Gammane Pura (ගම්මානේ පුරා) | Shashika Madushani | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Gammane Pura (ගම්මානේ පුරා) Lokki Teledrama Song
    Available on Spotify, Apple Music/iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3ZHYS7t
    ♪Apple Music: apple.co/3Xn2iuf
    ♪Deezer: bit.ly/3ZwNJ9m
    ♪Amazon Prime Music: amzn.to/3ZxRCe0
    Dial Now...
    For Download " Gammane Pura " song as your RingIn Tone...
    ☎ Mobitel: 74742653
    ☎ Hutch: 369576080
    ☎ Dialog: 8710733630
    ● Artist - Shashika Madushani
    ● Lyrics - Gihan Chamika
    ● Music - Ranjith Premaweera
    ____________________________________________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    LYRICS
    තෙයි තන තම්දෙන තානේ
    මල් නැටුම් නටන තාලේ
    පාවෙනා වළාවේ
    සිත සතුටු වෙලාවේ
    ගම්මානෙ පුරා සරා මනාවා
    මට රහස් කියා සිනා ගෙනාවා //
    ඇල දොළේ ඔහේ කතා බහේ මාළු යාලුවෝ
    ගුම් දිදී සුවද මල් ඉහිනා බිගු කුමාරයෝ
    ආඩම්බරයිලු මාල බැදපු මාල ගිරවියෝ
    මට යාළුකමට කතා කලා මල් කුමාරයෝ
    හිත දිරිය දෙන්න කඳු පංතිය වගේ උස ගියා
    මං ගමට කරන සෙනෙහේ ගම මටත් දෙන නියා
    මල් හීන පිරුණු හිරිමල් හිත හිනාවක් තියා
    ගම් දොර අයිතිය රන් පානට දුන්නාලූ ලියා
    තෙයි තන තම්දෙන තානේ
    මල් නැටුම් නටන තාලේ
    පාවෙනා වළාවේ
    සිත සතුටු වෙලාවේ
    ගම්මානෙ පුරා සරා මනාවා
    මට රහස් කියා සිනා ගෙනාවා //
    ℗ 2021 eTunes
    #GammanePura #ShashikaMadushani #eTunes #LokkiTeledrama #Derana #tvderana #

ความคิดเห็น • 4.1K

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +2057

    මෙ song එක 10වතාවකට වඩා බලපු අය ඉන්නවද,🤗🤗🤗🤗🤗

  • @ima2932
    @ima2932 3 ปีที่แล้ว +50

    ඇඩ්මින් Trending ලේබල් එක ගහන්නකෝ😤
    හැබැයි ඉතින් සදකෙමි සිංදුවේ Trending ලේබල් එකත් ගහපු නැති ඇඩ්මින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි😂වෙන ඒවට නම් Trending ආපු ගමන්ම ලේබල් එක ගහයි😡

  • @dulanga4057
    @dulanga4057 3 ปีที่แล้ว +32

    ඇඩ්මින් මල්ලි trending lebale එක වැටෙන්නෙ නැද්ද.
    සඳකෙමි එකත් නෑ දැන් මේකත් නෑ
    ඇයි එහෙම

  • @randurana7880
    @randurana7880 ปีที่แล้ว +5

    මම මේකට තමා වැඩියෙන්ම ආස songs එක

  • @dulsara3119
    @dulsara3119 3 ปีที่แล้ว +27

    ඇඩ්මින් බුදිද තාම ට්‍රෙන්ඩින් ලේබල් එක ගහපන්. අහවල් සිංදු වලට කියන පමාව විතරයි ලේබල් ගහන්න කියලා. කොහොමත් කඩේ යනවා කියලා දන්නවා 😂 එලිපිට යන්න ලැජ්ජ නැද්ද ඕයි 🤣

  • @madukaoman
    @madukaoman 3 ปีที่แล้ว +44

    අපේ ලිහිණියාගෙ ලස්සන .... ලිහිණියාගෙ දෙවෙනි teledrama එක wenna ඇති me....

  • @user-ey9ne5oe8j
    @user-ey9ne5oe8j 3 ปีที่แล้ว +32

    Unlike කරලා තියෙන්නේ අාස්සා වෙන්ඩැ...😉😁😂

    • @samithsaranga4330
      @samithsaranga4330 3 ปีที่แล้ว +8

      කියන්නත් බැ.😂😂😂😂

  • @manjulatennakoon8717
    @manjulatennakoon8717 ปีที่แล้ว +130

    ලස්සන පද වැල් ටික ගැමි සුවදයි මට නම් සිංදුව පුරාම.එහෙම දැනුන අය මේ කොනට..

  • @isurikapiyumali309
    @isurikapiyumali309 3 ปีที่แล้ว +152

    ගොඩක් ලස්සනයි කතාව ... ශලිනී අක්කී ඉන්න ඔනම කතාවක් මන් බලන්න ආසයි..❤️ හරිම ලස්සනයි අක්කී ඔයා ❤️❤️ ආදරෙයී අක්කී .. ඉදිරියටත් ගොඩක් ලස්සන දේවල් අපි බලන්න් ආසයී 💃💃 congratulations akki 😘😘

  • @ishfan..5611
    @ishfan..5611 3 ปีที่แล้ว +187

    ශලිනි අක්කට අපි ගොඩක් කැමතියි..අක්කා නිසාම බලනවා😍😍❤️❤️

  • @nethu498
    @nethu498 3 ปีที่แล้ว +71

    ආදරේයි ශාලූ නංගී ගොඩක් ලස්සනයි ❤

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 ปีที่แล้ว +13

    ලස්සනයි ශලිනි මේ සැරේ ලොක්කිගේ කතාව එකේ ටිකක් මහත් වෙලා හැබැයි.. මේ ගාන තමා ලස්සන 😍

  • @ranasingha7936
    @ranasingha7936 3 ปีที่แล้ว +76

    ශලිනි අක්කි ඔයානම් රගපාන්නත් ❤නටන්නත්❤රුපසොබාවයෙන්ද ඉහලින්ම ඉන්න කෙනෙක් අාදරෙයි හැමදාම😍😍😍😜😜😜❤❤❤❤

  • @wijethunga9884
    @wijethunga9884 3 ปีที่แล้ว +18

    මේකේ ඇඩ්මින් නිදි ද තාම😒 Trending tag එක ගහන්න මෙච්චර වෙලා යනවද බූට් සිංදු Trending එන කාලේ මේ වගේ ලස්සන සිංදුවක් Trending ආවම tag එක ගහන්න මෙච්චර වෙලා යනවද😡 වෙන සිංදු නම් Trending ආපු සැණින් Trending tag එක ගහන්න පුලුවන් මේකට තමයි බැරි😤කුහකකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව Trending tag එක ගහන්න ඇඩ්මිනෝ😠

  • @binudiliyanage9635
    @binudiliyanage9635 3 ปีที่แล้ว +863

    මන් නම් ආසම නිලිය ශලනි අක්කා තමා අක්කට කැමති අය ලයික් ඕනී ❤❤❤❤❤❤❤

  • @sarathpranando3949
    @sarathpranando3949 6 หลายเดือนก่อน +7

    ගමක සුන්දරත්වය ..කියා පාන මේ ගීතය හරිම ලස්සනයි .❤

  • @dildil9626
    @dildil9626 3 ปีที่แล้ว +104

    ශාලුට ආදරේ අපි හැමෝම අද ආවා අපේ ලොක්කි බලන්න....
    ඔයාගෙ හැකියාවටයි නිහතමානීකමටයි අපි හැමෝම ගොඩක් ආදරෙයි...❤️❤️❤️🌹🌹🌹

  • @shehanpasidu1574
    @shehanpasidu1574 3 ปีที่แล้ว +43

    සින්දුව නම් පහරක් ශලූ අක්කගේ නැටුනුත් තියෙන නිසා ♥️

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +114

    අනෙ චුටි මැනිකෙ ලොක්කි වෙලා ආදරෙයි ශලිනි අක්කෙ සුදු බෝලයක් වගෙ ❤️❤️❤️❤️❤️❤️

  • @Elvis_presley_1935
    @Elvis_presley_1935 ปีที่แล้ว +193

    කොහොමද ඒ ඩෝල පාර 🥺❤ ලංකාවේ ඉන්න දක්ෂ තබ්ලා වාදකයෙක්...ඒ මගේ තාත්තා තමා ඉතින් ❤🥺

  • @sherlysaja4204
    @sherlysaja4204 3 ปีที่แล้ว +59

    ෂලිනි අක්කිව අලුත් දේකින් දකින්න ලැබිච්ච එක ගැන ගොඩාක් සතුටුයි.
    ලස්සන කතාවක්
    ෂලූ නිසා තවත් ලස්සනයි.

  • @ima2932
    @ima2932 3 ปีที่แล้ว +57

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි මේ සිංදුව❤
    අපේ ශලිනි අක්කාගේ නැටුමත් ගොඩාක් ලස්සනයි😍❤️
    ඉරිසියාවටයි කුහකකමටයි සැරින් සැරේ මේ comment section එක අස්සෙත් රිංගලා අහවල් ෆෑන්ස්ලා එක එක කතා කියයි ඒ වගේ ඉරිසියාකාර තව කෙනෙක්ට පහත් විදිහට අපහාස කරලා සතුටක් ලබන කුහක මිනිස්සු අතරේ ඔයාට හැමදාම ගොඩාක් ආදරේ කරන ඔයාගේ සාර්ථකත්වයට හදවතින්ම සුබ පතන අය ගොඩාක් ඉන්නවා❤
    ලොක්කි කතාව ඒකට හොදම උදාහරණයක්😊කොහොමත් කෙනෙක් ඉස්සරහට යනකොට ඒක දරා ගන්න බැරි ඉරිසියාකාර මිනිස්සු කකුලෙන් අදින්න තමයි බලාගෙන ඉන්නේ😡ඒ වගේ ගොබ්බ මිනිස්සුන්ගේ කතා ගනන් ගන්නේ නැතුව ශලිනි අක්කේ ඔයා ඔයාගේ ගමන යන්න ඔයාට ගොඩාක් ආදරේ කරන ෆෑන්ස්ලා විදිහට අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා😘❤️

  • @thumuu6439
    @thumuu6439 3 ปีที่แล้ว +28

    Waiting for Lokki

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 ปีที่แล้ว +3

    අම්මො මගෙ ආසම එක
    🌝❤️❤️❤️❤️❤️❤️
    කී පාරක් ඇහුවද කියල මතක නෑ
    😘❤️😍😍

  • @tiruhiru604
    @tiruhiru604 3 ปีที่แล้ว +21

    ශලිනි ගේ සින්දු වලට trending උනත් trending sticker එක ගහන්න ඇඩ්මින් ගේ අත යන්නේ නැහැ ලු 😂😂 අත දිග මදිලු හැබැයි ශලිනි ගේ ඒවට විතරයි

  • @chamilasenaarathna184
    @chamilasenaarathna184 3 ปีที่แล้ว +51

    ඉක්මනට 9 වෙන්නෙ නැනෙ අප්පා...ඉවසිල්ලක් නෑ😭😭😭😭😭ලිහිණියා ගොඩාක් දක්ෂ ජනප්‍රිය නිලියක් වෙලා එක පිට එක පිට සම්මාන ගොඩාක් ගන්නවා දකින්න ලැබුනොත් ලොකූ සතුටක්...ඒ තරම් කැමති එයාට....ආදරෙයි මැණික😘

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 3 ปีที่แล้ว +75

    රෝස කතන්දර, ගම්මානේ පුරා
    රෝස කතන්දර, ගම්මානේ පුරා
    රෝස කතන්දර, ගම්මානේ පුරා 🤗❤

  • @vindy9795
    @vindy9795 ปีที่แล้ว +41

    ගලවපු trending lable එක ආයි ගහන්නකෝ

  • @tharushi5753
    @tharushi5753 3 ปีที่แล้ว +103

    අපේ චුටි මැණිකේ ලොක්කි වෙලා 😍😘❤️

  • @vihagi5420
    @vihagi5420 3 ปีที่แล้ว +208

    අපි ලිහිණි අක්කා එක්ක වාගේම මේකේ සමාධි කියන චරිතේත් එක්කත් ඉන්නවා.ශලිනි අක්කාව වෙන කතාවකින් දකින්න ලැබෙන එක සතුටක්.

    • @chamilasenaarathna184
      @chamilasenaarathna184 3 ปีที่แล้ว +14

      එයා ගොඩාක්ම දක්ෂ ජනප්‍රිය නිලියක් වෙයි තව කාලයක් යද්දි..එහෙම දකින්න ලැබුනොත් ඇති....

    • @geethanipathiraja9801
      @geethanipathiraja9801 3 ปีที่แล้ว +8

      අපේ ලිහිණි අක්කා කතාල රගපාන චරිත ලස්සනයි අක්කා නියමයි මන් සුබපතන වා ඔයාට ඉස්සරහ ට මයන් කියන්න කියලා 🙃😄

    • @chamaraherath1956
      @chamaraherath1956 3 ปีที่แล้ว +1

      Qqwwaa,

    • @chinthakasanjeewa49
      @chinthakasanjeewa49 3 ปีที่แล้ว +1

      ආණිකෆජ☎️📞☎️📟🧾📟🧾🎉

    • @pushpiknimali6912
      @pushpiknimali6912 3 ปีที่แล้ว +1

      V

  • @milansheranga.8583
    @milansheranga.8583 3 ปีที่แล้ว +26

    අනෙ චුටි මැනිකෙ ලොක්කි වෙලා ආදරෙයි ශලිනි අක්කෙ සුදු බෝලයක් වගෙ ❤️❤️❤️❤️❤️❤️

  • @_D_419
    @_D_419 ปีที่แล้ว +17

    🥳🥳 6M views....❤️🥰

  • @piyuvlog9680
    @piyuvlog9680 3 ปีที่แล้ว +89

    ආදරෙයි ශාලු

  • @anuliworldforever
    @anuliworldforever 3 ปีที่แล้ว +56

    අනේ ශලිනි ඔයා ගොඩක් ලස්සනයි අනේ මේ කතාවෙ ගොඩක් ලස්සන රගපෑමක්..😍මේ සින්දුව පුදූම ලස්සනක් අනේ..💓❤️❤️❤️😍අපි ආසයි මේ වගේ කතාවලට ගැමි පරිසරේ එක්ක බද්ද උනු ඒවාට..අනේ අපේ චූටි කාලෙ මතක් උනා මේ සින්දුවත් එක්ක..අපේ චූටි කාලෙත් මතක් උනා..ශාලු ඔයාගෙ නර්තනයත් සුපිරියි ❤️😍😘මාරම හැඩයි අනේ ඔයා..අපේ queen ගේ ලස්සන නිර්මාණයක් ...අපිව ඇබ්බැහි කලා එහෙනම් ශලිනි ඔයා..මේ සින්දුව..අනේ ඒ පදරචනය..❤️ඒ කටහඩ ගොඩක් ලස්සනයි..❤️💓💓😍ගීතය නිර්මාණය කල ගීතය නිර්මාණයට දායක වූ සහාය වූ හැමෝටම ස්තූතියි..🙏අගය කරන්න වචන මදි..ස්තූතියි දෙරණ ..ස්තූතියි හර්ශ උඩුකන්ද මහත්මාටත්..🙏❤️

  • @dinejadinuki1570
    @dinejadinuki1570 3 ปีที่แล้ว +65

    ලස්සනම ලස්සන සින්දුවක් 😍❤

  • @dinushashamali3604
    @dinushashamali3604 ปีที่แล้ว +46

    මේ සිංදුව අද අපේ ගමේ ලමා සමාජෙ උත්සවේදී නැටුමක් කරා මේ සිංදුවට💗ඒකෙන් දැනගත්තෙ මේ සිංදුව❤️ඒ වෙලාවෙ හිතුනා ගෙදර ගිහින් you tube එකේ ගහලා අහන්න ඕනෙ කියල😇හරිම ලස්සනයි 🥰

    • @_D_419
      @_D_419 ปีที่แล้ว +7

      ලොක්කි teledrama එකත් බලන්න...😊 හරි ම ලස්සනයි ❤️

  • @නිහඬසිතුවිලි-ග8ස
    @නිහඬසිතුවිලි-ග8ස 3 ปีที่แล้ว +47

    ඔය හිනාවට මමනම් ගොඩක් ආසයි නංගො

  • @tiruhiru604
    @tiruhiru604 3 ปีที่แล้ว +21

    අඩේ trending කියලා ගහලා 🤭😂😂 බුලත් විතරයි දුන්නේ නැත්තේ 🧐😌 ඇඩ්මින් අයියේ සොරි බැන්නට 😁😁

    • @tharushi5753
      @tharushi5753 2 ปีที่แล้ว +4

      අනේ දැන් ඉතින් 1M ලෙබල් එක ගහාගන්න වදින්න වෙයි 😏🤨

    • @madushanirathnayaka3042
      @madushanirathnayaka3042 2 ปีที่แล้ว

      @@tharushi5753 අනෙ වට්ස් ඇප් අංකෙ ශලනි අක්කිගෙ ප්ලිස් ප්ලිස් ප්ලිස්

  • @Chami7649
    @Chami7649 3 ปีที่แล้ว +54

    වෙලාව යන්නෙත් නැ නේ අනී අක්කිව බලනකම් ඉවසිලක් නැ ආදරෙයි හොදේ😘

    • @AsankaMadushan-jt4pk
      @AsankaMadushan-jt4pk 4 หลายเดือนก่อน +1

      ❤😂😅😅😊😂🎉😅😂😊😊❤😅😊😂😊🎉😅🎉😅😊😂❤😅🎉😊🎉😅😂😅😅🎉😊😂😊😊❤😅😂😅😂😊😊😂😊❤😊😅😂😅q😢😅😢p😊❤🎉😂😅😅🎉😅😂😅😂😅😅😂😅❤😅😊❤😅😂😊😊😂😅😅😅😂😊😂😊😂😊❤😊😂😊😂😅🎉😅😢

  • @sanjeewasanjeewa2065
    @sanjeewasanjeewa2065 ปีที่แล้ว +57

    මෙ song එක 100 වතාවකට වඩා බලපු එය කො බලන්න ලයික් එකක් දාගෙන යමු ❤️👍

  • @kaveshaka6189
    @kaveshaka6189 2 ปีที่แล้ว +103

    ශලනි අක්කේ මමත් ආසයි ලොකු වෙලා ඔයා වගේ කෙනෙක් වෙන්න

  • @neptune4613
    @neptune4613 3 ปีที่แล้ว +118

    අපිට දැන් ශාලු අක්කගෙ නැටුම් බලන්නත් ඇහැකියි නේහ්😁❤️❤️..ලොක්කි ඩ්‍රාම එකත් ලස්සන එකක් වෙයි

  • @chithrakumari3340
    @chithrakumari3340 3 ปีที่แล้ว +25

    ගොඩක් ලස්සනයි සින්දුව.එ් වගේම අපේ චුටි මැණිකෙගෙ නැටුමත් ලස්සනයි.

  • @vihagi5420
    @vihagi5420 ปีที่แล้ว +7

    6M views ❤️

  • @harshadew697
    @harshadew697 3 ปีที่แล้ว +846

    ශලිනි ෆෑන් කෙනෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් එනවා මේවා දකිද්දී එහෙන්ම් අද සිට අපේ චූටි මැණික ලොක්කී උන වගයී ආදරේයි ඉතින් දෙන්නාටම ❤

  • @tiruhiru604
    @tiruhiru604 3 ปีที่แล้ว +98

    අනේ ශලිනි අක්කේ ගොඩක් ලස්සනයි ❤️‍🔥 අනිවා ගොඩක් මිනිස්සු මේකට ආදරය කරාවි 😍😍 ඔයාගේ ෆෑන්ස්ල හැමදාම ඔයත් එක්ක ඉන්නවා ආදරෙයි අක්කේ

    • @thamodyadinii5523
      @thamodyadinii5523 3 ปีที่แล้ว +2

      oo adarei

    • @tiruhiru604
      @tiruhiru604 3 ปีที่แล้ว +3

      @@tharushi5753 මොකක් උනත් ලොක්කී නේ 😁😁 ශාලු නේ ඉන්නේ

    • @tharushi5753
      @tharushi5753 3 ปีที่แล้ว +3

      @@tiruhiru604 ow ne 😍❤️

    • @Chami7649
      @Chami7649 3 ปีที่แล้ว +3

      ඔව්

    • @tashmamadushani6476
      @tashmamadushani6476 3 ปีที่แล้ว +1

      Yes

  • @chootymanike8845
    @chootymanike8845 3 ปีที่แล้ว +387

    කුසලතාවයෙන් පරිපූර්ණ වූ ඇය යන මග තව තවත් සාර්තක වේවා 💐💐💐💐💐💐💐💐💐💐

  • @jayaweeraa790
    @jayaweeraa790 ปีที่แล้ว +5

    අපි 100 වතාවකට වඩා බැලුවා

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +56

    හිනාවත් ලස්සනයි... නැටුමත් ලස්සනයි.. චූටි මැණිකෙත් ලස්සනයි...😍😍💝😘😘💖❤🤍❤🤍

  • @anuliworldforever
    @anuliworldforever 3 ปีที่แล้ว +51

    අනේ ඒ අනිත් චූටි නන්ගිලා අනේ හරි ශෝක් අනේ මේ ඩ්‍රාමා එක..❤️😘🙈

  • @vijinipraboda9167
    @vijinipraboda9167 3 ปีที่แล้ว +44

    ගොඩක් ලස්සනයි අක්කි ඔයාගේ නැටුම් .රගපෑම්.මම ගොඩක් ආදරේ නිලියක් 😍
    බුදු සරනයි 🙏

  • @samankumara-8930
    @samankumara-8930 ปีที่แล้ว +2

    ලස්සනයි මම කැමතියි මේ සින්දුවට

  • @sltrakShort_356
    @sltrakShort_356 3 ปีที่แล้ว +156

    ශලිනි අක්කියා ගවුමට ගොඩාක් ලස්සනයි අක්කියා ඇත්තටම නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @samithsaranga4330
    @samithsaranga4330 3 ปีที่แล้ว +36

    ශලුගෙ හිනාව😍😍😍

  • @ParadiseV360
    @ParadiseV360 3 ปีที่แล้ว +102

    අම්මෝ ඉතිං හිනාව.. ලස්සනයි මැණික..
    අද දවස එනකම් ගොඩක් දවසක් බලාගෙන හිටියා..ලස්සන සිංදුවක් වෙයි

  • @channaindunil7906
    @channaindunil7906 ปีที่แล้ว +64

    ශලිනි අක්කිට කැමති කට්ටිය කවුද 👍 👍 👍 💖💖💖

  • @wickeynirwan2439
    @wickeynirwan2439 3 ปีที่แล้ว +23

    හැමෝම අහගන්න මෙතන රශ්ලි අනුලි කියලා එකක් නෑ. ලිහිණි කියලා එකකුත් නෑ. ඉන්න ඔක්කොම ශලිනිගෙ සමාධිගෙ ෆෑන්ස්ලා. අපි ඔක්කොම එකම සෙට් එකක්. අර අනිත් මඟුල් දෙවෙනි ඉනිමට විතරක් සීමා කරලා තියාගමු. ඒවා ගැන වචනයක්වත් මෙතන ඕනි නෑ

    • @tiruhiru604
      @tiruhiru604 3 ปีที่แล้ว +8

      කියලා වැඩක් නැහැ මේකත් කෝලම් මඩුවක් කරයිද දන්නෑ 🤢

    • @charithdissanayake2395
      @charithdissanayake2395 2 ปีที่แล้ว +4

      ඔවු

  • @kavi1312
    @kavi1312 3 ปีที่แล้ว +78

    ආසාවෙන් බලන් ඉන්නෙ ශලිනි නංගිගෙ අලුත් drama එක එනකන් 😍😍❤❤

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +187

    ආදරේයි ශලිනි නංගී ඔයා මේ වගේ අලුත් දේකින් බලන්න තමයි අපි ගොඩක් ආසාවෙන් ඉදියේ ගොඩක් ලස්සනයි නංගී ❤🥰🔥😍😘

    • @rukshan3772
      @rukshan3772 3 ปีที่แล้ว +4

      Trending ගේමුකෝ 😍

    • @heshan987
      @heshan987 3 ปีที่แล้ว +3

      @@rukshan3772 gamu ko****

    • @rukshan3772
      @rukshan3772 3 ปีที่แล้ว +1

      @@heshan987 ♥💪

    • @renukasandamali3388
      @renukasandamali3388 3 ปีที่แล้ว

      ලස්සන

    • @nethmi8721
      @nethmi8721 3 ปีที่แล้ว

      @@rukshan3772 Trending awaaa🙈😁

  • @sanjeewasarath4173
    @sanjeewasarath4173 ปีที่แล้ว +8

    ශලිනි අක්කි මම ඔයාට කzමති💙❤️🧡💜🤩🤩🤩

  • @isurutheekshana3205
    @isurutheekshana3205 3 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි ශලිනි අක්කේ ❤❤😘

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +18

    ❤ 1M ❤

  • @tharunimesha532
    @tharunimesha532 3 ปีที่แล้ว +83

    හැකියාවන් අගය කල යුතු වන්නෙමය🤓💓එහෙම නේද??? all the best

  • @chamindachaminda5082
    @chamindachaminda5082 ปีที่แล้ว +86

    මේ අක්කාට ආදරෙයි නම් ලයික් ඔනී

  • @Blooms45
    @Blooms45 3 ปีที่แล้ว +198

    Wow අපේ ලිහිණියා දැන් අලුත් මුහුණකින් 🥰ලොක්කි🥰

  • @anuhaslihini8691
    @anuhaslihini8691 3 ปีที่แล้ว +46

    ඇල දොලේ.. ඔහේ..කතා...බහේ...
    මාලු යා..ලුවෝ..
    ගුමු දිදී .. සුවද මල් ඉබිනා..
    බිගු කුමාරයෝ..
    ආඩම්බරයිලු මා..ල බැදපු
    මා..ල ගිරවියෝ...
    මට යාලුකමට කතා..කලා...
    මල් කුමාරියෝ..💓💓💓😍😘
    හිත දිරිය දෙන්න
    කදුපන්තිය වගේ උස ගියා..
    මන් ගමට කරන සෙනෙහේ...
    ගම මටත් ගෙන දියා..
    මල් හීන පිරුනු
    හිරි මල් හිත හිනාවක් තියා...
    ගම්දොර අයිතිය රන් පානට
    දුන්නලූ.. ලියා..
    මාර ලස්සන music එකක්..මාරම ලස්සන beat එකක්..❤️

  • @rashmikusum9447
    @rashmikusum9447 3 ปีที่แล้ว +125

    ට්‍රෙන්ඩින් ගේන්න හැමොම උදව් කරන් ලමාායි.🙏🙏🙏🙏

    • @mypc8744
      @mypc8744 3 ปีที่แล้ว +3

      aniwa

    • @AselaPriyarathna
      @AselaPriyarathna 7 หลายเดือนก่อน

      🐖🐴🐴🐖🐴🐷🐴🐘🐼🐖🐖🐷🐃🐖🐧🐧🐍🐸🐄🐺🐮🐖🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗

    • @SamudithaHeshan
      @SamudithaHeshan หลายเดือนก่อน

      Toplkm

    • @DamayanthiDamayanthu-dt2gp
      @DamayanthiDamayanthu-dt2gp 24 วันที่ผ่านมา

      Ok අක්කි

    • @suduaraliya6775
      @suduaraliya6775 2 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @sunethsanjeewa2685
    @sunethsanjeewa2685 ปีที่แล้ว +31

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් අපිත් ඉස්කෝලෙ ගුරු දිනේට දෙමව්පියෝ නැටුමක් කරා මේ සිංදුවට ❤️❤️❤️❤️❤️❤️

  • @kavigirl7873
    @kavigirl7873 3 ปีที่แล้ว +26

    ආඩම්බර යි ලු මාල බැදපු මාල ගිරිවියෝ 😌

  • @thamodyadinii5523
    @thamodyadinii5523 3 ปีที่แล้ว +26

    ada shalu lassanai , ane suranganvi

    • @shilaranjani3134
      @shilaranjani3134 2 ปีที่แล้ว +1

      හරිම .lassni .♥️♥️♥️♥️

  • @fernandodil5071
    @fernandodil5071 3 ปีที่แล้ว +137

    ගොඩක් ලස්සනයි ශලිනි ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ ලිහිණි එක්ක ඉදියා වගේම සමාධි එක්කත් අපි ඉන්නවා ❤

    • @champikamaduwanthi4484
      @champikamaduwanthi4484 10 หลายเดือนก่อน +1

      Den ne lihini dukayi godak we love you❤

    • @iwanigasinghe
      @iwanigasinghe 8 หลายเดือนก่อน

      bB :,​@@champikamaduwanthi4484

  • @dulsara9510
    @dulsara9510 ปีที่แล้ว +10

    7M 💥❤️

  • @s.a.k3140
    @s.a.k3140 3 ปีที่แล้ว +52

    අපේ චුටි මැණික හරිම ලස්සනයි ❤️❤️❤️😍😍😍😘😘

  • @priya-if8pm
    @priya-if8pm 3 ปีที่แล้ว +32

    ශාලූ හරිම ලස්සනයි.ආදරෙයි❤️

  • @angelscart
    @angelscart 3 ปีที่แล้ว +68

    ඔයා මේ වගේ කතාවකින් බලන්න හරිම ආසාවෙන් හිටියේ 👌😍 ඔයත් ලස්සනයි නැටුමත් ලස්සනයි සිංදුවත් ලස්සනයි 🔥👌

  • @wasanakumari8771
    @wasanakumari8771 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @dildil9626
    @dildil9626 3 ปีที่แล้ว +90

    ශාලුට ආදරේ අපි හැමෝම අද ආවා අපේ ලොක්කි බලන්න....
    ඔයාගෙ හැකියාවටයි නිහතමානීකමටයි අපි හැමෝම ගොඩක් ආදරෙයි...❤️❤️❤️🌹🌹🌹

    • @wsakiwsaki
      @wsakiwsaki ปีที่แล้ว

      ලස්සනයි නංගි

  • @sumuduw2112
    @sumuduw2112 3 ปีที่แล้ว +26

    සතියෙ දවස් වල චූටි මැණිකෙ 😘 සතිඅන්තවල ලොක්කි 😍

    • @nimashidilrukshi6274
      @nimashidilrukshi6274 2 ปีที่แล้ว +1

      Ehema sathiye dawas 7ma derane inna puluwan ape shalinitama vitharai😘😘

  • @typical6141
    @typical6141 3 ปีที่แล้ว +209

    වාව් ශලිනි අක්කගෙ අලුත් ඩ්‍රාම එකක් බලනකන් ආසාවෙන් හිටියෙ..😍❤️ ශලිනි අක්කා ඉන්නවනම් සින්දුවත් ලස්සනයිනෙ❤️

  • @harshapriyanganiwarnakula
    @harshapriyanganiwarnakula ปีที่แล้ว +3

    🥰

  • @dulsara489
    @dulsara489 3 ปีที่แล้ว +79

    සිංදුව වගේම සමාධිගේ නැටුමත් හරිම ලස්සනයි 🥺❤️

  • @dulanga4057
    @dulanga4057 3 ปีที่แล้ว +135

    මේකෙ ශලනි නංගි ඇත්තටම පුදුම ලස්සනයි
    ඩාන්ස් එකත් පට්ටම ලස්සනයි 🔥🔥🔥🔥🔥🔥

  • @නිහඬසිතුවිලි-ග8ස
    @නිහඬසිතුවිලි-ග8ස 3 ปีที่แล้ว +93

    හරි ලස්සනයි මැණික කියන්න වචන නෑ මටනම්...අපේ ලිහිණි කෙල්ල අද සමාධි වෙනවා..චූටි මැණික ලොක්කි වෙනවා..ඇත්තටම සතුටුයි..අද දවස එනකම් ගොඩක් කල් බලාගෙන හිටියා...
    සුබ පතනවා කලා ජීවිතයේ තැබූ මේ නව පියවරත් එක්ක දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා...
    💟💟💟💟💟

    • @chithrajayakodi8404
      @chithrajayakodi8404 ปีที่แล้ว

      අරරහඅනවුනනැබටබවෙවෙවෙයයයයයයැවැවැමියයජවංයංය":/;;;;;";;

  • @renukailankoon4709
    @renukailankoon4709 ปีที่แล้ว +22

    ඉවරයක් නෑ එකදිගට අහනවා..
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @vihagi5420
    @vihagi5420 3 ปีที่แล้ว +49

    මේ වාගේ ලස්සන නිර්මාණයක් බලන්න කලින්ම dislike කරපු අය ගැන හිතා ගන්න පුළුවන්.කෙනෙක් දියුණු වෙන කොට කකුලෙන් අදින්න නෙවෙයි ඒ කෙනාට ඉස්සරහටම යන්න උදව් කරන්න.

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +52

    ඊයෙත් ලොක්කි 1st එපිසොඩ් එක බැලුවා..අද දන්නෙ මේක 2.9M -->3M වෙලානෙ බොලේ ...මාර සතුටුයි අපි දෙවෙනි ඉනිමෙන් ඒක එපා වෙලා ඉදල ඉදලා ආපහු බලපු පලවෙනිම් සහ ලස්සනම කතාව.ආදරෙයි ලොක්කි..ආදරෙයි ශාලු.මේ ලස්සන ගීතෙ නිර්මාණය ට දායක වෙච්චි ශාලු , ශශිකා අක්කි,හර්ශ සර් ඇතුලු team එකටම thankyou soo much..💗💗☺️😍😘

  • @warnakulasooriyasandaruwan8725
    @warnakulasooriyasandaruwan8725 2 ปีที่แล้ว +57

    ශලිනි අක්ක දෙයක් කලොත් trending තමා.එයා කොහොමත් මාල ගිරවියක්.ගමට නෙමෙයි ඔයා වගේ අය මුලු ලෝකයටම ආලෝකයක්.

  • @kadnishantha2297
    @kadnishantha2297 ปีที่แล้ว +3

    මාත් ඔයාට ගොඩාක් ආසයි අක්කි❤️❤️‍❤️‍

  • @gayanikalupahana6850
    @gayanikalupahana6850 3 ปีที่แล้ว +205

    හර්ශ උඩුකන්ද සර්ට ගොඩක් පින් අපේ ශලිනිව මේකට එකතු කරගෙන ඒයාගෙ දක්ශතා අදුන ගත්තට❤❤❤❤❤❤❤❤❤

  • @නිහඬසිතුවිලි-ග8ස
    @නිහඬසිතුවිලි-ග8ස 3 ปีที่แล้ว +210

    දවසක ජනප්‍රියම නිළිය වගේම දක්ෂම නිළිය සම්මානෙත් ඔය අතේ දකින්න අපි ආසයි..
    ඒ තමයි මගේ ලොකුම ආසාව..

  • @nirherath
    @nirherath 3 ปีที่แล้ว +29

    The most charming ,innocent ,beautiful girl ..in DI.....❤❤❤..

  • @dularisamanlatha3497
    @dularisamanlatha3497 ปีที่แล้ว +25

    මේ සිංදුව විසිවතාවකට වැඩිය ඇහුවා. හරි ම ලස්සන යි . මම ආසම සිංදු වලින් එකක් මේක .

  • @rashliishalu1865
    @rashliishalu1865 3 ปีที่แล้ว +461

    අම්මෝ ඉතිං හිනාව..
    ලස්සනයි මැණික..
    අද දවස එනකම් ගොඩක් දවසක් බලාගෙන හිටියා..ලස්සන සිංදුවක් වෙයි...😍😍😍

    • @jananrathnayake415
      @jananrathnayake415 3 ปีที่แล้ว +6

      Ow ane

    • @rasanjayarathnayaka7533
      @rasanjayarathnayaka7533 3 ปีที่แล้ว +4

      Ow ne

    • @irekasurangani9098
      @irekasurangani9098 2 ปีที่แล้ว +2

      ඔව් අනේ ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️

    • @anushashyamali6053
      @anushashyamali6053 2 ปีที่แล้ว +2

      💐😍😍😘😍😘💐💐😍😘💐😍😘💐😍😘💐😍😍😘💐😍😘😘💐😍😘💐💐😘😍💐💐💐💐💐💐💐😍😍😘😍😘😍💐😍😘😘💐😍😘💐😍💐😍😘💐😍😍😘

    • @osuniupendra4010
      @osuniupendra4010 2 ปีที่แล้ว +2

      Lassa nae akki

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +26

    1 Million😍
    Contragulation shashika madushani akki,shalini akki,tv derana,e tunes ,lokki crew🤗

  • @shalanihimansika1827
    @shalanihimansika1827 3 ปีที่แล้ว +122

    ශලිනි නංගී සුභ පැතුම් ඔයාට හරිම ලස්සනයි සමාධ් ට ජය වේවා එහෙන්ම් අද ඉදන් 😍🥰🔥
    ඔයා එක්ක ඉන්නවා හැමදාම ඉදියා වගේ දිගටම 🥰

  • @amashathehami2361
    @amashathehami2361 ปีที่แล้ว +7

    Nice 😍👍❤️

  • @priya-if8pm
    @priya-if8pm 3 ปีที่แล้ว +77

    ශාලූ හරිම ලස්සනයි💖

  • @anuranathunga1686
    @anuranathunga1686 3 ปีที่แล้ว +172

    e tunes සිංදුවක් නම් ඉතින් ආයේ නෑ...සුපිරියක් තමා❤️‍🔥..ශලිනි අක්කා නිසා තවත් ලස්සනයි 💝

  • @nadeeshasanjeewani3661
    @nadeeshasanjeewani3661 2 ปีที่แล้ว +30

    Shalani,,අක්කේ ,,මම,,ගොඩක් ආසාවෙන් බැලුවා ,,,lokki ,,කතාව ,,ඒක ලස්සනයි

  • @shasuranga9591
    @shasuranga9591 ปีที่แล้ว +3

    akki lassanai mama oya sinduwata asai