single phase two capasiter moter ake wiring eka gana video ekak dannako...centrafugle swich. commen wire, capasiter wire ehema m .meteren hoya ganne kohomada kiyala...
Na u1,v1,w1 thuna ekata ekathu karanawa nikan aye wire ekak ganne na itapasse u2,v2,w2 thuna thama ganne e thuna ekathu karanne na me connection ekata kiyanne star connection kiyala
Thank verymuch for Mr Lahiru Jayathilaka for teaching and explaining about rewinding the motor..I would be pleased if he could call my number as I have a EG 600 generator which has no supply electricity. Thank in anticipation.
සුපිරි නියම දැනුමක් ලැබුනා
නොදන්න දෙයක් කියලදූන්න ඔබට ස්තූතියි
Thanks Machan. ගිය සතියේ චැනල් එකට සෙට් උනේ.
ඔබට බොහොම ස්තුතියි මේ කරන සත්කාරයට
Niyamai malli හොඳ වැඩක්
Thank you so......................... much
Super work malli thanks
Aiya issarahata danawa kiuwa video eka aniwa danns
single phase two capasiter moter ake wiring eka gana video ekak dannako...centrafugle swich. commen wire, capasiter wire ehema
m .meteren hoya ganne kohomada kiyala...
Single phase motar winding karana widiya kiyala denawada
Yes
Tree phase 10hp.motaraya 230wedakarawanawa nam capacitor eka keeyada daanne
Malli mage laga hp5 rpm 1440 motor ekak thiyanawa. Eke load eka allanakota tiki tiki wsge saddayak enawane heethuwa mokakda dana ganna puluwanda
Supiri wadak
Three phase motor run karanna Kota capacitor valeu wenas wenawada tks
නියමයි බ්‍රෝ ජය වේවා ❤️❤️😊
18kw motarayak mee vidihata run karaganda puluwada
super
agal 1 මෝටර් akak speed akak adu wadi කරගන්න මොකක්ද කරන්න ඕනේ .
5.5Hp 4Kw motor ekak duwanna amaruda brother ?
Aiye hp 0.75 water pump ekaka wirin ekata ganna wire size eka mokakda 1.5 mm aulak nedda
Thanks bro
Welcome
Tks hp aduwenne nedda
Thaba bata passana vidiya video ekak one
Hi bro 3 phase motor aka mehema single phase aken run wenakota burn wenne nathe ai kiyala kiyanna pluwanda..mokada winding 2 kai ne use wenne...
Rpm eka wenas wenne nadda.. load eka dunnama rpm eka drop wenawada?
Aiye mn 4hp, 2.2kw 3p motor ekak mn centrifugal ekak dala haduwa mata thiyena prasne speed eka motor eke speed eka wadi karaganna puluwanda
Hz වැඩි කරලා බාවිතා කරන මෝටර් තියෙනවා. ඒ සඳහා හැබැයි invetor එකක් වත් බාවිතා කල යුතුයි.
Moter akaka hp aken a moter akata ona capacitor aka balaganna widiyak tiyanawada...
මම ඉදිරියේදී වීඩියෝ එකකින් කියලා දෙන්නම්..
Capecitar aka digatama amunala tibboth mokadda wenne aulak wenawada
Running eka digatama amunala tiyanna oone. Starting Capacitor ekata digatama currunt eka giyoth unu wenawa. Samaharawita blast wenna unath puluwan.
Hoda pahadili kirimak.eth meken wena jawa haniya godak wadi.efficency eka siyata 70kin withara adu agayak gannawa.
ඔය කියන තරම් හානී නෑ.
හැබැයි Compeshur වලට තමා සාර්ථකම.
@@oshan_rm Machan motor eka load karanna bahane bn.compresure eketh motor ekakne thiyenne.
@@janithachathuranga6628 පුලුවන්. කිසිම ගැටලුවක් නෑ. Capacitor යොදවලා Pack එකක් හදන්න ඕනේ.
400 v three phase motor ekak 230 v walin duwanakota load karanna ba a tharam.load ekak nathuwa motor eka run karanna nam puluwan Wei.
@@janithachathuranga6628 යොදාගන්නේ japan 200 V Threephase Moter
ගොඩක් වටිනවා මල්ලි ඔයා ලබා දෙන දැනුම. ඒක ලොකු සේවයක්. මන් ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා. මගේ ලග 3 පේස්, 1.5 කිලොවොට්, 1420 ආර්.පී.ම්, 415 වොල්ට් මොටර් එකක් තියෙනවා. ඒක මේ ආකාරයට දුවන්න ස්ටාර්ටින් හා රනින් කැපැසිටර් කුමන අගයන්ගෙන් යෙදිය යුතුද? ස්තූතියි !
3pees hema motarayakma eke yata hthare yata uda hathe udede sambande wenne
90% kta wediya මේ Connection එන්නේ.
තව වෙනස් කනෙක්ෂන් තියෙනවා. full winding වල එහෙම..
Slo speed motaraya 1yata 4uda 4uda 7yata piliwalatade hemamotarayakama thiyenne
Podi dakata Loku time akak gannawana yaluwa.
9:27
මෝටර් එකේ U1,V1,W1 කියන තුනම join කරලා එක ලයින් එකක් බවට ගත්නවා. එහෙම නේද ?
ඒ වගේම U2, V2, W2 කියන තුනම join කරලා තව ලයින් එකක් බවට ගත්නව එහෙම නේද ?
එතකොට VIRE දෙකක් නේ එන්න ඕනෙ . කොහොමද වයර් තුනක් ඔයාගේ මෝටරේ ඇවිත් තියෙන්නේ ?
මගේ ප්රශ්නය පැහැදි ද ?
Na u1,v1,w1 thuna ekata ekathu karanawa nikan aye wire ekak ganne na itapasse u2,v2,w2 thuna thama ganne e thuna ekathu karanne na me connection ekata kiyanne star connection kiyala
මෝටර් වයින්ඩින් පාඨමාලාවක් හදාරන්න හොද තැනක් කියන්නකො සහොදරයා, මම ඉන්නෙ රත්න්පුරෙ.
ඔබේ දුරකථන අංකයක් ලබාගත හැකිද
00 94 (71) 794 2857
Good job ❤❤❤❤
මගේ ලග තියෙන මෝටර් එක මට 12v >220v කරලා එක වැඩ කරවන්න විදියක් මොකුත් නැද්ද.
Invetor ekakata yanna.
Background music aka nathuwa danna
Ok
Mata ada thamai channel eka set une onna mamath subscribe kalaa.
Wiring eka Dannako .
Ok
A wadiweida
යාලු ස්ටාට්න් කැපැසිටර් වෙනුවට රනීන් කැපැසිටර් දාන්න බැයිද පුළුවන් නම් uf කීයද v කීයද ස්තුතියි
ත්‍රී පෙස් කරන්ට් එක දෙන විදියටම single face වලින් බර අල්ලනවද
අපිට සාමාන්‍යයයෙන් Air Compeshur වගේ දේකට නම් බාවිතා කරන්න පුලවන් ප්‍රශ්ණක් නැතුව. නැතුව ලොකූ බර දාලා කරන වැඩ කරන්න අමාරුයි..
Running Capacitor එකකතුත් දාලා ගේමක් ගහගන්න පුලුවන්. Outomaticaly Starting Capacitor එක disconnect වෙලා Runnig එකෙන් Moter එක දුවනවා.
ඒ සර්කිට් එක හදාගන්න රැපියල් 5000/= පමන මුදලක් යනවා. හොද ටයිමර් බේස් එකක් Contactor එකක් එහෙම දාලා හදන්න..
අපි 5 HP ට අඩු මෝටර් තමා මේ වීදියට ගොඩාක් දුරට Capacitor use කරලා බාවිතාකරන්නේ..
@@oshan_rm oyage wending videos tika godak watinawa
@@oshan_rm e video ekath ikmanata denna👍👍👍👍
@@oshan_rm එහෙම සර්කිට් සල්ලි වලට ගන්න නැද්ද ?
okata lord denna be halo
Thank verymuch for Mr Lahiru Jayathilaka for teaching and explaining about rewinding the motor..I would be pleased if he could call my number as I have a EG 600 generator which has no supply electricity. Thank in anticipation.
මෝටර් වැඩ වතුර පිට වෙන්නෙ නැහැ ,හුලන් ඇදලා නැහැ මොකක්ද හේතුව
Meka boruwakneda
මල්ලි මට යාඑවෙක් කිවා ඔය විදිහට සිංගල් පෙස් කරන්ට් එකෙන් 3 පේස් මොටරයක් වැඩ කරන්න කැපැසිස්ටර් එකක් දාන්න කියලා හැබැයි එයා කිවෙි නැ ඔහොම අල්ලලා අතරින්න කියලා එයාට එක අමතක උනාද දන්නැ ඔය විදිහට දිගටම වැඩකට ගන්න මොටරයකට බෙල් සුව්ච්ච එකක් හයිකරලාත් කැපැසිස්ටර් එකේ ලයින් එක on.off කරන්න පුළුවන් නේද අනික මෙහෙම වැඩ කරද්දි විදුලිය වැයවිම වැඩියිද මොටරයට හනියක් සිදු නොවෙිද
Ow ehem puluwan.
Please don' t repeat same think
Yalu mama oyage vidiyo okkoma baluwa hodai kapasitar samikarana vidiyowa Danna ithn yalu mamath podiyata canal ekak ptangathta balala subscribe karann ts
Canal nem anura herath