7294 2 ปีที่แล้ว +6

    සකුගේ කතාව හොඳම කතාව

  • @pasindulakshan6873
    @pasindulakshan6873 2 ปีที่แล้ว +6

    ලස්සන කතාවක් ලස්සන නිමාවක් ❤️

  • @janithmadushanka6639
    @janithmadushanka6639 2 ปีที่แล้ว +7

    සකු 3 කොටස ඔින. වැරදි කරපු හරිනිල නිදැල්ලේ එයාලට දඩුවම් නැද්ද

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +4

    ලස්සන අවසානයක්

  • @writingarts3738
    @writingarts3738 2 ปีที่แล้ว +1

    සකුගේ ලෝකය 3 දාන්න බැරිද

  • @nipuninipuni7009
    @nipuninipuni7009 2 ปีที่แล้ว +2

    කතාව ලස්සනයි.ඒත් මුල ඉදලම වැරදි කරපු මාලටයි හරිනිටයි ප්‍රින්ස්ටයි දඩුවම් නෑ

    • @lakminilakmini74
      @lakminilakmini74 2 ปีที่แล้ว

      ඒක ඇත්ත .ප්‍රින්ස් අර කතා නොකර ඉන්න ලමයගෙ තාත්තා මරලා.දැන් බේරිලා යනවනෙ එයාලා .මාලාට කෝ දඩුවම්.හරිනි කො දරු දුක තෙරුම් ගන්නවා

  • @menikebamunuge2
    @menikebamunuge2 2 ปีที่แล้ว +2

    newata..හමුවෙමු . බුදු සරණයි ..ඔක්කොටම . සතුටින් ..ඉන්න

  • @JanakaChandra
    @JanakaChandra 2 ปีที่แล้ว +3

    Sakuga lokaya ivara unata harima dukai. 😭😭

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 2 ปีที่แล้ว +3

    තව කොටස් තිබුනනම් හොදයි නේද යාලුවනේ

  • @madushaniharshika7024
    @madushaniharshika7024 2 ปีที่แล้ว +6

    Saku adarei godak..godak.... Godak.... Ayeth enna hode... Budusarani. 😘😘😘😘😘😘😘

  • @anulilover7227
    @anulilover7227 2 ปีที่แล้ว +4

    ඉවර නෑ නේද😶

  • @nadeeka9468
    @nadeeka9468 2 ปีที่แล้ว +17

    හිතුවට වඩා ඉක්මනට ලස්සන අවසානයක් දුන්නට ස්තූතියි අද්‍යක්ශක තුමා 🤗

  • @michellemayers2059
    @michellemayers2059 2 ปีที่แล้ว +2

    මේකෙ 3 කුත් එනවා. ඔන්න බලන්නකෝ!!!

  • @jayanthafernando1608
    @jayanthafernando1608 2 ปีที่แล้ว +1

    ප්‍රින්ස් නැමති මහා අපරාධ කාරයාට නීතියේ රැහැනින් බේරී පලායෑමට අවකාශ ලැබීම නිසා ටෙලිනාට්‍යයයේ අවසානය අසාර්ථකයි.

  • @sunelahg1994
    @sunelahg1994 2 ปีที่แล้ว +2

    Kathawa.awasanA.una.aththatama.aswalata.kandulu.awa..mea.wagema.kathawak.ayeth.geanna

  • @hirunikaushalya2359
    @hirunikaushalya2359 2 ปีที่แล้ว +2

    Kathawa harima lassanai aith ennko

  • @himalipriyangani845
    @himalipriyangani845 2 ปีที่แล้ว +8

    සකූගෙ ලොකය 3 අදියර අනිවාරෙන් ඕනි හරිනිලා දිනුවද දඩුවම් නැද්ද වෙද පවුලට මොකද වුණේ ඔය ඔක්කොම ඇතුළත් කරල 3 කොටසත් ඕනි ☺️☺️☺️

  • @lochanaboy8262
    @lochanaboy8262 2 ปีที่แล้ว +2

    නැවත හමුවෙමු කිවුවේ තතවත් කොටසක් එන නිසා නේ???????සුපිරි

  • @dinithisavindya5345
    @dinithisavindya5345 2 ปีที่แล้ว +3

    තුන් වෙනි කොටස එනකල් ප්‍රේක්ෂක අපි ඉවසිල්ලෙන් බලා සිටිනව✌️

  • @Singheyouth
    @Singheyouth 2 ปีที่แล้ว +2

    ප්‍රිස් හිරේ ගියේ නෑ.

  • @Kaveesha8571
    @Kaveesha8571 ปีที่แล้ว

    අනිවාර්යයෙන් තුන්වෙනි කොටස ඕනේ please please please please please please please please please please please please please please please please please please please please

  • @saduniamaya1643
    @saduniamaya1643 2 ปีที่แล้ว +10

    කාලාකරයෝ ඇතුලු ලොක වාසි සියලු දෙනාටම නිදුක් වේත්වා නිරොගිවේත්වා සුවපත් වේත්වා දුකින් මිදේත්වා🙏🙏🙏

  • @ghanakwt3980
    @ghanakwt3980 2 ปีที่แล้ว +1

    APE MONA KIUWAT DIRAECTARTA ONE WDEHATA TAMAE KATAWA LIYANNAE.

  • @nethminayanathara802
    @nethminayanathara802 2 ปีที่แล้ว +7

    මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗

  • @jeewankumara2311
    @jeewankumara2311 2 ปีที่แล้ว +1

    Season 2 ම බැලුවා හරිම ලස්සනයි 3 වන season එහෙකුත් ඕනි හරිම ලස්සන කතාවක්‌

  • @blakedaniyal960
    @blakedaniyal960 2 ปีที่แล้ว +4

    අද කතාව ගොඩක් ලස්සනයි

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +2

    අම්මෝ මටනම් ඇස්වලින් කඳුලුත් ආවා ලස්සන අවසානයක් ස්තූතියි හැමෝටම ජේසු පිහිටයි හැමෝම පරිස්සමෙන් ඉන්න

  • @amandalasila4955
    @amandalasila4955 2 ปีที่แล้ว +7

    අම්මෝ ඇති යාන්තම් ලොකු හිසරදයක් වෙලා තිබ්බ කතාවක් අම්මෝ ඉවර උනා හැබැයි අර හොල්මන්නටයි හරිනි ලාට y මොන උනාද දන්නේ නැහැ 🤣🤣🤣💯

  • @dshenal807
    @dshenal807 2 ปีที่แล้ว +2

    නැවතත් සකු එනකල් බලන් ඉන්නවා 🙂

  • @nalakamihirabandara3603
    @nalakamihirabandara3603 2 ปีที่แล้ว +3

    Ayyo kathawa samu gaththa ane sku😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +5

    සකු කියනනෙ හොද කතාවක් ගන්න පුලුවන් දෙත් ඵපා දෙත් කතාවෙි තිබුනා හෙද අාදර්ශමත් කතාවක්

  • @butterflyeduwithmaleesha6364
    @butterflyeduwithmaleesha6364 2 ปีที่แล้ว +2

    sajan mahattaya thama maruwatama act kale

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 2 ปีที่แล้ว +2

    Lassanai kathawa

  • @upalijayantha3779
    @upalijayantha3779 4 หลายเดือนก่อน +3

    Dan saku balana aya innavada

  • @gossiptoyou4340
    @gossiptoyou4340 2 ปีที่แล้ว +1

    ආයි පටන් ගන්නවාද කතාවක් ලබන අවුරුද්දෙ

  • @rukmalirathnayaka4182
    @rukmalirathnayaka4182 2 ปีที่แล้ว +1

    Niyama kathawak serama hodata una.wadiya addeth na kathawa.niyamai.hoda nirmanayak.onawata wada adina katha epa wenawa

  • @nouro1225
    @nouro1225 2 ปีที่แล้ว +1

    සකූගේ ලෝකයත් ඉවරය් අහෙනම්!!!😪😪😪😪

  • @miroshamirosha7657
    @miroshamirosha7657 2 ปีที่แล้ว +2

    මේ වගෙ නීල පාබලු ඉවරය කරන්න කො