කිරි දරුවන් ලෙඩරෝග වලින් ආරක්ශා කරන සත් පත්තිනි අම්මාගේ කෝල්මුර කවි/shanthikarma-ශාන්තිකර්ම
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- කිරි දරුවන් ලෙඩරෝග වලින් ආරක්ශා කරන සත් පත්තිනි අම්මාගේ කෝල්මුර කවි/shanthikarma-ශාන්තිකර්ම-
0776578412
💖 කෝකිලා ගුරු මෑණියෝ💖
👉🏻 මහා සොහොන් කාලි දේවාලය 👈🏻
077 657 8412
👉 www.facebook.c...
Whatsapp nomber
👉 077 657 8412
👉විදෙස් ගතවී සිටින අයට ශාන්තිය උදා කර දීමට සෙත් පූජා පැවැත්වීම
👉ප්‍රේත,භූත .අනිවින ,කොඩිවින ඉවත්කිරීම
👉වශී ගුරුකම්
👉හැර ගිය අය ගෙන්වීම
👉ලෙඩ රෝග සුව කිරීම
👉විදෙස් ගතවී රැකියාවෙහි නිරත වී සිටින අයට යහපත උදෙසා යන්ත්‍ර මාලා දැමීම
👉නිවාස ආරක්ෂා දැමීම
#perethadhosha
#0710945925
#kalidewalaya
Sathpaththini pihitai mage paule semata ledak dukak nethiwa inna paththini pihita lebewa
පත්තිනි අම්මේ ඔබේ පිහිට ලැබේවා
පත්තිනි අමිමාගේ පිහිටෙන් අපේ පුතාගේ ලෙඩ දුක් දුරැ වෙිවා සියලු දරුවන් ආරක්ෂා වෙිවා
උතුම් මෑණියන් ගෙ අනන්ත ආශිර්වාද බලයෙන් සියලු dena සුවපත් වේවා .....🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🪷🪷🪷🪷🪷🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
පත්තතිනි මෑණියන්ගේ පිහිට ආරාක්ශාවෙන් කරවනැල්ල රොහලේ සිටින මගේ පුතුට ඉක්මනින් සනිප වෙන්න පතනවා
පත්තිනි අම්මෙ ඔබේ උතුම් ආෂීර්වාදය ලැබී මගේ කිරි දරුවාගේ උන අඩු වී ආරක්ෂාව ලැබේවා.
පත්තිනි අම්මාගේ අරක්ෂාව ලැබේවා මගේ දු පැටියාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දරුවන් දෙදෙනාව පත්තිනි අම්මාගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරුවාගේ ලෙඩ දුරුවේවා !!!
සත් පත්තිණි අම්මාගේ පිහිටෙන් මගේ දරු පැටියාට ලබා ඇති බාලගිරිදෝෂයට පිහිට ලැබේවා
බුදු සරණයි.සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. අම්මේ මගේ දරුවා අස්නීපෙන් ඉන්නෙ අම්මේ මගේ දරුවට ඉක්මනින් සුවය ලැබේවා.සියලුම දරුවන් ආරක්ෂා කරන්න මගේ අම්මේ.🙏❤️🙏❤️🙏
පත්තිනි අම්මේ ඔබේ පිහිට මාගේ දරුවන්ටත් මාගේ ස්වාමියාට මටද සිතේ තියෙන බලාපොරොත්තු සාර්ථක වේවා දියුණුවෙන් දියුණුවටම පත්වීම
පත්තිනි අම්මාගේ පිහිට මගේ දරුවන් ඇතුළු සෑම දරුවෙක්ම ආරක්ෂා වෙවා
මගේ මැණික ඉක්මනට සනීප කරලා දෙන්න අම්මා දෙවියනේ 🌹🙏🙏
මගෙ අම්මගේ නංගි ගේ අක්කලාගේ ලෙඩ රෝග ඔක්කොම දුරු වේවා සුව වේවා 🙏🙏🙏
සත් පත්තිනි මෑණියන්ගෙ පිහි ටෙන් මගෙ දරැවාගේ සෙම රෝගය දුරැ වෙිවා. මගෙ දරැවා ඇතුළු සියළුම දරැවන් සත් පත්තිනි මෑණියන්ගේ පිහි ටෙන් සියළුම දරැවන්ගේ ලෙඩ රෝග දුරැ වෙිවා .🙏🙏🙏
පත්තිනි මෑනියනි මගෙ දරුවව ආරක්ෂා කරන්න. අනිත් සියලු දරුවන්ටත් පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි.
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි සියලු අගපසගයන්ගෙන් පරිපුර්න දරු පැටියෙක් වේවා පත්තිනි අම්මගේ පිහිට ලැබේවා
සත්පත්තිනි මෑණියනේ මගේ දුව දුවට ලැබෙන්න ඉන්න දරුවත් ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගෙ දරුවට වගෙම සියලුම දරුවන්ට හට ගන්නා හිසේ සිට දෙපතුලේ දක්වා සියලුම රෝග දුරු වේවා මෑණිගෙ පිහිට ආරක්ෂා ව ලැබෙවා 🙏❤
මගේ දරුව ඇතුලු සියලුම දරුවන් පත්තිනි අම්මාගෙ බැල්මෙන් දිවසින් බාලා ලෙඩ දුක් දුරුවෙවා🙏🙏🙏
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මමත් මගේ කුස තුල සිටින දරු පැටියාත් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා!!!
මගෙ දරුවා වගෙම සියලුම දරුවන් අරක්ෂා වෙවා පත්තිනි අම්මගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏
සත් පත්තිනි මෑණීයන්ගෙ පිහිටෙන් මගෙ පැංචිගෙ සියලු ලෙඩ රෝග සුව පත්වේවා....
සියලු දරුපැටව්න් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
පත්තිනි මැනියන්ගේ පිහිටයි
අනේ පත්තිනි මෑණියනි මගේ පුතා රෑට හොඳටම අඬනවා මගේ පුතාව ආරක්ෂා කරලා දෙන්න එයාට තියෙන ග්‍රහ අපල දුරු වේවා🙏🙏🙏
Mage putha koi weleth adanawa sathpaththine maniyange piheten adu wewa
මහේ දෝනි වගේම අනිත් සියලුම කිරි කැටියන් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වේවා...!!
සත් පත්තිනි මැනියන්ගෙ පිහිටින් මගෙ කිරි දරුවාගෙ ලෙඩ දුක් දුරු වේවා
මතු බුදු බව පතන දොලොස් පතිනි දෙවියන්ගේ ආනුබාවෙන් මගේ දරුවාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම ලෙඩ දුක් දුරු වේවා
මගේ ආදරණිය පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏
මගේ දරුවාටත් අනිකුත් සියලුම දරුවන්ට පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏
මගෙ දරුවා තිසේලි සෙනුල්‍ය ලෙඩදුක් සුව කර දෙන්න පත්තිනි මෑනියනේ ඔබ තුමියට බාරයි මගෙ දරුවා
පත්තිනි මෑණියනි මගෙ දරුවා ආරක්ෂා කරලා දෙන්න ලෙඩ රෝග වලින් 🙏🙏
මගේ පුංචි පැංචාගේයි අනිත් සියලුම දරුවන්ගේ ලෙඩ රෝග දුරු වේවා.මගේ මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
පත්තිනි අම්මේ මගේ දරු පැටියා අරක්ෂා කර දෙන්න නිතරම මගෙ දරුවා අඩනවා එක අඩු වේවා සත් පත්තිනි අම්මාගේ පිහිට අරක්ෂාව ලබා දේවා 🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ kiri kethiya සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ kiri කැටි පුතු ආරක්ෂා වේවා සියලු රෝග දුරු වේවා
අපෙ දරු පැටියව අරාස්සා කරන්න
පත්තිනි maniyage පිහිටෙන් මගෙ පුතු අරක්ශා කරලා දෙන්න සියලු ලෙඩ රෝග වලින් 🙏🙏🙏🙏🙏🙏🙏
අයෙන් සස්නෙත් පුංචි මැණිකගේ සියලූම ලෙඩ දුක් දුරු වේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා
Mage දරුවාගේ සියලු ma රෝග සුව වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරුවන් සේම අනිත් දරුවන් ද රැක් දේවා.සියලු රෝග දුරු වේවා
සත්පත්තිනි මැනියනි මගේ දරැවන් දෙදෙනාගේ ලෙඩදුක් ඉක්මනින් සුවවෙිවා මේ ලෝකේ සියලුම දරැවන්ගේ ලෙඩදුක් දුරැවෙිවා
පත්තිනි මෑණියන්ගේ අනුහසින් මගේ දරු පැටියට කිසිදු ලෙඩක් දුකක් නොහැදී නිදුක් නිරෝගී වේවා... මේ ලොව සිටින සියලු ම දරු පැටව් ද ආරක්ෂා කරත්වා..
සත් පත්තිනි දේවිය ගේ පිහිටෙන් මගේ පුතා ට ආරක්ෂා ලැබෙව
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මාගේ කිරිදරැවාගේ උන ඉක්මනින් අඩු වෙවා.🙏🙏
පත්තිනි මෑණියනි මගේ දරු දෙදෙනාත් අාරක්ෂා කර දෙන්න.සියලු ලෙඩ රෝග දුරු කර දෙන්න
මාගේ දරුවා ඉක්මනින් සුව වෙන්න පත්තිනි මෑණියනේ පිහිට වෙන්න....අනේ මගෙ දරුවා රැක දෙන්න මෑණියනේ ..
පත්තිනි අම්මෙ මගෙ පුතාව ආරක්ෂා කරලා දෙන්න.පත්තිනි මෑණියන්ගෙ පිහිටයි මගෙ දරු පැටියා ඇතුලු සියලු දරුවන්ට🙏🙏🙏🙏🙏
සා ගරිකාව යි කුසේවැඩේනදරුවයිඅරාස්සාකරාන්න
සත් පත් mani පිහිටයි මගේ පුංචි පුතා නෙතුul nethsara මගේ රත්තරන් පුතා
සත්පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ දරුවාගේ තියෙන සියලුම ලෙඩ රොග කහ වෙලා තියන සියලුම රොග ඉක්මනින් සුවපත් කර දෙත්වා කියා ඔබ වහන්සෙගෙන් ඉල්ලමි මැනියනි 🙏🙏🙏
පත්තිනි අම්මගෙ පිහිට ලැබිලා මගෙ කිරි දරුවන් දෙන්නම ලෙඩ රොගවලින් අරස්සාවෙවා 🙏🙏🙏🙏🙏
සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ දරුවාගේ ශරීරය කහ ගැන්වී ඇති බැවින් එම ලෙඩ රෝග සියල්ලම සුවපත් කර දෙත්වා කියා මා ඉල්ලා සිටිනව ...
පත්තිනි අම්මගේ පිහිටෙන් දරුවාගේ අසනිලය සුවපත් වේවා
ඉක්මන් සුව ලැබේවා
පත්තිනි අම්මා පිහිට ලැබේවා 🙏
උතුම් අම්මා පත්තිනි මාගේ සහෝදරයාට කිරි සිහිනය සැබෑකර දේවා
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරැවා රාතිුයට අඩන ඵක දුරැ කරදෙන්න මගේ මෑණියනි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියනි.මගෙදරැව.වමනය.සුවකරලදෙන්න
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවාගේ සියලු ලෙඩ රෝග සුව වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
උතුම් සත්පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ පුංචි පැටියා සියලු රෝගවලින් ආරක්ෂා වේවා🙏❤
සත් පත්තිනි මෑණියනී මගේ දරුවාට සෑදී තිබෙන උන රොගය නැති වී මගේ පුතව සුව කර ඔහුව ආරක්ෂා කර දෙන්න මෑණියනී 🙏🙏
අරය ey
උතුම් පත්තිනි අම්මේ ඔබේ ආශීර්වාදයෙන් මගේ කිරි දරුවාගේ උන අඩු කරලා දෙන්න අම්මේ.
පත්තිනි මෑණියන්ගේ පිහිට මගේ කිරි දරුවාට ලැබේවා🙏🙏🙏 ලෝකයේ සියලු දරුවන් ආරක්ෂා වේවා🙏
අද දින පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රොහලේ දී සිදු කරන පැය පහක ඔපරෙෂන් එක සර්ථක වී සත්පත්තිනි මැනියන්ගෙ පිහිටින නිරෝගී සුවය ලැබේවා.සියලු දෙවි දෙවතාවුන්ගේ පිහිටයි..පත්තිනී මැණියන්ගේ ආරක්ෂාව ආශිර්වාද මගේ කිරී දරුවාට ලැබේවා....
❤
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. 🙏🙏
පත්තිනිමැනියන්ගේම පිහිට ලැබේවා මාඅැතුලු සියලුමදෙනාට
මගේ දරුවෝ දෙන්නා වගේම මේ ලෝකේ සියලු දරුවන්ගේ ලෙඩදුක් මැනියන්ගේ ආසිර්වාදයෙන් දුරුවේවා
මාගේ දියනිය ඉක්මනින් සුවය ලැබේවා. සියලු දරුවන් රැකේවා...
මමත් පත්තිනි දේවාලෙක බස්නායක නිලමේ කෙනෙක් ජීවමානයි දේව අම්ම ❤🙏🙏🙏
බුදුසරණයි පුතේ දේව අඩවිය මගේ චැනල් එකට යන්න ඒකෙත් පත්තිනි හෑල්ල තියනවා බුදුසරණයි
Koheee pattini dewaleda
මටත් ලැබෙන්න ඉන්න දරුවාටත්,පුතාටත්,මහත්තයටත් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි,සියලු දුක් කරදර දුරු වේවායි පතමි
පත්තිනි අම්මේ මගේ දරුවාට ඉක්මන් සුව ලබා දුන මැන. 🙏
මගේ දරුපැටියගේ සියලු ලෙඩ රෝග සුව වේවා
පත්තිනි මැනියන්ගේ පිහිටයි
පත්තිනි මැනියන්ගේ පිහිටේන් මගේ දරුවගේ සෙම ගතිය අඩු වේවා
පත්තිනි අම්මා පිහිටෙන් මගේ දුවව ආරක්ෂා කර දෙන්න අම්මේ ❤❤
මගෙ දරුවා අකේශි ලෙහෙන්සා මගෙ දරුවට කිසිම ලෙඩ දුකක් කරදරයක් වෙන්න එපා පත්තිනි මැණියෙනි ඔබ වහන්සේට භාරයි මගෙ දරුවා ආරාක්ශා කර ගන්න පත්තිනි මැණියෙනි අනෙකුත් සියලු දරුවනුත් ආරාක්ශා කරන්න පත්තිනි මැණියෙනි
මගේ පත්තිනි අම්මේ සියලුම කිරි දරුවන් අාරක්ෂා කර දෙන්න..🙏🙏🙏
පත්තිනි මැනියනි මගෙ දරුවන් දෙන්නා ආරක්ෂා කර දෙන්න මෙ වසන්ගත් රොග වලින් 🙏🙏🙏🙏
සත් පතිනි මැනියන්ගෙ පිහිටයි මගේම ලෙයින් උපන්න මගෙ මල්ලි ගෙ දරුවට ආරක්ෂා කරල දෙන්න පත්තිනි මැනියන්ගෙ පිහිටයි
සත් පත්තිනි අම්මෙ මගේ දරුව සෙම රොගයක් ඉන්නෙ ටොනුෂ පුතාට අම්මගෙ පිහිටෙන් මගේ දරුවට හොඳ වෙන්න ඔනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආසිල්වාද කරන්න අම්මෙ
අම්මේ මගේ දරුවාගේ උන අඩු කරලා දෙන්න අම්මේ ශරීරය හිසේ සිට දෙපතුල දක්වා සීතල කර දෙන්න.මට බයයි අම්මේ
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවගේ ඇගේ ලෙඩක් දුකක් තියෙනවා නම් සුව කර දෙන්න මෑණියනේ ඔබට බාරයී මගේ කිරි දරුවා 😢🙏
මගේ දුවට දරු සම්පතක් ලබා දෙන්න පත්තිනි මෑනියනේ
පත්තිනි මැනියන්ගෙ පිහිටෙින් මගෙ පුතාගෙ ලේඩදුක් දුරුවේවා
සත් පත්තිනි අම්මෙ මගෙ ටෙනුෂ පුතා සෙම රොගයෙන් දුක් ව්දිනවා දවස් ගානක් අනෙ අම්මෙ මගෙ දරුවට ඉක්මනින් සුව කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පතිණි මෑණියන්ගේ පිහිටෙන් මගේ මහත්තයගෙ තියෙන සියලු සතුරු කරදර අඩු වෙලා එයාට සතුටින් රැකියාව කරන්න ට පතිණි මෑණියන්ගේ ආශීර්වාදය ලැබේවා
පත්තිනි.මැනියන්ගෙ. පිහිට.මගෙ.දරැ.දෙන්නට
ලැබෙනවා!.මගෙ.දරැවන්.ආරක්ෂා.කර.දෙත්වා!
මාගේ දරුවන් ඇතුලු සියලු දරුවෝ පත්තිනි අම්මා රැකදේවා.....🙏🙏
සියැ
Oii @@Saneshමනු
සත්පතහිනින් මැණිඕ පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මැනියනෙ පිහිට වෙන්න මගේ දරුවන් අරක්සා කරදෙත්වා ලෙඩ රොග කරදර බාදා කොඩිවින බන්ධන අනවින හති හුනියම් අමනුස්ස දොස මනුෂ්‍ෂ දොස ඇස්වාහා කාටවාහා සියල්ලම රොග මෙලොවින් තුරන් කරත්වා දෙත්වා නිරොෂා ලිතුරු සන්සක පොඩි පුතාට සාලුසත්සාරනි පේරෙරා ඇතුලු සියලුම දෙනාටම පිහිට වෙන්න පිං අරගෙන මැනියනෙ පිහිට වෙන්න .හැමෝටම පත්තිනි මැනියනෙ පිහිට 🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි
Paththini ammage pihitai mage alutha upan daruwatai mage mahathayatai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දරුවන් දෙන්නට ඇතිවෙලා තියෙන කරදර කම් කටොලු ලෙඩ රෝග සුව කර දෙන්න පත්තිනි අම්මාගේ පිහිටයි සාදු සාදු සාදු
උණ සෑදී සිටින මගෙ දුවට වගේම පුතාටත් පත්තිනි මෑණියෝ පිහිටයි ❤😢
මගෙ දරැවාට සත්පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඉක්මනට සුව ලැබෙිවා
මතු බුදු වන පත්තිනි අම්මාගේ පිහිටයි සියලු ලෙඩ රෝග සුව වේවා
පත්‍තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ ලොකු දරුවාවත්,අලුත උපන් මේ වනවිට සෙම් රෝගේ වැලදී ඇති කිරිකැටියාවත් ලෙඩ රෝග වලින් දුරුකරදේවා"!🙏🙏
සියලුම දරුවන් නීරෝගිමත් වේවා .🙏
අපේ දරු පාටි යයි සාගරිකා වයි අරාස්සා කරන්න පත්තිනි අම්මා
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරාක්ශාවෙන් මගේ දරු පැටියාගේ හා අනිත් සියලු දරුවන්ගේ ලෙඩ දුක් කරදර දුරුවී පිහිට ආරාක්ශාව ලබාදේවා.
Sath පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ දරු පැටියා රෝග වලින් ආරක්ෂා කර දෙන්න.. ඇති වී තිබෙන ලෙඩ ඉක්මනින් සුව කර දෙන්න මැණියනී
පත්තිනි මෑණීයන්ගේ පිහිටෙන් මගේ රඝුත පුතාට ඉක්මනින් ඝියලු ලෙඩ දුක් ඝුව වෙිවා
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි
මගේ කිරි දරුවගේ උන අඩු වී ආරක්ෂාව ලැබේවා