Capacitor ගැන දැනුම සහ 3Phase Moter එකක් නිවරදිව ගෙදර විදුලියෙන් බාවිතා කරමු | Capacitor sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2021
  • The only TH-cam channel in Sri Lanka that provides knowledge about Motor Rewinding..
    Contact us immediately to get AVR, Generator Repair, Generator or Backhoe Machine of any size, small or large, imported from Japan, and other equipment at a reasonable price.
    තාක්ෂණය පිළිබඳව දැනුම සොයන ඔබව සාදරයෙන් පිළිගනිමි !
    ජපානයෙන් ආනයනය කරන ලද කුඩා හෝ විශාල ඕනෑම ප්‍රමාණයේ ජෙනරේටර් හෝ බැකෝ යන්ත්‍ර, සහ තවත් උපකරණ සාදාරන මිලකට ලබාගැනීමටත් ජෙනරේටර් Repair කිරීම, AVR ලබාගැනීමට, Moter Rewinding , Genarator Rewinding සහ වීශාල Submersible වතුර පොම්ප ද, rewinding සහ අලුත්වැඩියා කරන ලදි..
    වහාම අපව සම්බන්ද කරගන්න..
    Contact - 0717942857
    Email - lahirumalshika20@gmail.com
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 69

  • @sarath24517
    @sarath24517 7 วันที่ผ่านมา +1

    Thank you so......................... much

  • @milanchathuranga8654
    @milanchathuranga8654 3 ปีที่แล้ว +3

    Thanks Machan. ගිය සතියේ චැනල් එකට සෙට් උනේ.

  • @jayanthaub3345
    @jayanthaub3345 9 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තුතියි මේ කරන සත්කාරයට

  • @dinusmutuwadige3496
    @dinusmutuwadige3496 2 ปีที่แล้ว +3

    Niyamai malli හොඳ වැඩක්

  • @richmondrathnayake9100
    @richmondrathnayake9100 ปีที่แล้ว +1

    Super work malli thanks

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 3 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ ජය වේවා ❤️❤️😊

  • @dpcreation5299
    @dpcreation5299 3 ปีที่แล้ว +1

    Aiya issarahata danawa kiuwa video eka aniwa danns

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena7154 3 ปีที่แล้ว +2

    super

  • @subhashaniwijerathne472
    @subhashaniwijerathne472 3 ปีที่แล้ว +3

    single phase two capasiter moter ake wiring eka gana video ekak dannako...centrafugle swich. commen wire, capasiter wire ehema
    m .meteren hoya ganne kohomada kiyala...

  • @harshanagamage3239
    @harshanagamage3239 ปีที่แล้ว +1

    Supiri wadak

  • @arunaprasad4691
    @arunaprasad4691 3 ปีที่แล้ว +3

    Single phase motar winding karana widiya kiyala denawada

  • @shanakanishshanka4032
    @shanakanishshanka4032 3 ปีที่แล้ว +2

    Thaba bata passana vidiya video ekak one

  • @jayabakumara5850
    @jayabakumara5850 ปีที่แล้ว +1

    Yes

  • @engmech337
    @engmech337 3 ปีที่แล้ว +1

    Hi bro 3 phase motor aka mehema single phase aken run wenakota burn wenne nathe ai kiyala kiyanna pluwanda..mokada winding 2 kai ne use wenne...

  • @DMarasingha
    @DMarasingha หลายเดือนก่อน

    Tree phase 10hp.motaraya 230wedakarawanawa nam capacitor eka keeyada daanne

  • @moulankaautotech3903
    @moulankaautotech3903 ปีที่แล้ว

    Thanks bro

  • @sihinadanawwa4246
    @sihinadanawwa4246 ปีที่แล้ว +1

    Malli mage laga hp5 rpm 1440 motor ekak thiyanawa. Eke load eka allanakota tiki tiki wsge saddayak enawane heethuwa mokakda dana ganna puluwanda

  • @gihanpieris3443
    @gihanpieris3443 3 ปีที่แล้ว +2

    18kw motarayak mee vidihata run karaganda puluwada

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 9 หลายเดือนก่อน +1

    Three phase motor run karanna Kota capacitor valeu wenas wenawada tks

  • @milindajayamaha6563
    @milindajayamaha6563 3 ปีที่แล้ว

    Good job ❤❤❤❤

  • @dulantharindu766
    @dulantharindu766 2 ปีที่แล้ว +1

    Rpm eka wenas wenne nadda.. load eka dunnama rpm eka drop wenawada?

  • @SumedhaDarshan
    @SumedhaDarshan หลายเดือนก่อน

    agal 1 මෝටර් akak speed akak adu wadi කරගන්න මොකක්ද කරන්න ඕනේ .

  • @darshananissanka6827
    @darshananissanka6827 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මල්ලි ඔයා ලබා දෙන දැනුම. ඒක ලොකු සේවයක්. මන් ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා. මගේ ලග 3 පේස්, 1.5 කිලොවොට්, 1420 ආර්.පී.ම්, 415 වොල්ට් මොටර් එකක් තියෙනවා. ඒක මේ ආකාරයට දුවන්න ස්ටාර්ටින් හා රනින් කැපැසිටර් කුමන අගයන්ගෙන් යෙදිය යුතුද? ස්තූතියි !

  • @sirimewanabeysinghe5322
    @sirimewanabeysinghe5322 3 ปีที่แล้ว +2

    5.5Hp 4Kw motor ekak duwanna amaruda brother ?

  • @manjularuwan1286
    @manjularuwan1286 3 ปีที่แล้ว +1

    මෝටර් වයින්ඩින් පාඨමාලාවක් හදාරන්න හොද තැනක් කියන්නකො සහොදරයා, මම ඉන්නෙ රත්න්පුරෙ.

  • @Truth_is_01
    @Truth_is_01 หลายเดือนก่อน

    9:27
    මෝටර් එකේ U1,V1,W1 කියන තුනම join කරලා එක ලයින් එකක් බවට ගත්නවා. එහෙම නේද ?
    ඒ වගේම U2, V2, W2 කියන තුනම join කරලා තව ලයින් එකක් බවට ගත්නව එහෙම නේද ?
    එතකොට VIRE දෙකක් නේ එන්න ඕනෙ . කොහොමද වයර් තුනක් ඔයාගේ මෝටරේ ඇවිත් තියෙන්නේ ?
    මගේ ප්‍රශ්නය පැහැදි ද ?

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 2 ปีที่แล้ว +1

    Tks hp aduwenne nedda

  • @madanaabesinghe7085
    @madanaabesinghe7085 3 ปีที่แล้ว +2

    Aiye mn 4hp, 2.2kw 3p motor ekak mn centrifugal ekak dala haduwa mata thiyena prasne speed eka motor eke speed eka wadi karaganna puluwanda

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      Hz වැඩි කරලා බාවිතා කරන මෝටර් තියෙනවා. ඒ සඳහා හැබැයි invetor එකක් වත් බාවිතා කල යුතුයි.

  • @surendrelakmal3565
    @surendrelakmal3565 2 ปีที่แล้ว +1

    Moter akaka hp aken a moter akata ona capacitor aka balaganna widiyak tiyanawada...

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      මම ඉදිරියේදී වීඩියෝ එකකින් කියලා දෙන්නම්..

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 2 ปีที่แล้ว +1

    Podi dakata Loku time akak gannawana yaluwa.

  • @sirimewanabeysinghe5322
    @sirimewanabeysinghe5322 3 ปีที่แล้ว +2

    Mata ada thamai channel eka set une onna mamath subscribe kalaa.

  • @rohanbuddika1107
    @rohanbuddika1107 2 ปีที่แล้ว +1

    Capecitar aka digatama amunala tibboth mokadda wenne aulak wenawada

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      Running eka digatama amunala tiyanna oone. Starting Capacitor ekata digatama currunt eka giyoth unu wenawa. Samaharawita blast wenna unath puluwan.

  • @maushanud8286
    @maushanud8286 2 ปีที่แล้ว +1

    මගේ ලග තියෙන මෝටර් එක මට 12v >220v කරලා එක වැඩ කරවන්න විදියක් මොකුත් නැද්ද.

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      Invetor ekakata yanna.

  • @janithachathuranga6628
    @janithachathuranga6628 2 ปีที่แล้ว +2

    Hoda pahadili kirimak.eth meken wena jawa haniya godak wadi.efficency eka siyata 70kin withara adu agayak gannawa.

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      ඔය කියන තරම් හානී නෑ.
      හැබැයි Compeshur වලට තමා සාර්ථකම.

    • @janithachathuranga6628
      @janithachathuranga6628 2 ปีที่แล้ว +1

      @@oshan_rm Machan motor eka load karanna bahane bn.compresure eketh motor ekakne thiyenne.

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      @@janithachathuranga6628 පුලුවන්. කිසිම ගැටලුවක් නෑ. Capacitor යොදවලා Pack එකක් හදන්න ඕනේ.

    • @janithachathuranga6628
      @janithachathuranga6628 2 ปีที่แล้ว +1

      400 v three phase motor ekak 230 v walin duwanakota load karanna ba a tharam.load ekak nathuwa motor eka run karanna nam puluwan Wei.

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      @@janithachathuranga6628 ⁣යොදාගන්නේ japan 200 V Threephase Moter

  • @nandanajayalath2992
    @nandanajayalath2992 2 ปีที่แล้ว +1

    3pees hema motarayakma eke yata hthare yata uda hathe udede sambande wenne

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      90% kta wediya මේ Connection එන්නේ.
      තව වෙනස් කනෙක්ෂන් තියෙනවා. full winding වල එහෙම..

    • @nandanajayalath2992
      @nandanajayalath2992 2 ปีที่แล้ว

      Slo speed motaraya 1yata 4uda 4uda 7yata piliwalatade hemamotarayakama thiyenne

  • @siddiqueismail3016
    @siddiqueismail3016 2 ปีที่แล้ว +1

    Thank verymuch for Mr Lahiru Jayathilaka for teaching and explaining about rewinding the motor..I would be pleased if he could call my number as I have a EG 600 generator which has no supply electricity. Thank in anticipation.

  • @indikafernando531
    @indikafernando531 3 ปีที่แล้ว +2

    Background music aka nathuwa danna

  • @thamararumesh574
    @thamararumesh574 2 ปีที่แล้ว +1

    Wiring eka Dannako .

  • @SenaKasim-un5yd
    @SenaKasim-un5yd 7 หลายเดือนก่อน

    okata lord denna be halo

  • @udeshanimendis7018
    @udeshanimendis7018 ปีที่แล้ว +1

    මෝටර් වැඩ වතුර පිට වෙන්නෙ නැහැ ,හුලන් ඇදලා නැහැ මොකක්ද හේතුව

  • @kumaradissanayaka2777
    @kumaradissanayaka2777 3 ปีที่แล้ว +1

    A wadiweida

    • @seacademy2822
      @seacademy2822 2 ปีที่แล้ว

      යාලු ස්ටාට්න් කැපැසිටර් වෙනුවට රනීන් කැපැසිටර් දාන්න බැයිද පුළුවන් නම් uf කීයද v කීයද ස්තුතියි

  • @amilabuddhika6647
    @amilabuddhika6647 3 ปีที่แล้ว +1

    ත්‍රී පෙස් කරන්ට් එක දෙන විදියටම single face වලින් බර අල්ලනවද

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว +3

      අපිට සාමාන්‍යයයෙන් Air Compeshur වගේ දේකට නම් බාවිතා කරන්න පුලවන් ප්‍රශ්ණක් නැතුව. නැතුව ලොකූ බර දාලා කරන වැඩ කරන්න අමාරුයි..
      Running Capacitor එකකතුත් දාලා ගේමක් ගහගන්න පුලුවන්. Outomaticaly Starting Capacitor එක disconnect වෙලා Runnig එකෙන් Moter එක දුවනවා.
      ඒ සර්කිට් එක හදාගන්න රැපියල් 5000/= පමන මුදලක් යනවා. හොද ටයිමර් බේස් එකක් Contactor එකක් එහෙම දාලා හදන්න..
      අපි 5 HP ට අඩු මෝටර් තමා මේ වීදියට ගොඩාක් දුරට Capacitor use කරලා බාවිතාකරන්නේ..

    • @amilabuddhika6647
      @amilabuddhika6647 3 ปีที่แล้ว

      @@oshan_rm oyage wending videos tika godak watinawa

    • @thilinaalahakoon7729
      @thilinaalahakoon7729 3 ปีที่แล้ว

      @@oshan_rm e video ekath ikmanata denna👍👍👍👍

    • @sirimewanabeysinghe5322
      @sirimewanabeysinghe5322 3 ปีที่แล้ว +1

      @@oshan_rm එහෙම සර්කිට් සල්ලි වලට ගන්න නැද්ද ?

  • @maledukaviska1952
    @maledukaviska1952 3 ปีที่แล้ว

    මල්ලි මට යාඑවෙක් කිවා ඔය විදිහට සිංගල් පෙස් කරන්ට් එකෙන් 3 පේස් මොටරයක් වැඩ කරන්න කැපැසිස්ටර් එකක් දාන්න කියලා හැබැයි එයා කිවෙි නැ ඔහොම අල්ලලා අතරින්න කියලා එයාට එක අමතක උනාද දන්නැ ඔය විදිහට දිගටම වැඩකට ගන්න මොටරයකට බෙල් සුව්ච්ච එකක් හයිකරලාත් කැපැසිස්ටර් එකේ ලයින් එක on.off කරන්න පුළුවන් නේද අනික මෙහෙම වැඩ කරද්දි විදුලිය වැයවිම වැඩියිද මොටරයට හනියක් සිදු නොවෙිද

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      Ow ehem puluwan.

  • @user-ku5bd4wz8j
    @user-ku5bd4wz8j 5 หลายเดือนก่อน

    Meka boruwakneda

  • @channelc9231
    @channelc9231 6 หลายเดือนก่อน

    Please don' t repeat same think

  • @anuraherath6044
    @anuraherath6044 3 ปีที่แล้ว +1

    Yalu mama oyage vidiyo okkoma baluwa hodai kapasitar samikarana vidiyowa Danna ithn yalu mamath podiyata canal ekak ptangathta balala subscribe karann ts