මේ විදිහට කළොත් ඔබටත් ලස්සන මුහුණක් ඒකාන්තයෙන්ම....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2024
  • නිවැරදි දැනුමෙන් ජීවිතය ඉදිරියට ගෙන යන්නට ඔබට නිබඳවම දිරිය ශක්තිය ලැබේවා... ආධ්‍යාත්මික දැනුම දියුණු වේවා...
    විශ්ව පියස අප හා අත්වැල් බැඳගත් සහෘද ඔබගේ ආශිර්වාදය සුබපැතුමට බෙහෙවින් ගරු කරමු..
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 804

  • @sujathamary6364
    @sujathamary6364 วันที่ผ่านมา

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 4 หลายเดือนก่อน +23

    ඇත්ත ම කිව්වොත් ඔබතුමා කියපුදෙවල් සම්පුර්ණයෙන් ඇත්ත සැහෙන්න ඉගෙන ගත්ත ❤ මව ලස්සන කර දුන් විස්වයටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏🤣🙏🙏🙏

  • @sujmathupala8058
    @sujmathupala8058 4 หลายเดือนก่อน +1

    ස්තුතියි මැතිඳුනි .දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!!

  • @padminithilaka3802
    @padminithilaka3802 4 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා උපදෙස් guruthumani pin sidu වේවා නිදුක් නිරෝගී සුව වේවා

  • @lukychinthaka49
    @lukychinthaka49 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි

  • @RasaPeiries
    @RasaPeiries 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට හිතන්න යමක් ඉතුරු කලාට.

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h 4 หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණ යි දෙවි පිහිටයි ඔබතුමා ඔබතුමා ඇතුළු දේසු පවුලේ සාමාජයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී දවසක් වේවා ❤❤❤

  • @user-pu7jf9qj4o
    @user-pu7jf9qj4o 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණනනි නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹❤❤

  • @user-jk6mb3pm4x
    @user-jk6mb3pm4x 3 หลายเดือนก่อน

    ස්තුතියි විස්මය විසින් කියලාදුන් සැම දේටම ඔබ තුමාට. බුදුසරණයි ජිසු පිහිටයි 🙏🙏❤️❤️

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 4 หลายเดือนก่อน

    තේරැවමිසරනයි පින්වත් පියතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමීයටත් කර්රයමංඩලයටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 4 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻බොහොමත්ම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @chandraskg5927
    @chandraskg5927 4 หลายเดือนก่อน +1

    අදත් ලස්සන desanawak අහන්න පුළුවන් වුණ .බොහොම pin ගුරු පියනෙනි .teruwasaranai devi පිහිටයි ❤❤ sadu sadu sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalasadamali4842
    @niranjalasadamali4842 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට බෝහෝම ස්තුතියි .වටිනා අදහස් වලින් අපව දැනුවත් කලාට.ජේසු පිහිටයි .

  • @user-wm4is5yn5b
    @user-wm4is5yn5b 4 หลายเดือนก่อน +1

    බුදු සරනයි ගුරුපියානනී ගොඩාක් ස්තුති ගොඩාක් පින් නිදුක් වේවා නිරෝගී වේවා 💕👏👏👏👏👏🌺🌺🌺

  • @priyanipriyani6862
    @priyanipriyani6862 4 หลายเดือนก่อน +6

    මිලක් කරන්න බැරි ..වටිනා අදහස්
    ජෙසු පිහිටයි බුදුසරණයි .විස්වය..ඔබව..අපිව..ආරක්ෂා කරනවා ..🙏🙏

  • @vinodini576
    @vinodini576 4 หลายเดือนก่อน +1

    වටිනා කරුණු කාරනා ගොඩක් කියලා දුන්නාට ඔබ තුමාට බොහොම පින්..

  • @yamunakumari3160
    @yamunakumari3160 4 หลายเดือนก่อน

    TherUWAN saranai 🙏 guru piyanani obe muhunath ඉතාමත් ලස්සනයි

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහෝම ස්තූතියි මේ වගේ වටිනා උපදෙස් ලබා දුන්නට ❤❤

  • @trishanilanthi8636
    @trishanilanthi8636 4 หลายเดือนก่อน +2

    දෙව් පියාණනි ඔබට මගේ හෘදයාංගම ස්තුතිය 🙏🙏සුදු අම්මාටත් ඔබතුමාටත් විශ්ව පියාස මෙහෙයවන සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 4 หลายเดือนก่อน +1

    Budusarani Devi pihitai jayawewa paressamen inna. Oba thumage wachanaya sathyai. Sadu sadu saduuuuuu

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s 4 หลายเดือนก่อน +2

    ගුරු තුමනි ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා! තෙරුවන් සරණයි !දෙවි පිහිටයි!❤❤

  • @nirmalapamala7784
    @nirmalapamala7784 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි ඉතාම වටිනා අදහස් වලින් අපව පෝෂණය කලාට ස්තුතියි 🙏

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් පින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ලැබේවා ඔබතුමාගේ ඔය දේශනයඅපේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ට කෝටියකටත් වැඩිය වටේවි ප්‍රඥාවෙන් අවබෝධයට පත්වන්නට බොහෝ උපකාර වේවි වේවි. ගුරුපියාණෙනි ඔබතුමාට මේ දුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා🙏🙏🙏💖💙🧡❤️💚💜️🌷🌻🌹

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරැ පියාණනි! තෙරැවන් සරණයි දෙවි පිහිටයි!

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි ඔබ තුමා කියන දේ❤❤අද ගොඩක් වටින දෙයක් ඉගන ගත්තා බොහොම ස්තූතියි අපේ මැතිදුන්ට දීර්ඝායුෂ ලැබේවා ,🙏🙏

  • @kanchanaranasinghe5606
    @kanchanaranasinghe5606 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට🙏

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +29

    ස්තුතියි ගුරු පියාණනි ඉතාම ලස්සන වටිනා දේශනාවක්
    කාන්තාවන්ට සත්‍යය අවබෝධ වේවා මේ උතුම් දේශනාව සියළු දෙනාටම අසන්නට ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවා සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
    සුදු අම්මාට විශ්ව පියස නාලිකාවේ මැතිනියට දෙව් සුව නාලිකාවේ සැම දෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට බොහෝ පින් ස්තුතියි 🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා ♥️♥️♥️♥️♥️🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏💐💐💐💐

    • @user-bo5wn8ld1s
      @user-bo5wn8ld1s 4 หลายเดือนก่อน +2

      ලියා තියෙන saththaya කරුණු ඉතා අගය කරනවා

    • @user-gf9hx1py2t
      @user-gf9hx1py2t 4 หลายเดือนก่อน +1

      100 ta 100 kma sathyak

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน +1

      විශ්ව පියස අප හා අත්වැල් බැඳගත් සහෘද ඔබගේ ආශිර්වාද සුබපැතුමට බෙහෙවින් ගරු කරමු..

    • @user-zv7mg7ps1d
      @user-zv7mg7ps1d 4 หลายเดือนก่อน

      මැතිදුන්ගේ දේශනාවෙන් සියලු හදවත් විශ්වයේ පෙු්මයෙන් ආලෝකමත් වේවා මැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා ඇතුලු දෙව්සුවකා⁣ර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් තෙරැවන් සරනයි දෙවි දෙවිපිහිටයි

    • @swarnaherath8110
      @swarnaherath8110 2 หลายเดือนก่อน

      ❤​@@vishwapiyasa

  • @user-gs8pd7bi1w
    @user-gs8pd7bi1w 4 หลายเดือนก่อน

    🙏ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏තෙරුවන් සරණයි 🙏ජයවේවා 🙏

  • @komalravat404
    @komalravat404 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,

  • @MallikaRajapaksha-bk7xw
    @MallikaRajapaksha-bk7xw 3 หลายเดือนก่อน

    වටිනා අදහස් දිර්ඝායු වෙිවා

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 4 หลายเดือนก่อน +5

    දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤

  • @sureshiperera174
    @sureshiperera174 4 หลายเดือนก่อน +39

    මේ විඩියෝ එක අහම්බෙන් වගේ උනත් මට මුනගැස්සුව විශ්වයට ස්තුතියි ❤🌎... හරීම වටිනවා ඔබතුමාගේ අදහස් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @user-kn9js2ij1m
    @user-kn9js2ij1m 3 หลายเดือนก่อน

    ඔබතුමා ඉදිරිපත් කළ දේවල් සියල්ලටම විශ්ව ශක්තියේ පිහිටෙන් බොහොම ස්තුතියි පින් 🙏🙏🙏

  • @senanirag1828
    @senanirag1828 4 หลายเดือนก่อน +8

    ඇත්තටම natural beauty තමයි මටත් ඕන .ඔබ තුමාට පිං

  • @sudarmasudarma311
    @sudarmasudarma311 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමා

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 4 หลายเดือนก่อน +1

    විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි අනුග්‍රහය දැක් වූ සියළුම දෙනාට ඔබතුමියට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @thissawijesekara8690
    @thissawijesekara8690 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත්

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ගුරු පියානනෙ හරිම වැදගත් හැමොටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 3 หลายเดือนก่อน +2

    Obage Vwdio okkoma excellent Guru Piyaneni..🙏🙏🙏🙏🙏🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි දීර්ගායු ලැබේවා විස්ව පියස නාලිකාවටත් ආදරෙයි කුවේට් 🙏🙏🙏🙏🙏🌹❤️🌹❤️🌹❤️🌹

  • @chandialwis9462
    @chandialwis9462 4 หลายเดือนก่อน

    harima lassana wadan hadawathatama danuna isthuthi oba thumata

  • @thamarakumari5829
    @thamarakumari5829 4 หลายเดือนก่อน +19

    නොමිලේ ලස්සන වෙන්නත් භාවමය තත්ත්වය උසස් කර ගන්නත් උපදෙස් දුන් පියාණෙනි ,ඔබතුමා සුදු අම්මා ඇතුලු විශ්ව පියස නාලිකාවටත් දෙව්සුව මාධ්‍ය අංශයටත් ගොඩක් පිං🙏

    • @rdsk1948
      @rdsk1948 3 หลายเดือนก่อน

      E kiuwe,ඉදුල් වතුරෙන් ද?නැත්තන් පිගාන හෝදන හොද වතුරෙන්ද?

    • @thamarakumari5829
      @thamarakumari5829 3 หลายเดือนก่อน

      @@rdsk1948 කරුණාකර වැඩසටහන බලන්න.එවිට බුද්ධ්ය ඇති කෙනෙකුට මොනවගෙන්ද කියලා දැනගන්න පුළුවන් .

  • @ranakana4197
    @ranakana4197 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට
    ස්තුති ගොඩක් .

  • @hemalathahemalatha4936
    @hemalathahemalatha4936 4 หลายเดือนก่อน +1

    දීගොඩ කුමාර මහතානෙන් වැදගත් ධර්ම දේනාවක් දේශනාවක් අපිටදුන් තෙරුවන් සරණයි

  • @udenikarunarathna8621
    @udenikarunarathna8621 4 หลายเดือนก่อน +1

    godak pin obathumata.deergayu wewaaa

  • @schoolfashion2749
    @schoolfashion2749 4 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @user-yz2mz8fq7b
    @user-yz2mz8fq7b 4 หลายเดือนก่อน +2

    ඔබ තුමාගෙත් ඒ විදියයි එක වරක් බැලු විට දහස් වරක් බලන්න හිතෙනවා සිත සැනසෙනවා

  • @seelapathiraja12
    @seelapathiraja12 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට සහ සුදු අම්මාට ❤❤❤❤

  • @amitsumana1214
    @amitsumana1214 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිෙයි පින් වත් ඔබතුමාටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo 4 หลายเดือนก่อน +1

    ස්තුතු ඔබ තුමට

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.දෙවිපියාණන්සුදු.අමිමා.ඇතුලුවිශ්වපියස.නාලිකාවේසියලුමදෙනාට.ස්තුතියි❤❤

  • @manojrathnapala3081
    @manojrathnapala3081 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කරනවාට තෙරුවන් සරණයි

  • @dilrukshi1235
    @dilrukshi1235 4 หลายเดือนก่อน +4

    ස්තූති තෙරැවන් සරනයි ගුරු දෙවි පියානන් ට මෑනියන්ට 🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🙏

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏ඉතාම වටිනා කතාවක්.

  • @chandrakanthi4336
    @chandrakanthi4336 4 หลายเดือนก่อน +24

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙනාටත් සියලු දෙවිතාවන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤

  • @anushamirani5107
    @anushamirani5107 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ඔබ තුමා ට!!!

  • @user-nk6ef5fh2s
    @user-nk6ef5fh2s 4 หลายเดือนก่อน

    Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath visva piyasa nalikawe siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva

  • @rohiniwalpola7945
    @rohiniwalpola7945 4 หลายเดือนก่อน +1

    සූන්දර මූහූනක් ලබාගන්න මාත් ආසාවෙන් සවන් දූන්න පියතුමා ගෙන දෙසනයට ලස්සන ලස්සන දැනූවත් කිරිමක් පියාණන් ඇතුළු සැමට බූදූ සරනයි

  • @samaraweerawijitha-tb1wx
    @samaraweerawijitha-tb1wx 4 หลายเดือนก่อน +4

    ඔබ තුමාට දීර්ඝායුශ
    ලැබේවා........?

  • @sriyalatharajapaksha
    @sriyalatharajapaksha 4 หลายเดือนก่อน +1

    Theruwan saranai budusaranai yahapathakma wewa

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @machoprogram689
    @machoprogram689 4 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම පිං ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
    දිර්ඝායු වේවා

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි , ඔබ දුන්නේ වටිනා වදන් හරිම අගෙයි 🙏🙏🙏🙏🙏

  • @somakalubowila8923
    @somakalubowila8923 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @CharithaPrasadi
    @CharithaPrasadi 3 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක් .සම්පූර්ණ බැලුවා ❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 4 หลายเดือนก่อน +2

    ස්තුතියි!තෙරුවන්සරණයි!.

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 4 หลายเดือนก่อน

    ස්තූතියි ගුරු පියාණනි. ප්‍රේමණීය වසරේ ලස්සන මුහුණු දකින්න ලැබේවා ! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 4 หลายเดือนก่อน +1

    ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම දෙනාටම

  • @evon-ze6nw
    @evon-ze6nw 4 หลายเดือนก่อน

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි ඔබතුමාට ජේසු පිහිටයි 🙏🙏🙏

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 4 หลายเดือนก่อน

    🙏❤ තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි 🙏❤️ ව්ශ්වයේ ඇති ප්‍රබලතම ශක්තියට ස්තුතියි 🙏 ❤️

  • @renukafernando1833
    @renukafernando1833 4 หลายเดือนก่อน +2

    Oba tumata දීර්ඝ you වේවා වේවා වේවා ❤❤estuti guru piynane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanaranasinghe3490
    @darshanaranasinghe3490 2 หลายเดือนก่อน

    ජීවිතයට හරිම වටිනවා. විශ්ව ශක්තිය ට ඔබ තුමා ට අනේක වාරයක් ස්තුතියි. ❤

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි . 🙏🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 4 หลายเดือนก่อน +2

    ආදරණීය දෙව්පියාණනි මෑණියනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි . දීර්ඝායුෂ ලැබේවා ! 🪷🪷🪷🪷🪷

  • @winfridfernando7827
    @winfridfernando7827 4 หลายเดือนก่อน +1

    Bohoma pin obata. Piyanani. Sudu Amma ethulu sematazh esema wewa.

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 4 หลายเดือนก่อน +1

    Teruwan saranai dewi පිහිටයි සියලුම දෙනාට

  • @shahanimadushika1173
    @shahanimadushika1173 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මේ දේවලින් දැනුවත් කළාට සර් 💗

  • @manelthennakon440
    @manelthennakon440 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ..ඔබතුමානන්ට.

  • @MonilaThanippuliarachchige
    @MonilaThanippuliarachchige 3 หลายเดือนก่อน

    Tank you Obage godak dawal egenagatta. SIYALUMA DEWAL kiyapuwa sattai. Addutuwai. Obanam apoorwai. Asai ahagenaenna

  • @tharindumax1902
    @tharindumax1902 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 4 หลายเดือนก่อน +15

    ඔබතුමා කියු හැම දෙයක්ම සත්‍යයි. සායම් කිරීමෙන් මතුවන්නේ විකෘති ස්වභාවයක් මිස ලස්සනක් නොවන බව හැමට අවබෝධ වී සෞඛ්‍යයටද අහිතකර කෘතිම වර්ණකාරකයන්ගෙන් ඉවත් වී ස්වභාවික දේ හා ඒකාද්මිකවී සුවය සැනසුම අත්දකිතවා......!දීර්ඝායු වේවා ගුරුදේවයාණනි....!

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 4 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනය් ඔබතුමා ට 🙏🙏🙏

  • @seetha25
    @seetha25 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 2 หลายเดือนก่อน

    ඔබතුමා ගෙ කතාව උවමනා වෙන්ම අහන් හිටියා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ThilakarathnaD.D.Thilakarathna
    @ThilakarathnaD.D.Thilakarathna 2 หลายเดือนก่อน +1

    අහන් ඉන්න ආසයි පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමා 👍🙏

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට 🙏 mother universe🙏🙏🙏 ස්තුතියි ❤❤

  • @renukasamankumari9057
    @renukasamankumari9057 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා සියළුම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා ..💐

  • @Tv-zl6zq
    @Tv-zl6zq 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට..!!🙏🏻❤

  • @karunabolin8566
    @karunabolin8566 4 หลายเดือนก่อน +3

    Terovan saranai devipihitai pinvat obatomta atolo dewsove suduammtat stuti kranva 🙏🌻🌹🌄❤️🌺😊🌼🙏🏻🌻🌞🌷💐

  • @samanthikumari1237
    @samanthikumari1237 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට ....🙏🙏🙏

  • @user-ox2nk6op1h
    @user-ox2nk6op1h 3 หลายเดือนก่อน

    විශ්වයට ස්තුතියි. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 4 หลายเดือนก่อน +1

    අද උදෑසනම අහපු ප්‍රීතිය ගෙන දෙන සුන්දර දේශනාවක්. අපේ ගුරුපියාණන්ටත්, වැඩසටහන පවත්වාගෙන යන විශ්ව පියස නාලිකාවට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.

  • @chathuramadhushan9050
    @chathuramadhushan9050 4 หลายเดือนก่อน

    🙏 🙏 🙏 Godk pin guru piyanne budusarni daviphti ❤️

  • @chamilaivon4617
    @chamilaivon4617 4 หลายเดือนก่อน +1

    සියළුම දේ සත්තයි. ඔබ‍ට තෙරුවන් සරණයි!! පියාණනි

  • @kumarajeewa9263
    @kumarajeewa9263 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 ..ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 .ස්තූතියි ස්තූතියි ස්තූතියි .සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน +8

    ගුරු පියාණෙනි සුදු අම්මාටත් පියස නාලිකාව මෙහෙයවන සියලුම පින්වත් පින්වන්තයන්ටත් දේව සුව කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දේපිහිටයි මේ කරන්නාවූ කර්තව්‍යයට සහභාගිවන ඔබ සැමටම බොහොමත් පින් සැමවිටම අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ වැඩසටහන් දීර්ඝයි වේවා ඔබ සැමටම

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      විශ්ව පියස අප හා අත්වැල් බැඳගත් සහෘද ඔබගේ ආශිර්වාද සුබපැතුමට බෙහෙවින් ගරු කරමු..