ලෝ සත වෙත සෙත සලසන විශ්ණු|කතරගම|පත්තිනි|සමන් දේව|නාථ|දැඩිමුණ්ඩ දේව කවි මාලාව|Dewa adahili

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • දේවතාවරුන් සැනෙන් බැල්ම හෙලන මල් යහන් කවි මාලාව
    #vishnu #katharagama #paththini_maniyo #samandevi #dadimunda
    Vishnu god,god vishnu,murgan god,god murgan,sarawanabawa,god sarwanabawa,karthikeya,vishnu deviyo,katharagama deviyo,kathagama,sri vishnu,me loka thale surakina sri,kadira dewa surindu,kumara katharagama,Paththini maniyo,paththini ,paththini amma,kannagi amma,kannagi maniyo,sidda paththini amma,madura mala amma,pattini amma,pattini maniyo,පත්තිනි මෑණියෝ,පත්තිනි අම්මා,සිද්ද පත්තිනි දේවිය,සිද්ද පත්තිනි මෑණියෝ,පත්තිනි අම්මා,පත්තිනි මෑණියන් ,මඳුර මාලා අම්මා,pattini kavi,paththini maniyange kavi,paththini kavi,පත්තිනි කවි,පත්තිනි මෑණියන්ගේ කවි,කෝල් මුර කවි,සෙත් කවි,මල් යහන් කවි,kol mura kavi,mal yahan kavi,seth kavi,dewa adahili,දේව ඇදහිලි,මන්ත්‍ර ගුරුකම්,මන්ත්‍ර ,මන්තර,සෙත් ශාන්ති,seth santhi,manthara gurukam,manthara,manthram,පත්තිනි දෙවියෝ,නානා සුන්දර ජන වනිතාගන,මාතරං පත්තිනී වන්දේ,nana sundara janawanithagana,පත්තිනි කන්නලව් ,පත්තිනි මෑණියන්ගේ කන්නලව්ව,paththini kannalawwa,paththini maniyange kannalawwa,dewa kannalaw,දේව කන්නලව්,දේව කවි,දේව දිෂ්ටි,වරම්,දෙවියන් වඩින කවි,දේව ආරාධනා ,dewa kavi,dewa kannalawwa ,dewa kannalaw,කන්නලව්,kannalaw,සළඹ ශාන්තිය,salaba shanthiya,pattini maniyo,paththini devi,විශ්ණු දෙවියෝ,කතරගම දෙවියෝ,දැඩිමුණ්ඩ දෙවියෝ,god dadimunda,dadimunda god,dewatha bandara,aluth nuwara deviyo,dewol deviyo,sumana saman deviyo ,saman deviyo
    Sri padaya,siri pade,wada wasana sri pade,සුමන සමන් දෙවියෝ,සමන් දෙවියො,ශ්‍රී පාදය,නාථ දෙවියෝ,natha devi,god natha,nata,kol mura kavi,mal yahan kavi,කෝල්මුර කවි ,මල් යහන් කවි,මන්ත්‍ර,දේව දිෂ්ටි,වරම්,දේවාලය,කතරගම ,දෙව්නුවර,අලුත් නුවර,dewa adahili,dewa kannalawwa,dewa kannalaw,දේව ඇදහිලි,mantra,sthothra,manthram,අයියනායක දෙවියෝ,ayiyanayaka god,god ayiyanayaka,ayiyanayaka deviyo,deviyanta pin dena gatha,vishnu deviyanta pin dena gatha,katharagama deviyanta pin dena gatha,paththini maniyanta pin dena gatha,saman deviyanta pin dena gatha,deviyan wadina gatha,දෙවියන් වදින ගාථා,දෙවියන්ට පිං දෙන ගාථා,දෙවියන්ට පිං දෙන ගාතා

ความคิดเห็น • 220

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 10 หลายเดือนก่อน +15

    සියලුම දෙවි දේවතාවන්ට මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සෙගේ ඇල්ම පැල්ම අපට පිහිට පිහිට වෙිවා .අපගේ සියලුම කරදර බාධක මග හැරේවා සියලුම බලාපොරොත්තු ඉටුවෙන සේක්වා .සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrac3609
    @chandrac3609 ปีที่แล้ว +12

    සූර්ය දෙවි රාජෝත්තමයන් වහන්ස අසරණ අපගේ ජීවිතවල ආලෝකය දෙනු මැනවි

  • @Namali-y9n
    @Namali-y9n 11 หลายเดือนก่อน +6

    සියලු ම.දෙවියන් ගෙ පිහිටෙන් මට ලන්කාවට යන්න අගෝස්තු මාසෙ අන්තිම ❤දෙවියනි.❤මට.එය.ඉටුකර දෙන.සේක්ව❤❤❤❤❤❤

  • @SubodhaChamalee
    @SubodhaChamalee 11 หลายเดือนก่อน +4

    Sadi,Sadi,sialu dewiyanta mage namaskaraya wewa.diwas hela mage Prasanna wisaduwata.

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn ปีที่แล้ว +8

    සියළුම දෙවියන්ගේම පිහිටෙන් මගේ සියලු දුක් දුරු වේවා 🙏🙏🙏

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns 11 หลายเดือนก่อน +7

    සියලුම දේවියන්ටපලමුව මගේ නමස්කාර වෙිවා ඔබවහාසේලාඅපේ දුකට අසරණ වෙිලාවෙි ඔබලාගේ නෙතින් බලා සවනින් අසා අපට පිහිට උව මැණවි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎄🙏🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  11 หลายเดือนก่อน

      🙏🙏

  • @MalaniJayakodi-z2u
    @MalaniJayakodi-z2u 11 หลายเดือนก่อน +5

    Dadu sadu mage me thiyana Leda duk nethi we dewiyange pihiten mage sareeraya supath wewa

  • @champikaPriyadarshani-z5t
    @champikaPriyadarshani-z5t ปีที่แล้ว +9

    ඔබ සමට පත්තිනි කතරගම විශ්නු දඩිමුන්ඩ නත සමන් දෙවියන්ගෙ පිහිටයි

  • @Shiwankaanjali
    @Shiwankaanjali 9 หลายเดือนก่อน +7

    පත්තිනි අම්මා පිහිටයි සැමට❤

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 11 หลายเดือนก่อน +2

    අනේ සියළුම දෙවියන්ගේම පිහිටයි. සියළුම දෙවියන්ගේම පිහිටෙන් සියළුම දුක් කරදර දුරු වේවා 🙏🙏q

  • @rosiirosi2151
    @rosiirosi2151 8 หลายเดือนก่อน +4

    මගෙ 🙏දරු ව න් ද 🙏මට ද. පිහිට. ලැබේවා 🙏🙏🙏

  • @chathunelum1876
    @chathunelum1876 11 หลายเดือนก่อน +5

    සියලු දෙවියන්ගේ පිහිටයි..

  • @indraniperera2983
    @indraniperera2983 10 หลายเดือนก่อน +10

    ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු සියලුම දෙව්යන්ට මාගේ නමස්කාරය වේවා මා ඇතූලු මාගේ දරුවන් සියලුම දෙනාට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය අපවෙත ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

    • @siriyaweerasingha3351
      @siriyaweerasingha3351 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @PiyumiSurangika
    @PiyumiSurangika 6 หลายเดือนก่อน +4

    මගේ සියලුම පිං මගේ උපුල්වන් දෙවියන්හට අත් වේවා සාදු සාදු සදා සදා සැපත සතුට සාමය නැවත් උදාවේවා

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage หลายเดือนก่อน +1

    විෂ්ණු කතරගම සුමනසමන් පත්තිනි නාථ ⁣යන සියලුම . දෙවි දේවතාවුන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ස්තුතියි විශ්ව මාතාවට

  • @chandrikaranjani1215
    @chandrikaranjani1215 ปีที่แล้ว +15

    සියලුම දෙවි දේවතාවන් ට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏ඔබ වහන්සේලාගේ ඇල්ම බැල්ම අපට ලැබේවා!🙏🙏🙏

    • @Kithsiriganepola-yz8nc
      @Kithsiriganepola-yz8nc ปีที่แล้ว +1

      🎉හරිමලස්සනයි😮😮😮😮😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @disnakumari334
    @disnakumari334 2 หลายเดือนก่อน

    🙏🙏🙏සියළුම දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම දුක් කරදර දුරු කර දෙන්න දෙවියනේ 🙏🙏🙏

  • @chandikapriyani4801
    @chandikapriyani4801 11 หลายเดือนก่อน +3

    පිහිට ආශිර්වාදය ලැබෙන්න ඕනේ මටත් මගේ පුතාටත් ජයන්තට සත්වයෝ නිදුත්වෙත්වා නීරෝගී වෙච්චා සුවපත් වෙත්වා

    • @dewaAdahili
      @dewaAdahili  11 หลายเดือนก่อน

      🙏🙏

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 11 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉Sadu sadu sadu siyaluma deviyan ge pihiten lo wasiyange suwapath wewaaa theruwan saranaie me wage puja thiyapu ayatath

    • @dewaAdahili
      @dewaAdahili  11 หลายเดือนก่อน

      🙏🙏💓

  • @GayaniChampika-mt5ld
    @GayaniChampika-mt5ld ปีที่แล้ว +2

    සියලුම දෙවියනේ මා හට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @lahirusandaruwan8260
    @lahirusandaruwan8260 2 หลายเดือนก่อน

    සියලු දෙවි දෙවිදේවතාවුන්ගේ පිහිටානුභාවයෙන් මගෙ සහ මගේ පවුලේ අයගේ සියලු අරමුණු ඉෂ්ඨ වේවා 🙏🙏🙏

  • @VijithaKumara-hz9gc
    @VijithaKumara-hz9gc หลายเดือนก่อน

    සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලෝ වැසි සියලු දෙනාට ම ලැබේවා!!!!❤

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷 සාදු සාදු සාදු සියලුම දෙවියන්ගෙම පිහිටෙන්

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 3 หลายเดือนก่อน +1

    ලොවපලණ.දෙවිවරැහාසැම.දේවියන්ගේ.පිහිටලැබි.මගේපවුලේසැමටහා.මගේසුදුටත්.අරක්ෂකරදේවා..කිසිදු.කරදරයක්.හාභිසනයාක්නොමවෙිවා..සමිමාසමිබුදුසරණයිසේම..සාදු.සාදුසාදු❤❤❤❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +3

    මගේ දරුව ගේ අපල් දු රැවෙිවා හාණන්වින ඩෙිවින දු රැවෙිවා දෙවිපිටයි ටි න් සාදු සාදු සාදු මගෙ ගෙදර සියලුම දෙන අරසාවෙිවා තෙරුවන් සරනයි

  • @PiyumiSurangika
    @PiyumiSurangika 6 หลายเดือนก่อน +2

    මගේ රත්තරං ස්වාමියා ස්ථිර රැකියාවක් ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.ඔහුට කාර්යාලයයේ කිසිම සතුරු කරදරයක් නොවේවා.මගේ දෙවිදු පිහිට වේවා.

    • @dewaAdahili
      @dewaAdahili  6 หลายเดือนก่อน

      🙏🙏

    • @PiyumiSurangika
      @PiyumiSurangika 6 หลายเดือนก่อน

      @@dewaAdahili යහපතක්ම වේවා

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 3 หลายเดือนก่อน

    Vishnu දෙවියනේ mage දියණියගේ සියලුම apala duru වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😭😭😭😭

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 9 หลายเดือนก่อน +1

    සියඵ දෙවියන්ගේ පිහිටෙන් මාගේ දකුණු ඇල්ලේ රෝග දුරැ වේවා!!!

  • @TamaraMudannayake
    @TamaraMudannayake 4 หลายเดือนก่อน

    මගෙ,දරුවන්,සියලු,දෙනාටම,සියලු,දෙවි,පිභිටයි,🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉❤

  • @kavishanvimkthi5673
    @kavishanvimkthi5673 5 หลายเดือนก่อน

    සියලු දෙවියන් මේ පින් අනුමොදන් වේවා ඔබටත් නිදුක් නිරොගි වේවා ❤ 🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +2

    ඔබ තුමාට ත් පින් තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු ම දෙවි පිහිටයි ආරක්ෂාව යි 🙏🙏🙏🙏

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 3 หลายเดือนก่อน

    දැ ඩි මුණ්ඩ දේවතාවුන් ට මාගේ නමස්කාර යා වේවා

  • @ඉන්ද්රනිමල්ලික
    @ඉන්ද්රනිමල්ලික ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼u

  • @PiyumiSurangika
    @PiyumiSurangika 6 หลายเดือนก่อน

    🪔🪔🪔🪔පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🪔🪔🪔

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 3 หลายเดือนก่อน

    සියලු දේවි පිහිටයි සම්බුද්ධ ශාසනය ත ශ්‍රීලංකා දේශයත් සියලු ජනී ජනයා ආරක්ෂා කරත්වා ❤️🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    සියලු දෙවියෝ ආශීර්වාද කරනවා
    සියලු දෙවියෝ මා කරනා පින් අනුමෝදන් කර ගනිත්වා

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 3 หลายเดือนก่อน

    අය්යනායක දෙවියන්ගේ පිහිටයි 🙏මාගේ පවුලේ හැමෝටම

  • @gamingkaviya954
    @gamingkaviya954 4 หลายเดือนก่อน

    විස්ණු කතර ගම පත්තිනි dewa බලෙන් මට deviyanata pinsidda wewa 🙏🙏🙏 eya mata katha keranawa idala hitala Dan 🙏🙏🙏🙏 oba wahamseta pinsidda wewa eyawa mata laba denna deviyane eyage paule හැමෝගෙම kemaththa mata aran denna 🙏🙏🙏🙏🙏

  • @GayanLahiru-uo8kg
    @GayanLahiru-uo8kg 5 หลายเดือนก่อน +1

    සියලුම දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏♥️

  • @TamaraMudannayake
    @TamaraMudannayake 6 หลายเดือนก่อน

    සියල්‍ර දෙවියන්ගෙ පිහිට අපිට. ලැබෙනවා🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සදු

  • @indukanthi5643
    @indukanthi5643 ปีที่แล้ว

    🙏🙏🙏🌍🤲🤲🤲🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏 සාදු සාදු සාදු මගේ සියලුම ප්‍රර්තනා ඉටු වෙන්න මේ සියලුම දෙවියන් මට ආග්‍රීර්වාදිත වේවා

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl ปีที่แล้ว +1

    අනන්ත බුදුගුණ බලයෙන් හා සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙ පිහිටෙන් බලයෙන් මාගෙ නිවසෙහි සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍ය උදාවෙවා

  • @SumithSampath-p6y
    @SumithSampath-p6y ปีที่แล้ว +2

    සාදු. සාදු සාදු. 🙏🙏🙏සියළුම. දෙවියන්. සියළුම. දෙනාම. පිහිට. වන. Saka. Manu. බුදුවේවා. සාදු සාදු සාදු. 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @TamaraMudannayake
    @TamaraMudannayake 4 หลายเดือนก่อน

    විශ්ණූ,දෙවියන්ගෙ,පිහිටෙන්,මාගෙ,කොන්දෙ,අත්,පාවල,කැක්කුම නැතිවෙනවා,,සාදූ,සාදූ,සාදූ,🎉🎉🎉,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mkpiyaseeli5518
    @mkpiyaseeli5518 ปีที่แล้ว +1

    Oba ciyalu devi devathaun vahanselage alma balma pihita apa paule ciyalu denatama labeva sadu.sadu.sadu

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 3 หลายเดือนก่อน

    මාගේ ලොකු දුවට පත්තිනි මාතාවගේ පිහිටයි සියලු ලෙඩ දුක් සුවපත් වේවා ඇ ස්වාහ කටවහ දුරුවේවා 🙏

    • @dewaAdahili
      @dewaAdahili  2 หลายเดือนก่อน

      🙏🙏

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 ปีที่แล้ว +3

    සියලුම දෙව්යන්ගෙම පිහිටයි මගේ පවුලට

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr ปีที่แล้ว +1

    සාදුසාදු සාදුසාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhanushkaDhanushka-fd3iy
    @DhanushkaDhanushka-fd3iy 24 วันที่ผ่านมา

    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 ปีที่แล้ว +4

    සමන් දෙව් යන්නේ පිහිටයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +4

    සියලු දෙවියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏මගේ අම්මාට ඉක්මනින් සුවපත් භාවය ලැබේවා !!!🙏🙏🙏මගේ තාත්තාගේ රෝග දුරු වේවා !!!🙏🙏🙏මගේ දරුපවුලටත් මගේ සහෝදරයාගේ දරුපවුලටත් නිරෝගී සුව ලැබේවා !!!🙏🙏🙏

  • @leshankaveesha8532
    @leshankaveesha8532 11 หลายเดือนก่อน +2

    දෙවියන්ට දලුමුර දෙන කවි ටිකත් දාන්නකෝ🙏

  • @TamaraMudannayake
    @TamaraMudannayake 5 หลายเดือนก่อน

    මේ,සියලු,දෙවියන්ගෙ,පිහිට කේශර,පතාටලැබි,දොෂක්ඇත්නමිදුරුවෙවා,සියලුදෙවින්ටම,සාදූ,සාදූසාදූ🎉🎉🎉🎉,🙏🙏🙏🙏🙏❤

  • @DayawathiRenu
    @DayawathiRenu ปีที่แล้ว +31

    විස්ණු කතර ගම පත්තිනි දේව බලෙන්මට කොන්දෙ ් අමාරැවට කකුල් දෙකෙන් ඇවිදගන්න අපහසුයි මට දෙවි පිහිටේ සුවය ලැබෙන්න කියා දෙව පිහිටයි සාදු සාදු සාදු

    • @SamanKumara-h8p
      @SamanKumara-h8p ปีที่แล้ว +3

      ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි. කේතු අපලය විය යුතුයි. මමත් ඇවිදින්න අමාරුයි. කකුල් වෙව්ලනව. කොන්දෙ කැක්කුම. කළ පව් ගෙවෙන කාලයක් . නිරෝගී භාවය පතමි

    • @SanekaGrapensi
      @SanekaGrapensi 10 หลายเดือนก่อน

      q1​@@SamanKumara-h8pmaga.kakul.amaruwa.visnu.kataragama.nata.saman.dawiyanga.pihitan.suwawawa.awida.ganima.saktiya.wadi...prarthanawawawa.magaakama

    • @DarmasenaWac
      @DarmasenaWac 6 หลายเดือนก่อน

      9o​@@SamanKumara-h8p

    • @premaneluwage5443
      @premaneluwage5443 3 หลายเดือนก่อน

      Oya asanipayata sinhala.bathkaranna mamath suwapathwemin.

  • @DharmaLatha-g7x
    @DharmaLatha-g7x 8 หลายเดือนก่อน

    Vishnu katharagama paththini devi anubawayen mage siyalu pathum etuwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  7 หลายเดือนก่อน

      🙏🙏

  • @sanathmax2951
    @sanathmax2951 6 หลายเดือนก่อน +1

    අපට පිහිට වෙන්න. සියලු දෙවිදුනනේ්

  • @kanchanalakmali-qi4ri
    @kanchanalakmali-qi4ri ปีที่แล้ว +2

    රෝගාතුර වී රෝහල් ගතවී සිටින මගේ මහත්තයට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!,

  • @delaneaeknknuk2541
    @delaneaeknknuk2541 7 หลายเดือนก่อน

    Siyalu daewatawange pihita asirwada wewe 🙏🙏🙏🙏

  • @subashinisubashini5822
    @subashinisubashini5822 ปีที่แล้ว +3

    සියලුම දෙව්යන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      මටමගලප්‍රළමයටලළුවත

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      හසණගතටපීටවන

  • @ChamindaSilva-o9k
    @ChamindaSilva-o9k ปีที่แล้ว +1

    Siyalu deve yanta magae namaskaraya waewa sadu sadu sadu

  • @AnurasiriAbeyaweera
    @AnurasiriAbeyaweera ปีที่แล้ว +1

    Namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu ❤❤❤

  • @ManoriTheja
    @ManoriTheja 10 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷seyalu deweyan hata namskara wawa

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ
    මෙම කවි මාලාවන්හී අශිර්වාද ශක්තියෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤සාධූ සාධූ සාධූ❤❤❤තෙරුවන් සරණයි

  • @ChatuniSankalpana-nq6yk
    @ChatuniSankalpana-nq6yk 7 หลายเดือนก่อน

    පිහිට ආශිර්වාදය ලැබේවා පව්ලේ සැමට ලැබේවා!!!

  • @Chamathka24
    @Chamathka24 หลายเดือนก่อน

    අප සෑම පාරම්පරික ශුභ කටයුත්තකටම මුල් දෙවියන් වු හත්පත්තුවට අධිපති අයියනායක දෙවි සමිඳු පිහිටයි ආරක්ෂාවයි සියලුම දෙනාට ............. .

  • @SubodhaChamalee
    @SubodhaChamalee 11 หลายเดือนก่อน +1

    Ayyage balaporothtu sartaka wewa.

  • @nishalasanthi3457
    @nishalasanthi3457 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @shaikjamal6672
    @shaikjamal6672 ปีที่แล้ว +1

    සියලු දෙව්යන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @chandanahemapala1839
    @chandanahemapala1839 6 หลายเดือนก่อน

    නමස්කාර .කරමි.සාදු .සාදු .

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 9 หลายเดือนก่อน

    Me deviwarunge pihiten nirogi matath paule sematath,lokawasi semageth dukgini nivi yahapathama udawewa....sadu
    Sadu.sadu.mage namaskaraya....

    • @dewaAdahili
      @dewaAdahili  9 หลายเดือนก่อน

      🙏🙏

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 10 หลายเดือนก่อน

    සියලුම දේවි දේවතාවන් මේ දුෂ්කර කාලයෙ මගේ රටට රැක දෙවා.ඔබතුමා නිදුක් නිරොගි වේවා

    • @dewaAdahili
      @dewaAdahili  10 หลายเดือนก่อน

      🙏🙏

  • @PiyumiSurangika
    @PiyumiSurangika 6 หลายเดือนก่อน

    ,🪔🪔🪔🪔🔔🪔🪔🪔🪔🪔භද්‍රකාලී සොහොන් කාලී අම්මේ මගේ රත්තරං ස්වාමියාට කිසිදු කරදරයක් නොවේවා 🪔🪔🪔🔔🔔

  • @deshnashmeli3871
    @deshnashmeli3871 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏

  • @DisnaIroshani-s8c
    @DisnaIroshani-s8c 10 หลายเดือนก่อน +4

    සියලු දෙවි දේවතාවන් වහන්සේලා ගේ බැල්ම අපට ලැබේවා .මේ කරදර වලින් අපව නිදහස් කර දෙන සේක්වා

  • @Lasanthajayasinghajayasingha
    @Lasanthajayasinghajayasingha ปีที่แล้ว +1

    Shiyalu dhewa pihitayi mata🙏🙏🙏

  • @SallySally-n4p
    @SallySally-n4p ปีที่แล้ว +1

    "සියලුම දේවි දේවතාවෝ වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!"

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 9 หลายเดือนก่อน

    Seyaluma deweyange phitin mage balaporoththu ethu weewa sadu sadu sadu

    • @dewaAdahili
      @dewaAdahili  9 หลายเดือนก่อน

      🙏🙏

  • @NilukaSanjeewani-yk6vx
    @NilukaSanjeewani-yk6vx 7 หลายเดือนก่อน

    නමස්කාර වේවා .සාදු සාදු

    • @dewaAdahili
      @dewaAdahili  7 หลายเดือนก่อน

      🙏🙏

  • @ErandaHasitha-lo6cu
    @ErandaHasitha-lo6cu ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏සදු සදු සදු

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 ปีที่แล้ว +1

    Siyalu devi phitai🎉🎉🎉❤❤❤❤

  • @ChandanaMuth
    @ChandanaMuth 7 หลายเดือนก่อน

    මගේ කුඩා දරුවගේ ගැටළුවලට විසදුමක් ලඛා දෙන්න දෙවිවරුනි

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 9 หลายเดือนก่อน

    Dukvidina lokawaseenwa araksha kara dennai siyaluma dewiyangen illasitimi sadu sadu sadu mage namaskaraya........

    • @dewaAdahili
      @dewaAdahili  9 หลายเดือนก่อน

      💓💓

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Siyalu deviyota mage namaskaraya 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏mage samiya nazmul varadin midi ma vetha radeva

  • @HikkaduwaWasantha-r1m
    @HikkaduwaWasantha-r1m 5 หลายเดือนก่อน

    Wishnu paththini kataragama devi pihithean naa hata Athi jewithayata Athi siyalhuma badha dhurhu we magea diyunuwa arhakshawa salasewa!

  • @DimuLiyanage-js2kk
    @DimuLiyanage-js2kk ปีที่แล้ว

    ⁣ශිු..විෂ්ණු ..දෙවිපිහිටෙන් ..මගේ..දරැවා..අරෂාකරදෙන්න..සාදු ..සාදු ..සාදු

  • @AyeshaChathurangani-qe6lb
    @AyeshaChathurangani-qe6lb 10 หลายเดือนก่อน

    සියලුම දෙවියන්ට මගෙ නමස්කාරය වේවා එසේම පත්තිනි මැණියනි මගෙ දුක් බලා මගෙ කිරි සිහිනය සැබ වෙන්න කියලා ආශිර්වාද කරන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  10 หลายเดือนก่อน +1

      🙏🙏

  • @SpSangeeth
    @SpSangeeth 9 หลายเดือนก่อน

    Api hamotama sama dewyangema pihitai

  • @KumaraLive-bc7kn
    @KumaraLive-bc7kn ปีที่แล้ว +1

    Siyalu dewi pihitai

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj ปีที่แล้ว

    සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏 🙏 🙏

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      🙏🙏

    • @SulochanaMinoli-kr7nu
      @SulochanaMinoli-kr7nu ปีที่แล้ว

      නම්බර් දෙන්න ඔබ තුමාගෙ

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      @@SulochanaMinoli-kr7nu 0764130542

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය ปีที่แล้ว +1

    සාධු සාධු සාධු...

  • @TamaraMudannayake
    @TamaraMudannayake 6 หลายเดือนก่อน

    Ok yeah ,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaswain7397
    @malikaswain7397 11 หลายเดือนก่อน +1

    ඉතාමත් සුන්දර කටහඬ ❤

    • @dewaAdahili
      @dewaAdahili  11 หลายเดือนก่อน

      🙏🙏

  • @chinthamani5365
    @chinthamani5365 ปีที่แล้ว

    මාගේ දු දරැවන් ගේ හිත්වල ඇති බලා පොරොත්තු සාර්ථක කරදෙන්න විස්නු දෙව්යනේ නොදැනහො අත් වැරදි පා වැරදි දහසක් වැරදි ඇත්නම් සමාකර දෙන්න සියලුදෙවි පිහිට ලැබ දෙන්න දෙවියනේ පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @ninalanka1874
    @ninalanka1874 ปีที่แล้ว +1

    Sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu mage Sri Lanka 🇱🇰 waet seylu daviyange phta labawa

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
    අහෝසි මාරස්ස පරාජජයෝහි
    උග්ඝෝසුයුං දේවගණා ප්‍රසන්නා
    ඒතේන සජ්ජේණ ජයස්සු මයිහං

  • @indikapriyandani8213
    @indikapriyandani8213 ปีที่แล้ว +2

    දකුණු අතේ ගණ රන් මිණි කලස දරණ වට මැකුණු වලා සදමඩලක් සේම උදා කොට අකුණු ගසා හෙලා දිෂ්ටි තුසිතපුරේ සිට දකුණු වාසලෙන් එළිබැස මල් දොර ගාවට❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු

  • @shiromiwp5599
    @shiromiwp5599 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @thilanisusanthika2850
    @thilanisusanthika2850 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sameeramadushan5790
    @sameeramadushan5790 ปีที่แล้ว

    Sohon kali ammage kavi mala thawa thiuenawanam danna dewagathi thumani mihipita mata pihita wechcha mage amma.... bs