ඊලොන් මස්ක් තම ධනය බිලියන ගණන් වියදම් කරන හැටි | How Tesla CEO Elon Musk Spends his Billions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • How Tesla CEO Elon Musk Spends his Billions

ความคิดเห็น • 613

  • @maheshsuranga5933
    @maheshsuranga5933 3 ปีที่แล้ว +240

    කුසගින්නෙන් පෙලෙන ලෝකයේ සියලුම දුප්පතුන්ගේ එම කුසගින්න නැති කිරීම උදෙසා ඔවුන්ගේ දායකත්වයෙන්ම සුවිශේෂී වැඩපිළිවෙළක් හදනවා... මෙවැනි දේ ගෙන එන ඔබට දළදා සමිදු පිහිටයි ...🙏❤️🙏

    • @nipunkaushalya5756
      @nipunkaushalya5756 3 ปีที่แล้ว +3

      Loketama Oni na puluwan widiyata ekkenettaal Hari karath eka loku pinak

    • @nishanthamapa1966
      @nishanthamapa1966 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඒ ගැන අවධානයක් නෑ නේද

    • @worldtalent
      @worldtalent 8 หลายเดือนก่อน +1

      එයත් තම මුදල් උපයා ගැනීමට හුඟක් මහන්සි වෙලා තියෙනවා. අනෙක් අයටත් ඒ වගේම මුදල් උපයා ගන්න පුළුවන් නේද ?

  • @HMPHerath-SL
    @HMPHerath-SL 2 ปีที่แล้ว +16

    ලග තිබොන මුදල් වලින් භාගයක් වියදම් කරලා මුලු ලෝකයේම බුදු දහම ප්‍රචාරය කරනවා....ගොඩාක් පිං කරනවා...

    • @thyagadivyanjali
      @thyagadivyanjali 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @sanjeewamuna585
      @sanjeewamuna585 18 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sskboysngirl3413
    @sskboysngirl3413 2 ปีที่แล้ว +25

    මට Elon muskගේ තැන එපා...නුමුත් මම එයා එයාගේ ගමන ගියා වගේ මමත් මගේ ගමනක ආරම්බයක් කරගන්නවා මේ අවස්තාව...මගේ ඉලක්කය සපුරාගෙන පසුව ඒ ගමනට මම අපේ රටේ ජනතාවටත් මග පෙන්නවා....එක තමා මගේ එකම සතුට

    • @ShashithaSathsara-me6hh
      @ShashithaSathsara-me6hh 23 วันที่ผ่านมา +1

      උබට කොහොමත් ඉලොන් මස්ක්ගේ තැන් දෙන්නේ නෑ

    • @tinukadewsara7458
      @tinukadewsara7458 23 ชั่วโมงที่ผ่านมา

      @@ShashithaSathsara-me6hh 🤣🤣🤣🤣

  • @lakindusilva7681
    @lakindusilva7681 3 ปีที่แล้ว +184

    ලංකාවෙ සහ ලොකයෙ සම්බුද්ධ සාසණය නාගා සිටුවන්න වැඩ කරනවා ❤❤

    • @isharashehani9425
      @isharashehani9425 3 ปีที่แล้ว +7

      Anna eka nm godak hodai.

    • @pramithasupun4787
      @pramithasupun4787 3 ปีที่แล้ว +4

      Wow good aides

    • @sl2582
      @sl2582 3 ปีที่แล้ว +3

      👍👍

    • @shashinkamendis101
      @shashinkamendis101 3 ปีที่แล้ว +3

      Hoda adahasak

    • @ravindusanhinda5229
      @ravindusanhinda5229 3 ปีที่แล้ว +9

      ඊට ඉස්සෙල්ලා මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න ඕනේ

  • @dulanshehanka8123
    @dulanshehanka8123 3 ปีที่แล้ว +180

    Elon musk අවු 12 ගේම් එකක් හැදුව කියන්නෙ ඕනම දෙයක් තනියම වුනත් ඉගෙනගන්න පුලුවන්

    • @madhushanarunodha2368
      @madhushanarunodha2368 3 ปีที่แล้ว +2

      Lal

    • @srilankanangrywolf
      @srilankanangrywolf 3 ปีที่แล้ว +4

      Mama aurudhu 11dhee hadhuwa game 4 k vithara

    • @deepikadissanayaka2862
      @deepikadissanayaka2862 3 ปีที่แล้ว +2

      @@srilankanangrywolf coding language එකකින් ද වෙන මොකක් හරි software එකකින් ද software එකකින් නම් එකෙ නම කියන්නකො

    • @bhagyatharun9172
      @bhagyatharun9172 2 ปีที่แล้ว +1

      @@srilankanangrywolf මොනාද හදපු ගේම් බලන්න හදපු ගේම් ටික කියන්න 😂😂😂

    • @srilankanangrywolf
      @srilankanangrywolf 2 ปีที่แล้ว

      @@deepikadissanayaka2862 app ekakin

  • @sl-ly8lp
    @sl-ly8lp 2 ปีที่แล้ว +170

    මම Elone musk උනා නම් ශ්‍රි ලංකා මාතාව ණය බරින් නිදහස් කරනවා.මම කවදා හරි Elone musk ව පරද්දලා ශ්‍රි ලංකා මාතාවගේ නම බබළවනවා.🥳🥳🥳🥳🥳

    • @mr.--.hanzaa
      @mr.--.hanzaa 2 ปีที่แล้ว +8

      හරි බං එල

    • @sinhalagelionel6472
      @sinhalagelionel6472 2 ปีที่แล้ว +25

      ළඟ තියෙන සල්ලි ටික වියදම් කරලා රටේ ණය අවසන් කරන එක තාවකාලික විසදුමක් පමණයි .ඒ සල්ලි වලින් ආයේ ණය නොගන්න ඕනේ විදිහට ආයෝජන මගින් රට ස්ථාවර කරන ඒකයි වැදගත් .

    • @nimsarajayawardana4288
      @nimsarajayawardana4288 2 ปีที่แล้ว +3

      නෑ එහෙම උනොත් මිනිස්සු කොහොමහරි ඔයාව ජනාධිපති කරයි එතනින් එහා ලන්කාව අංක 1 කරන්න 🙂👍

    • @dexteryt8127
      @dexteryt8127 2 ปีที่แล้ว +4

      හරි බන් එල 😅🤣

    • @gameplayingbroo2683
      @gameplayingbroo2683 2 ปีที่แล้ว +1

      එල බන් 👍💔

  • @ganinduwidushahappuarachch4085
    @ganinduwidushahappuarachch4085 3 ปีที่แล้ว +60

    මගෙ හීනේ දවසක මෙයා වගේ වෙන එක...මං දන්න කාලෙක ඉඳලා කැමැත්තෙන් හිටියේ මෙයාට...ජීවීදේ හැමවෙලාවකම risk එකක් ගන්න එකම පුද්ගලයා මෙයා තමයි...

    • @keshan8875
      @keshan8875 3 ปีที่แล้ว +3

      Lankawe innwa hmoma epa kyddi koti ganaka padu wenna plwn dewal risk ekak aran krpu knk. Ada eyge group eke company 7k thynw lankawe. Ita amtharawa thawa ratawal 3ka thynwa

    • @roshankumara4858
      @roshankumara4858 3 ปีที่แล้ว +2

      richerd brandson

    • @roshankumara4858
      @roshankumara4858 3 ปีที่แล้ว

      @@keshan8875 කවුද ඔහු

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +26

    බොහොම ස්තුතියි ඔබගේ ඉදිරිපත් කිරීමට ජයවේවා...!!!

  • @realone8589
    @realone8589 3 ปีที่แล้ว +12

    මම එක දවසකට හරි ඊලෝන් මස් උනොත්... මම මේ ලෝකේ ඉන්න සියලුම දුගි ජනයාට (රැකියා නොමැති අයට) රැකියා අවස්තා ලබා දී ඔවුන් ගේ ජීවිත සුරක්ෂිත කර මුලු ලොවම එක හා සමාන කරනෝ... මුදලෙහි වටිනා කම නැති කල යුතුයි... සියලු දෙනාටම සත්‍ය පෙන්වා දෙනවා... ඊලෝන් මස් උනත් කොච්චර මුදල් හම්බ කලත් වැඩක් නැහැ... ඔහු මේ ආත්මෙ පමණයි ඒ උපයා ගත් ධනය පාවිච්චි කරන්නෙ... උපරිම ලෙස පරිත්‍යාගශීලී විය යුතුයි... ඔහු මුලු ලොවෙහිම සිටින අය දුගී කමින් බේරා ගත්හොත් . ඔහු ඊලග ආත්මෙදී මනුශ්ශයෙක් හැටියට ඉපදෙද්දි. ඔහු ඉපදෙන්නෙ නැහැ නේද දුගී වෙලා... දුගී කමින් ඔහුට වගේම අපටද සෑම දා බේරිය හැකී එවිට... එය අපට ඊලග ආත්මෙට කල හැකි දෙයක්ක්.......🙏💆‍♂‍

  • @nivanthafernando6484
    @nivanthafernando6484 3 ปีที่แล้ว +133

    දවසකට Ellon Musk උනොත් පිරිසිදු නියම බුදුදහම ලෝකය පුරා ප්‍රචාරය කිරීමටත් එය සංරක්ෂණය කොට නවීන තාක්ෂණය සමග රැකගැනීමටත් සියලු ධනය යොදවමි.

    • @malanfranklin5417
      @malanfranklin5417 3 ปีที่แล้ว +3

      😂🤣🤣🤣

    • @malanfranklin5417
      @malanfranklin5417 3 ปีที่แล้ว +7

      😂😂😂😂🤣🤣 ජේසුට, බුදුන්ට දහම ප්‍රචාරය කරන්න සල්ලි තිබුනේ නෑ සල්ලි වලට හැමදේම කරන්න බෑ

    • @nivanthafernando6484
      @nivanthafernando6484 3 ปีที่แล้ว +5

      කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි එකෙකුට සල්ලි හම්බ උනොත් වඳුරට දැළිපිහිය හම්බ උනා වගේ කියලා දැං තමයි හිතෙන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣

    • @lahirumihiranga2615
      @lahirumihiranga2615 3 ปีที่แล้ว +1

      ඔයාගෙ අදහස හොදයි😊...ඒත් සල්ලිවලින් ඔය දේවල් කරන්න බෑ දරුවා😂💔

    • @jagathamaraweera472
      @jagathamaraweera472 3 ปีที่แล้ว +3

      කරුණාකර නවීන තාක්ෂණය සමග බුදුදහම රැකගැනීමට ,ඔබට තිබෙන වැඩපිලිවෙලක් ,සැැලසුමක් හෝ දැක්මක් ඇතිනම් ,ඒ ගැන අපටත් පැහැදිලි කර දෙන්න පුළුවන්ද ???

  • @ravindulakshan1354
    @ravindulakshan1354 2 ปีที่แล้ว +7

    මම කරන මුල්ම දේ දවසම එයාගෙ දේවල් ගැන අද්‍යනය කරන එක ආයෙ මාව මම උනහම අලුත්දේවල් පටන් ගන්නව මගේම කියලා 🙂❤️

  • @neranjanhodamunige8779
    @neranjanhodamunige8779 3 ปีที่แล้ว +9

    එක දවසකට මස්ක් උනොත් මං ඊලග වැඩේට අත ගහනවා අගහරු මත ජනාවාස සහ බීජ වගාව පටන් ගන්න👍👍👍👍

    • @ashasammani5651
      @ashasammani5651 2 ปีที่แล้ว +1

      Tikak hithl comment ekak dpu ekama kena 😂.. ekath krayi elon musk me yna wdihta

  • @randulayashishan7390
    @randulayashishan7390 3 ปีที่แล้ว +70

    ලංකාවෙ ඉන්න දුප්පත මිනිස්සුන්ට පිහිටක් වෙනවා. දවසකට හරි😊❤

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 ปีที่แล้ว +221

    අයියා ඇහුව නෙද දවසකට ellon musk වෙන්න හම්බුනොත් මොකද කරන්නෙ කියල.මම jonny depth ට සාධාරණය ඉශ්ට කරනවා

    • @nipunjayalath8159
      @nipunjayalath8159 3 ปีที่แล้ว +4

      Aniwa😊😊😊

    • @tharushavimukthi7262
      @tharushavimukthi7262 3 ปีที่แล้ว +5

      Mokkd bn e cn eka

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 ปีที่แล้ว +10

      @@tharushavimukthi7262 ganu case ekak bro. Cohe giyath geniyek thama kokatath heneta inne.😁😄😄😃😀

    • @kalpasamuditha2135
      @kalpasamuditha2135 3 ปีที่แล้ว +1

      Yes

    • @gimhansaranga2528
      @gimhansaranga2528 3 ปีที่แล้ว +2

      @@tharushavimukthi7262 aye oyata jonny depthwa pirates of the caribion eke balanna bari wei

  • @shashimalbandara4486
    @shashimalbandara4486 3 ปีที่แล้ว +72

    ‌ඉස්සර නම් ඇහුව‌ෙ දවසකට රජ උන‌ොත් ම‌ොකද කරන්නෙ? කියල. ඒත් දැං අහන්න‌ෙ දවසකට Elon Musk උන‌ොත් ම‌ොකද කරන්නෙ? කියල😊😊
    New trend bro

  • @sithijahashan1507
    @sithijahashan1507 3 ปีที่แล้ว +16

    මම උනානම් ලන්කාවේ ඉන්න හැම අසරණ දුප්පත් මනුසයන්ට පිහිටක් වෙනවා සිරාවටම❤️

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      Loku piidanayak ekka wada karana kenekt ehema denn hithen na kammaliyanta.

  • @dilshanmaduranga7946
    @dilshanmaduranga7946 3 ปีที่แล้ว +43

    මුලින්ම මුලු ලංකාවේම මම වගේ දුප්පතුන් 100න් 50ක් පෝසත් මිනිසුන් කරනවා.මොකද මමත් අවහින්සක මිනිහෙක් නිසා.බුදුසරණයි

    • @wanniofficial3714
      @wanniofficial3714 3 ปีที่แล้ว +2

      Rate uddamanayk athi wei yko😂😂

    • @s.isuranga7543
      @s.isuranga7543 ปีที่แล้ว

      උන්ට සල්ලි දීලා උන්ව පොසත් කරන එක නෙමෙයි කරන්න ඕනේ. උන්ගෙන් වැඩක් අරන් ගේමක් ගහන්නයි ඕනේ හැම එකාටම පිනට දිදී කාලකන්නි කරපු නිසා තමයි මේ රටට කෙල උනේ

  • @nipundulmina7869
    @nipundulmina7869 3 ปีที่แล้ว +80

    තමන් තමන් වගේ වෙන්න,කාවවත් අනුකර්නය කරන්න එපා ආදර්ශය පමණක් ජිවිතයට ගන්න,තමන්ටම කියල ආවේණිකත්වයක් ගොඩනගන්න........

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @sanudasanuda9241
      @sanudasanuda9241 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් eka තමා vena onae

  • @kingff7784
    @kingff7784 3 ปีที่แล้ว +8

    කෝටි පැටියෙක් වෙන්ඩ පුළුවන් බිස්නස් එකක් පටන් ගෙන පොසත් වෙලා දුප්පතුන්ට පිහිට වනවා

  • @manujalakvindu3996
    @manujalakvindu3996 3 ปีที่แล้ว +17

    ලංකාවෙ දැනට පවතින අධ්‍යපනය බොහො වෙලාවට පොත පතට සීමා වූ දෙයකි .මේ අධ්‍යාපන ක්‍රමය වැඩි වශයෙන් පොත පතට සීම නොවි ප්‍රායෝගික ක්‍රියා කාරකම් මගින් සිදු කරනවා නම් ලංකාව තුලත් මේ වගෙ ධනවතුන් බිහි වීම වැඩි ඈතක නොවනු ඇත.

  • @senithuhansana8091
    @senithuhansana8091 3 ปีที่แล้ว +49

    අයියෙ දැන් මේක වෙනස් කරන්න වෙනවනේ.දැන් ඉලෝන් මස්ක් ලෝකයේ පලවෙනි කෝටි පතියා වුනානේ👍👍👍😊😊

    • @FF-qh3pl
      @FF-qh3pl 3 ปีที่แล้ว +4

      බිලියනපතියා 😟

    • @musicclubstudio4141
      @musicclubstudio4141 3 ปีที่แล้ว +1

      Yes 1st

    • @malindaxinod698
      @malindaxinod698 3 ปีที่แล้ว +1

      දැන් දෙක නේද

    • @kushanherath256
      @kushanherath256 3 ปีที่แล้ว

      @@malindaxinod698 එකනේ? වෙන මොකෙක් හරි එක වුණාද ආයෙ?

    • @malindaxinod698
      @malindaxinod698 3 ปีที่แล้ว

      @@kushanherath256 ආයිත් Jeff bezos තමයි නේ forbes එකේ තිබ්බේ

  • @pinkpanther8433
    @pinkpanther8433 3 ปีที่แล้ว +7

    මම නම් කරන්නේ එක කම්පැනි එහෙක මුදල් ආදායම සියලුම දේවල් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කරනවා

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 3 ปีที่แล้ว +17

    First view
    First like
    First comment
    නියම විඩියෝ එකක් .👍👍👍👍👍

  • @ubaimamai-6310
    @ubaimamai-6310 3 ปีที่แล้ว +6

    මගේ වීරයා Elon Musk. ඒත මගේ වීරයා මම.. මැරෙන්න මොහොතක් තියල හරි මම Elon Musk ව පහු කරනවා. කට්ටිය හිනාවෙයි, කට්ටිය බෑ කියයි. ඒ බැරි එයාලට. මට පුලුවන්.
    (මෙහි සම්පූර්ණ විස්තර මගේ කරුණු පමනක් ඇතුලත් කොට සකසා ඇත)
    සමහරු මං මේ කියනදේට බනී.. බනින අය බැනපුවාවෙ නමුත් මම කියන්න යන්නේ මා විසින් අවුරුදු 5ක් පමන කල පරීක්ෂණවල නිගමනයි..
    මම කල පර්යේෂණ වලට අනුව මිනිසා යනු ජීවියෙකු නොවේ. මිනිසා යනු රොබෝවරු කොට්ඨාසයකි. එයට හේතුව නම් මිනිසාට සිතීමට,ජීවීන් බිහිකිරීමට හැකිවීමයි. මිනිසාව නිර්මානය කර තිබෙන්නේ මිනිසාටවත් ඔහු කෙසේ පැමිනියේද යන්න ප්‍රශ්නනයක් ඇති කරමිනි. මිනිසා වානරයාගෙන් පැවත එන්නේ නම් වානරයා පැවත එන්නේ කුමන සත්වයාගෙන්ද? එම සත්වයාද පැවත එන්නේ කුමන සත්වයාගෙන්ද? මෙය කුඩා අංශුවක් දක්වාම විහිද යයි..මිනිසාට ඒ ඒ තත්වයට ගැලපෙන ආකාරයට ක්‍රියා කරන ආකාරයට නිපදවා ඇත උදාහරණයක් ගතහොත් උබ සිටිනා තැන මම සිටියොත් ඔබ කරන ක්‍රියාවද මා එලෙසින්ම සිදුකරයි. මිනිසාව නිපදවා ඇත්තේ විශ්වයේ ඇති දියුනුම තාක්ශනයකිනි. මිනිසුන්ව සාදා තිබෙන්නේ ආලෝක වර්ශ කෝටි ප්‍රකෝටි ගානක් දුර සිටින මිනිසාට කිසි දිනක ලගාවීමට නොහැකි තවත් රොබෝවරු පිරිසක් විසිනි. මිනිසාව නිපදවා තිබෙන්නේ ඔව්න්ට ශක්තියක් සපයා ගැනීමට සහ අනාගතයේ ඇතිවන යුදමය තත්වයන්ට මුහුනදීමටය. ශක්තිය සපයාගන්නේ විශ්ව ශක්තිය මගිනි ඒ සදහා මිනිසා විසින් ගීසා පිරමීඩද ඔව්න් විසින් බර්මියුඩා ත්‍රිකෝනයද නිර්මානය කරන ලදි. ගීසා පිරමීඩ තුලින් ශක්තිය ගැබ්කොට බර්මියුඩාව මගින් ඔව්න්ගේ ග්‍රහලෝකය වෙතට ශක්තිය ලබාගනී
    මම තවත් පරීක්ෂණ වගයක් කලා කාල තරනය සම්බන්දව
    1*7*12*365*24*60*1*60*............
    (මෙතනින් එහාට කිසිවක් සදහන් කිරීමට මා කැමති නැත.)
    (තවත් විස්තර බොහෝ ඇත නමුත් සදහන් කිරීමට නොහැක)
    මෙම විස්තර ඇතුලත් කල මම බුද්ධික පැතුම්.

    • @vimalaseeha2469
      @vimalaseeha2469 3 ปีที่แล้ว

      Atha bn

    • @amaranathmunasinghe7903
      @amaranathmunasinghe7903 3 ปีที่แล้ว

      වැඩි විස්තර අවශ්‍යයි

    • @thyagadivyanjali
      @thyagadivyanjali 2 หลายเดือนก่อน +1

      ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏

  • @lakshanlashitha5976
    @lakshanlashitha5976 3 ปีที่แล้ว +9

    ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ
    අමිමා කියයි කඩෙි යන්න වරෙන් කියලා..😌

  • @DinethThimasha26
    @DinethThimasha26 3 ปีที่แล้ว +36

    ම්ම කැමතිම චරිතය ඊලොන් මස්ක්.

  • @nationalaeronauticsandspac1618
    @nationalaeronauticsandspac1618 3 ปีที่แล้ว +11

    My role model. Elon musk 💥

  • @SantiXs
    @SantiXs 3 ปีที่แล้ว +13

    දැන් ඉතින් ලොව ලොකුම ධනවතා 🔥😎

  • @RusiruKumara-r3b
    @RusiruKumara-r3b 27 วันที่ผ่านมา +1

    මමත් ඊලෝන් මාස්ක්ගේ තැනට එන්න උත්සාහ කරනවා. ඒකට මං ප්ලෑන් එකක් හදලා ඉවරයි . ඒ ප්ලෑන් එක තව අවුරුදු 2 කින් පටන්ගන්නවා 😏😎💵

  • @studentofroyal8237
    @studentofroyal8237 2 ปีที่แล้ว +6

    අපෙ රටේ ඉගැන්වීම් ක්‍රමය නව අදහස් ඇති අයවලුන් නැතිකල තියෙන්නෙ
    ඒකාකාරී අධ්‍යාපන රටාව නිසා නව සංකල්ප බිහිවීම වැළකිලා

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 3 ปีที่แล้ว +15

    යකෙක්💪🏻💪🏻

  • @skgamers9852
    @skgamers9852 3 ปีที่แล้ว +34

    මම දවසකට ඉලෝන් මාස්ක් උනොත් මම ඉලෝන් මාස්ක්ගේ සියලු ධනය මගේ තාත්තා ට ලියනවා ඊට පසු දවසේ මගේ තාත්තා කෝටිපතියෙක්.😁😁

    • @PANDAG800
      @PANDAG800 4 หลายเดือนก่อน +2

      කෝටි පතියෙක් නෙවේ යකෝ 😂 බිලියන පතියෙක්

    • @Animationfunnypodda
      @Animationfunnypodda 3 หลายเดือนก่อน

      ටිකිරි මොලේ

  • @sanjayaviraj7373
    @sanjayaviraj7373 3 ปีที่แล้ว +6

    බිලියනයක් යනු කෝටි සීයක් නම් මිලියන වලින් එය දාහකි.. ලංකාවේ මුදලින් ඇමරිකන් ඩොලර් මිලියනයක වටිනාකම දහඅට කෝටි තිස් ලක්ෂයකි (ඩොලර් එක 183 වටිනාකමට) එවිට එය අපේ රටේ මිලියන වලින් මිලියන එකසිය අසු තුනකි ඇමරිකන් ඩොලර් මිලියනයක් ශ්‍රී ලංකා රැපියල් වලින් වටිනාකම මිලියන එකසිය අසු තුනක් වන විට මිලියන දාහක අගයක් ගන්නා ඩොලර් බිලයනයට ලංකාවේ රැපියල් වලින් මිලියන එක්ලක්ෂ අසු තුන්දහසකි එය මිලියන දහයේ කෝටියේ අගයෙන් ගත් විට කෝටි අටදහස් තුන්සීයකි.. ඇමරිකානු ඩොලර් බිලියන එකක වටිනාකම ලංකාවේ මුදලින් කොපමණ අගයක්ද ඔලුව මංඤං වුනා මගේ නම්😂😂😂

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +1

      අපිට ආත්ම කීයක් විතර හිටියද ඔය දනය හොයන්න වෙන්නේ

    • @thyagadivyanjali
      @thyagadivyanjali 2 หลายเดือนก่อน

      😂😂😂

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම එක දවසකට elon musk උනොත් අනිත් හැම දවසකම ඒ වගේ වෙන්න try කරනවා....☺️☺️

  • @dimuthumadushan1556
    @dimuthumadushan1556 3 ปีที่แล้ว +11

    ලංකාව ලෝකේ දියුනම රට කරනවා👌

    • @SKavishan
      @SKavishan 3 ปีที่แล้ว

      Oyada🤨😹

  • @sdmax7195
    @sdmax7195 3 ปีที่แล้ว +12

    ලෝකෙ ඉන්න බයානකම මනුස්සයෙක්

  • @brochami3015
    @brochami3015 3 ปีที่แล้ว +5

    මම මෙයා වගේ උනොත් මම ලංකාව සිංගප්පූරුව වගේ කරන්වා.🔥❤️

    • @ashasammani5651
      @ashasammani5651 2 ปีที่แล้ว

      Ape lssn rta simenthi ආකරයක් krnna 😂.. echchryi bri une

  • @nisaliranathunga4441
    @nisaliranathunga4441 3 ปีที่แล้ว +4

    මස්ක් උනොත් අපේ රටේ මිනිස්සුන්ට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුලුවන් විදිහට පඩියක් එක්ක මගේම company එකක jobs දෙනවා

    • @militaryking9158
      @militaryking9158 3 ปีที่แล้ว

      Wow nice 😊

    • @ashasammani5651
      @ashasammani5651 2 ปีที่แล้ว

      Ithin dennko.. dwskt oyth elon musk knk wel.. ehem krnn 😂

  • @shehandananjaya3750
    @shehandananjaya3750 3 ปีที่แล้ว +12

    ලංකාවේ නීති පද්ධතිය හරියටම හදනවා මිනිස්සුන්ට උදව් කරනවා

  • @srilanka3362
    @srilanka3362 3 ปีที่แล้ว +5

    ශ්‍රී ලංකාවේ අසරන අය වෙනුවෙන් නිවාස රැකියා දරුවන්ට පාසල් යෑමට නොහැකි අයට උදවු උපකාර කරනවා

  • @amilaushan675
    @amilaushan675 3 ปีที่แล้ว +4

    වටිනවා බොහොම ස්තුතියි

  • @fitnesssrilanka
    @fitnesssrilanka 3 ปีที่แล้ว +22

    එක දවසෙන් සල්ලි ටික ඉවර කරන්න ටයි එකක් දාමු.....ඈ😁😁😁✌😂😘🦍❤❤❤🔩🔩🐕❤...

    • @randunukantha3039
      @randunukantha3039 3 ปีที่แล้ว

      මොලයල් නෙමෙ මොල ගෙනාපු නැවක් ඈ😂අ

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 ปีที่แล้ว +103

    ලංකාව දියුණු කරනවා(ඊට කලින් පාර්ලිමේන්තු ගොන් හරක් අයින් කරන්න ඕනේ)

    • @ravindusanahas9886
      @ravindusanahas9886 3 ปีที่แล้ว +1

      අන්න කතාව😂😂😂😂😂

    • @shiromibrijat8676
      @shiromibrijat8676 3 ปีที่แล้ว +1

      Uba නියමයිනේ 👍👍👍

    • @Merigo-de-piyare
      @Merigo-de-piyare 3 ปีที่แล้ว +1

      අන්න කොල්ලෙක් 😘

    • @Sudeiz
      @Sudeiz 3 ปีที่แล้ว +1

      Patta

  • @mymobile6691
    @mymobile6691 3 ปีที่แล้ว +7

    Oyalage video වලින් නම් විශිෂ්ටයෙක් වෙන්න ලොකු හයියක් ලැබෙනවා wishma යාළුවො

  • @niroshayapa8847
    @niroshayapa8847 3 ปีที่แล้ว +49

    If I be the Elon musk:Sending all his money to my account.

  • @srilanka7175
    @srilanka7175 3 ปีที่แล้ว +6

    Eka dawasin shallya karama karala hoda karanna puluwainokoma roginwa hoda karanawa....

  • @oshancepalawaththa3608
    @oshancepalawaththa3608 3 ปีที่แล้ว +35

    ලංකාවෙ එව්වන්ට පේපැල් හදන්න පුලුවන් කරනව තව කරන්න දේවල් නෑ ඔක්කොම මිනිහ කරන ඒව තමයි😅

  • @dimithuasanka7008
    @dimithuasanka7008 3 ปีที่แล้ว +4

    මම කරන්න දුප්පත් මිනිසුන්ට උදව් කරනවා එකම බලාපොරොත්තුව අයියා

  • @Mithilaheshan325
    @Mithilaheshan325 3 ปีที่แล้ว +3

    එක දවසකට යිලොන් මස්ක් උනොත් ..මගෙ account එකට ඩොලර් බිලියනයක් දාගන්නවා... 😀😅😅

  • @sanudasanuda9241
    @sanudasanuda9241 3 ปีที่แล้ว +1

    Ealaga elon musk mama තමා

  • @udeepaherath1166
    @udeepaherath1166 3 ปีที่แล้ว +4

    Elon musk වගේ අලුත් අදහස් තියන මිනිස්සු හොයං ගිහිල්ල උන් එක්ක invest කරනව

  • @sadunlakshitha5773
    @sadunlakshitha5773 3 ปีที่แล้ว +5

    Niyamai

  • @sarathrodrigo4943
    @sarathrodrigo4943 หลายเดือนก่อน +1

    Love u wishes lokaya hamadamath adarei

  • @charithmadhushan420
    @charithmadhushan420 3 ปีที่แล้ว +8

    දිලිදුකම තුරන් කරනව🙂

  • @bawanthalifestory3748
    @bawanthalifestory3748 3 ปีที่แล้ว +15

    ඉලෝන් මස්ක් පිටසක්වලයෙක්

    • @shan.1K
      @shan.1K 3 ปีที่แล้ว +2

      😯😯😯😯😯😯

    • @upulpriyantha5033
      @upulpriyantha5033 3 ปีที่แล้ว +9

      මටත් හිතෙනවා එහෙම නෑකමක් ඇති කියලා....නැත්නම් මෙච්චර වැඩ කිඩ දාන සාමාන්‍ය මිනිහෙකුට බෑ....එයාගෙ පෙනුමත් ඒ වගේ.....හරියට aliens කෙනෙක් වගේ තමයි....!!

  • @kaviya6334
    @kaviya6334 3 ปีที่แล้ว +11

    ඔක්කම සල්ලි මුට ටිකක් තියලා මගෙ බැන්කුවට දාගන්නව😒💔😐

  • @surangashehan4134
    @surangashehan4134 2 ปีที่แล้ว +2

    ලංකාවෙ නය ගෙවලා ලංකාව්‍ර මිනිස්සුන්ට සතුටින් ඉන්න තත්වෙට ලංකාව ගේනවා💓✌

  • @Amith-gk5zr
    @Amith-gk5zr 3 ปีที่แล้ว +30

    ලංකාවේ ණය ටික ගෙවනවා බ්‍රෝ

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 ปีที่แล้ว +5

      😂😂දෙනකන් හැමෝම ඔහොම තමා කියන්නේ 😂

    • @kaveeshinduja2715
      @kaveeshinduja2715 3 ปีที่แล้ว

      Elama bro uge salli witharak newei ubenuth athin danna wei.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 3 ปีที่แล้ว +5

      ලංකාවේ ණය ගෙව්වාට වැඩක් නෑ, ක්‍රමය වෙනස් කරන්නේ නැතිව. උන් ආයෙත් ණය කරයි.(දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් )

    • @ravindusanahas9886
      @ravindusanahas9886 3 ปีที่แล้ว +1

      @@raveendrarupasinghe7520 සිරා බං ණය ගෙව්වට පස්සේ මේ ගොං හරක් ආයෙත් රට ණය කරනවා 😂😂😂😂

    • @senukagamage4001
      @senukagamage4001 3 ปีที่แล้ว

      @@raveendrarupasinghe7520 eka nam sira

  • @aviharisoyza8683
    @aviharisoyza8683 8 หลายเดือนก่อน +1

    Mage anagatha hinaya Saba veva🙏🙏🙏

  • @mrchindy356
    @mrchindy356 3 ปีที่แล้ว +1

    Invest krnw hodama vidihta...asarnynta saranak wena programs hadanwa.life eka success krgnnw thawa

  • @sadevehas2279
    @sadevehas2279 2 ปีที่แล้ว +2

    මම උනානම් මම මට car 6ක් විතර තෑගි දී ගන්නවා

  • @jffjjdsxvvwdg7691
    @jffjjdsxvvwdg7691 3 ปีที่แล้ว +7

    ලංකාව ලෝකයේ අංක එකේ දියුණුම රට කරලම තමා නවතින්නෙ.

    • @sltrackeranjana8166
      @sltrackeranjana8166 3 ปีที่แล้ว

      ඔයාද බං

    • @ashasammani5651
      @ashasammani5651 2 ปีที่แล้ว

      Ithin krnnko.. eka thma ahnne oy dwskt elon musk unoth mkd krnne kiyl 😂.. dwskt elon musk wel rata diyunu krnn.. mru 🔥

  • @travelwithtv8891
    @travelwithtv8891 3 ปีที่แล้ว +1

    මම තාම පොඩී හැබැයි මම එකදවසකට එයා උනොත් කරන පළවෙනි වැඩේ තමා රටේ ණය ගෙවල දාන එක..නැත්නම් මේ රට තවත් පහලට වැටෙනව ඒක බලාගෙන ඉන්න බෑ..

  • @olikadilman8848
    @olikadilman8848 3 ปีที่แล้ว +7

    මගේ රට නය වෙලා තියෙන නය සෙරම ගෙවල දානවා.. එක තමයි එකම දේ..😌

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 ปีที่แล้ว +2

      හැමෝම ඔහොම තමා කියන්නේ 😂😂

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +3

      අනේ උඹට රට ගැන එච්චර කැක්කුමක් ?? ... 😂😂

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +2

      ඊට පස්සෙ පාර්ලිමේන්තුවේ උන් ආයි ණය වෙනවා😂 ර්‍ට පස්සෙ උබ ආයි ගෙවනවා. එහෙමද😂 ණය ගෙවල පාර්ලිමේන්තුවටත් බෝම්බයක් අතාරින්න ඕනේ ඉතින් එහෙනං😂😂

    • @olikadilman8848
      @olikadilman8848 3 ปีที่แล้ว

      @@nuwanduminda5599 කැක්කුමක් නෙමේ බොඩරේ අම්ම වගේනෙ එකයි රිදෙන්නේ.

    • @olikadilman8848
      @olikadilman8848 3 ปีที่แล้ว

      @@anjanaed එම උනොත් clamo 💣 තම දෙන්න වෙන්නේ

  • @user-fk5kk8xr2f
    @user-fk5kk8xr2f ปีที่แล้ว

    ❤Mama nam harima kamati ලෝකයම jayagath minisawa දකින්නට

  • @praveengarusinha9594
    @praveengarusinha9594 3 ปีที่แล้ว

    ellon Musk nihatamani hoda පුද්ගලයෙක් .... avage aya apee rath edala me rata goda danavanam mama harima kamati

  • @SuperCars-ww2wo
    @SuperCars-ww2wo 10 วันที่ผ่านมา

    ලෝකයේ වේගවත්ම මෝටර් රතය නිස්පාදනය කිරීම ආරම්බ කරනවා නියස්ටික කාර්ස් නමින් ⚜️

  • @wishwajithnayanapriya1813
    @wishwajithnayanapriya1813 3 ปีที่แล้ว +7

    පිස්සුවක් නෙහ්හ්😍❤️

  • @indikaperera9439
    @indikaperera9439 3 ปีที่แล้ว +4

    Super 👌👌👌👍

  • @thilinaampana1002
    @thilinaampana1002 3 ปีที่แล้ว +4

    ලංකාවෙ ව්‍යාපාර වලට ආයෝජනය කරල ලංකාව ධනවත් රටක් කරනව

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +3

    සුපිරි❤️‍🔥❤️‍🔥

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 2 ปีที่แล้ว

    මුලු රටේම දරුවන්ට බඩගින්න පිපාසය නොදැනෙන අපරාධ කරුවන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දරුවන් ඇතුළු සමස්ත රටවැසියන් පීඩාවට පත්කරන සියලු බලවේග පිටුදැක හැම තැනකම හැම ගෙදරකම සතුටින් දිවි ගෙවන ප්‍රජාවක් බිහි කරනව
    වැරදි කරන සියල්ලන්ව සතුටින් ජීවත් වන ජනතාවට අවශ්‍ය ආහාර පාන සපයන සිරකරුවන් කෘෂිකාර්මික වාරි තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියලුම ශ්‍රම දායකත්වයට යොදා ගන්නව
    යහපත්ව ගොඩ නැගීමට කැමති සාපරාධී අපරාධ කරුවන් නොවන අයවලුන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීමට සූදානම් කරනව
    මුලු රටේම ජනතාව කුමන හෝ සංවර්ධන කටයුතුවලට දායක කරනව

  • @yashnimnada4599
    @yashnimnada4599 3 ปีที่แล้ว +3

    දවසකට හරි ellon musk වෙන්න පුලුවන් උනානම් මම එදාම ලන්කාවෙ නයටික ගෙවලා දානාවා.

  • @nipunacademy1811
    @nipunacademy1811 3 ปีที่แล้ว +8

    ලන්කවෙ ජනදිපති වෙනවා.

  • @priyanthajayawardana747
    @priyanthajayawardana747 3 ปีที่แล้ว +5

    මම Ellon musk වුණොත් මුළු ලෝකෙම දුප්පත් ජනතාවට සහන සකසා දෙනවා

  • @nivanthanayanajith576
    @nivanthanayanajith576 3 ปีที่แล้ว +1

    Supiri vivasayakayek

  • @amkaththanayaka3794
    @amkaththanayaka3794 3 ปีที่แล้ว +63

    ඓ උනාට මට තරම් නෑ..🤣🤣🤣

  • @nadithimuthu7321
    @nadithimuthu7321 3 ปีที่แล้ว +14

    ලංකාවේ ණය ගෙවලා ලංකාව දියුණු කරනෝ ❤️💪

  • @dineshsampath2938
    @dineshsampath2938 3 ปีที่แล้ว +1

    එක දවසක් නම් මදි.. හැබැයි මුලු ලංකාවම, ලෝකයේ ඉහලම දියුණු රටවල් අතරට ගේනවා..

    • @cr-mb2de
      @cr-mb2de 3 ปีที่แล้ว

      E kohomada

  • @chandrasumana148
    @chandrasumana148 2 ปีที่แล้ว +2

    හොද computer ekak හදනවා

  • @danidudewmina9019
    @danidudewmina9019 3 ปีที่แล้ว +12

    1st comment 😍😍😍

  • @thusharabomaluwa7147
    @thusharabomaluwa7147 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 ปีที่แล้ว +10

    ඇයි අයියා ඔකා pairates of the caribion eke jack sparrow ව නැත්තටම ණැති කරෙ උගෙ සල්ලි වලින්

    • @sanjaybawantha4974
      @sanjaybawantha4974 3 ปีที่แล้ว

      Mokakda a scene eka bn

    • @gimhansaranga2528
      @gimhansaranga2528 3 ปีที่แล้ว

      @@sanjaybawantha4974 aye oyata jack sparrowa pirate of the caribion eke dakinna hamben nath wei

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 3 ปีที่แล้ว

      ඔව් කැරිය මට පේන්න බෑ

  • @sureshmadushshanka5165
    @sureshmadushshanka5165 3 ปีที่แล้ว +12

    ඊලෝන් මස්ක් ට ආදරය කරන අය👍💖 👍👍👍👍👍

  • @taeamashasewwandi298
    @taeamashasewwandi298 2 ปีที่แล้ว +1

    ලන්කාවේ ණය ටික ගෙවලා දාලා මේ system එක change කරනවා

  • @mrsocialmind
    @mrsocialmind 3 ปีที่แล้ว +1

    Eloan musk wage wenna puluwan unanam thawa thawath idiriyata ayoojana ha adhaara kiriima Thama karanne.💪💪💪💪💪

  • @innovators
    @innovators 3 ปีที่แล้ว +4

    ela bro

  • @Lucky_10872
    @Lucky_10872 3 ปีที่แล้ว +1

    Dan 1

  • @kandyparaglidingsrilanka
    @kandyparaglidingsrilanka 3 ปีที่แล้ว +1

    We all can be become a millionaire, u only need, is courage, and new concept s , the world expect from us,,,

  • @ishanlakshitha1228
    @ishanlakshitha1228 3 ปีที่แล้ว +9

    පට්ට වැඩ්ඩෙක් 👍

  • @susilruwankulasinghage7221
    @susilruwankulasinghage7221 3 ปีที่แล้ว

    He is use his knowledge from age 10 years and his mind systematic and digital knowledge with dynmic ,modern and technological

  • @bushanpradeep6068
    @bushanpradeep6068 3 ปีที่แล้ว +4

    මේ වගේ එක්කෙනෙක් හිටියොත් ලංකාව දියුනු වෙන්න.

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 3 ปีที่แล้ว

      ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ මස්ක් වගේ කෙනෙක් ලන්කාවෙ හිටියනම් අද මිනිහා හිරේ. සල්ලි ටික එක පවුලක් ලග. මස්ක්ට තවම සෙනසුරු ඒරාශ්ඨකයක් ලබලා නෑලු ලන්කාවට එන්න

  • @athulasenanayaka8645
    @athulasenanayaka8645 3 ปีที่แล้ว +7

    ලංකාව හැම අතින්ම ලෝකෙන්ම හොඳම රට කරන්න දියුණු වැඩපිළිවෙළක් හදනවා

  • @TravelHolidayy
    @TravelHolidayy 3 ปีที่แล้ว +1

    Great 👌

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +5

    පට්ට

  • @ajithpremachandra4167
    @ajithpremachandra4167 3 ปีที่แล้ว +2

    මම ඒ දවසට මාලිගය ගන්නවා තව Nissan GTR කාර් එකක් ගන්නවා ශ්‍රී ලංකාව දියුනු කරනවා අසරණ මිනිස්සුන්ට රැකියා දේනවා එවා එක දවසකින් කරන්න පුලුවන් වෙයි ද කියලා දන්නෑ එහේම උනොත් දවස් දෙකක් ඉල්ල ගන්නවා. බලමුකො

  • @thenulasithnada9419
    @thenulasithnada9419 3 ปีที่แล้ว +3

    apee parlimenthuwata hoda moleethiyana kollo tikak danawa

  • @anurenu6839
    @anurenu6839 10 วันที่ผ่านมา

    නැති බැරි මිනිස්සු කොයි තරමි ඉන්නවද මෙි කිසිකෙනෙක් නැති බැරි අසනීප අයට උදවි කරන්නේ නැනේ මම පුපු අමාරැ තියන කෙනෙක් රස්සාවක් කරන්න මාර ගේමක් දෙන්නේ පොඩිඩක් මහන්සි වෙනකොට වැටෙන්න යනවා හති මුදල් අවශ්‍යම නිසයි දුක් විදින්නේ

  • @sathmina3268
    @sathmina3268 3 ปีที่แล้ว +6

    Sihisun unnathi aya like ekak danna.

  • @indikaperera9439
    @indikaperera9439 3 ปีที่แล้ว +2

    Need more videos plz😀😀😀