කාටවත් අත නොපා ජීවත් වෙන්න ඇති තරම් සල්ලි!!! මහා පුදුමයක්!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • This Video is about කාටවත් අත නොපා ජීවත් වෙන්න ඇති තරම් සල්ලි!!! මහා පුදුමයක්!!!
    If you like this video, please
    money mantra latest videos,mudal labena mantra,salli labena mantra,mantra for emoney,මුදල් ලැබෙන මන්ත්‍රය,සල්ලි ලැබෙන මන්තර,සල්ලි ලැබෙන මන්තරය,salli labena manthra,money mantra dewa katha,සල්ලි ලැබෙන මන්ත්‍රය,සල්ලි ලැබෙන මන්ත්‍ර,salli manthraya,dewa katha money,mudal labena mantra dewa katha,earn money online sinhala,aks money mantra,dewa katha salli manthra,sumantv money,dewa katha money mantra,dewa katha salli mantra,dewa katha, daily horoscope,lagna palapala,horoscope 2025,ada lagna palapala,law of assumption,angel number 444,2025 ලග්න පලාඵල,mahamevnawa bana,wickramarachchi weda mahatha,shraddha tv,ada derana,danush vlog,weekly horoscope,2025 world predictions astrology,2025 horoscope,daily horoscope today,kamdev love mantra,kataragama deviyo mantra,kali washi mantra,purusha washi mantra,mohini love manthra,sohon kali washi mantra,vashikaran,kamdev mantra,lagna palapala,kamdev love mantra,kataragama deviyo mantra,kamdev gayatri mantra,kali washi mantra,purusha washi mantra,mohini love manthra,matangi moola mantra,vashikaran mantra,matangi gayatri mantra,sohon kali washi mantra,akarshana washi manthra,god kataragama,katharagama deviyo,kali washi manthara,kali washi manthra,kamdev mantra for love marriage,kataragama deviyo wadina gatha,dewa katha washi mantra,kali washi,matangi stotram,sohon kali washi,purusha washi,kama dewa washi manthara, nomile washi,nomile washi gurukam,washi gurukam manthara,gurukam manthara,purusha washi,purusha washi maniyo,washi maniyo,washi gurukam,washi gurukam maniyo,gurukam maniyo,kendara sinhalen,mantara gurukam,love gurukam,mathara gurukam,athi prabala washi gurukam,washi gurukam anuradhapura,washi gurukam for love,purusha washi gurukam,washi yanthara,washi gurukam gampaha,nicha kula washi gurukam,vashikaran mantra,vashikaran,lagna palapala,gossip lanka,gurukam tv,mantra for love,kali washi manthara,washi washi,hodama washi manthra,kama dewa washi manthara,akarshana washi manthra,kali washi manthra,manthra gurukam,vashikaran for love,vashi mantra,manthara gurukam,hodama washi manthara,washi gurukam matara,adara manthara,washi kem krama,washi yantra mantra,vashi gurukam,matara gurukam,washi gurukam karana hati,kellek yalu karaganna hati,washi gurukam galle,washi gurukam mantra,yantra mantra gurukam,washi kem,pilikuththuwa raja maha viharaya,gurukam online,athi prabala washi gurukam manthara,gurukam matara,yantahra manthara gurukam,dawase lagna palapala,washi bandana karana akarayaru entertainment,gurukam for love,washi gurukam manthra,kollek yalu karaganna,sthri washi manthara,kenek yalu karaganna manthara,washi gurukam online,washi mantara,sthree washi mantra sinhala,washi manthara,washi remedy,washi gurukam hamuduruwo,gurukam experts,rodi gurukam,adaraya karana kena labaganna,washi gurukam kurunegala,washi gurukam nuwara,washi gurukam nomile,washi gurukam mantharaya,washi bandana,kellek washi karaganna krama,washi gurukam remedy,washi gurukam mantra sinhala,washi gurukam remedy to attract anyone,yanthra manthra,powerful washi manthara,sthri purusha washi,hela gurukam,washi gurukam mantaraya,washi gurukam mantraya,shanthi karmaya,gurukam srilanka,washi manthraya,kellek yalu karaganne kohomada,washi gurukam colombo,kellek yalu karaganna,rajini maniyo,powerful washi gurukam with a washi yantra,katharagama kannalawwa,washi gurukam manthra sinhala,washi gurukam sinhala mantra,washi manthra,purusha washi mantra sinhala,washi mantraya,washi mantharaya,washii gurukam,washi mantra,washi gurukam sinhala,manthara gurukam sinhala,malayalam gurukam,gurukam in sinhala,gurukam sinhala,washi sinhala,gurukam in sri lanka,washi gurkam sinhala,gurukam remedies in sinhala,sinhala washi,online washi gurukam,online washi,online gurukam,nomile gurukam,washi online,washi nomile,gurukam nomile,washi gurukam sri lanka,dewa katha,shiva tandava stotram,lassana wenna mantra,paththini,දේව කතා,gurukam,kali,deviyo,kali maniyo,kali amma,dewakatha,කාලි අම්මා,deva katha,Dewa katha,කාලි,dasa disa piritha,dewalaya,කාලි මෑණියන්,kali maniyo waram,deviyan,mantra,වශී ගුරුකම්,washi,kali maniyo wadina gatha,paththini maniyo,gambara deviyo,kali maniyo mantra,වශී,lakshmi,durga,bhadrakali,kali maniyo film,suniyam,dewa,kataragama deviyo,paththini natuma,paththini dance,waram,kadawara deviyo,suniyam deviyo,dadimunda deviyo,කාලි මෑණියෝ,sohon kali dewalaya,sohon kali waram,sohon kali amma,stotram,sthothra,Dewa Katha,sohon kali amma gatha,vishnu dewa kannalawwa devi gatha,washi mantra sinhala,වශී මන්තර,dewa katha washi gurukam,washi gurukam manthraya,dewa katha washi mantraya,dewa katha washi manthara,durga devi washi gurukam,durga maniyo washi gurukam,washi gurukam in sinhala,derana news,ada derana,deweni inima,kali washi,tv derana,kataragama deviyo washi manthra,sohon
    LIKE
    COMMENT
    SHARE
    SUBSCRIBE
    Thank you for watching!!

ความคิดเห็น • 601

  • @AsokaAsokapiyaranjani
    @AsokaAsokapiyaranjani 11 วันที่ผ่านมา +41

    මහා ධන ලක්ශ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රාර්ථනා සිතන අයුරින්ම ඉටු වේවා .

    • @NayanaNilminijayasooriyaJasoor
      @NayanaNilminijayasooriyaJasoor 6 วันที่ผ่านมา +1

      Lakshmi meniyange pihitai. Daruwat egenimta saktiya denna😮❤ Naya Barack nidahas Kerala. Denna. Devi pitai❤😢

    • @ManikeManike-c4k
      @ManikeManike-c4k 4 วันที่ผ่านมา

      Lasmi,meniyange,pihita,mata,lebewa,good,best,you

    • @dilharasewwandi8873
      @dilharasewwandi8873 4 วันที่ผ่านมา

      මහා ලකෂ්මී මෑනියන්ගේ පිහිටෙන් නිවසක් සාදා ගැනීමට හැකි වේවා.........

    • @SharmilaWtsharmila
      @SharmilaWtsharmila วันที่ผ่านมา

      ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏

  • @S.G.AdithyaUdana
    @S.G.AdithyaUdana 3 วันที่ผ่านมา +6

    අපි සැමට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා... ලොතරැයි ජයක් ලැබී වාසනාව උදා වේවා..... !!!! 😊

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 11 วันที่ผ่านมา +28

    මට මාගේ සිහින .සැබැකර .ගැනිමට .ධන .ලක්ස්මි මැනියන්ගේ .පිහිට ආශිර්වාද ය...ලැබෙිවා !!!🙏🙏🙏❤️❤️❤️

  • @Dinushasewwandi-lk7sh
    @Dinushasewwandi-lk7sh 4 วันที่ผ่านมา +3

    මහා ධන ලක්ෂිමි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න හා පාර්තනා සිතන පරිදිම ඉටු වේවා.🙏🙏🙏

  • @Nandanie-xd8ni
    @Nandanie-xd8ni 2 วันที่ผ่านมา +2

    ලෝවැසි සියළුම දෙනාගේ මුදල් ප්‍රශ්න විසදාගන ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට උතුම් ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 10 วันที่ผ่านมา +14

    මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා මගේ සියලු ප්‍රාර්ථනා සිතන අයූරින් ඉෂ්ට වේවා සාදු ❤ සාදූ ❤

  • @devasiri2040
    @devasiri2040 10 วันที่ผ่านมา +15

    ලක්ෂිමි මෑණියන්ගේ පිහිට සැමට ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniGanga-ir2td
    @KalyaniGanga-ir2td 10 วันที่ผ่านมา +13

    ලක්ශිමෑනීයන්ගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රශ්න දුරුකර දේවා❤❤❤❤

  • @ShamilaWijemanna
    @ShamilaWijemanna 10 วันที่ผ่านมา +8

    ස්තුතීයී ස්තුතීයී ස්තුතීයී ස්තුතීයී ස්තුතීයී විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී ස්තූතීයී

  • @indraniperera2983
    @indraniperera2983 10 วันที่ผ่านมา +10

    ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 මාගේ සියලුම මුදල් ප්‍රෂ්න ව්සදේවා අපල උපද්‍රව දුරු වේවා ස්තුතියි

  • @plantslanka2979
    @plantslanka2979 2 วันที่ผ่านมา +1

    අපි සැමට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා... ලොතරැයි ජයක් ලැබී වාසනාව උදා වේවා

  • @siripalajayawardana3308
    @siripalajayawardana3308 11 วันที่ผ่านมา +13

    මහා දන ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටෙන් මටත් රැ මිලියන 2ක් ලැබේවා මාගෙ නමස්කාරය වෙිවා

  • @Srinasujeewa
    @Srinasujeewa 10 วันที่ผ่านมา +10

    ලක්‍‍‍ස්මි.මාතාවට.මගේ.නමස්කාර .වේවා.මාගේ.සියලු.නය.බරින්.දුරුවේවා.මාගේ.සියලු.පර්තනය.ඉස්ට.වේවා.මට.මේ.ගාටාව.නෙත.ගැතෙන්න.ෂැලැසුවාට..විෂ්වමාතාවට.ඉස්තුතියි .වේවා.ඉස්තුතියි .වේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 10 วันที่ผ่านมา +10

    ශ්‍රී ධන ලක්ෂ්මී දේව මෑණියන්ගේ පිහිටයි මට මෙන්ම සියලු දෙනාටම ධන වාසනාව උදා වේවා. 🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻

    • @DonLeyanaraci
      @DonLeyanaraci ชั่วโมงที่ผ่านมา

      Maha.lasmidavi. yangam. Pehta. Labewa🙏🙏🙏🪷🪷🪷🌸🌸🌸🌸

  • @gsumana832
    @gsumana832 10 วันที่ผ่านมา +10

    ධනලක්ෂ්මි මෑනියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්රස්නය විසදේවා මට මුදල් ආකර්සනය වේවා සාදු සාදුසාදු

  • @dsspkimesha1923
    @dsspkimesha1923 10 วันที่ผ่านมา +7

    මහා ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටෙන් මාගෙ සියලුම ප්‍රර්තනා සිතන අයුරින් ඉටු වේවා 🙏🙏🙏🌷🏵️🌷🌼🌷🏵️🌷🌼🌷🏵️🌷🌼🌷🙏🙏🙏

  • @harshapriyankara5116
    @harshapriyankara5116 7 วันที่ผ่านมา +4

    මගේ පුාර්ථනාවන් ඒ අකාරයේන්ම ඉටුවෙිිවා.ලක්ස්මි මැණියන්ගේ පිහිට අශිර්වාදය ලැබෙිවා!!!🙏🙏🙏🙏🙏....❤❤❤

  • @ShanikaShanika-y8u
    @ShanikaShanika-y8u 10 วันที่ผ่านมา +14

    මහා දන ලක්ස්මී මැනියන්ගෙ පිහිටෙන් ආරක්සාවෙන් මගෙ තියන කරදර ටිකෙන් නිදහස්වෙන්න සල්ලි ටිකක් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rmkarunarathna-k4v
    @rmkarunarathna-k4v 9 วันที่ผ่านมา +5

    මහා ධන ලක්ෂ්මී මෑණියනි මාගෙ ප්‍රාර්ථනය මා මිළදී ගන්නා වු ලොතරැයි ටිකට් පතකින් සුපිරි ජයග්‍රහණය කි.එය මහා ධන ලක්ෂ්මී මෑණියන්ගෙ පිහිටෙන් ඉටු වෙවා. සාදු. සාදු. සාදු.

  • @bhagayaprasadini4893
    @bhagayaprasadini4893 10 วันที่ผ่านมา +5

    මහා ධන ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා 🙏🙏🙏 මාගේ සියලු ආර්ථීක අපහසුතා දුරු කොට මගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාර ලබා දෙන්න මෑණියනි....

  • @nandhanapremalal-bk2tk
    @nandhanapremalal-bk2tk 10 วันที่ผ่านมา +7

    දන ලක්මී මැනියන්ගේ පිහිටයි අප පව්ලේ සැමට ධනය අපට ලැබේවා

  • @sriyaniwijewardana6528
    @sriyaniwijewardana6528 7 วันที่ผ่านมา +4

    මාගේ සියලුදුක් කරදර දුරැ වේවා ධනලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන්

  • @RavishaBalasuuriya
    @RavishaBalasuuriya 9 วันที่ผ่านมา +4

    ලක්ශ්මි මෑණියන් ගෙ ආශිර්වාදය මාහට ලැබේවා .සාදු සාදු 🙏

  • @5202HA
    @5202HA 10 วันที่ผ่านมา +7

    මගේ සැමියාගේ සිතේ සහනය,දියුණුව ඇතිවේවා!! 🙏🙏🙏

  • @anurajayasinghe5794
    @anurajayasinghe5794 9 วันที่ผ่านมา +5

    මගේ සිතුම් පැතුම් ධන ලක්ස්මී මෑණියන්ගේ බලයෙන් ඉටුවේවා.

  • @darshisilva194
    @darshisilva194 3 วันที่ผ่านมา +1

    මහා ධන ලක්ශ්මී මෑණියන් ගේ පිහිටෙන් මාහට ඇති මුදල් ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසදා ගැනීමට පිහිට ලැබේවා . කෝටි ගනනින් මුදල් වාසනාව ලැබේවා . මගේ නිවසේ අලුත් වැඩියා කර ගැනීමට . ලක්ශ්මී මෑනියන්ගේ පිහිට සියලු දේනාටම ලැබේවා ❤❤❤❤❤

  • @DammikaDammika-kx4nu
    @DammikaDammika-kx4nu 7 วันที่ผ่านมา +1

    මාහා දන ලස්ම් මනියන්ගෙ පිහිටෙන් මට මගෙ නිවස හදා ගන්න මුදල් ලබෙවා සියලු දෙනාගේ බලාපොරොත්තු ඉස්ට වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @padhmasirikumari8355
    @padhmasirikumari8355 10 วันที่ผ่านมา +5

    ලක්ස්මි මැණියන් ගෙ පිහිටෙන් මගෙ ප්‍රාර්ථනා ව ඉෂ්ඨ වෙවා

  • @SasikaMaduwanthi-y7s
    @SasikaMaduwanthi-y7s 6 วันที่ผ่านมา +1

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ නිවසේ වැඩ කටයුතු ඉවර කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏

  • @fjgogkbkki6455
    @fjgogkbkki6455 10 วันที่ผ่านมา +4

    දණ ලක්ෂ්මි මාතාවගේ පිහිටෙන් අද දින ලොතරැයි දිනුමක් මට ලැබේවා thanks තැන්ක්ස් thanks

  • @NAKusumawathi
    @NAKusumawathi 6 วันที่ผ่านมา +1

    Maha dana laksmi maniyange asirwadayen mage siyalu paratana ituwewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @rathnaweera5640
    @rathnaweera5640 12 ชั่วโมงที่ผ่านมา +1

    මහා ධන ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් අපගේ සිතුම් පැතුම් ඉටු වේවා!.. ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saminishara4464
    @saminishara4464 10 วันที่ผ่านมา +4

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට මට හා අනිකුත් සියලු දෙනාටම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

    • @saminishara4464
      @saminishara4464 10 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @Swarnalatha-r3c
    @Swarnalatha-r3c 4 วันที่ผ่านมา +1

    මට මගේ දරුවන්ටත් පවුලේ සැමටත් සිහින සැබැකර ගැනිමට ධන ලක්ස්මි මැනියන්ගේ පහිට ආශිර්වාද ලැබේවා

  • @malikaariyarathna7990
    @malikaariyarathna7990 10 วันที่ผ่านมา +3

    Maha laksmi මෑණියන්ගේ පිහිට araksawa ලැබේවා sadu sadu sadu 🎉🎉🎉

  • @SunethraSiriwardhana-o5j
    @SunethraSiriwardhana-o5j 11 วันที่ผ่านมา +3

    මාහා.ධනලක්ෂ්මි.මැණිවනගේ.පිහිටෙින.මගේ.සියුළු.බලාපොරොත්තු.ඉටුවෙිවා.බලවත්.ආශිරිවාදය.ලැබෙිවා..ස්තුතියි.🙏 🙏 🙏 🙏 🙏

  • @NAKusumawathi
    @NAKusumawathi 2 วันที่ผ่านมา +1

    Mage sihena sabe kara ganimata maha dana laksami maniyange piheta laba denna maniyani sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 10 วันที่ผ่านมา +2

    මහා ලක්ෂ්මි මතාවගෙ පිහිට ආරක්ෂාවෙන් මගෙ නය බරින් නිදහස්වෙලා මගෙ දරැපැටවු දෙන්නා එක්ක සතුටින් ජිවත වෙන්න මට පැලක් හදාගන්න මට පිහිට වෙන්න අමිමෙි 🙏🙏🙏

  • @kulanis2266
    @kulanis2266 10 วันที่ผ่านมา +2

    Mmargee Ardara Laxmi maniyan wahanseeta 🙏🌹💕 sthuthyi 🙏🌹💐💕 sthuthyi 🙏🌹💐💕 sthuthyi 🙏🌹💐💕 sthuthyi 🙏🌹💐💕 margee namaskaraya veewa 🙏🌹💐💕

  • @HJayarathna-f6x
    @HJayarathna-f6x 10 วันที่ผ่านมา +4

    මහා ලක්ෂ්මි මැනියනි ආශිර්වාද ලැබේවා

  • @samamthikumari8991
    @samamthikumari8991 9 วันที่ผ่านมา +2

    මගේ බලාපොරොත්තු ඉස්ට් කරදෙන්න මෑණියනි

  • @M.AMunidasa
    @M.AMunidasa 3 วันที่ผ่านมา

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා සියළු මුදල් ප්‍රශ්න දුරුවේවා ලක්ෂ දහයක ලොතරැයියක් දිනුම් ලැබේවා ශ්‍රී ලක්ෂ්මි දෙවියට ස්තුති වේවා❤❤❤❤❤❤❤❤❤

  • @TharukaDhananjaya-jg8ub
    @TharukaDhananjaya-jg8ub 7 วันที่ผ่านมา +1

    Ape niwase idiri wada katautu karaganimata laksimi maniyange phita araksawa labadenna maniyane🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @MgShiromi
    @MgShiromi 2 วันที่ผ่านมา

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම නය මුදල් ඉතා ඉක්මනින් ගෙවා අවසන් කිරීමට හැකි වෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikaranasinghe955
    @dammikaranasinghe955 10 วันที่ผ่านมา +3

    මගේ මහත්තයාගේ සිහින වාහනය අරන් දෙන්න මට මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටම ලැබේවා මෑණියනි

  • @eranjanamadushan2619
    @eranjanamadushan2619 5 วันที่ผ่านมา +1

    මහා ලස්මි මාතාවගේ පිහිට ලැබේවා මාගේ බලාපොරොත්තු ඉටුකර දුන් ලස්මි මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියිව

  • @MDGunathilaka-u2l
    @MDGunathilaka-u2l ชั่วโมงที่ผ่านมา

    මහා ධන ලක්ශ්මී මෑනියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න විසදා ගැනීමට හැකි වේවා

  • @AraliyaMadushi
    @AraliyaMadushi 6 วันที่ผ่านมา

    ලක්ශ්මී මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා මා හට තිබෙන්නා වු ප්‍රශ්න විසදා ගැනිමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaPathmini
    @RasikaPathmini วันที่ผ่านมา +1

    Laksme meniynta mage namskary we want sadu sadu sadu❤❤❤❤❤❤❤❤❤

  • @MohammedFazal-r9l
    @MohammedFazal-r9l 4 วันที่ผ่านมา

    ලක්ශ්මි මැනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන ප්‍රාර්තනාව ඉක්මනින්ම්@ ඉටුකරදෙන🙏🙏❤️❤️❤️❤️

  • @IranganiVeerathunga
    @IranganiVeerathunga 11 วันที่ผ่านมา +2

    ලක්ෂ්මි මැනයනි ඔබ⁣ග මෙි මන්තර බලේන් මගෙ මතක ශකියිය ලැබෙිවා දිවිනුව සැලසේවා ඔබ වහාන්සේටස්තුතියි ස්තුතියි ස්තුතිය්

  • @chamalimadhubhashani5848
    @chamalimadhubhashani5848 7 วันที่ผ่านมา +1

    මහා ධන ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රාර්ථනා සිතන අයුරින් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ තියෙන ණය ප්‍රශ්න , දරුවාට බෙහෙත් වලට ඕන මුදල් ලැබේන්න මහා ධන ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 මගේ හිතේ තියෙන ආසාව මම මැරෙන්න කලින් පන්සල්ට වෙහෙර වහන්සේ පූජා කරන්න අවශ්‍ය මුදල් ලැබේන්න පිහිට වෙන්න මෑණියණි 🙏🙏🙏🙏🙏

  • @DishmiYeshara
    @DishmiYeshara 8 วันที่ผ่านมา +1

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ නිවසේ ඉතිරි වැඩ ටික කර ගන්න මා හට මුදල් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilpriyankara4746
    @indunilpriyankara4746 9 วันที่ผ่านมา +1

    මහා ලක්ෂ්මි මෑනියනියන් පිහිටෙන් මගේ සියලු දුක් කරදර දුරු වේවා... සාදු... සාදු... සාදු...මම සිතන පැතුම් ඉටු වේවා...❤❤❤

  • @suduravilal626
    @suduravilal626 4 วันที่ผ่านมา

    මහා ධන ලක්ෂ්මි මැණිගෙ පිහිටෙන් මගෙ හිතෙ තියෙන ප්‍රාර්ථනා ඉස්ට වෙවා🙏🙏🙏🙏🙏

  • @shiwanhi
    @shiwanhi 11 วันที่ผ่านมา +3

    ඕඋ මන් ජිවිතේ දිනන්න ගෙවල් දොරවල් හදා ගන්න උස්සහා කරන කෙනෙක් මගේ ලක්ෂමි මෑණියන්ගේ මේ මන්තරේ බලෙන් මගේ ජිවිතේ ම ගොඩ යන්න ලැබේවා මට පිහිට වෙන්න මෑණියනේ 🙏🙏🙏🙏

    • @amaaamaaamaan8721
      @amaaamaaamaan8721 11 วันที่ผ่านมา +2

      අනිවාරයෙන් ඔව් මටත් ලක්ස්මී මෑනියන්ගෙ පිහිට ලැබුන ඔබටත් එවගේම ලැබේවි

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 10 วันที่ผ่านมา +2

    ලක්ස්මි මෑණියන්ගේ පිහිට ලැබේව❤❤,🙏🙏🙏💐💐💐💐

  • @NiroshaKumari-g3j
    @NiroshaKumari-g3j 7 วันที่ผ่านมา +2

    ලකෂ්මි මැනියනි මට නිරන්තරයෙන් පිහිට ලැබෙිවා

  • @IranganiPushpalatha-l3f
    @IranganiPushpalatha-l3f ชั่วโมงที่ผ่านมา

    ධන ලක්ෂ්මී මෑණියන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ලැබේවා

  • @chanandrikadassanayake9960
    @chanandrikadassanayake9960 2 วันที่ผ่านมา

    ලක්ශ්ම් මනියනි ගෙ පිහිට ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @chamiyt355
    @chamiyt355 3 วันที่ผ่านมา

    ලක්ෂ්මී මෑනියනි මා හට ලොතරැයි වාසනාවක් ලබා දෙන්න මෙතෙක් මාකල පින් බලෙන් ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏

  • @KvNamali
    @KvNamali 7 วันที่ผ่านมา +1

    ධන ලක්ෂ්මි මැනියන්ගේ පිහිට ලැබි මට ධන වාසනාව ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaduniMadushika-z5x
    @SaduniMadushika-z5x 9 ชั่วโมงที่ผ่านมา

    මාගෙ නිවස හදාගන්න මුදල් ලැබේවා.. ලක්ශ්මි මෑනියන්ගෙ පිහිටෙන් මුදල් ගැටලු විසදේවා...

  • @AshaMuthukuda-dc8fn
    @AshaMuthukuda-dc8fn 8 วันที่ผ่านมา

    මට සහ සියලුම දෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉටු කර දුන් මහා ධන ලක්ශ්මි මැණියන්ට මාගේ නමස්කාරය වේවා..!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminipushpakanthi8025
    @nilminipushpakanthi8025 4 วันที่ผ่านมา

    මහා දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ නිවස සාදා ගැනීමට ඔබවහන්සේගේශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaniJeewanthika-v9t
    @HarshaniJeewanthika-v9t 6 วันที่ผ่านมา

    Maha dana lakshmi maniyane mage hama arthika prasnayakma wisadala denna..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NAKusumawathi
    @NAKusumawathi 5 วันที่ผ่านมา +1

    Maha dana laksmi maniyange piheten mage hithe tiyana siyallu balaporothu sarthajawewa sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DilaniDilrukshi-nt6fw
    @DilaniDilrukshi-nt6fw 6 วันที่ผ่านมา

    මහාධන ලක්ෂ්මි මෑණියන් ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ ඉදිකරන නිවසේ සියලු වැඩ නිමකර ගැනීමට වාසනාව ලැබේවා ...!!!

  • @MalaShayamali
    @MalaShayamali 7 วันที่ผ่านมา +1

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් සියලුම කරදර දුරු වී දවස සාර්ථක වේවා

  • @DisnaDilrukshi-w4z
    @DisnaDilrukshi-w4z 5 วันที่ผ่านมา

    මහ ලක්ෂිමි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉටු කරගැනීමට හැකි වෙවා❤❤❤❤❤❤

  • @MaryFernando-pg4tw
    @MaryFernando-pg4tw 11 ชั่วโมงที่ผ่านมา

    ආදර දේව අම්මෙ ඔබතුමියගෙ ආශිර්වාදය අප දරැ පව්ලේ සැමට ලබාදුනමැනව ❤❤❤❤❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 9 วันที่ผ่านมา

    උතුම් ධන මහා ලක්ෂ්ම් මෑණියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔❤️❤️❤️❤️මගේ දියුණුව ද මගේ දරුවන්ගේ දියුණුවට ද උතුම් ධන ලක්ෂ්ම් මෑණියන්ගේ පිහිට ආශිර්වාද ලැබී මුදල් ආකර්ෂණීය වීමට තියෙන බාදක ඉවත් වී මුදල් ලැබීමට ව්ශ්වයේ දොරටු ව්වර වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🧚🧚🧚🧚🌹🌹🌹🌹

  • @rohinimorathota
    @rohinimorathota 4 วันที่ผ่านมา

    ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න විසදි ධන වාසනාව පහළ වේවා

  • @NadikaKumari-q4r
    @NadikaKumari-q4r 6 วันที่ผ่านมา

    මගේ ගේ හදා ගන්න මුදල් ලැබේවා ❤❤❤❤❤❤ස්තුතියි ලක්ස්මී මෑනියනි

  • @PushpalathaJayawardana
    @PushpalathaJayawardana 10 วันที่ผ่านมา +2

    Maha Dana lasmi maniyange pihitan mata mage gedara eatiri wada Tika karaganna pihita labewa🙏🏼🙏🏼🙏🏼

  • @l.nilikasilva6983
    @l.nilikasilva6983 2 วันที่ผ่านมา

    ❤🌹ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න 💞💞💞💞💞💞💞

  • @hansirajapaksha9453
    @hansirajapaksha9453 7 วันที่ผ่านมา

    මා හට අවශ්‍ය තරම් මුදල් ලබාදුන් ලක්ෂ්මි මෑණියන්ට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @තරිදුPrebashwara
    @තරිදුPrebashwara 5 วันที่ผ่านมา

    දන ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටන් මගේ සියලු පරතන ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanthaDp
    @SanthaDp 4 วันที่ผ่านมา

    මහලෂ්මී මෑනියන්ගෙ පිහිටෙන් මගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවෙවා ලෂ්මී මෑනියන්ට මාගෙනමස් කාරයවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanifonseka463
    @nalanifonseka463 8 วันที่ผ่านมา +1

    ලක්ස්මි මැනියන්ගෙ පිහිටෙන් මගෙ පැතුම් පතන ලෙසින් ඉටු වේවා 🙏🙏🙏

  • @rohinimallika9106
    @rohinimallika9106 5 วันที่ผ่านมา

    Maha,Lakshmi,Maniyange
    Anubhawayen,Mata,Aluth
    Niwasak,Labewa,,Siyalu
    Karadara,Duru,Wewa,🙏🙏,,

  • @ChampikaWeerasuriya-t7s
    @ChampikaWeerasuriya-t7s วันที่ผ่านมา

    මා මෙන්ම මුදල් ප්‍රශ්න වලින් පීඩා විදින සියලු දෙනාටම මහා ලක්ෂ්මී මෑණීයන්ගේ පිහිට ආරක්ෂාව ලැබී ලොතරැයි දිනුමක් හිමි වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @anoma1434
    @anoma1434 วันที่ผ่านมา

    ධන ලක්ෂණ වෑනියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මා විදේශ ගත වී සිටින අයෙකි හැමදාමත් මුදල් ප්‍රශ්න නිසා මා දුක්කින් සිටිනඅයෙකි හතර වටිම ණය බරින් නිදහස් වීමට ද මාගේ තිබෙන්නා වූ සියලු අගහිතකම් දුරු කර ගැනීමට ධනclassmil පිහිට ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @CheharaNethmini
    @CheharaNethmini 7 วันที่ผ่านมา

    මහාධන ලක්ශ්මි මැනියන්ගෙ පිහිටෙන් මගේ සියලුම පැතුමි ඉටුවි පින්වත් ජිවිතයක් ගතකරන්න ලැබෙිවා සාදු ❤සාදු 🙏 සාදු ❤❤සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikadevika1605
    @devikadevika1605 6 วันที่ผ่านมา

    මහා ධනලකෂ්මි මැනියන්ගේ පිහිටෙන් මගේ පවුලේ දයුනුව ලබා දෙත්වා සියලුම පාර්තනා ඉෂ්ඨ වෙත්වා ❤

  • @aerahakw5926
    @aerahakw5926 4 วันที่ผ่านมา

    මාගෙ සියලු පාර්ථනා කටයුතු ඉස්ට කර ගැනිමට ලස්මි මැනියන්ගෙ පිහිට ලැබේවා ලස්මිමැනියන්ට කොටි වාරයක් ඉස්තුතියි 🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤🙏❤❤❤❤❤❤

  • @minulivihanga2121
    @minulivihanga2121 วันที่ผ่านมา

    ලක්ස්මි මැනියන්ගේ පිහිට ලැබේවා මගෙ සියලුම දොස් දුරු වී යහපතක් ම වෙවා🙏🙏🙏🙏🙏

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 10 วันที่ผ่านมา +2

    Adaraniya vishwayata aneka warayak stuti stuti stuti mage siyalu prartana sapala karadun vishwa matawanta aneka warayak stuti stuti stuti 🎉🎉🎉❤❤❤

  • @prithikadanushi
    @prithikadanushi 5 วันที่ผ่านมา

    මහා දන ලක්ෂ්මී මෑනියනේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා.සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shalikamadumali-o1y
    @shalikamadumali-o1y 4 วันที่ผ่านมา

    මාගේ ණය ප්‍රශ්ණ විසඳා ගැනීමට ධන ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏

  • @gavindujasith3169
    @gavindujasith3169 6 วันที่ผ่านมา

    මහා ලක්ෂ්මි මෑණියන් ගේ පිහිටයි මගේ ප්‍රශ්න විසදගන්න මාහට මුදල් ලබාදෙන්න 🙏🙏🙏🙏

  • @JagathRangana-v8n
    @JagathRangana-v8n 5 วันที่ผ่านมา

    මගේ නිවස වැඩ ටික කරගන්න ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා❤❤🙏🙏🙏🙏🙏

  • @HxududGgxhxy
    @HxududGgxhxy 23 ชั่วโมงที่ผ่านมา

    ලක්ස්ම් මැණියන්ගෙ පිහිටෙන් මගේ වහල ගහන්න ම්ලමුදල් ලාබාදෙන්න දෙව්දුනෙ මතුබුදුන්දැක නිවන්දකිත්වා ❤❤❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු

  • @shiwanhi
    @shiwanhi 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ ලක්ෂමි අම්මට නමස්කාරය වේවා අම්මේ මගේ ge වැඩ ඉවර කරගන්න මුදල් ලබා දෙන්න ගොඩක් පිං ඉස්තුති 🙏🙏🙏🙏🙏💐💐💐❤️❤️❤️❤️❤️

  • @IndraniMangalika-p6z
    @IndraniMangalika-p6z 5 วันที่ผ่านมา

    මාහා ලක්ෂමි මැනියන්ගේ පිහිටෙන් මගේ බාලා පොරොත්තු ඉටු වෙිවා 🙏🙏🙏🌷🌷🌷🌷

  • @KanchanaSamarathunga
    @KanchanaSamarathunga 6 วันที่ผ่านมา

    ශ්‍රී ලක්ෂමි දෙවියන්ගේ පිහිටෙන් මාගේ මුදල් ප්‍රර්ථනාව ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimaligamage6907
    @sirimaligamage6907 3 วันที่ผ่านมา +1

    ලොතරැයි පලමුදිනුම ලබාදුන්නාට මගේ සියළු ම බලාපොරොත්තු ඉටුකර මින් මුදලින් කෝටි පනහක මුදලක් ආකර්ෂණීය කර දුන්නාට ව්ස්වමාතාවනි ❤අනෙක ❤වාරයක් ❤බොහෝ ❤ව්ස්වයට ❤ස්තුතියි❤ස්තුතියි❤ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ස්තුතියි ❤❤❤ස්තුතියි ❤❤❤❤❤ස්තුතියි 🙏

  • @NiroshaKumari-in5os
    @NiroshaKumari-in5os 9 วันที่ผ่านมา

    🙏🙏🙏මාගෙ නමස්කාරය වේවා .නිසි යා කාර පිලිවෙලට ණය වාරිකය දැම්මට ලක්ස්මි දෙවියන් ගේම පිට ලැබේවා 🙏🙏🙏🙏සියලුම පරස්න විසදෙවා 🙏🙏🙏

  • @sujeewaperera4301
    @sujeewaperera4301 6 วันที่ผ่านมา

    මහා ධන ලක්ෂ්මි මෑනියන්ගෙ පිහිටෙන් මගෙ සියලු සිතුම් පැතුම් ඉටුවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MalaniRp
    @MalaniRp วันที่ผ่านมา

    ලක්ෂිමි මෑණියනි ඔබ ගෙ පිහිටෙන් ණය මුදල් ගෙවීමට මුදල් ලබා ගැනීමට ධන වාසනාව උදාවෙවා!!!