Ranjan Ramanayake | Dilani Abeywardana | රන්ජන්ට "හිඟාකන්න" කියලා ඩිලානි කිවුවේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2023
  • ඩිලානි : රන්ජන් මෙහෙ ඇවිත් කරපු වැඩ විලි ලැජ්ජයි
    රන්ජන් : මම ඇමරිකාවට ආවේ හිඟාකන්න නෙමෙයී
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divaina #divainaonline #ranjanramanayake

ความคิดเห็น • 579

  • @1980indika
    @1980indika ปีที่แล้ว +4

    kathawa aththa

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o ปีที่แล้ว +12

    Mr. Ranjan, 👍 💐 person God bless you 🙏

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +48

    රට, ජීවිතය හිතන තරම් පහසු නැහැ, සල්ලි හම්බ කරන්න දුක් මහන්සි වෙන්න වෙනවා ඩිලානි කියන එක ඇත්ත මුදල් පැත්තෙන්

    • @indirapriyadarshani6773
      @indirapriyadarshani6773 ปีที่แล้ว

      @Eating and cooking show 👍👍👍🤣🤣🤣🤣

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      ඇත්තටම ඇය නිතරම ඇත්ත කතා කරයි

  • @mipitas
    @mipitas ปีที่แล้ว +16

    මෙහෙ මිනිස්සු කීයක් හරි දෙනවා. අහන්ඩ ඕන්නෑ. entertainer කෙනෙක්ට එහෙම තමයි. මිනිස්සු පාර සින්දු කියලා සල්ලි හම්බ කරන්නේ. මෙහෙ ලංකාවේ හාමුදුරුවරු බණට ආවම මිනිස්සු පිරිකර දෙනවා.

  • @freddycell2452
    @freddycell2452 ปีที่แล้ว +7

    රංජන් බුදු සරනයි ආදරෙයි ගොඩක් 🙏🙏❤️🙏❤️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +1

    Akka hitapu randhooli teledrama eka apita thamath mathakai.sujatha,bithu sithuwam films godak lassanai,ai sabadha pabilis teledrama eke,ekath godak lassanai,akka wishishata rangana shilpiniyak,adarei eda wagema godak. Jayen jayama wewa! ❤️💐

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 ปีที่แล้ว +3

    සං සමනල ජෝඩුව වාගේ❤️

  • @nethmithamasha4036
    @nethmithamasha4036 ปีที่แล้ว +1

    God bls ran jan good luck

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @mipitas
    @mipitas ปีที่แล้ว +12

    බලාගෙන ගියහම තිලක් කුමාරයා තමයි කොටවල තියෙන්නෙ. ඩිලානි කියන දේ ඇත්ත නං

  • @sumindajayathilaka995
    @sumindajayathilaka995 ปีที่แล้ว +5

    Ranjanta jaya wewa. Jesu pihitai

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +11

    ඩිලානි
    ග... පේන්න ගත්තු
    කවර් පේජ්ස්, කැලැන්ඩර්ස් ඒ දවස්වල මාර ෆේමස්.
    අපේ කට්ටියට 🤚 පාවිච්චි කරන්න හොඳ දායකත්වයක් ලබා දුන්නා.
    🤪
    ඒ වගේම සුමනා ගෝනමස් වත් අමතක කරන්න බෑ.

    • @dilumdesilva4476
      @dilumdesilva4476 ปีที่แล้ว +1

      Mata ewanna

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@dilumdesilva4476 ංආං... අයියෝ... දැන් ඒවා මා ලඟ නෑ

    • @sriyanihettiarachchi8057
      @sriyanihettiarachchi8057 ปีที่แล้ว +1

      අනෙක් අයගේ කුණු එළියට දාන්න කලින් තමන්ගේ මුල් කාළය ගත කළ විදිය හිතුවේ නෑ නේ

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@sriyanihettiarachchi8057 ප්‍රසිද්ධිය වෙනුවෙන් නිරුවත් වීම සහ පෞද්ගලික ජීවිතයේ නිරුවත් වීම එකක් ද?

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    Godak kalekin dilaniva dakke.Ayoubovan.Harisathutui.Theruvan saranai

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว +2

    රන්ජා 😘😘😘😘😘😘😘😘😘😘

  • @awsugak3766
    @awsugak3766 ปีที่แล้ว +17

    රංජන් රාමනායක කියන්නේ හොඳ මනුස්සයෙක්.

  • @w7netcafe64
    @w7netcafe64 ปีที่แล้ว +43

    අනෙ උඔ ලංකාවෙදි කරපුවාම අපි දන්නවා.රන්ජන්ට ජය වෙවා

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 ปีที่แล้ว +30

    ඩිලානිගේ මුනින්ම
    පෙනෙනවා ඉරිසියාව
    පැහැදිලිව

  • @marissachoi8865
    @marissachoi8865 ปีที่แล้ว +2

    Habai laptop 500 lankawata ganaway singu kiyala nay hoda wadak karanny api adarai Ranjan aiyata ,,♡♡♡

  • @shiranfernando7049
    @shiranfernando7049 ปีที่แล้ว +11

    ඩිලානී අබේවර්ධන කලින් සද්දයක් නැතුව හිටියේ අයේ ටිකක් උඩට අවේ රන්ජන් නිසා දැන් අයේ සව්ත්තු උනා 🤮

  • @nilanthaamarasekara6372
    @nilanthaamarasekara6372 ปีที่แล้ว +4

    All GON PART......

  • @jb-rankgraphicsteam
    @jb-rankgraphicsteam ปีที่แล้ว +17

    අය්යෝ සාමී....😮🤔

  • @tilakpelpola4723
    @tilakpelpola4723 ปีที่แล้ว +15

    When Ranjan is popular and fans love him, why others jealous! This shows the quality of people. Ranjan is deserve to get all these respect,

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +2

      Why should Ms. Dilani be jealous of Mr. Ranjan? Because she has not been in the film industry for twenty years, So she has no competition with anyone in the industry, Instead, she is now working in a developed country and She is enjoying all the comforts in that country, Is the popularity of someone in Sri Lanka relevant to her?On the other hand, Mr. Ranjan is older than her so So what can she get by envying an older who worked together? I think her video covers everything,

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      Apith inne Europa rataka.
      Kala karayek ratakata awahama.eyawa genwanna.sinduwak kiyanna.eyata kamak dena eka.sathutata kiyak hari dena eka.samanya deyak.
      Dilani gennuwath. ai ithin ranjan wena than walata giyath.oka waradakda.
      eyath prasidda kala karayekne. minissu salakanawa.
      adarei ranjanta.
      Mata hithenne Dilani ta irisiyai ekata.
      Dilani ekata sathutu wena one neda harinan.

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      Ranjan kiyanne thoththa babek neweine.
      mata hithenne Dilani ta thamai podi lamayekge molaya thiyenne.
      loke kohe hitiyath.Lankawe minissunge hith wala thiyena irisiyawa eliyata enawa.
      oyala dakkada.
      Teena kiyana sindu kiyana kena. ranjan ekka e than walata gihin.Ranjen ekka sindu kiyala.minissu sathutu karala.yalu kamata udau karana widiha.hari hoda Lady kenek.
      Minissu asaine kala karainata.
      Ekai eyala ehema lasthi karanne.
      eyala sathutata kiyak hari
      dena eka waradakda.Dilani pissu kiyawanne.Ranjen ta thiyena piliganima nisa .eyata pahadiliwama irisiyai.

    • @nilminii
      @nilminii ปีที่แล้ว +2

      You need to stop sucking up to this woman and leaving comments everywhere! She is not doing all that well in the developed’ country and experiencing comforts. She is struggling, hence the jealousy and anger. She couldn’t make the money she expected to make, using him.

  • @chitraabeyabey6481
    @chitraabeyabey6481 ปีที่แล้ว

    Keep it up Dila

  • @isurumadushan7955
    @isurumadushan7955 ปีที่แล้ว +4

    Athetama giya wade kerela paduwe ena eka tamai watinne.thamange tatweya thiyagena.❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +33

    අනේ manusaya ඇත්ත කතා ගොඩක් දුක vidala , ටිකක් සතුටු වුනාම මොකද . කවුරුවත් kaawa වත් හිර කරගෙන ඉන්න හදන්න හොඳ na . පැහැදිලි irisiyawa .කාටවත් කවුරු වත් පාලනය කරන්න බෑ. ඒක හරිම මොඩ කමක් .තමන්ගේ ජීවිතය අයිති තමන්ට .ඔය විදියට හිතන අය , කතා කරන හිතා ගෙන ඉන්නේ එයාල විතරයි ඉහළින් ජීවත් වෙන්න ඕනේ , ඔක්කොම පුළුවන් , ඔක්කොම තියෙන්න ඕනේ එයාලට විතරයි කියලා . කාටවත් waradina වේලාව කියන්න බෑ.

    • @ulyssesgrant9071
      @ulyssesgrant9071 ปีที่แล้ว +3

      Exactly. A lot of people seem to love Ranjan and are glad to see him. Why can't he enjoy himself a bit and also help Sri Lanka in whichever way he can.

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 ปีที่แล้ว +1

      @@ulyssesgrant9071 👍👍👍🙏🙏🙏

    • @mipitas
      @mipitas ปีที่แล้ว +4

      a@@ulyssesgrant9071 America we neethiyak tiyanwa lankawa wage nemei eya awa visa eke eyata sali aya karanna baha.. neethyanukulawa

    • @indirapriyadarshani6773
      @indirapriyadarshani6773 ปีที่แล้ว +1

      👍👍😍👍😍

  • @jayjaliyaperera8997
    @jayjaliyaperera8997 ปีที่แล้ว +1

    Ranjan 🇱🇰🇺🇸👍🏽

  • @kapilagihan2801
    @kapilagihan2801 ปีที่แล้ว +2

    Ranjanta jaya supiri charithayak

  • @mallicreations1146
    @mallicreations1146 ปีที่แล้ว +80

    ඇත්තටම ලංකාවේ දේශපාලනයට සුදුසු නළුවන් නෙවෙයි නළුවන් කරන්නේ හැමදාම රඟපෑමක්

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว +4

      රන්ජන් ඔබට තිබුණූ පිලිගැනීම අඩූවූනූ බවනම් තේරෙනව

    • @gayansilva6928
      @gayansilva6928 ปีที่แล้ว +3

      ගිය තැන ඔකා රේන්නෙ පාරේ එකයි

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว +3

      ඔයාට කහනවද

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว +2

      @@gayansilva6928 බොට තියෙන අමාරුව මොකක්ද

    • @indirapriyadarshani6773
      @indirapriyadarshani6773 ปีที่แล้ว

      Dilani ehenam oya desapalanaya karanna🤣🤣🤣🤣🤮🤮🤮

  • @dilumdesilva4476
    @dilumdesilva4476 ปีที่แล้ว +1

    Asai dilani oyata

  • @vindya6841
    @vindya6841 ปีที่แล้ว

    Ranjan 👌👌👌👌👌👍👍👍👍👍

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 4 วันที่ผ่านมา

    👍🙏❤️

  • @violetrooks576
    @violetrooks576 ปีที่แล้ว +5

    ඉරිසියාව කුකකම කම ලංකාවේ මිනිස්සු නේ.කොහේගියත් ඒවා ඇරෙන්නෙ නැහ.ෛඊයා මේ වගේ පහත් වැඩ.

  • @jayanthafe
    @jayanthafe ปีที่แล้ว +13

    CONGRATULATIONS "RANJAN" THIS WHOLE EPISODE SEEMS TO BE A FRUSTRATION BY MS DILANI ABEYWARDENA, WITH LOTS OF JEALOUSY. REGARDS,

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 ปีที่แล้ว +29

    ආදරෙයි රන්ජන් බුදුසරණයි ජේසු පිහිටයි

  • @PradeepDissanayaka-ry5fx
    @PradeepDissanayaka-ry5fx 10 หลายเดือนก่อน

    Niwan suwa lebewa .irisiya gon eladena

  • @allroundmedia9335
    @allroundmedia9335 ปีที่แล้ว +10

    රන්ජන්ට හිරේදි ඉදගන්න පුටුවක් ඊලගට මෙට්ටයක් පස්සෙ කාලෙ ඉගෙනගන්න අවස්තාවක් පවා සකසල දුන්න අයට රංජන් ස්තූති කලේ,එලියට ඇවිත්
    ඉතිං ඉගෙන ගන්න කාලෙ ලැප්ටොප් එකකින් online ඉගෙන ගන්න ඇති.අන්ත දුක් විදල පහුවෙනකොට ලැබුන දේවල්නෙ මෙයා ගිය දා ඉදල සැපවින්ද ගානට දාල කියවන්නෙ

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +2

    ඩිලානී නෝන්ඩ් උනා, 1st time කැලුම් program එක හොදට කලා, දැන් කසි කබල් මාධ්‍යන්ට තුට්ටු2ට voice cut දෙනව ලෙජ්ජයි! හලෝ එහේ ගිහින් හිගා කනවා😂යාරයක් විතර කටක් තිබ්බට වටිනා මිනිසුන් ට මඩ ගහන්න එපා !

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 ปีที่แล้ว +4

    රංජන් ඔබට බුදු සරණනයි ජෙසු පිහිටයි 🌹🥀☎️🌹🥀☎️☎️🥀☎️🥀✝️☎️☸️

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +3

    නොදකින් හරිම කැතයි ඩිලානිගෙ ගති ගුන . ලැජ්ජවක් ගැවිලාවත් නැහැ තමුන්ගෙ බොහොම හිතවත් සහොදර කලා කරුවට අපහස කිරිම .මුලු ලංකාවම ආදරෙ කරන මනුස්සයෙක් . හිතාගන්න පුලුවන් මිනිස්සුන්ට කොහොම සලකනවා ඇතිද .තමුන් හොද මනුස්සයෙක් නම් රන්ජන් හොද නැතත් විවේචනය කරන්නෙ නැහැ...රන්ජන්ව මිනිස්සු ඇමරිකාවෙත් ඉහළින්ම පිලි ගන්නවා .අපහාස කරන්න එපා තමුන් හිටිය කලා ලොකෙ සහොදර කලා කරුවට .අනිත් අය පරිස්සමෙන්

  • @buddikamihirangi353
    @buddikamihirangi353 ปีที่แล้ว +5

    ඩිලානි රංජන්ට නෙමේ සල්ලි වලට කෑදර එකම දැනිලා තියෙන්නේ උඹට උඹගෙ ඉරිසියාව පේනවා කියන වචනවලින් අප්පිරියයි බං ඩිලානි 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @mipitas
    @mipitas ปีที่แล้ว +3

    How do you pay him directly ? He is on B1/B2 visitor visa ? not on P visa as a Performer

  • @sorryboy6460
    @sorryboy6460 ปีที่แล้ว +3

    Dilanige paththen aya hari.
    Ranjan, poddak kalaguna salakeema athin durwalai....janapriyathwaya wenuwen karana dewal thamai wadi kiyala hithunaa...( Jeen Aunty wath ganan gaththe naalu neda )

  • @anojasirisena8631
    @anojasirisena8631 ปีที่แล้ว +27

    මේක ඇව්ල්ලා සැබැ ඉර්ශ්‍යාව ...මොකද එයා ඇමරිකාව ට ගෙන්නුවා රංජන් අයියව...ඉතින් එයාට හැමෝම ආදරෙයිනේ..මොකද්ද වැරද්ද අනිත් එක එයාට දැන් දෙශපාලනය තහනම්..පස්සෙ කාලයක් එයාට චාන්ස් ලැබෙයි..

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +1

      ඇත්තටම මෙතුමිය ඉරිසියා නං එතුමිය වියදම් කරලා රන්ජන් මහතා ඇමරිකාවට ගෙන්වා ගනීද ?රන්ජන් මහතා ජනප්‍රිය බව එතුමිය නොදැන සිටියාද? මේ ප්‍රශ්න දෙකටම එතුමියගේ වීඩියෝ එකේ උත්තර තියෙනවා සමබරව හිතලා ආයෙ අහන්න.

    • @bhagyaisuri8684
      @bhagyaisuri8684 ปีที่แล้ว

      @@mallicreations1146 ඔයා මොකද හැම එකටම පැන පැන උත්තර දෙන්නෙ ඔයා ඩිලානිගේ ප්‍රයිවට් සෙකට්‍රිද 😂😂😂

  • @dilum9912
    @dilum9912 ปีที่แล้ว +1

    Obalala wage taman gana hitana kenak namai ranjan kiyanne duppatha gana hitana hoda manussayak ranjan aiya.

  • @am.thushanthathushantha6893
    @am.thushanthathushantha6893 ปีที่แล้ว +5

    Dilanita 50% Ranjanta 50%

  • @Deshka03
    @Deshka03 ปีที่แล้ว +1

    Both are great😂😂😂

  • @nisansalafernando3029
    @nisansalafernando3029 ปีที่แล้ว +5

    බොරැවෙත් ඇත්තක් ඇති කියලත් හිතෙනවා
    පියුමිගේ බැංකු පොත චෙක් කලා නම් හරි මේ දවස් වල

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 ปีที่แล้ว +7

    Gon badu mun,,jaya wewa ranja❤❤❤

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +3

      ඇත්තටම එතුමියගේ පෞද්ගලික ජීවිතය අපිට ප්‍රශ්නයක්ද මේ වගේ කතන්දර විශ්වාස කරන්න පුලුවන්ද මෙතන තියෙන්නේ කලාකරුවෝ දෙදෙනෙක් අතර ඇති වූ ප්‍රශ්නයක්. මේ නිසා නොදන්නා කරුණු හිතින් මවාගෙන කාටවත් නිගරු කිරීම හොඳ නැහැ.

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +9

    Yako හොඳම yaluwa nam ඔහොම pawa denawada eka yalu කමක් ne

  • @priyadarshanabandara
    @priyadarshanabandara ปีที่แล้ว +5

    ඩිලානි ඔයා තවත් බොරු නොකිය ඉන්න. අර අහිංසක මනුස්සය හිරෙන් නිදහස් වෙලා ගෙන්නගෙන බල්ලන්ට දාන දන්වැලක් රංජන්ගෙ බෙල්ලට දාල ගන්න අසහනකාරී සතුට ලැජ්ජයි මහ ලොකුවට නිලියන් කියල හිතන් ඉන්නෙ. අඩුම තරමේ සම්මානයක් වත් දිනල නෑ සහය නිලියකටවත්. මේ වගේ කුහක මිනිසුන්ව interview කරන්නත් ලැජ්ජ නැද්ද.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 ปีที่แล้ว +16

    රන්ජන් කරන්නේ හොද වැඩක්....ඩිලානි කියන්නේ කව්ද ..කිසිම වැදගත් කමක් නෑ

  • @tharinduniroshana6920
    @tharinduniroshana6920 ปีที่แล้ว +5

    Me kiyana kathawa aththa. Ranja karanne patta ragapamak.

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +9

    ඇමරිකාවට ගෙන්නගෙන දැන් ඔයා යන්න මට සල්ලි නෑ ඔයාව බලාගන්න කියන්න ඇති ඊටපස්සේ රන්ජන් ඒක ඇමරිකාවේ ඉන්න වෙන යාලුවෙක්ට කියන්න ඇති ඊටපස්සේ කට්ටිය රන්ජන්ව තියාගන්න ඇති😂😂😂😂😂ඊටපස්සේ ලැජ්ජාවට ඔහොම කියන්න ඇති දරාගන්න බැරුව😂

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +6

    ඩිලානි කියන්නෙර් කවුද? ඇග දැක්කහම නම් නිලියක් කියලා කියන්නත් නෑ. රන්ජන් කරපු හොද වැඩේ කාල ඉන්න බැරුව ඉරිසියාවේ පුපුරනවා වගේ පේන්නේ. 😂

  • @ajithrohana7830
    @ajithrohana7830 ปีที่แล้ว +1

    dilanige charithaya kohomada kiyala hoyala baluwanam meeta wada hodai

  • @anulajayasooriya8521
    @anulajayasooriya8521 ปีที่แล้ว +6

    පව් ඩිලානි ඔයා

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ชั่วโมงที่ผ่านมา

    හොද පෙන්වා දීමක්...
    අයියෝ රංජන්... මොකක්ද

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 ปีที่แล้ว +3

    Hari oya gennuwa kiyala oya kiyana wiyatada inna one oka thama lankawe mada ganunge hati thamanta ona widiyata anun inna one emanussaya oyage wade karala dunna nam eya eyata ona widiyata nidahase hitapuden

  • @sampathsampath4616
    @sampathsampath4616 ปีที่แล้ว +8

    ඩ්ලානි ගැන ලංකාවේ මිනිස්සු දන්නවා

  • @gaminimeddegoda8474
    @gaminimeddegoda8474 ปีที่แล้ว +2

    Oyage Wade oua karnna ranjanta 100/:adarei

  • @user-ck1du4mh8h
    @user-ck1du4mh8h 4 หลายเดือนก่อน

    Dts❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 ปีที่แล้ว +6

    අනේ ගෑනියේ ඒ මනුස්සයා හිගා කෑවෙ රටේ දරුවන් වෙනුවෙන්

  • @palithamarasingha6872
    @palithamarasingha6872 ปีที่แล้ว +11

    එකට වැඩ කරපු හොද යාලුවෙක් නම් තමන්ගේ යාලුවාව විවේචනය කරන්නේ නැහැ . තියෙන ගැටලුවක් කතා කරල විසද ගන්නවා .

  • @pranikanilukshi6581
    @pranikanilukshi6581 ปีที่แล้ว +4

    මේ ගෑනිට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව රන්ජන් ගැන,

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +1

      කුමන කාරනාවක් නිසා ඉරිසියා කරන්නද

  • @lathalatha8506
    @lathalatha8506 ปีที่แล้ว +30

    පැහැදිලිවම මෙම මනුශ්‍යට ඉරිසියාව රන්ජන් ගැන තියෙන්නෙ

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +1

      මෙතුමා ගැන කුමන කාරණාවක් උදෙසා ඉරිසියා කරන්න ද

  • @changunchangun2556
    @changunchangun2556 ปีที่แล้ว +1

    Ranjan higakala ekathu karapu salli ahinsaka minisunta dunne..ranjan saha oba hoda yaluwan nam kawadawath hoda yaluwek mona waradda thibbath eyage adu padu dose keyanne nehe...

  • @user-qt2gm8eq1i
    @user-qt2gm8eq1i ปีที่แล้ว +33

    අපි නොදන්න ඩිලානි

    • @mipitas
      @mipitas ปีที่แล้ว

      Dan dilani aunty kenek mole wadila muhu kura gihin.

    • @madushan300
      @madushan300 ปีที่แล้ว +2

      හාහ් 😁අපි නොදන්න ඩිලානි. පව් ඕයි මේකි නිකන් නෝන්ඩි වෙනව

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +1

      @@mipitas එතකොට ඩිලානි මහත්මියට වඩා වැඩි මහල් රන්ජන් රාමනායක මහතාට ඔබතුමා කතා කරන්නේ කොහොමද

    • @indirapriyadarshani6773
      @indirapriyadarshani6773 ปีที่แล้ว

      Dilani🤮🤮🤮🤮🤮

  • @Seoul_Machan
    @Seoul_Machan ปีที่แล้ว +13

    රංජව ගෙන්වන්න සම්පූර්ණ වැඩකටයුතු ටික නාලන්දෙ ob එකෙන් කරාට පස්සෙ මේ ගෑනි එයාපෝට් ගිහිං, රංජා ගෙන්වුවේ මෙයා වගේ ලකුණු දාගත්තා කියල අපි නෙමෙයි කියන්නෙ, ඇමරිකාවෙ ඉන්න අයමයි.😅

    • @deejay909
      @deejay909 ปีที่แล้ว +1

      do you know the names... ?..

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +22

    රන්ජන්වා ඇමරිකාවට ගෙනාවේ නාලන්ද ob එක ...ගයෙශා පෙරෙරාගේ husband ,ටිශාගේ husband මේ සෙට් එක දන්නේ නැති උන්ට කිව්වේ ...නමුත් මෙකි එකෙන් ලකුනු දා ගන්න ගියා....පව් නුගත් ගැනි ...

    • @ivonperera5594
      @ivonperera5594 ปีที่แล้ว

      Me ganita pissu

    • @pawsitivee
      @pawsitivee ปีที่แล้ว

      අනේද කියන්නේ. පිස්සු ගෑනියෙක්.

  • @indikaperera3533
    @indikaperera3533 ปีที่แล้ว +7

    රටේවත් නැති හාල් කෑලි මුන්ගෙ හිතේ හෙන ජනප්‍රිය තරුවක් කියල වෙන්නැති ඩිලානි කිව්වම.මුන් මොන නිලියොද?.

  • @christeenoellrich77
    @christeenoellrich77 ปีที่แล้ว +10

    He should have kept his respect. What he is doing is great but not enough to help all the kids in Sri Lanka whether rich or poor all schools should be updated with new laptops. This is going to hurt too many kids asking why not me, ඇයි මට ලැප්ටොප් එකක් හම්බවුනේ නැත්තේ කියලා.

    • @ulyssesgrant9071
      @ulyssesgrant9071 ปีที่แล้ว +4

      Who the hell is naive enough to think that Ranjan can provide laptops to all the kids in Sri Lanka. E wage buruwo lankawe innavanam then that's their problem.

    • @christeenoellrich77
      @christeenoellrich77 ปีที่แล้ว +1

      @@ulyssesgrant9071 ලංතා ආණ්ඩුනේ ඉන්නේ බුරැ රැලක්. නැත්තම් රටට මෙහෙම වෙයිද?

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +12

    බලු දැම්වල දැම්මේ b day එකට එන්න පරක්කු උන නිසාද ....නැත්නම් කුහක කමටද 🤣

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd ปีที่แล้ว

      උබ බලු වැඩේ කරේ පල පල යන්න හු

    • @kamalawanigarathne5899
      @kamalawanigarathne5899 ปีที่แล้ว

      @@AmalAmal-gg1bd papp

  • @malakab3290
    @malakab3290 ปีที่แล้ว +1

    We live in US and most of the Sri Lankan families are just trying to show off here.. this is nothing new to us.. ridiculous 😂

  • @doncosmic6946
    @doncosmic6946 ปีที่แล้ว +28

    අනේ ඔයා ලංකාවෙ ඉන්නකාලෙ තරු ගතිය හරියටම රැක්ක වගේනෙ කතාව.
    "ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට".

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 ปีที่แล้ว

    රන්ජන් කොහොමත් දූෂිතයෙක් අපචාර දීන චරිතයක්

  • @user-qt2gm8eq1i
    @user-qt2gm8eq1i ปีที่แล้ว +14

    පොඩි ලමයෙක්ට දුන්නානම් මිට වඩා හොදට මේ ප්‍රෝගැම් එක කරනවා බලා ගන කියන ගිරවෙක් වගේ 😁

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +13

    Meya හැදුවේ ranja gen හම්බ කරගන්න eka කරගන්න බැරි වුන හින්දා ranjata මඩ gahuwa හිතුවට වැඩිය ඇමරිකාවේ ranja ජනප්‍රිය වුණා මේකට කියන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඇත්ත කථාව 💯💯💯✅🙏🙏

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +1

      ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ජීවත්වෙන මෙතුමිය රන්ජන් රාමනායකගෙන්කො හොම හම්බකරගන්න ද ඇත්තටම ඒ කතාව තර්කානුකූල නැති කතාවක්

  • @noelinethirumal1592
    @noelinethirumal1592 ปีที่แล้ว +4

    You're so jealous about him. If a real friend want do this. So please don't do this for any one. We love Ranjan for ever.

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +12

    හැබැයි රංජ දැන් කරන සත්කාරය නියමයි

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +10

    ලංකාවේ අපි රංජන් ලැප්ටොප් ගේනකම් මග බලාගෙන ඉන්නේ.😂😎👍👍

  • @chathuratharaka6475
    @chathuratharaka6475 ปีที่แล้ว +5

    ඩිලානි කියන්නේ රාජපක්ෂලාගේ කකුල් දෙක අස්සේ ඉන්න කෙනෙක් නේ එයා කවුද කියලා අපි හොදට දන්නවා

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd ปีที่แล้ว

      මෙයා ගැන ඔක්කොම දන්නවා

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 ปีที่แล้ว

      ඒ කතාවේ තේරැම මොකද්ද

    • @indirapriyadarshani6773
      @indirapriyadarshani6773 ปีที่แล้ว

      Dilani 🤮🤮🤮🤮🤮🤮🤮

  • @nethmithamasha4036
    @nethmithamasha4036 ปีที่แล้ว +1

    God bjs ranjan kiyal gewuwada kathwata...

  • @nirmana812
    @nirmana812 ปีที่แล้ว +1

    Attama kathawa dilani ge show akak tiyenne dawasema ranjan show akak tibila aken dilanige show ake ticket vikinila na. Akat me dilini kiyana katha ganu nm ganumai. Unt oni විදියට ඔක්කොම harawa gannawa

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 ปีที่แล้ว +1

    Dilani kiyana eka aththa Rata inna aya thamai danne salli hamba karanna widina duka, minissu hithanne urope rataka hitiyama hodata hamba karanawa kiyala . eka danne eke inna unma thamai, Ranjan kiyanne yana hamathanakama gon wadak karana minihek

  • @TheReporter1982
    @TheReporter1982 ปีที่แล้ว +6

    Only 25USD ???. Such low price in USA. Better go Dubai .

  • @cindybuultjens2763
    @cindybuultjens2763 ปีที่แล้ว +1

    Looks like Dilani cannot stomach the fame and love that Ranjan got from the other Sri Lankans in America. We know that both had an affair before her husband took her to America and if she had loved him even for a moment, she should not say all this crap. People who was not in the cell in jail, should not talk

  • @maheshroshan4880
    @maheshroshan4880 ปีที่แล้ว +4

    රන්ජන් අයියට මඩ ගහන්න එපා.. ඔයා ඔයාගෙ ගමන යන්න අපේ රන්ජන් අයියට මඩ ගහන්නෙ නැතුව.

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +7

    It’s better for Ranjan to be away from Srilanka till the general ejection come.
    He is safe away from these corrupt government who is waiting to attack him.
    So please don’t find fault with Ranjan.

  • @violetrooks576
    @violetrooks576 ปีที่แล้ว +4

    අනේ මේ ගෑනු.තමන්ගේ යාලුවෙකුට. මෙහෙම කරන්නෙ ගෑනුම තමා.පොඩ්ඩක් පොත්ත රතුවෙලා එකක් දෙකක් රගපාල ඊට පස්සෙ රට ගිහින් මාරලොකුයි කියල හිතන්නෙ.
    කවුද ඔය ගෑනු කියන ඒව විශ්වාස කරන්නෙ.
    ඕව කැත වැඩ ඩිලානි.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +13

    අනේ එයා සල්ලි හොයලා කරන්නේ දුප්පත් අයට දෙන එකනේ. ඔය කියන කවුරැත් දුප්පතුන් ට උදවි කරන්නේ නැහැනේ.

  • @Adz8430
    @Adz8430 ปีที่แล้ว +1

    90% of people go to US, UK and Europe end up doing odd jobs unless people migrate on work visa.. very few people deserve even a green card or a passport...people like this shows their true caliber... now that they live in US or any other county they think people living in Sri Lanka and with a Sri Lankan passport are low class people....as humans no one should treat another human the way she did..if she thinks she is classy she needs to act and dress like one... living in America for 20+ years but no sense of style or class..some people no matter how much money they have or what ever passport they hold they can't stop showing their reality and their class...she is definitely one of them...

    • @nilminii
      @nilminii ปีที่แล้ว +1

      Absolutely!

  • @cycloneboom1110
    @cycloneboom1110 ปีที่แล้ว +12

    ඩිලානි කියන්නේ අපේ සීයාගේ කාලෙ හිටිය පට්ට ගනිකාවක්.. මේකිට තියෙන්නේ ඉරිසියාව. නාකීබතලී

  • @sajeewasampath4326
    @sajeewasampath4326 ปีที่แล้ว +5

    රන්ජන් මනුස්සකමින් පිරි කෙනෙක්.ඔබ තුමියට වඩා

  • @vardarajahselladurai2615
    @vardarajahselladurai2615 10 หลายเดือนก่อน

    Ranjan super man super star

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Athtatam Mey Dewal minissu therum ganna Oney, Api hamadama pudgalayan washayen uda thiyanne nathuwa rata GANA hithala wada Karanna Oney,thama thamange jiwitha Hoda daganna rate minissu use karana eka waradi, Hodai Hodai kiyala raja putuwe thiyapu Aya Nisa rata apassata watila, Kanna, beheth walata hamadema awul wela, Mey Dewal therun Aran thawa kenek udata geniyanna Kalin Dan wath rata gana hithanna ,pudgalayan diyunu wela yanawa rata hamadama Duke

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    මෙ ගෙනිට පිස්සු මට පෙන්න බෙ ඩිලානි රන්ජන්ට බෙන්න නිසා.ඔකිට ඔන දෙ කරගන්න බෙරි වෙන්න අති.ඉරිසියාකාරයො හෙත්ත.අපි ආදරෙයි රන්ජන්ට .උබ මොනවා කිවත්

  • @kumarageekiy4048
    @kumarageekiy4048 ปีที่แล้ว +7

    Dilani akke lankava kala evit oet kanawa

  • @shirmilakankanamge5370
    @shirmilakankanamge5370 ปีที่แล้ว +4

    ඔයාගෙ birthday එකට ගෙන්නගෙන ඇයි බලු දම්වැල දාලා පිලිගත්තෙ. ඇයි හිතුවද රන්ජන්ව බල්ලෙක් වගේ තියාගන්න. ඔය එක එක බයිලා එක එකාව ගෙන්නගෙන කියෙව්වට රන්ජන් කව්ද කියලා ලංකාවෙ මිනිස්සුන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙනෑ. මේ Video එක බැලුවහම අපිට නං තේරුනේ ඔයා එලපු දැලට රංජන් අහුවෙලා නැතිබව. අවුරුදු ගානක් ලංකාවට නාපු ඩිලානි හදිස්සියේ දුවගෙන ආවෙ තමන් සුදනා කියලා ,කියලා යන්නද?අවුරුදු ගානක් දේශපාලනයේ හිටපු, හැමවිටම ඇත්ත කතා කරපු රන්ජන්ගේ ප්‍රතිරූපය බිදින්න ඔයා වගේ කෙනෙක්ට කොහෙත්ම බෑ. ට්‍රයි කරන්නත් එපා. 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත අයටත් බැරි උනා. Don’t waste your time

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Minissu adare karana kenekuta balu dam walak damne nam..me gani lankawata awahama pannala danna ond...salli denawanam elluwahama moko...dupoathekuta viyadam karanne...me ganita pissu

  • @serasingha7355
    @serasingha7355 ปีที่แล้ว +8

    මේයා හරිවැදගත් කෙනා😂 මෙයාට තියෙන්නේ රන්ජන් ගැන කුහක ඉරිසියාවක් පැහැදිලිවම පේනවා කතාකරන විලාසයෙන්ම මුඩුම ගැනියෙක් .

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 ปีที่แล้ว +21

    ඇත්තටම මේ තමා ඇත්ත සිද්දිය..

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว +2

      ඇත්තද පකො

    • @rajakarunaroshan7285
      @rajakarunaroshan7285 ปีที่แล้ว +1

      @@kaveeshacharith8299 ඔව් හුකන්නෝ

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว +2

      @@rajakarunaroshan7285 පල හිගන පකා යන්න ..ඩිලානිගෙර් හොර මිනිහද උබ 🤣

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Duppathun wenuwen higa kana eka thamai niyama desapalakaya

    • @Superspace141
      @Superspace141 ปีที่แล้ว

      @@kaveeshacharith8299 තොගේ අම්මා පේමන්ට් බඩුවක් නේද අවජාතක සක්කිලි වේසිගේ පුතා 🤣🤣