LEYA SAHA KAYA RANIL MALLAWARACHCHI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 2 ปีที่แล้ว +8

    ඔයාලාට ගොඩාක් පින් තව පරම්පරා ගානක් ඉදිරියටම ය්‍යයි මේ ගීත මම ඇහුවේ පාසල් යනකාලෙ අද මම විශ්වවිද්‍යාල ආචාර්ය වරියක් වයසින්. අඩසියවසක් ගෙවා අවසන් හරිම සුන්දරයි රනිල් පුතෙ පවන් ඔයා නම් සීයාම තමා නිරෝගි සම්පත මෙන්ම වාසනාවන්ත අනාගතයක් .

  • @shirozadain4787
    @shirozadain4787 4 ปีที่แล้ว +8

    මමත් ආසම ගායකයා මිල්ටන් මල්ලවාරච්චි මහත්මා.ඔහු වෙනුවෙන් ලංකාවේ පවත්වන ප්‍රසංග නොවරදාම මමත් අම්මත් නරඹලා රස විදිනවා ඔහුවෙනුවෙන් කරන වැඩසටහන් බලන්නෙත් ආසාවෙන් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති ගීත පෙලක් ඔහු සතුව තියෙනවා ඔබ දෙපලටත් සුභ පැතුම්! නැවතත් ලංකාවේ ප්‍රසංගයක් පවත්වන්න කියා ඉල්ලීමක් කරනවා

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 3 ปีที่แล้ว +10

    රනිල් ඔබටත් වඩා පුතා පවන්ගේ කට හඬ 👍👍👍👍👍👍

  • @cricketparadise7091
    @cricketparadise7091 ปีที่แล้ว +1

    රනිල් මල්ලවාරච්චිටයි සහ පවන් මල්ලවාරච්චිටයි තියෙන්නෙ මිල්ටන් මල්ලවාරච්චිගේ කඩහඩමයි. මේ ගීතවලට මගේ හදවතින්ම කැමතියි.

  • @rozzpolitv
    @rozzpolitv 2 ปีที่แล้ว +4

    රනිල්ට වෙච්ච දේනම් පවන්ට වෙන්න දෙන්න එපා..අපි බලන් ඉන්නවා පවන්ගෙ නිර්මාණ රසවිඳින්න❤️❤️

  • @dhanukavinodh6317
    @dhanukavinodh6317 3 ปีที่แล้ว +8

    මිල්ටන් මල්ලවආරච්චි මහතා හිටියනම් කොච්චර සතුටු වෙයිද ඔහුගේ මුණුබුරා ගේ කටහඩ අහලා 😍💜️👍

  • @nishanthajaliya2542
    @nishanthajaliya2542 3 ปีที่แล้ว +1

    api ge dedranna thawamath danne me sindu.. marama lassanai..

  • @dulminimasha2484
    @dulminimasha2484 3 ปีที่แล้ว +5

    පවන්👍👍👍🎸🎵

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 7 หลายเดือนก่อน

    Theruwan saranae oyalata my cogratulations & good luck mn danne ne tattha ne kiyala paw mt dukae hituna godaak 2024-02-24

  • @npl4761
    @npl4761 2 ปีที่แล้ว +2

    Pawan ayye patta oyage kata hada. Ranil sirta wada oyage kata hada miltan sir ge kata hada wage

  • @RameshChandrasena
    @RameshChandrasena 2 หลายเดือนก่อน

    ජාන වල සියුම් බව ඔබට මනාව වැටහේවි.....

  • @kelumchathuranga2485
    @kelumchathuranga2485 2 ปีที่แล้ว +2

    ම්ල්ටන් නම් ඔහු මිය ගිය ද ,නොමියෙන මියුරු හඩ රසික හද සන්තානයේ සදාතනික ය❤️

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +1

    පවන්ට සීයාගෙ හඩම පිහිටලා තියනවා කිසි වෙනසක් නැ

  • @silvadurgade5491
    @silvadurgade5491 2 ปีที่แล้ว +2

    Leya සහ laya නැවත පටන් ගන්න

  • @imashadilan5205
    @imashadilan5205 2 ปีที่แล้ว +2

    Obatath wada pawange katahada anee hitaganna bee .milton mallawarachhi mahata jiwamanai wage denenne ❤️❤️❤️❤️❤️

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 2 ปีที่แล้ว +4

    ගොඩාක් ආදරෙයි මේ ගීතවලට ඔයාලටත් සුභ පැතුම් මගෙන් එදා රැදුණ තැනමයි අදත් මේ ගීත ඒ ඔයාලගේ හඩවල් නිසා මේ ගීත කවදාවත් මිය යන්නේ නෑ ඒතරම් ආදරෙයි මේ ගීතවලට මිල්ටන් මල්ලවආරච්චි කියන නාමයට 💞💞

  • @tojanidilrukshikohowalage6835
    @tojanidilrukshikohowalage6835 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .

  • @chamilapadiwita3001
    @chamilapadiwita3001 3 ปีที่แล้ว +4

    " හදවතින්ම ආදරෙයි නොනැසෙන ගී හඬ,ඒ රසවත් ගීත එකතුවට " මිලටන් මල්ලවආරච්චි.. පවුලට " එහෙම කියන එකට සමාවෙන්න ඕන .. නමුත් එදත් අදත් හැමදාටම ඒ සොඳුරු හඬ රැදෙන්න.. සත්තකින්ම රැඳේවා..!

  • @mahenmarasinghe.4946
    @mahenmarasinghe.4946 3 ปีที่แล้ว +3

    Dear Ranil, Please let me tell you' Pawan is the most talented one in Mallawaarachchi pedigree. (I won't putting lower Milton or You) But to me Pawan having ultra gene talents for singing.
    So i think while he making his professional carrier he better sing as you find lot of pilots in the world while having only one singer as Pawan Mallawaarachchi.
    Wishing you all the best!!

  • @noorynazar649
    @noorynazar649 ปีที่แล้ว

    So beautiful songs I love all the songs of Milton same voice of him thank you bothe

  • @ManaliyangeMahagedra
    @ManaliyangeMahagedra 6 หลายเดือนก่อน

    Mage hadawath a oyage thatha❤ ewagema siya pudumai puthe

  • @ranilmallawarachchi9735
    @ranilmallawarachchi9735  2 ปีที่แล้ว +3

    Thanks 🙏🏽

  • @dolphinnalaka5078
    @dolphinnalaka5078 2 ปีที่แล้ว +1

    Milton Sir apahu ipadila kiyala hithenawa pawange voice eka ahenakota.

  • @dilansayuranga1471
    @dilansayuranga1471 6 หลายเดือนก่อน

    Hammatasiri.ee katahada wenas wennema na param paraa kiyak yaida danna super ❤😁

  • @SugandaWijerathna-sy5iu
    @SugandaWijerathna-sy5iu 5 หลายเดือนก่อน

    Kiyanna wachana naha❤️❤️❤️❤️

  • @SugandaWijerathna-sy5iu
    @SugandaWijerathna-sy5iu 5 หลายเดือนก่อน

    Me handata geetha walata sama karanna geetha nathi tharam❤️❤️❤️

  • @nimesh7191
    @nimesh7191 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි

  • @shanfernando1157
    @shanfernando1157 3 ปีที่แล้ว +2

    Niyamai Ranil uncle @ pawan bro

  • @SarathFernando-x7g
    @SarathFernando-x7g 9 หลายเดือนก่อน

    Your just like your grand fa

  • @lahirurathnayake3403
    @lahirurathnayake3403 2 ปีที่แล้ว +2

    A perfect combination!! ♥️🙏

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    Mama senali sinduwa 👍👍👍👍

  • @anuradhagayathri6689
    @anuradhagayathri6689 3 ปีที่แล้ว +4

    👍👍👍❤️

  • @erangalakshman1734
    @erangalakshman1734 2 ปีที่แล้ว +1

    Pawan Niyamai………aaaaa

  • @sasikalafernando8026
    @sasikalafernando8026 2 ปีที่แล้ว +1

    ❤️🌹🌹🌹🌹🌹🌹 ලස්සනයි ගොඩක්

  • @SugandaWijerathna-sy5iu
    @SugandaWijerathna-sy5iu 5 หลายเดือนก่อน

    Theruwansaranai rathtaran rataka watina handawal milton uthumananta uapaharayak weva❤️❤️❤️

  • @ranilmallawarachchi9735
    @ranilmallawarachchi9735  2 ปีที่แล้ว +2

  • @anomawinrock2993
    @anomawinrock2993 5 วันที่ผ่านมา

    Thank you ...

  • @ravinduperera1003
    @ravinduperera1003 3 ปีที่แล้ว +2

    Super 🎷📣😍

  • @nilushadesilva9798
    @nilushadesilva9798 3 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @riznasajahan7302
    @riznasajahan7302 10 หลายเดือนก่อน

    Very nice 👍 song s always ask

  • @krishanperera5292
    @krishanperera5292 2 ปีที่แล้ว +1

    Super 💖

  • @thusharapradeep2644
    @thusharapradeep2644 ปีที่แล้ว

    Perfect

  • @sugathwijewickrama8772
    @sugathwijewickrama8772 2 ปีที่แล้ว +1

    Very nice

  • @shashikaprasani7730
    @shashikaprasani7730 3 ปีที่แล้ว +2

    ❤️

  • @a.n.j.3219
    @a.n.j.3219 3 ปีที่แล้ว +1

    ❤️

  • @fareedathahir
    @fareedathahir 3 ปีที่แล้ว +1

    Nice song

  • @chamarihewage4780
    @chamarihewage4780 2 ปีที่แล้ว

    Very nice Putha love you patiya

  • @dhanushkaranganath3885
    @dhanushkaranganath3885 4 ปีที่แล้ว +2

    supiri ayya. Mallawaarachchi gene

  • @janakapeiris3723
    @janakapeiris3723 3 ปีที่แล้ว +2

    best songs

  • @sampathtennakoon1626
    @sampathtennakoon1626 2 ปีที่แล้ว

    Nice songs collection.

  • @prabuddhabandaranayake3441
    @prabuddhabandaranayake3441 3 ปีที่แล้ว +1

    Niyamai niyamai .. hamadama adarai aiya & pavan malli . Budu saranai , jesus pihitai .

  • @nishanfernando4682
    @nishanfernando4682 2 ปีที่แล้ว

    Superb

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +2

    Beautiful!!

  • @malindalakchan6796
    @malindalakchan6796 2 ปีที่แล้ว

    👍👍👍

  • @ruwinigunasekara3786
    @ruwinigunasekara3786 3 ปีที่แล้ว

    Harima lassanaii

  • @malindalakchan6796
    @malindalakchan6796 2 ปีที่แล้ว

    ❤️❤️

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 11 หลายเดือนก่อน +1

    සීයම තමයි පවන් ❤❤❤❤