Leya Saha Laya | 19th October 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 304

  • @Aefgbth
    @Aefgbth 5 ปีที่แล้ว +18

    මෙම වැඩසටහනට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා එක් කරන වටිනාකම බොහෝ දෙනෙකුට නොවැටහීම කණගාටුවක්. ඔහු නිරූපණය කරන්නේ සාම්ප්‍රාදායික හුදු කට කියවන්නකුගේ භූමිකාවක් නොවෙයි. මෙයට සම්බන්ධ වන කලාකරුවන් සමග උසස් තත්වයක සංවාදයක් පවත්වා ගෙන යාමට ජයන්ත චන්ද්‍රසිරි ට ඇති හැකියාව පැසසිය යුතුයි.

    • @sakilavilochana3870
      @sakilavilochana3870 5 ปีที่แล้ว +1

      ඔබ තුමා හා මාද එකඟයි

  • @bebeestv9532
    @bebeestv9532 4 ปีที่แล้ว +4

    සිහ ශක්ති අපිට ඔබ යෝධ ශක්තියක් ආනන්ද අයියා ඇතුළු පිරිස මෙහෙම ඔක්කොම එකතු වෙලා ඉන්කොට මේ ගීත ඇහෙනකොට ඇස් වලට කදුලු එනවා. අපිට ලස්සන අතීතයක් දුන්න ඔබට පිං. ඒ වගේම අද තරුණ පරපුරේ අනාගතය ලස්සන කරන්න වාසනාව ලැබේවා!!!

  • @nalakachaminda3061
    @nalakachaminda3061 6 ปีที่แล้ว +104

    සිහශක්තිය සංගීත කණ්ඩායම නැවත සංගීතයට පැමිණීම අගය කරනවා. ඒ වගේම මේ music program එකට ඉතා සියුම් ලෙස සංගීතය සපයන ආකාරය හරිම සිත් ගන්නා සුළුයි.

  • @siriwardhanahk
    @siriwardhanahk 6 ปีที่แล้ว +168

    ජාත්‍යන්තර පාසලැක ඉගෙන ගත්තත් මෙ දරැවගේ තියෙන සිංහල කම , හැදියාව වැදගත්කම අති විශිෂ්ටයි මොකද අපේ අය කට පුරා Uncle කියපු ගමන් ඒත් සිංහල කමට මාම කියල කතාකරන්නෙ අපේ කමට හුරැ නිසා
    වැදගත් පවුලක් වගේම සංගිතයෙන් අනන්තයට ගිය පවුලක්
    තෙරැවනේ ආශිර්වාදයෙන් සියලු බලාපොරොත්තු ඉටු වෙවා !

    • @kanishkaariyathilaka9492
      @kanishkaariyathilaka9492 5 ปีที่แล้ว +6

      දරැවන්ට ජාත්‍යන්තර පාසලක් තෝර ගනිද්දි හරිම ජාත්‍යන්තර පාසල තෝරා ගැනීම වැදගත් වනනේ මේ නිසා තමයි.

    • @roshinishamila9423
      @roshinishamila9423 5 ปีที่แล้ว +1

      Ane ou hariama lassanai

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් මටත් හිතුණා මොන පාසලක ඉගන ගත් තත් මූලික දෙය තමයි ගෙදරින්. අම්මා තාත්තා ගෙන් ලැබෙන සිරිත් විරිත්.. හොඳ නරක. ඒ අනුව තමයි ඕනම කෙනෙක් පොඩි කාලය ඉඳන් හැඬ ගැහෙන්න..

  • @gayangamage88
    @gayangamage88 6 ปีที่แล้ว +387

    ගීත වෙනම රසවිඳින අය වෙනුවෙන්....
    01. නෙතු දැහැන් බිදී 08:07
    02. නිහඬ කල්පනා 21:25
    03. මුව මුක්තා ලතා 34:16
    04. සමනළයා මල හා 41:43
    05. වසන්තයේ අග 50:06
    06. මේ මල් යායේ 57:58
    07: එක යායේ කකා වැටී 01:15:50

  • @coolmusic3534
    @coolmusic3534 4 ปีที่แล้ว +3

    සිහ ශක්ති සංගීත කණ්ඩායම සංගීතය සපයන අවස්ථාවක් බලන්න ගොඩාක් ආශාවක් තිබුනා එයාලගේ 1994 විතර ආව කැසට් එකේ ගීත දහස් වාරයක් අහල ඇති.. මන් ආසම සංගීත කණ්ඩායම.... ආනන්ද පෙරේරා මහත්තයා ගේ ගායනාවන් අහන්න හරිම අසාවක් තිබුනේ.. ඇන්තනි සුරේන්ද්‍ර, සංගීත් වික්‍රමසිංහ, ජයන්ත රත්නායක, හේමපාල ගාල්ලගේ, මහේන්ද්‍ර පැස්කුවෙල්.... මේ අය තමයි අපේ කාලේ ලස්සනම

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani9950 5 ปีที่แล้ว +40

    EDWAD GE පුතා පුදුම ලස්සනයි දක්ෂ ,හැදියාවක් හැම දෙයක් මම තියනවා SUBA අනාගත YAK නියම කොල්ලෙක් නියම අම්මලා THATALAGE දරුවෝ ..කියන්න වචන NAA.කොල්ලො රඟපානවා NAM ආසයි

    • @sanjeewasss
      @sanjeewasss 5 ปีที่แล้ว +1

      රඟ පානවා "නිරාෂා" teledrama

    • @charlie42786
      @charlie42786 4 ปีที่แล้ว

      Ekanam eththa. Hari nihathamani puthek. Ada samajayata me raththaran pawula honda udaharanayak.

  • @surangaappuhami9790
    @surangaappuhami9790 5 ปีที่แล้ว +6

    Topeට පිස්සුද යකෝ නිවේදකයා ගැලපෙන්නේ නැ කියන්නේ මෙතුමා හොදයි දක්සයි,

  • @prabodadivnugalage5197
    @prabodadivnugalage5197 6 ปีที่แล้ว +34

    එඩ්වර්ඩ් සර් ඔයාට දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම ඔයාගේ පුතාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් theruwan saranai දෙදෙනාටම .

  • @nuwamtb7993
    @nuwamtb7993 6 ปีที่แล้ว +36

    මා නොවන මා වගේ ඇබ්බැහි වෙයි වගේ ලෙය සහ ලයටත් tnx Derana..

  • @krizaldavid8318
    @krizaldavid8318 5 ปีที่แล้ว +16

    ජයන්ත චන්දසිරි සතු දාර්ශනික කියවිම ගැන අතිශයින්ම සතුටුවෙමි.නමුත් ඒ අදහස් පුකාශනයන්තුල භාව පාර්ශවය වඩා බුද්ධි පාර්ශවය ඉස්මතු වෙි...නමුත් ජයන්ත...සමස්ත ලාංකික සමාජයට එවැනි මටිටමක් ගුහණය කල නොහැකිය ....
    තරැණ චන්දිප තුල තව දශකගනනාවකින් පසු ගොඩනැගෙන සාර කෙමිබිමක පෙර සලකුණු සැගවිය නොහැකිය ....ආලේපත් ලත් තරැණයෙකි.ඔහු සතුව ඇත්තේ ඉන්දියානු පේුමණිය හඩකි

  • @umeshageeganage2403
    @umeshageeganage2403 5 ปีที่แล้ว +19

    පුතා ෂෝක්..රටට ආඩම්බරයක්..

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว +3

    Again 2022 ❤️

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +2

    Sunil edirisinghe and sankani edirisinghe ekka gena Enna ko🙏🙏🙏🙏plz..
    We love her voice ❤️♥️♥️

  • @jani968
    @jani968 5 ปีที่แล้ว +4

    අමල් පෙරේරා නදීමාල් පෙරේරා
    කලා කරුවන් ලෙසින් ගෙන්වියම යුතුයි...

  • @හර්ෂිපතිරණ
    @හර්ෂිපතිරණ 5 ปีที่แล้ว +14

    සොඳුරු හඬක් හැමදාමත්..ඔබතුමාට දීර්ඝායුෂ ..
    චන්දීපත් ඔබත් හරීම නිරහංකාරයි
    සුභ පැතුම් … !

    • @helawatha6309
      @helawatha6309 4 ปีที่แล้ว

      මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +2

    Sunil edirisinghe and sankani edirisinghe ekka gena Enna ko🙏🙏🙏🙏plz..
    We love her voice ❤️♥️♥️

  • @shashikaprasani7730
    @shashikaprasani7730 3 ปีที่แล้ว +2

    ජයන්ත රත්නායකයන් 😥

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    තාත්තා කෙනෙක්ට කොච්චර ආඩම්බරයක්ද.අපෙ තාත්තටත් එහෙම දැනිල තියනවද දන්නෙ නෑ.එක අතකට මං මොනව කලා කියල ආඩම්බර වෙන්නද.

  • @GadgetsshopLK
    @GadgetsshopLK 4 ปีที่แล้ว +2

    කනට මිහිරි සංගීතය රටක් වටින සිහසක්තී ...

  • @ArunaWeerasingheblacklistlk
    @ArunaWeerasingheblacklistlk 6 ปีที่แล้ว +66

    කියන්න තියෙන්නේ නම් මෙච්චරයි. එඩ්වඩ් මහත්තයාගේ සිංදු වලට/ එ් වොයිස් එකට ගහන්න
    එයාගේ පුතාටවත් බැහැ.

  • @krishanthidilani
    @krishanthidilani 5 ปีที่แล้ว +8

    සන්දීපගේ ගීත ගායනය හැකියාව හොදයි. සුභ පැගුම්. නිහඩ කල්පනා ගීතයේ සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා ......සිතින් කොටසේ අලංකාර ගැනිම ඉතා ලස්සනයි. අපි කීප වතාවක් ඇසුවා.

  • @anjusri1942
    @anjusri1942 5 ปีที่แล้ว +2

    සියලු වැඩ පසෙක තියල බොහොම ආසාවෙන් බැලුව.....දෙරණ ආයතනයට ,ජයන්ත චන්ද්‍රසිරි මහත්මයට, සිහශක්ති කණ්ඩායමට බොහොම ස්තුති...බොහොම පින්...

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha7241 5 ปีที่แล้ว +4

    කෝඩ් ටිකනං වදිනවා ඇග සීතල වෙන්නම..

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 5 ปีที่แล้ว +10

    මේ පුතාට තිබෙන කට හඩ හරිම ලස්සනයි ලයාන්විත හඩක්

    • @helawatha6309
      @helawatha6309 4 ปีที่แล้ว

      මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

    • @helawatha6309
      @helawatha6309 4 ปีที่แล้ว

      මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

  • @suneth.8912
    @suneth.8912 5 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ....සුන්දරයි,ලස්සනයි,අලංකාරයි....සුඹපැතුම් .....

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +1

    Sunil edirisinghe and sankani edirisinghe ekka gena Enna ko🙏🙏🙏🙏plz..
    We love her voice ❤️♥️♥️

  • @deshappriyadanthanarayana2258
    @deshappriyadanthanarayana2258 6 ปีที่แล้ว +6

    1983-84 kalawakuwala කැරකෙන rode casat patayen ජනප්‍රිය unu එඩ්වඩ් ජයකොඩි mage priyatham gaykaya ada ඔහුගේ පුතා සමග ගයන කරනවා දැක්කා hama sathutei දෙරණ ta thanks

  • @niroshasandamali4872
    @niroshasandamali4872 3 ปีที่แล้ว +1

    අවුරුදු දෙකකට පස්සෙත් අහල රස විඳින්න පුලුවන් ලස්සන වැඩසටහනක්. එඩ්වඩ් ජයකොඩි මහතාට වගේම චන්දීප ජයකොඩිටත් හරිම ආදරේයි

  • @shaniyapurnima4768
    @shaniyapurnima4768 6 ปีที่แล้ว +9

    හරිම ලස්සන වැඩසටහනක්.කරදිය ගැඹරේ සින්දුවත් තිබුණා නම් තමයි හොද.ස්තුතියි දෙරණ ...

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 6 ปีที่แล้ว +5

    මේ මා නොවන මා වැඩසටහන වේනුවේන් අලුතින් ආ ලෙය සහ ලය වැඩසටහන නේද සාදරයෙන් පිළිගන්නවා මම ගොඩාක් ආසාවේන් බලපු වැඩසටහන තමයි මා නොවන මා ඒ වාගේ ලස්සනයි අර්ථවත් වේයි කියලා හිතනවා ස්තුතියි දෙරන,,,

  • @ranilniroshana1565
    @ranilniroshana1565 5 ปีที่แล้ว +1

    සිහශක්තිය සංගීත කණ්ඩායම නැවත සංගීතයට පැමිණීම අගය කරනවා..Bohoma Sathutui

  • @helawatha6309
    @helawatha6309 4 ปีที่แล้ว

    මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

  • @shaveenashehani1779
    @shaveenashehani1779 5 ปีที่แล้ว

    chandeepa aiya Edward sir oyala dennage song godake lassanai 😃😃😃 good luck.chandeepa aiya oya acting niyamali aiya.nirasha telidrama ekee matanane hodama actor oya aiye .... mamathe Edward sirge kalin class giya.nugegoda yanna amaru hinda nathara una aiye....

  • @rashi9417
    @rashi9417 5 ปีที่แล้ว +1

    Hadiyawa thiyana young generation eke inna kollek chandeepa.. anik gayakaynge puthalata wada simply boy

  • @samithapriyadarshanaperera5405
    @samithapriyadarshanaperera5405 6 ปีที่แล้ว +21

    දෙරණ වැඩක් කරොත් ආයිත් නියමයිනේ......(love you දෙරණ) ලස්සන නිර්මාණයක්.....😘👌😘😊😊

  • @kamalajewa
    @kamalajewa 5 ปีที่แล้ว +6

    wow!what can I say putha, proud of you.. you are so talented boy, with all respect manners..credits goes to your family..keeo it up.very soon you will becoming a talented singer and actor..god bless you and your family..

  • @shanakadesilva5688
    @shanakadesilva5688 6 ปีที่แล้ว +8

    එඩ්වඩ් මහත්තයගෙ ගීත වලට අපි හැමදාම ආදරෙයි ..

    • @sammysilva2483
      @sammysilva2483 5 ปีที่แล้ว

      Pitha oya ratatama adambarayak

  • @Tastyforzestbyayesha
    @Tastyforzestbyayesha 6 ปีที่แล้ว +8

    එඩ්වඩ් සර් දීර්ඝායු ඔබට සන්දීප ඔබටත් සාර්ථක ඉදිරිගමනක් කලාවට මෙහෙවර කරන්න . ස්තූතියි දෙරණ මා නොවන මම වැඩසටහන වගේම මේකටත් පිස්සුවෙන් වගේ වහවැටෙයි හුගාක් අය

    • @helawatha6309
      @helawatha6309 4 ปีที่แล้ว

      මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana6350 6 ปีที่แล้ว +24

    අපේ දේ රැකගෙන , අලුත් දේ අරගෙන ඉදිරියට යන්නෙ අපේ දෙරණ විතරයි .
    ජයවේවා මගෙ දෙරණ

  • @malikaswain7397
    @malikaswain7397 5 ปีที่แล้ว +6

    වාසනාවන්ත දරුවෙක්

  • @udsha1243
    @udsha1243 5 ปีที่แล้ว +7

    චන්දීප ගොඩක් දක්ෂයි, හැබැයි අපේ භාෂාවෙන් කිව්වොත් සර්ගේ හඬේ තියෙන රහ නෑ..

  • @krisanthigunasekara2624
    @krisanthigunasekara2624 4 ปีที่แล้ว +1

    PROUD of the srilanka chandeepa sir....wish you all the best 👍👍👍👍👌👌👌👃👃

  • @mallikamallika172
    @mallikamallika172 6 ปีที่แล้ว +13

    ගොඩක් වටිනා ලස්සනයි වැඩ සටහනක් ජයකොඩි මහතා

    • @dhanukajayawardhana5288
      @dhanukajayawardhana5288 5 ปีที่แล้ว

      තත්තා පුතා දෙන්නටම සුබ පතනවා... හද පතුලෙන්ම...

  • @sachintharandil7729
    @sachintharandil7729 5 ปีที่แล้ว +5

    හම්බෝ සිහ ශක්ති ❤️❤️❤️❤️

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 6 ปีที่แล้ว +9

    Welcome back Mr Ananda Perera with siha shakthiya good to see you.

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 5 ปีที่แล้ว +1

    එකකව නැනේ නිවේදකයට හොඳ කියලා හැමෝම බනිනවා එත් අයින් කරන්නේ නැත්තේ ඇයි

  • @nayanapushpamali1746
    @nayanapushpamali1746 5 ปีที่แล้ว +3

    තාත්තාටයි පුතාටයි තෙරුවන් සරණයි

  • @regen_by_thanujavee
    @regen_by_thanujavee 5 ปีที่แล้ว +1

    වෙනස් හැඩයක් ...සියලු තෝරා ගැනීම් වටිනා වැඩසටහනක් වේවී..

  • @hashininimesha9435
    @hashininimesha9435 5 ปีที่แล้ว +1

    දෙරණ කරපු අනික් වැඩසටහන් වගේම මේ වැඩසටහනත් සුපිරි

  • @shanakarodrigo9601
    @shanakarodrigo9601 6 ปีที่แล้ว +2

    අශෝක සර් ගේ දෙවෙනි සින්දුවේදී ගහන ගිටාර් පාට ඒක නියමයි .අපේ තබලා සර්

  • @laxmanwasantha351
    @laxmanwasantha351 5 ปีที่แล้ว +1

    Puta සුපිරි හඬ සුපිරි හඬ

  • @ck-cz3nt
    @ck-cz3nt 5 ปีที่แล้ว +1

    නිවේදනය හරියට පැහැදිලි නෑ ...ඒකට පිලියමක් කරන දෙරණ

  • @Chrisanthie
    @Chrisanthie 5 ปีที่แล้ว +8

    වෙනත් ගායක පුතාලට වගේ මේ දරුවට තාත්තගෙ හඬ පිහිටලා නෑ කියා මට සිතෙනවා.ඔහුගේ හඬ ඉතාම ලාමකයි.

  • @irukosgoda4060
    @irukosgoda4060 6 ปีที่แล้ว +2

    Woow. Siha shakti band is back

    • @dumindasaumya2576
      @dumindasaumya2576 6 ปีที่แล้ว

      A kale api asawen sriya manamath wee geethaya rasa vinda obata mathakada..

  • @aththasrilanka3120
    @aththasrilanka3120 6 ปีที่แล้ว +4

    චිරහත් කාලයකට ආවඩා ආයුබෝ වේවා..........👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @helawatha6309
      @helawatha6309 4 ปีที่แล้ว

      මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

  • @ishanisachithra8872
    @ishanisachithra8872 5 ปีที่แล้ว +15

    මිනිස්සු දන්නෙ වැරදි kiynnama witarai.. oya hodata wadasatahana karanwa ජයන්ත sir.... lajjai lnkawe minissu gana.. thmnge minissunwa agyanna danne nathi waradi hoyana moda minissu... eki ape rata kwadawath goda gnna bari..😠😠😈😈

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 5 ปีที่แล้ว

      Ishani Sachithra jayantha mahaththaya daksa sinama karuwek eka aththa eth mewadasatahana kalum srimalwage kenek hitiyanam mewadasatahanata galapenavaneda

  • @shalikasandamani9187
    @shalikasandamani9187 5 ปีที่แล้ว

    Lassanay ..dirga ayusha.... budusaranay

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh 5 ปีที่แล้ว +3

    Tears in my eyes see Siha Shakthi back....my teen time favorite band...Missing Mr Hemapala Gallage...

    • @erandi7058
      @erandi7058 5 ปีที่แล้ว +1

      Me too..

    • @erandi7058
      @erandi7058 5 ปีที่แล้ว +1

      & Hi Dulkith.. I think I know u 😁

    • @Travelmomentsbydh
      @Travelmomentsbydh 5 ปีที่แล้ว

      @@erandi7058 Oh..is it...🤔🤔

    • @harshagettapola9428
      @harshagettapola9428 ปีที่แล้ว

      My all time favourite too...we dearly missing Mr. Hemapala Gallage and Mr. Jayanatha Rathnayaka...

  • @nadeekaperera3665
    @nadeekaperera3665 6 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹දෙරණ 👍 👍👍👍👍👏👏👏👏👏👏🌠🌠🌠🌠🌠නියමයි. 🌠🌠🌠🌠🌠🌠🌹🌹🌹

  • @himanijayatilake65
    @himanijayatilake65 6 ปีที่แล้ว +3

    Lassana program ekak. ‘Siha Shakthi’, Jayantha Chandrasiri ekathuwa niyamai…
    Ikmanin ‘Perera’ piya puthu depalawa mae wadasatahanata ekathu karaganna, Amal, Nadeemal…
    Jayen Jaya!!!

  • @emilysaraswathi1111
    @emilysaraswathi1111 5 ปีที่แล้ว +1

    Wooooow woooow marai oyalage sangethe best of best. Sihashakthi

  • @gayanimanager6305
    @gayanimanager6305 5 ปีที่แล้ว +3

    Thaththa wagema nihathamani puthek.. Adarshamath

  • @SDN89503
    @SDN89503 5 ปีที่แล้ว +1

    වැදගත් දෙමව්පියන් දරුවෝ hadanneth වැදගත් විදිහට

  • @thathsarakannangara4928
    @thathsarakannangara4928 6 ปีที่แล้ว +6

    Issara ahapu sindu ayet ahenkota Es walata kadulu enwa.. music tama marila ne❤️

  • @shalikahendry6735
    @shalikahendry6735 6 ปีที่แล้ว +9

    Woow Starting good, First program Edward Jayakody👍👍❤️❤️

  • @GihanMaradanage
    @GihanMaradanage 4 หลายเดือนก่อน

    Edward jayakody Best Singer

  • @chandraharath4397
    @chandraharath4397 6 ปีที่แล้ว +2

    waasanaawan..!!! siyalu dewi pihitai me piya puthu dedenata saha shakthi kandayamata... Good luck...!!!

  • @leninjohnson1816
    @leninjohnson1816 5 ปีที่แล้ว +1

    Really one of Great program as giving opportunity to Father & Son or Mother & Daughter it's very rare incident and it'll last long for ever the value of this show we can see may be after 10 or 15 years , we are lucky enogh to listen and this what the new generation need to listen and learn (i don't ignore the live bands too)

  • @sanjuruwan6153
    @sanjuruwan6153 6 ปีที่แล้ว +3

    edwad mahaththayath charitha nonath mama danna tharamin harima nihathamani yuwalak. ada thamai oba depalage puthage puthage nihathamani kama dakke. harima adambarai

  • @tharindunirmal869
    @tharindunirmal869 5 ปีที่แล้ว +2

    නිහඬ කල්පනා එක නියමයි

  • @damiththeshan834
    @damiththeshan834 6 ปีที่แล้ว +3

    As deka wahan ahanna puluwan. E tharam lassana sindu, loku arthayak thyna sindu. Kiyala wedak na. Api pin karala thiyenna ona me wage sindu thamai e ayage katahadinma ahanna.

  • @chathuskavidanagamage6677
    @chathuskavidanagamage6677 5 ปีที่แล้ว +1

    jayantha chadrasiri kata arinnath kalin epa una.kelum wage ekeknek nm hondai eth kelum kalinuth hitiyane ath dakim sapiri niwedakayek demmoth wada hodai

  • @sisiraliyanage6732
    @sisiraliyanage6732 5 ปีที่แล้ว

    අද තමා මට පලවෙනි වැඩසටහන බලන්න ලැබුනේ..අනිත් හැම එකක්ම බැලුවා..කැත නැතුව ඉවර වෙනකල් බලන්න පුලුවන් ..ස්තුතියි දෙරණ. .මේ පිය පුතු දෙපලටත් ගොඩක් ආදරෙයි පුතාට සුබ අනාගතයක්

  • @shavinimayandi6997
    @shavinimayandi6997 5 ปีที่แล้ว +1

    puthat thiynn wensm lassn ktahdak.

  • @erandavithanage8228
    @erandavithanage8228 5 ปีที่แล้ว

    Niyamaiiiiiiii.....Ethamaiii kiyanne Edward Sir.....mage engama hiriwetila giyaa....maharamaa maaaarama maaaaaaaaaaaraama lassanaiiii.....kiyanna wachana neeee sir.....Putha nam pattama handy kollek....voice ekath patta....Charitha madamwath aaadarayen mathak karanawa.....

  • @thusithakahagalla548
    @thusithakahagalla548 6 ปีที่แล้ว +2

    වෙනසක් ... ආයුබෝවේවා දෙරණ

  • @nandanathalagahawatta2007
    @nandanathalagahawatta2007 6 ปีที่แล้ว +11

    Very nice to see old "shakthi" group with Ananda Perera. One of the Best musical programme. Well-done Derana........

  • @SARALAKAMA
    @SARALAKAMA 5 ปีที่แล้ว +1

    රෑ ඉර පාන~
    th-cam.com/video/VknObRJCleU/w-d-xo.html

  • @darshanihimali5043
    @darshanihimali5043 6 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...ස්තුති දෙරණ ..

  • @kamanijulia5557
    @kamanijulia5557 5 ปีที่แล้ว +1

    Edward jayakody tama Herbert dayaseela dancing group eke music director
    Math e dancing group eke hitiya

  • @pradeepniroshan9157
    @pradeepniroshan9157 5 ปีที่แล้ว +1

    මේ මල් යායේ niyamai

  • @SARALAKAMA
    @SARALAKAMA 5 ปีที่แล้ว +2

    ගී විචාරකයන් අතර හිනිපෙත්තේ පසුවන බන්දුල නානායක්කාරවසම් මහත්මයා වගේ පුද්ගලයෙක් මේ වැඩසටහනේ නිවේදක තනතුරට පත් කලානම්.. ඒ වගේ හඬකට කල හැකි දේ අපමණයි.. මේ වැඩසටහනේ වටිනාකම කියා නිම කරන්න බෑ!! ආසාවෙන් මුලු වැඩසටහනම රසවිදින්න පුලුවන් , මගහැරීම් වලින් තොරවම..!! එතුමාණන් ඉදිරිපත් කල fm derana "රෑ ඉර පාන" වැඩසටහන ඊට හොඳම උදාහරණයක්.. ඒ හඬ තුන් කලටම වලංගුයි.. අවිවාදයෙන්ම..!
    අදහසක් පමණයි
    @tv derana

  • @niroshasandamali4872
    @niroshasandamali4872 3 ปีที่แล้ว

    Adatath asawen balanawa

  • @thisaraamantha6247
    @thisaraamantha6247 5 ปีที่แล้ว +3

    ආදරෙයි දෙරණට 😙😙

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi7265 4 ปีที่แล้ว

    Wenama lokekata giya..deergausha oba depalata

  • @agasiarts9294
    @agasiarts9294 5 ปีที่แล้ว

    edwad sirta deergayu prarthana krnwa.. e wagema oba thumath biridath daruwan hrima hodata hadala thiyenwa

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 6 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහන

  • @ayeshjayanath1022
    @ayeshjayanath1022 5 ปีที่แล้ว +9

    නිවෙදකයා නම් අයින් කරන්න බැරිද 🤔🤔🤔🤔🤕🤕😉😉

  • @dumindasaumya2576
    @dumindasaumya2576 6 ปีที่แล้ว +1

    Edward mahattayage putha kadawasam kollek harima lassana penumak tiyanawa

  • @danojmangala1712
    @danojmangala1712 5 ปีที่แล้ว

    ammo siha shakthi, dakinnath asai, aith ona issara wage puduma lassana sindu tikak. adatath ahanawa oyalage sriyamanamath wee, dona katharina ehema

  • @sachintharandil7729
    @sachintharandil7729 5 ปีที่แล้ว +1

    සිහ ශක්ති පට්ට

  • @KaraPuncha
    @KaraPuncha 6 ปีที่แล้ว +1

    Good come back with a famous Siha Shakthi song..:)

  • @sisiralankathilaka7985
    @sisiralankathilaka7985 3 ปีที่แล้ว

    good programe

  • @btk9841
    @btk9841 6 ปีที่แล้ว +7

    The Son has Mothers smile- lovely programme !

  • @dream2ceylone184
    @dream2ceylone184 6 ปีที่แล้ว +1

    Nice to see old music group beautiful music high appreciated and Ed and son make program amazing thank you

  • @rishierey892
    @rishierey892 5 ปีที่แล้ว +1

    I love this program. Edward Jayakodi is one of my favourite singers since childhood. It's wonderful to hear his songs with a new composition sung together with his son.

  • @deepikand5722
    @deepikand5722 5 ปีที่แล้ว

    edwad jayakodi mahathmayage me lassana hada hamadamath tarunai harima nihatamani adaraneeya gayakayanani obata deergausa labewa tawath kalayak apita obe lassana geethta rasa widinna labewa

  • @planhm6551
    @planhm6551 2 ปีที่แล้ว

    පුදුමාකාර වින්දනයක්.

  • @gamini71
    @gamini71 5 ปีที่แล้ว +1

    Thank you Derana. Good production..I enjoyed the so called MUSIC..great.